No video

රන්මසු රන් ගිරි | Ran Masu Ran Giri Karaoke | Without Voice | Jothipala

  Рет қаралды 11,837

Kiyanavanam Sindu

Kiyanavanam Sindu

Күн бұрын

පැරණි සිංහල ගීත වලට ප්‍රිය කරන මගේ යාලුවෝ හැමදෙනාම මාත් සමඟ "කියනවනං සිංදු " චැනලය තුලින් එකතු වන ලෙස ආදරයෙන් අරාධනා කර සිටිනවා.
Please subscribe "Kiyanawanam Sindu" KZbin Channel to watch more Karaoke Videos.
කැරෝකේ වීඩියොව හොඳයි නම්, අපේ චැනල් එක Subscribe කරන්න. ඉදිරියේදී ගෙනඑන අලුත්ම කැරෝකේ බලන්න..
බෙල් අයිකන් එක click කරන්න.
Like කරන්න.
Share කරන්න. අමතක කරන්න එපා.
…. Up Loaded Song Lyrics ….
M-රන් මසු රන් ගිරි ගරුඬ තලාවක
සැලෙන හදින් ඔබ අමතන්නේ
පා යුග එසවෙනවා
මා ඔබ වෙත එනවා
ආවා සොයා.. ආවා සොයා..
ආවා සොයා ආදරේ..
F-දෙසවන් වැසුවද දෙනුවන් වැසුව ද
ඔබෙ හඬ ඔබෙ රුව මට සිහිවේ
හිනැහී ආකාසේ
දිනිදා නැගෙනා සේ..
ආවා සොයා.. ආවා සොයා..
ආවා සොයා ආදරේ..
M-ලස්සන මල් දහසක් අතරින්
ඔබගේ දසුන පෙනේ...
F-කුංකුම චන්දන සුවඳ මැදින්
ඔබගේ සුවඳ දැනේ...
M-මා ලයේ.. කුළුඳුලේ..
අනන්ත හැඟුම් මැවේ..
F-මා ලයේ.. කුළුඳුලේ..
අනන්ත හැඟුම් මැවේ..
M-රන් මසු රන් ගිරි ගරුඬ තලාවක
සැලෙන හදින් ඔබ අමතන්නේ
පා යුග එසවෙනවා
මා ඔබ වෙත එනවා
ආවා සොයා.. ආවා සොයා..
ආවා සොයා ආදරේ..
F-කල්ප ගණන් එකතුව උන්සේ
නිරතුරු මට වැටහේ..
M-අල්පයකුදු ඔබ ළග නැති නම්
කල්පය ලෙස තේරේ..
F-ජීවිතේ.. මිහිරි බැව්..
හැගෙන්නෙ ඔබෙන් තමා..
M-ජීවිතේ.. මිහිරි බැව්..
හැගෙන්නෙ ඔබෙන් තමා..
රන් මසු රන් ගිරි ගරුඬ තලාවක
සැලෙන හදින් ඔබ අමතන්නේ
පා යුග එසවෙනවා
මා ඔබ වෙත එනවා
ආවා සොයා.. ආවා සොයා..
ආවා සොයා ආදරේ..
F-දෙසවන් වැසුවද දෙනුවන් වැසුව ද
ඔබෙ හඬ ඔබෙ රුව මට සිහිවේ
හිනැහී ආකාසේ
දිනිදා නැගෙනා සේ..
ආවා සොයා.. ආවා සොයා..
ආවා සොයා ආදරේ..
ආවා සොයා.. ආවා සොයා..
M&F-ආවා සොයා ආදරේ..
ආවා සොයා.. ආවා සොයා..
ආවා සොයා ආදරේ..
#KiyanawanamSindu #Karaoke #WithoutVoice #SinhalaSongs #SinhalaLyrics

Пікірлер: 9
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 10 ай бұрын
නියමයි ලස්සනයි පැහැදිලියි ගීතය කැරොකෙ ඉදිරිපත් කරාට ස්තූතියි ඔයාට 💟💟💟 👍
@KiyanawanamSindu
@KiyanawanamSindu 9 ай бұрын
ගොඩක් ස්තූතියි 🙏
@khemahettiarachchi636
@khemahettiarachchi636 7 ай бұрын
❤️ මම ගොඩාක් ආදරය කරන ගීතයක් ලස්සනයි
@KiyanawanamSindu
@KiyanawanamSindu 5 ай бұрын
Thanks 🙏
@athigephilip3700
@athigephilip3700 2 жыл бұрын
🙏🙏🙏🙏🙏❤️❤️❤️
@jeewanthasampath4974
@jeewanthasampath4974 2 жыл бұрын
අයියා සුපිරි එකක් ජය වේවා සුභ පැතුම්
@KiyanawanamSindu
@KiyanawanamSindu 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මල්ලි. 👍
@pushpakumara4660
@pushpakumara4660 2 жыл бұрын
👍
@geethprasadiliyanamanage8959
@geethprasadiliyanamanage8959 2 жыл бұрын
Superb 🥰
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,4 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 20 МЛН
Ron Soyaa Karaoke with Lyrics (Without Voice)
5:13
sinduma thamai
Рет қаралды 65 М.
Koi Yanne Karaoke (without voice)  කොයි යන්නේ ..
4:04
Jothi Hits 05 songs ජෝතිගේ ජයප්‍රිය ගීත 5ක් අහල බලමුද ?
19:56
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,4 МЛН