Ranil Rata Goda Dana Vidiha (රනිල් රට ගොඩදාන විදිහ) | Cooty Malli Podi Malli

  Рет қаралды 252,461

Chooty Malli Podi Malli

Chooty Malli Podi Malli

Күн бұрын

Пікірлер: 295
@Gunathilaka-f5p
@Gunathilaka-f5p 4 ай бұрын
චූටි මල්ලී පොඩි මල්ලී ඔයාලගේ කොමඩි නියමයි අපි ආසාවෙන් බලනවා 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@Delin477
@Delin477 4 ай бұрын
Power.off.
@chamanihansika2201
@chamanihansika2201 Жыл бұрын
සුපිරි . නියමයි
@nayanapadmini1226
@nayanapadmini1226 Жыл бұрын
බටලන්දෙ සමනලයා 😁🦋
@RienzieSilva-j3o
@RienzieSilva-j3o 4 ай бұрын
Thanks to Samanalaya , Mattos living .
@indikapiyalsiri1
@indikapiyalsiri1 2 жыл бұрын
එකනම් දිලා රිදෙන්නම...දෙරනෙන් යන්න වෙයි වගේ ලගදිම....❤️❤️❤️
@virajihalagamage6094
@virajihalagamage6094 2 жыл бұрын
නෑ දිලිත් යටින් කැමති කැමති නෑ රනිල්ට, ඒක නිසා යන්න වෙන්නෙ නෑ !😀
@vishwasandaruwan83
@vishwasandaruwan83 2 жыл бұрын
Torr is the eye I
@srimalprasanna3431
@srimalprasanna3431 2 жыл бұрын
Jmudita
@priyanthapeiris3848
@priyanthapeiris3848 2 жыл бұрын
​@@virajihalagamage6094 000⁰ⁿ9⁹⁰⁰ⁿ⁹
@Ath3na_O1
@Ath3na_O1 2 жыл бұрын
😂😂
@dammikawijewikrama8070
@dammikawijewikrama8070 2 жыл бұрын
සමාජය මේ ප්‍රහසනය තේරුම් ගනීද මන්දා .....සකලවිධ හොරිකඩයන්ට එරෙහිව සටන ශක්තිමත්ව පෙරට ....
@Vibesoundslk
@Vibesoundslk 2 жыл бұрын
අඩේ චූටි මල්ලි පොඩි මල්ලි පට්ට ආතල් 😅😅😅😅😅😅😅😅
@samanweerasooriya3048
@samanweerasooriya3048 2 жыл бұрын
සුපිරි...කථාව සම්පූර්ණ ඇත්ත
@janithyadiwiyanjali2891
@janithyadiwiyanjali2891 5 ай бұрын
මාලිමාවට ජය අනුර ❤කුමාර ජනපති කරවමු
@CHANDI17
@CHANDI17 Жыл бұрын
ඒක 😂
@worldwide3849
@worldwide3849 2 жыл бұрын
පට්ටම ආතල් රටක් මේක
@palithanissanka551
@palithanissanka551 2 жыл бұрын
ඔබ දෙදෙනා ගේ කටට රත්තරන් දාන්න වටින්නේ, මේ දේවල් 100% ඇත්ත. ලංකාවේ මිනිස්සුන් හිතුවේ රනිල් වැඩ කාරයා කියලා,එයා ත් මාධ්‍යයට ම කලින් ඇවිත් කයිය ගැහුවා, එයා දන්නවා රට ගොඩ දාන්න එයාට පුලුවන් කියලා..රනිල් ට ආයිත් නො එන්න ම ටිකට් එක ලැබෙනවා නොවැම්බර් වෙන්න කලින්. ඒක සෑහෙන්න විශ්වාසයි.
@aribro2830
@aribro2830 4 ай бұрын
තමුසේ සනීපෙන් ඉන්නවද
@jagathkrishantha6756
@jagathkrishantha6756 2 жыл бұрын
පට්ට. වෙරිගුඩ් නයිස්. කන අතගෑව සනීපෙට.
@chathurangabandaramusic
@chathurangabandaramusic 2 жыл бұрын
ඒක මරු ❤️❤️
@qcman7013
@qcman7013 2 жыл бұрын
❤️තව ටිකක් සවුන්ඩ් තිබ්බනම් නියමයි...❤️
@NuwanSanjeewa-f6w
@NuwanSanjeewa-f6w 4 ай бұрын
ජයවේවා akd❤❤❤❤❤❤
@thakshilamaduri2628
@thakshilamaduri2628 2 жыл бұрын
Niyamai aaa super
@MrSleeping
@MrSleeping 2 жыл бұрын
හිනාවෙන්න දෙයක් නෑ මේක තමා ඇත්තටම මිනිස්සු හිතන විදිහ 🤣
@dammikawansatilake6599
@dammikawansatilake6599 5 ай бұрын
චූටිමල්ලි, පොඩිමල්ලි මේ රටේ මිනිස්සු හිතන විදිය නෙවෙය් රනියගෙ ලොල්ලො හිතන විදිය!
@anushkagunathilake
@anushkagunathilake 2 жыл бұрын
සුපිරි ❤️❤️❤️❤️
@dimuthdushyantha5157
@dimuthdushyantha5157 2 жыл бұрын
Api podikale idan oyala dennage fansla
@thehungrysrilankanwonder3726
@thehungrysrilankanwonder3726 2 жыл бұрын
හොරු කාපු රට හදන්න හොරුම භාරගන්න එක වෙනම ආතල් එකක් මිත්‍රවරුනේ
@12thbatchlucmed202-i
@12thbatchlucmed202-i 5 ай бұрын
😂😂😂Umba danna economy kapan gu
@arunaroshan9856
@arunaroshan9856 2 жыл бұрын
විහිළු කතා උනත් මේක තමා ඇත්ත......
@manojjayawardena1065
@manojjayawardena1065 2 жыл бұрын
සුපිරි සුපිරි
@prasadvlog6754
@prasadvlog6754 2 жыл бұрын
තියෙන දෙයක් පරිස්සම් කරගෙන ඉන්න වෙයි. දිලිත් උන්නැහේ හෙට අනිද්දා බොලාල දෙන්න දෙරණෙන් එලවයි.
@DilaVlog739
@DilaVlog739 2 жыл бұрын
මල්ලි ලස්සනට කරනවා මේක නම් දීලා තියෙනවා රිදෙන්න 😂😂
@chanuthnethsara-m8j
@chanuthnethsara-m8j 6 ай бұрын
👍🇱🇰පට්ට චුටි මල්ලි පොඩි මල්ලි චැනල්🙏
@chamarajeewantha3139
@chamarajeewantha3139 2 жыл бұрын
ඒක මරු... congratz දෙන්නටම... මටත් බය මුන්දල රට ගොඩදායි කියල තමා😛 පේනවනේ දැන් ගොඩගිහිල්ලා තියෙන තරම 🤭🤭 කෝකටත් හැබැයි පරිස්සමෙන් කොල්ලො 🤭
@sanduart6995
@sanduart6995 2 жыл бұрын
😂😂😂 sirama tamai ekanm
@MsIndeewara
@MsIndeewara 2 жыл бұрын
ammoh supiri concept eka chooty malli.. patta dennama.. ❤️❤️
@ilankumaran1828
@ilankumaran1828 4 ай бұрын
මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා
@amith.u.kumarasinghe
@amith.u.kumarasinghe 2 жыл бұрын
ඇත්තටම අපේ උන් හිතන් ඉන්නෙ ඔහොම තමා😂😂😂
@Helianthusannuus-i7c
@Helianthusannuus-i7c 4 ай бұрын
අනුර රට ගොඩ දාන හැටි ගැනත් වැඩ සටහනක්‌ කරන්න.
@dineshdissanayaka2066
@dineshdissanayaka2066 2 жыл бұрын
අපේ අය නෙවෙයි දෙරණෙ උඹල හිතාගෙන ඉන්න හැටි 🤣
@maheshmadusanka4410
@maheshmadusanka4410 2 жыл бұрын
ඇත්තම තමා...
@GayanEranga-r6g
@GayanEranga-r6g 4 ай бұрын
සුපියක් good luck
@kaputakak-kak
@kaputakak-kak 4 ай бұрын
ජනතාවව බුද්ධිය පහල වේවා 21 ... horu elawamu
@nayanarangakodithuwakku7672
@nayanarangakodithuwakku7672 2 жыл бұрын
මේවා නාකි සෙට් එකට අහන්ඩ දෙන්න ඕන😂😂
@dhanushkakiller5822
@dhanushkakiller5822 4 ай бұрын
සිරාම කතාව
@DonJaya-lr8xh
@DonJaya-lr8xh 4 ай бұрын
❤❤❤😂😂😂😂😂😂niyamay 😂😂😂sombiyater
@nevilperera5916
@nevilperera5916 6 ай бұрын
Supiri a niyameta deela tiyanawa.😂😂😂😂🎉
@janith.bandara
@janith.bandara 2 жыл бұрын
Her Majesty the Queen
@PahanTravel848
@PahanTravel848 2 жыл бұрын
Ammo Thada Wedida Manda Bro.... ✊ ........ 👉🙌👍👌🙏
@Gunathilaka-f5p
@Gunathilaka-f5p 4 ай бұрын
අපේ රටේ ගවසම්පත හිතන් ඉන්නේ මෙහෙම තමයි 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@RienzieSilva-j3o
@RienzieSilva-j3o 4 ай бұрын
Buffalo soldiers
@dumindaherath6785
@dumindaherath6785 2 жыл бұрын
අම්මෝ ඒක🤣🤣
@kumarathilak
@kumarathilak 6 ай бұрын
එල එල පොඩ්ඩෝ.... චුට්ටෝ... ඔහොම යo.....
@sachinthawijesiriwardana9772
@sachinthawijesiriwardana9772 2 жыл бұрын
ඒක පට්ට
@manojwijesooriya2574
@manojwijesooriya2574 2 жыл бұрын
මේ‍කනං බුදු අම්‍මෝ😍😁
@prasanganiroshan9965
@prasanganiroshan9965 2 жыл бұрын
ඒක පට්ට 🤣
@dgjayaratne5573
@dgjayaratne5573 2 жыл бұрын
Anchcawatha sankara. Niwan suwa labewa!
@anjanasatharanga
@anjanasatharanga 2 жыл бұрын
හැහ් 5 පාරක් ඇන ගත්තු එකා.
@nelumsanjaya3646
@nelumsanjaya3646 2 жыл бұрын
Very good one
@sanathjayasuriya5661
@sanathjayasuriya5661 4 ай бұрын
Ranilta niyatha jaya😊
@danushkafrenando3676
@danushkafrenando3676 3 ай бұрын
😂
@madhurangaprabath5180
@madhurangaprabath5180 3 ай бұрын
පස්සෙන් යන්න තාච්චිය තියන් වැටෙන ගොම ටික අල්ල ගන්න..😂😂😂😂
@hemathrukshan4438
@hemathrukshan4438 2 жыл бұрын
patta
@harshahettiarachchi7796
@harshahettiarachchi7796 2 жыл бұрын
ඇත්තටම දැන් ඉන්න බොරු නායකයො හිතන්නේ ලෝකෙන් ණය අරගෙන රට හදන්න පුළුවන් කියලා, මෙච්චර සම්පත් තියෙන රටෙන් ප්‍රයෝජනයක් ගන්න කිසිම අදහසක් නෑ.
@vagiraboccadasse797
@vagiraboccadasse797 2 жыл бұрын
The super set at Indeed thanks from europ .. othena anande ranwala sir mathakaye ? . from europ .
@RoshanGunasekara-ym5ps
@RoshanGunasekara-ym5ps 4 ай бұрын
Goda damma kiyala hithana Moda ralak inna eka dukai unge gonkam Honda apitath vidawanna wena ekai awla
@dimuthdushyantha5157
@dimuthdushyantha5157 2 жыл бұрын
Patta ❤️
@dhammadhana1989
@dhammadhana1989 2 жыл бұрын
awesome
@dhanushkakiller5822
@dhanushkakiller5822 4 ай бұрын
සුපිරී❤
@Foodie34577
@Foodie34577 2 жыл бұрын
මරු 😂
@nadeepkumara1106
@nadeepkumara1106 5 ай бұрын
Ranil godathapu widiya new dannako
@kasundanushka8022
@kasundanushka8022 2 жыл бұрын
Supiri ❤️🔥
@NADEESHAN12
@NADEESHAN12 2 жыл бұрын
රනා රනා 😂😂
@h.b.dissanayake4131
@h.b.dissanayake4131 4 ай бұрын
නියමයි කොල්ලො
@ranilasanka8337
@ranilasanka8337 2 жыл бұрын
බුදු අම්මෝ......😜😜😜😜
@ishankaatukorala4052
@ishankaatukorala4052 2 жыл бұрын
එළකිරිස් 😀
@chandimabandara1995
@chandimabandara1995 Жыл бұрын
Ranil..Maha Gona..Ape Rate Gon Ralata..
@michaelrajaratne3713
@michaelrajaratne3713 4 ай бұрын
Your majesty / Elizabeth
@asharaperera7450
@asharaperera7450 2 жыл бұрын
හොයන්න බැරි වෙන්න ඔබ දෙපළටත් ආතල් එකක් දෙයි, පරිස්සමින්. අරගලයට ජයවේවා
@inokasewwandi1022
@inokasewwandi1022 5 ай бұрын
Ranil 💚💚💚💚💚💚
@danushkafrenando3676
@danushkafrenando3676 3 ай бұрын
😂
@MgSamaranayaka-f1k
@MgSamaranayaka-f1k 5 ай бұрын
ජෛව ඔබේ රංගනය විශිෂ්ටයි
@BandaraManike-mg3wo
@BandaraManike-mg3wo 4 ай бұрын
එලකිරි ඔයාලා😂😂😂😂😂😂😂😂😂
@DHAMMALOKA
@DHAMMALOKA 5 ай бұрын
අම්මප රනිලා ඔහොමම කතා කරලද දන්නෑ, ලංකාව යංතම් මේ තරමටම හරි ගැට ගැහුවේ. අද අගෝස්තු 03 2024 මේක ඇහුවම මට හිතුනේ එහෙමයි. කලිසම හැලුනත්, රනිලා තමයි වැඩ්ඩා.
@terauae
@terauae Жыл бұрын
😂😂😂❤❤
@chamothchamoth8593
@chamothchamoth8593 2 жыл бұрын
අඩෝ රැජිනත් එක්ක කෑල්ල තමා මරු 😂😂
@outofreach3720
@outofreach3720 2 жыл бұрын
මුන් දැන් බය නැතුව නම කියලම කියනවා..
@nayanapadmini1226
@nayanapadmini1226 Жыл бұрын
නියමයි 🤣🤣🤣🤣🤣❤❤👌🙏🙏🇶🇦
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
,විහිළුවෙන් කිව්වත් මේවා ඔක්කොම ඇත්ත පුතෝ... රනිලා එහෙව් එකා
@GirlyKankanamdurge
@GirlyKankanamdurge Жыл бұрын
Oyaalage mee katha vilashaya ratan vatinava looks kusalana dnna vatinava a nee obala dennatama siyalu devi pihitai hondeee
@findingretreat
@findingretreat 2 жыл бұрын
මේ රට වෙනම ආතල් එකක්!!!ඇත්තටම වෙන්නෙත් මේකම තමා!!!
@ujithateron2412
@ujithateron2412 2 жыл бұрын
ටොඉයන්ට හා බයියන්ට මේවා තේරනවද දන්නෙ neha..😅😅😅😅
@shan8185
@shan8185 2 жыл бұрын
අම්මෝ ඕයි 😂
@JayathilakeSamaraweera
@JayathilakeSamaraweera 6 ай бұрын
විකුණුම් සිංහ අපිමේබයේ ඉන්නේ අපිවත් විකුනයිද කියල
@MrBro_140
@MrBro_140 2 жыл бұрын
ලංකවේ ඉන්න මැටි හරක් හිතන විදිහ
@nimeshAttendance-kv1yp
@nimeshAttendance-kv1yp 3 ай бұрын
Ada tath maru kathawa😂
@apkhorana7613
@apkhorana7613 2 жыл бұрын
100% ක් ඇත්ත ....
@lahirupradeep8930
@lahirupradeep8930 2 жыл бұрын
මම රනා🤣🤣🤣🤣🤣🤣
@ASHAN-RUWANTHA
@ASHAN-RUWANTHA 2 жыл бұрын
මසුරන් අදහස් හදවතින්ම Srilankikaii ✍️✍️🤫🤔😋😁😂😂🔊❤️
@PremaratneGallage-fk3lz
@PremaratneGallage-fk3lz 4 ай бұрын
මුන් දෙන්නා සල්ලි හම්බවංනව නම් ඕන සක්කිලි වැඩක් කරනව.
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
ammo eka 🤣
@danuprasad6451
@danuprasad6451 2 жыл бұрын
Ela 👊👊👊
@jayantharathnayake7611
@jayantharathnayake7611 4 ай бұрын
මොනා උනත් රනිල් රට ගොඩ දැම්ම තමා කුහකයො මොනව කිව්වත්.අපිට නායකයෙක් ඉන්නව කියල පෙන්නල දුන්න . කයිය නායකල දැන් හිනා වෙයල්ල.අනුරව අමාරුවෙ දාන්නෙ නැතුව රනිල්ට මේ පාර දීපල්ල හික්z...රනිල් තමා එකම මිනිහ.( මොනා උනත් අපි මාලිමාවට හික්z.) තෑන්ක්ස් බන් මෙව්ව දානවට. මුන්ඩ බටලන්ද මතකයි 2022 මතක නෑ.
@hirananilal8443
@hirananilal8443 4 ай бұрын
👍
@elawalukotuwa6073
@elawalukotuwa6073 2 жыл бұрын
@ පිස්සෝටික ගෙදර යනතුරුම අපි ගයමු.
@KinslyGomes-wc5ez
@KinslyGomes-wc5ez 6 ай бұрын
🎉
@namaliebentota8179
@namaliebentota8179 4 ай бұрын
OyageTrum kiyaweema sanpurnayenma waradi He is the best president
@thakshisenani3075
@thakshisenani3075 4 ай бұрын
Malimawata jaya wewa anura sahodaraya thamai ape janadipathi ❤❤❤❤❤❤
@GirlyKankanamdurge
@GirlyKankanamdurge Жыл бұрын
Maru maru maru supiri supiri
@spokeneds
@spokeneds 4 ай бұрын
🧭 මාලිමාවට ජය
@pradeepthilak661
@pradeepthilak661 4 ай бұрын
Her excellency 😂
@MadanayakeRuwan
@MadanayakeRuwan 5 ай бұрын
මරු මචෝ මාර ආතල්
@nalakam
@nalakam 2 жыл бұрын
🤣😅🤣 මිස්ට ඇම්ඩන්....🥲☠️
@gayashanamarawansha8126
@gayashanamarawansha8126 2 жыл бұрын
අපේ නාමල් බේබිව වැල් පාලමෙන් එගොඩ කරන්නෙ රනිලප්පච්චි තමා💪💪
Chooty Malli Podi Malli | Rata Pampori (රට පම්පෝරි)
1:18:29
Chooty Malli Podi Malli
Рет қаралды 98 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Apaya Saha Lankawa (අපාය සහ ලංකාව) | Chooty Malli Podi Malli
19:54
Pama Wadee Oba (පමා වැඩී ඔබ) | Chooty Malli Podi Malli
20:20
Chooty Malli Podi Malli
Рет қаралды 43 М.
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
حكايات العروي
3:30:02
abumedmed
Рет қаралды 668 М.