තුන්වෙනියෙක් නිසා අපේ සබඳතාව කැඩෙන්න ගියා - දැන් තුන්වෙනියෙක් නිසා පවුල ඒකාලෝක වුණා

  Рет қаралды 156,597

Rangana De Silva

Rangana De Silva

Күн бұрын

Пікірлер: 718
@ranganadesilvaofficial
@ranganadesilvaofficial Ай бұрын
පසුගිය සතියේ CafeR with Dearo වැඩසටහන ඇසුරෙන් ඇසූ ප්‍රශ්නයට නිවැරදි පිලිතුරු ලබා දී Dearo වෙතින් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කරන්නේ ඉන්දික සොයිසා, ඔබයි. @indikazoysa1 අපෙන් ඔබට උණුසුම් සුබ පැතුම්.. ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු sasmi.bellose@gmail.com වෙත හැකි ඉක්මණින් එවන්න.
@IndraKumari-wt1im
@IndraKumari-wt1im Ай бұрын
Canada 🇨🇦
@edirisingheedirisinghe4424
@edirisingheedirisinghe4424 Ай бұрын
කැනඩාව ❤❤❤
@shehanmadusanka8931
@shehanmadusanka8931 Ай бұрын
කැනඩාව
@PrabodiSamarasinha
@PrabodiSamarasinha Ай бұрын
පිළිතුර -කැනඩා
@SamithSalika
@SamithSalika Ай бұрын
Kanada
@chami-dilhani-perera
@chami-dilhani-perera Ай бұрын
නිහතමානි හොද බිරිදක් පැතුම්ට හම්බේලා තියේන්නෙ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ගයාත්‍රි ඩයස්ගෙන් ගැලවූන එක පෙර පිනක් පැතුම් ගේ ... ❤
@kalyanirohini1738
@kalyanirohini1738 Ай бұрын
හරිම පින් පාට වාසනාවන්ත ගෑණු ලමෙක්, ඉන්න තැනට කිරි උතුරනවා , පෙර පිනට මෙහෙම අය ජීවිතයට ලැබෙන්නේ, රංගනට වැඩිය අපි කැමති රංගනගේ ( පෙර පිනකට ලැබුන) ඒ චරිතවත් ලස්සන බිරිදට,ඇයව අගයනවානම් මදි .
@shanulakshani8996
@shanulakshani8996 Ай бұрын
පැතුම්ගේ වයිෆ්...❤️ එයා ශෝයී😍
@nishaminichathurika4188
@nishaminichathurika4188 Ай бұрын
බුද්ධිමත් කෙල්ලෙක් කතා කරනකොට ඒක දැනෙන විදිහ මාරයි.
@vijiniwathsala6852
@vijiniwathsala6852 Ай бұрын
නිහතමානී කපල් එකක් ❤❤ බුදුසරනයි .... උත්තරය කැනඩාව.
@umangalakmali9869
@umangalakmali9869 Ай бұрын
හරිම ලස්සනයි රංගන අයියේ මේ වැඩ සටහන ලස්සන කපල් ගේනවා ආදර්ශමත් කතා කියනවා ලස්සනයි ❤❤❤❤❤❤
@sewwandithudawage_130
@sewwandithudawage_130 Ай бұрын
පැතුම් "සදා" එකේ රගපානකොට මම ඉස්කෝලේ යනවා. මට මතක විදිහට රෑ 8 ගියේ . අයියා තාම ඒවගේමයි. මේ වැඩසටහන ඉවරවෙනකම් බැලුවා හැමදාමත් ඔය දෙන්නට සතුටින් ඉන්න ලැබේවා ආදරෙයි බුදු සරණයි. ප්‍රෂ්නේට උත්තර කැනඩාව 🇨🇦
@Dgyfdrdg
@Dgyfdrdg Ай бұрын
Cànàdàwà
@subhashjeewantha2212
@subhashjeewantha2212 Ай бұрын
පැතුම් ඔයාගේ wife හරිම ලස්සනයි ❤❤
@PraboDini
@PraboDini Ай бұрын
අනෙ එ අක්කාගේ තේරුම් ගැනිම ඉවසීම මාරයි ♥️ලස්සනයි දෙන්නාම
@neranjanaatapattu8907
@neranjanaatapattu8907 Ай бұрын
නිහතමානී හොඳ wife කෙනෙක් . බොරු සෝබන නැහැ. සමහර අය සිංහල බැහැ වගේ කතා කරන අය ඉන්නේ. Goodluck 🌹
@chamilaweerakoon2324
@chamilaweerakoon2324 Ай бұрын
ඔව්.පාසලෙත් හරිම නිහතමානී කෙනෙක්
@ChalaniNisansala-vs8kq
@ChalaniNisansala-vs8kq Ай бұрын
Uththare canada
@VajiraFernando-f2s
@VajiraFernando-f2s Ай бұрын
Answer is Canada
@mahelinikeshala707
@mahelinikeshala707 Ай бұрын
කැනඩා
@fabi-1111
@fabi-1111 Ай бұрын
Pethum hemadama eka wage tharunai....handsome...wife harima nihathamani lassana kenek....❤
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Ай бұрын
පැතුම්ට ලස්සන බිරිදක් ඉන්නවා තෙරුවන් සරණින් හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤❤️❤️cyprus
@ChalaniNisansala-vs8kq
@ChalaniNisansala-vs8kq Ай бұрын
Kanada
@iroshanilmini7776
@iroshanilmini7776 Ай бұрын
​@@ChalaniNisansala-vs8kqලස්සන කන්න බැහැ තමයි ඉතින්
@DinushaBandara-k9d
@DinushaBandara-k9d Ай бұрын
පැතුම් ඉස්සර සදා කතාව යන කාලෙ එයා මගෙ ක්‍රෂ් එක😅❤
@hvithanagen1903
@hvithanagen1903 Ай бұрын
ලක්ශානි පදිංචිය කැනඩාවේ.👍👍 දෙදෙනාටත් පැටියටත් ලස්සන ජීවිතයකට සුභ පැතුම් තෙරුවන් සරණයි දෙවි රැකවරණයි ! ❤️❤️👍👈 රංගනටත් ජය වේවා !
@apsarajayasinghe9699
@apsarajayasinghe9699 Ай бұрын
ඔයා හොඳ wife කෙනෙක් .හරිම ලස්සනයි
@NiroshaniNadeeka-r3v
@NiroshaniNadeeka-r3v Ай бұрын
අයියා අඇත්තටම ඔයා මාරයි .මම කැමති ❤❤.නියමෙට වැඩ සටහන් කරනවා
@Nishu-NM
@Nishu-NM Ай бұрын
පරණ දේවල් කතා කරන්නෙ නෑ කියල කීව වචනෙ 😍.ඒකට අද බහුතරයක් පරන කුනු හාරන එකමයි කරන්නෙ 😌...එහෙම මිනිස්සු මුන හැගෙන්නෙ කලාතුරකින් ❤️
@damayanthiperera2549
@damayanthiperera2549 Ай бұрын
Best wishes to Lakshani , n all her family members, for success in their endeavours, May she n her hubby n baby n all her family members be well n happy, The couple is setting an example with their attitudes, which bring forth so much understanding, cooperation , n kindness they show to each other, n they make it a beautiful partnership
@ishhhh...6000
@ishhhh...6000 Ай бұрын
අක්කි නුවර 😍❤️😌 නුවර ගැනු ලමයි අඩමිබරයි එක ඇත්ත
@rithmawijayawardhana2192
@rithmawijayawardhana2192 12 күн бұрын
Yes lakshani mage classmate kenek
@shameegar4739
@shameegar4739 Ай бұрын
ඇත්තටම පැතුමුගෙ සැලෝන් එක හොදයි. (Salon PR) මමත් ලගදි තමයි ගියේං හරිම හොද customer service එකක් දෙනවා. දැනට මම facial 2 විතරයි කරලා තියන්නෙ. හොදටම සවිස් එක දෙනවා. මම ඊලගට යන්නෙ hair cut එකකට.
@nadinipussewela7608
@nadinipussewela7608 Ай бұрын
කොහෙද තියෙන්නේ
@Sanjaya-hansi
@Sanjaya-hansi Ай бұрын
පැතුම් අයියා මගේ school එකේ ඉබ්බාගමුව ආදර්ශෙ මට මතකයි එදා ඉදන් ඉතින් හරි හොද අයියා කෙනෙක් ❤❤
@RenukaDamayanthi-o1o
@RenukaDamayanthi-o1o Ай бұрын
අපි කැමතිම නිවේදකයෙක් තමා ඔයා බුදුසරණයි දෙවිපිහිටයි
@ThamaliThamali-qo8nl
@ThamaliThamali-qo8nl Ай бұрын
ෂෝයි අනේ... ❤ දෙන්නටම.
@geethanivee7631
@geethanivee7631 Ай бұрын
නිහතමානී කපල් එකක් හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි!
@ChamilaDissanayaka-i6g
@ChamilaDissanayaka-i6g 21 күн бұрын
ලස්සන wife කෙනෙක් රූපෙන් විතරක් නිමෙයි අදහස් වලිනුත්. හැමදාම සතුටින් ඉන්න ❤❤❤
@AnulawathiJayasinha
@AnulawathiJayasinha Ай бұрын
ලක්ෂානි දීර්ඝ කාලයක්.ඡීවත්වුන. රට කැනඩාව
@samanmaleepriyadarshani2736
@samanmaleepriyadarshani2736 Ай бұрын
මං ආසම නිවෙදකයෙක් තමයි රංගන කියන්නේ හරිම ලස්සන ට වැඩසටහන් මෙහෙයවනවා ස්තුතියි මල්ලි ආදරෙයි හැමදාම ❤
@sududhoni8763
@sududhoni8763 Ай бұрын
ලස්සන නිහතමානි ගැනුළමයෙක් හරිම සිරියාවන්තයි ❤❤
@nilankanimashi3800
@nilankanimashi3800 Ай бұрын
කැනඩා .තුන්දෙනාටම බුදු සරනයි ❤❤❤❤❤
@IsharamadushaniSommarath-pj4gf
@IsharamadushaniSommarath-pj4gf Ай бұрын
මන් පැලවත්තේ සැලෝන් PR එකෙන් කෙරටීන් කරන්නේ.නියමයි .👌 දවසක් දැක්කා සලොන් එකේදි පැතුම්ව ඇත්තටම ට්වි එකේ වගේම ලස්සනායි.
@sunethranissanka9974
@sunethranissanka9974 Ай бұрын
නිහතමානී දෙදෙනෙක් තෙරුවන් සරණයි ❤❤
@sachiniWj
@sachiniWj Ай бұрын
Kandy Mahamaya eke kellek ❤
@rizvinareyal4795
@rizvinareyal4795 Ай бұрын
Kalekin dekke pathum malli....dennama machine.... ane... .oyala 3 denama hemadanath,,,, sathutin inna prarthana karanawa... ❤
@jenniferwickremage8606
@jenniferwickremage8606 Ай бұрын
Amazing advice Pathum love you both ❤️❤️❤️
@WasanthiHenarath
@WasanthiHenarath Ай бұрын
අපේ කම අමතක නොවන කෙනෙක් දූව ඔයාට 💐🥰 හොඳ වැඩක් රංගන මල්ලි ඔයාට ස්තූතියි මේ වගේ අය ගේනවාට
@sriyaniherath5811
@sriyaniherath5811 Ай бұрын
Canada
@KanchanaD-p9f
@KanchanaD-p9f Ай бұрын
Kanadawala enne laksani
@liyaana3
@liyaana3 Ай бұрын
දවසක් පැතුම් රැක්ෂාන් ආවා එයාගේ අක්කලා එක්ක අම්මාව එක්කරෙගන kandy lakeside hospital එකට. මම නර්ස් කෙනෙක් එදා මම තමයි එයාගේ අම්මා ward එකේ ඉද්දි water jug එකයි glass දෙකයි ගිහින් තිබ්බේ table එක උඩින්. පැතුම් හිතුවේ එයාට වතුර එක අල්ලනවා කියලා අර සිරිතක් විදියට 🤭 එයා tray එක අල්ලලා එපා කිව්වා. හැමෝම හිනා උනා.පැතුම්ට ඒක මතකද දන්නෑ. ඒ සුන්දර සිද්දිය මතක් උනා දැනට අවුරැදු 8 කට විතර කලින්. 💜 හරිම නිහතමානියි ඔහු 🌷
@renukadamayanthiherathmudi2911
@renukadamayanthiherathmudi2911 Ай бұрын
I am in Canada too. 🎉❤
@mskanti8270
@mskanti8270 Ай бұрын
පැතුම් රූප සහ ආදරේ කෙනෙක් කැනඩාවේ ❤❤❤❤
@akalankalakshitha1367
@akalankalakshitha1367 Ай бұрын
නිහතමානී actor කෙනෙක් .....canadawe
@thakshiliyanage4769
@thakshiliyanage4769 Күн бұрын
මම හරි කැමති නළුවෙක්..❤
@GamageNew-xv2uk
@GamageNew-xv2uk Ай бұрын
කැනඩාව. Couple ekatama wish karanava
@yashorakalhani2077
@yashorakalhani2077 Ай бұрын
එක රටක ජීවත් වීම හොඳයි 😂
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js Ай бұрын
ආදරෙයි ❤❤❤
@kumarimalkanthi5317
@kumarimalkanthi5317 Ай бұрын
කැනඩාවේ .
@Bhagya-v8b
@Bhagya-v8b Ай бұрын
Congratulations pethum and lakshani gayan ayyage videos wala dekala thiyenawa oyalawa ❤️
@Nino-sm1bh
@Nino-sm1bh Ай бұрын
කැනඩාවෙ ජිවත්වෙන්නෙ❤❤
@asafernando6290
@asafernando6290 Ай бұрын
දෙන්නටම ඉවසීම නැති උනොත් sorry තමා. 🤣හරිම වාසනාවන්ත යුවලක්. ❤️
@rameyakuwait7024
@rameyakuwait7024 Ай бұрын
Harima lassana nihathamanee couple ekak .rangana malli oyage wada satahan godak lassanai adarei ❤️❤️❤️
@lakminiherath6240
@lakminiherath6240 Ай бұрын
උත්තරය -කැනඩාව ❤❤❤❤❤❤
@isharabimbiperera7027
@isharabimbiperera7027 Ай бұрын
අම්මො සඳා බලලා කවුද මේ කියලා හෙව්වා...❤
@Sujanijayaweera
@Sujanijayaweera Ай бұрын
Kalekin dakke..pathum...suba pathum alut jiwitheta obata.❤❤
@sanduninisansala5112
@sanduninisansala5112 Ай бұрын
Aneee lassana nihathamani couple ekak...budusaranaii thundenatama.. Answer:- Canada
@AruniLakshani-nz5on
@AruniLakshani-nz5on Ай бұрын
Answer- Canada
@AnushaHerath-gk1wb
@AnushaHerath-gk1wb Ай бұрын
පුදුම සිරියාවන්ත හරිම ලස්සන wife කෙනෙක් 😍
@DilshaniDissanayaka-n9f
@DilshaniDissanayaka-n9f Ай бұрын
Answer..canada❤ pathum saha lakshani adarei❤💛❤️
@dilinialwis4190
@dilinialwis4190 Ай бұрын
Answer - canada
@Indika-fi4ly
@Indika-fi4ly Ай бұрын
කැනඩාවේ
@namalwithanage7269
@namalwithanage7269 Ай бұрын
Lassana adara katawak therum gatt ugath lassaana biridak oya sathuta hema dama pawathiwa budusaranai 🙏❤❤❤❤
@kapilasanjiva3075
@kapilasanjiva3075 Ай бұрын
Pilithura කැනඩාවේ
@ThilanSampath-s4z
@ThilanSampath-s4z Ай бұрын
Canadawe.❤
@Jayalath001
@Jayalath001 Ай бұрын
ගිය සතියේ ප්‍රශ්නය සදහා උත්තරය ,දීපු ජයග්‍රහකයා කවුද
@punchisamanali8738
@punchisamanali8738 Ай бұрын
Nihathamani Naluvek Pathum❤❤❤❤❤❤❤❤❤❤❤ Lassanai wife❤❤❤❤❤❤
@ExcitedCoralReef-ge3nq
@ExcitedCoralReef-ge3nq Ай бұрын
තෙරුවන් සරනයි
@dilrukshi9168
@dilrukshi9168 Ай бұрын
කැනඩාවෙ
@sachiniWj
@sachiniWj Ай бұрын
Pathum wate gihin gihin meki bara aththak nisa me girl ekka set una. Ekai attha kathawa 😊
@shiromirathnayake-sg6bl
@shiromirathnayake-sg6bl Ай бұрын
Ow dusheni paw
@namalasanga6006
@namalasanga6006 Ай бұрын
​@@shiromirathnayake-sg6bl dusheni yaluwela hitiye meyath ekka newei , Anuj Ranasingha ekka
@gudgud5686
@gudgud5686 Ай бұрын
මෙයා යාලුවෙලා හිටියේ අනුරාදා එදිරිසිංහ එක්ක.ඉස්සර ටිවි ප්‍රොගෑම් වලට දෙන්න එකටමයි එන්නෙ..මට මතකයි live call එකක් ගත්තා පැතුම්ට.ඊටපස්සේ පැතුම් මේදා ජයරත්න එක්ක සෙට් උනාද කොහෙද
@phwijesinghe1521
@phwijesinghe1521 Ай бұрын
Nethnam marry karay oya wage ekkenek
@Nishu-NM
@Nishu-NM Ай бұрын
@@gudgud5686ඇයි වොල්ගා එක්ක කාර් එකේ ඩිශ්ටි ඩිඩිං වෙලා ශූටින් කරන අතරතුර ..හර්ශනට අහු උනාලුනෙ ඒක..ඒකෙන් තමයි වොල්ගව එපාම උනේ හර්ශනට 🤭😁
@AshinshanaRathnayake-h3i
@AshinshanaRathnayake-h3i Ай бұрын
Answer is Canda ❤️
@nisansalahansamali3637
@nisansalahansamali3637 Ай бұрын
Uththaraya CANADA Pathum oya ohoma hina wela nodahase inna hethuwa awankawama oyage wifege adarr saha therum ganima.polowe payagahala inna puduma wife knk.kalaathurakin dakina.oya wasanawanhaia pathum
@hasinikumuduni.5393
@hasinikumuduni.5393 Ай бұрын
Answer:- Canada
@ChampikaAbegunawardana-m4n
@ChampikaAbegunawardana-m4n 25 күн бұрын
Canada we padinchiya
@MalkiAtulugamage
@MalkiAtulugamage 27 күн бұрын
Kauda eyalage family ekata ringana heduwe
@sumanaswedage4370
@sumanaswedage4370 Ай бұрын
Harima asawen baluwa lassanai dennage katawa ❤❤
@RoshanHerath-y8k
@RoshanHerath-y8k Ай бұрын
පැතුම් සහ ලකශානි ජිවත් වෙන රට‍ කාණ්ඩාව
@DeviJayawickrama
@DeviJayawickrama Ай бұрын
Pathum Lakshani live in Canada
@sudathmalawenna1713
@sudathmalawenna1713 25 күн бұрын
Harima nihathamani biridak dan inna pisu ganunta wadiya raka ganna ❤❤
@pandamusicteam6213
@pandamusicteam6213 Ай бұрын
Answer : Canada
@InoshaDimuthu
@InoshaDimuthu Ай бұрын
Mama ashama shada kathawa mara lassanai
@AshaDilshani-r9w
@AshaDilshani-r9w Ай бұрын
Ma aaasama actor ❤
@shaluapsara4380
@shaluapsara4380 Ай бұрын
එයා පොඩි කාලේ ඉදන් ලංකාවේ හිටියේ කිවුවා high studies walata canada giya kiuwa dan canada wala inne 🥰
@nishadiwasundara6549
@nishadiwasundara6549 Ай бұрын
A denna Enna Canada wala
@Neranjani-wi2zz
@Neranjani-wi2zz Ай бұрын
Kanadawe thamai thumdanama Enna man me wada satahanata kalinma Danagena hitiya e kiyanna pathumge ais sallam karana vidiyowek bakka ytiyaf ekan❤️👍
@YUWANSHAVLOGS
@YUWANSHAVLOGS 27 күн бұрын
Lassana girl kenek.❤❤❤❤
@GakuwaitGakuwait
@GakuwaitGakuwait Ай бұрын
පදිංචි වෙලා ඉන්නවාකැනඩාවේ
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 Ай бұрын
Adaraniya..depalak..adaeri oyalata..lassanai ❤❤❤❤
@SujathaJayaweera
@SujathaJayaweera Ай бұрын
😢fcutubed😊
@chandikumarasinha883
@chandikumarasinha883 Ай бұрын
කැනඩාවෙි
@slmsanas9113
@slmsanas9113 Ай бұрын
මට මතකයි පැතුම් අය්යා පොලිස් duty හිටියා....iifa aword ceremony eka colombo tiyankota
@dilharathennakoon9641
@dilharathennakoon9641 Ай бұрын
කැනඩාව පිළිතුර.... ❤️😍
@champikasenevirathna9743
@champikasenevirathna9743 Ай бұрын
ඔය දෙන්නාටම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. රංගන මල්ලි ඔයාටත්.
@bernadethcosta3490
@bernadethcosta3490 Ай бұрын
Canada ❤godak lassanai harima wadagath wadasatahanak ❤jesu pihitai
@kanchanadasanayaka3760
@kanchanadasanayaka3760 Ай бұрын
Pathum apith ekka ekta clz gya kollek janka sirge kurunegala political clz eke
@Jayalath001
@Jayalath001 Ай бұрын
උත්තරය ,කැනඩාව
@AnulawathiJayasinha
@AnulawathiJayasinha Ай бұрын
පැතුම්. ලක්ෂානි ජීවත්වන. රට.ශ්‍රී. ලංකාව
@chaminikumari5261
@chaminikumari5261 Ай бұрын
මගේ පොඩි පුතාත් පෙබරවාරි 16. ❤
@SmilingCheetah-qx7ke
@SmilingCheetah-qx7ke Ай бұрын
Adare pethum malli❤❤❤❤❤❤❤
@sobasiri07
@sobasiri07 Ай бұрын
😢කැනඩාව
@deepanipuspika4099
@deepanipuspika4099 Ай бұрын
Beautiful 🌹❤️👍 family
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Ай бұрын
අපි පිට රට ඉන්න නිසා අපිට තෑගි නැහැ නේ රංගන මහත්තයෝ, ඒ උත්තරය මම කියන්නම් කැනඩාව තෙරුවන් සරණයි ❤❤❤cyprus ❤
@WorldCuties.
@WorldCuties. 23 күн бұрын
අනේ රංගන අයියේ..😢❤මට අවුරුදු 20 ක් 🥺🙂මට හඬ කැවීම් සම්බන්ධව මොකක්හරි වැඩක් හොයල දෙන්නකො 😢ගොඩක් ආර්ථික දුෂ්කරතා තියෙනව 😢 ඒ පරීක්ෂණයකට යන්න අවස්ථාවක් හරි අරන් දෙන්නකො මට 🥺🥺
@sujanichampika-fr7zf
@sujanichampika-fr7zf Ай бұрын
Hoda biridak❤❤
@Samadhi-l4k
@Samadhi-l4k 27 күн бұрын
harima hoda girl kenek.
@لوبا-س5ي
@لوبا-س5ي Ай бұрын
Rangana hari asayi Adavanna Kaduli balanna 🤣🤣. Chittayak🤣🤣
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 7 МЛН
Confronting Ronaldo
00:21
MrBeast
Рет қаралды 33 МЛН
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
THE R.A.T | Episode 01 - (2024-11-30) | ITN
22:59
ITN Sri Lanka
Рет қаралды 65 М.
Vlad Petreanu. Vladitorincii
3:41:09
Vorbitorincii
Рет қаралды 143 М.