15" ස්පීකර් ආවා, ඉන්දුනීසියන් පවර්ඩ් මික්ශර් ආවා. සවුන්ඩ් කාඩ්, මයික් ඇතුලු සියලුම දේ පැමින තිබේ.

  Рет қаралды 13,062

Ranasinghe online shop

Ranasinghe online shop

Күн бұрын

Пікірлер
@SitushanaTharush-zj1pj
@SitushanaTharush-zj1pj 24 күн бұрын
ඔයාගෙ කතාව සම්පූර්ණ ඇත්ත අයියේ ඉලෙක්ටොනික් බඩු විතරක් නෙවෙයි සමහරු ආසාවෙන් කසාද බැන්දාට කාලයක් යනකොට ආසාවක් නෑ 100ක් ගෙන් ඇහුවම 99 ක් ජීවිතේ එපා වෙලා ඉන්නේ මුලින් ඇතිවන ආසාවන් ලැබුනාම නෑ මොන දේ උනත් ඔහොම තමයි ❤ ජයවේවා බුදුසරණයි 🎉
@NuwanSampath-x5s
@NuwanSampath-x5s 24 күн бұрын
මම දැකපු සුපිරි මනුස්සයෙක්. 👍
@sumanasiriarumapperuma
@sumanasiriarumapperuma 24 күн бұрын
බඩු ගත්තෙ නැතත් ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා.දැන් වීඩියෝ ඉතාම පැහැදිලි යි. විස්තර කරන විදියත් හොඳයි. මම කඹුරුපිටියේ. ඔයාගෙන් බඩු ගොඩක් ගත්ත කෙනෙක්
@PradeepKumara-k2i
@PradeepKumara-k2i 24 күн бұрын
ඇත්ත කතා කරන සුපිරි මනුස්සයෙක්....ඡය වේවා....
@janakasampath2939
@janakasampath2939 24 күн бұрын
ඇත්තම කියලා බඩු විකුනන ඔයාට ස්තුතියි 👍
@mkpiyarathne2944
@mkpiyarathne2944 24 күн бұрын
ඉස්තුතියි. බුදුසරණයි
@GalmatiyaweSiridammaThero
@GalmatiyaweSiridammaThero 24 күн бұрын
අද පිළිවලට ලස්සනට විඩියෝ එක දාලා තියෙනවා.සුපිරියක්...ජයෙන් ජය වේවා
@ranasingheonlineshop1097
@ranasingheonlineshop1097 24 күн бұрын
🙏🙏
@RoshanaHewabaddage
@RoshanaHewabaddage 24 күн бұрын
මල්ලි ඔයාට දිගු ගමනක් ය න්න ලැබේවා
@DLElectronics
@DLElectronics 24 күн бұрын
අද වීඩියෝ එක ගොඩක් පැහැදිලියි. ❤
@HirushaChiran-bd8ku
@HirushaChiran-bd8ku 24 күн бұрын
අගල් 15 speaker එකෙ sound test ekak danna puluvn d
@Yasindu-c3t
@Yasindu-c3t 24 күн бұрын
අයියෙ ආයෙත් ගැම්මට bluetooth ස්පීකර් සෙට් එකක් ගෙන්නමු.💪💛
@ranasingheonlineshop1097
@ranasingheonlineshop1097 24 күн бұрын
ලබන සතියෙ එනවා
@chamindamanjula-sz5iz
@chamindamanjula-sz5iz 24 күн бұрын
Mamath iye oyagen tele amp ekak gatta. Godak hodai
@MadhuwanthiKumari-l8o
@MadhuwanthiKumari-l8o 24 күн бұрын
Mama bedala aurudu 6 venava .. dan tamai supiri hodama kale
@NirashaPrabodhani-h9w
@NirashaPrabodhani-h9w 24 күн бұрын
මන් අහුජා AUD 100XLR india eka 2400 ta gatta
@KosalaWijesooriya
@KosalaWijesooriya 12 күн бұрын
Aiya oya wikunapu teli amp ekata me 15inch speaker eka danna puluwanda?
@sampathediririsinghe7547
@sampathediririsinghe7547 24 күн бұрын
10 inchs subwoofer duble speker mt box nedda
@REFAIRSOLUTIONS
@REFAIRSOLUTIONS 24 күн бұрын
Powered speaker Amp තියනව ද.
@sujithkumara1422
@sujithkumara1422 24 күн бұрын
ආයිත් ඈම්ප් බෝඩ් ඕන මන් ඕඩර් කරද්දී ඉවර වෙලා
@thimirasandima9499
@thimirasandima9499 24 күн бұрын
amplifier board gennako aiye... subwoofer line ekkuth ena stereo ewa...
@ChathurangaChathuranga-s2k
@ChathurangaChathuranga-s2k 24 күн бұрын
Teli ඇම්ප් තියෙනවා ද?
@chathuramadushanka3828
@chathuramadushanka3828 24 күн бұрын
Order aka anakan balan inna mn 😊
@SadaSada-rp5bk
@SadaSada-rp5bk 24 күн бұрын
👍👍👍👍👍👍👍
@janakasampath2939
@janakasampath2939 24 күн бұрын
Speakon waire thiyond aiye
@jayendrajayawardena3649
@jayendrajayawardena3649 21 күн бұрын
අගල් 10, 12 වගේ ස්පීකර් නැද්ද
@upalipieris9854
@upalipieris9854 24 күн бұрын
ඔක්කොම හොදයි පුතා අඩු ගනන් වල බඩු එවන්නෙ නැති එකතමා හොද නැත්තෙ😢😢😢
@dineshkumara6044
@dineshkumara6044 24 күн бұрын
ටෝච් තියෙනවද
@gayantech2179
@gayantech2179 24 күн бұрын
ඩබල් කොයිල් ස්පිකර් අගල් 8 ගෙන්නන්නේ නැද්ද..
@pkbkumara8824
@pkbkumara8824 24 күн бұрын
👍😊
@dammikakumara8565
@dammikakumara8565 24 күн бұрын
supiri aiya
@chamindadisanayaka3954
@chamindadisanayaka3954 24 күн бұрын
❤❤❤❤❤❤❤
@maduwanakankanamgenihal2994
@maduwanakankanamgenihal2994 24 күн бұрын
Disco light video ekak danna
@GalmatiyaweSiridammaThero
@GalmatiyaweSiridammaThero 24 күн бұрын
මමත් ඉන්නීසියම් පවර්ඩ් මක්ෂර් එක ගත්තා නියම සුපිරි හඩක් ශබ්දයක් ගන්න පුලුවන් එකක්.
@ranasingheonlineshop1097
@ranasingheonlineshop1097 24 күн бұрын
මගෙ ඈම්ප් මික්ශර් ලයිට් ගොඩක් ගත්ත ස්වාමීන්වහන්සෙ කෙනෙක් 🙏🙏
@GalmatiyaweSiridammaThero
@GalmatiyaweSiridammaThero 23 күн бұрын
ඇත්තටම ගෙවන මුදලට ාගාඩාක් වටිනවා අපිට කාලය මුදල ඉතුරු වෙනවා.හොද නරක කියලා දෙමින් ඒවා පාවිච්චි කරන විදිහ පවා ලස්සනට කියලා දෙනවා.ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුනු වෙවා.
@chandanalanka6451
@chandanalanka6451 19 күн бұрын
Hoda kathavak
@S_Nimesh_Wickramasinghe
@S_Nimesh_Wickramasinghe 24 күн бұрын
8250/= මයික් එකේ සෙට් එකට එන්නෙ මොනවද කියන්න පුළුවන් ද
@ramkrishnanraan8113
@ramkrishnanraan8113 24 күн бұрын
❤❤❤❤👍🏻👍🏻
@MenakaNayanakumari
@MenakaNayanakumari 24 күн бұрын
Meka nam hoda karanna bari pissuwak❤
@Lakshan-v5l
@Lakshan-v5l 24 күн бұрын
❤❤❤
@themixsl1199
@themixsl1199 22 күн бұрын
පියුස් එක හේතුව ක් නැතුව පිච්චෙන්නේ නැහැ සමහර විට ලෙඩේ ඩබල් වෙනවා ඔය චයින්ස් කැලි සත පහකට ෂුවර් නැහැ.
@AsankaMunasingha
@AsankaMunasingha 23 күн бұрын
P audio nedda bro
@awishkaakalanka7751
@awishkaakalanka7751 24 күн бұрын
😚👍
@rohanwickramasinghe6451
@rohanwickramasinghe6451 24 күн бұрын
aiye SUB AMPLIFIER ona
@Thinukadilshan
@Thinukadilshan 24 күн бұрын
Dapu gaman video eka balana mama 😁❤️
@shashikasandaruwan4016
@shashikasandaruwan4016 24 күн бұрын
🔥🔥
@_Tharusha_dilhara
@_Tharusha_dilhara 24 күн бұрын
🤩❤
@LalithBandara-fk9ze
@LalithBandara-fk9ze 21 күн бұрын
ගනන් වැඩි මිනිසු අහුවෙනවා
@kalumrathnayaka182
@kalumrathnayaka182 24 күн бұрын
RCF , JBL , B&C 15 inch Speaker genne nahada
@thefinder912
@thefinder912 24 күн бұрын
multimeter sambanda video eka genave neeni...
@chanukadilshan4613
@chanukadilshan4613 24 күн бұрын
8 inch speaker nadda?
@ranasingheonlineshop1097
@ranasingheonlineshop1097 24 күн бұрын
නෑ
@dilanharshana589
@dilanharshana589 24 күн бұрын
Shop 1 Khed?
@prasannapiyumal5651
@prasannapiyumal5651 24 күн бұрын
10 inch awe nadda aiye
@sudeerasampath
@sudeerasampath 24 күн бұрын
12500 mixer eka 6manth warranty nathuwa keyada.
@ranasingheonlineshop1097
@ranasingheonlineshop1097 24 күн бұрын
11500/=
@classicmp3779
@classicmp3779 24 күн бұрын
19v power supply ekak ganna puluwanda
@ranasingheonlineshop1097
@ranasingheonlineshop1097 24 күн бұрын
පුලුවන්
@moviechannel-m7b
@moviechannel-m7b 24 күн бұрын
Dj mix nada
@truecricketx3681
@truecricketx3681 24 күн бұрын
Amp enne nadda mcho 800w.wage
@ranasingheonlineshop1097
@ranasingheonlineshop1097 24 күн бұрын
එන්න තියෙනවා මේ මාසෙ මැද වගේ
@tharangasampath5819
@tharangasampath5819 24 күн бұрын
Party box nadda
@ranasingheonlineshop1097
@ranasingheonlineshop1097 24 күн бұрын
Thiyenawa. Call ekak ganna. 0775595826
@thusithajayalath1072
@thusithajayalath1072 24 күн бұрын
Aiya 10 pikar nedda
@ranasingheonlineshop1097
@ranasingheonlineshop1097 24 күн бұрын
එන්න තියෙනවා ඉදිරියෙදි
@DissanayakaDissanayaka-yh3qj
@DissanayakaDissanayaka-yh3qj 24 күн бұрын
❤❤❤❤
@kavishka4559
@kavishka4559 24 күн бұрын
❤❤❤❤❤❤❤
@sunilsubasinghe843
@sunilsubasinghe843 24 күн бұрын
❤❤❤❤❤❤
@kumarafernando8377
@kumarafernando8377 24 күн бұрын
❤❤❤❤
@අහී6731
@අහී6731 24 күн бұрын
❤❤❤❤
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2 МЛН
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 4,5 МЛН
ස්ටොක් ඉවරයි....
6:55
Ranasinghe online shop
Рет қаралды 21 М.
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2 МЛН