රන්පොකුනෙන් දිය නාගෙන එන්නේ Ran Pokunen Diya Nagena...

  Рет қаралды 271,468

DINESH NALINDA STUDIOS

DINESH NALINDA STUDIOS

Жыл бұрын

රන්පොකුනෙන් දිය නාගෙන එන්නේ Ran Pokunen Diya Nagena...
#ran_pokunen #ranpokunen #Ranpokunendiyanagenaenne
#රංපොකුණෙන්#දිය#නාගෙන#එන්නේ #dance#ran#pokunen#diya#nagena#anne
AUDIO CREDIT:
Ran Pokunen · Priyankara Perera · Dharmasiri Gamage · Somadasa Elvitigala
#srilankaramayabuddhisttemplesingapore #colombo #travel #srilankatravel #travelphotography #travelsrilanka #srilankan #srilankadaily #nature #visitsrilanka #photography #ceylon #love #travelgram #instagood #kandy #srilankatrip #follow #srilankatourism #exploresrilanka #fashion #india #instagram #photooftheday #travelblogger #srilankatoday #galle #like #lka #naturephotography
#srilankaramayasingapore #srilankaramaya_singapore#sriLankaramaya
#buddhist_temple #singapore #srilankaramayabuddhisttemplesingapore
#srilankaramaya_buddhist_temple_singapore #srilankamusic
#sinhalayoutube #singaporeprforsrilankans #buddhism #buddha
#dinesh_nalinda_studios #d_n_studios
#subscribers #subscriber #youtubesubscribers #subscriberyoutube #subscribermurah #jualsubscribers #subscribersyoutube #100subscribers #baimpaula7jutasubscriber #1000subscribers #1ksubscribers #youtubesubscriber #belisubscribers #3millionsubscribers #500subscribers #1millionsubscribers #subscribersonly #100ksubscribers #200subscribers #gainsubscribers #freesubscribers #needsubscribers #subscribergiveaway #10ksubscribers #10millionsubscribers #300subscribers #subscriberyoutubemurah #newsubscribers #getsubscribers #2000subscribers #50subscribers #tambahsubscriber #subscribersrock #moresubscribers #roadto100subscribers #roadto1000subscribers #newsubscriber #subscriberforsubscriber #lovemysubscribers
#followers #follow #like #followforfollowback #likes #likeforlikes #followback #instagram #likeforfollow #instagood #followme #love #f #instalike #photography #followforfollow #photooftheday #likeforlike #l #instadaily #picoftheday #fashion #comment #me #beautiful #bhfyp #smile #myself #likesforlikes #following

Пікірлер: 63
@user-xf3jd8tx3q
@user-xf3jd8tx3q 6 ай бұрын
නැටුමත්, ඇඳුමත් ලස්සනයි. සුපිරියි. ජය හා සතුට වේවා.
@KuwaitAsd-cs1is
@KuwaitAsd-cs1is Ай бұрын
Harima,lassanaei
@nimmianuthtara5753
@nimmianuthtara5753 7 ай бұрын
මේ අපේ ලංකාරාමය පන්සලේ දහම්පාසල් ළමයින්ගේ අම්මලා හරිම ලස්සනයි .❤❤❤🌷🌷🌷😘😘😘
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 3 ай бұрын
Mama hithuwae .techarsela kiyala paasalaka budusatanari
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 8 ай бұрын
හරිම ලස්සනයි සිංහල කම, අපේ කම, සංවර ඇදුම්.. අනේ බලන් ඉන්න ආසයි.. මේ වා තමයි අපේ නැටුම්.රටට අවශ්‍ය.හරිම ළස්සනයි..කියන්නට දෙයක් නැහැ.💯💯💯💯💯💯💕💕💕💕💕💕🌹💯💯💯💯💯🍁💕💕💕
@joyfoodcorner
@joyfoodcorner 7 ай бұрын
ගොඩක් ස්තුතියි .
@awimala24apura71
@awimala24apura71 8 ай бұрын
කාමුකකලාව,කාමුක මාධ්‍ය වනාහි දරුවන්ගේ අධ්‍යාපන රුචිකත්වය මෙන්ම මතක ශක්තිය බුද්ධිය වනසන පිළිකාවකි. දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා හා ක්‍රිඩා ක්‍රියාකාරකම්වලින් පමණක්ම දරුවන් ඉහළට ගන්නට උත්සහා කරවති. මෑතභාගයේ විදේශයෙන් ගතයුතු තාක්ෂණාදීය හා කාර්‍යසූර බව නීතිගරුක බව ආදී හරවත් දේවල් කොතෙකුත් තිබුණත් කුණුගොඩවල් වැළඳ ගත් අනුවණයෝ රට වැනසූහ. උදා:- 1940 ගණන්වල සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කර පෙම්කරන්නට ඉගැන්වූහ. රටෙහි පැවැති දහම් ලැදියාව, දැහැමිසංස්කෘතිය, සාරධර්ම,සංවරකම,ආචාරශීලි බව වැනි යහපත් ගතිගුණ විනාශ කළහ. ඔවුන්ගේ ගුණනුවණ හීන කළහ, කාර්‍යසූර බව නැති කළහ, නැනි කෙලෙස්පවි නිර්මාණ කළහ.ඔවුන්ට පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපවූහ. ඒ කලාව හා මාධ්‍ය රටේ කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකළහ. ඒ නිසා අනාථ වූ ලමාතරුණවැඩිහිටි ජීවිත වර්ෂයකට දසදහස් ගණනින් මෙන්ම මරණයට පත්වෙන ජීවිත බොහෝ වශයෙන් දැක්විය හැකිවෙයි. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ඒවා නිසා ලංකාවෙ ළමාතරුණවැඩිහිටි බහුතරය ක්‍රියාසූර බවින් මතක ශක්තියෙන් නිර්මාණ ශක්තියෙන් පිරිහී ඇත . එබැවින් ඉහත සඳහන් වල්මාධ්‍ය වල්කලාව නිසා අපේ රට ගුණනුවණින්, ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් දතයුතුය. කලාකාරයෝ,මාධ්‍යකාරයෝ ක්‍රිඩකයෝ දේශපාලනයට පැමිණ රටෙ දියුණුවට කළේ කුමක් ද?. අනුවණ දේශපාලකයෝ රටටලෝකයට ණය වී රටෙ ආර්ථික දියුණුවට කළයුතු ආදායම් මාර්ග නිර්මාණ නොකර හිස්පුහු කලා,ක්‍රීඩා,මාධ්‍යාතනාදීය අසීමිත ලෙස ගොඩ නැගීම සඳහා ට්‍රිලියන ගණනින් මුදල් වියදම් කර රට බංකොලොත් කළහ
@user-yz4gz6hk2u
@user-yz4gz6hk2u 3 ай бұрын
මේ. ගීතයට ගැලපෙන වද.. සාරිය. මහත්තයෝ? රෙද්දයි හැට්ටය...?
@jkmalani1544
@jkmalani1544 5 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉හරිම ලස්සනයි ජයවේවා ඉදිරියට යාමට ශක්තිය දය්ර්ය ලැබේ වා ස්තූතියි ස්තූතියි ස්තූතියි
@rapsenul5966
@rapsenul5966 2 ай бұрын
නැටුමයි සින්දුවයි දෙකම ලස්සනයි ❤👍
@MadaraNilmini
@MadaraNilmini Ай бұрын
හරි ලස්සනයි ඇදුමත් නැටුමත් දෙකම ස්තුතියි
@user-jn5ro3nd9m
@user-jn5ro3nd9m 16 күн бұрын
❤❤❤❤
@motherandson3230
@motherandson3230 9 ай бұрын
තෙරුවන් සරණයි ලස්සනයි 💐💐💐💐💐💐💐👍
@nilukalu
@nilukalu 6 ай бұрын
Extremely beautiful... watched so many times I love it !!! Thanks for up loading !!!
@shermila104
@shermila104 Жыл бұрын
ලස්සනයි. All are dancing nicely 🎉🎉🎉
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
හරිම ලස්සනයි .❤❤❤
@joyfoodcorner
@joyfoodcorner Жыл бұрын
❤❤❤
@somarathnabandara3217
@somarathnabandara3217 8 ай бұрын
හරිම ලස්සනයි නැටුම ඔතන ඉන්න මහතම කෙනාතමා හරියටම කරේ අනිත් අයනිසාම එයාගොඩ ගියා
@kanthikanthi358
@kanthikanthi358 9 ай бұрын
හරිම ලස්සනයි ....ආඩම්බර යි....තෙරැවන්සරණයි !
@upaliwijerathna1013
@upaliwijerathna1013 7 ай бұрын
Lassnai lassnai niyamai 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@surangapriyadarshana742
@surangapriyadarshana742 6 ай бұрын
අලංකාර නැටුමක්.
@srimathithalagala-cl7rb
@srimathithalagala-cl7rb 7 ай бұрын
Harima lassanai
@UdeniDharmadasa-up6lc
@UdeniDharmadasa-up6lc 9 ай бұрын
Ekanam marama marai
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 3 ай бұрын
Lassanaaei budusaranari
@manikkumburageetha5527
@manikkumburageetha5527 9 ай бұрын
Lassanai godak
@kalukumi2826
@kalukumi2826 9 ай бұрын
හැමෝම ඔය සින්දුව දාගෙන හැමදාම නටනවා. එක තැන පල්වෙන මිනිස්සු. නව නිර්මාණ ඉදිරිපත් කරන්න තරම් හැකියාවක් නෑ. මේවා අගය කරලා කමෙන්ට් දැමීමෙන් වෙන්නෙ ඉදිරි පරම්පරාවත් එකම තැන පල්වෙන එක. ගුරු දින , ලමා දිනවලත් දකින්නෙ එකම තැටිය. හැමදාම රන් පොකුනෙන් වතුර නානවා .එක්කො මගෙ පොඩි යාලූ.. . එක්කො ලොකු උනාම වෙන්නෙ කවුද..? විදුහල්පතිවරු මැදිහත් වෙලා ගුරුවරුන්ට නව නිර්මාණ ඉදිරිපත් කිරීමට අනුබල දිය යුතුයි. හැමදාම එජම තැටියට නට නටා හිටියම හරියනවද...? අභිශේකා විමලවීර වගෙ අයගෙ වටිනාකම මොනතරම්ද..?
@Eppan932
@Eppan932 3 ай бұрын
❤😂😂😂🎉
@sugathethugala1644
@sugathethugala1644 9 ай бұрын
ගොඩක්ම ලස්සන යි`...
@AbewcramaKulathunaga
@AbewcramaKulathunaga 9 ай бұрын
Onna mamath oyalawa sabscraes kala lassanae jayawewa ❤❤❤
@user-kg4ll6wo4c
@user-kg4ll6wo4c 6 ай бұрын
Harima lasanyi
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
හරිම ලස්සනයි ,දරුවන්ගෙ නැටුම් බලාගෙන ඉන්නකොට අම්මාලාගෙ ඇස් වලට කදුලු එනවා මෙන් ඔබ ගොඩාක් ලස්සන ට නටද්දි මගෙත් ඇස් කදුලින් තෙත් උනා .ඔබම වෙන්න ඇති නේ .ලස්සන ට ඇදුම් හදාගෙන,ඇදගෙන,නැටුමත් පුරුදුවෙලා ,ගෙදර අයත් ලෑස්ති කරගෙන ගිහින් තනියෙම නැටුමත් ලස්සන ටම කරගෙන අම්මගේ භූමිකාව ඔහොමයි .සතුටුයි පුතේ ඔබ හැන.ආසාවෙන් සතුටෙන් video එක රසවින්දා ..❤
@joyfoodcorner
@joyfoodcorner Жыл бұрын
Hi aunty ❤️හැමදාම දෙන ලස්සන comments වලට ගොඩාක් ගොඩාක් ස්තුතියි ❤️.බුදුසරණයි
@shamanthiwalimuni8853
@shamanthiwalimuni8853 11 ай бұрын
lassana comment ekak... mage hithata danuna de e comment eke hari apuruwata thibba
@SadeeBro25
@SadeeBro25 9 ай бұрын
Iiiiiiiilf8😄jyth🐵
@bawanthajanith6181
@bawanthajanith6181 8 ай бұрын
🎉🎉🎉😢😮😅
@DanushkaLalinda-pm3kz
@DanushkaLalinda-pm3kz 7 ай бұрын
S
@user-ys3vw9tr8c
@user-ys3vw9tr8c 7 ай бұрын
👍👍👍👍😍😍😍
@srimathithalagala-cl7rb
@srimathithalagala-cl7rb 7 ай бұрын
Balan inna asai
@mangalajayawardena8387
@mangalajayawardena8387 9 ай бұрын
A well practised dance very rarely we can enjoy thanks a lot
@user-wm7pl7qt8m
@user-wm7pl7qt8m 6 ай бұрын
@sunilaperera6491
@sunilaperera6491 4 ай бұрын
Lama. Geetha.
@srimathithalagala-cl7rb
@srimathithalagala-cl7rb 7 ай бұрын
Deparakma beluwa thawath balanna asai
@danushkumara6745
@danushkumara6745 7 ай бұрын
😊
@nirmadhavirajani8219
@nirmadhavirajani8219 4 ай бұрын
😢🎉😮😢
@user-cr5ps7rb6u
@user-cr5ps7rb6u 9 ай бұрын
very nice
@joyfoodcorner
@joyfoodcorner Жыл бұрын
❤❤❤
@niroshadesilva9025
@niroshadesilva9025 Жыл бұрын
nice dance
@marayoman1690
@marayoman1690 7 ай бұрын
😂😂🎉❤
@user-ue9sj3cz4g
@user-ue9sj3cz4g 7 ай бұрын
වවු
@jayasooriyakumara7111
@jayasooriyakumara7111 5 ай бұрын
oita honda i RIZALE
@bandulacooray2590
@bandulacooray2590 10 ай бұрын
𝕍𝕖𝕣𝕪 𝕓𝕖𝕒𝕦𝕥𝕚𝕗𝕦𝕝 𝕕𝕒𝕟𝕔𝕖.....
@user-pq9ix4eb7m
@user-pq9ix4eb7m 7 ай бұрын
සිංගප්පුරු
@MouriceLandersz-fw5zd
@MouriceLandersz-fw5zd 9 ай бұрын
Me pattawesiso natanawa Janatawa daruwo duvidinwa Ibalage minissu darà ponnayo
@khdmakhdma7106
@khdmakhdma7106 9 ай бұрын
❤❤❤❤🇦🇪
@user-hy5ts9tz1n
@user-hy5ts9tz1n 7 ай бұрын
සින්දුවට කැමති අය මෙ පැතෙන් 😊😎😎😎👍
@champamanori2584
@champamanori2584 7 ай бұрын
Eka lassanaiii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😅😅
@AmilaSandaruwan-fd7ff
@AmilaSandaruwan-fd7ff 5 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊​@@champamanori2584
@sanjeewadeshappriya4441
@sanjeewadeshappriya4441 8 ай бұрын
Melowa rahak naaa
@neelsiriwardhana2999
@neelsiriwardhana2999 2 ай бұрын
Respect all those who are dancing nicely.
@nevilsamarathunga3491
@nevilsamarathunga3491 4 ай бұрын
❤❤❤❤
@rohanipathmlathq2428
@rohanipathmlathq2428 7 ай бұрын
@nilanthi3901
@nilanthi3901 7 ай бұрын
❤❤❤❤
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 55 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 72 МЛН
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 57 МЛН
Akademi presents APOTHEOSIS: Indian classical dance at the British Museum
28:10
British Museum Events
Рет қаралды 3,7 МЛН
G1 Mothers Dance - KOLON "Rhythm of Waves 2022"
5:58
KOLON Friends
Рет қаралды 14 М.
Part 3 Kagama Sirinanda Thero Elamalpotha
36:53
chamil niranjan
Рет қаралды 1,6 МЛН
රූකඩ මඩුව | Rookada Maduwa - (2023-05-06) | ITN
52:28
මුවමදහාසේ
3:48
KahandamodaraKV
Рет қаралды 124 М.
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 55 МЛН