මගේ තාත්තා එංගලන්තේ සුද්දෙක් - මට එංගලන්තේ උරුමය සොයා දෙන්න - හැඬූ කඳුලින් මවක් ඉල්ලයි

  Рет қаралды 123,864

Rangana De Silva

Rangana De Silva

Күн бұрын

Пікірлер: 488
@sriyanipathmalatha6210
@sriyanipathmalatha6210 17 күн бұрын
එංගලන්තයේ තම නෑදෑයෝ හෝ හිතවතෙකු හමුවී මේ මාග්‍රට් මහත්මියට ජීවිතය යහපත් කරගන්න හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා.ඉතාලියේ සිට.
@chandraskg5927
@chandraskg5927 17 күн бұрын
ඒ මවගේ බලාපොරොත්තු ඉටු වේවා බුදුසරණයි 🙏🏼🙏🏼❤️❤️
@kumariweerakoon18
@kumariweerakoon18 17 күн бұрын
මේ නෝනාට ඉක්මනට එංගලන්තයේ නෑදෑ යෝ මුන ගැසේවා 💞💞
@jayaweergamage-ym8cy
@jayaweergamage-ym8cy 11 күн бұрын
රජ්ජුරුවන්ට ලියන්න දිනක් ඇතුලත එයාල උත්තර දෙනව. ලිපිනය බකිංහැම් පැලස් ලංඩන් ඒ ඇති. මම කීප විටක් එක එක ඒව ලීවා පසුදාම උත්තර ලැබුනා මම ලංඩන් ඉන්න නිසා. ෆොටෝ එකයි කරපු රාජකාරියි විතරයි ඕනෙ . එයාල ලග තොරතුරු තීයෙනව.❤.
@bigbronavy
@bigbronavy 9 күн бұрын
මට තව විස්තර ටිකක් කියන්න පුලුවන්ද
@bohmellow9650
@bohmellow9650 Күн бұрын
😅ml
@ChandaniChandani-hy3cq
@ChandaniChandani-hy3cq 18 күн бұрын
හරිම දුකයි තියන දේවල් නැති වෙලා අසරණ උනහම දැනෙන වේදනාව පවු 😭😭
@ChanakaHarasha
@ChanakaHarasha 13 күн бұрын
Ai me ayata උදවු කරන්න bari
@DelisiyaEpaladeniya
@DelisiyaEpaladeniya 14 күн бұрын
උප්පැන්න සහතිකයේ තාත්තා ගේ පරපුරේ තොරතුරු ඇතිනෙ. එයින් යම් තොරතුරක් සොයා ගත හැකිවේවායි පතමි.❤
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 18 күн бұрын
රංගන මහත්තයෝ ඔබ වගේ හිතක් තියෙන වචනයේ පරිසමර්තයෙන්ම මහත්මයෙක් තෙරුවන් සරණයි,අම්මගේ පව්ලේ අයව ලැබේවා 🙏🙏🙏cyprus ❤️❤️❤️🙏🙏
@Shaliniprobodhika
@Shaliniprobodhika 11 күн бұрын
අනේ අම්මා 😢😢. අම්මගේ තාත්තයි අම්මයි ඒකාලෙ එංගලන්තෙට ගියානම්. අද ඔයා කොතනද. ඔයාගේ පරම් පරාවම සැනසිමෙන් ඉන්නවා ඒනම්. ඉක්මනින් පව්ලේ උදවිය හොයා ගන්ඩ ලැබේවා!!!!!!!!
@victorccreations1443
@victorccreations1443 14 күн бұрын
රංගන මහත්මයා...මටත් තියෙනවා ඔවැනිම කතාවක්...මම දැනට රැකියාව කරන්නේ දකුණු කොරියාවේ. මගේ සිය ලන්දේසි ජාතිකයෙක්. එයාගේ නම වික්ටර් හෙන්රි සෙල්වඩෝර්.. මගේ තාත්තාගේ නමත් වික්ටර් හෙන්රි සෙල්වඩෝර් එයා 2008 නැතිවුණා...මගේ සීයා 1948 ට කලින් වතු පාලකවරයෙක් විදිහට ලංකාවට ආපු කෙනෙක්..මගේ තාත්තා ඉපදිලා තියෙන්නේ 1948...තාත්තට තව අක්ක කෙනෙකුත් ඉන්නවා එයා ජීවතුන් අතරත් ඉන්නවා...මේකත් එවැනිම කතාවක්..හැකිනම් සම්බන්ධ කරගන්න මට පුළුවන් වේවි මෙම සමාජ මාධ්‍ය හරහා මගේ උරුමය සොයා ගැනීමට ස්තුතියි...
@tamarataranga9201
@tamarataranga9201 18 күн бұрын
මෙතුමියගෙ බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා තෙරුවන් සරණයි
@KumariWeerakkody
@KumariWeerakkody 12 күн бұрын
මම පොලොන්නරුවේ කෙනෙක්.එහි මේ කියන පන්සල තියන වා.පන්සල හදපු අම්ම තාත්තා දෙදෙනාගේම සේයාරූ බිත්තියේ තියන වා.
@udagearachchi8650
@udagearachchi8650 10 күн бұрын
මේ අම්මගේ හීනය කවදාවත් ඉෂ්ඨ වෙන්නැහ්...හේතුව මුල් පරම්පරාව මිය ගිහින් මේ කියන විදියට... අනික මොන සම්භවයක් තිබ්බත් ,යුරෝපීයයන් කවදාවත් අනිකා ගැන හිතන අය නෙමෙයි...විශේෂයෙන්ම මේ අම්මා ලාංකික කාන්තාවක්,කොහෙත්ම පියාගේ නෑයන් කවදාවත් මේ අම්මට පිහිට වෙන්නැහ්...ඒක යුරෝපියානු සංස්කෘතිය ....මෙ කතාව ඈත අතීතයේ එකක්..මේ අම්මගෙ වයස අවුරුද නමයේදි කතාව ඉවරයි පියාගේ අභාවය එක්ක.නමුත් යම් වාසනාවක් තිබිලා හමු උනත් මම හිතන්නැහ් සාධාරණ යක් ඉෂ්ට වෙයි කියලා....ඇයට දැන් ඕනා මේ ඉන්න දරිද්‍රතාවය නිසා යම් සාධාරණ යක් ඉෂ්ට වෙයි කියන බලාපොරොත්තුව....ඔබගේ උත්සාහයන් සාර්ථක වේවා🙏
@AyomaKanthi
@AyomaKanthi 18 күн бұрын
ඔබතුමියගේ බලාපොරොත්තු ඉටු වේවා ❤❤🎉🎉
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 17 күн бұрын
මේ තීරණය ගන්න තිබුනෙ මීට කලින් තරුණ කාලයෙනෙ.වයසට යනකොට අවලංගු කාසි වගේ වෙනවනෙ.කෙසේ වෙතත් ඔබේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වේවා❤
@samanthisenarath3127
@samanthisenarath3127 17 күн бұрын
Oyage amma h awlangu kasiyakda ahema kiyanna apa
@samanthisenarath3127
@samanthisenarath3127 17 күн бұрын
Paww
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 16 күн бұрын
@@samanthisenarath3127 අවලංගු කාසියක් වගේ කීවෙ වයසට යද්දී කවුරුත් මේව ගනන් ගන්නෙ නෑ ඒකයි.නැතුව එයාව පහත් කරල කතා කලා නොවේ.තරුන කාලෙම මේකට මහන්සි උනානම් මෙලහට එන්ගලන්තෙ.වයසට ගියාම පිරිවර අඩුවෙලා ඒකයි
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 16 күн бұрын
@@samanthisenarath3127 පිරිවර අඩුවෙනවා තනිවෙනවා.ඒකයි අද සමාජෙ තත්වය
@sweenyfernando8830
@sweenyfernando8830 13 күн бұрын
A Hama deyakms vadi vai hodhata milamudal sha nunt upakara kireemahakiyavaath nam😅😊​@@kusumlathawejesinha1647
@SheelaIndrasena
@SheelaIndrasena 17 күн бұрын
Mata හොඳටම aduna harima dukbarayi ඔයාට ගොඩක් pin රංගන ❤❤❤🎉🎉🎉
@sriyaniperera9468
@sriyaniperera9468 18 күн бұрын
ගොඩක් දිගු කාලයක් ගෙවී ගිහින් . ඉතින් ඒ උරැමය සොයා යෑම මිරිගුවක් බවට පත්වෙිවිද... එසේ නොවෙිවා....
@newtonwijethilaka368
@newtonwijethilaka368 10 күн бұрын
හරි අපැහැදිලි කතාවක් අගක් මුලක් නැහැ. නිවේදකය අහන්නෙත් නැහැ
@diliniveronika6338
@diliniveronika6338 18 күн бұрын
Man meyawa dannawa..harima hoda kenek. E wagema pare asarana unu ballo puso godak innawa..issara job karaddi thanikara malu genath saththuntamai denne. Saththunta thama mulinma salakanne. Keleguna danna hoda kenek. Marama karunawanthai... kisima daka me gana dana gena hitiye na. Saththu serama ampare genichcha mehe ida nathi nisa. Saththunta dakwapu pinen බලාපොරොත්තු itu veva...
@IreshaSamanmali-oz3dc
@IreshaSamanmali-oz3dc 18 күн бұрын
මේකේ තීන සමහර ඛමෙන්ට් දකිනකොට ලංකාවේ අපේ එව්න්ගේ සිංහල ඊරිසියා කාරයෝ දාපුවනේ කියලා දැක්කම මටත් ලංකාවේ සිංහල උන එකට අම්මපා හෙලුවෙන් පාරේ යන්න හිතුනා
@Personvhilh
@Personvhilh 18 күн бұрын
ඉතින් පලයන්කෝ
@GaminiUswaththa
@GaminiUswaththa 18 күн бұрын
ආස හිතෙයි කරලා බලන්න 😂
@chanchalagunasekara9240
@chanchalagunasekara9240 17 күн бұрын
Erisiya karayoo
@miracles35151
@miracles35151 15 күн бұрын
😂😂😂eka atta.
@Personvhilh
@Personvhilh 15 күн бұрын
@@miracles35151 oyath ehenam meya ekkama dhuwanna
@ruthtales1425
@ruthtales1425 10 күн бұрын
අනෙහ් පවු.... ඉක්මනටම එයාගේ කියන relation කෙනෙක් හම්බ වෙන්න ඕනේ 😘😘😘
@AnulaAbeysekara-c6e
@AnulaAbeysekara-c6e 18 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔබට පරපුර ලැබේවා පව් රටකින් රටකට තමන් ජාන බියක් වෙන්වී යාම තාත්තා නියම ආදණිය කෙනෙක්🙏❤️
@neelafernando-r7v
@neelafernando-r7v 17 күн бұрын
සුද්දෝ එහෙමතමා විදේසික කාන්තාවන් දුශනය කලේ නෑ පරන්ගි වගේ.ඔවුන් ඔවුන්ගේ යුතුකම් ඉටුකලා.මඩම් හදලා ඔවුන්ගේ දරුවන්ව උගන්න ගත්තා.ලන්දේසිත් මඩම් හදලා ඔවුන්ගේ මහලුන් නඩත්තු කලා.
@dilanislg62
@dilanislg62 18 күн бұрын
එංගලන්තයේ එම්බසී එකෙන් ඩීටෙල්ස් හොයා ගන්න පුළුවන් වෙයිනේ,,,❤❤ පව්
18 күн бұрын
I dont think UK high commission would help them further. However, it is worth trying to approach them. We the sinhalaya should be very ashamed of the condition of the Burghers. All this has been caused by the racism that has existed in this country for many years. Our people do not seem to respect their minorities with any human face.
@starlightms2789
@starlightms2789 18 күн бұрын
මට මේක බලනකොට ඉටිපහන් කතාව මතක් උනා.
@AnushaNawarathne
@AnushaNawarathne 17 күн бұрын
මන් ආසම කතාව,හිතට බරක් දැනුන කතාවක්,
@nilanthiwijemanna9791
@nilanthiwijemanna9791 16 күн бұрын
Attamy
@miracles35151
@miracles35151 15 күн бұрын
Apith engalantha jathikayo tamai...sinhala jathiyara kalawan wela wela wela wela pajaatha wela tiyenne. Sudu paatak ne..api paw..nodakin kalawan unaane sinhalayata.
@kanchanaarambekumbura4553
@kanchanaarambekumbura4553 14 күн бұрын
Yes
@s.s.3584
@s.s.3584 16 күн бұрын
මෙච්චර වයසට යනකම් හිටියේ ඇයි ඒ ගැන හොයන්න.. ඒ මිනිස්සු දැන් ජිවතුන් අතර නැතුවත් ඇති
@pm.kusuman6379
@pm.kusuman6379 2 күн бұрын
මටත් හිතුණඅ
@HasithaSathsara-v5z
@HasithaSathsara-v5z 17 күн бұрын
මෙිතුමිය ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙිවා බුදුසරණ යි
@herathchandra4082
@herathchandra4082 18 күн бұрын
Paw මේ අම්මා ge ජීවිතයම mechchara කාළයක් mehema අසරණ වෙලා තිබුණේ, තරුණ kalema එයාලා මේ gena උනන්දු උනා නම් ඇය ට සතුටින් ජීවිතය ගෙවන්න තිබුන,, හරිම අහිංසක wedagath පෙනුමක් තියෙන අම්මා කෙනෙක්,, kese හෝ ඇයට engalanthaye sitina eyage nedeyo ho පින්වත් අයගේ උදවු upakara ලැබේවා !!! සියලු දෙවියන්ගේ පිහිටයි ඔබට!!!🙏 ranagana mallitath බොහොම ස්තුතියි මෙවන් කෙනෙක්ට උදවු කිරීම loku pinak 🙏
@punchisamanali8738
@punchisamanali8738 14 күн бұрын
Eyage Taththa....ae Rate Kenek Nam...Me Antige Ammawa Nithiyen..marry karala Nam...Meyata Aniwaryemma..ae Rate Purawasi Bawaya Teyenawa👍👍👍👍👍👍👍
@Anula-t2b
@Anula-t2b 17 күн бұрын
පවි අසරණවුනාම කදුළ විතරයි උරැම😢😢😢😢
@samansilva7567
@samansilva7567 14 күн бұрын
කනගාටුයි මේ කෙනා ගැන, මට නම් හිතෙන්නෙ ගොඩක් ප්‍රමාද වැඩියි වගේ පේන්නෙ,මගේ මුලු පවුලම ජීවත් වෙන්නෙ එක්සත් රාජධානියෙ හැබැයි සුද්දන්ගෙන් ඔය කියන ලමයට රස්සාවක් ඉල්ලනව කියන්නෙනම් හරි අමාරු වැඩක්,කොයිකටත් අතහරින්න එපා ට්‍රයි කරල බලන්න,මොනව හරි උදවුවක් ලැබේවා කියා ප්‍රර්ථනා කරනව 🙏
@prithika7557
@prithika7557 18 күн бұрын
ඒංගලන්තේ නමි ඒ රටවල පෝලිසියට( Head Police ,london England )හෝ ටවුන් හෝල් ඒකට ( ගුගුල් ලිපින හෝයා ගන්න පුලුවන)ලHead town hall,London,England,ලියුමක් දාන්න,ඒයාලා සලකා බලනවා,රට ලෝකුයි ලංකාවේ අයට හෝය හෝය ඉන්න බැහැ,Missing කියලා ඒහේ TV වැඩ සටහන් තියේනවා ඒවටත් ලියන්න ලියුමක්,අපි විඡේරත්ත ලා ,ලංකාවේ කෝතරමි විඡේරත්නලා ඉන්නවාද,ඒහේ තානාදිපති කර්යාලයට ලියන්න
@EnsaPattakkarayalage
@EnsaPattakkarayalage 17 күн бұрын
හ්ම් මේ කොමෙන්ට් එක හරිම වැදගත්. මේ පරම් පරාවේ අයකවුරුන්ම හෝ ඇති.අදාල් තැම් දැනුවත් කර ඉදිරියට යන්න. මොකද පරම් පරා ගනනක් ගිහින් නැහැ .අවුරුදු -76//75 අතර කාල පරාසයක සිදු වීමක් මේ.
@Chanchillafernando
@Chanchillafernando 18 күн бұрын
Obata yahapatakma wewa kiyala prartana koranawa devi pihitai ❤❤❤
@amirsuleimanamirsuleimamsu9650
@amirsuleimanamirsuleimamsu9650 17 күн бұрын
ලංකාව එපාම වෙලා.ඒත් තව අවුරුදු දහයක් ව්තර ගියාට පස්සේ ඇමරිකාවේ උරුමය හෙව්වා නම් ලංකාවෙන්ම හම්බ වෙනවා.කාටත් අන්තිමට උරුම අඩි හයක බිම් කොටසක් විතරයි .ඒක කොහේ හිටියත් ලැබෙනවා.ඒක නිසා නිකං බොරුවට නොලැබෙන දේවල් වලට කෑ නොගහා ඉමු.වයසට ගියාට පස්සේ තමයි තාත්තා මතක් උනේ.තරුණ කාලේ තාත්තා හෙව්වා නම් තාත්තාත් හම්බ වෙලා,එහෙන් හොඳ ස්වාමි පුරුෂයෙක් හම්බ වෙලා හොඳ උරුමයන් ලබන්නට තිබ්බා .
@greengo2603
@greengo2603 17 күн бұрын
කොහොමත් ඉතිං ඒක සාධාරණයි නේ 48න් පස්සේ මේ රට වලපල්ලට යන්නේ ඉතා වේගයෙන් කොයි අංශයෙන් බැලුවත් ආර්ථික අංශෙමන් බැලුවත් සදාචාරයෙන් බැලුවත් ආගමික වශයෙන් බැලුවත් හිඟා කෑ මෙන්බැලුවත් නිර්මාණශීලීත්වයෙන් බැලුවත් කිසිම දෙයක් බැරි ජාතියක් විදිහට අපි ලේබල් වෙලා ඉවරයි නේ, අවුරුදු 2500ක බයිලගේ ගහ ඉන්නරටක්නේ
@AnushaPArachchige
@AnushaPArachchige 17 күн бұрын
තාත්තව හොයනව නෙවේ, තාත්තගෙ පවුලෙ අයව හොයන්නේ
@shaar9394
@shaar9394 17 күн бұрын
thatthawa neme hoannr.pawle aywa.tatta mehedima marila tienne
@melaniperera3537
@melaniperera3537 16 күн бұрын
Bana kiyanna kalin ahumkan dunnanam hodai neda?
@IndikaKumari-g3d
@IndikaKumari-g3d 15 күн бұрын
Issara wela me kiyana katawa hariyata ahala comment karanna
@ChandaniHemamala-t6p
@ChandaniHemamala-t6p 17 күн бұрын
රංගන ඔයාට ස්තූතියි. හරිම දුකයි! තෙරුවන් සරණයි!🙏🌹
@NishaniMendisMah968
@NishaniMendisMah968 17 күн бұрын
Pow හිතේ තියෙන හැම බලාපොරොත්තුව ma ista වෙන්න ඕන
@wickramakaraluarachchigepr8606
@wickramakaraluarachchigepr8606 3 күн бұрын
රංගන මෙවැනි වැඩසටහනුත් කරන්න. මාස තුනකට සැරයක්වත් අසරණ දෙමව්පියන්ට උදව් කරන වැඩසටහනක් කරන්න.
@hemaniweerackody4492
@hemaniweerackody4492 Күн бұрын
Rangana oyage me Chanel eken karana sewawa godak watinawa .me ammata sanaseemak labewa kiyala prarthana karanawa
@punchisamanali8738
@punchisamanali8738 14 күн бұрын
Putha Nam Mama Danne naha...eth Me Antita....Eyage Thaththa ae Rate kenek Nam...miyage Ammawa Nithiyen marry karala Nam...Meyata ae Ratata Yanna Puluvan....Hama Deyakma Idiripath karanna...Parakku Novi thawath...Nadayo innawa athi nathi wenna Videhak Na ne👍👍👍👍👍
@fruto1978
@fruto1978 15 күн бұрын
මේක එක සිද්ධියක් විතරයි. යටත්විජිතවලින් අයිං වෙනකොට මෙහෙ තියං හිටපු ගෑනු අමතක කරල සුද්දො රට පැන්න. මෙහෙ කාන්තාවො අසරණ උනා ඕකයි ඇත්ත කතාව.
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 15 күн бұрын
Katinda kathawa ahuwwe
@udayakumudugodage3937
@udayakumudugodage3937 14 күн бұрын
ඔයා මොනවාද මේ කියවන්නේ. ඒ තාත්ත ලංකාව දාල ගියේ නැහැ. මෙහදි Hart attack එකකින් මියගියේ. හරියට කතාව අහගන්න. විකාර කියවන්නෙ නැතිව.
@sithmikiriwandala
@sithmikiriwandala 5 күн бұрын
@@udayakumudugodage3937 meya kiyanne me siddiya gana neve.🤣
@tiliniganage4927
@tiliniganage4927 14 күн бұрын
@Rangana I found some information hopefully related to this lady's dad here in the UK. How can I share that information with you?
@niranathunga4484
@niranathunga4484 12 күн бұрын
Pls rangana follow her
@Dewasa-v1o
@Dewasa-v1o 8 күн бұрын
He mentioned her contact number in this video at 21.55 minute. You can contact her and tell her what you have found. It will be a great help for her.
@SoniJay-y2e
@SoniJay-y2e 18 күн бұрын
Ane dewiyane... Man me.katawa ahanawa.... Ms magret....meya embassy Walat.weda kala neda.... Ekale ne hodama welawa tibbe ... Thatawa hoyaganda.... Pau itin godak ma pau.. Itin search karandako.. British embassyen..samaharawita . They will help... I am.hoping.... I wish your all the best to find your family.....take care...
@seetagamage101
@seetagamage101 18 күн бұрын
Harima dukai kathawa ahuwama paw manussayo duke wetenna maha welawak yanne na ikmani neganiyata sahanayak lebewa inglan ambasiyen hoyanna puluwan budu saranai ❤❤🙏🙏
@IranganieGamlath-ie3gf
@IranganieGamlath-ie3gf 18 күн бұрын
පව් මේ අහිංසක අම්මගේ බලාපොරොත්තු සියල්ල ඉටුවේවා.
@Thisari93
@Thisari93 5 күн бұрын
ඕක තරුණ කාලේම හොයන්න තිබුනා ලේසියෙන්ම. අනික මෙයා එම්බසිවල වැඩ කරානම් ඒක හරිම සුලු දෙයක්නේ. මෙයාගේ අම්මා තමයි ගොන්කම කරලා තියෙන්නේ එන්ගලන්තෙට යන්නේ නැතුව සහෝදරයෝ බලාගන්න ඕනේ කියලා. දැන් උනුත් නෑ එන්ගලන්තේ පුරවැසිකමත් නෑ. දැන් මේ මෙයාගේ පුතාට එන්ගලන්තෙ පුරවැසිභාවය ගන්න ඕනේ වෙලා
@Krishgmk-mw3ux
@Krishgmk-mw3ux 14 күн бұрын
අනර්කලී ආකර්ශා වසන්ති චතුරාණී මහත්මින් හිටපු පරන ටෙලිනාටයක් මතක් උනා
@DarmakeerthiDarmakeerthi-cr3ki
@DarmakeerthiDarmakeerthi-cr3ki 8 күн бұрын
ධවල කඩුල්ල
@deepthipannala2470
@deepthipannala2470 8 күн бұрын
ඉටි පහනි
@niroshidasanayake5821
@niroshidasanayake5821 2 күн бұрын
ඉටිපහන්
@surangirathnayake743
@surangirathnayake743 18 күн бұрын
මන්නම් හිතන්නේ දැන් ඒ පරපුරේ හිටපු පරණ වැඩිහිටි නෑදෑයෝ දැන්නම් මිය ගිහිල්ලත් ඇති..... ඉන්නවාම අලුත් පරම්පරාව තමයි ඒත් එයාල මේ සම්බන්දව උනන්දු වෙයි කියලා හිතන්න අමාරුයි..... කෝකටත් හොයාගන්න එක නම් හොදයි
@Roohi248
@Roohi248 17 күн бұрын
Parakku wedi neda
@damayanthiperera2549
@damayanthiperera2549 17 күн бұрын
Relatives of this Martenstyne Margret lady, may be in Sri Lanka too, She may seek the help of some of her family members n try to locate them, through social media, n print media n other media n see if they r willing to help her.
@lalithka1805
@lalithka1805 17 күн бұрын
There was a company in fort called "Martenstyne & Co" dealing in outboard motors. Owner was Mr Martenstyne and his children are still around I think.... May be they can shed some light.
@neelafernando-r7v
@neelafernando-r7v 17 күн бұрын
Thanks God
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 16 күн бұрын
Thank u very much ​@@lalithka1805
@pm.kusuman6379
@pm.kusuman6379 2 күн бұрын
මම දණ්න ..ඒමරිකන් කාර්‍යෝ වියට්නාම යුද්දේදී ..ඒ රටේ හිටිය..හූගක් මේනිවියන් දරුවන් ලේබිලා..
@SarathKumar-hk7zt
@SarathKumar-hk7zt 18 күн бұрын
Ragana. අයියා. ජයවොවා ❤️❤️❤️❤️❤️
@mabelkatelowe1156
@mabelkatelowe1156 18 күн бұрын
I too have a similar experience. It's so sad we have to face this situation.
18 күн бұрын
We the sinhalaya should be very ashamed of the condition of the Burghers. All this has been caused by the racism that has existed in this country for many years. Our people do not seem to respect their minorities with any human face.
@keshiniyratnasinghe7628
@keshiniyratnasinghe7628 Күн бұрын
Hi Kate, how are you? ❤
@vipulasamarasooriya8148
@vipulasamarasooriya8148 17 күн бұрын
මේ කතාවේ යම් යම් ගැටළු සහගත තැන් තියෙනවා කියලා මට හිතෙනවා.
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 14 күн бұрын
Echcharada hithenne
@priyankasenanayake4015
@priyankasenanayake4015 18 күн бұрын
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට ගොස් තොරතුරු ලබා ගැනීමට උත්සාහ කරන්න. මේ‍ මවට තමන්ගේ නැදෑයින් සොයා ගැනීමට හැකිවේ‍වා!
@rachelperaud1945
@rachelperaud1945 17 күн бұрын
එයාලව හොයාගත්ත කියමුකො. එහෙ ඉන්න උන්ට අපි ගැන වගේ වගක් නෑ . උන්ට වෙන වැඩ තියෙනවා .
@IndikaShubashini
@IndikaShubashini 17 күн бұрын
අනේ මීට වඩා අසරණ මිනිස්සු කොපමන ඉන්නවද අපේ රටේ.මෙයා එම්බසිවල වැඩ කරපු කෙනෙක් ..රජයේ රැකියාවක් කරපු කෙනෙකුට ඉඩමක් අරගෙන ගෙයක් හදා ගන්න බැරි ඇයි ...
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 15 күн бұрын
Loke minissunta nohithana prashna enawa buru katha kiyanna welawak thiyenawa kenek adanakota newe
@chrishanthiperera1392
@chrishanthiperera1392 14 күн бұрын
හමොටම එක වගෙ හිතට කරුණු ගලා ගෙන එන්නෙ නැහැනෙ කාලය අනුව තමයි කරුනඋ ජිව්තයට එන්නේ .ඉතින් අසරණයි .කනගාටුදායක ය.​@@AAphoneShop-l5k
@ddd-j3j5g
@ddd-j3j5g 18 күн бұрын
එංගලන්තයේ තම ගිහිල්ලා වාසගමමින්ම හොයා ගන්න. නෑත්තම් ලංකාවේ එංගලන්තයේ මෙ තියෙන විසා ගහන ආයතන කියලා හොයා ගන්න ඕන.
@Cxy34jak
@Cxy34jak 9 күн бұрын
Wayasata giyath harima lassanai amma. Mune wayasa penne ne.
@ANURABOTHEJU-x3v
@ANURABOTHEJU-x3v 17 күн бұрын
God Bless you 🙏
@inokaahangama2740
@inokaahangama2740 15 күн бұрын
අනේ මන්දා...දැන් නම් පරක්කු වැඩී වගේ....ඒත්....එංගලන්තයේ වගේ රටවල් වල මිනිස්සු හරිම හොඳයි..සමහරවිට පරම්පරා 2..3...ක් මෙහා කට්ටිය නෙ දැන් ඉන්නෙ...ඒ නිසා ඒ අයට ඔප්පු උනොත් ගොඩක් සතුටු වෙන්න ඉඩ තියෙනවා...එයාලගෙ පරම්පරාවේ වැඩිහිටියෙක් නිසා...
@jayawickramasinghe1741
@jayawickramasinghe1741 14 күн бұрын
රංගන කරපු පලක් නැතිම වීඩිඕ එක😮
@lekhathennakoon4104
@lekhathennakoon4104 11 күн бұрын
This video is excellent mr rangana you helpful
@justme-ww8sp
@justme-ww8sp 3 күн бұрын
ඇත්ත
@chamilavithanage2104
@chamilavithanage2104 15 күн бұрын
වල පයයි ගොඩ පයයි තියාගෙනද දැන් ද එංගලන්නේ උරුමය හොයන්නේ?මේ මිනිසුන්ගෙ කුහක ගති. මොකුත් කරගන්න බැරිවුනාම අනුන්ගෙ පානෙන් හරි ගොඩයන්න බලන්නේ.
@harithgunasekara5024
@harithgunasekara5024 17 күн бұрын
Rangana very good work.Harith,Germany
@priyandinie6355
@priyandinie6355 18 күн бұрын
අනේ මන්ද.......? ❤ just too late and bad තමයි සුද්දියෙ consulate වල job කළා නම් ඒ කාලේ ඉතා ලෙහෙසියෙන්ම ඒ පරම්පරාව සොයාගත්තෙ නැත්තෙ ඇයි.......? අනෙක උගත් පුතෙකුත් ඉන්න එකේ......?😢🤔 👉❤ රංගන මල්ලී 😊 Cyprus 🇨🇾
18 күн бұрын
We the sinhalaya should be very ashamed of the condition of the Burghers. All this has been caused by the racism that has existed in this country for many years. Our people do not seem to respect their minorities with any human face.
@GaminiUswaththa
@GaminiUswaththa 18 күн бұрын
කියලා වැඩක් නෑ
@neelafernando-r7v
@neelafernando-r7v 17 күн бұрын
පුතා උගත් කියලා සදහනක් නෑ .බාශා උගත් කියා කියනවා.sponsor කරන්න පුලුවන්නේ නෑයෙක් හිටියොත්.
@Harzeebee
@Harzeebee 15 күн бұрын
මාත් හිතුවේ ඒක.ලේසිම කාලේ ඒක හිතල නැත්තේ ඇයි.අපරාදේ ලේසියෙන් විස්තර හොයාගන්න තිබුනා
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 15 күн бұрын
Hama detama hethu athi
@rattambigegnanarathna9576
@rattambigegnanarathna9576 18 күн бұрын
මේ,අම්මා බ්‍රිතාන්‍යයේ පුරවැසියන් විදේශ රට වලට යවන විදේශ අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා,අංශයේ නිලධාරීන් ට,දැනුවත් කරන්න පුලුවන් එතකොට එන්ගලන්තයේ විදේශ කටයුතු අංශයේ තාත්තා ගේ,ලිපිනය සෝයා බලන්න පුලුවන් නැදැයෝ සොයා ගන්න පුලුවන් වෙයි,ලංකාවේ විදේශ ආමාත්‍ය්යන්සය,මගිනි ඉල්ලීම ක්,කරන්න ලංකාවේ බ්‍රිතාන්‍ය තානපති කාර්‍යාලයේ ද,සමහර විට,විස්තර තියෙන්නේ පුලුවන් විදේශ ආමාත්‍ය,තුමා හමූ වී,ඉල්ලීම ක්,කරන්න ලිකිතව ,
@PrimroseBuckley
@PrimroseBuckley 18 күн бұрын
Man hithanne naha. Mamath mage seeyawa hoyanawa. Seeyala dennama british.
@PrimroseBuckley
@PrimroseBuckley 18 күн бұрын
Ekama nama thiyena kochchara aya innawada?
@subatharaka1957
@subatharaka1957 17 күн бұрын
♥️♥️♥️🪔🙏♥️🍌🍌🍌👍
@HimaliPremajayanthi
@HimaliPremajayanthi 18 күн бұрын
කියුවා පෝන් නම්බර් එකට එකෙක මිනිස්සු කතා කරයි,මොනවා උනත් අසරණ අම්මා කෙනෙක්,අපේ ලංකාවේ සමහරක් පිස්සෝ වාගෙයි නම්බර් එක නිසා කරදරයක් වෙයි.පිං සිද්ද වෙනවා කවුරැ හරි උදව් කරන්න පුලුවන් නම්,
@krishanthabrandigampola2499
@krishanthabrandigampola2499 16 күн бұрын
එයාට දුක් වෙන්න දෙයක් නෑ මම ඕන නම් මෙහෙ ලෝයර් කෙනෙක් හැදුරලා දෙන්නම් මම ලංකාව ලෝයර්ස් අදුරන්නේ මෙහෙ කෙනෙක් හොයල දේනම් එයාට එන්න පුලුවම් මොකද තාත්තා British හින්ද
@NihalAlahapperuma
@NihalAlahapperuma 17 күн бұрын
සීයගේ නම මෙයාගෙ උප්පන්න සහතිකේ තියෙන්න ඕනෑ .
@ඩයනාකුමාරිරජගෙදර
@ඩයනාකුමාරිරජගෙදර 17 күн бұрын
දැන්නම් හොඳටම පරක්කු වැඩියි . මම හිතන්නෙ නෑ එතුමියගෙ බලාපොරොත්තු ඉෂ්ට වෙයි කියල. කොහොම වුණත් ඒ බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
@MadhubhashiniDasanayake
@MadhubhashiniDasanayake 18 күн бұрын
ඉටිපහන් කතාව මතක් උනා😓
@shellybsooriya
@shellybsooriya 18 күн бұрын
මටත්
@ruwaizamohideen8504
@ruwaizamohideen8504 18 күн бұрын
Matath
@niroshahemamli5390
@niroshahemamli5390 18 күн бұрын
Ow
@nisharamuthukudaarachchi511
@nisharamuthukudaarachchi511 18 күн бұрын
Eka film ekakda. Mata balanne asai
@nandanaanurudda1584
@nandanaanurudda1584 18 күн бұрын
Matath mathak une aka
@priyanthiwaduge4650
@priyanthiwaduge4650 18 күн бұрын
ඔයාගේ පිය පාර්ශවයේ අය හමුවේවා!!!!!
@jdsnfj1113
@jdsnfj1113 18 күн бұрын
දැන් ඉන්න අළුත් අය ඔව දන්නේ නැතුව ඇති ඒ අමිමට මොලේ තිබුනානමි අද ඔහොම වෙන්නේ නැ
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 14 күн бұрын
Oya wage dusta nathiwa athi
@justme-ww8sp
@justme-ww8sp 3 күн бұрын
@@AAphoneShop-l5k😂
@rangiherath6382
@rangiherath6382 18 күн бұрын
Better to write to the British embassy in Sri Lanka and the UK, where they can find her father's name via UK immigration authorities.
@GsggsgHd
@GsggsgHd 18 күн бұрын
Oba thumiyage balporoththuwa itu wewa budusarni❤️❤️❤️
@aindu4690
@aindu4690 18 күн бұрын
කියන තාලෙට තාත්තා හම්බකරලා තිබුන හරිය ඇති. අම්මට මොළය තිබුණනම්....ඉඩම් අක්කර පහක් ..බංගලාවක්....
@neelafernando-r7v
@neelafernando-r7v 17 күн бұрын
ඒ කාලේ ගැහැනු jobs කලේ නෑ .නිකම්ම නෙවෙයි දරුවෝ කීයක් නඩත්තු කරලාද?
@ashadammi6524
@ashadammi6524 17 күн бұрын
Den boruwata England depLa hoyanawa.tebuna ewa neti karagena😂😂
@ramyalathawanshadipathidew1416
@ramyalathawanshadipathidew1416 15 күн бұрын
Kiyala wedak nha. Okkoma vikunan kaala. Dan urume hoyanawa. E minissunta epa hindane thaththa mehe daala giye. Dan ekekgewath paswath nathuwa athi. urume houyanne dan
@chamindadilruk6620
@chamindadilruk6620 13 күн бұрын
හොඳ කලමනාකරනයක් තිබුනනම් වටිනවා
@MenakaPerera-h7t
@MenakaPerera-h7t 2 күн бұрын
Amma weyadam karala theyenne 😅😅😅😅😅😅 suddeyak wage
@AnushaPArachchige
@AnushaPArachchige 17 күн бұрын
අම්මගෙ සහෝදර සහෝදරියො බලාගන්න ඕනෙ නිසා ඇය එංගලන්තෙ නොගිහින් ලංකාවෙ නැවතිලා.. අම්මා නිසා තාත්තත් නැවතිලා.. ඒ නිසා මෙයාලගෙ ජීවිතේම අදුරු වෙලා.. අම්මගෙ සහෝදර සහෝදරියො දැන් බලන්නෙ සලකන්නෙ නැද්ද මෙයාලට? එයාල යුතුකම් ඉටු කළ යුතුයි නේද?
@NilushaSakaka
@NilushaSakaka 18 күн бұрын
පවු අහිංසක ජීවිත 😂😂😂😂 ඉක්මනින්ම ඔයාට සදාරනය ක් ඉෂ්ට වේවා
@nadeeshani-ew5uo
@nadeeshani-ew5uo 17 күн бұрын
සුදද්දෝ හොදයි කිව්වට උන් තමයි මහා කුහක දුෂ්ට ජාතියක්.
@neelafernando-r7v
@neelafernando-r7v 17 күн бұрын
ඔයා හදුනනවාද?
@edithsmith6372
@edithsmith6372 16 күн бұрын
Any way we wish u althe very best dear try ur luck 😊😊🙏🙏
@AravindaPerera-vs4dr
@AravindaPerera-vs4dr 18 күн бұрын
Udu upakara labewa Angalanthyen athumiyata Ayage parapura munagasewa❤❤
@jagathbandara2157
@jagathbandara2157 2 күн бұрын
නාවික හමුදාවෙ නිකධාරි වරයෙක් හිටියා.එයා යුධ සමයෙ මිය ගියා.Navy HQ එකෙන් සොයා බලන්න.එතුමන්ගේ පව්ලෙ අයගෙ විස්තර ගන්න පුලුවන් වේවි.ඒ Sir ගෙ නමත් මර්ටින්ස් ටයිල්
@lesslirajapaksha7825
@lesslirajapaksha7825 18 күн бұрын
සමහර විට ඒ අය ජීවතුන් අතර නැතුව ඇති..
@senara7172
@senara7172 17 күн бұрын
රංගනට වීඩියෝ එකක් කර ගන්න තියෙනවා නම් ඕන එකක් පෙන්නයි. මේ මනුස්සයාට පිස්සු ද මෙච්චර කාලයක් ගිහින් ඕවා හොයන්න හිතුනේ. අනික මෙයා මේ වයසට එනකල් ලංකාවේ දුක් විඳගෙන ද ඉඳලා අදද උරුමය හොයන්නේ. මට නම් හරි අපහැදිලියි.
@neelafernando-r7v
@neelafernando-r7v 17 күн бұрын
උරුමය හොයන්නෙ එයාට නෙවෙයි එයාගෙ නන්ගිගෙ පුතාට.
@ashadammi6524
@ashadammi6524 17 күн бұрын
😂😂weda neti nisa hodai
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 14 күн бұрын
Oyata mokadda thiyena prashne anika param parawaka ..munupuro hari hitiyoth dunnoth..oya alla gannawada anika wasanawa thibunoth ...oyage kuhaka kamane...
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 14 күн бұрын
​@@ashadammi6524oyata mahansida..me manussayata duken midenna ...kage hari upa karayak ne one oyalata thiyena prashnaya mokadda
@ramyahewa5731
@ramyahewa5731 12 күн бұрын
වයස කිය වුනත් මෙහේට ප්‍රස්නයක් නැ මම උදව් කරන්නම්
@AzwarMajeedMajeed
@AzwarMajeedMajeed 17 күн бұрын
Probably British embassy in Sri lanka may help her identify her ancestors. Also she can try for a U k visa they may consider.
@sithmikiriwandala
@sithmikiriwandala 16 күн бұрын
උරුමය සොයා ගන්න උත්සාහ කරන ගමන් පුතාව රට යවන්න වෙන විදියකුත් බැලුවා නම් හොදයි නේද දැන් හිටියත් තාත්තාගේ සහෝදරයෝ නැතුව ඇති.එයාලා උරුමයක් දෙයිද කියලා කියන්න බෑනේ
@saradakumari1059
@saradakumari1059 7 күн бұрын
1975 විතර ගල්කිස්ස උසස් බාලිකා විදුහලේ English. ඉගැන්වූවා ඔය වාසගම තියෙන ගුරුවරියක් මම හිතන්නේ හිටියේ රත්මලාන ගල්කිස්ස අවට
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 11 күн бұрын
Good Program
@ansalamfernando8700
@ansalamfernando8700 17 күн бұрын
❤❤❤❤ jesupihitai
@sheilaneubert4484
@sheilaneubert4484 18 күн бұрын
Please go to in Srilanka U K Embassy give all you father's details easy to come UK don't get to much worry I I also leave in Sri Lanka Good Luck.
@Piyumalitailors
@Piyumalitailors 14 күн бұрын
ම්න් මේ ඇන්ට්ව දැකල තියෙනවා.. මාත් අම්පාරේ... ඒත් විස්තර නම් දන්නේ නැ. අද තමයි දැන ගත්තේ... මගේ මහත්තයාගේ තාත්තතත් බර්ගර් එයාල සර්නේම් එක බෙරෙන්ජර්... ගල් ඔය බෝඩ් එකේ වැඩ කරපු ස්ටොස් කීපර් කෙනෙක්.
@buddhirathnayake5582
@buddhirathnayake5582 13 күн бұрын
Attendent කෙනෙක් විදියකට රස්සාවක් කරා නම් අරයගේ මෙයාගේ දේවල් වැඩක් නෑ කාටවත් අත නොපා හොදට ජීවත් වෙන්ට පුළුවන් අම්මේ, අනික ඔයා එන්ගලන්න්තේ නෑදෑයෝ හොයා ගත්තා කියලා ඔයාට උරැමය දෙයි මේන් කියලා ... Useless , පුතාට english පුළුවන් නම් IELTS karala හරි රට යන්ට බලන්ට කියන්ට...
@muj369
@muj369 9 күн бұрын
Tharuna kalayedi me gena hoyanna lesi. Thaththawa danna pawule ayath jeewath wela inna ethi. Namuth unandu wela hoyala balala nehe. Den godak parakkui. Namuth uthsaha kirima wedagath, nikanma innawata wada.
@swarnamalafitzgerald1583
@swarnamalafitzgerald1583 18 күн бұрын
British embassy can help her differentially
@krishanthabrandigampola2499
@krishanthabrandigampola2499 16 күн бұрын
එයාට එයාගේ එයාගේ තාත්තා ගෙ හැම දේම උප්පැන්න සහතිකේ එයාගේ තාත්තා ගෙ මොනවහරි ලියකියවිලි අරන් British එම්බසි යන්න කියන්න එයාල උදව් කරඊ
@NC-ud1lk
@NC-ud1lk 17 күн бұрын
මෙයාගේ වයස හැටියට ඔය කියන අය ජිවත් වෙනවද සැකයි . 🥹
@nelumfernando3845
@nelumfernando3845 18 күн бұрын
What she says is ture or not we don't Know. She says that she worked in Embassies, then she could have found out detail about her annsesstry!
@Chandrasenavidanapathiranage
@Chandrasenavidanapathiranage 18 күн бұрын
මහකොමසාරිස් කාර්‍යාලය හා සම්බන්ධ වුනානම් ගොඩාක් තොරතොරු දැන ගන්න තිබුනා ලංකාවේ වෙනත් කෙනෙකුට වුනත් මහකොමසාරිස් කාර්‍යාලයට ගිහින් තොරතුරු ලබාගන්න පුලුවන් වෙයි
@chandimatissera7804
@chandimatissera7804 15 күн бұрын
මේ අම්මට දැනට පෙන්ෂන් එකක් තියෙනවා. එයාගේ පුතා පොඩි ළමයකුත් නෙමේ. එයාට පුළුවන් හොඳ රස්සාවක් කරලා උදව් කරපු අම්මාව බලාගන්න. පුතා ශක්තිමත් උනා කාගෙන්වත් උදව් වැඩක් නෑ. අපි උදව්වක් කලත් සුද්දෝ නං කොහොමටවත් උදව් කරන එකක් නෑ. එහෙම කිසීම සම්බන්ධයක් නැති කෙනෙකුට උදව්වක් කරයිද?
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 14 күн бұрын
Oyala nohithana dewal wenawa kagewath wasanawakata pain nogaha inna eya mokatada oyage panditha kam kauwda danne dunnoth epa kiyannada
@lekhathennakoon4104
@lekhathennakoon4104 11 күн бұрын
Suddenly godak hodai eyala hodata Kalpana kerala theerana gannawa . Oya ta yahapathak Wei God blessed
@travelwith7818
@travelwith7818 4 күн бұрын
මගෙ තාත්ත ලංකාවෙ..උරුමය ලබාදෙන්න අදහසක් නෑ. යන තැනකට ගෙනියන්න එකතු කරනවා.. 😂
@NihalAlahapperuma
@NihalAlahapperuma 17 күн бұрын
මෙයාගෙ උප්පන්න සහතිකයේ තාත්තාගේ නම තියනවා නේ . ඒකත් එක්ක එයාගෙ තාතගේ පරපුර හොයාගන්න පුලුවන් .
@dinushakumarifernando5558
@dinushakumarifernando5558 18 күн бұрын
මෙ වයස ඒක්ක මොකුත්ම කරන්න බරිවෙයි සිය නතිවෙනකොට හමදෙම බෙදල දුන්නම් එයල අය කවදවත් එ දෙපල දෙයි කියල හිතන්න අමරුයි
@tissamarasinghe8122
@tissamarasinghe8122 8 күн бұрын
ඇත්තටම පව් නේද. ඔබතුමිය උත්සාහ කලොත් එන්ගලන්තය යන්ඩ පුළුවන් වෙයි උත්සාහ කරන්න.
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h 13 күн бұрын
පව් අහිංසක මිනිසුන් දුක හිතූනා 😢😢😢😢
@desikagodahewa3708
@desikagodahewa3708 18 күн бұрын
මේ අම්මාට ඒඋරුමයන් අහිමි නිසා වෙන්න ඕන ඒවා කරමානූරූපව අහිමි වෙලා තියෙන්නේ ....දැන් සොයලා වැඩක් වෙයිද
@mangalawijekoon1119
@mangalawijekoon1119 18 күн бұрын
මෙම අම්මාගේ නීත්‍යානුකූල පියාගෙ පරපුර ගැන හොයන්නෙ වැරදියට තේරුම් ගෙන commets කරන අය ඉන්නව
@NidoNidosh
@NidoNidosh 18 күн бұрын
ඇත්තටම වනචාරි ගොිතිුකයො ඉන්නවා 😢
@justme-ww8sp
@justme-ww8sp 3 күн бұрын
ඒක හොයන්න කල් වැඩි නෙද දැන් 😂😂😂
@justme-ww8sp
@justme-ww8sp 3 күн бұрын
@@NidoNidosh😂ුු
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН