ජීවත් වෙනකොට මේ ඔබ ජීවත් වෙන අන්තිම දවස කියල හිතාගෙන ජීවත් වෙන්න 13 -11-2018

  Рет қаралды 20,950

Ranmal Lasantha

Ranmal Lasantha

Күн бұрын

Пікірлер: 58
@sumananona5950
@sumananona5950 5 жыл бұрын
අපූරු ලස්සන කතාවක් අපෙ ස්වාමීන්වහන්සේ අපිට පැහැදිලි කර දුන්නේ ඔබ වහන්සේට ගොඩක් පින් තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා
@geethadamyanthi5259
@geethadamyanthi5259 5 жыл бұрын
අපේ හාමුදුරුවනේ ගොඩාක් දෙනෙක් පිනට යොමු වෙනවා ඔබවහන්සේගෙ බණ අහලා ඔබවහන්සේට පින් කියලා කිව්වත් මදි සාදු සාදු සාදු 🌺🌺🌺🌺🌺🌺🌺 මල් හතේ හත
@shamalisadamali5820
@shamalisadamali5820 4 жыл бұрын
සාදු සාදු සාදු !!! පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !
@pathmirodrigomanori7675
@pathmirodrigomanori7675 5 жыл бұрын
ඔබ වහන්සේට ගොඩාක් පින් ධර්ම දානයට.
@manudisheh1866
@manudisheh1866 6 жыл бұрын
ඒක සත්‍යයක් මයි අපේ ස්වාමීන් වහන්ස ...මේ ටික තේරුම් ගන්න බැරිකමනෙ වෙලා තියෙන ප්‍රශ්නය .. ඔබ වහන්සේ ට තුණුරුවන් සරණයි ..
@budusaranabudusarana8526
@budusaranabudusarana8526 6 жыл бұрын
ඔබවහන්සේට ගොඩාක්පින් තෙරුවන්සරණයි සාධු සාධු සාධු සාධු දීර්ගායුෂ ලැබේවා ...
@yamunamalani3023
@yamunamalani3023 6 жыл бұрын
ඉතා වටිනා සරල දේශනාවක් උදාහරණ සහිත දේශනා කල අපේ ස්වාමින් වහන්සේටත් දායක වු සැමටත්,ශ්‍රවනය කල මට ,ඔබට ,නිර්වානබෝදය පිනිසම මෙපිං හේතු වාසනා වේවා වෙත්වා වෙම්වා සාදු සාදු සාදු
@rubikatawa.htrma..i810
@rubikatawa.htrma..i810 6 жыл бұрын
mama .harim.asayi .me.bana.අහන්න .godak.pin.me.hamuduruwant.me.rata.inna .apata.sitata.tiyen.ekama.sansim.me.bana.tamay.බුදු .සරණයි .dewe.pihitai
@sumanarathnayake1740
@sumanarathnayake1740 5 жыл бұрын
🌹🌹🌹🌹සාධු..සාධු..සාධු..ඔබවහන්සේට...මේ සාසනේම....නිවන් අවබෝධ වේවා දිර්ගායුසලැබේවා සාධු දේශපුලුවොත් මේඋතූමිධර්මය.... අශත්වා
@abonasir3108
@abonasir3108 5 жыл бұрын
සාදු සාදු සාදු
@anushadisna8005
@anushadisna8005 5 жыл бұрын
සීලවන්තං ගුණවන්තං පුඥ්ඥංඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සීතුං චන්දිතුංවරං සාරිපුත්තාදි ථේරානං ආඝතං පටිපාටියා සද්ධාසීල දයාවාසං බුද්ධ පුත්තං නමා මහං 🙏🙏🙏
@sudharmarajaweda6768
@sudharmarajaweda6768 5 жыл бұрын
සාධු සාධු සාධු !!! තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ , ඔබවහන්සේට දීර්ඝායු වේවා .
@monikamonika6023
@monikamonika6023 5 жыл бұрын
Theruwan saranai oba whnseta mewan.utum karunu .phadiliwa ..desana.kara.dinawata.oba whnseta .utum .niduk .nirogi .suwaya.lebiwa utum jayasirima bosamidu .pihita lebiwa .sadu sadu sadu
@sirimegha3572
@sirimegha3572 6 жыл бұрын
අපෙ හාමුදුරුවනේ ඔබේ බණ මල් පොකුරු සදිසි ය. අහන ඇත්තන්ට සිතට සුවදය..... සවන් පත් අග පතිත වන සද සරළ රස මනස පතුලට කිඳා බැස යයි... සැකක් නොමැතිව.... සාදූ සාදූ සාදූ...... දීර්ඝායුෂ.,... අගට නිවනය.... අපිට ප්‍රදීපාගාරය..... හාමුදුරුවනේ ඔබ.. බුදුන් ධහමය......
@yasodakarannagoda5691
@yasodakarannagoda5691 5 жыл бұрын
Bohomha pin ape hamduruwane oba wahnseta.. urhum niwanin sansima labewa..sadu sadu sadu...
@maliperera3751
@maliperera3751 6 жыл бұрын
සාධු සාධු සාධු ධර්ම දානයට බොහෝම පින්. තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
@snishan5907
@snishan5907 6 жыл бұрын
Ape ratata ape janathawata therum gannawanam me darmadeshanawama athi Oba wani swamin wahansela ape ratata gavrawayak..sadu sadu sadu..deergayu weva.
@shincool1705
@shincool1705 5 жыл бұрын
Teruwan saranai ape hamuduruwanta me darama wadasathana apaweta darma srawanaya kanana salasapu ranmal mahatat sirasa nalikawe wada karana sewaka madullata teruwan saranai lowasi samata teruwan saranai
@RanmalLasantha
@RanmalLasantha 5 жыл бұрын
@ Shin, Samma Sambudu Saranay
@deepikand5722
@deepikand5722 5 жыл бұрын
Itama gaburu aratayan bohoma saralawa jeevita padama madura hadin hadawathe gaburatama danena lesa apita daramaya tulin jeevitaya awaboda karala dena oba wahanseta theruwan saranai ape hamuduruwane
@Nanda-lo2gt
@Nanda-lo2gt 6 жыл бұрын
බොහෝම පිං අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි
@manikkathuppahigesanjeewaf2023
@manikkathuppahigesanjeewaf2023 5 жыл бұрын
Sadu sadu sadu theruwan saranai oba wahanseta 🌷🌷🌷🌼🌼🌼🙏🙏🙏
@nisarathnayeka7633
@nisarathnayeka7633 6 жыл бұрын
🌹🌹🌹සාදු සාදු සාදු 🌹🌹🌹තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@permalata7344
@permalata7344 5 жыл бұрын
සම්මා .සම්බුදු සරණයි
@chutidoni2378
@chutidoni2378 6 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@sachinsachin2601
@sachinsachin2601 6 жыл бұрын
Mallika ariyawansa.ethama vatinava...me bana tika ahuva nam api hamoma godama tamai aththa hamuduruvane sadu.sadu.sadu..theruvan saranai..
@nalaniperera5324
@nalaniperera5324 5 жыл бұрын
අපේ හමුදුරුවනී මේවා මිනිසුනට නොත්රින එකනේ වැඩේ.
@nainaseandeera8322
@nainaseandeera8322 6 жыл бұрын
Sadu sadu sadu tharuweansarani epa hamuduruwenta godak pin me pinean uthum niwean ewabodayama wewe sadu sadu
@gaminibologngnage9441
@gaminibologngnage9441 6 жыл бұрын
Obawahanseta teruwan sarani.
@priyadarshaninilu8394
@priyadarshaninilu8394 6 жыл бұрын
Oba wahansita ee Ama niwan suwa bohodura nowewa!!! Theruwan sarani!!!!!!
@ritasrilanka7802
@ritasrilanka7802 6 жыл бұрын
සාදු...සාදු......සාදු....!!!
@pradeepmadusanka2379
@pradeepmadusanka2379 6 жыл бұрын
Aneeee Ape hamuduruvane oba vahansege kate danna one Raththaran.Ape me mati minissunge mole padenna me kiyana darmayata.theruvan sarni oba vahanseta.
@slpanda3918
@slpanda3918 6 жыл бұрын
Bohoma pin ape hamuduruwane
@ajanithaajanitha8636
@ajanithaajanitha8636 5 жыл бұрын
🙏👏🙏👏🙏👏🙏
@malshaherath4438
@malshaherath4438 4 жыл бұрын
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
@nishanthinilmini7392
@nishanthinilmini7392 5 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@aahmayou632
@aahmayou632 6 жыл бұрын
Sadu sadu
@janithachaturanga895
@janithachaturanga895 6 жыл бұрын
sadu sadu sadu......
@nilukaindumathi5493
@nilukaindumathi5493 6 жыл бұрын
💮💮💮🌻🌻🌻🌼🌼🌼
@chandulanawam1194
@chandulanawam1194 5 жыл бұрын
Pin weth Apege Gourewaniya pin weth suwamin wehanseta Mage Namas kareya wewa theruwan sarenai oba wehanseta bohome pin Dirgausha lebewa sadu sadu sadu !
@chandulanawam1194
@chandulanawam1194 5 жыл бұрын
Sahathike Sththama sththamai Suwamin wahanse me tika Ape ANUWANE ANDA BALEA PRUTHAKGENA BELA THANHAWEN WIYERU WETUNU MINISUN KEWADA THARUM GANIDA Ape suwamin wehanse !!
@hbicreation5359
@hbicreation5359 5 жыл бұрын
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️🙏🙏🙏🙏🙏
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 5 жыл бұрын
Saadu Saadu Saadu
@janakivijasundar5369
@janakivijasundar5369 6 жыл бұрын
Sadu sadu sadu
@anushadarshani7213
@anushadarshani7213 6 жыл бұрын
🙏🙏🙏🙏🙏
@p.k.gamage4482
@p.k.gamage4482 4 жыл бұрын
Ane...ow.ape..hamuduruwane..me..wahallu innakan..aemathi.waru.goda
@lalitharupasinghe4173
@lalitharupasinghe4173 6 жыл бұрын
sadhu.... sadhu... sadhu....
@NNWICKRAMASINGHE
@NNWICKRAMASINGHE 6 жыл бұрын
🍃🌸🍃🌸🙇🏻‍♀️
@ramanischrittwieser7597
@ramanischrittwieser7597 6 жыл бұрын
saadu saadu saadu
@premarathnagalkanda5175
@premarathnagalkanda5175 5 жыл бұрын
ඔව් පිං වන්ත අපෙ හාමුදුරැවනේ( ළස්සන,කීර්තිය,ප්රසංසා ,සල්ලි,මිල මුදල් තනතුරැ ,ඇතිවෙනවා වගේම නැතිවෙලා යනවා කියපල බලාපොරාත්තුවෙන් ඉන්න) මේ වගන්තියට ඔබ වහන්සේට බොහොම පිං
@swarnamunasinha9539
@swarnamunasinha9539 6 жыл бұрын
sadu sadu sadu
@dgvh63
@dgvh63 6 жыл бұрын
wßs
@arunagunasekara5754
@arunagunasekara5754 6 жыл бұрын
SADU SADU SADU
@sandyasandya307
@sandyasandya307 4 жыл бұрын
2020bana ko
@p.k.gamage4482
@p.k.gamage4482 5 жыл бұрын
ANIWARYEN.APE.HAMUDUTUWANEEE
@sudarmahettipola4160
@sudarmahettipola4160 6 жыл бұрын
Sadu
@surenimadushika6554
@surenimadushika6554 5 жыл бұрын
Sadu sadu sadu
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 36 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
සසර බිලිවෙන යුද්ධය
3:47:57
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 102 М.
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 36 МЛН