ඔබේ සාර්ථක පුද්ගලයාව අවදි කරමු | Awaken the greatness in you

  Рет қаралды 94,409

Ramindu Randeni (සිංහල)

Ramindu Randeni (සිංහල)

Күн бұрын

Пікірлер: 887
@HeveeBoy
@HeveeBoy 3 ай бұрын
Time for it.තව මාස තුනකින් එන AL exam එකට ඔබතුමා මට මාර ශක්තියක්.we are with you sir. ❤❤️
@pandukabandara1905
@pandukabandara1905 3 ай бұрын
අනිවාරෙන් අපි මේක දිනනවා .2024A/L 🔥
@BuddhiniGaweshini
@BuddhiniGaweshini 3 ай бұрын
Math exam eka karana kenek exam eka වෙනුවෙන් video ekak karanna පුළුවන් da sir
@MalinduChamod-d3o
@MalinduChamod-d3o 3 ай бұрын
අපිට පුලුවන් අපි කරමු ❤❤
@DilshanMallikarachchi-q9b
@DilshanMallikarachchi-q9b 3 ай бұрын
@@HeveeBoy අනිවාරෙන්ම දිනමු ❤️‍🔥
@rwkwickramarathna
@rwkwickramarathna 3 ай бұрын
Mth 2024 AL❤❤
@HasiniNRajapakshe.......
@HasiniNRajapakshe....... 3 ай бұрын
මිනිස් ජීවය ,මිනිස් මනස මෙච්චර ශක්තිමත් ද කියන එක පෙන්නලා දෙන ආදරණීය ගුරුතුමා🙏❤🥺
@ramindurandenisinhala
@ramindurandenisinhala 3 ай бұрын
ස්තුති වටිනා comment එකට . ජයග්‍රාහී වේවා.❤💫
@Kamani-b9y
@Kamani-b9y 3 ай бұрын
Oba thumawa contact karaganna one mata Ripley 1 danna please.
@chathurikaluthanthri5147
@chathurikaluthanthri5147 Ай бұрын
You are the one torched me how power full my mind I don’t have word to express this my gratitude to you You always blessed with triple James and lots of blessings from Universe. To protect you that’s what I want to tell you my spiritual teacher ❤
@JkMarketing220
@JkMarketing220 3 ай бұрын
මාස 6ක සිට මගේ ජීවිතයට ලැබුන වටිනාම කල්‍යාණ මිත්‍රයා ඔබයි රමින්දු... ❤
@isharasamadhi1984
@isharasamadhi1984 3 ай бұрын
@@JkMarketing220 yes me too
@Jalanichamindi-sr9hc
@Jalanichamindi-sr9hc 2 ай бұрын
@@isharasamadhi1984
@DilshanMallikarachchi-q9b
@DilshanMallikarachchi-q9b 3 ай бұрын
මේ පොළෝ තලය තුල මෙවැනි බලවත් ආත්මයක් අප වෙත ලබාදීමම අපේ ජීවිත වලට ලොකු ම හාස්කමක් ♥️🙏
@ramindurandenisinhala
@ramindurandenisinhala 3 ай бұрын
🙏💫
@achalaperera4076
@achalaperera4076 3 ай бұрын
රත්තරන් ගුරුවරයෙක්... හැදූ වැඩූ දෙමව්පියන්ට පින්සිදු වේවා දීර්ගායුශ ලැබේවා ❤❤❤
@ramindurandenisinhala
@ramindurandenisinhala 3 ай бұрын
🙏
@akilamalith-es3xn
@akilamalith-es3xn 3 ай бұрын
❤...එ අන්තිම වචන ටික.කවුරු නැතත් අපි ඉන්නවා.😍🤍ලගදි හම්බවුන ජිවිතෙ සම්පූර්ණ වෙනස් කරපු රත්තරං මනුස්සයෙක්.ගොඩාක් ස්තුතියී සර් අපිට ලබාදෙන feedback එකට.අනිවාර්‍යෙන් දවසක සර් එක්ක කතා කරන්න ඔනී😌🤍
@janakagunarathne8223
@janakagunarathne8223 3 ай бұрын
මගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් කරපු.... ගෞරවණීය පුද්ගලයා... ❤❤❤❤ ස්තුතියි බොහොමත්ම.... 🙏🙏🙏 ඇත්තටම ඔබේ කටහඬ ඇහුනත්... මාරම ෆිට්. ඔබ නිසා සැලකිය යුතු මට්ටමකට මගේ ජීවිතේ වෙනස් කරගෙන ඉවරයි .. ඉස්සරහට යනවා.. ඒක නම් කවදාවත් නවත්වන්නෙ නෑ ..
@Risicrafts
@Risicrafts 3 ай бұрын
ඔබතුමා කල්‍යාණ මිත්‍රයෙක්. Motivation,Law of attraction යන දේවල් වෙළඳ උගුල් කරගනිමින් අහිංසක මිනිස්සුන්ව තවත් පීඩාවට පත් කරන සමාජයේ ඔබතුමාගේ මේ channel එක මහත් සේවාවක් කරනවා.
@disnakanthi8140
@disnakanthi8140 3 ай бұрын
Ekanam Aththamma aththak kattiya minissu thawath higannu karanawa
@udara232
@udara232 3 ай бұрын
මනසින් වැටෙන හැම මොහොතකම සර්ගෙ විඩියො එකක් බලනව. සර්ගෙ කටහඩ ඇහුනත් හිතට ලොකු හයියක් එන්නෙ❤
@sck-205
@sck-205 3 ай бұрын
අහම්බෙන් සර් විඩියෝ එකක් ජුනි 28 මම බැලුවේ .ඒක 8 වතාවක් බැලුවා ,මම මටම අභියෝග කලා.ගමන සාර්ථක ව යනවා ,.මටම පුදුමයි . මම නවතින්නෙ නැහැ .සර් .ජය වේවා සර් ,
@hashihashi7770
@hashihashi7770 3 ай бұрын
Thank you sir... මම ප්‍රාර්ථනා කරන්නේ අපේ මුලු රටේම මිනිස්සුන්ගේ මානසිකත්වය මේ තැනට හැදෙන්න ඕනේ. මම විශ්වාස කරන්නේ ඒ කාලය වැඩි ඈතක නෑ ❤
@SajithWanninayaka
@SajithWanninayaka 3 ай бұрын
ur best..මිහිපිටට වටින මිනිසුන් එකට එකතු වී..යුග පෙරලියක්.කරන කාලය උදාවෙලා. . ඔබ.එ ජාතිය අවදි කරනවා...
@enlightenedShoebill
@enlightenedShoebill 3 ай бұрын
ඔබ අප සැම ජිවිතයකටම මහා ශක්තියක්. මම මගේ ජිවිතේ වැඩිකලයක් දුක් වූ හේතුවක් හිසේ තට්ටය පැදීම් ඒත් ඔබ හිසේ එක කෙස් ගහක් වත් නැතුව කොතරම් සතුටින් මානසික ශක්තියකින් ඉන්නවාද ඔබ මට ඒ අදහස අත්හැර දමන්න ශක්තියක්‌ වුණා ❤❤❤
@anestapriyangani4405
@anestapriyangani4405 3 ай бұрын
1. හාස්කම් සිදු වී හමාරයි. මනුෂ්‍යෙක් ලෙස ඉපදීම ජයග්‍රහණයක් 2.මම ඉන්නව අපේ ටීම් එක ඉන්නව, ඔබ තනි නැහැ . මාර ශක්තියක්, මාර ගැම්මක්. ❤❤❤ජයම වේවා මෙම වීඩියෝව බලන නොබලන හැම දෙනාටම
@ramindurandenisinhala
@ramindurandenisinhala 3 ай бұрын
👏🏻♥️
@sasu9338
@sasu9338 3 ай бұрын
"හාස්කම සිදුවී හමාරයි , එය නම් , තමන් මනුෂ්‍යයෙක් ලෙස උත්පත්තිය ලැබීමයි !!!" ඔබට ස්තූතියි ගුරුතුමනි !🙏❣️❣️❣️
@nilukaperera7278
@nilukaperera7278 3 ай бұрын
❤️❤️❤️❤️🙏🙏🙏
@malithpriyankara5498
@malithpriyankara5498 3 ай бұрын
That's very powerful and the TRUTH.
@ramindurandenisinhala
@ramindurandenisinhala 3 ай бұрын
❤💫
@thushariranasingha4341
@thushariranasingha4341 3 ай бұрын
අපට ජීවයදෙන මේ භවයේ ඔබේ මේ ශක්තියට ජය වේවා.....
@HOWtoinKOREA
@HOWtoinKOREA 3 ай бұрын
Obata jeewaya denne methuma newei ee jeewaya obathulama thibena bawata obawa denuwath kireemai vitharai obathula jeewaya thibenabawa anduna gattanm obama eya pubuduwaganna methuma denadee niweradiwa ganna
@vimuwa-1459
@vimuwa-1459 3 ай бұрын
ඒ වචන වල පුදුම energy එකක් සර් තියෙන්නේ ❤️🙏
@MalakakaushalyaRathnasiri
@MalakakaushalyaRathnasiri 3 ай бұрын
ඇතුලාන්තය අවදි කර තමන් සොයාගත් පසු නොනැවතී ඉදිරියටම යනු ඇත!❤🤝
@ruvanmaligalvehera1873
@ruvanmaligalvehera1873 3 ай бұрын
මම හැමදාමත් මාව විශ්වාස කලා....ඔබතුමාගෙ දිව්‍යමය වචනවලින් මම තවත් ශක්තිමත් ....තෙරුවන් සරණයි 💖💖
@dilankagayan
@dilankagayan 3 ай бұрын
මෙච්චර කාලෙකට දැක්ක හොඳම motivation video එක. කතා කරන විදිහ පපුවටම වැදුණා. ලොකු අයියා කෙනෙක් මල්ලි කෙනෙක්ට තරවටු කරලා යහමගට ගන්නවා වගේ feeling එකක් මට එන්නේ. Thank you so much for changing my mindest to be the best version of me❤🎉
@supungeethanjana0917
@supungeethanjana0917 3 ай бұрын
❤❤❤❤❤
@-akuru6123
@-akuru6123 3 ай бұрын
අනේක වාරයක් පිං ඔබතුමාට .සතියක් පුරාවට එක දිගට ම තිබුණු video බැලුවා .අපි කොහෙද හිටියේ කියලා හිතුනා .දැන් තමා වෙලාව අපි මෙයින් ගොඩ යන්න .මගේ පාසලේ දරුවන් ට මේ video දාලා දෙනවා.මට වෙලා ගිහින් ලැබුණු දේ එයාල ට දැන් ම දෙන්න හිතුණා .මගේ පුතාලා දෙන්න මම අහන නිසා එයා ලත් ටික ටික අහනවා.ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා හිතෙනවා .උදේ ම නැගිටින නිසා මහත්තයා දැන් නැගිටිනවා.හරිම සතුටින් ඉන්නවා .වීර්‍ය ගන්නවා පවත්වාගෙන යන්න .මේ සියලුම දේ ඔබ තුමා නිසා .පින් ...........
@ramindurandenisinhala
@ramindurandenisinhala 11 күн бұрын
සතුටින් ඉන්නවා කියන වචනය ඇසීමට ලැබීම ඉතාමත් සතුටුයි ශක්තිමත් ව ඉදිරියටම යමු ❤
@Sheyaraa
@Sheyaraa 3 ай бұрын
Is anyone else who tears up for these powerful words at the end?🙉 Thank you Sir as always..!!
@SuviDhamma
@SuviDhamma Ай бұрын
බොහොම ස්තුති සර්,🙏😍 සියලු දෙනාගේම හිත ධනාත්මක සිතුවිලි වලින් පෝශනය කරන්න හදන උත්සහට ..💐💐💐
@SNCFriendship
@SNCFriendship Ай бұрын
හිතට ඇහුනා දෝංකාර දිදි නැවත නැවතත් ඇහෙනවා ස්තුතියි ඔබට......
@rashmichamathka2836
@rashmichamathka2836 3 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට.අද පටන් මන් මාව විශ්වාස කරනවා.✋
@UdariMethmi-t9c
@UdariMethmi-t9c Ай бұрын
Thank you sir . ඇත්තටම ඉහළ තැනකට ගිහිල්ලා අනිත් ayawath ඉහළ ta ganna me wage wera දරන aya බොහොම අඩුයි . ඇත්තටම ගොඩක් ස්තුතියි . Mm me sare A/L karana කෙනෙක්. ගොඩක් pin sir me කරන wada වලට . Oba තුමාගේ wada sarwaprakarayen සාර්ථක කරගන්න තව තව th විනය හදාගන්න ශක්තිමත් වෙන්න haiiya ලැබෙන්න කියලා wish කරනවා . ස්තුතියි sir
@samudrawijewardana1834
@samudrawijewardana1834 27 күн бұрын
Thanks mr. Ramindu ,මේ චැනල් එක ආරම්භ සිට හිට්‍යට පසුගිය මාස 2 තුළ අතපසු වුනා.ඇත්තටම ඒක මට ලොකු පාඩුවක් .අද සිට නැවත ආරම්භ කරනවා.ඔබ කරන් මේ සේවයට බොහොම ස්තූතිය .මගේ ප්‍රාර්ථනය තරුණ පිරිසට මෙම video නෙත ගැටී ඔවුන් මෙයට ඇබ්බැහි වීමයි
@thilinimadushika1063
@thilinimadushika1063 3 ай бұрын
Yes sir, මේ negative mantra කන ඇතුලට නොගන්න මාර ගේමක් දෙන ගමන් ඉන්නේ ,වර්තමානයේ මා සේවය කරන තැන දරුණුතම මූල්‍යමය පසුබැසීමක ඉන්නේ.ඉතිං කොයි පැත්ත හැරුනත් නෑ නෑ බෑ පුදුම සහගත ලෙස රැව් දෙනව... ඒ තත්ත්වය දැනුන වහාම එය ලං කර නොගැනීම ට කලයුතු දේවල් හෙව්ව. මේ chanel එකත් එහි ප්‍රතිඵලයක්...නමුත් පසුගිය කාලේ යම් මට්ටමකට එහි අහිතකර ප්‍රතිඵල ලං වුනත් ඉතාම සාර්ථක ව මේ වචන දිරිගැන්වීම් හරහා ඒවා ඈතට යවා ගන්නට මට පුළුවන්කම ලැබෙන ව පෞද්ගලික ව තනි චරිතයක් ලෙස.සමස්ථය මට පාලනය කල නොහැකි නිසා හැකි හැම විටම එහි නොගැටී සිටිනව. නැවතත් ඔබට ස්තූතියි මේ දේවල්වලට 🎉🎉🎉.
@ramindurandenisinhala
@ramindurandenisinhala 3 ай бұрын
ස්තුති වටිනා comment එකට . ජයග්‍රාහී වේවා.💫🙏
@dilhaniMunasinghe-h3b
@dilhaniMunasinghe-h3b 2 ай бұрын
ඔබ ගොඩක්ම හොඳ කල්‍යාණ මිත්‍රයෙක් ඔබට ජයෙන් ජය බුදු සරණයි
@menakaksa940
@menakaksa940 3 ай бұрын
වීරය අදසිට ගන්නවා 💪 thank you 🙏
@artgallerytv6221
@artgallerytv6221 3 ай бұрын
11:49 11:50 මා නිවත්ථ අභික්කම ! කාලෝ අයං තේ - නොනැවතී ඉදිරියට යමු. මේ ඒ සඳහා කාලය යි. ( බුදු රජාණන් වහන්සේ ) 💛 මේ වීඩියෝ එක බලන මම භික්ෂුවක් ජීවිතය ශුභ වේවා ගරු ගුරු !❤
@ramindurandenisinhala
@ramindurandenisinhala 3 ай бұрын
භික්ෂුන් වහන්ස 🙏
@gayanwanigasinghe5588
@gayanwanigasinghe5588 3 ай бұрын
සෑහෙන්න කාලෙකින් ජීවිතයට ලැබුණු වටිනාම කල්‍යාණ ම්ත්‍රයා ඔබමය ජයෙන් ජයම වේවා!!🙏🙏🙏🖤🖤❤️🇱🇰
@sandyagunarathna1136
@sandyagunarathna1136 3 ай бұрын
හිතට ආව දේ කෙටියෙන් කියන්නමි.......'ඔබ නම් දෙවියෙක්' ❤🎉🎉🎉❤
@shiromalawijerathna655
@shiromalawijerathna655 2 ай бұрын
ඔබතුමාට ගොඩක් පින් තමන්ව බලවත් චරිතයක් කරන්නට පෙළඹවීම සම්බන්ධව...🙏🙏💖☺️
@harshaniperies7513
@harshaniperies7513 Ай бұрын
පිංවත් සර් ❤ ඔබතුමාට දීර්ඝ ආයුශ ලැබේවා 🙏 ස්තුතියි මේ කරන මෙහෙවරට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
@sadaliwijerathna7532
@sadaliwijerathna7532 3 ай бұрын
ඔබ නම් දේවදූතයෙක්....අපේ පිනට පහලවු.....ඔබට යහපතක්ම වේවා 💖💖
@NideeraLakshitha
@NideeraLakshitha 3 ай бұрын
බොහොම ස්තුතිය සර් 😊 කාලෝ අයන්තේ 💪 අපි වෙනස් වෙමු ලෝකය ඉබේටම වෙනස් වෙයි❤
@jananijayasinghe457
@jananijayasinghe457 3 ай бұрын
ඔබ තමයි මගේ ජීවිතේට හමු වූ බලය ජවය ශක්තිය 💪
@amandi281
@amandi281 3 ай бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තූතියි 💗🥺 මගෙ විශ්වමාතාවටත් ගොඩාක් ස්තූතියි 💗🥺 ජය වේවා සර් !!!!!!
@Kavindya-tb2hy
@Kavindya-tb2hy 3 ай бұрын
Thank you ramindu sir ❤️ මාර වටිනවා Sir ඉගෙනගන්න, exam කරන්න ඉන්න අයට video එකක් ගෙන්නකෝ..
@dahammiperera6819
@dahammiperera6819 Ай бұрын
මේ වටින සියලුම අදහස් දුන් ඔබට ගොඩාක් ස්තුති ❤❤❤
@amilajeewanie8209
@amilajeewanie8209 3 ай бұрын
අහම්බෙන් හරි ඔබතුමාව හමුවිම සතුටක් වටිසැප් මගින් හරි කතාකරන්න පුළුවන් නම් හරිම සතුටුයි ස්තුතියි ජේසුපිහිටයි
@tharusha_nethsara_deshapriya
@tharusha_nethsara_deshapriya Ай бұрын
තව දවස් 36කින් AL සර්.. sff වගේ රිසාල්ට් එක හෙනම අවුලෙන් ඉන්නෙ.. AL වලට ඇවිත් මුල් මාස 6 නම් සුපිරියටම වැඩ කලා... පස්සෙ track out ගියා.. හැමවෙලාවෙම නිදිමතයි.. පුලුවන්නම් මෙ සැරේ AL කරන සෙට් එකට විඩියො එකක් ගේන්නකො.. හිත හරි හැදෙන්න 🥲❤️..
@indunildream2059
@indunildream2059 Ай бұрын
ඔබ තුමා මට දෙවියෙක්. මගේ ජිවිතේ සම්පුර්ණ වෙනස් කලා. බුදුසරණයි ඔබ‍ට 🙏
@sandunrajapurage6493
@sandunrajapurage6493 3 ай бұрын
මේ channel එකට දවසින් දවස subscribersla වැඩිවෙන එකට ගොඩක් සතුටුයි... සබ්ස් මිලියනයකට ගිහින් තව තවත් මේ වගේ වීඩියෝ දාන්න ශක්තිය ලැබේවා රමින්දු සර්... ❤️❤️❤️
@SandayaSenanayaka
@SandayaSenanayaka Ай бұрын
❤ඔබ තමයි හොඳම දේ කරන්න ධෛර්යය දුන්නේ ❤
@thinethadvertising2747
@thinethadvertising2747 3 ай бұрын
Sir oyage thiyena watinama de thamai sirta puluwan ahan inna kenage hithata katha karanna.ek mata hodatama feel wenawa.gorgeous...!!!!! Sirge hema vedio ekakma mama deparakata wada balanawa.... sirge voice attraction eka mata puduma vidiyata feel wenawa.oyage copy 10k thibuna nam lankawama wenas karanna puluwan.dozens of thanks & hats off sir....🎉🎉🎉🎉
@ramindurandenisinhala
@ramindurandenisinhala 3 ай бұрын
🙏
@samindrahewage9281
@samindrahewage9281 2 ай бұрын
ඔබතුමාට ගොඩක් පින් ඔබතුමාගේ වැඩසටහන් අහන්න සැලැස්සු මාගේ ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ..ස්තුතියි .ස්තුතියි ..🙏🙏🙏❤️❤❤️
@tharusha_nethsara_deshapriya
@tharusha_nethsara_deshapriya Ай бұрын
සුපිරි❤️🔥
@mihiduanuruddha2017
@mihiduanuruddha2017 3 ай бұрын
❤️❤️❤️💪💪💪💪 ජීවිත ධනාත්මක පැත්තට සම්පූර්ණයෙන්ම වෙනස් කරන යුගයේ නියම මිනිසා❤❤
@ccc-fx7cs
@ccc-fx7cs Ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි පිං. !!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@senaniaruna6710
@senaniaruna6710 3 ай бұрын
Thank you So Much ❤❤❤ යථාර්තය නොතේරෙන නිසා පහලට අදින මිනිසුන්ගෙන් ලැබෙන රිනාත්මක දේවල් එක්ක කඩාවැටෙන ජීවිත වලට වගේම මේ ලෝකේ තනිවුන අයට ඔබේ වචන ලොකු ශක්තියක්..ඔබට ජය, සතුට, ශක්තිය තව තව ලැබේවා..බුදු සරණයි❤
@w.b.samantha40
@w.b.samantha40 3 ай бұрын
Thank you very much. I have shared this in my Facebook account. This is the most courageous Motivational speech that I have ever heard. You can wake-up the nation. Great merits to you.
@ramindurandenisinhala
@ramindurandenisinhala 3 ай бұрын
🙌
@Aar0721
@Aar0721 3 ай бұрын
ස්තූතී සර් ❤හිතට ලොකු ශක්තියක් දැනුනා🙏🙏
@anestapriyangani4405
@anestapriyangani4405 3 ай бұрын
මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදය ඔබටත් ,මටත් නිතර ලැබේවා . බලය ලැබේවා . ශක්තිය ලැබේවා . සියල්ල සාර්ථකම වේවා ජයෙන් ජයම වේවා ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ramindurandenisinhala
@ramindurandenisinhala 3 ай бұрын
ඔබටත් එසේම වේවා 🙏
@wasanthagnanarathna3501
@wasanthagnanarathna3501 3 ай бұрын
දැනට මාස 5 කට කලින් ජීවිතය අවුල් ව් උතුර දකුණ හොයාගන්න බැරුව ඉන්න වෙලාවක අහම්බෙන් මේ චැනල් එක හම්බ උනේ මම මගේ ජීවිතේ වෙනස් කරගත්තමම වීර්යය වඩා වේගයෙන් ඉදිරියට යනවා .ඒ ඔබගේකල්‍යාණ මිතුරු ඇසුර නිසා ස්තුතියි ඔබට ආදරෙයි ඔබට ස්තුතියි මේ මහා විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@Unknown123-ig4uh
@Unknown123-ig4uh 3 ай бұрын
Sanath gamage sir ge Dr.phillip nehry. Video s balanna...aniwaryen.... Oyaata තවත් ශක්තිමත් බවක් දැනෙයි ...
@indushirani932
@indushirani932 3 ай бұрын
Oba Bohoma guna yahapath kenek Ramindu
@wasanthagnanarathna3501
@wasanthagnanarathna3501 3 ай бұрын
@@Unknown123-ig4uh ස්තුති
@asnEje
@asnEje 2 ай бұрын
මුලින්ම අහම්බෙන් දැකපු වීඩියෝ එකක් බැලුවේ.දැන් හැමදාම එක වීඩියෝ එකක් හරි බලනවා. ඒ තරම් සර් ගේ වචන බලවත් හිතට දැනෙනවා.සෘණාත්ම අදහස් ඉබේටම හිතින් නැති වෙනවා.thank you sir😊
@umesh6819
@umesh6819 3 ай бұрын
❤❤❤ He wants to see prograss of our lives.. You are a super friend and teacher that I 've ever met ; Encouraging, Teaching decipline, self improvement .. ,removeing aziness, creating a routine building focus , building a clear why....So Thanks a lot.
@ramindurandenisinhala
@ramindurandenisinhala 3 ай бұрын
You are welcome 🙏
@renukasamarakoon5720
@renukasamarakoon5720 Ай бұрын
මානසිකව වැටිල ඉන්න වෙලාවක වි ඩියෝ එක දැක්ක. ස්තූතියි සර්.
@dilhaniwickramarathna4711
@dilhaniwickramarathna4711 2 ай бұрын
වැටිලා හිටිය තැනින් නැගිටලා දුවන්න හයිය දුන්න magical words..!!! ගොඩක් ස්තූතියි මල්ලි..💜️🤎🧡
@nelukadesilva
@nelukadesilva 2 ай бұрын
ඔබ තුමාට බොහෝමත්ම ස්තූතියි ❤
@nadunjazz1474
@nadunjazz1474 3 ай бұрын
ස්තුතියි රමින්දු 🙏🏻♥️
@pasindumethshan7236
@pasindumethshan7236 3 ай бұрын
මම ජීවිතේ අනිවරෙනම දිනනවා❤❤ I will awke my greatest version❤🎉
@upulindika3699
@upulindika3699 3 ай бұрын
Thank you very much sir .අපිට ගොඩක් දේවල් ජිවිතයේ වැදගත් පාඩම් ජිවිතය ජය ගන්න මෙ වචන ගොඩක් වැදගත් වේ
@rajithpathirana6601
@rajithpathirana6601 2 ай бұрын
ජීවිතේ අමාරුම දෙයක් තමයි මනසින් වැටීම, පසු බැසීම කලකිරීම. ඒහෙම වෙන හැම වෙලාවකම මම හොයාගෙන එන්නේ ඔබතුමාගෙ උපදෙසක්. ස්තුතී....
@renukasamarakoon5720
@renukasamarakoon5720 3 ай бұрын
වටිනාම කල්‍යාන මිත්ත්‍රයා ස්තූතියි !
@sarathkrishantha3535
@sarathkrishantha3535 3 ай бұрын
ඇත්තටම ඉතා වටිනා විඩියෝ එකක් ධෛර්යය විර්ය ගන්න කියා දුන් ඔබට ස්තුතියි අනිවාර්යයෙන්ම දිනනවා ඔබ කියනා ආකාරයට හැමෝටම ජය නියතයි විශ්වයට ස්තුතියි ජයෙන් ජය
@PunyaSewwandi
@PunyaSewwandi 3 ай бұрын
මගෙ ජීවිතේ මේ ගත වෙන්නේ හොඳම තරුණ අවධිය.ඒ කාලය තුළදීම ඔබ වැනි ශ්‍රේෂ්ඨ චරිතයක් අනුගමනය කරන්න ලැබීම මා ලද ඉමහත් භග්‍යක්.පටන් ගන්නවා මේ මොහොතෙම 💪ඔබතුමාගෙන් ලැබෙන මේ අසීමිත ශක්තියට බොහොම ස්තුතියි.බොහොම පිං ගුරුතුමණි🙏
@SakunthalaMaduwanthi-c9t
@SakunthalaMaduwanthi-c9t 3 ай бұрын
Theruwan saranai sir🙏❤
@tharindukapuwatta7050
@tharindukapuwatta7050 2 ай бұрын
බලවත් අභිප්‍රේරණයක් සර්❤️❤️❤️
@chamaliishaka2919
@chamaliishaka2919 2 ай бұрын
3වෙනි පාර මෙක බලන...❤❤❤❤❤ගොඩාක් වටිනවා
@Tharindu-ob7fn
@Tharindu-ob7fn 3 ай бұрын
ඔබතුමාට ගොඩාක් පිං මේ වගේ video කරනවට🙏❤️
@kumbiyoofficial2294
@kumbiyoofficial2294 3 ай бұрын
ජීවිතේ හමුවුන හොදම හමුවීම වගේම උසස් මනුස්සයෙක් වෙන්න පාර කියලා දුන්න ගුරුතුමා ඔබට පින්❤
@sriyanibomiriya
@sriyanibomiriya 2 ай бұрын
මම අද රිනාත්මක කාන්තාවක් ලෙස ජීවතය ගත කරමි.මනා ශක්තිමත් සිතක් මට තිබුනා.කටුක අත්දැකීම් රැසක් ලැබුවා.එදා ඒවා ගනන් නොගෙන ප්‍රශ්න වලට මූන දුන්නා.අද කකුලක ආබාදයක් නිසා අසරනව සිටිනවා.ධාර්මික පොත් කියවනවා.ඒ අතරේ ඔබතුමාගේ වීඩියෝවත් බැලුවා.සිත හදා ගන්න උත්සාහ ගන්නවා.බුදු සරනයි.
@prasadwanigasekara1245
@prasadwanigasekara1245 3 ай бұрын
ඒ motivation එකනම් තදටම වැදුනා.❤❤
@IndulaMeegodaAssociates
@IndulaMeegodaAssociates 3 ай бұрын
කාලෝ අයන්⁣තේ...💙💫 Thank you Sir!!!
@AnjalaDilrani
@AnjalaDilrani 3 ай бұрын
ඇත්තමයි .කාලෝ අයන්තේ.බොහොම ස්තුති ඔබට ❤🙏
@anuruddikadilhani5650
@anuruddikadilhani5650 3 ай бұрын
වාසනාවට හම්බුන වීඩියෝ එකක් 🥹❤🙏
@anushiyasjanuu5019
@anushiyasjanuu5019 2 ай бұрын
Theruwan Saranayi Ramidu and team 🙏❤️
@Akila9819
@Akila9819 3 ай бұрын
Mr.Ramindu you are the beauty❤️💪
@rasithfernando-yh8mk
@rasithfernando-yh8mk 3 ай бұрын
මාරම වටිනවා සර්... දීර්ඝායු වේවා ඔබතුමාට ❤
@dilanlakshitha8431
@dilanlakshitha8431 3 ай бұрын
Thank you.සර් කියල නිමකර්නබැරි හයියක් අපිට❤
@Kaveeshamalwewararachchi
@Kaveeshamalwewararachchi 3 ай бұрын
මන් හරිම greatful වෙනවා හදවතින්ම මෙවගෙ දේවල් ජිවිතේට එකතු කරගන්න ලැබුනට❤Thank you master ❤මිනිසුන්ගේ ජීවිත වල value එක පෙන්නලා දෙනවට❤
@isuru_Lakmal2107
@isuru_Lakmal2107 3 ай бұрын
ඇත්තටම ඇයි මෙච්චර වටින මනුස්සයෙක් ඇග ඇතුලෙ තියාගෙන අපි වැඩකට නැති විදිහට හැසිරෙන්නෙ 💗 thank you sir
@nishadirathnayaka3188
@nishadirathnayaka3188 3 ай бұрын
ඔබ මෙන් වටිනා පුද්ගලයකු මෙලොවට දායාද කල දෙමව්පියන්ට ,ගුරුවරුනට, සහ විශ්වයට අනෙක වාරයක් ස්තුතියි . අභිමානවත් ජාතියක් ගොඩනැගිමට ඔබ දරන වෙහෙස නොබො දිනකින් මල් පල ගනිවි..තෙරුවන් සරනයි 🎉
@livinumn750
@livinumn750 3 ай бұрын
බොහොමත්ම ස්තූතියි ඔබතුමාට🙏🙏🙏🙏🙏
@renukadhamayanthi5675
@renukadhamayanthi5675 3 ай бұрын
ස්තුතියි ඔබ තුමාට ගොඩාක්
@kumudukumari7497
@kumudukumari7497 3 ай бұрын
Oba sinhayek. Obathumata apata godak watinawa. Bohoma pin obathumata. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shiromiwickramasekara4304
@shiromiwickramasekara4304 3 ай бұрын
සර්ගේ විඩියො එකක් දැක්කම ගොඩක් සතුටුයි ස්තුතියි ඔබට
@sachsach8687
@sachsach8687 3 ай бұрын
I respect you a lot sir! You are a pure gem! Thank you very much sir! I changed my life because of you... I am really grateful for you! Thank you sir! Thank you very much! ❤
@SANJU-s1qr
@SANJU-s1qr 3 ай бұрын
ගොඩක් වටිනව සර් thank you so much ❤
@Supunserasingha-wn8ju
@Supunserasingha-wn8ju 3 ай бұрын
ආදරේ සර් හැමදාම .ලබා දෙන ශක්තියට තමන් පිළිබඳ ආත්ම විශ්වාසයට .ධෛර්යයට හැමදාමත් වගේම ස්තූතිවන්ත වෙමි .වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ සැබෑ මිතුරෙක් .පතනවා ඔබට දිර්ගආයුෂ .
@RashikaTharangani-d9s
@RashikaTharangani-d9s Ай бұрын
ස්තූතිය sir ඔයා දෙන ඔය ශක්තිය ට.❤
@ganga77
@ganga77 2 ай бұрын
ඔබට බුදු සරණ ලැබේවා ජය වේවා
@navodhyamadushani7215
@navodhyamadushani7215 3 ай бұрын
True story sir.... matath track out wela hitiya kaleka thamy sirge video ekak dakke,man eka dawasin mage life routine eka wenas kala..dan man mage targets mage lagata enakal balan inne naa man luhubadhinawa mage hama target ekakma..thankyou very much sir!
@success5764
@success5764 3 ай бұрын
මටම කිව්වා වගේ ❤ මේ විදිහේ එව්වා තව ඕනා. ජය වේවා
@sampathsri84
@sampathsri84 3 ай бұрын
❤❤❤ හිතට ගත්තොත් දිනුම් මෙ කරුනු❤
@naveex19
@naveex19 3 ай бұрын
sir, මට හමුවුන වටිනාම කල්‍යාන මිත්‍රයෙක් ! තෙරුවන්සරනයි. ඔබට ජය... ❤
@sarathchandragamage54
@sarathchandragamage54 3 ай бұрын
අනර්ඝයි වැඩසටහන. ඔබ විසින් කරන සෑම වැඩසටහනක්ම තුලින් ජීවිතයට ඉගෙන ගන්න විශාල යමක් තියෙනවා. අපගේ මිනිසුන්ගේ චින්තනය වෙනස් කිරීමට ඔබ මේ තරුණ ප්‍රයත්නය අතිශයින් ප්‍රශංසනීයයි. ඒ වෙනුවෙන් ගොඩක් ස්තූතිවන්ත වෙනවා.
@prabhathudaya7007
@prabhathudaya7007 3 ай бұрын
බොහොම ස්තුතියි කළ්‍යාණ මිත්‍රයා❤❤
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 8 МЛН
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 24 МЛН
how to go after a big goal with great focus
45:36
Ramindu Randeni (සිංහල)
Рет қаралды 76 М.
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 171 М.
3 japanese techniques to beat frustration and ignite focus
28:05
Ramindu Randeni (සිංහල)
Рет қаралды 94 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 8 МЛН