රන්ජන් මේ සැරේ උපන් දිනය වේදිකාවේ සමරපු හැටි බලන්න | Ranjan Ramanayke

  Рет қаралды 95,475

Ranjan Ramanayake

Жыл бұрын

#RanjanRamanayake
---------------------------------------------------------------
• Facebook : real.rr/
• Instagram : ranjanramanayake
• Twitter : ramanayaker
• Website : ranjanramanayake.org/
----------------------------------------------------------------

Пікірлер: 296
@priyadarshani8142
@priyadarshani8142 Жыл бұрын
ජන ගගක්...මෙහෙමත් ආදරයක් ජනතාවගෙන් ලබන්න මොන තරම් පිං කදක්ද මේ...රටටම වාසනාවක් රංජන් මහතානෙනි...ඔබනම් නියම මහමයෙක්...ආදරෙයි ගොඩාක් කලාකරැවනනි..අපේ.හදවතේ නොමැකෙන මතකය....සුබම සුබ උපන් දිනක් වේවා ඔබට හදවතින්ම සුබ පැතුම්😘❤💐🎂🎁🎉
@indikakumara379
@indikakumara379 Жыл бұрын
100% k oyage katawa hari.
@asanthisilva1073
@asanthisilva1073 Жыл бұрын
පරිස්සමෙන් රන්ජන් සහෝදරයා ආදරෙ වගෙම මෙ සෙනෙග අතරින් යද්දී නපුරු අය එක්කෙනෙක් හරි ඉන්න පුළුවන් බෝහෝ වෙලාවට 🙏🤗🌹
@sihinavlogs1936
@sihinavlogs1936 Жыл бұрын
😂😂😂😂😂
@asanthisilva1073
@asanthisilva1073 Жыл бұрын
සුබ උපන් දිනයක් වෙිවා අපෙ සහෝදරයා දිර්ඝායු වෙිවා ජේසු පිහිටයි නිරෝගීව තවත් දිවිය ගත කරන්නට හැකියාව ලැබෙිවා 🌹💮💮🙏
@pushpabusch5966
@pushpabusch5966 Жыл бұрын
පින්වන්ත පුතෙක් අම්මා හිටියානම් මොනතරම් සතුටු වෙයිද ❤ සුභ උපන්දිනයක් ප්‍රාර්ථනය කරනවා ❤
@IrukaTv
@IrukaTv Жыл бұрын
සුබ උපන්දිනයක් වේවා රන්ජන් කලාකරුවනි ❤️😍🙏 ආදරෙයි හැමදාමත් .. ජය වේවා .... අපි පොඩි කලේ ඉඳලා ආදරෙ කරන කලාකරුවෙක් තමා
@deepikadonjayamanne5561
@deepikadonjayamanne5561 Жыл бұрын
Happy B'day God bless you
@ranjeewadesilva210
@ranjeewadesilva210 Жыл бұрын
මිනිසුන්ගේ ආදරය ලබන්නත් වාසනාවක් තියෙන්න ඕනේ ඒ වගේම මිනිස්සුන්ට සහ රටට අවංකවම දෙයක් කරන්න ඕනේ එතකොට තමයි මෙ හැම දෙයක්ම ලැබෙන්නේ
@shiromibutter7527
@shiromibutter7527 Жыл бұрын
Ranjan mahaththata suba upandinayak wewa minuscule ge duka danna hithawathata hamadama sathutin enna wasanawa labewa budu saranai devi pihitai
@asanthichathurani8586
@asanthichathurani8586 Жыл бұрын
සුභ උපන්දිනයක් වෙිවා රංජන් අයිය අපි හැමදාමත් ආදරෙයි එදත් අදත් හෙටත් හෝමාගම ජනතාවගේ ආදරේ රංජන් අයිය ට දෙමුද ❤❤❤ එකක්
@somaui9411
@somaui9411 Жыл бұрын
සුභම සුභ උපන්දිනයක් වේවා සිතුම් පැතුම් ඉටු වේවා බුදු සරණයි දළදා සමිදු පිහිටයි
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
අම්මෝ මේ වගේ ආදරයක් හරිම පින්වන්ත මනුස්සයෙක් මිනිස්සු මැරෙන්න හදනවා එයා වෙනුවෙන්❤❤❤❤❤❤❤❤❤❤
@chithraadikariadikari359
@chithraadikariadikari359 Жыл бұрын
සුබම සුබ උපන් දිනයක් වේවා දීර්ගායුස ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට .ජේසු පිහිටයි ❤❤💐🎂
@pubudu3235
@pubudu3235 Жыл бұрын
Budu saranai !!!!! නිදුක් නිරෝගී භාවය ලැබේවා !!!!!!💖💖💖💖💖💖💖💖💖 හදවතින්ම ආදරෙයි .....නියම කලාකරුවෙක්...... ආදරෙයි ...💖💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏
@lksiaee6853
@lksiaee6853 Жыл бұрын
රංජන් රාමනායක සර් ඔබතුමාව එනවා කිව්වහම මිනිසුන්ට කන්ඩ වත් ඕන නැහැ ඒකත් අමතක වෙනවා ඒ තරං ඔබතුමාට මිනිස්සු මේ අහිංසක චූටි දරුවන් ගොඩාක් ආදරෙයි මේ චූටි දරුවො කියන්නේ වන්ෂොට් අද එනවා කියලා ඒ අයට කියන්න බැරි සතුටක් ඔබතුමා හැමදාම අහිංසක ජනතාවත් එක්ක inna ඔබතුමාට සුභම සුභ උපන්දිනයක් වේවා දෙවි පිහිටයි බුදු සරණයි
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 Жыл бұрын
සුබ උපන් දින යක් වේවා තෙරැවන් සරණයි රංජන් අයියා 💙💛
@mevindurehan458
@mevindurehan458 Жыл бұрын
මම දැක්ක ලස්සනම නලුවා තමයි රන්ජන් අයියා . ඉන්දියාවේ නලුවෙක් බලන්න වගෙ සෙනඟ ඉන්නෙ හරි සතුටුයි අපිට . Good luck ayye .❤️❤️❤️ (Sewwandi )
@seelanattanagalle1657
@seelanattanagalle1657 Жыл бұрын
ශුභම ශුභ උපන්දියකට ජිවමාන දෙවියන්වහන්සේගේ පිහිට ආරක්ෂාව නොඅඩුව එකම සිතින් ප්‍රාර්ථනා කරනවා.ජේසු පිහිටයි❤🎉
@d.ndreamz3425
@d.ndreamz3425 Жыл бұрын
හැමෝටම මේ වගේ ආදරයක් ලබන්න බෑ ලංකාවේ මිනිස්සුන්ට කිසිම බොරුවක් වංචාවක් කරපු නැති පාර්ලිමේන්තුවේ හිටපු එකම මන්ත්‍රීවරයා කිව්වොත් නිවැරැදි ඒකයි මිනිස්සු මෙච්චර ආදරේ අපිත් ගොඩක් ආදරෙයි රංජා අයියේ ඔයාට හැමදාම සතුටින් පරිස්සමින් නිදුක් නීරෝගීව ඉන්න ඕන බුදු සරණයි ජේසු පිහිටයි සියලු දෙවියන්ගේ පිහිටයි 🙏💜️💕💕
@CHALANI143
@CHALANI143 Жыл бұрын
සුභ උපන්දිනයක් වෙවා රංජන් අයියා බූදු සරණයි
@lksiaee6853
@lksiaee6853 Жыл бұрын
රන්ජන් රමනායක සර් අපි මේ මැසේජ් දානකොට පොඩි වැරදි වෙනවා සමාවෙන්න ඔබතුමා කොහේ හිටියත් ගොඩක් පරිස්සමෙන් ඉන්න හොඳ අය ළඟ නරක යත් ඉන්න පුළුවන් පරිස්සමෙන් බුදු සරණයි
@srilankareno63
@srilankareno63 Жыл бұрын
සුබම සුබ උපන් දිනයක් රන්ජන් අයියෙ ආදරෙයි ගොඩක් ❤❤❤❤❤😍
@maliniyikalupahanuua5980
@maliniyikalupahanuua5980 Жыл бұрын
ඔබතුමා ta suba upandinak වේවා budu saranayi දීර්ඝ ආයුෂ ලැබේවා ලැබේවා ලැබේවා
@indikadissanayake3644
@indikadissanayake3644 Жыл бұрын
සුභ උපන්දිනයක් වේවා💓💓💓. පරිස්සමින් ඉන්න 🙏🙏🙏
@nilukank3564
@nilukank3564 Жыл бұрын
සුබ උපන්දිනයක් රන්ජන් ❤🎂
@awsugak3766
@awsugak3766 Жыл бұрын
රංජන් මැතිදුනි අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී පැවැත්වෙන ජනමත කින් හරි ඔබතුමා ජනපති වෙයි කියලා ඔබතුමාට සුභම සුභ උපන් දිනයක් වේවා ඔබතුමාට බුදු සරණයි සරණයි සියලු දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න.
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 Жыл бұрын
සුබ උපන් දිනක් වේවා..සියලු දෙවි පිහිටයී බුදු සරණයි ආදරෙයි හැමදාමත්
@NamalWijesinghe
@NamalWijesinghe Жыл бұрын
WISH YOU A HAPPY BIRTHDAY RANJAN !!! YOU ARE A VERY LUCKY PERSON .
@MRPRAZA2
@MRPRAZA2 Жыл бұрын
මුට තියෙන ආදරේ බලපන්කෝ .. දේශපාලනය එපා අයියේ ... වැඩක් කරමු රටට..සෙනග අස්සේ අවකතකයයෝ ඉන්න පුළුවන් පරිස්සමෙන්
@mailkamailka355
@mailkamailka355 Жыл бұрын
අදරනිය රංජන් කලාකරැවානනි සුභ උපන් දිනයක් වෙිවා ඔබට දිර්ඝායුෂ ලැබෙිවා ජනතාව ඔබ සමගයි සැමදාාම හදවතින්ම අාදරෙයි තවත් යෝධබල යෝධශක්තිය ලැබෙිවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි ජේසුපිහිටයි❤❤❤❤❤
@generations-rr9xg
@generations-rr9xg Жыл бұрын
FLASHBACK miusical ekakne ...patta ekai mechchara senaga ✌️..
@chamalshadweminidwemini5446
@chamalshadweminidwemini5446 Жыл бұрын
ගොඩාක් පිං කරලා තියනවා මේ වගේ ජන ගගක් ලබන්න .❤❤❤❤
@kumarilka5653
@kumarilka5653 Жыл бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා ජේසු පිහිටයි
@nethmikaushalya8440
@nethmikaushalya8440 Жыл бұрын
සුබ උපන් දින්නයක් වේවා 😍😍😍
@chamalshadweminidwemini5446
@chamalshadweminidwemini5446 Жыл бұрын
බුදුන්ගේ සරණයි සියලු දෙවියන්ගේම පිහිටයි අපේ රන්ජන් මාමාට ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎂🎂🎂🎂🎂
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
සුබම සුබ උපන්දිනයක් වෙවා රන්ජන් සර් නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා ආදරෙයි ගොඩක් බුදු සරනයි
@ivonpeiris4178
@ivonpeiris4178 Жыл бұрын
Happy birthday ලොක්කා ❤️😍💐,god bless you ! ❤️
@candimadisanayakakwt9030
@candimadisanayakakwt9030 Жыл бұрын
සුබ උපන්දිනයක් බුදුසරණයි ❤️❤️
@vimalikarunarthna1144
@vimalikarunarthna1144 Жыл бұрын
රන්ජන්,, කීයන්නෙ ලංකා මාතාවට, ජාතිබෙදයකින් තොරව සෑම මනුෂ්‍ය යන්නටම ආදරය කරන කෙනෙක් රන්ජන්ගෙන් රටටම දෙයක් කරන්න ඕන අයියෙ පරිස්සම් වෙන්න
@janani3320
@janani3320 Жыл бұрын
සුභ උපන්දිනයක් වේවා රන්ජන් අයියේ 🎉️🎂🎊️❤
@amilaliyanaarachchi7217
@amilaliyanaarachchi7217 Жыл бұрын
සුභ උපන්දිනයක් සර් ජයවේවා බුදුසරණයි
@reshantissera3440
@reshantissera3440 Жыл бұрын
ආදරෙයි අයියේ ජය වේවා ❤️
@Pathum_Gunasekara.
@Pathum_Gunasekara. Жыл бұрын
සුභ උපන්දිනයක් වේවා ඔබට.❤️🙏🌸
@janakidilrukshi4476
@janakidilrukshi4476 Жыл бұрын
සුබ උපන්දිනයක් ඔබතුමාට දීර්ඝ ආයුෂ පතනවා ❤❤❤❤
@dhanukamadushan7329
@dhanukamadushan7329 Жыл бұрын
අර මනුස්සයා වදින්නේ ඒ ආදරේ ඒ තරම් දරා ගන්න බැරි නීසා මේ ජන්ම දිනය සුබ වේවා ..නිරෝගී වේවා රංජන් අයියා ආදරේ .......❤ මම මේ දැනුත් කියනවා ජනාධිපති කමට පොදු අපේක්ෂකයා විදිහට ඉල්ලන්න එදාට 69 ලක්ශයක රෙකෝඩ් කඩෙයි.........................
@Sweden_Natural_View
@Sweden_Natural_View Жыл бұрын
රන්ජන් අයියා හම්බවෙලා අහන්න ආසයි වයසට යන්නේ නැති රහස
@chandani9203
@chandani9203 Жыл бұрын
Hhtha pirisukama. 🎉🎉🎉🎉
@pahanmadhushan1275
@pahanmadhushan1275 Жыл бұрын
hitha pirisidu kama
@SLMastery
@SLMastery Жыл бұрын
අපේ හදවතේ super star ❤️ ආදරෙයි රන්ජන් අයියේ ❤️❤️❤️ happy birthday 🎂❤️
@diki8687
@diki8687 Жыл бұрын
සුභ උපන්දිනයක් වේවා මිනිස්සු හරිම ආදරෙයි රංජන් අයියා ට
@hansamalifernando4087
@hansamalifernando4087 Жыл бұрын
නිහතමානී මිනිසෙක් 🙏🙏🙏🎶
@tharangalakmal6740
@tharangalakmal6740 Жыл бұрын
දුප්පත්කම හදුන හිතවතා රන්ජන් ❤
@dilkimadushani9410
@dilkimadushani9410 Жыл бұрын
සුබම සුබ උපන් දිනයක් වේව රන්ජන් කලාකරුවානනී දීර්ගායු වේවා
@sangitadikari8593
@sangitadikari8593 Жыл бұрын
❀꧁🥰🥰꧂❀ Heppy birthday 🎂🎂සුබ උපන්දිනයක්❀꧁🥰🥰꧂❀ වෙවා නිදුක් නිරොගි සුබම සුබ උපන්දිනයක් වෙවා සර් ❀꧁🥰🥰꧂❀
@ivonpeiris4178
@ivonpeiris4178 Жыл бұрын
ඒ ජනතා ආදරේ ❤️❤️❤️❤️
@haroldperera697
@haroldperera697 Жыл бұрын
💪💪💪vijey ge voice eka thiyenava👍 happy birthday 🎂🎈♥️👍
@nadiksujantha8538
@nadiksujantha8538 Жыл бұрын
සුභ උපන්දිනයක් වෙවා ❤️❤️
@nilushinilushi5707
@nilushinilushi5707 Жыл бұрын
Ranjan ayya kiyanne minisunta adre inna hoda kalakaruwek.oyata deviphiten kisiduvipatak karadarayak Novi jivite satutin inna labewa!!!🙏🙏🙏 teruwansaranin Ranjan ayyata niduknirogi suwaya dirgausa labewa!!!🙏🙏🙏❤️💐
@dilrukshinisha1172
@dilrukshinisha1172 Жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 අපි මහරගමින් සුභ උපන් දිනක් වේවා බුදුසරණයි 🌷🌷🌷🌷🌷
@mcbond6162
@mcbond6162 Жыл бұрын
ප්‍රශංසා ඉදිරියේ හිස උදුම්මා ගන්න එපා ..තවතව නිහතමානී වන්න..නැත්නම් මේ ජනතාවම ඔබට එරෙහි වේවි.. .....සුභ උපන් දිනක් ..
@akasaakasa6009
@akasaakasa6009 Жыл бұрын
සුබ උපන් දිනයක් වේවා රන්ජන් සර්.ආදරේයි හැමදාමත් තෙරුවන් සරනයි
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 Жыл бұрын
ඉස්සර අපි ලමා කාලෙ ඔයාගෙ පොටෝ එක තියෙන පොකෙට් කැලන්ඩර් එකතු කලා,ගොඩාක් තිබුන,එක එක නිලියො එක්ක කල් පොටො,හරි ලස්සනයි,දැනුත් එහෙමයි,❤️❤️❤️❤️🌹🌷
@sudarshanaugamage5099
@sudarshanaugamage5099 Жыл бұрын
ඕඕඕගෝඕඕඕලෝඕපෝඔප්පෝඕඕඕලෝඕඕඔපොපොප්ප්ප්ග්ප්ප්ප්ප්ප්පොපොප්ප්ප්ග්ප්ප්ප්ප්ප්ප්පොපොප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්
@sumithraliyangage1952
@sumithraliyangage1952 Жыл бұрын
Happy birthday ranjan
@bmsadeksadek7991
@bmsadeksadek7991 Жыл бұрын
Subama suba upadinayak wewa ranjan ramanayaka sir daviyange pihitai 🤲🤲🤲🙏🙏🙏❤️❤️❤️💐💐Mama kuwait
@gihanmadush2233
@gihanmadush2233 Жыл бұрын
ආදරෙයි Ranjan අයියා ❤❤
@btskumuduni1022
@btskumuduni1022 Жыл бұрын
Hitha hoda minisa obai ranjan aiye obata jaya niyathai
@nandanapushpakumara3155
@nandanapushpakumara3155 Жыл бұрын
රන්ජන් අයියේ ආදරෙයි හදවතින්ම පැලෙන්න
@nilanjaledisanayaka5909
@nilanjaledisanayaka5909 Жыл бұрын
Oya adare hamadama tiyaganna harima satutui ranjan oyata ratama adarei👏👏🙏🙏
@asanthichathurani8586
@asanthichathurani8586 Жыл бұрын
ඔයාව බලන්නමි රංජන් අයිය අපි එදා ආවෙි
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
සුභ උපන්දිනයක් වේවා. ඔබතුමාට🙏
@aneloanelo8661
@aneloanelo8661 Жыл бұрын
Suba upandinayak wewa ranjan aiya oya wagema hithana kenek mama ape hitha hoda wadi nisa apita hathuro wadei oyath parissamen inna oya wage kenek ape ratata sewayak karanna ape horu denne naha oyata dirgausa labewa.
@wgdnandadias.-of6nq
@wgdnandadias.-of6nq Жыл бұрын
අපි පතමු ඉදිරියට ජනපති වේවා මගෙ පන තෙරුවන් සරණයි.ඔයාඉඅන්නමම රටවලට දන්වන්නම්
@srimaligunapala5048
@srimaligunapala5048 Жыл бұрын
Suba upandinayak ranjan aiyaaaa niyama vijaya
@devikadasanayka7181
@devikadasanayka7181 Жыл бұрын
How nice of you Ranjan. Wish you all the best. Take care.💗💗💗
@induamarasingha7630
@induamarasingha7630 Жыл бұрын
සුබම සුබ වාසනාවන්ත උපන්දිනයක් වෙිවා🌷🌷🌷
@klinex8772
@klinex8772 Жыл бұрын
Wow supiri ranjan ayya. Ammo hitagannath ba minissunge adare
@lathalatha8506
@lathalatha8506 Жыл бұрын
I wish you all the best and Happy Birthday to you god god bless you❤
@kingp1178
@kingp1178 Жыл бұрын
Adare ranjan aiye hamadama suba upandinayak wewa
@aneeshasesadi9651
@aneeshasesadi9651 Жыл бұрын
Happy birth day ayye oyage arakshawata janathawa innaw
@sanjayanilanthajayasundara6377
@sanjayanilanthajayasundara6377 Жыл бұрын
රන්ජන් අයියා ඔයා හරි යන්නේ jvp එකට විතරමයි❤
@chefsevonra8093
@chefsevonra8093 Жыл бұрын
නිර්පාක්ශික අරගලයට ජයෙන් ජය 💪💪,නව ජනරජ ආන්ඩුක්‍රම විවස්තාවට ජයෙන් ජය
@nimalilakmini1567
@nimalilakmini1567 Жыл бұрын
වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා.. බුදුසරණයි.. 😘❤❤
@firozahossen8307
@firozahossen8307 Жыл бұрын
Wishing you a very happy birthday 🎂 have a wonderful day stay blessed
@niroshathamel5084
@niroshathamel5084 Жыл бұрын
Kiyanna wachana na.godak adarei. jesu pihitai Budu saranai 🇯🇵❤️❤️🌹🌹
@harshasadaruwan6965
@harshasadaruwan6965 Жыл бұрын
Rangan aiye api hamoma oyata adarei...
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 Жыл бұрын
Ranjan ayya ur best,❤️❤️❤️🌹🌹🌷🌷🌷🌷 many happy return of the day ,
@nuweeramanayake2724
@nuweeramanayake2724 Жыл бұрын
සුබ උපන්දින යක් වෙවා!!!!🎉🎉🎉
@dammikadammika3050
@dammikadammika3050 Жыл бұрын
සුභ උපන්දික් වේවි
@shiranikaushalya9370
@shiranikaushalya9370 Жыл бұрын
Wish you a very happy and Blessed Bday Ranjan. All the best in what ever you do.may God Bless you in abundance in all your endeavors tc.see you soon.🎸🎺🎙🎷🥁🎵🕺🎼💃🎵🎁🫂❤💐🙏🎉⚘🎂🎁🎊🥂🍾🎊🎶🎵🎼
@bimsararasanjana2114
@bimsararasanjana2114 Жыл бұрын
රංජන් රාමනායක මහතා ට සුභ උපන්දිනයක් වේවා
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
Hadawathe kala karuwanni suba upen dawsak වේවා ඔබට ranjan සහෝදර ya ❤🎉🎉❤😂🥞🥞❤️❤️❤️
@klennyfernando8454
@klennyfernando8454 Жыл бұрын
Wel done mr.Ranjan Ramanayake
@thusharajayawardanaliyanaa1507
@thusharajayawardanaliyanaa1507 Жыл бұрын
Ranjan ayyye oya NPP akata annna...aka ape rate janathawage illlimak.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gajecolomb1906
@gajecolomb1906 Жыл бұрын
Jayawewaa ayye god bless 💪👍🙏😍❤️
@kumarisubesingha4706
@kumarisubesingha4706 Жыл бұрын
බුදු සරණයි .පරිස්සමින් ඉන්න අයියෙ.
@sugathbandara3624
@sugathbandara3624 Жыл бұрын
" හලෝ බොක්ක" ආන්න ඒක Caputred . 👍
@dohadoha8656
@dohadoha8656 Жыл бұрын
Edha namal graund eke innawa balu ballek ganan gaththe nhe hethuwa horek nisa . Metharam janathawa adaraya kanne ranjan horek nowena nisa .
@රංජිත්දුකදන්න.නිසයි.මුලුහදිත්ම
@රංජිත්දුකදන්න.නිසයි.මුලුහදිත්ම Жыл бұрын
රංජිත් අයියේ හොදම..සතුටින්..❤❤
@bmsadeksadek7991
@bmsadeksadek7991 Жыл бұрын
Happy happy happy birthday ranjan ramanayaka sir 🎂🎂❤️❤️❤️💐💐💐💐mama kuwait
@Saranga-i5z
@Saranga-i5z Жыл бұрын
Happy birthday Ranjan Aiya 🎉
@SLPCLK
@SLPCLK Жыл бұрын
Happy birthday LOKKA 🥰
@gihanalvis9273
@gihanalvis9273 Жыл бұрын
Subama wewa ranjan ayyata..!!
@Ranirani-cx4fn
@Ranirani-cx4fn Жыл бұрын
Ranjan mahatata subaha upandenayak ❤❤bs
@lalitaliyanege6002
@lalitaliyanege6002 Жыл бұрын
Ane deaviyane kisima karadarayak weanna apa ran kandak mage ausath arageana ranjan ramanayaka oba jeewath weawa budu sarana deavi pihita Nirathuruwama lebeawa❤😂
@malkanthieamarathunga3789
@malkanthieamarathunga3789 Жыл бұрын
🌷🌷🌷සුභ උපන්දිනයක් වේවා
@champataldaha-nj5eg
@champataldaha-nj5eg Жыл бұрын
Ranjan mahatmayaneni obata suba upan dinayak wewa
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 74 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 17 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 21 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
0:36
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
0:12
Devil Lilith
Рет қаралды 40 МЛН
Оказался самым сильным и проучил хулигана 😱
0:48
Фильмы I Сериалы
Рет қаралды 1,1 МЛН
Best reflex moments 💀 #trollface #edit #troll
0:24
Winshy Editz
Рет қаралды 58 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
0:36
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
0:32
Celine Dept
Рет қаралды 10 МЛН