විල්සන් කරූ , රෙක්ස් කොඩිප්පිලි , ජීවන් , රන්ජන් ආතල් පාටි එකක්. | Ranjan Ramanayake

  Рет қаралды 681,809

Ranjan Ramanayake

Ranjan Ramanayake

3 жыл бұрын

#RanjanRamanayake #WilsonKaru
සද ගිලුනත් හිරු ගිලුනත්. මට කමක් නැ..
තරු වැටුනත් මල් හැලුනත් .මට කමක් නැ
කරු මා ලග සිටිනවනම්
කමක් නැ.. කමක් නැ.. කමක් නැ..
---------------------------------------------------------------
• Facebook : / real.rr
• Instagram : / ranjanramanayake
• Twitter : / ramanayaker
• Website : ranjanramanayake.org/
----------------------------------------------------------------
Music Info: AShamaluevMusic - Nostalgy.
Music Link: • Nostalgy - by AShamalu...

Пікірлер: 2 600
@KAMAJ
@KAMAJ 3 жыл бұрын
Expendables Sri Lankan Edition. We need that movie. All our childhood silver screen villains in one video. May god bless all of you.
@maheshvidurankasahabandu9159
@maheshvidurankasahabandu9159 3 жыл бұрын
@@PrasannaAloka asfafafdaad
@maheshvidurankasahabandu9159
@maheshvidurankasahabandu9159 3 жыл бұрын
Falfal
@maheshvidurankasahabandu9159
@maheshvidurankasahabandu9159 3 жыл бұрын
Dafakalfadafalfafafaalfafafalfal
@maheshvidurankasahabandu9159
@maheshvidurankasahabandu9159 3 жыл бұрын
@@PrasannaAloka falfafalfallafllfaafdalfa
@maheshvidurankasahabandu9159
@maheshvidurankasahabandu9159 3 жыл бұрын
@@PrasannaAloka a
@dineshjayasekara8373
@dineshjayasekara8373 3 жыл бұрын
සිනමාවේ පෙම්වතුන් සහ දුෂ්ටයන් සැබෑ ජීවිතයේ ලෙංගතු ලෙස දැකපු අවස්ථාවක්.... ස්තුතිය රංජන් රාමනායක ගරු මන්ත්‍රී තුමාට
@shiranmadhushanka9825
@shiranmadhushanka9825 3 жыл бұрын
එකෙන්ම 💪💪💪
@wasanthawimalaweera876
@wasanthawimalaweera876 3 жыл бұрын
Ayi ekata dakala nadda kalin
@hemantharupasinghe7569
@hemantharupasinghe7569 2 жыл бұрын
මර්වින් ජයතුoග , සොමි රත්නායක තමයි අඩු
@user-fv9kp4bu4m
@user-fv9kp4bu4m Жыл бұрын
අනිවාර්යන්ම ❤❤
@sureshpriyantha6194
@sureshpriyantha6194 3 жыл бұрын
අපේ සිනමාවේ චන්ඩි ටික ආදරෙයි ඔක්කොටම ..රන්ජන් මහත්තයෝ මේක තමා මනුස්සකම කියන්නේ..Respect කියන්න වචන නෑ ඔක්කොටම බුදුසරණයි .🙏
@roshansampath6216
@roshansampath6216 6 ай бұрын
ආදරෙයි රන්ජන් අයියේ ඔයාට හැමදාමත් ඔයාගේ මනුස්සකම අපි හැමදාම දැක්කා❤
@randuchon8330
@randuchon8330 7 ай бұрын
රෙක්ස් කොඩිප්පිලි / විල්සන් කරු මහත්මයාණෙනි ඔබ දෙදෙනාට අජරාමර නිවන්සුව ලැබේවා 😢😢🙏
@piyumaljayaweera1807
@piyumaljayaweera1807 3 жыл бұрын
අන්තිම ටික 😭කොච්චර යාලුවෝ හිටියත් වැඩක් නෑ බම් කරදරයක් උන වෙලාවට ලග නැත්තම් . ඒ අතින් ඔයාලා සුපිරි 😍
@prasannam9129
@prasannam9129 3 жыл бұрын
මනුස්සයෙක් මැරුණට පස්සේ ගුණ කථන සියයක් කියනවට වඩා ඔහු ජීවත් ව සිටියදී හිත හැදෙන්න එක වචනයක් කියන්න. ඒක කියන්න බැරි තරම් වටිනවා.
@pradeepshan4198
@pradeepshan4198 3 жыл бұрын
That’s correct
@nalindarshanarupasinghe4102
@nalindarshanarupasinghe4102 3 жыл бұрын
Patta wachana tika....
@kamaldealwis8386
@kamaldealwis8386 3 жыл бұрын
එ්ක නම් සහතික අැත්ත.
@skularathne138
@skularathne138 4 ай бұрын
කවුරු මොනවා කීවත් ඇත්තටම රන්ජන් අයියා හිත හොඳ මනුස්සයෙක් .අපිට ඒවා කොහෙත්ම වැඩක් නැ . හොඳ මනුස්සකම් හැ බැ නින්ම පිහිටලා තියෙනවා . ඒ
@imeshnew4842
@imeshnew4842 3 жыл бұрын
ඒ රජාව තනි නොකරපු එකට පින්🙏❤️❤️❤️
@nnvideo1494
@nnvideo1494 3 жыл бұрын
සිනමාවෙ දුෂ්ටය අඩනව,,,,ඇඩෙනව දැක්කම ,,කරූ ඔබට දීර්ඝ ආයු....රන්ජා හොද වැඩක් .....
@baladewabandara673
@baladewabandara673 2 жыл бұрын
සුපිරි රන්ජන් අයියේ නියමයි
@deraniyagaladhammasarather5347
@deraniyagaladhammasarather5347 3 жыл бұрын
එදා වෛර කරපු දුෂ්ඨයට අද මෙච්චර ආදරේ කරාද කියලා හිත ගන්නවත් බැ.... කඳුලක් ආවා නොදැනිම.. ඒ තරම්ම අපි ආදරේ කරනවා මේ කළාකරුවන්ට...
@lasithfernando475
@lasithfernando475 3 жыл бұрын
ඒක හොඳයි ඒත් මධ්‍යසාර භාවිතය වැරදියි
@wasanthawimalaweera876
@wasanthawimalaweera876 3 жыл бұрын
@@lasithfernando475 ow
@kevindj1374
@kevindj1374 3 жыл бұрын
@@lasithfernando475 aneh bn kohen hri weraddak hoyanna epa eyalage fun eka eyala ganne
@lasithfernando475
@lasithfernando475 3 жыл бұрын
@@kevindj1374 ඉතින් ගත්තදෙන්
@chandanamwr6916
@chandanamwr6916 3 жыл бұрын
රංජා කවදත් කරේ බොක්කෙ වැඩක් ඒකයි අපි මේ තරම් ආදරේ උඹට දෙයියො.මොකා මොනා කිව්වත් බොක්ක හොඳ එකා.අපේ එකා අවශ්‍ය වෙලාවට ඉන්න එකා.නියම වැඩක් මේකත්🙏
@sudarshanisilva4731
@sudarshanisilva4731 3 жыл бұрын
අනිවාර්යයෙන් 🤝
@mika111mika8
@mika111mika8 3 жыл бұрын
Aniwa'akenma'ranjan'aiya'janadipati'wewa'kiya'hadawatinma'parthna'karami'jayawewa🙏👍
@user-mf7xl5bg5b
@user-mf7xl5bg5b 3 жыл бұрын
ඉංදියාවේ හිටියනම් පොලිසිය ගාඩ් එකට තියන් වාහන පහ හයකින් යන සුපිරි නළුවෙක් තමයි කරු කියන්නේ කරුමෙට ඉතිම් ලංකාවේ නළුවෙක් උනේ 😨😨😨😪😪😪
@pandikora
@pandikora 3 жыл бұрын
sampoorna etta.....
@kcideaexperiment1326
@kcideaexperiment1326 3 жыл бұрын
Kthva bro
@kumaraconstruction863
@kumaraconstruction863 3 жыл бұрын
Dheshapalana thakkadinta rate minissu ravatenathakkal merata mehemmathamai habai indiyave vagenam dheshapalana thakkadinge palu arinne minissu...... monava karannada ape aunge konda pana nahane..??? ballange ata suppukarala hondata purudhuine.....???? lankava kavada dhiunuveidho.....?????????????
@susanthasampath8055
@susanthasampath8055 Жыл бұрын
සහතිකම ඇත්ත මාත් කියන්නේ ඒක තමයි එතුමා ලංකාව කියන මේ විශම ජඩ රටේ ඉපදුනේ පෙර අවාසනාවකට කලාකරුවන් අගයන උතුම් රටක ඉපදීමට ලැබුනා නම් ඔහුට විශාල ඇගයීමක් ලැබිලා.
@heshanmax963
@heshanmax963 Жыл бұрын
Sira kathava
@shemiperera1648
@shemiperera1648 3 жыл бұрын
හෙළ සිනමාවේ නියම රජවරුන් ටික කිවුවොත් වැරදි නෑ..කොච්චර බැලුවත් එපා නොවුන රංගනයක් මෙයාලා ලබා දුන්නා 😐😐.. හැමදාමත් ආදරෙයී
@sadumadu7454
@sadumadu7454 6 ай бұрын
මේ සෙට් එක නැති වෙච්ච කාලෙට ලංකාවෙ සිනමාවත් ඉවරයි. 😒😔
@nilanthirenuka7960
@nilanthirenuka7960 3 жыл бұрын
පවු අප්පා එක දවසක් හරි පොලිස් කුඩුවට දාපු එක .එ මනුස්සයා දිහා බලද්දි දැන් ඔහුගෙ සක්තිය ටිකක් දුරවයි වගෙ පෙනවා පවු පවු ගොඩක් පවු ආදරෙයි කරැ අයියෙ
@sadunivihanga3187
@sadunivihanga3187 3 жыл бұрын
😥
@ramanigabadage3514
@ramanigabadage3514 3 жыл бұрын
Katy ayiya ...obta Jayawawa🖐️🖐️🖐️🖐️🖐️
@asankakumarage9771
@asankakumarage9771 3 жыл бұрын
Adarei karu mama
@danumlokaya8010
@danumlokaya8010 3 жыл бұрын
රන්ජන් අයියා, උබ කරපු දේ නම් එලකිරි. කරු අයියාට කියා ගන්න බැරි සතුටක් තිබුනෙ ...💕👍👍
@kdd1527
@kdd1527 3 жыл бұрын
Hi Ram Charan...
@canu4172
@canu4172 3 жыл бұрын
Ubanam lamissima thama
@niroshannu8299
@niroshannu8299 3 жыл бұрын
අපිට යන්න බැරි වේයිද කරු සර්ව බලන්න 😔😔 එන අය කෝ බලන්න
@punchipataw8424
@punchipataw8424 3 жыл бұрын
සිනමාවෙ සටන් විරයාව තනිනොකල රන්ජන් .සර් ..ඔබ ඇතුලු සියලුම දෙනට..ගොඩක් පින් ..🙏🙏❤❤❤❤
@user-rx3px4kc1c
@user-rx3px4kc1c 3 жыл бұрын
විජය කුමාරතුංග මහත්මයා හිටියනම් අද මෙ පාටියට එතුමත් පැමිනෙනවා...එහෙනම් තවත් ගොඩක් ලස්සන වෙයි..
@pradeepshan4198
@pradeepshan4198 3 жыл бұрын
Y are correct
@chandanamwr6916
@chandanamwr6916 3 жыл бұрын
අනිවා. නමුත් එතුමා හිටිය නම් අද මේ වගේ බලු වැඩ වෙන්නෙ නෑ සහෝ
@sanjayadinusha8252
@sanjayadinusha8252 3 жыл бұрын
අනිවාර්යයෙන්ම... එතුමා මෙතන ඉන්නවා... පුරා පුන් සඳ වගේ බබලාවි... ඒ වගේම වැදගත් දේ එතුමා මේ කාලේ හිටියා නම් මේ රටට මෙහෙම වෙන්නේ නෑ... කාලකන්නි, බඩගෝස්තරවාදී, වංචාකාර දේශපාලකයො අපේ රට කෑවා... උන්ට රට කන්න පුලුවන් වෙන්න රටට ආදරේ කරපු, මිනිසුන්ට ආදරේ කරපු මිනිසාව මැරුවා.... අද අපි අසරණයි විජය මැතිඳුනි....
@user-rx3px4kc1c
@user-rx3px4kc1c 3 жыл бұрын
@@chandanamwr6916 අනිවා..
@user-rx3px4kc1c
@user-rx3px4kc1c 3 жыл бұрын
@@sanjayadinusha8252 අනිවා සහෝ..මෙ ජාරා දෙශපාලුවො රටට ආදරෙ මිනිස්සු නැති කෙරුවා උන්ගෙ බඩගොස්තරෙ රැක ගන්න..
@manuelfernando9729
@manuelfernando9729 3 жыл бұрын
රන්ජා උබ මාර හොද මනුස්සයයෙක් බන්....මෙහම එකක් කරපු එකම ලොකු පිනක්
@nimaljeewani8520
@nimaljeewani8520 3 жыл бұрын
😍😍
@tiyanibihansa8427
@tiyanibihansa8427 3 жыл бұрын
Ow athatm godak hoda wdk meka❤️🙏
@dasunmaduhara7247
@dasunmaduhara7247 3 жыл бұрын
සිරාවටම ආ ❤️
@skularathne138
@skularathne138 4 ай бұрын
කවුරුත් මොනවා කීවත් ඇත්තටම රන්ජන් අයියා හරිම හිත හොඳ මනුස්සයෙක් ඒ නිසා අපි හරියට ගරු කරනවා .
@nimalshantha2766
@nimalshantha2766 3 жыл бұрын
කිරලපනේ ජනතාවත් සමග නිබදවම ජිවත්වන අවය්‍යජ මිනිසා විල්සන්කරැ ඔබට මගේ ප්‍රනාමය.!!!!
@shyamanhemakody785
@shyamanhemakody785 3 жыл бұрын
මේක හරිම වටින වැඩක් රංජන් අයියා. හරිම හෘදයාංගමයි
@rangaranga870
@rangaranga870 3 жыл бұрын
විරයොයි දුෂ්ටයොයි එකට එකතු වෙලා...ෆට්ටම ෆට්ට එකතුවක් .....දිර්ගායු වේවා සැමටම....😍😍😍😍
@mangalikasadakanthi8305
@mangalikasadakanthi8305 3 жыл бұрын
Mangalika
@himalifdo2080
@himalifdo2080 2 жыл бұрын
@@mangalikasadakanthi8305 😉
@sarathpremathilaka7134
@sarathpremathilaka7134 Жыл бұрын
@@himalifdo2080 I 88y
@manojnishan5818
@manojnishan5818 3 жыл бұрын
රන්ජන් අයියා ජිවන් මාමවයි අනිත් සිංහල සිනමාවේ චන්ඩි ටිකයි විල්සන් කරුව තනි නොකර ආදරෙන් බලන්න ආපු එක ලොකු දෙයක් ආදරේයි හැමොටම 😘😘😘
@charlesperera1625
@charlesperera1625 3 жыл бұрын
අනේ සහෝදරයා විල්සන් අයියා කර්පට් ආතල් ගන්නේ අපිද.
@nicemoment7028
@nicemoment7028 3 жыл бұрын
හරිම ලස්සනයි සුපිරි හමුවීමක්‌.. ඉන්නකොට තමයි සලකන්න ඕනේ ආදරෙයි හැමෝටම ♥️
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
Hi🌺🌺🌺🌺🌺
@sudarshanisilva4731
@sudarshanisilva4731 3 жыл бұрын
අනේ පවි හරියට දුකයි අවසාන ටික ඇහැට කදුලක් ආවා ජය වෙිවා රංජන් අයියේ ඔයා ගැන කියන්න වචන නැ 🙏❤️
@chootycat2922
@chootycat2922 3 жыл бұрын
ජීවන් විල්සන් රංජා රෙක්ස් බන්දු ටෙනි ස්තූති අපේ පොඩි කාලේ ලස්සන කලාට❤🤗
@anomashani3664
@anomashani3664 3 жыл бұрын
හරිම සංවෙදි මනුෂ්‍ය යෙක් සිනමාවෙ සටන් කරැ ඔබට තෙරැවන් සරනයි
@YasiruNiroshan
@YasiruNiroshan 6 ай бұрын
රංජන් අංකල් ඔයාල සුපිරි වැඩක් කලේ.මුල් ටිකේදි හිනා ගියා අනිතිම ටිකේදි දුක හිතුනා
@sasinimadhushika2380
@sasinimadhushika2380 3 жыл бұрын
රන්ජන් රාමනායක කලාකරුවානෙනි ඔබ ඇතුළු ඔහුගේ හිත සතුටු කල සියල්ලන්ටම පිං🙏❤️
@nilnethu8576
@nilnethu8576 3 жыл бұрын
ඔක්කොම චන්ඩි ටික සිංහල සිනමාවේ.තව අඩුයි.රන්ජන් රාමනායක ඔබට ස්තූති.දැක්කෙත් ගොඩාක් දවසකින්
@smruwan5721
@smruwan5721 3 жыл бұрын
Ranjan serga bodi gard kenek wendam mama asai
@buddikaprabath6263
@buddikaprabath6263 3 жыл бұрын
Adareiii😍😍😍😍
@koralageiranjan8442
@koralageiranjan8442 3 жыл бұрын
Adare karana karana hamadamath adare karana sinhala sinamahawama hollapu naluwo tikak,adarei hamadama
@charlesperera1625
@charlesperera1625 3 жыл бұрын
බිබී යසොදරත් බයිටක් වෙනකොට ගැනු හොදයි කියනවා..? හෙටක් තියෙයිද රටකට.
@chanalwithsadu8207
@chanalwithsadu8207 3 жыл бұрын
සුපිරි වැඩක් රන්ජා ඇතුළු සෙට් එකටම ආදරෙයි♥️ මේ වගේ දෙයක් කරලා විල්සන් කරූ ආදරනීය රංගධරයානන්ව තනි නොකලට👍 කරූ මාමාට ටිකක් වැඩිවෙලා වගේ 😁😁♥️♥️
@tharusandun1373
@tharusandun1373 2 жыл бұрын
පොඩි කාලේ හිතන් හිටියේ මේගොල්ලෝ දකින දකින තැන මරා ගන්නව ඇතී කියලා😁 ❤️❤️
@pddammika6061
@pddammika6061 Жыл бұрын
නි ය ම ඉ රත්තරන් 👍
@sujathamallawarachchi6601
@sujathamallawarachchi6601 3 жыл бұрын
අපේ සිංහල සිනමාවේ සැබෑ වීරයෝ ආදරෙයි හැමදාමත් ඔබලාට විජයත් හිටියානමි අද මේ පාටියේ තමයි ඒත් ජීවන් දැක්කම මට මතක් වුනේ විජයව ඒවගේමයි ජීවන්ගේ පෙනුම දැන් ලස්සන පාටියක් බුදු සරණයි සියළු දෙනාටම ❤🌹🙏
@thisaraabeykoon3412
@thisaraabeykoon3412 3 жыл бұрын
රන්ජන් අයියේ ඔයා නියම දෙයක් කළේ excellent ඔයාට ගොඩාක් පින් 😍😍☺️ 👍👍👍
@priyangashiromal9474
@priyangashiromal9474 3 жыл бұрын
රංජන් අයියා නුබ ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් .කියන්න වචන මදි නුබට
@nimalshantha2766
@nimalshantha2766 3 жыл бұрын
රංජා,ජීවන්, මම ඔබලා තුලින් විජය නැමති මනුශ්‍යකම් පිරි රංගධරයා දුටිමි. අාදරෙයි සැමදා දිවි තිබෙනතුරා.❤
@lahiruanjanadasanayaka4708
@lahiruanjanadasanayaka4708 3 жыл бұрын
සම්පුර්ණ වීඩීයෝ එක බැලුවා අන්තිම ටික බලන කොට ඇහැට කඳුළුත් අවා මෙි තමයි කලාකරුවන් ගේ සහෝදරත්වය දේශපාලන මතවාද වැඩක් නෑ රංජා උබ සුපිරි❤️❤️❤️
@shiranmadhushanka9825
@shiranmadhushanka9825 3 жыл бұрын
එකෙන්ම 💪😍🙏
@Rani4933-b8u
@Rani4933-b8u 3 жыл бұрын
බලන්න ලස්සන විඩියෝ එක. වැටුන හැම තැනකම රංජන් එතන.ඒත් දුකයි බඩ ඉරිගු නැති එක ගැන.එකමුතුකම දැක්කාම හරිම සතුටක් සැමදාම මේ එකමුතුකම රැකදේවා
@samithmadushan450
@samithmadushan450 3 жыл бұрын
Oya ratada inne
@sunsetnature3856
@sunsetnature3856 3 жыл бұрын
U mona naluwada badairiguwa iya
@samanpadmakumara1846
@samanpadmakumara1846 3 жыл бұрын
Ranjan aiye oya monawa nathat minissu gana hadawatinma hithana minihek gud
@i.3esa.472
@i.3esa.472 3 жыл бұрын
දුප්පතාගේ හිතවතා රංජන් රාමනායක. හැමෝම රංජන් අයියා වගේ හිතනවානම්.
@chandraalwis3874
@chandraalwis3874 3 жыл бұрын
රන්ජන් කියන්නේ පොඩි මිනිහා වේනුවෙන් පේනිසිටි කේනෙක් විජයකුමාර තුංග මහාතා වගේ අනේ මෙවගේ වෙලවක හිටියනමි😢😢😢
@stepbystep3740
@stepbystep3740 3 жыл бұрын
නළු නිළියො කියාගන්න උන් පූල් වල බස්සල ප්‍රසිද්දියෙ දාන රෙද්දෙ පාර්ටි වලට වඩා මේකෙ මනුස්ස කම ඉතිරිලා තිබ්බා
@charikamax984
@charikamax984 3 жыл бұрын
ow bn
@user-ye8pw3ij8n
@user-ye8pw3ij8n 3 жыл бұрын
❤❤ගොඩක් දුක හිතුනා අන්තිමට වින්සන් කරු අඩද්දී රන්ජන් හොද වැඩක් එයාගේ හිත සතුටු කරා හැමෝටම බුදුසරණයි ❤
@chathuranidharshika7532
@chathuranidharshika7532 2 жыл бұрын
රංජන් උබ නම් මිහිපිට දෙවියෙක් රත්තරන්. මේ ඉන්න විල්සන් කරූ රංගන ශිල්පියා සිංහල සිනමාව රැක ගන්න සේවයක් කල උතුම් මිනිසෙක්. බුදුම සරණයි කරූ මහත්තයා. දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම.
@travellife.
@travellife. 2 жыл бұрын
ගොඩාක් ආසාවෙන් බැලුවා.දීර්ගායු වේවා සියලුම කලාකරුවන්.🙏🙏👍👍👍ඒ වගේම හෙල සිනමාවේ දුශ්ටයා අපේ වීරයා විල්සන් කරූ,ඔබතුමාට අමා මහ නිවන් සුවය ලැබේවා.🙏🙏🙏😥😥😥
@DaneshRanasinghe
@DaneshRanasinghe 3 жыл бұрын
මේ තමයි ලංකාවේ ඉතිරි වෙලා ඉන්න සුපිරිම නළුවෝ ටික.මේ කට්ටියගේ තැන ගන්න පුළුවන් කෙනෙක් නැහැ තාම.විශේෂයෙන් රන්ජන්ගේ තැන ගන්න
@chamodhrathnayaka7909
@chamodhrathnayaka7909 3 жыл бұрын
Ranjangen dance ehema pissu hadenawane bn.. Hemal ehema kale.. 😂😂
@asiriasiri7554
@asiriasiri7554 6 ай бұрын
​@@chamodhrathnayaka7909hemal mona gobbayekda
@radical5279
@radical5279 3 жыл бұрын
ආදරෙයි ලොක්කා හැමදාමත් ❤❤
@renukasandamali9905
@renukasandamali9905 3 жыл бұрын
රන්ජන් ඇතුුලු සියලුම දෙනාට ආදරෙයි 🌺🌺🌺🌺🌺🌺🌺🙏
@eyathamaimeya7011
@eyathamaimeya7011 3 жыл бұрын
අපරාදේ රංජෝ අවුරුදු 4ක් බන්😥😥❣️❣️❣️
@spn5579
@spn5579 2 жыл бұрын
අපේ සිනමාවේ සුපිරිම වීරයෝ ටික එකම තැන .ප්‍රවිනයන් සියල්ලට නිදුක් නිරෝගී දීර්ඝ ආයූ ලැබේවා සියලු දෙවියන් රැකවරණයි බුදු සරණයි
@yasiksampath1479
@yasiksampath1479 3 жыл бұрын
හැමෝම වීරයො උනේ මේ මනුස්සයට පිං සිද්දවෙන්න තමයි💞
@crimeproductuion9973
@crimeproductuion9973 3 жыл бұрын
Yep
@sankajayashan6469
@sankajayashan6469 3 жыл бұрын
Ekatanam eduna yako😢😭
@sankajayashan6469
@sankajayashan6469 3 жыл бұрын
ලවාරියො මේක බලනකොට ඇස් දෙකට කදුලුත් අවා. 😭. හොඳ වැඩක්🙏. ආදරෙයි හැමෝටම. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා හැමෝටම.❤️❤️❤️❤️❤️❤️❤️
@himalifdo2080
@himalifdo2080 2 жыл бұрын
E😂
@sunilabeytunga6344
@sunilabeytunga6344 3 жыл бұрын
කොහොම කොතන කෙලෙස හිටියත් අපි කවුරුත් මිනිස්සු කියල කියල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පෙන්වා දුන්නා සියලු දෙනාට ස්වභාදහමේ ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා
@rukmanperera8052
@rukmanperera8052 3 жыл бұрын
ඔය ගොල්ලෝ වගේ අය නැතුව ගියොත් මේ වගේ දෙයක් බලා ගන්න ලැබෙන් නෑ සුපිරි රන්ජන් අයියා
@supunmalintha6950
@supunmalintha6950 3 жыл бұрын
මනුස්සකම උපරිමයි ලක්වාසී සියලුදෙනාම සතුටු විය යුතුයි ජන්ජන් රාමනායක කලාකරුවනී ඔබට බොහෝ පිං...❤🙏 ඔහූගේ සිතට සතුටක් දුන් සියලු දෙනාට පිං...❤
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 3 жыл бұрын
ෙකා.ෙහමත්.ෙමිව.ෙග්.කාලාකරැ.ෙවා්.අායි.බිහි.ෙවින්නැ.අැත්තටම.අාද.ෙර්යි.❤❤❤❤❤.ජිවන්අයියා.ලංකා.ෙහා්ස්පිඩල්.ඵ.ෙක්.ඉන්න.ෙකාට.මම.වැඩ.❤❤දැන්.මම.ඩුබායිවල.
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
කලාවට නැතිවම බැරි පිරිසක්.රන්ජන් අයියා නමි දැන් කලාවටයි ,දේශපාලනයටයි නැතිවම බැරි චරිතයක් .😆😆😆😆😆😆😆😆🤗🤗🤗😁😁😁
@isurusampath681
@isurusampath681 3 жыл бұрын
එහෙමද
@siriyanisiriyani4531
@siriyanisiriyani4531 3 жыл бұрын
Ow thamai
@isurusampath681
@isurusampath681 3 жыл бұрын
😎😎
@siriyanisiriyani4531
@siriyanisiriyani4531 3 жыл бұрын
Ai aulda
@isurusampath681
@isurusampath681 3 жыл бұрын
හොඳටම aul
@pemanandaliyanage129
@pemanandaliyanage129 4 ай бұрын
මැරුනම බලන්න එනවට වඩා කොච්චර හොදද.සුපිරි.තෙරුවන් සරනයි ඔබ සැමටම.🙏🙏🙏🙏❤️❤️❤️❤️
@sadunsuranga9077
@sadunsuranga9077 3 жыл бұрын
සෝබන නැතිව ලස්සනට සෙට් වෙලා.. ❤❤❤🤩🤩🤩🤩 Othanatath midea awanam thawa loke nethi news mawanawa
@ravindudilshan9784
@ravindudilshan9784 3 жыл бұрын
උබේ තියන ඒ මනුස්සකම වෙන එක දේශපාලුවෙක් ගාව නෑ රංජන් කියන්නේ සුපිරි චරිතටක් කවද හරි පොදු පෙරමුනේ ජනාධිපති අපේක්ෂාකයා
@user-vp8vc1xd5i
@user-vp8vc1xd5i 3 жыл бұрын
සුපිරි ආ👍👍😎
@sithumgamage3643
@sithumgamage3643 3 жыл бұрын
ඔව් ඒක නම් සහතික ඇත්ත.පක්ෂ බේද අපිට වැඩක් නැහැ .රන්ජන් කියන්නේ රත්තරං හදවතක් තියෙන සුපිරි මනුස්සයෙක් .
@mika111mika8
@mika111mika8 3 жыл бұрын
Ahema'wennda'kiyala'api'parthana'karmu'me'ratha'dukvidina'apinam'akenma'hode'jayawewa'👍👍👍🙏🙏
@anupushpakumara36
@anupushpakumara36 3 жыл бұрын
රන්ජන් රාමනායක කියන්නෙ හැමවෙලාවකම වෙනස් දෙයක් කරන වෙනස්ම චරිතයක් කියන්න අපි දන්නව.ඒකයි අපි හැමදාම ඔබ වෙනුවෙන් ඉන්නෙ.ජයවේවා හැමොටම.
@nalakamahengalappaththi404
@nalakamahengalappaththi404 3 жыл бұрын
සුපිරී.. සතුටුයි මේ විදිහට හරි මිනිහෙක් අසරණ උනු වෙලාවට දුක සැප හොයලා බලන්න තරම් මනුස්සකමක් තිබීම ගැන. 🙏👍❤
@user-qo6xs5hr4q
@user-qo6xs5hr4q 3 жыл бұрын
හොදම ටික එකම තැන කදුළු එනවා ඇත්තටම ස්තූති අපේ අනිත් අයත් මේ විදියට එකතු කරලා දවසක් සතුටු කරන්න ලොකූ පිනක් ඔබතුමාට ස්තූති දේශපාලනිකව මම ඔබතුමාට අකමැතී ඒත් කලාව රකිනවට නම් පට්ට ආදරෙයී කනගාටුයී කලා කරුවෙකු හැටියට තම රජය කාලේ කලාව ගැන බලන්න ඉදිරියේදී විවේචන වෙනුවට ජනතාව එක්ක කලාකරුවන් එක්ක හිටිය නම් ඒක ලොකූ දෙයක් ඔබතුමාගේ ගෞරවය ලැබෙනවාමයී ඔබට ජය...
@homapolagesl37ha46
@homapolagesl37ha46 3 жыл бұрын
සංවේදී කලාකරුවන් කියන්නේ ඇත්තටම මොවුන් වගේ අයට...රංජන් කවදත් ඔවුන් එක්ක ඉන්නවා ...ආඩම්බරයක් ..සිංහල සිනමාවට ආදරේ කරන අයට..❤🙏
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻💐💐💐🙏🏻🙏🏻🙏🏻
@chandanipriyadarshani2209
@chandanipriyadarshani2209 Жыл бұрын
​@@ranjanikariyawasam4814❤
@pasindurandika9130
@pasindurandika9130 3 жыл бұрын
මේකට like එකක් comment එකක් දන්න හිතක් එන්නේ නැත්තම් උබ සිංහල සිනමාව රස විදලා නැ සහෝදරයා ආදරේ සෙට් එකටම ❤❤❤❤❤
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 3 жыл бұрын
Covid neethi Keaduwa kiyala hena ledak daayida danne naa.
@tanisaranga1166
@tanisaranga1166 3 жыл бұрын
Aaniwa bro
@indranisilva6980
@indranisilva6980 3 жыл бұрын
Ow ow
@thebeautifulplace4466
@thebeautifulplace4466 2 жыл бұрын
රංජන් අයියා කියන්නේ හොද උණුවෙන හදවත් තියෙන මනුස්සයෙක්.Respect රංජන් අයියා...ඉක්මනටම ඔබට නිදහස ලැබෙන්න කියලා පතනවා..බුදු සරණයි ...
@manojdesilva6178
@manojdesilva6178 3 жыл бұрын
nice to see real heros gathering who ever organized appreciate...........God Bless You All....and Ranjan Aiya Iam with you.
@lalaniweerakoon940
@lalaniweerakoon940 3 жыл бұрын
රන්ජන්ඔබතමයිදුප්පතාගේ හිතවතා අවංකකමනසාමද⁣ කොහෙද දෙවියන්වහන්සේ ලස්සනරෑපයක්දිලා තියෙනවා 👍👍👍👍💕💕💕
@Hirusha_Senarathne
@Hirusha_Senarathne 3 жыл бұрын
Ranjan Ramanayaka is a very good person. He always help to other people.🤗. This is what I like most.❤️.Appreciate. Good luck Ranjan uncle.😊.
@-sick3308
@-sick3308 3 жыл бұрын
its true 🖤
@slviews5245
@slviews5245 2 жыл бұрын
ලංකාවේ හොඳම spirit එකේ දැනට ශේෂ වූ කීපදෙනෙක් ඉන්නවා දැකීම සතුටක් බුදු සරණයි ❤ ආදරෙයි
@RR-os9it
@RR-os9it 3 жыл бұрын
ඇතතටම ගොඩක් හොද දෙයක් කෙනෙක් ගේ හිතට සතුටින් සැනසීමක් දෙන්න පුලුවන් නම් ඉන්න කාලේ කෙනෙක් වෙනුවෙන් කල යුතු යුතුකම් කරන්න ඕනෑ ඔබලා සියලුම දෙනා කලේ ගොඩක් හොද දෙයක් හැමෝටම තෙරැවන් සරනයි
@vikasithalokayacricket2278
@vikasithalokayacricket2278 3 жыл бұрын
සියළුම දෙනාම සහයෝගයෙන් ඉන්න එක ගොඩාක් වටිනවා දිර්ඝායුෂ පතනවා සියළුම කලාකරුවන්ට බුදු සරණයි
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 3 жыл бұрын
A samagi beadeema. Harima sathutui. Harima aadambarai .
@sithumgamage3643
@sithumgamage3643 3 жыл бұрын
මේ වගේ සුපිරි චරිත අපිට නැති වුනාම ....ගුණ වයලා වැඩක් නැහැ ..ජීවත් වෙලා ඉන්නකොටයි මේ වගේ අගය කරන්න ඕන .නියමයි රන්ජන් අයියේ .ජයවේවා .
@thusaradamayanthi2433
@thusaradamayanthi2433 2 жыл бұрын
ekanam sahathika aththa
@umindubandara6484
@umindubandara6484 2 жыл бұрын
ඇත්තටම 2021දිත් සෙට් උනාම කියන්නෙ මේ සිංදුමයි.❤️
@chandrakoumari8581
@chandrakoumari8581 3 жыл бұрын
නියමයි ඇත්තටම අගය කල යුතුමයි .මේ මහත්මයාගෙ හිතේ තියන සතුට දෝරෙ ගලවනව .බුදු සරනයි ඔයාලට .💪💪💪💪💪💪🇱🇰👍👌
@renukasandamali9905
@renukasandamali9905 3 жыл бұрын
රන්ජන් ඇතුුලු සියලුම දෙනාට ආදරෙයි හැම දාමත් 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@robinlka984
@robinlka984 3 жыл бұрын
Ow. 💯💯
@charlesperera1625
@charlesperera1625 3 жыл бұрын
මිනිස්සු නොමග යවන මේවා හොදයි කියනවනම් හිතා ගතහැකි සමාජ බුද්දිය.
@mallika6841
@mallika6841 3 жыл бұрын
මෙහෙම තමයි වෙන්න ඕනෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි ජේසු පිහිටයි
@sethsrilanka
@sethsrilanka 3 жыл бұрын
සුපිරිම එකතුවක්,,, සතුට මෙතනයි,, හරිම ලස්සනයි ,, එහෙත් අවසානයේදි දුටු කදුල කළාකරු ඔබ සැමගේ හදවතයි,,❤️ ආදරණීය ඔබ සැමට දීර්ඝායුෂ වේවා !!!
@chathuranidharshika7532
@chathuranidharshika7532 2 жыл бұрын
කරූ මහත්තයා ඔබ තුමාට හැමදාම ආදරෙයි. නිදුක් වේවා. නීරෝගී වේවා. දීර්ඝායුෂ ලැබේවා. බුදු සරණයි. හැමෝටම.
@cryptonews8711
@cryptonews8711 3 жыл бұрын
ඒක නම් පට්ටම පට්ට මැතිතුමනි...ඔබ තුමා දන්නවනෙ ලංකාවෙ පොලිසියෙ සමහර උං ගැන...ඒකයි කරෑ මහත්තයට උනේ...
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 3 жыл бұрын
මේකයි නියම කළාකරැවන්ගේ සහෝදරත්වය කියන්නේ..කෙනෙක් කරදරේ වැටුනම එකතු වෙලා උදව් කිරීම තමයි මනුස්සකම..හැමෝටම නිදුක් නීරෝගි ජිවිතයක් ලැබේවා යැයි පතමි..
@NimalAmarawira-bq7lm
@NimalAmarawira-bq7lm Жыл бұрын
සුපිරි .වැඩක් .අදරේ මනූස්ස කම් කරාට .හැම කලා කරුවෙක්ම සතුටින් ඉන්න.රන්ජන් අයීයේ .ජිවත්ව ඉන්න වෙලේ.අගය කල යුත්තේ.කලා කරුවෙක් උනත්.ඔබ.කලේ.වච❤න වලීන් කියන්න බැරී තරම් අනර්ඝ .වැඩක්.ජයවෙවා .අදරේ ❤
@sahanmilindamilinda3669
@sahanmilindamilinda3669 3 жыл бұрын
මෙන්න මෙිිවා තමයි සුපිරි වැඩ.කියන්න වචන නැහැ.විශිෂ්ඨයි.මටත් එතන ඉන්න තිබුනනමිි කියලා හිතෙනවා.තෙරැවන් සරණයි හැමෝටම විශේෂයෙන්ම රන්ජන් අයියා.ඒ වගේම මගේ පාසැලේ ආදි ශිෂ්‍ය ජීවන් අයියා ජයෙන් ජයම වෙිිවා🙏❤️🤝
@shanthijayamanna3255
@shanthijayamanna3255 3 жыл бұрын
Sha...කට්ටිය set වේලා ada,නියමයිනේ ගොඩක් දවසකින් ඔක්කෝම එකට දැක්කෙ ..budusaranai සැමට .
@dharmasiridharmasiri6060
@dharmasiridharmasiri6060 3 жыл бұрын
හදවතක සතුට මෙසේ මතුකරගත් උදාර අවදිය අපකාටත් හිතට දැනුනේ සතුටහා දුක්මුසුවයි රංජන් සමග සියලුදෙනාටම තුති පුදමු
@user-ns1eg4mm5j
@user-ns1eg4mm5j Ай бұрын
ජය වෙවා සුබ වෙවා..අදරෙයි හැමොටම..💪♥️
@sadamalidenuwan3317
@sadamalidenuwan3317 2 жыл бұрын
මං මුලාවී...රන්ජන් අයියා ❤️ මේ වගේ video දෙන්න ....හදවතේ අමරණීය කලාකරුවන් ...ආදරෙයි හැමෝටම ❤️❤️❤️🎸🎸🎧🎧🔥🔥
@one5371
@one5371 3 жыл бұрын
අපේ මැරයෝ සෙට් එක..❤❤❤❤නියම චරිත පට්ට... ෆිල්ම් වල කට්ටිට මරා ගන්න්වා.... කරූ සහ රංජන් දෙන්නා... 😁
@sahankularathna1230
@sahankularathna1230 2 жыл бұрын
මොවුන් පිළිබදව කියන්න වචන මදි.... ජයවෙිවා.... හැමෝටම....
@madugayani8615
@madugayani8615 3 жыл бұрын
අනෙ ඒ ඇස්වල කඳුළු ...අන්තිමට දුක හිතුනා ...ඇත්තමයි රංජන් අයියේ ඔයාලට ගොඩාක් පිං..🙏 ඒ ඇස්වලින් උතුරන්නෙ සතුටු කඳුළු ....ඔබ තුමාලා හැහෝටම දිර්ඝායුෂ පතනවා 🙏 ...තෙරැවන් සරණයි !!! ❤️
@suresbro320
@suresbro320 3 жыл бұрын
මෙකනම් මාරම බලන්න සතුටු විඩියො එකක් ෆිල්ම් මැර සෙට් එක
@jeewithepoemjeewithepoem4713
@jeewithepoemjeewithepoem4713 3 жыл бұрын
අවංකවම සතුටක් විඳින්නට ලැබුණු කාර්යයක්...... මැරුණට පසු ගුණ ගායනා කුමට..... මේ සතුට ඔහුට ඇති ඇත්තටම . සහභාගිත්වය සහ සංවිධානය සුන්දරයි ........ කලාවේ සොඳුරු චරිත ..... ජයශ්‍රී .
@nishakumara1434
@nishakumara1434 3 жыл бұрын
Aththatama patta sathutui me de dakkama mulu hadawathinma adarei ape kala loke devi waruth innawa me de wenna thibune midia walin aliyata anna kalin ahema karala me vidiyata dammanam kochchara hodada danuth pattama sathutui ranjan oyanam aththatama kelin wada karana minihek akenma bokka ok
@asokaasoka7447
@asokaasoka7447 Жыл бұрын
සුපිරි ම සුපිරි කලාකරුවන් හැමදාමත් ඔබලාට ආදරෙයි
@kandegamaranjani6962
@kandegamaranjani6962 3 жыл бұрын
මේ තමයි සුපිරි කලාකරුවන් දැකීමත් සතුටක් දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@ruwangallage1061
@ruwangallage1061 3 жыл бұрын
Budusarani supiry
@user-bl5qb4hb6g
@user-bl5qb4hb6g 3 жыл бұрын
රන්ජන් අයියේ උබ සුපිරිම චරිතයක්. කරු මහත්තයගෙ නිහතමානී සන්වේදී අවස්තාවේ බලසිටිය අපෙත් නෙතට කදුලක් ආව ඒ ඔබට තියන ජනාදරය උබට බුදු සරණයි දෙවි පිහිටයි
@hasharamadushi8397
@hasharamadushi8397 3 жыл бұрын
නියමයි රංජන් අයියා
@sadunsuranga9077
@sadunsuranga9077 3 жыл бұрын
අන්තිම ටිකනම් හරිම සංවේදී උනා..Budu saranay .. දීර්ඝයුශ ලැබේවා ...
@seethaadikari2727
@seethaadikari2727 3 жыл бұрын
රංජන් අයියේ ඇත්තටම ලස්සනයි.කරූ අංකල්ව මේවගේ අමතක නොකර හැමෝම එකතු කර ගත්තට .ආදරෙයි හැමෝටම .❤️❤️❤️❤️
@upulkumara6070
@upulkumara6070 3 жыл бұрын
ඔබලා සියලු දෙනා ට දීර්ඝායුෂ ලැබේවා
@charlieboy3434
@charlieboy3434 3 жыл бұрын
අනේ ආදරෙ හිතෙනවා ආසම කට්ටිය එකට ඉන්න කොට . ❤️❤️
@udaniliyanarathne4312
@udaniliyanarathne4312 2 жыл бұрын
ඇත්තටම ඔහු හිත හොඳ ලස්සන පින්වත් කලා කරුවෙක්..ඔබතුමා ට මේ ..කලාලෝකේ තවතවත් වැජබෙන්න ..ශක්තිය ලැබේවා ...
@nisansalanisha8133
@nisansalanisha8133 2 жыл бұрын
ජීවන් මහත්තයා රගපාන කොට මම ඉපදිලත් නෑ හැබැයි එයාල ගෙ ෆිල්මි හුගාක් බලලා තියනවා අදටත් තිබුනොත් බලනවා ඒ ගැමිම නමි මාරයි අද ඉන්න ගෑනුන්ට වදින සමනල් පරපුර වාගේ නෙවෙයි මෙ සෙටි එක සුපිරි දැන් දකින්නත් ආසයි ඔබලව තෙරැවන් සරනයි...🙏🙏
@hasithaduminda7269
@hasithaduminda7269 3 жыл бұрын
සිනමාවෙ අපේ වීරයො ටික..... රංජන් අයිය සුපිරිම වැඩක් මේක ♥️♥️♥️
Belimal with Peshala and Denuwan | 26th January 2019
40:22
TV Derana
Рет қаралды 522 М.
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 84 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 34 МЛН
Stay on your way 🛤️✨
0:34
A4
Рет қаралды 23 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
0:19
PAVLOV
Рет қаралды 20 МЛН
There’s A Starman #superman #shorts #memes
0:26
Walking Streets 워킹스트리트
Рет қаралды 45 МЛН
ПИЩЕВОЙ ВАНДАЛ НАКАЗАН
0:20
МАКАРОН
Рет қаралды 2,5 МЛН
Ах как прекрасно
0:17
Флюр Хафизов
Рет қаралды 26 МЛН