ඇත්තටම ආදරේ නම් කවදාවත් දාලා යන්නේ නෑ | හැමෝගෙන්ම ප්‍රතිචාර ලැබුණු සූර්යා - නයෝමි | Rangana De Silva

  Рет қаралды 254,050

Rangana De Silva

Rangana De Silva

Күн бұрын

Пікірлер
@rohinigamage5990
@rohinigamage5990 10 ай бұрын
ඇත්තටම ආදරේනමි කවදාවත් දාල යන්නේ නැහැ පොරොන්දුවක් වුනානමි ඒක කඩනොකර ඉන්න ඕනි මගේ ප්‍රාර්ථනාව ඒකයි මමනමි එහෙමයි අපේ පවුල් ජීවිතයටත් එසේමයි ඇස්වහක් කට වහක් නොවදීවා බුදු සරනයි මගේ මහත්තයටත්❤❤❤
@dinushairangani9573
@dinushairangani9573 10 ай бұрын
ඇත්තටම ආදරෙයි නම් දාලා යන්නේ නෑ.ඉදිරියටම යන්න දෙන්නටම සුබ පතනවා❤❤❤
@dulanjamihirani
@dulanjamihirani 10 ай бұрын
හරිම ආදරණීය දෙපලක් ......... 💞💞💞 හරිම නිහතමානී එයාලනම් .......... 💑
@shanisassenarathne9652
@shanisassenarathne9652 4 күн бұрын
Wowww නියම කපල් එක...දෙන්නම මරු ❤❤
@priyangikumari7467
@priyangikumari7467 10 ай бұрын
Nayomi ගොඩක් ලස්සනයි වගේම ගොඩක් දක්ෂයි ❤
@kumaridishsanayake100
@kumaridishsanayake100 10 ай бұрын
ජොලියේ ඉන්න නම් රංගන aiya ඉන්න ඕනි 👍👍👍❤️❤️❤️ආදරේ රංගන අයියේ ගොඩක් බුදුසරණයි
@malkamadumali3473
@malkamadumali3473 10 ай бұрын
එදෙන්නා ගැලපෙනවා😊
@xsxs7822
@xsxs7822 10 ай бұрын
Nayomi daksama lassanama niliya adarei nayomi❤❤❤❤❤
@kavindumaleesha6090
@kavindumaleesha6090 10 ай бұрын
රාජධානි දෙක නම් හොදට මැච් වෙනවා😍😍
@niroshini15
@niroshini15 10 ай бұрын
නයෝමි ගේ දක්ෂකමට සමාන කරන්න තරම් රංගන ශිල්පිනියක් මෑත කාලයේ නෙමෙයි ප්‍රවීන දක්ෂ කියන අය අතරවත් නැද්ද කියා මට හිතෙනවා. දක්ෂ නිළිය සම්මාන ගන්නේ ගොඩක් වෙලාවට අධි රංගන හෝ චරිතය කලාත්මක කියා කියන ඒවා ට. සමහර වෙලාවට ඇති කලාත්මක බවක් වත් නැහැ ඒවායේ. ඇය ගේ දක්ෂකම සම්භාව්‍ය සිනමාවට යොදා ගනිවා කියා පතනවා.
@SwarnaWasalathanthri
@SwarnaWasalathanthri 10 ай бұрын
Apo niliyo dakala naha Dusheni kochchara daksads
@Life_withus98
@Life_withus98 10 ай бұрын
Nayomi dakshai ..eth pravina ayata wada dakshai kiyanna tharam sudusu na habai meyata wada daksha niliyo charithanga niliyo innawa ,aluth parana
@TheVnv23
@TheVnv23 10 ай бұрын
හරියට හරි ඒ කතාව
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 10 ай бұрын
@@Life_withus98තරින්දි ප්‍රනාන්දු
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 10 ай бұрын
😂😂😂
@kumudunirupika5196
@kumudunirupika5196 10 ай бұрын
නියමෙටම ගැලපෙනවා
@mmmchandre8036
@mmmchandre8036 10 ай бұрын
නයෝමි ❤❤❤❤
@MadushaDayarathne-kl6iy
@MadushaDayarathne-kl6iy 4 күн бұрын
Nayoomi mage rajadaaniye..suuryaatath wish karanava.dennatama subha pathum
@ChandraniPushpalatha-z4f
@ChandraniPushpalatha-z4f 6 күн бұрын
Nayomi is simple girl 🎉🎉🎉🎉
@nisadisa6126
@nisadisa6126 10 ай бұрын
දෙන්නාටම මම කැමතියි ...සුභ පතනවා ඉදිරියට වැඩ කටයුතු කරගෙන යන්න....බුදු සරණයි
@PrasadWickamsingha
@PrasadWickamsingha 2 ай бұрын
Mama asema nayomi akki oyate❤❤❤❤❤
@adeeshadeesh5099
@adeeshadeesh5099 10 ай бұрын
❤ e denna marry kra nm❤ matching couple
@IsankaDilhani-b3m
@IsankaDilhani-b3m 10 ай бұрын
Aththamai.maga mahaththauatat maga daruvantai.
@Priyanka-h1z2s
@Priyanka-h1z2s 9 күн бұрын
Harima lassanai hamadanama
@chamiirajapaksha7639
@chamiirajapaksha7639 10 ай бұрын
ලෝචි අක්කින් හිටිය ද මන්දා
@HmodHmod-nr1jr
@HmodHmod-nr1jr 10 ай бұрын
Ane E denna galapenawa❤❤
@raviravi-l7p
@raviravi-l7p 10 ай бұрын
❤❤❤❤ rangana
@samilaudayany441
@samilaudayany441 10 ай бұрын
❤❤❤
@dammikasarath6139
@dammikasarath6139 10 ай бұрын
රංගන අයියා ශලනි තාරකා නිහත කවි,දනිදු යන කපල් ඔයා වැඩසටහනකට ගෙන්න,
@vimalathinnkoon4469
@vimalathinnkoon4469 10 ай бұрын
Ou rajarata dan namawoooow
@nirmalajayasena8536
@nirmalajayasena8536 10 ай бұрын
SUCCESS JOURNEY 💘💕🔥, HAPPY VALENTINE'S DAY 💕 !!!
@nirmalajayasena8536
@nirmalajayasena8536 10 ай бұрын
👍😊
@PrasadWickamsingha
@PrasadWickamsingha 2 ай бұрын
Aththetema kappel ekade nayomi
@rashminavodya1169
@rashminavodya1169 10 ай бұрын
♥️🥰
@ShiranFernando-uk7uv
@ShiranFernando-uk7uv 10 ай бұрын
💞💞💞💞💞💞💞💞💞
@dayanidipani447
@dayanidipani447 10 ай бұрын
Surya Naomi hodata galapenawa
@kasuntharaka1048
@kasuntharaka1048 10 ай бұрын
මේ දෙන්න ඇත්තට බැදලද
@sanju4866
@sanju4866 10 ай бұрын
Yohani nmm ane mnd ganikawa wg
@sadaminisithumi213
@sadaminisithumi213 10 ай бұрын
හැබැයි ආදරය කරන්නෙ හැමදේම කරන්නෙ මේ රටේ මුන් විතරයි ..අනිත් සාමාන්‍ය මිනිස්සු කියලා ජාතියක් මේ රටේ නෑ ..ආදරය කරන ආදරය ලබන සතුටින් ඉන්න..අනේ හැබෑට මුන්ව ෆෝම් කරන තොපිලා තමයි පුදුම ජාතිය...😂😂😂😂
@chamkachamika6660
@chamkachamika6660 10 ай бұрын
Kiyala wadak naha
@chamkachamika6660
@chamkachamika6660 10 ай бұрын
Oya katath amathakayi ada dawasa bawudda kodiya nirmanaya kala kitalath.
@shanthijayamanna3255
@shanthijayamanna3255 10 ай бұрын
Mun mea vipiritha මඟුල් කරනවාට wada අඩුම තරමේ වැඩිහිටි නිවසක් හොයල කන්න බොන්න ටිකක් dunna nam කොච්චර පින් da..?
@chameladilu780
@chameladilu780 10 ай бұрын
මේ කරන්නෙ අද මගුල් ජෝඩු කරන එක .
@pabasaradissanayaka7520
@pabasaradissanayaka7520 10 ай бұрын
නොදකින් තමයි
@Geethkevi2124
@Geethkevi2124 10 ай бұрын
😂😅
@AkshikaSumuduni-il3cb
@AkshikaSumuduni-il3cb 10 ай бұрын
Ane me yohani podi kamata newe
@LataLl-pw4ij
@LataLl-pw4ij 10 ай бұрын
Podi un kiwwat mun adan awith thiyen adum wala hati munge demawpiyo lajja nthiwa mewa andala okkotam penna ewanawane😡
@LokugeChandralatha
@LokugeChandralatha 10 ай бұрын
❤❤❤❤
@kasunnilantha2858
@kasunnilantha2858 10 ай бұрын
❤❤❤❤❤😊😊
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
සුබාරංචිය අනුරට කීවේ මෙහෙමයි.
13:39
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН