KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අඳුරන්න පුලුවන් ද රන්ජන්ගේ මේ හඬ කාගෙද කියලා? | Rangana De Silva
6:36
සටන පවා දුන් දෙරණ හසිත මල්ලිගේ වෙඩිම | Hasitha Liyena Wedding
42:04
Always be more smart #shorts
00:32
ТАМАЕВ vs ВЕНГАЛБИ. ФИНАЛЬНАЯ ГОНКА! BMW M5 против CLS
47:36
❌Все с ума посходили с этим хомяком🤦🏻♂️🤦🏻♂️ А вы играете?? #pov #story
01:00
터키아이스크림🇹🇷🍦Turkish ice cream #funny #shorts
00:26
වීදිය බණ්ඩාර ලෙස රන්ජන් | Ranjan Ramanayake as Veediya Bandara
Рет қаралды 42,224
Facebook
Twitter
Жүктеу
1
Жазылу 521 М.
Ranjan Ramanayake
3 күн бұрын
Пікірлер: 123
@shilitv-fo2vl
2 күн бұрын
කෝ රන්ජන්ට ආදරේ අය😊❤
@chamara4833
2 күн бұрын
ඇත්ත රංජා. ලංකාව වටින තැනක පිහිටා තියෙන්නෙ. ඒක තේරැම්ගත්තේ අනුර ප්‍රමුඛ මාලිමාව පමණයි. අනුර සහෝදරයා කරන කතාවල නැව් සම්බන්ධව හම්බන්තොට වගේ වරායවල් වලින් ගන්න ඕන ප්‍රයෝජන පැහැදිලි කරනවා ලස්සනට. මාලිමාවට ජය ❤
@THILINAKALHARA..
2 күн бұрын
මං වගේම රන්ජා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚
@user-ti3dl9jx6g
2 күн бұрын
කවුරු හිටියත් හදවතේ වීරයා බං😊
@chamikawimukthi9515
Күн бұрын
අඩෝ මටත් ❤❤
@chamikawimukthi9515
Күн бұрын
පිස්සුවෙන් වගේ අදරේ චරිතෙ දවසට මූන බලන්නම ඔන්නෙ කොයි වෙලේ fb ගියත් page එක බලලමයි එන්නෙ ❤
@sudarmagayan5066
2 күн бұрын
ආදරෙයි රන්ජන් අයියේ ❤️❤️❤️❤️❤️
@sadisi
2 күн бұрын
උද්දික ප්‍රේමරත්න ❤
@AthulaDinesh-ig3el
2 күн бұрын
Ranjan අයියාට ජයවේවා
@kumarisubesingha4706
2 күн бұрын
හැමදාම ආදරෙයි රන්ජන් අයියේ .සියලු පැතුම් ඉටුවේවා .❤❤❤❤❤❤❤
@Rmd289
2 күн бұрын
රංජන් ❤ Luckey....❤❤
@sampathsampathroo8672
Күн бұрын
රංජන් තමයි හදවතේ නලුවා...🎉🎉🎉
@RanjanRamanayakeSL
2 күн бұрын
Thanks thanks ❤
@lokatharanaya7744
2 күн бұрын
රංජන් අයියට ආදරෙයි එත් කියන්න ඕනි ලංකාවෙ සිනමාවෙ රජ කතායි වෙන රටවල කොපියි ඇරෙන්න වෙන නිර්මාණ බිහිවෙන්නෙ හරි අඩුවෙන් එක ගැන ඇත්තටම දුකයි
@hithuwakkarayo9776
2 күн бұрын
වීදිය බණ්ඩාර රාජධානිය අපේ ගම පාලින්දනුවර
@sandaruwijekoon2204
2 күн бұрын
වීදිය බණ්ඩාර අහසට පැන නැගිලා ජයේ බණ්ඩාර ගේ හිස කඳින් වෙන් කරපු කතාව මං කියවල තියේ....වීදිය බණ්ඩාර විසින් අතපත්තු නමින් අලුතින් නිර්මාණය කළ විශේෂ හමුදා ඛණ්ඩය ගැන...වීදිය බණ්ඩාර සහ සමුද්‍රාවන්ගෙ ආදර කතාව....වීදිය බණ්ඩාර විසින්ම ඇයට මරු වැළඳවීම වගේ කාරණා....මං කියවල තියෙ...
@chamikawimukthi9515
Күн бұрын
මොකේට ගියත් ආතල් එකක් දෙනවමයි 😂😂😂😂❤❤❤❤
@chamikawimukthi9515
2 күн бұрын
Oneshot එකේ වගේ රැව්ල දාන්න හරිද 😍 කොන්ඩෙ ඕනෙ ඒ වගේ
@Deveni.
Күн бұрын
සුපිරිම නිර්මාණයක් බිහිවෙයි වගේ❤️❤️👍
@prabashwarakavinda96
2 күн бұрын
Ranjan aiyege film akk ankan balagena hitiye
@1-sl
2 күн бұрын
Ranjan aiya ❤❤❤
@MaliniDadigamuwa-jv5jv
Күн бұрын
Congratulations! Wish you all the best.
@GAYIYA132
2 күн бұрын
Good luck uncle ❤
@ldcraft3597
Күн бұрын
Congratulations ..............රංජා.....👍🥰
@dinethmihiranga2518
Күн бұрын
සුපිරියක් වෙයි
@themiyasooriyabandara3682
Күн бұрын
සූරිය මුදියාන්සේලාගේ වීදියබංඩාර . මගේ වීරයා
@Image.249
2 күн бұрын
දුටුගැමුණුට අමතරව බුවනෙකබාහු රජකමත් දීලා 😮
@chamikawimukthi9515
Күн бұрын
මේ ෆිල්ම් එකේ ගැම්ම වෙන්න ඕනෙ ඔයා හරිත 💪
@sandaruwijekoon2204
2 күн бұрын
වීදිය බණ්ඩාර රණශූරයෙක්....ජෝක් විදිහට කරන්න නම් බෑ...ඒ නිසා රන්ජන් අය්යෙ ඉස්සර කාලෙ රඟපෑවා වගේ ඔ්න..අතුල හඳගම,ප්‍රසන්න විතානගෙ කරපු ගාඩි වගේ වෙන්න ඕන මේ ෆිල්ම් එක
@wimalasooriyahimali3063
Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤..රන්ජන් අයියා ❤❤❤❤❤❤ බුදුසරණ ඔයට
@DelightfulBlackKitten-gj8oo
Күн бұрын
රංජන් නම් ගැලපෙන්නෙ නෑ 🥲
@chamikawimukthi9515
Күн бұрын
Ranjan tama galapenama kena ❤
@roshank.f2744
2 күн бұрын
ජය වේවා රන්ජන් අයියා ❤️❤️❤️🎊🎊🎊 ජය වේවා ❤️ සූබ පැතුම් ❤️❤️🎊🎊🎊
@Dimalsha123
Күн бұрын
Ranjaa❤
@hanryekanayake
Күн бұрын
මෙලව සක්විති රජ රන්ජා
@be_positive807
Күн бұрын
Maru 😌❤️
@sghsuusuugsjis3811
Күн бұрын
Ranjanta veediyabandarakiya amathanawanam sihalajathiyata maha aphasayak aparadayak
@chamikawimukthi9515
Күн бұрын
මොකද්ද යකෝ අපහසයක් වෙන්නෙ රට ජාතිය වෙනුවෙන් කතා කරපු මිනිහෙක් රංජන් ❤️ දේශපාලනය කරද්දි .. දැන්මේ කෙල්ලො බදාගෙන photo ගහල fb දදා පිස්සු කෙලියට .... 💔 නැත්තං උබවද ගැල පෙන්නෙ 😅 මේ box office film ගහපු නලුවෙක්
@SLKnown
Күн бұрын
Superstar Ranjan ramanayaka
@theresasamarakoon7137
2 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️good luck 🍀
@subashiniamarasingha2668
Күн бұрын
❤❤❤
@boykagaming1484
2 күн бұрын
රෂුත් ඇවිල්ලානෙ 😌
@user-ex6ei2bn1k
Күн бұрын
budu saranai oyata ranjan adarai
@krishanwijesinghe9054
17 сағат бұрын
රංජන් අයියා අපේ රටේ ජාතික වීරයෙක්❤️
@deepikand5722
2 күн бұрын
Ranjan sir lassana charitayakin dakinna puluwan jaya wewa sir ape cyprus ayage watupa gana strawa wisadumak aran denna sir gidak.pin🎉🎉😂🎉🎉
@anuranandalal-pq6yd
2 күн бұрын
💖💖💖
@ceylonuk6250
2 күн бұрын
❤❤
@user-ko1xr3zd3m
2 күн бұрын
❤❤❤❤
@nilminikren7843
9 сағат бұрын
Congratulations
@gdishxjsilmtgxxbjhehh3353
2 күн бұрын
❤❤❤❤❤❤
@user-kx3ee9kd5m
2 күн бұрын
Ranjan aiyata subapatum
@sandyk2449
12 сағат бұрын
🎉❤🎉
@rooricreations5497
6 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nilanthidissanayake8381
6 сағат бұрын
Good 🎉Luck 🎉congratulations
@chamikawimukthi9515
Күн бұрын
16:08 🤣🤣❤️💪💪😍
@Lakshithamadushanka295
2 күн бұрын
Good
@upulrathnayaka4827
Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ShashikalaEdirisinghe-xc5dk
14 сағат бұрын
Good luck
@HarshaKalum-l6j
2 күн бұрын
මිහිපිට දෙවිවොරු❤❤❤❤
@hanryekanayake
Күн бұрын
මොකක්ද මෙ නඩගම
@hanryekanayake
Күн бұрын
තිස්සලා හොද නලුවෙක්
@DelopaDelopa
2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@maheshdhanushka7911
Күн бұрын
කොනප්පු බණ්ඩාර කෝ?
@ranjeewadesilva210
2 күн бұрын
නියමෙටම තියෙයි මෙ වැඩෙ ඉතා ඉක්මනින් ජනතාවට බලන්න සලස්වන්න
@dilhaniperera1401
2 күн бұрын
🎉🎉🎉🎉🎉
@chamikawimukthi9515
Күн бұрын
Oneshot ගැම්ම ඔන්නෙයි වීදිය බන්ඩාර චරිතෙට පට්ටම ඇක්ශන් ටිකක් පෙන්නන්න හරිද Ai adit වගේ දාල kungfu fight ටිකක් ඇඩ් කරන්න ඔයාගෙ චරිතෙ ට ❤❤💪💪
@SLKnown
Күн бұрын
කලින් title එකෙ වීදියෙ බන්ඩාර කියල තිබ්බෙ
@SLKnown
Күн бұрын
උද්දික පුතා ඇවිල්ල ද
@dildesilva8426
2 күн бұрын
Ranjage kathawa supiri. Hora saha police natyath dakka. Horawa oken passe police ya allan athi wei kiyala sakai🤔
@BanukaSenarathne
2 күн бұрын
සරත් වීරසේකරයා හංසමාලිගේ බණ්ඩද?
@rv3540
Күн бұрын
ඉතිහාස කතා ටික විකුනන් කන එක නවත්තලා විජේ මහත්තය රගපෑව වගෙ ඇක්ශන් ෆිල්ම් ටිකක් ගහන්ඩෝ ❤😂
@SeyaJeewanthiMendis
Күн бұрын
කැමති නලු නිලි කැලක් ඉන්නවා ..ඉක්මනින් වීදිය බන්ඩාර ෆිල්ම් එක බලන්න ආසාවෙන් ඉන්නේ .
@ZeZe-qz4to
2 күн бұрын
N❤❤❤❤❤❤❤❤❤
@user-oz2wx9st5i
2 күн бұрын
Ranjanta adare karanne genu wetharane.akane athta😂😂😂
@YskJayamenike
Күн бұрын
Anjan nisa me film aka awhama balnna yana aya innwda😊
@dilanhemachandra9665
2 күн бұрын
Uddikath lankawata awillada bqn . Canada gya neda
@wilmegens6300
2 күн бұрын
Expath boru
@gayansadhikari9988
Күн бұрын
Vishwa ayiya adareyi
@BanukaSenarathne
2 күн бұрын
තිස්ස අත්තනායක කොලුකාර බණ්ඩද
@user-ti3dl9jx6g
2 күн бұрын
අපිත් ඉන්නෝ
@ude3333
2 күн бұрын
සමුද්‍ර දේවියගේ චරිතය කරන්නේ කවුද?
@laksithakumara
Күн бұрын
උද්දික පුතා
@jayavathimangalika8794
2 күн бұрын
💝💝💝💝💝💝💝👍💝💝💝💝💝
@fazlulameer3073
Күн бұрын
Why ranjan you join with this parts horu .
@chathura536
2 күн бұрын
2:39 රෙද්දක් ඇදන් කොහොම ආවද මන්දා…
@AsianTechnic
Күн бұрын
😂😂
@Hugo-ky8vm
11 сағат бұрын
උද්දික පුතාත් ඉන්නවා😂
@user-kx3ee9kd5m
2 күн бұрын
Addakchkatuma tirarachanayata nispadakatuma atulu dayakawana nalu nili semata apage subapatum adambarai mewani nirmanayak kirimata gath utsahayata istutiy ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@deepikand5722
2 күн бұрын
Uddika avith da
@nadk6697
Күн бұрын
Ewala wage apahu 🤣🤣
@sajithsandaru6390
Күн бұрын
රාවණා බලකායත් රඟපාන්න ඉන්නවද 😛😛
@sisirakumara866
Күн бұрын
ටිකිරි කුමරු තමයි සුපිරි වැඩ කරු ඔහුගේ චරිත යට කවුද
@nanayakkaralucky1361
Күн бұрын
O.M.G..ranajan Pada show pakkaliya
@Tom-hs8tm
2 күн бұрын
Piumi hansamali gana hodatama aththa danne oya ayye ath sadda na neda, apita kiyanna wenne okkoma hoda yaluwo malli kiyala thamai.
@neranjanrathnayake2936
2 күн бұрын
hora uddikayath innawane, boruwata weditiya ganna scene akatada?
@NiroshAsantha
Күн бұрын
මෙච්චර බොරු කරපු උද්දික film වලට ගන්න මුනට පිස්සුද ? ආ නෑ මල්ලි අපි තවම යාලුවෝ මල්ලි ....
@medhabasnagala2692
2 күн бұрын
Uttika puthath innawa...lajja nathiwa ...
@chamikawimukthi9515
Күн бұрын
14:53 බය ගෑවිලාවත් නෑ යකෝ 😹🤣❤
@starlitnews
20 сағат бұрын
රංජා ඇතුළු කීපදෙනෙක් හරිම සුදුයි. රහස කියනවාද?
@udenaranasinghe1707
12 сағат бұрын
අපේ ජාතික වීරයෙක් ගේ චරිතය මේවගේ කුපාඩි යෙක්ට දෙන එවුන් ට අසූචි ගහන්ඩ ඕනෑ ,ඒවගේම කසිප්පු බොන බුදුදහම ට අපහාස කරන අර w ජයසිරි වගේ එවුන් ට ත් හික්ශු චරිත දෙන එවුන් ට ත් අසූචි ගහන්ඩ ඕනෑ
@hutchhutch-uu8dr
3 сағат бұрын
යකෝ වීදියේ බන්ඩාර කියන්නේත් හොදම බඩුකාරයෙක් ,ඒතකොට තෝ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ චරිතය රගපාන එකා බුදු වෙන්න ඕනෑද,මී හරක 😅😅😅
@kapiladias9178
2 күн бұрын
යකෝ අපේ රාජාධි රාජ රජවරුන්ට අපහාස කරන්න එපා.....
@hutchhutch-uu8dr
Күн бұрын
මොකක්ද ප.. අපහාසේ ? තෝව දාන්නද කියන්නේ 😅😅😅
@chamikawimukthi9515
Күн бұрын
රංජන් විතරයි මට නන් සෙට් වෙන්නෙ මේ ෆිල්ම් එකට දාල තියන නලුවන් ගෙන් අනිත් උන් නාකි ලොන්තයො ටිකක් ඉන්නෙ😒💔
@bumblebee-ku1si
2 күн бұрын
3:44 poddak awl giya ne
@clipclub7062
2 күн бұрын
Ethana chora wunaa ne... 😂😂😂😂
@ndsamantha-ft4yu
13 сағат бұрын
රගපාන්න පුලුවන් එකෙක් දැම්මනම් හොදයි. රන්ජන් නම් වැඩක් නෑ. ඌට රගපාන්න බෑ. නිකන් දගලනව විතරයි.
@chamikawimukthi9515
9 сағат бұрын
Uba ranjan ge film bala nati ekek da koheda 😂
@dilshanproductions12
2 күн бұрын
හොර ගුබ්බැයමක්නෙ සෙට් එකම ෆිල්ම් එකේ ආටිස්ල ඇර
@priyanthamuthumunige3190
2 күн бұрын
Pissek vitarai
@erangaarunodaya7717
Күн бұрын
තිස්ස අත්තනායක එන කිසිම දෙයක් සාර්තක වෙන්නෑ සාමාන්‍යයෙන් .සරත් වීරසේකර තවත් අපතයෙක්නෙ.කොහොමවුනත් චිත්‍රපටය සාර්තක වේවා කියල පතනවා.
6:36
අඳුරන්න පුලුවන් ද රන්ජන්ගේ මේ හඬ කාගෙද කියලා? | Rangana De Silva
Rangana De Silva
Рет қаралды 342 М.
42:04
සටන පවා දුන් දෙරණ හසිත මල්ලිගේ වෙඩිම | Hasitha Liyena Wedding
Ranjan Ramanayake
Рет қаралды 234 М.
00:32
Always be more smart #shorts
Jin and Hattie
Рет қаралды 40 МЛН
47:36
ТАМАЕВ vs ВЕНГАЛБИ. ФИНАЛЬНАЯ ГОНКА! BMW M5 против CLS
Асхаб Тамаев
Рет қаралды 5 МЛН
01:00
❌Все с ума посходили с этим хомяком🤦🏻♂️🤦🏻♂️ А вы играете?? #pov #story
Gufee.medalin
Рет қаралды 8 МЛН
00:26
터키아이스크림🇹🇷🍦Turkish ice cream #funny #shorts
Byungari 병아리언니
Рет қаралды 27 МЛН
45:25
මම දැන් සීයා කෙනෙක්. හැඬූ කඳුළින් රයන් කියයි - දුවෙක් කියලා Doctor කිව්වේ | Cafe R with DEARO
Rangana De Silva
Рет қаралды 127 М.
5:29
''ආච්චි මම දෙන්නම් ලේ''රන්ජන් රාමනායක ලේ දෙන්න ගිහින් මොකද වුණේ
Siyatha TV
Рет қаралды 391 М.
36:11
හිරුණිකාට වෙඩි තියනවා
Saana show 'සෑනාශෝ'
Рет қаралды 48 М.
43:25
මියගිය තාත්තට මං අදත් ලියුම් ලියනවා.මගෙ එකම දුවට මෙහෙම වුණේ මේ ආත්මෙ මං කරපු වරදකට නෙවෙයි
Harindra Jayalal
Рет қаралды 749 М.
8:16
Ranjan with Tenison last call record - රන්ජන් රාමනායකගේ හා ටෙනිසන් කූරේ මහතාගේ අවසන් දුරකථන සංවාදය
Ranjan Ramanayake
Рет қаралды 1,1 МЛН
28:57
Lakai Sikai - Mala Kolam | ලකයි සිකයි - මල කෝලම් 😆😅
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 707 М.
13:39
ජාතියට පණ දෙන උමංදාවේ අරුම පුදුම කෑම!
Umandawa
Рет қаралды 80 М.
13:30
Un Okkoma Yaluwo Malli | Behind The Scenes
Ranjan Ramanayake
Рет қаралды 13 М.
1:27:27
අරුන් සිද්ධාර්ථ් ගෝඨාගේ ප්ලාන්ට් එකක් !|( වර්තමාන භාරකරු දිලිත් ජයවීර )
Upul Shantha Sannasgala
Рет қаралды 73 М.
23:08
Shooting Vlog | Shooting දවසක්| See You Shooting කරන්නේ මෙහෙම ♥️
Shalani Tharaka
Рет қаралды 76 М.
3:39
Төреғали Төреәлі - Қазақ полициясы (Бейнебаян)
Toregali Toreali
Рет қаралды 229 М.
2:53
Sadraddin - Jauap bar ma? | Official Music Video
SADRADDIN
Рет қаралды 3,8 МЛН
4:09
Janona
Release - Topic
Рет қаралды 823 М.
2:11
QANAY - Шынарым (Official Mood Video)
Qanay
Рет қаралды 293 М.
3:08
Bakr x Бегиш - TYTYN (Mood Video)
Bakr
Рет қаралды 520 М.
3:08
Көктемге хат
Release - Topic
Рет қаралды 203 М.
3:54
BABYMONSTER - ‘FOREVER’ M/V
BABYMONSTER
Рет қаралды 15 МЛН