Rasa Rahasak (රස රහසක්) | Episode 35 | 17th January 2025 | Sirasa TV

  Рет қаралды 83,050

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 85
@shenw1z
@shenw1z 7 сағат бұрын
අද කතාව නිසා මට මට ආදරේ කළ කෙනා මතක් වුණා. 😣 ඇය අනතුරකට පත් වී, ඒ අනතුරෙන් පසු ඇයගේ කනට හා ඇස්ට දැඩි හානි සිදුවිය. (ඒවා නැවත සාර්ථකව සුව කරන්න නොහැකි විය). 😣 ඒ අනතුරෙන් පසු, ඇය මා ගැන හිතා, මාගේ ජීවිතයට බලපෑමක් නොවී වෙන් විය යුතුයි කියා තීරණය කළා. (ඇය ඒ අවස්ථාවේ බෝඩිමක සිටියේය). ඇය ඒ තීරණය ගෙන, මා සමඟ සම්බන්ධතාවය අවසන් කර, ඇයගේ ගමට ගියා. තවද ඇයගේ මූලික තීරණය හෝ ඇයගේ ඉදිරි සැලසුම් ගැන හරියටම කිසිම විස්තරයක් දැනගන්නට නොහැකි විය. දැන්, ඇය මගෙන් වෙන්වෙලා ගිහින් අවුරුදු දෙකක් ගතවෙලා තියන්නෙ.😣 මාත් මගේ ජිවිත කාලෙම තනියම ඉන්න තීරණය කලා.😓
@dmgamage8860
@dmgamage8860 8 сағат бұрын
මේ වගේ tele drama අගය කල යුතුයි...හරිම ලස්සනට,කුතුහලය එක්ක කතාව ගෙනියනව.ඊලග දවස වෙනකන් බලන් ඉන්නෙ හරිම ආසාවෙන් ඉතිරි ටික බලන්න
@ايتينينيمس
@ايتينينيمس 6 сағат бұрын
මිෂාරාබොනික්කි❤❤❤
@nayomiwathsala-f7z
@nayomiwathsala-f7z 8 сағат бұрын
උදානි කළණයි මැච් වෙනවා😂 දෙන්නම ආතල්
@kalindub001
@kalindub001 8 сағат бұрын
17:11 මේ කොටස මරු😂 නදීශා තමා නදීශා😂
@Tharutharunew
@Tharutharunew 8 сағат бұрын
අද episode එකනම් මරු ❤ නදීශා නිසයි කතාව බලන්නේ❤
@ChamodiMadushani-fz1nu
@ChamodiMadushani-fz1nu 9 сағат бұрын
සජිත අයියා ❤ මිෂෙල් ❤ සුහන්දි❤
@Sampathdissanayaka-g9r
@Sampathdissanayaka-g9r 10 сағат бұрын
අද මොනවා වෙයිද දන්නැනෙද❤❤❤
@dewmimalisha1065
@dewmimalisha1065 6 сағат бұрын
ආසාවෙන් බලන කතාවක්❤
@Adithyagamage-m3p
@Adithyagamage-m3p 8 сағат бұрын
Man nam aththatama kathawa balanne නදීශා nisa❤ eya hari lassanayi e character ekata❤
@dilshidilshi-lu4gt
@dilshidilshi-lu4gt 9 сағат бұрын
මායාට ආදරේ අය නැද්ද ❤
@sanjayagayan7812
@sanjayagayan7812 9 сағат бұрын
Ow Api innawa.❤🥹
@chanal91
@chanal91 8 сағат бұрын
එයා ශෝක් අනේ😢
@uthpalahasanthi3917
@uthpalahasanthi3917 8 сағат бұрын
Innwo❤
@pathum1233
@pathum1233 8 сағат бұрын
Innawa innwa ❤ 😍
@AduwataDotelk
@AduwataDotelk 7 сағат бұрын
නෑ
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 10 сағат бұрын
මිෂාරාගේ සෙට් ඒක ❤️🩷🧡💛💚💙🩵💜🖤🩶🤎🤍
@IshaniRanaweera-b4y
@IshaniRanaweera-b4y 9 сағат бұрын
ඔයා මොකෝ හැමදාම මිශාරගෙ සෙට් එක හොයන්නේ.
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 9 сағат бұрын
@IshaniRanaweera-b4y ආදරේට 😅😅💛💛💛
@IshaniRanaweera-b4y
@IshaniRanaweera-b4y 8 сағат бұрын
@@AffectionateAgilityPuppy-qd3eg ආ....ඒකද ? 😁
@uvirajzee
@uvirajzee 8 сағат бұрын
සංකගෙ අම්මා තාත්තා ඇත්තටම පෞ මේ මායා කියන හොල්මන නිසා ඇත්තටම කී දෙනෙක් අසටුටින්ද 😢
@sanjayagayan7812
@sanjayagayan7812 8 сағат бұрын
Apitanam Duka maya Ganai Tama.🥹 E wagema sankage & mayage amma tatta anika maya hithala onakamin nemeine Accident wune Dan Policiyen saka karanawa Sankawa Bike Kollawa maruwa kiyalath. Ekatath maya nemeine waradi.
@pasinduskarunathilaka9148
@pasinduskarunathilaka9148 6 сағат бұрын
meknm supiri kathwak... hamoma talented..
@fannyworld-vj4cp
@fannyworld-vj4cp 7 сағат бұрын
Me genige minihawa rawattanawa kiyala denagana sadda nokara innawane 😢😢
@Lkavisa
@Lkavisa 10 сағат бұрын
ආසවෙන් coment කියවන මන් වගේ තවත් අය සිටිද😅💔😅
@sujeewagamage4839
@sujeewagamage4839 10 сағат бұрын
ආසාවන් කමෙන්ට් කියවන්නෙ නෑ කතාවනම් ආසාවෙ බලනව
@kutkur2518
@kutkur2518 9 сағат бұрын
මං කුවේට් සිට
@herathkithsiri7347
@herathkithsiri7347 9 сағат бұрын
Ai ana oyata sms karanna kaurut nadda
@mdanushkalakmal666
@mdanushkalakmal666 9 сағат бұрын
Man oyatakamatjivage
@RaveenAbaydheera
@RaveenAbaydheera 9 сағат бұрын
Sub වැඩි කරගන්න බොරුවට කමෙන්ට් දානව 😂
@DSedara
@DSedara 10 сағат бұрын
❤lasssna kathava❤adareyi❤
@kalindub001
@kalindub001 8 сағат бұрын
අද නම් කතාව මරු ආසම කොටස් ටිකක් තිබුනේ❤ නදීශා චරිතෙට මරු❤
@dishmalrajapakse1969
@dishmalrajapakse1969 7 сағат бұрын
Background music eka eee dialogs puduma lassanak tiyanna
@Primename_001
@Primename_001 8 сағат бұрын
Nadheeshaaaaaa❤
@douju1175
@douju1175 9 сағат бұрын
Rahasakka Eka Perera
@Sadunmatheesha213
@Sadunmatheesha213 8 сағат бұрын
නදීශා 🥺❤️
@mariodilano
@mariodilano 7 сағат бұрын
යාලුවනෙ මම රියල් පැතුම්ගෙ යාලුවෙක්. රියල් පැතුම්ලාගෙ සීයා අසනිප වෙලානෙ උන්නෙ. එයා අද නැති උනා😢.. එයාට නිවන් සුව පතන්න යලුවනෙ..
@shamaasd9063
@shamaasd9063 6 сағат бұрын
අපි එනකල් වලලන්න එපා.........😂😂😂
@Sadunmatheesha213
@Sadunmatheesha213 8 сағат бұрын
Bonikkek wage me kella 😒 kohenda me nadheeshawa aran awe ❤
@Naveentharuka-w1m
@Naveentharuka-w1m 8 сағат бұрын
නදීශා හරි ලස්සනයි අනේ එයාට අහිංසක චරිත ලස්සනට තියෙයි😢
@shantidope5665
@shantidope5665 6 сағат бұрын
❤❤
@KamaPrasanna-qf4ee
@KamaPrasanna-qf4ee 9 сағат бұрын
,එලිවෙන්න යාමේට හොද හොද සෙල්ලම් කියනවා වගේ...මිෂාරා සoක බලෙන් දිලා මායාගෙන් ඇත්කරන්න ගත් උත්සාහ ඉදිරියේ දී සාර්ථක වෙයි වගේ.😂😂🎉 මොකද මිෂාරා සoකට දිපු දීම මිෂාරා ගේ අම්මා තේරුම් ගිහින් හිටියේ කියුවෙනේ...😂😂😂❤ "කොල්ලෙක් නැතිව කොල්ලෙක් බලාපොරොතුවෙන් ඉන්න කෙල්ලෙකුට මිෂාරා චරිතයෙන් කියලා දෙනවා, කොල්ලෙකුට ටොක්කරලා සෙට් කරගන්න විදිය,..තාමන්ගේ හිත සෙට් නම් කොල්ලාට love තිබුණුනත් ඒ love කඩලා ඒ කෙල්ලට sorry කරලා කොල්ලා තාමන්ගේ පැත්තට නම්ම ගන්න අකාරය හොදින් පැහැදිලි කරනවා".. 😅😅 තවත් කරුණු ඉදිරියේ Episode වලින් බලාපොරොතුව. වන්න..මිට මිෂාරා.😂😂😂😂🎉❤
@sanjayagayan7812
@sanjayagayan7812 9 сағат бұрын
Ow. Eth sanka Kiwwane. Eyata marriage gana Kisima deyak kiyannath epa kiyala. Sankage tattath kamathi na ne e gana Katha karanna. Prasne Tiyenne Kawuda ara bike kollawa maruwe kiyana eka tamai.
@KamaPrasanna-qf4ee
@KamaPrasanna-qf4ee 9 сағат бұрын
@sanjayagayan7812 😁
@sanjayagayan7812
@sanjayagayan7812 9 сағат бұрын
​​​​@@KamaPrasanna-qf4eeBalamu issarahata Sankata Bayai ne Nathiwei kiyala ayeth marry karoth Eth matanam Duka maya gana Tamai. Eyata අසාධාරණයක් wenawata kamathi ne ithin.😢❤ Podi kale adarene. Eya Dan Eth marilane. Eth api eyage paththe.💔🥹 Eka wenas wenne Ne. Anika Dan sankawa Policiyen saka karanawath ekkane ara Bike kollawa maruwe kiyala Eya kiyalane.
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h 8 сағат бұрын
සහතික ඇත්ත 👍🇱🇰 ස්තූතියි ජෙසු පිහිටයි ✝️♥️
@SamanthikaSanjeewani-z4c
@SamanthikaSanjeewani-z4c 9 сағат бұрын
𝗔𝗣𝗘 𝗮𝗹𝘂𝘁𝗵 𝗺𝗮𝗻𝗲𝗴𝗲𝗿 𝗻𝗮𝗱𝗲𝗲𝘀𝗵𝗮𝗮 .....𝗻𝗮𝗱𝗲𝗲𝘀𝗵𝗮 𝗼𝘆𝗮 𝗻𝗶𝘀𝗮 𝗸𝗮𝘁𝗵𝗮𝘄𝗮 𝗯𝗮𝗹𝗮𝗻𝗮 𝗺𝗮𝗺𝗮......💗💗💗💗
@pasindukarunanayake2577
@pasindukarunanayake2577 7 сағат бұрын
@17:11 tag eka maru
@rasikapriyantha1156
@rasikapriyantha1156 8 сағат бұрын
ලස්සනයි ❤❤❤❤
@antranvan401
@antranvan401 10 сағат бұрын
Eka Lassana
@AduwataDotelk
@AduwataDotelk 7 сағат бұрын
Skyp skyp skyp skyp මිශෙල් නෑ skyp skyp skyp ඉවරයි 😌
@NivenDeumin
@NivenDeumin 9 сағат бұрын
❤️❤️❤️❤️❤️
@shamaasd9063
@shamaasd9063 6 сағат бұрын
මිශාරාගෙ තාත්තා චෙෆ් ද මන්දා.........
@TharakaKalinga-b1k
@TharakaKalinga-b1k 7 сағат бұрын
Okama amathaka wena manussayata pothe liyala thiyanawa kiyala mathaka thiyenne kohomada 🤔🤔🤔
@MadhuLokuliyanage
@MadhuLokuliyanage 9 сағат бұрын
🧡🧡🧡🧡🧡🧡මිෂාරා
@dhanushkadilrukshi1544
@dhanushkadilrukshi1544 9 сағат бұрын
එයා නැහැනේ😢
@PathmaKumari-h4t
@PathmaKumari-h4t 9 сағат бұрын
Mamath kamati
@Rukmani-h5z
@Rukmani-h5z Сағат бұрын
Ay misharage amma sadda nathiwa inne
@MadhuMadhu-ne7di
@MadhuMadhu-ne7di 7 сағат бұрын
හරිනෙ මිෂාරගෙ අම්මට දැන් වත් ඇත්ත කියන්න
@MAHABADUGEVIJITHA
@MAHABADUGEVIJITHA 5 сағат бұрын
හිස් බකට් එකටනේ මොබ් එක ඔබලා බිම මොබ් කලේ
@SameeraMadusanka-q9b
@SameeraMadusanka-q9b 3 сағат бұрын
hm
@nethz428
@nethz428 7 сағат бұрын
ඇයි කට්ටිය නදීෂාට මෙච්චර ආස 🥲
@SamanthikaSanjeewani-z4c
@SamanthikaSanjeewani-z4c 7 сағат бұрын
𝗕𝗢𝗡𝗜𝗞𝗞𝗜𝗬𝗔𝗞 𝘄𝗮𝗴𝗲 𝗻𝗶𝘀𝗮 ..❤❤❤❤❤
@AmasaradaWeerasinghe-c2o
@AmasaradaWeerasinghe-c2o 2 сағат бұрын
@@SamanthikaSanjeewani-z4c😂😂
@ErandaNiroshan
@ErandaNiroshan 7 сағат бұрын
හ්ම්ම්😅
@Naveentharuka-w1m
@Naveentharuka-w1m 8 сағат бұрын
නදීශාට ආදරේ අය මේ පැත්තට❤
@Ashenkavintha-w7b
@Ashenkavintha-w7b 9 сағат бұрын
Hi
@HarshaMadushanka-d4f
@HarshaMadushanka-d4f 10 сағат бұрын
Palaver kament eka magen
@AduwataDotelk
@AduwataDotelk 10 сағат бұрын
පෙරේත ගද මල හොල්මන skyp කරන මම වගේ තවත් එවුං සිටීද 😂😂
@Kaushikaushi-t9p
@Kaushikaushi-t9p 8 сағат бұрын
එයයි කේක් කුමාරි සංකයි නිසා තමා ලස්සන කතාව🥰
@AduwataDotelk
@AduwataDotelk 8 сағат бұрын
@Kaushikaushi-t9p කේක් කුමාරි තමා ලස්සනම
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 8 сағат бұрын
බොරු ඕනේ නෑ මන් එකෙන්ම් මිෂාරා හැබැයි හොල්මන නෑතුව කිසිම ගැම්මක් නෑ බන් හ‍රි වෙලා වට‍ එයා සමුදුන්නම් තමයි හොද 💛
@welikalaroddrigo5020
@welikalaroddrigo5020 5 сағат бұрын
@LAAVISA......OW
@dilinithusharika5975
@dilinithusharika5975 3 сағат бұрын
❤❤
@NayaniWijenayaka
@NayaniWijenayaka 8 сағат бұрын
❤❤❤❤❤
@chamuka_maduwantha
@chamuka_maduwantha 8 сағат бұрын
❤️❤️❤️❤️❤️❤️
@KomaryKomary-t2d
@KomaryKomary-t2d 5 сағат бұрын
❤❤❤❤❤
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Malý princ - audionahrávka nadčasového příběhu
2:03:17
Libor Jeřábek
Рет қаралды 819 М.
CORAN POUR DORMIR QUI APAISE LE COEUR (Recitation magnifique) 2021
1:31:41
DOUAA PROTECTION
Рет қаралды 14 МЛН
SINTO || EPISODE 72 || සින්ටෝ || 17th January 2025
18:31
Swarnavahini TV
Рет қаралды 205 М.
UFC 311: Пресс-конференция
25:45
UFC Eurasia
Рет қаралды 1 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН