Ran Wan Watha - රන් වන් වත | Sashrika Semini Live | TDS අවුරුදු 2023

  Рет қаралды 863,666

VIRASH

VIRASH

Күн бұрын

Пікірлер: 493
@sunilnimal9786
@sunilnimal9786 Жыл бұрын
තැඹිලි පාට ඇදුමට දිග කොණ්ඩයයි , දෙකනේ සුදු තෝඩුයි ලස්සනයි 💕💕💕
@armadushika9152
@armadushika9152 Жыл бұрын
ඔයත් ලස්සනයි කටහඩත් ඔක්කෝම ලස්සනයි මැණිකේ හරිම දක්ෂයි ඔයාගෙ අනාගත බලාපොරොත්තු සියල්ලම ගොඩාක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ආදරෙයි දුවට
@virash
@virash Жыл бұрын
❤️
@janu9087
@janu9087 Жыл бұрын
10 පාරක් විතර බැලුවා කොච්චර ලස්සනට කියනවා ගොඩක් ලස්සනයි .
@madumadu-u1s
@madumadu-u1s Жыл бұрын
Ow ane lassanai ❤
@rangapavithra1551
@rangapavithra1551 11 ай бұрын
❤❤❤
@NadeekaGunasekara-s8x
@NadeekaGunasekara-s8x 20 күн бұрын
Yes it's nice singing ❤❤❤❤
@NadeekaGunasekara-s8x
@NadeekaGunasekara-s8x 20 күн бұрын
I ❤ very much
@malikamalika6537
@malikamalika6537 Жыл бұрын
ගොඩක් ලස්සනයි පුතේ ඔයාට බුදු සරණයි
@virash
@virash Жыл бұрын
❤️❤️
@ddeshangunasekara
@ddeshangunasekara Жыл бұрын
ආකර්ෂණීය ගායනයක් හරිම ලස්සන දරුවෙක්
@virash
@virash Жыл бұрын
❤️❤️
@lepanhar9350
@lepanhar9350 Жыл бұрын
උඹලා තව අවු 100 ගිහින් නාකි වෙලත් ඔය සිංදු තමයි කියලා නටන්නේ මගේ පුතේ.ඒ නිසා ඔය සිංදු ලියපු සියලාට පිං දිලා කියපං මගේ දරැවෝ.
@pradeepadamayanthi2002
@pradeepadamayanthi2002 Жыл бұрын
සහතික ඇත්ත...👌👌👌👌👌 ඒ ගැන කියන්න වචන නෑ..
@rebekadewmini8105
@rebekadewmini8105 Жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ඒ තරම් ආදරෙයි හැබැයි
@sampathsandaruwan5800
@sampathsandaruwan5800 Жыл бұрын
Ow eka atta new generation song katawath ahannath ba kiyanth ba
@shashikasewwandi7021
@shashikasewwandi7021 Жыл бұрын
@lasanthasanjeewa2558
@lasanthasanjeewa2558 Жыл бұрын
Akanam aththa
@sunilnimal9786
@sunilnimal9786 Жыл бұрын
පුංචි දුවේ , ඔයාගේ ජීවිතයේ ලස්සනම කාලය දැන් එන්නේ... ඒ නිසා හැමදේ ගැනම බුද්ධිමත්ව , පරිස්සමින් කටයුතු කරන්න. ජයෙන් ජය 🙏🙏🙏🙏
@chathukisalindikachathukis1826
@chathukisalindikachathukis1826 Жыл бұрын
Knnk ™[ X°
@Gith2016
@Gith2016 Жыл бұрын
හරීම ලස්සනයි. ඇස් අහකට ගන්න හිතුනෙ නෑ😍
@sunilrathnayaka2797
@sunilrathnayaka2797 Жыл бұрын
Harima lassanai adarei
@virash
@virash Жыл бұрын
❤️❤️
@ChamindaNiroshan-se8yc
@ChamindaNiroshan-se8yc Жыл бұрын
Sd@@virash
@AruniPriyanthi-t6v
@AruniPriyanthi-t6v 6 ай бұрын
ලස්සනයි පොඩි කෙල්ල අනේ මට හිටියනම්
@RupaChandani-p1x
@RupaChandani-p1x Жыл бұрын
තැඹිලි පාට ඇදුමයි , දිග කොන්ඩයයි, ලස්සන ඇස් දෙකයි, අපි ආසයි❤❤❤
@HiruniWasana-wv1jy
@HiruniWasana-wv1jy 2 ай бұрын
ගොඩාක් ලස්සනයි ❤❤❤❤
@GeethNawanjana-r9k
@GeethNawanjana-r9k Ай бұрын
The y our own y our own
@GeethNawanjana-r9k
@GeethNawanjana-r9k Ай бұрын
❤❤❤❤❤❤
@KavishaHimasha
@KavishaHimasha Жыл бұрын
අඩෝ එකහ්හ් එක පට්ට ❤😊 සුපිරිම සින්දුවක් 🎶
@dhammikajayasinghe6702
@dhammikajayasinghe6702 Жыл бұрын
අනාගතයට සුභ පතනවා දෝණි❤
@virash
@virash Жыл бұрын
❤️❤️
@RaniRani-oq8fy
@RaniRani-oq8fy Жыл бұрын
මේ දෝනිට තවතවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා හරිම ලස්සනයි දැන් ඔයා ❤❤❤❤ ඇස්වහක් නම් වදින්න එපා බුදු සරණයි
@virash
@virash Жыл бұрын
❤️
@geshmiamodhya7312
@geshmiamodhya7312 Жыл бұрын
ඔය චාම් බව හැමදාමත් තියා ගන්න .හරිම ලස්සනයි. කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ.
@virash
@virash Жыл бұрын
❤️❤️
@shanthashanthashantha7304
@shanthashanthashantha7304 Жыл бұрын
YB
@tharindudilshan397
@tharindudilshan397 Жыл бұрын
ලස්සනයි නංගියෝ🎉❤.අර උකුල පැද්දිල්ල තමයි ගොඩක්ම හිත ගියෙ 😍❤
@virash
@virash Жыл бұрын
❤️
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 Жыл бұрын
හරිම ලස්සනයි දූවේ ඔයා........එ් වගේම හරිම දක්ශයි සූභ පතනව ඔයාට සියලූ පැතූම් ඉටූ වේවා ❤❤❤❤❤ආදරෙයි හැමදාම..ජය වේවා❤❤
@virash
@virash Жыл бұрын
❤️❤️
@shiwanthesudu7020
@shiwanthesudu7020 Жыл бұрын
ලස්සනයි ගොඩක් තෙරුවන් සරනයි ඇදුමත් ගොඩක් ලස්සනයි
@virash
@virash Жыл бұрын
❤️
@sadewkumarasinha7521
@sadewkumarasinha7521 Жыл бұрын
ගොඩක් ලස්සනයි දූවෙ
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
🎉🎉🎉 ශස්‍රීකා නම් ඉතිං 🎉🎉🎉 කෝලමක්ම තමයි 🎉🎉🎉
@virash
@virash Жыл бұрын
❤️
@BASHITHA4000
@BASHITHA4000 Жыл бұрын
ලස්සනයි....ඒඒඒඒ ඇදුමට.❤❤😊😊
@virash
@virash Жыл бұрын
❤️❤️
@GeethKalum-x2h
@GeethKalum-x2h 9 ай бұрын
ලස්සනයි සිංදුව ඒ වගේම ඔයාත් ලස්සනයි❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉😮😮😮😮❤❤❤❤😮😮😮😮😮🎉🎉🎉🎉
@harshithabandara7447
@harshithabandara7447 Жыл бұрын
ලස්සනයි නංගි....💖😘❤️
@jayashanthajayantha8472
@jayashanthajayantha8472 Жыл бұрын
නිමයි නංගි
@sudu6841
@sudu6841 Жыл бұрын
හරිම ලස්සනයි මැණික.තෙරුවන් සරණයි දූට.❤❤❤
@virash
@virash Жыл бұрын
❤️❤️
@MallikaMallika-pg3kn
@MallikaMallika-pg3kn Жыл бұрын
ලස්සනයි චූටි budusaranayi ❣️💚💜️💙💗🧡💞
@sumithradamayanthi6644
@sumithradamayanthi6644 Жыл бұрын
වාව් හරිම ලස්සනයි තෙරුවන් සරණයි සියලු දෙනාටම ❤️❤️❤️❤️👍👍👍👏👏👏
@virash
@virash Жыл бұрын
❤️
@ThemiyaSanjena
@ThemiyaSanjena 24 күн бұрын
❤❤❤
@stellaj2021
@stellaj2021 Жыл бұрын
Aththama harima lassanai.god bless you❤cute girl🧚
@kavindifarndo3176
@kavindifarndo3176 Жыл бұрын
Man gooodak asama kenek thama oya.nangi. parissamin sathutin innna.😍
@tharikasewwandi3811
@tharikasewwandi3811 Жыл бұрын
ලස්සන අක්කි කෙනෙක් කටහඬ මරම ලස්සනයි ගොඩක් ආදරෙයි
@nishialexander4571
@nishialexander4571 Жыл бұрын
ආපෝ...තොගෙ ඇස්වහ...
@virash
@virash Жыл бұрын
❤️
@sahansamaheli4356
@sahansamaheli4356 8 ай бұрын
Eya kawda ​@@virash
@ThilakarathnaThilakarath-ck4zo
@ThilakarathnaThilakarath-ck4zo Жыл бұрын
Oba karanne Ms.fernandota apahasayak
@sampathsandaruwan5800
@sampathsandaruwan5800 Жыл бұрын
Harima lassanata kiyanawa .sinduwa kiuwata passe hari mulgayaynwa mathak karanna.
@shreelalpathirana7359
@shreelalpathirana7359 Жыл бұрын
පිංවන්ත දරැවෙක්. තෙරැවණ් සරණයි !!!
@ranjaniperera8301
@ranjaniperera8301 Жыл бұрын
ඔයා හරි ලස්සනයි දුව
@virash
@virash Жыл бұрын
❤️❤️
@lalithnandasena6505
@lalithnandasena6505 Жыл бұрын
පරිස්සමෙන් සුබ අනාගතයක්
@nelumfernando8197
@nelumfernando8197 10 ай бұрын
ලස්සනයි කටහඬ good luck god bless you ❤❤❤❤❤
@mallypithirana2979
@mallypithirana2979 Жыл бұрын
Harima Lassanai Duwa..oyata subama suba anagathayak pathanawa Teruwan saranai...
@rhirun26189
@rhirun26189 Жыл бұрын
Oya sangithe kathaweeth ragapanawa harima lasanai oyata theruwa saranai
@virash
@virash Жыл бұрын
❤️
@inokapriyadarshani4357
@inokapriyadarshani4357 Жыл бұрын
ලස්සනයි අක්කියෝ ♥️❤️♥️💜️💖💗😘😘😘😘😘😘😘😘
@virash
@virash Жыл бұрын
❤️
@tharakaparadeep1151
@tharakaparadeep1151 Жыл бұрын
අනේ එයා සින්දු කියනවා ලස්සනයි . ඔයාගේ වොයිස් එකත් ලස්සනයි ❤❤❤❤ තව අලුත් සින්දු ඔන ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉❤❤❤❤
@virash
@virash Жыл бұрын
❤️❤️
@ionasilva7560
@ionasilva7560 Жыл бұрын
Beautiful love it. ❤
@rochelleshanayaabeypitiya1409
@rochelleshanayaabeypitiya1409 Жыл бұрын
වාසනාවන්ත නංගි කෙනෙක් ඔයා... ආකර්ෂණීයයි
@coolmaxx3891
@coolmaxx3891 Жыл бұрын
Supar
@haruwan4635
@haruwan4635 Жыл бұрын
Ou halo.apite bari unane.
@virash
@virash Жыл бұрын
❤️❤️
@Gotabhaya-Rajapaksha
@Gotabhaya-Rajapaksha Жыл бұрын
රාණී මුකර්ජී මගුල් විසල් කොලුවා අපෝ වේදනා සංසාරේ ඔඩොක්කුවේ පාලි දෙයි අරූ කසාද අසනීපෙන් ඉන්නෙ කාලා හාර හාර නොඑල් (ධම්ම පදය)වග්ගය
@RanukamaduwanthaWeerasekara
@RanukamaduwanthaWeerasekara Жыл бұрын
@@coolmaxx3891 !
@madusanka4753
@madusanka4753 Жыл бұрын
හරිම ලස්සනයි ..නoගී බබා ..ආදරෙයි..❤️❤️
@virash
@virash Жыл бұрын
❤️
@susanthakumara8671
@susanthakumara8671 Жыл бұрын
man Asama podi kella oyata godaka adarai menika budu saranai
@virash
@virash Жыл бұрын
❤️❤️
@nihalwaniganayaka8910
@nihalwaniganayaka8910 Жыл бұрын
ශා.... හරිම ලස්සනයි .....ඔයා ගොඩාක් දක්ශයෙක් .....සුපිරි වැඩක් .........
@virash
@virash Жыл бұрын
❤️❤️
@SampathSampath-v2t
@SampathSampath-v2t 2 күн бұрын
Oya niyameta sindu kiyanawa. Akke🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@miuriyalperera7546
@miuriyalperera7546 11 ай бұрын
ලක්ෂණයි දුව ජේසු පිහිටයි ඔයාට දුවගේ අනාගතය ශක්තිය දිනෙන් දිනම දියුණුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා දුව
@chaminsampath5355
@chaminsampath5355 Жыл бұрын
Himita taleta sinduva kiyanava. Harima lassanai. Hamoma lassanata natanava. Suba patum 🌹🌹🌹
@virash
@virash Жыл бұрын
❤️❤️
@sadunisaduni9034
@sadunisaduni9034 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ❤❤❤❤❤ලස්සනයි
@virash
@virash Жыл бұрын
❤️
@janu9087
@janu9087 Жыл бұрын
මෙයා මිනිසා සුවදයි මල සේ සිංදුත් ලස්සනට කිවුවා මේ සිංදුත් ගොඩක් ලස්සනයි . ජය වේවා .
@virash
@virash Жыл бұрын
❤️
@SaduniMadubashini-s3h
@SaduniMadubashini-s3h Жыл бұрын
Hatheya wade wait oya kalu Akk Adan inna nangita
@ruwanthaWekadapola-zx4bj
@ruwanthaWekadapola-zx4bj Жыл бұрын
Beautiful love it ❤️❤️❤️
@virash
@virash Жыл бұрын
❤️❤️
@ShashikalaShashikala-fl4nx
@ShashikalaShashikala-fl4nx 11 ай бұрын
ලස්සනයි මැනික 💜️💜️💖💖💖🥰🥰
@nelumgayathri7666
@nelumgayathri7666 2 ай бұрын
සිංදුව කියනවා ලස්සනයි .ඇදුම් පිලිවලට ඇදපු දියණියව තවත් කැපිලා පේනවා.අනවශ්‍ය ඇදුම් මෝස්‍තරවලට නොගිහින්,ලස්සනට අනාගතය ගෙනියන්න.අම්මා තාත්තගේ නම රැකගනිමින්.සුබපතමි ආදරෙන්
@virash
@virash Ай бұрын
❤️
@JayamaliFdo-o5u
@JayamaliFdo-o5u Ай бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤❤❤❤
@WgdnandaDias-z3s
@WgdnandaDias-z3s Жыл бұрын
හරිම ලස්සනයි
@WgdnandaDias-z3s
@WgdnandaDias-z3s Жыл бұрын
මේකද
@drdayawansa453
@drdayawansa453 5 ай бұрын
And ඔයා harima cute evagema talented. Aderei hamadamth sashrika akki ❤
@amilagamlath4015
@amilagamlath4015 Жыл бұрын
Super❤️‍🔥👌👌👌සුපිරිම තමයි
@rasaiyaudayakumar8923
@rasaiyaudayakumar8923 Жыл бұрын
මෙයා මුලම හරියේ ලස්සනට ඉණ පද්දනවා 👀😘 එ්කට මන් කැමතියි 😊❤ ‌‌‌‌‌‌‌‌ අනික එයා ස්ටේජ් එකේ පෙන්වන රිද්මානුකූල‌ ඇක්ටින්වලටත් මන් කැමතියි 🔥❣️❣️
@kanthiwijayabandara2415
@kanthiwijayabandara2415 Жыл бұрын
ආදරෙයි දෝනි ❤️❤️✨️✨️❤️❤️
@sadahamsadahamsachintha-701
@sadahamsadahamsachintha-701 Жыл бұрын
Oyage dance eka hari ලස්සනයි .😊😊😊
@virash
@virash Жыл бұрын
❤️
@burneycreations5144
@burneycreations5144 Жыл бұрын
ලස්සනයි ඇත්තටම නංගි සුභ ගමන් දිගටම යන්න
@kh_music958
@kh_music958 Жыл бұрын
මාරම ලස්සනයි ❤❤
@priyadarshaniperera4721
@priyadarshaniperera4721 Жыл бұрын
You are a multi talented daughter
@R.MChamila
@R.MChamila 10 ай бұрын
Lassanaiiii godaak mge doni mekamai balnne hemawelawemaa
@nilankasubashini9529
@nilankasubashini9529 Жыл бұрын
අනේ ඔයා ගොඩක් ලස්සනයි.ස්වාභාවික ලස්සන හැමදාම තියාගන්න. අඳින විදිහත් පිලිවලයි ලස්සනයි. සමහර නිලියො ටිකක් ජනපිුය වෙද්දි උඩ යට හාගෙට පෙන්නගෙන අඳිිනවා ඔයා එහෙම වෙන්න එපා. කොටට ඇන්දට කමක් නැහැ. පිලිවලට අඳින්න.කටහඬත් ලස්සනයි ගොඩක්
@virash
@virash Жыл бұрын
❤️❤️
@SriyaSilva-z7p
@SriyaSilva-z7p Жыл бұрын
Harima lassanai sinduwath kiyanawa a wagema duwath lassanai.♥️💐
@virash
@virash Жыл бұрын
❤️
@PramothPramoth-th5hm
@PramothPramoth-th5hm Жыл бұрын
ලස්සනයි මැණික හැමදාම ආදරෙයි❤❤❤❤
@virash
@virash Жыл бұрын
❤️
@dharmasirikumarasinha8909
@dharmasirikumarasinha8909 Жыл бұрын
සුභඅනාගතයක්පුතුට
@virash
@virash Жыл бұрын
❤️
@Nethmikavya-ii9ls
@Nethmikavya-ii9ls Жыл бұрын
ඒකනම් මරු අනේ ❤😙😙
@MagicianKumara
@MagicianKumara Жыл бұрын
හරිම ලස්සනයි....
@virash
@virash Жыл бұрын
❤️
@DilanjayaNaveen
@DilanjayaNaveen 9 ай бұрын
​@virasdgvcklaqvj Db mgrmz Xvnjshmm ංද්ට්ක්ඩ්ඩ්කිඑව්h
@ruwanrathnayaka8344
@ruwanrathnayaka8344 Жыл бұрын
සුපිරියි 👍👍
@virash
@virash Жыл бұрын
❤️
@ChamanthaDanuth
@ChamanthaDanuth 6 ай бұрын
😊 පට්ටම සින්ඩුව
@DilharaSathsarani-ef7wp
@DilharaSathsarani-ef7wp Жыл бұрын
Lassanai nangiyo voice eka . ❤️❤️❤️❤️
@ahsanahsan5968
@ahsanahsan5968 Жыл бұрын
අක්කෙ ඔයාගේ සින්දු වලට මම ආසයි
@virash
@virash Жыл бұрын
❤️❤️❤️
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 Жыл бұрын
තෙරුවන් සරණයි
@nishinishinishi4698
@nishinishinishi4698 8 ай бұрын
හැමදේම ලස්සනයි ❤😊
@ranukadilanjana3809
@ranukadilanjana3809 Жыл бұрын
මේ ළමයා හරි දක්ශයි. මිනිසා සුවඳයි මලසේ සිංදුවත් මෙයා කිව්වා වගේ මට මතයි හරි ලස්සනට කිව්වා ඒකත්
@hiruu859
@hiruu859 Жыл бұрын
Puka thm blu wesi
@prabodiseuwandika3180
@prabodiseuwandika3180 Жыл бұрын
Akke harima lassanay katahada❤️❤️❤️❤️
@nuwanchamara3816
@nuwanchamara3816 Жыл бұрын
ඔයා සශ්‍රීකයි සශ්‍රීකා....💙💗💙
@virash
@virash Жыл бұрын
❤️
@BinuraBavishan
@BinuraBavishan Жыл бұрын
Lassanayi shashrika Dhoni. Theruwan saranayi.
@angelomotha9981
@angelomotha9981 Жыл бұрын
❤ super dancing and song
@dumidudilshan8199
@dumidudilshan8199 Жыл бұрын
මාර ලස්සනයි
@shenalijayasingha4767
@shenalijayasingha4767 Жыл бұрын
❤ බුදුසරණයි
@virash
@virash Жыл бұрын
❤️❤️
@RidmiKalpana-j2g
@RidmiKalpana-j2g Жыл бұрын
Niyamai nangi
@rishinindhakubura2646
@rishinindhakubura2646 Жыл бұрын
මරැ🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
@chathumiprabasha5582
@chathumiprabasha5582 Жыл бұрын
Harima ලස්සනයි ආදරෙයි ❤❤❤
@virash
@virash Жыл бұрын
❤️❤️
@SAMUDIINDUMINI
@SAMUDIINDUMINI Жыл бұрын
😊😊❤❤❤sashrika akke oya vagema katahadath lassanai❤❤❤😊😊
@virash
@virash Жыл бұрын
❤️
@සුදුබෝලේහ්
@සුදුබෝලේහ් 8 ай бұрын
හරිම ලස්සනයි මැණික ❤
@chalaniaththanayaka1544
@chalaniaththanayaka1544 3 ай бұрын
Lassani akkiyooo.....😊
@ThemiyaSanjena
@ThemiyaSanjena 24 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RaviduDilshan-mm5cr
@RaviduDilshan-mm5cr Жыл бұрын
ලස්සනයි නන්ගි 😊❤️‍
@virash
@virash Жыл бұрын
❤️
@PremalathaJayasuriya
@PremalathaJayasuriya 10 күн бұрын
Akki oya sindu keyanava lassanai❤ ❤🎉🎉
@chanchalakalyani3169
@chanchalakalyani3169 Жыл бұрын
Okkomala maru niyamai ..
@virash
@virash Жыл бұрын
❤️
@upaliranjith9345
@upaliranjith9345 Жыл бұрын
Oyath lassanai dance karana denneakuth what a nice.
@priyanthakumara7482
@priyanthakumara7482 Жыл бұрын
Very beautiful ❤️❤️❤️❤️❤️
@nirasenu641
@nirasenu641 Жыл бұрын
Harima lassanai....
@virash
@virash Жыл бұрын
❤️❤️
@dilushaprabash8027
@dilushaprabash8027 Жыл бұрын
Nuwandika facecut.....a sinahawa.....a kata...a muhuna...harima lassanai chooti duwe
@virash
@virash Жыл бұрын
❤️
@thamaraliyanage4758
@thamaraliyanage4758 Ай бұрын
ලස්සනයි❤❤❤❤❤
@bajibaji8330
@bajibaji8330 Жыл бұрын
ඔය ව්දිහටම හොද දරුවෙක් වගෙ ඉන්න .තෙරුවන් සරණයි 🙏🙏🙏. දීර්ඝයුස ලැබේවා .
@shspushpakumarapushpakumar1678
@shspushpakumarapushpakumar1678 Жыл бұрын
Wage nemei hoda lamayek
@virash
@virash Жыл бұрын
❤️
@රබර්ඇසේවිපරම
@රබර්ඇසේවිපරම Жыл бұрын
ජයවේවා...
@virash
@virash Жыл бұрын
❤️
@lalanthakumara6145
@lalanthakumara6145 Жыл бұрын
Wasanawantha. Akkakenek. Oyaoyata. Digatama. Kiyanna. Wasanawa. Lebewa. Adaree❤❤❤❤❤❤❤❤😂🎉🎉🎉😢😢😮
@virash
@virash Жыл бұрын
❤️
@theekshananipulanga5675
@theekshananipulanga5675 Жыл бұрын
Ohomanm baa...👌
@chamakapramudithasenarathn3817
@chamakapramudithasenarathn3817 Жыл бұрын
Oya godak lassani nangi oyata godak lassana kata hadak tiyanna❤
@senulimethdino5237
@senulimethdino5237 Жыл бұрын
ලස්සනයි 😍❤️
@virash
@virash Жыл бұрын
❤️
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 9 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
සුබාරංචිය අනුරට කීවේ මෙහෙමයි.
13:39
Dora Arapan Aya Suda| Malidu Vs Tishani | Little Titans
3:47
Derana Little Star
Рет қаралды 747 М.
КОГДА СИЛЬНО ХОЧЕТСЯ ШАУРМЫ😂
1:00
Юный Повар
Рет қаралды 2,1 МЛН
Cats Reflexes 💀🗿
0:26
Midov
Рет қаралды 24 МЛН
КОГДА СИЛЬНО ХОЧЕТСЯ ШАУРМЫ😂
1:00
Юный Повар
Рет қаралды 2,1 МЛН