Randhir x Ravi Jay - Nauka (Official Video)

  Рет қаралды 508,546

Randhir Witana

Randhir Witana

Күн бұрын

Composed by Bathiya Jayakody
Lyrics by Upul Shantha Sannasagala
Music by Ken Lappen
Mixed & Mastered by Lahiru Perera @Music Oven
Music Video by Chamil Pathirana @Thaala Roopa revolution

Пікірлер: 438
@gappiya
@gappiya 6 жыл бұрын
ලස්සන කොල්ලො දෙන්නෙක්ගෙ විඩියො එකක් මැද්දට වැරදිලා එඩිටර් අයියා ගැණු ලමයෙක්ව දාලා.
@RandhirWitanaYT
@RandhirWitanaYT 6 жыл бұрын
Thank you brother 🙏🙇
@tharukasandaruwan8201
@tharukasandaruwan8201 6 жыл бұрын
තේරුමට ගැලපෙනව ගප්පියො ඒක නිවනට බාදාවක් තමා ඒකත්💙
@tharakahettiarachchi9305
@tharakahettiarachchi9305 6 жыл бұрын
Gappiya ayea mawa subscribe karanna ko oyawa sub karoo
@sewwandidissanayake1303
@sewwandidissanayake1303 6 жыл бұрын
😂😂😂 අර අනිත් වීඩීයෝ වල ඉන්න ගෑණූ ලමයින්ට වඩා නම් එයා desant looking ගප්පී අයියා.....
@dushanisuru6653
@dushanisuru6653 6 жыл бұрын
I
@SachiraBhanu
@SachiraBhanu 6 жыл бұрын
සන්නස්ගලගෙ වචන ටික තමා මරුම😊කෝ කවුරුත් එයාට හොද කියල නෑනෙ ඉතින්.✌️✌️✌️
@KatukendaHome
@KatukendaHome 2 жыл бұрын
den kiyai kattiya
@AshanthiOnline
@AshanthiOnline 6 жыл бұрын
Love it. Great work Randhir and Ravi J.
@kevinhesaja
@kevinhesaja 3 жыл бұрын
සන්නා සහ Ravi අතර ඇති වූ විසංවාදී අරගලයක නව්‍යතම මුහුණුවර, NAUKA ❤️
@dulabro845
@dulabro845 Жыл бұрын
මොකක්ද eeka
@DasunMadushan
@DasunMadushan 6 жыл бұрын
One of my favorite ❤️ Good luck Randy & Ravi jay 🙏🏻
@minthakadhananjaya7605
@minthakadhananjaya7605 6 жыл бұрын
Drill Team west නාහිර ❤❤❤❤ ඕකයි වෙන්න ඕනෙ.. Drill team රපක් එනකල් ඉන්න උන් ඉන්නවද😂❤
@chamathnimsara5982
@chamathnimsara5982 6 жыл бұрын
Upcoming List එකේ නෞකා Tick කලා! 🤗 Drill Team ඉස්සරහට එද්දි මෙහෙම ගොඩක් සතුටුයි. ලංකාවේ වැඩක් කරන්න පුලුවන් දක්ෂ artistsලා මෙහෙම සංයෝග වෙද්දි quality of creation and standard of music කියන දේවල් මාර විදිහට වැඩිවෙනවා. ගමන පැහැදිලි! ජයවේවා!!! ❤️
@VenuraKavindalk
@VenuraKavindalk 5 жыл бұрын
Watch Now - kzbin.info/www/bejne/a6XRZnmsfZ6UhNE Randhir x Ravi Jay - Nauka Live Performance at Sunsilk Hairstory 2019
@heshanpathmasiri9774
@heshanpathmasiri9774 6 жыл бұрын
මේ වගේ lyrics nam එයාම තමයි ඉතින්.............😍😍😍😍 සන්නා.............
@thedathoudarya
@thedathoudarya 6 жыл бұрын
අම්මෝ ඒ ම්‍යුසික්.. ❤️ රැප් එක තව දික් උනා නම් කියලා හිතුනා..
@sewwandidissanayake1303
@sewwandidissanayake1303 6 жыл бұрын
Randhir ඔයා හැමදාම මිනිස්සූන්ට ගැලපෙන හොද නිර්මාන කරන කෙනෙක් congratulations bro 👍😍😎💐
@dumii_ya
@dumii_ya 6 жыл бұрын
පට්ට!❤ දිගටම Drill Team,BnS,Randhir,Umariya සෙට් එක දිගටම වැඩ කරපං!❤
@arunasebasthiyan3819
@arunasebasthiyan3819 5 жыл бұрын
Thanks for your song💑👍💟💟💘💞💞💞💛💚😆😆😄😃😁😀😊😘😌😸👰
@rivindupabasara2612
@rivindupabasara2612 6 жыл бұрын
අම්මෝ ඒක....මරු මරු...රැප පට්ට...රන්දීර් පට්ට....love u both...specially කෙල්ල....😍😍😊😊😊😂😂😂
@ashanidafra5053
@ashanidafra5053 4 жыл бұрын
නෞකා. සයුර කළඹා. දියඹෙ ඇදෙනා. වෙරළ නොබලා. ආ... දරේ. සිහිනයෙන් මා. මිදී. ජී... විතේ. සාගරේ. පා වුණා. පෙම් හීන බැන්දාට සිතිජේ ඉමේ තනිවුණා. පෙම් හීන බැන්දාට සිතිජේ ඉමේ තනිවුණා. මගෙ ලෝකය නුඹයි හිස මඟෙ පිරිමැද කිව්වෙ නුඹ තමයි දිනෙන් දින ඒ අත වෙනතක යන බව දැනගෙන කැලඹුනෙ. පිරිමැදි හිසයි නැසෙන මේ ලෝකෙ නැති නොවන දේ මං දැනං හිටිය ඒ අපේ ආලේ ලොව කිසිවක් ස්ථිර නැති බව වටහල දුන්නෙත් අද ඒ අපේ ආලේ කුමටද හමුවීමක් මතු වෙන්වීම දුක නම් හැම භවේ පැතූ. ගැලවෙන්න මේ දුකෙන් අද වෙලා සතුට චීවරය. මා සතු. නෞකා. සයුර කළඹා. දියඹෙ ඇදෙනා. වෙරළ නොබලා. නෞකා. සයුර කළඹා. දියඹෙ ඇදෙනා. වෙරළ නොබලා. මල්... තලාවේ. මා ලගින්. ඈ ඉදී. මං... මුලාවී. වසන්තේ.…
@ZanityFTW
@ZanityFTW 6 жыл бұрын
Ravi Jay නිසාමයි බලන්න ආවේ! Superp Collaboration Ravi Jay With Randhir
@VenuraKavindalk
@VenuraKavindalk 5 жыл бұрын
Watch Now - kzbin.info/www/bejne/a6XRZnmsfZ6UhNE Randhir x Ravi Jay - Nauka Live Performance at Sunsilk Hairstory 2019
@deeptonestudio2134
@deeptonestudio2134 6 жыл бұрын
ක්ලික් බෙට්ස් නැති පට්ටම කොලිටි වීඩියෝ එකක්...ඒක සුපුරියි මාර බැලන්ස් එකක් තියෙන්නෙ වීඩියෝ එක පුරාම....❤️
@himashidewage4858
@himashidewage4858 3 ай бұрын
2024 anyone ?
@Shavinofficial
@Shavinofficial 6 жыл бұрын
In love with bass arrangements ♥️♥️
@princesshere6622
@princesshere6622 5 жыл бұрын
බුදුදහමේ සැබෑ අරුත කෙටියෙන් ඉහත සින්දුවෙන් විග්‍රහ කරලා ♥️ පින් ඔය හැමෝටම මේවගේ රසාස්වාදනයක් ලබා දුන්නට
@devindaranaweera1300
@devindaranaweera1300 3 жыл бұрын
👌
@RisinduRansen
@RisinduRansen 2 жыл бұрын
Sanna Lyrics. Super Randhir
@MbM_Records
@MbM_Records 5 жыл бұрын
හරිම ලස්සන පැහැදිලි instrumentation එකක්.
@sonalidileeshiya194
@sonalidileeshiya194 5 жыл бұрын
මරු සින්දුව මට මේ සින්දුව මග ඇරුනේ කොහොමද ravi jay rap එකනම් මරු අහ් 👍👍👍👍👍👍👍👍
@dinarugunathilake2519
@dinarugunathilake2519 Жыл бұрын
Girl's costume is simple yet deep 🖤
@NayadaraT
@NayadaraT 6 жыл бұрын
Randir + RaviJ + Bathiya + Sanna 😍"ඒ අත වෙනතක යන බව දැනගෙන කැලඹුනේ පිරිමැදි හිසයි" Lyrics🔥Music 🔥Visual ♥️
@LioNKoLLA
@LioNKoLLA 6 жыл бұрын
Gindara !
@Tharinduranasingheofficial
@Tharinduranasingheofficial 3 жыл бұрын
Lion kola mehe
@omikavindiyaperera2357
@omikavindiyaperera2357 3 жыл бұрын
උයා කවුද 😂
@reflector5544
@reflector5544 3 жыл бұрын
Hi
@mrpdkp
@mrpdkp 6 жыл бұрын
Wow... awesome again... love it #westnahira #62992 ♥♥♥
@hirunimatharushi8665
@hirunimatharushi8665 2 жыл бұрын
I love you ayiye. Goad bless you.
@thenuladewnith3613
@thenuladewnith3613 3 жыл бұрын
Ooooo yeah Nice 👍👍❤️🤘🤘🤘🤞💖💕
@oshadavm
@oshadavm 6 жыл бұрын
millions views තියෙන්න ඕනේ සින්දුවක්...
@ashanidafra5053
@ashanidafra5053 4 жыл бұрын
woow Lyrics by Upul Shantha Sannasagala
@sanjeewasiriwardana6356
@sanjeewasiriwardana6356 6 жыл бұрын
Randhir 👍 නියමායි
@techn0ses278
@techn0ses278 6 жыл бұрын
දියත් වූ නෞකා සයුර කළඹමින් #RaviJay #DrillTeam #Westනාහිර
@archanaamalie2831
@archanaamalie2831 6 жыл бұрын
Mama nam meeta wada supiri wadak balaporottu wune how ever good job
@dulanarx
@dulanarx 6 жыл бұрын
Gd job brothers ❤️
@Pathumvidanage
@Pathumvidanage 2 жыл бұрын
කාලෙකට පස්සෙ මතක් වෙලා ආව බලන්න...නෞකා❤️..2022...
@lightlife6258
@lightlife6258 3 жыл бұрын
ravi oy nm wenm lookyak. ❤💪🌸 aadrei ❤
@damithnisasanka589
@damithnisasanka589 6 жыл бұрын
රවි රන්දීර් සන්නස්ගල ලහිරු බාතිය මරු පදම
@suniinishaaa3175
@suniinishaaa3175 5 жыл бұрын
Ma kamathima singer oya thama.super.😍😍😍
@suniinishaaa3175
@suniinishaaa3175 5 жыл бұрын
Hi
@oshadavm
@oshadavm 6 жыл бұрын
Randhir, Ravi Jay නියමයි. Video එකත් Superb.
@imashademel3635
@imashademel3635 11 ай бұрын
අවුරුදු 5ක් මට මේක miss වුනේ කොහොමද 😢 love it ❤
@Dxdrsdrgkf
@Dxdrsdrgkf 6 жыл бұрын
Ftta oi මේක Randhir × Ravi j 😍❤🌋
@virash
@virash 6 жыл бұрын
super brother
@ishanrivimal8241
@ishanrivimal8241 3 жыл бұрын
Combination eka maru randhir & ravi jay😍Passe meter wune sannage lyrics❤️❤️
@yasaschandrasiri9019
@yasaschandrasiri9019 6 жыл бұрын
අම්මෝ ඒක.... මාරම combination එකක්.... මේව තමයි ඕනේ....
@mrrnyapa
@mrrnyapa 6 жыл бұрын
Cenematics සුපිරි...
@yapa37
@yapa37 6 жыл бұрын
Lankan music industry is back on track. Still remember early 2000’s vibe. Thanks randhir you’ve always been a head turner. Keep rocking 🤘
@gayanpdesilva7641
@gayanpdesilva7641 6 жыл бұрын
පට්ට.... 👍👍👍
@dhanushkahewage9167
@dhanushkahewage9167 6 жыл бұрын
ඒක නම් ම්ම්ම්....😇 සුපිරි...
@IsuruOnline04
@IsuruOnline04 6 жыл бұрын
Randhir Ft. Ravi Jay What a collab! dope stuff guys...
@exslider4547
@exslider4547 6 жыл бұрын
Ravi j ගේ රැප් දැන් නැගලම යනවා😍😍😍 Ranveer+Ravi j💥💥💥
@kawodyasathsarani2021
@kawodyasathsarani2021 2 жыл бұрын
wow❤️ beautiful song ❤❤❤
@dinarugunathilake2519
@dinarugunathilake2519 6 жыл бұрын
First I thought she will rip her shirt dress or overcoat (whatever the fk she wearing) off but secondly I thought this is from Randhir, not from Iraj 😂😂. Nice work btw ❤️❤️
@hanthanaadawiya8878
@hanthanaadawiya8878 6 жыл бұрын
බෙස්ට්ම කමෙන්ට් ඒක
@brightnessview5643
@brightnessview5643 6 жыл бұрын
සින්දුවෙන් කියපුදේ සුපිරි. ඒකයි කලාවකින් විය යුත්තේ .ඒක තමයි යථාර්ථය ............ good job .......
@nimeshmadushanka3978
@nimeshmadushanka3978 6 жыл бұрын
ගොඩක් ආදෙරෙයි ඔයාට hoda video
@travelgears
@travelgears 2 жыл бұрын
YoO 🔥
@k.g.n.sudarshi6484
@k.g.n.sudarshi6484 5 жыл бұрын
the one of superb song. well done randhir &jay👏👏👏👏👏👏💞👍
@SlBanu01
@SlBanu01 4 жыл бұрын
Nice beautiful randeer brother ❤️🤗
@theexperiment3460
@theexperiment3460 2 жыл бұрын
❤👑👍Randhir sri lankawe innwata thanks☺
@NethuliPerera
@NethuliPerera Жыл бұрын
ඇත්තටම ලස්සනට කියනවා randhir ❤❤❤❤❤❤❤❤❤❤❤
@NethuliPerera
@NethuliPerera Жыл бұрын
❤️❤
@saajidluenzo
@saajidluenzo 6 жыл бұрын
Ravi Jay ge rap eka balanna apu un like ekak daan palayan 😂😂😂
@fernandodeveen177
@fernandodeveen177 3 жыл бұрын
සිරාවට ඒකටමයි ආවෙ😁😁
@rasironline1
@rasironline1 6 жыл бұрын
sri lanka gonna be international... more n more,,thank you #ken_lappen #randhir #raviJay #BnS
@subath187
@subath187 4 жыл бұрын
පට්ට බේස් පාර
@dinindujayasinghe7401
@dinindujayasinghe7401 6 жыл бұрын
Nice Beat. I love the base line too. Expect bit more from Ravi. An OK output to me. Keep up the good work boys. Best of luck to both of you !!
@chathupanethmina1993
@chathupanethmina1993 11 ай бұрын
Amezing
@HasunMangala
@HasunMangala 6 жыл бұрын
සුපිරි....
@dumii_ya
@dumii_ya 6 жыл бұрын
මේකෙ වෙනම තේරුමක් තියනවා , දෙතුන් පාරක් අහපල්ල!!😉
@shehandahanayake7529
@shehandahanayake7529 6 жыл бұрын
Dumidu viduranga therum krhnko pren
@hanthanaadawiya8878
@hanthanaadawiya8878 6 жыл бұрын
සමහර අයට හිතේ මේක කියන්නේ නැවකට කියල , අනේ මන්ද මෙහෙමත් ගොන්නු
@charithvishwa7846
@charithvishwa7846 6 жыл бұрын
සින්දුව කියන්නෙ නැව පිටිපස්සෙ නටන්නෙ මුහුද... තේරුණාද මන්දා...
@shehandahanayake7529
@shehandahanayake7529 6 жыл бұрын
hanthana adawiya nawakata nemei kiyala nm therenwa.hriyata mean eka therun na bro.but sinduwata hitha giya.ekai mean eka ahuwe.😂
@hanthanaadawiya8878
@hanthanaadawiya8878 6 жыл бұрын
shehan oyata neme kiwuwe, palleha comment ekak thiyenawa, ekata :)
@chathurakumarage
@chathurakumarage 4 жыл бұрын
Yo yo Ravi J✌️
@h1rusha
@h1rusha 6 жыл бұрын
Lyrics rap eka music maru. Ravi jay × randhir elakiri wadak 👍
@damithnisasanka589
@damithnisasanka589 6 жыл бұрын
තාලරූප මරු වැඩක්... visual එක intenational level එකට ගන්න ගොඩක් උත්සහ කරලා... ඔහොම යං. ජය
@ThaalaRoopa
@ThaalaRoopa 6 жыл бұрын
Thank You Damith
@hanthanaadawiya8878
@hanthanaadawiya8878 6 жыл бұрын
thaala roopa, samaharu hithan inne meka ship ekakata kiyana sinduwak kiyala, ayi kellek damme kiyala ahanawa :D :D :D good luck n nice work
@rukshanonline
@rukshanonline 2 жыл бұрын
adoo 😍2005-2010 song ekaka vibe eka enne bn🤗😍 Remember early 2000’s vibe🤗
@sltravelmate9311
@sltravelmate9311 6 жыл бұрын
Randhir aiya wooooow so nice song 😍😘
@amiya53200
@amiya53200 4 жыл бұрын
Woww... Music 👌👌👌
@PASIYAh1
@PASIYAh1 3 жыл бұрын
සද්ද ටික...international level 😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️
@DilupaLakshan
@DilupaLakshan 6 жыл бұрын
Another Great work from Randhir and Ravi Jay. 😍 Love it. You guys changing our music era. ❤️ Speacialy loving the base guitar part. 🎸
@sandunlasantha
@sandunlasantha 6 жыл бұрын
Superb One.
@tharinduchathuranga8232
@tharinduchathuranga8232 6 жыл бұрын
Randhir Ravi Jay thawa ela sinduwak karanna pattai
@surangayoungs8228
@surangayoungs8228 6 жыл бұрын
SL Hiphop වැලලීගෙන යන ඒව උඩට එනවා 😍❤👏
@ThripleSMusic
@ThripleSMusic 2 жыл бұрын
Ayeth ahanawa🥰😌🎧
@gayanakaamarasena9236
@gayanakaamarasena9236 6 жыл бұрын
Awesome..!! was waiting for this...Ravi Jays n Randhirs voices go so well together
@yasith2max68
@yasith2max68 5 жыл бұрын
ammo a Kalu kella Mara lassanai......
@pramujay597
@pramujay597 6 жыл бұрын
ඕක තමයි වෙන්නෙ දැන් ගොඩක් අයට. ඒක හින්දා ප්‍රශ්නයක් වෙච්ච ගමන් ක්ශනික විසදුම් උදෙසා බහු ආර්ය ක්‍රමය ස්තාපිත කරනු😂 සද්දේ සනීපයි සහෝදරවරුනි👊
@Manodhya
@Manodhya Жыл бұрын
තාම අහනවා බන් මං මේක
@amilaniroshan9069
@amilaniroshan9069 6 жыл бұрын
Awesome song 🔥awesome video !
@indujakaralliyadda9390
@indujakaralliyadda9390 6 жыл бұрын
Super great work 👌👌
@poornalakshanperera3039
@poornalakshanperera3039 4 жыл бұрын
Wow . I like it . 🔥🔥🔥🔥🔥🔥😍😍😍😍😍😍😍
@gee210
@gee210 6 жыл бұрын
ලස්සන තේරුමක් තියන වැඩක්.විවේකී මනසින් ඇහුවොත් තේරෙයි.
@shehandahanayake7529
@shehandahanayake7529 6 жыл бұрын
ariya wansa poddak therum krnna puluwnda?plz
@princesshere6622
@princesshere6622 5 жыл бұрын
@@shehandahanayake7529 කොල්ලෙක් ඉන්නවා.. ඌ උගේ කෙල්ලට පට්ට ලව්.. ඌ හිතන් ඉන්නව කෙල්ල කවදාවත් ඌව දාල යන් නැති වෙයි කියලා.. මේ අස්තීර ලෝකෙ ස්තීර එකම දේ එයාගෙ ආදරේ කියල හිතන්වා.. ඒත් කෙල්ල ඌව දාල යන්ව.. කොල්ල කල්පනා කරනවා සදාකාලිකයි කියල හිතපු උන්ගේ ආදරෙත් නැති උනා නම් අනිත් ඒව ගැන කවර කතාද කියල.. ඔය අතරෙ කොල්ලට තේරුම් යනව මේක නේද බුදුදහමේ කියන්නෙ කියලා.. පස්සෙ මිනිහා හිතාගන්නව මේ හැම බැදීමකින්ම අයින් වෙන්න.. ඒ කියන්නෙ මහන වෙන්න.. ඔන්න ඕකයි තේරුම.. සරලව කිව්වොත් බුදුදහම ගැන ඔය කියන්නෙ
@shehandahanayake7529
@shehandahanayake7529 5 жыл бұрын
Princess Here thanku mchan."nawka sayura kalaba diyabe adena werala nobala" kiyna siddiyai mata awlkata thiynne.samastha arthaya therenwa bn.
@rumeeshpathirana7675
@rumeeshpathirana7675 6 жыл бұрын
Thank you guys good job
@sandamalperera
@sandamalperera 6 жыл бұрын
සුපිරි වැඩක් ... .
@arunasandaruwan8875
@arunasandaruwan8875 6 жыл бұрын
patta..ela..ela..
@shinypixel7525
@shinypixel7525 6 жыл бұрын
Nice one. Awesome effects
@bcdesilva
@bcdesilva 6 жыл бұрын
What a great collaboration guys! Ravi J, Randhir, Bathiya Jayakodi & Lahiru Perera... Cheers! 👍👍
@sandamaligunarath1389
@sandamaligunarath1389 6 жыл бұрын
Wow..this is absolutely superb
@ShyanAdventures
@ShyanAdventures 6 жыл бұрын
පට්ට බ්‍රො
@malithwayne9492
@malithwayne9492 6 жыл бұрын
Ravi J , Westnahira , Randhir✌😍 Much Love
@lightlife6258
@lightlife6258 3 жыл бұрын
gammc ❤
@hashanmadushanka8818
@hashanmadushanka8818 6 жыл бұрын
Drill team west නාහිර 🤟🏿 #තනිකලු
@Ashen_Widuranga
@Ashen_Widuranga 6 жыл бұрын
පට්ට
@milindaserasinghe1135
@milindaserasinghe1135 6 жыл бұрын
awesome Ravi Jay no words to explain bro
@roojayasingha1338
@roojayasingha1338 2 жыл бұрын
whooh ♥
@ashansisidu9533
@ashansisidu9533 4 жыл бұрын
❣️❣️❣️🤟
@navodmanjitha8700
@navodmanjitha8700 6 жыл бұрын
Brilliant work from my favourite singer in Sri Lanka..thank you so much for the great music you've been making for years Randhir.. and the most iconic Rap crew in SL Drill Team..much love and respect..well done Ravi-Jay.. love the song and the melody..so impressed by the video..keep up the good work..❤❤❤
@pubudu154
@pubudu154 2 жыл бұрын
Fire 🔥
Randhir Witana - Siyumaliye (Official Video)
3:46
Randhir Witana
Рет қаралды 404 М.
Roo Sara - Official Lyric Video | Bathiya N Santhush
3:30
Bathiya N Santhush
Рет қаралды 1,5 МЛН
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 714 М.
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 8 МЛН
Randhir Witana - Sudu Kirilliye (Official Video)
5:47
Randhir Witana
Рет қаралды 548 М.
Chakithaya - Mihindu Ariyaratne | Nemesis (Official Music Video) | Full HD
5:02
Mihindu Ariyaratne
Рет қаралды 1,4 МЛН
DJ Aqeel - Tu Tu Hai Wahi
6:12
Princelliler
Рет қаралды 10 МЛН
Ranidu- Maduwithakin/Ahankara Nagare 2 (Official Lyric video)
3:25
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 714 М.