Ran Kendiyakin Karaoke (Without Voice) රන් කෙණ්ඩියකින් කැරෝකේ

  Рет қаралды 352,181

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎧🎤 Artist : Punsiri Soysa
📜✍️ Lyrics : Priyananda Wijesundara
🎼🎶 Melody : Sarath De Alwis
🌟★彡 ᴘᴜɴꜱɪʀɪ ꜱᴏʏꜱᴀ ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
Me Bus Nawathuma Karaoke / මේ බස් නැවතුම කැරෝකේ
▶️ • Me Bus Nawathuma Karao...
Me Bus Nawathuma Karaoke (Acoustic) මේ බස් නැවතුම කැරෝකේ
▶️ • Me Bus Nawathuma Karao...
Bindunu Kalaka karaoke / බිඳුනු කලක කැරෝකේ
▶️ • Bidunu Kalaka karaoke ...
Egodath Megodath Karaoke / එගොඩත් මෙගොඩත් කැරෝකේ
▶️ • Egodath Megodath Karao...
Obata Liyana me Karaoke / ඔබට ලියන මේ කැරෝකේ
▶️ • Obata Liyana me Karaok...
Lassana As Deka Hindane Ma Karaoke / ලස්සන ඇස්දෙක හින්දානේ මා කැරෝකේ
▶️ • Lassana As Deka Hindan...
Adin Pasuwa Na Apa Hamuwanne Karaoke / අදින් පසුව නෑ අප හමුවන්නේ කැරෝකේ
▶️ • Adin Pasuwa Na Apa Ham...
Nisalawa Thibu Sitha Karaoke / නිසලව තිබු සිත කැරෝකේ
▶️ • Nisalawa Thibu Sitha K...
Komala Hasarali Karaoke / කෝමල හසරැලි කැරෝකේ
▶️ • Komala Hasarali Karaok...
Yowun Pathum Mal Karaoke / යොවුන් පැතුම් මල් කැරෝකේ
▶️ • Yowun Pathum Mal Karao...
Adura Nasannata Karaoke / අඳුර නසන්නට කැරෝකේ
▶️ • Adura Nasannata Karaok...
Subashini Oba Mage Namata Karaoke / සුභාෂිණි ඔබ මගේ නමට කැරෝකේ
▶️ • Subashini Oba Mage Nam...
Nohadan Ladune Karaoke (Without Voice) නොහඬන් ළඳුනේ කැරෝකේ
▶️ • Nohadan Ladune Karaoke...
Ayadinne Na Obe Adare Karaoke / අයදින්නේ නෑ ඔබේ ආදරේ කැරෝකේ
▶️ • Ayadinne Na Obe Adare ...
Suba Kiya Ma Karaoke / සුභා කියා මා කැරෝකේ
▶️ • Suba Kiya Ma Karaoke (...
Sewwandiyakata Pem Banda Karaoke / සෙව්වන්දියකට පෙම් බැන්දා කැරෝකේ
▶️ • Sewwandiyakata Pem Ban...
Warada Mage Nowa Karaoke (Without Voice) වරද මගේ නොව කැරෝකේ
▶️ • Warada Mage Nowa Karao...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු
කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 chat.whatsapp....
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉 / honeybirdskaoke
රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා
රිදී හුයෙන් බැඳලනු හැදුවා
පූජාසනයක සදුන් දියෙන්
ඔබේ ආදරේ දෝවන්නට සිතුවා
රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා
කාටත් වරදින එකම වෙලාවක
නැතිබැරිකම ආදරයට පැරදී
කාටත් වරදින එකම වෙලාවක
නැතිබැරිකම ආදරයට පැරදී
මටත් වැරදුනා මමත් පැරදුනා
තේරුම් ගන්නට බැරි හදවතකට
රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා
රිදී හුයෙන් බැඳලනු හැදුවා
පූජාසනයක සදුන් දියෙන්
ඔබේ ආදරේ දෝවන්නට සිතුවා
රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා
කීවත් මොන දේ සිතට දැනේවිද
සෙනෙහස නැතිනම් කුමටද ලතැවී
කීවත් මොන දේ සිතට දැනේවිද
සෙනෙහස නැතිනම් කුමටද ලතැවී
ඔබෙන් වියෝ වුනු සිතෙන් කියනුයේ
සියතින් ගෙල සිද මියයනු බැරිකම
රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා
රිදී හුයෙන් බැඳලනු හැදුවා
පූජාසනයක සදුන් දියෙන්
ඔබේ ආදරේ දෝවන්නට සිතුවා
රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා
sinhala karaoke songs without voice, sinhala karaoke songs, sinhala karaoke songs with lyrics, sinhala karaoke nonstop, sinhala karaoke songs without voice clarence, sinhala karaoke new songs, sinhala karaoke duet songs without voice, sinhala karaoke new, sinhala karaoke female, sinhala karaoke with lyrics, sinhala karaoke new songs without voice, sinhala karaoke chamara weerasinghe, sinhala karaoke without voice, sinhala karaoke songs, karaoke srilanka, sinhala karaoke new songs, honey birds karaoke, without voice, karaoke, sinhala karoke, karoke, sinhala karaoke channel, sinhala songs, sinhala songs karaoke, new karaoke, sinhala song lyrics, live band music track, most populer karaoke, live karaoke, without voice song, new karoke, sri lanka karaoke channel, latest karaoke, sinhala karaoke without voice, karaoke sri lanka, sinhala karaoke songs without voice, full band style karaoke, free tracks, sinhala karaoke nonstop, sinhala karaoke nonstop without voice,#honey birds karaoke,#honeybirds karaoke,#honeybirds,#honeybirds karaoke hindi,punsiri soysa, punsiri soysa songs, punsiri soysa nonstop, punsiri soysa songs karaoke, punsiri soysa with flashback, punsiri soysa karaoke, punsiri soysa songs dj, punsiri soysa songs live, punsiri soysa nonstop karaoke, punsiri soysa songs nonstop, punsiri soysa songs sunflower, punsiri soysa cover song, punsiri soysa songs ran kendiyakin, punsiri soysa old songs

Пікірлер: 37
@Nilunilu3699
@Nilunilu3699 11 ай бұрын
ඒකනම් සුපිරි 👌❤️‍🔥
@karokehubsl1136
@karokehubsl1136 2 жыл бұрын
මරු මරු මරු.. 👌 සුපිරී.. 🎸🎹🥁🎧❤️❤️❤️😍😍😍😍
@hizworld3013
@hizworld3013 Жыл бұрын
නියමයි සහෝ
@ruwanmarie706
@ruwanmarie706 2 жыл бұрын
Another great one...we are always waiting for your new Caroke videos .....thank you so much ❤️🙏👍💐
@dineshchamara5112
@dineshchamara5112 2 жыл бұрын
Thawa punsiri karoke oana
@dilrukmadushanka9805
@dilrukmadushanka9805 2 жыл бұрын
සුපිරි
@upalisony3960
@upalisony3960 2 жыл бұрын
😀😀😀😀😀😀😀😀👍👍👍👍👍👍👍👍. Kavi kariye. Sinduwa dennako. Aluth music walin.
@suranjigunasena7522
@suranjigunasena7522 2 жыл бұрын
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥maruneee💘💘💘💘💘💘💘
@dilmikajayasanka5619
@dilmikajayasanka5619 Жыл бұрын
පෙර එක දවසක./ හින හෙන්න මට ඉගැන්නූ සිංදු 2ත් ඕන
@amgsamarakoon3325
@amgsamarakoon3325 4 ай бұрын
Weeraliyadda mahathage ran kenda do........sinduwa supiriyak danna
@sudeshnadeesha6742
@sudeshnadeesha6742 2 жыл бұрын
Nice
@sajithjayasinha7201
@sajithjayasinha7201 9 ай бұрын
සිහිනෙන් පවා වෙන්වී මගෙන් පුන්සිරි සොයිසා keroke එක ඕනේ
@dineshchamara5112
@dineshchamara5112 2 жыл бұрын
Hoya hoya hitapu hit ekak niyamai jaya wewa
@dilrukmadushanka9805
@dilrukmadushanka9805 2 жыл бұрын
thawa trek danna
@nihalruwandeniya8255
@nihalruwandeniya8255 Жыл бұрын
Good quality one ❤👋👋
@amithsampath367
@amithsampath367 2 жыл бұрын
Supiri ♥
@LAYYA83
@LAYYA83 Жыл бұрын
❤❤❤
@gangakumari7085
@gangakumari7085 Жыл бұрын
Sha harema lassanai❤❤❤
@NewTracks1000
@NewTracks1000 Жыл бұрын
Sound supiri bro❤
@honeybirdskaraoke
@honeybirdskaraoke 2 жыл бұрын
රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා රිදී හුයෙන් බැඳලනු හැදුවා පූජාසනයක සදුන් දියෙන් ඔබේ ආදරේ දෝවන්නට සිතුවා රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා කාටත් වරදින එකම වෙලාවක නැතිබැරිකම ආදරයට පැරදී කාටත් වරදින එකම වෙලාවක නැතිබැරිකම ආදරයට පැරදී මටත් වැරදුනා මමත් පැරදුනා තේරුම් ගන්නට බැරි හදවතකට රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා රිදී හුයෙන් බැඳලනු හැදුවා පූජාසනයක සදුන් දියෙන් ඔබේ ආදරේ දෝවන්නට සිතුවා රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා කීවත් මොන දේ සිතට දැනේවිද සෙනෙහස නැතිනම් කුමටද ලතැවී කීවත් මොන දේ සිතට දැනේවිද සෙනෙහස නැතිනම් කුමටද ලතැවී ඔබෙන් වියෝ වුනු සිතෙන් කියනුයේ සියතින් ගෙල සිද මියයනු බැරිකම රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා රිදී හුයෙන් බැඳලනු හැදුවා පූජාසනයක සදුන් දියෙන් ඔබේ ආදරේ දෝවන්නට සිතුවා රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා
@amithchandna7210
@amithchandna7210 Жыл бұрын
මචන් මට පොඩි උදව්වක් ඕනේ .අයරින්ද අල්විස් මහත්මිය ගායනා කරන රන් තරැ දෑසේහි සැන්ගී උදාවේ ගීතයට කැරෝකි එකක් හදලා දාන්න පුලුවන්ද.ඔයාටම කිව්වේ ඔයාගෙ මියුසික් පැහැදිලියි
@honeybirdskaraoke
@honeybirdskaraoke Жыл бұрын
@@amithchandna7210 Follow this link to join Honeybirds Karaoke WhatsApp group: chat.whatsapp.com/LEC2LfyYrox6HpNANVbNwc
@dushanasanka9707
@dushanasanka9707 2 жыл бұрын
Thanks😢😢😢
@dilrukshidesilva4573
@dilrukshidesilva4573 6 ай бұрын
Love ❤
@DinelkaDk
@DinelkaDk 5 күн бұрын
Agith mutukumara
@sumisura1126
@sumisura1126 Ай бұрын
එලම
@ashikaerosh9537
@ashikaerosh9537 2 жыл бұрын
Oba eka thanakaya ma thawa thanakaya track denawada
@GihanGihan-vi3lc
@GihanGihan-vi3lc 11 ай бұрын
Devipihitay
@DimuthuDinesh-ov3mn
@DimuthuDinesh-ov3mn 10 ай бұрын
Punchi doni
@indujayathilaka2498
@indujayathilaka2498 4 ай бұрын
සීතල පිනි දිලිසෙන තන නිල්ලේ karaoke එක ඕනේ
@channakapushpakumara1738
@channakapushpakumara1738 2 жыл бұрын
නියමයි
@juwanmandaligeanilkumara5441
@juwanmandaligeanilkumara5441 6 ай бұрын
@sanjayayasanthajayasekara2805
@sanjayayasanthajayasekara2805 Жыл бұрын
නියමයි
@chamindagamage1210
@chamindagamage1210 Жыл бұрын
ajith muthukumaranage mathakaye sadalaga song aka denna
@chamindagamage1210
@chamindagamage1210 Жыл бұрын
priyashantha abegunawardanage athagalaunath dannawane song aka denna
@dilrukshidesilva4573
@dilrukshidesilva4573 6 ай бұрын
@dilrukshidesilva4573
@dilrukshidesilva4573 6 ай бұрын
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 12 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 117 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 78 МЛН
Ekama magaka | karaoke | punsiri soysa
3:08
saji music
Рет қаралды 1,3 МЛН
Kambi Thappeta Karaoke | Chamara Ranawaka
4:38
Ashen Music Pro
Рет қаралды 1,4 МЛН
Obata Sitha Adare Karai Karaoke Without Voice Sinhala Songs
4:38
Suraa Tracks
Рет қаралды 1 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34