අයිස්ක්‍රීම් කොත්තු කන්න ගිය රන්ජන් | Ranjan Ramanayake

  Рет қаралды 244,666

Ranjan Ramanayake

Ranjan Ramanayake

Күн бұрын

අයිස්ක්‍රීම් කොත්තු කන්න Frosty Roll ගිය රන්ජන් | Ranjan Ramanayake
සිරගතවීමට පෙර පටිගත කරන ලද්දකි.
#RanjanRamanayake
---------------------------------------------------------------
• Facebook : / real.rr
• Instagram : / ranjanramanayake
• Twitter : / ramanayaker
• Website : ranjanramanaya...
----------------------------------------------------------------

Пікірлер: 426
@RanjanRamanayakeSL
@RanjanRamanayakeSL 3 жыл бұрын
කෑම උයන මන්ත්‍රීතුමා, මෙතනින් බලන්න. kzbin.info/www/bejne/m3-2pZ9jgs5jhc0
@bintuyt5968
@bintuyt5968 3 жыл бұрын
Super 🔥🔥
@sewanallalk9173
@sewanallalk9173 3 жыл бұрын
wow 😍😍
@sudarmagayan9083
@sudarmagayan9083 3 жыл бұрын
Wooow 😍😍😍😍
@thilinimendis4541
@thilinimendis4541 3 жыл бұрын
අපි බැලුවා.නියමයි. ජේසු පිහිටයි....!!!
@buddibuddi6378
@buddibuddi6378 3 жыл бұрын
Oya kuda kiyane ko muli ma chanl aka karana
@නදුන්-හ9ග
@නදුන්-හ9ග 2 жыл бұрын
බොරු ඕනෙ නෑ පොලවෙ පය ගහල ජීවත් වෙන මනුස්සයෙක්.❤❤❤😟
@kavindusulochana
@kavindusulochana 3 жыл бұрын
හිරේ දාපු එකෙන් උනේ තවත් ජනප්‍රිය වෙච්ච එක විතරයි 💯❤
@nidulathewarapperuma5565
@nidulathewarapperuma5565 3 жыл бұрын
සිරා කතාව
@desandutech
@desandutech 2 жыл бұрын
ඇත්ත කතාව රන්ජන් අයියට කඩේ ගියත් කමක් නෑ.
@SamKwt-sy2jf
@SamKwt-sy2jf Жыл бұрын
Sirawata. Dan musical show nathiwenna. Minissu pissu watila. Mamanam mara Adarey.
@spearhead8908
@spearhead8908 3 жыл бұрын
මේ මනුස්සයාට අපි හැමදාමත් ආදරෙයි, අහින්සක මිනිස්සුන්ගෙ වීරයා ❤️
@yesprema
@yesprema 3 жыл бұрын
රන්ජන් අද සිරගත වෙලා. ඔය විදියට සිටිනව දුටුවාම හරි සතුටුයි රන්ජන් . ඔබ අහින්සක රටට අවශ්‍යම උතුම් මිනිසෙක් . තෙරුවන්. සරනයි. ඔබට.
@kevindj1374
@kevindj1374 3 жыл бұрын
මුලින්ම කණ්ණ දුන්නේ එයා ගාව වැඩ කරන අයට.. නිහතමානී මනුස්සකම දන්නා මනුස්සයෙක් ආදරේයි..❤🙏
@sathmikajayasundara2667
@sathmikajayasundara2667 3 жыл бұрын
😔🙏
@allgamesonmobile6814
@allgamesonmobile6814 2 жыл бұрын
😢😭
@thilinimendis4541
@thilinimendis4541 3 жыл бұрын
මේ නිහතමානිකමට මනුස්සකමට මම පුංචි කාලේ ඉදලම අාදරෙයි. ජේසු පිහිටයි.....!!!
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 3 жыл бұрын
😁😄😃😀🙏🏻👏🤲🏻🤚🤚✋
@kdd1527
@kdd1527 3 жыл бұрын
හිරේ දාපු එකෙන් ඔබතුමා තවත් ජනප්‍රිය වුන එක විතරයි වුණේ....ජනතාවගේ ආදරය තවත් වැඩි වැඩි වුන එක විතරයි වුණේ...ඔබතුමා හරි ම නිහතමානී මනුස්සයෙක්...ඔබ තුමාගේ වීඩියෝස් හැම එකක්ම අපි බලනවා...ඔබතුමාට ජය පතනවා...මේ රටට අවශ්‍ය ඔබ තුමා වැනි නායකයින්
@peaceandharmony4062
@peaceandharmony4062 3 жыл бұрын
රන්ජන් අයියා ඉක්මනට නිදහස් වෙන්න ඕන, අපි වෙනුවෙන් නගන හඬ හොදටම බැහැලා
@transcenddriveairport2941
@transcenddriveairport2941 3 жыл бұрын
අනේ ඔය අවුරැදු 5 ඉදලා අාපුදෙන් එතකොට 60 සමිපුර්නයි නැත්නමි අපේ තරැණ කොල්ලන්ගේ කේල්ලන්ගේ පුකවල් ඉවරයි
@aryarathne2479
@aryarathne2479 3 жыл бұрын
@@transcenddriveairport2941 Tho wage ballek
@dilshan006
@dilshan006 2 жыл бұрын
Ow 😎😎
@ranjithsenadeera3733
@ranjithsenadeera3733 2 жыл бұрын
@@transcenddriveairport2941 ai bn e ub kiyn ek tereenne na ni
@maliya766
@maliya766 2 жыл бұрын
@@transcenddriveairport2941 ube ouka gota leli gahala wage😅
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
රන්ජන් අයියා ඔබ පාර්ලිමේන්තුවේ නැති අඩුව මහජනතාවට දැනෙනවා ... ..👌👍💚😢
@hitihamywimala9691
@hitihamywimala9691 3 жыл бұрын
දැන් පාර්ලිමේන්තුව ටොයිලට් එක වගේ
@World_Of_Music123
@World_Of_Music123 2 жыл бұрын
ඔයා එන්න රන්ජ වෙනුවට 🤣
@amayanugawela7903
@amayanugawela7903 3 жыл бұрын
කියන්න වචන නෑ ..ඇත්තටම දුකයි..ඒත් හිත හදාගෙන සතුටින් ඇති කියලා හිතනවා..God bless you Ranjan ayya..Miss you so much 😢
@danu6521
@danu6521 3 жыл бұрын
හිරෙ දැම්මා කියලා පලක් නැහැ . ඒ යකඩයා ආයෙත් එනවා එදාට අපි බලමු . රන්ජන් අයියා ඔබට රට බාරයි අපි ඔබ සමගයි
@dilakshinihirangi4272
@dilakshinihirangi4272 2 жыл бұрын
තෙශිකගේ අම්මද?
@sudarmagayan9083
@sudarmagayan9083 3 жыл бұрын
Ranjan මැතිතුමනි ඉක්මනට ඔබතුමා nidahas wela enna rataviruwan wenuwen hadak naganna inne apita ඔබතුමා තෙරුවන් සරණයි ජය වේවා ඔබතුමාට
@kumarikwt5048
@kumarikwt5048 3 жыл бұрын
ඉක්මනින් නිදහස ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා බුදුසරනයි
@Mahinda71
@Mahinda71 3 жыл бұрын
රංජන් රාමනායක මහතා ඉක්මනින් නිදහස් වේවා බූදූසරණයි නිදහස් වූන දාට එක්රොක් වෙලා යම් යම් සැවොම පිලිගැනීමට
@shanikakumari7852
@shanikakumari7852 3 жыл бұрын
ඉක්මනින් නිදහස ලැබේවා බුදු සරණයි 🙏
@turinidilhani2656
@turinidilhani2656 3 жыл бұрын
ඉක්මනින් නිදහස ලැබිලා මෙවගෙසතුටින් ඉන්න ප්‍රාර්ථනා කරනවා
@imalkatechnicals5552
@imalkatechnicals5552 3 жыл бұрын
රන්ජන් අයිය එනකොට sub 1m වෙයි අනිවා
@nicemoment7028
@nicemoment7028 3 жыл бұрын
සත්‍ය ජයගන්නවා.. ඔබ‍ට ඉක්මනින් නිදහස ලැබෙනවා ආදරෙයි හැමදාම ♥️♥️♥️
@nilanthiperera809
@nilanthiperera809 3 жыл бұрын
Humble and generous kind leader bless you ...pls free for him...
@nilanthiepathirana5023
@nilanthiepathirana5023 3 жыл бұрын
මම දකපු නිහතමානී මිනිසා ආදරෙයි රන්ජන් ඉක්මනින් නිදහස ලැබේවා ඔබට 💕💕
@ddtwins7664
@ddtwins7664 2 жыл бұрын
ඔබතුමා නිහතමානී කෙනෙක් ඔබතුමා ඉක්මනින් හිරෙන් නිදහස් වේවා. ඔබ වෙනුවෙන් අපි ඉන්නවා. ඔයාට නිදුක් නීරෝගී බව ලැබේවා..!! ඔබතුමාට තෙරුවන් සරණයි..!!.
@vivekananthansinnathurai7321
@vivekananthansinnathurai7321 3 жыл бұрын
May God bless you Mr. Ranjan ..n keep you safe ......
@kavindabandara4930
@kavindabandara4930 3 жыл бұрын
දකිමකොටත් දුක හිතෙනවා .225 ටම ඉන්න හොදම මන්ත්‍රී තුමා.
@reetachandanie2810
@reetachandanie2810 3 жыл бұрын
ඉක්මනින්ම නිදහස් වෙලා එන්න ලැබේවා කියා ප්‍රාර්තනා කරනවා.ඔබ තුමාට ජේසු පිහිටයි.🙏
@chamindakumara3868
@chamindakumara3868 3 жыл бұрын
රන්ජන් සර්ට ඉක්මනටම නිදහස ලැබේවා!!!
@kaviskakaviska3143
@kaviskakaviska3143 3 жыл бұрын
ඉක්මනින් නිදහස ලැබේවා තෙරුවන් සරණයි 😥🙏🙏🙏🙏🙏😥
@KAUSHI.9999
@KAUSHI.9999 3 жыл бұрын
මෙච්චර නිහතමානීකමක්.. ❤
@madhushanianderson5333
@madhushanianderson5333 3 жыл бұрын
රන්ජන් අයියා හිරෙන් නිදහස් වුනාද හරිම සතුටුයි😍😍😍😍😘😘😘😘😘
@Mahinda71
@Mahinda71 3 жыл бұрын
අනේ තාම නිදහස් වනේ නෑ මදූෂානී මේ කලින් විඩීයෝ කරපු එකක් 😘😘
@madhushanianderson5333
@madhushanianderson5333 3 жыл бұрын
@@Mahinda71 අයියෝ එහෙමද මම හිතුවෙ නිදහස් කරලා කියල 😭😭😭😭😭😭😭😭💔
@anildesilva1086
@anildesilva1086 3 жыл бұрын
@@madhushanianderson5333 Etuma ikmaninma nidahas wenawa me vishwaye balayen.
@madhushanianderson5333
@madhushanianderson5333 3 жыл бұрын
@@anildesilva1086 මගෙත් එකම පැතුම එයයි ❤❤❤💕💕💕🙏🙏🙏
@sinhalasinhala3746
@sinhalasinhala3746 3 жыл бұрын
බුදු සරණයි ඔබතුමාට
@චතුරිකා.පියා
@චතුරිකා.පියා 3 жыл бұрын
නිහතමානී hithahoda Ranjan. මැතිතුමා Ekmanata නිදහස. Labawa Siyalumadawaviyan gama පිහිටායි Obata jayawawa kuwait🇰🇼.
@geethasangeetha1799
@geethasangeetha1799 Жыл бұрын
Wooooow👌 බුදු සරණයි දෙවි පිහිටයි අයියා 👍❤️❤️❤️❤️❤️
@slbeats_PG
@slbeats_PG 3 жыл бұрын
අඩේ අපට දුක හිත්තවනවා නේ ඕවා දදා😁😁😁😘
@kumariudaya6832
@kumariudaya6832 3 жыл бұрын
රත්තරන් රන්ජන් දෙවියන් ඔබ සුරකිවා..
@mopmop178
@mopmop178 3 жыл бұрын
බුදු සරණයි රන්ජන් රාමනායක මැතිතුමා ඉක්මනින් නිදහස් වේවා
@Salawithcover
@Salawithcover 3 жыл бұрын
මනුස්සයෙක් ❤️
@thanujakumarai7658
@thanujakumarai7658 2 жыл бұрын
Ammmoooo supiri ranjan , රාමනායක,
@nananalinie6785
@nananalinie6785 3 жыл бұрын
ආදරණීයයි ඒ සොඳුරැ මිනිසා
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
විඩියෝ කරලා දාන්නේ නැතුව තිබිලා නේ හොර ගෙඩියා..😍❤️
@aishadeen1140
@aishadeen1140 3 жыл бұрын
😅😅😂🇦🇪
@mr.654
@mr.654 3 жыл бұрын
රන්ජන් සර්ව ඉක්මනින් නිදහස් කරනවට කැමති අය කො ❤️ අහිංසක ම්නිස්සුන්ගෙ දුක හොදට අදුනන මන්ත්‍රී වරයා ❤️👍
@dulakshichathurika7495
@dulakshichathurika7495 3 жыл бұрын
@ЅANDUN ЅADARUWAN ඒක ඇත්ත.
@milhantecktamil7671
@milhantecktamil7671 3 жыл бұрын
Hariyata hari akka
@sadewlakshan7158
@sadewlakshan7158 3 жыл бұрын
ow
@dulajkavinda3909
@dulajkavinda3909 3 жыл бұрын
@@dulakshichathurika7495 Ekas L
@dulakshichathurika7495
@dulakshichathurika7495 3 жыл бұрын
@@dulajkavinda3909 ???????
@dulakshichathurika7495
@dulakshichathurika7495 3 жыл бұрын
අනේ.....කවද්ද ගත්තේ මේ වීඩියෝ එක.අපි බලන් හිටියේ වීඩියෝ එකක් එනකල්....
@eminemchamika4203
@eminemchamika4203 3 жыл бұрын
Meka koheda thiyenne
@නිසානිl
@නිසානිl 3 жыл бұрын
දැකගැනිමත්.සතූටක්
@ashayadubai7534
@ashayadubai7534 3 жыл бұрын
කවදාද එන්නෙ සර් එලියට පාර්ලිමේන්තුව බෝරින්...දෙවි පිහිටයි ඔබතුමාට
@gihansilva6170
@gihansilva6170 3 жыл бұрын
We love u ranjan aiyya☺🙏😘
@savinugaming2720
@savinugaming2720 3 жыл бұрын
Harima නිහතමානී
@maleeshadilshan2737
@maleeshadilshan2737 2 жыл бұрын
😥😥❤❤❤රන්ජන් සහෝදරයා අවන්ක මනුස්සයෙක් අපේ රටේ හිටිය ආදරේ හමදාම ❤❤😥😥
@infinitysupport2322
@infinitysupport2322 3 жыл бұрын
ජය වේවා ranjan මන්ත්‍රී තුමා
@amashawickramaratne9467
@amashawickramaratne9467 2 жыл бұрын
Aniwaren nidasa labiya yuthuma uthum hadawathzk ethi hrima nihathmani manussayek, one shot obta Jaya wewa!!! 🙏🙏🙏🙏💫❤️
@dilaniperera3840
@dilaniperera3840 3 жыл бұрын
Ranjan matitumani obata siyalu devange Phita lebenava 🙏🙏🙏🙏🇮🇹
@Desawan222
@Desawan222 3 жыл бұрын
රංජන්ට කැමති අය like එකක් දාන්න
@seriatysr7593
@seriatysr7593 3 жыл бұрын
Ranjan aiyea, jeasu pihitai!!!!medapearadiga api obatuma samagai. 💙💙🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 3 жыл бұрын
හදවති්ම රංජන්උත්තමයට ආදරෙ🌹🌷❤️❤♥️😭
@nishi6597
@nishi6597 3 жыл бұрын
Theruwan saranai oba thumata ikmanin nidahas wewa
@xcodes376
@xcodes376 3 жыл бұрын
ඉක්මනින් නිදහස ලැබෙන්න ඕනෙ😥😥😥
@disnichamara5982
@disnichamara5982 3 жыл бұрын
Api hamoma oyta adarei.god bless.
@gayanmadusanka411
@gayanmadusanka411 3 жыл бұрын
රංජන් එක්ක ඉන්න ආරක්ෂක නිලධාරීන්ට කෑම බීම වලින් අඩුවක් නෑ කියලා පේනවා
@prasadsameeraAK
@prasadsameeraAK 3 жыл бұрын
එල එල
@jina840
@jina840 3 жыл бұрын
රන්ජන් ඉක්මනින් ම එළියට එන්න . ඔබ එනතුරා අපි බලා සිටිනවා
@heartlinemusic
@heartlinemusic 3 жыл бұрын
Akath maru nee . niyamai jayawewa heart ❤️ line musicTV hamadamath oba samagai ranjan
@santhadammika6270
@santhadammika6270 2 жыл бұрын
Ranja oyage hinawa tamai maru .hinawen penne awanka ka.oba tuma parissan wenna .obage jeewite rate janatawata godak watinawa budu saranayi.
@Everything-z8r
@Everything-z8r 2 жыл бұрын
THERUWAN SARENAI. ..!!!***dirgaushe. ..LABETHWA. ..🙏🙏🙏
@imfaimfa623
@imfaimfa623 3 жыл бұрын
👍Ranjan Gun Gun රන්ජන් ගන් ගන්👍 ✌රන්ජන් අයියා මර්වින් සිල්වා අයියා පාලිත තෙවරප්පෙරුම අයියා✌ මේ වගේ තව අය එකතු වෙලා වෙනම වැඩ කරන්න ඕනේ
@anuradissanayake7448
@anuradissanayake7448 3 жыл бұрын
දැක්කත් සතුටුයි මෙතුමා💪
@sujeewakodithuwakku5680
@sujeewakodithuwakku5680 2 жыл бұрын
සුවහසක් හද බැඳගත් සොඳුරු මිනිසා.....!!!!👊🇱🇰👍
@thusharakadupitige3798
@thusharakadupitige3798 3 жыл бұрын
Mr Ramanayaka you're the humble MP ever i seen
@ruwan9121
@ruwan9121 3 жыл бұрын
Ane pau deiyane ranja 😞❤
@antanetliyanage.7247
@antanetliyanage.7247 3 жыл бұрын
ම්ව දැක්කහම දුක හිතෙනවා ආයෙ මේ වගේ වීඩියෝස් කවද බලන්නද....
@prabashbehethge1003
@prabashbehethge1003 3 жыл бұрын
👍🍮️🎂🍰🍦🥛🥃👍🙏🇱🇰☸️නියමයි රන්ජන් රාමනායක මැතිතුමා .
@Tktharik27
@Tktharik27 3 жыл бұрын
Sri Lanka 🇱🇰 one and only Super heart Super kindness Super human Super hero Super man RR ❤️
@ErzhenaGaldanova
@ErzhenaGaldanova 3 жыл бұрын
🖤
@ffgiha5398
@ffgiha5398 3 жыл бұрын
හලෝ රාජා
@bintuyt5968
@bintuyt5968 3 жыл бұрын
Bokka
@RanjanRamanayakeSL
@RanjanRamanayakeSL 3 жыл бұрын
Channel එක ශෙයා කරලා සප් එකක් දෙන්න ❤️❤️
@Sensai-u
@Sensai-u 3 жыл бұрын
Brooo
@ffgiha5398
@ffgiha5398 3 жыл бұрын
@@RanjanRamanayakeSL ලොක්කා
@Nissakau62
@Nissakau62 2 жыл бұрын
මම දැකල තියේ ඕව ඉන්දියාවේ හදනව.ඒත් මෙහේ හදනව දැක්කෙ පලවෙනි පාරට
@nayanamadagedara5472
@nayanamadagedara5472 3 жыл бұрын
Every 1 second god bless to you every 1 second god save you
@hitihamywimala9691
@hitihamywimala9691 3 жыл бұрын
Ranjan.❤️❤️❤️❤️❤️❤️
@asdasdasdasdf3073
@asdasdasdasdf3073 3 жыл бұрын
කොහෙද අනේ මේ කඩේ තියෙන්නේ හොයාගෙන එන්න හිතුනා 🍦 කොත්තුව කන්න
@englishforsrilanka2535
@englishforsrilanka2535 3 жыл бұрын
It sickens me to see the current parliamentarians bad mouthing this great man now that he's not in parliament to defend himself. I hope he gets out soon. Any updates admin? How is your financial situation?
@nishanthaanurasiri9603
@nishanthaanurasiri9603 3 жыл бұрын
Ranjan aiya oya anakam balan innawa ආයෙමත් me අසාධාරණ walata කතා karanna .හැමදාමත් hadawathy ඉන්නවා lokka oya
@dkjokertv5062
@dkjokertv5062 3 жыл бұрын
😥😥😥 නිහතමානිකමා😭 ඉක්මානට අවුරුදු 4 ගොවේවා
@darshanidananjala6763
@darshanidananjala6763 3 жыл бұрын
Next president wennama one
@vishwashehan3197
@vishwashehan3197 3 жыл бұрын
පියුමි හංසමාලිද ජනාධිපති ආර්යාව
@kevindj1374
@kevindj1374 3 жыл бұрын
@@vishwashehan3197 උඹේ අම්මා පවු
@bintuyt5968
@bintuyt5968 3 жыл бұрын
රංජන් නැති අඩුව අපිට දැනෙනවා😓😓😓😓
@shayamanilmini9140
@shayamanilmini9140 3 жыл бұрын
😓
@luckygaming5027
@luckygaming5027 3 жыл бұрын
ඔව්
@cammaliyon5443
@cammaliyon5443 3 жыл бұрын
🔥
@නිසානිl
@නිසානිl 3 жыл бұрын
ආදරෙයි.සර්.ආදරෙයි.සදාකල්
@ashennimsara966
@ashennimsara966 3 жыл бұрын
ආදරෙයි රන්ජන් අය්යා හැමදාම ❤
@kasunmethbandara7576
@kasunmethbandara7576 3 жыл бұрын
අම්මා තාත්තා දැක්ක වගේ 💋💓💓💓
@duleeshadamayanthi4846
@duleeshadamayanthi4846 3 жыл бұрын
Jana duka hadunana ape minisa ❤️🌍👌🤙
@nilminianthony9549
@nilminianthony9549 3 жыл бұрын
Duppath janatawa ge nihathamani weeraya obai. Oba ta jayama labewa.
@chandanimalwaththage4580
@chandanimalwaththage4580 2 жыл бұрын
Kelin katha karana kenek godak kamathi minissu oyata
@shandila3745
@shandila3745 3 жыл бұрын
Oya wage kenek 🇱🇰 ජනාධිපති wenna ona ranjan ayye,❤❤❤❤❤❤aniwareyenma ඉක්මනින් enna bs
@shehanitissera1125
@shehanitissera1125 3 жыл бұрын
Godak dukai dakiddi. Janathawage adaraniya hithawatha. ❤️❤️🙏🙏🙏
@uaeae2565
@uaeae2565 3 жыл бұрын
Me manussakama hamolangama thiyenam👍👍👍👍
@world724
@world724 2 жыл бұрын
හරිම හොද මනුස්සයෙක්
@srikanthsrikanth-zx6wv
@srikanthsrikanth-zx6wv 3 жыл бұрын
To miss you Mr Ranjan ♥️♥️♥️♥️🇦🇪
@HeiVaanRanjana
@HeiVaanRanjana 3 жыл бұрын
ලංකාවේ දේශපාලනය තිත්තයි...ඒත් ඒ තිත්ත ප්‍රසිද්ධියේ කතා කරපු එක සම්බන්ධයෙන් ඔබ ගැන ඇත්තේ හිතේ ගෞරවයක්..අපි අද සිටිනා රටවල තිබෙන ජීවත් වීමේ පහසුව,ආදායම් සහ රාජ්‍යය පුරවැසියන්ට ලබා දෙන සුබසාධන පහසුකම් දුටු විට අපේ රට ගැන අපේ මිනිස්සු හමොම් ගැන ඇතිවෙන්නේ පුදුම දුකක්...ඒත් රට කවදා හැදේවිද කියලා කියන්න පුළුවන් තත්වයක් පේන මානෙක නෑ. ඒ ගැන කෙලින් කතා කරන්න හිටපු මනුස්සයෙක් ඔබ.කණගාටුයි! ( වෙලාවක් තිබුණොත් ෆින්ලන්තයේ වීඩියෝ බලන්න මගේ චැනල් එක පැත්තටත් ඇවිත් යන්න කියලා ආරාධනා කරනවා )
@suppicreations4722
@suppicreations4722 3 жыл бұрын
niyamai
@asanthisilva1073
@asanthisilva1073 3 жыл бұрын
ඉක්මනින් නිදහස් වෙිිවා ප්ර්ථනා කරනවා
@karunakaruna2391
@karunakaruna2391 3 жыл бұрын
Ape ranjan sir ta ikmanin nidahasa labewa 😭😭🙏🙏🙏
@සංදීපසාවින්ද
@සංදීපසාවින්ද 2 жыл бұрын
මනුස්ස කම දන්න මහත්තයෙක්♥️
@jayanthisilvia3965
@jayanthisilvia3965 3 жыл бұрын
Balsitimi obaentura piyasabada😍😍😍😍❤❤❤🙏🏻🙏🏻🙏🏻
@worldmobile5473
@worldmobile5473 2 жыл бұрын
Hai okhomada mahathtaya oyalah hamoms hodin nahda ennah .oyala hamotamah budu saranayai
@Dewaka2004
@Dewaka2004 3 жыл бұрын
Patta 😁😁💪
@lasanthasoysa2883
@lasanthasoysa2883 3 жыл бұрын
නියමයි රන්ජා
@priyapriyantha1603
@priyapriyantha1603 3 жыл бұрын
Me anduwe unta henama gahanna ona. Oya giya tana hira gedarak nowa eya raja gedarak karagena athi aiye. Oyata ranjan aiye budusarani. 🙏
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 79 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 124 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 29 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 253 М.
රන්ජන්ගේ තරුණ බවේ රහස
8:51
Ranjan Ramanayake
Рет қаралды 174 М.
air lanka
6:19
Tikka
Рет қаралды 2,1 М.
පුංචි රැප් Star
5:33
Noize TV
Рет қаралды 615 М.
ෆොන්සේකා මාලිමාවට යයි..?
12:47
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 79 МЛН