රසම රසට නිවැරදිව චොකලට් හා වැනිලා අයිස්ක්‍රීම් 😋කිරි 1L න් අයිස්ක්‍රීම් 5L ක්|Home made ice cream

  Рет қаралды 320,709

RASA RAHASA රස රහස

RASA RAHASA රස රහස

Күн бұрын

Пікірлер: 863
@madurangab.herath1064
@madurangab.herath1064 3 жыл бұрын
මම මේ විදිහට හදල බැලුව... කිරි 500ml ගත්තෙ ඒකෙන් ලීටරේ කප් තුනක් පිරෙන්ටම අයිස්ක්‍රීම් හැදුව... ගොඩක් රසට තිබ්බ... ස්තූතියි මේ රෙසිපිය ගෙනාවට 🙂💞
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗❤️
@malidunethsara7755
@malidunethsara7755 3 жыл бұрын
Ala
@lihinithennakoon9862
@lihinithennakoon9862 3 жыл бұрын
Gelatine kochcrakkda gathte 500ml ta
@madurangab.herath1064
@madurangab.herath1064 3 жыл бұрын
@@lihinithennakoon9862 එක තේ හැන්දයි ....තවත් දෙයක්, කෝන් පිටි වැඩි කරගන්ට එපා පොඩ්ඩක්වත්
@blueunicorn8772
@blueunicorn8772 2 жыл бұрын
Echchara enawda?
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
ගොඩාක් ලෙසියෙන් වගෙම රසටම අයිස්ක්‍රීම් හදන නිවැරැදි රෙසිපි එකයි මේ ෆ්‍රෙශ් මිල්ක් 1L සීනි 300g කිරිපිටි මේසහැදි 10 කෝන්ෆ්ලා මේස හැදි 04 ජෙලටින් තේ හැදි 04 වැනිලා තේ හැදි 02 අවශ්‍ය නම් කලරින් අවශ්‍ය නම් චොකලට් පවුඩර්
@suduchutti1419
@suduchutti1419 4 жыл бұрын
Looks yummy nagi
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
👍👍❤️
@Afriendlypal
@Afriendlypal 4 жыл бұрын
Video says 4 tablespoons of cornflour. Not 4 teaspoons. I just made Icecream🍦 using your recipe. It came out very well and so tasty. Thank you very much ♥️
@nooryken6390
@nooryken6390 4 жыл бұрын
Mekata kiri piti avashshyamada? Nathuwa hadanna barida?...
@sesathminnada7135
@sesathminnada7135 3 жыл бұрын
Cornflour මේස හැඳි ද තේ හැඳි ද ගන්න ඕන... please reply thank you
@nelumwijenayaka6544
@nelumwijenayaka6544 3 жыл бұрын
මමත් හැදුවා ඔයාගේ රෙසිපි එකට හිතුවටත් වඩා හොදට ආවා..thanks ඔයාට
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗🤗
@Imashaariyasingha
@Imashaariyasingha 9 күн бұрын
Fresh milk 500ml walata corn flour jelatin ona premana kiynwda
@neth5157
@neth5157 Жыл бұрын
Akki Meka kochchara kalayak Kal thiya gnn puluwan d?
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
මාස දෙකක් වගේ
@prabhawickckramarachchi2869
@prabhawickckramarachchi2869 3 жыл бұрын
මම හැදුවා හරි ලේසියි කවදාවත්ම හදලා නැති මට ලොකු අත්දැකීමක් වුනා ස්තූතියි
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@Dularikanchani123
@Dularikanchani123 Жыл бұрын
රසම රස රෙසිපි එකක් .හරියට හරි,බොහොම ස්තුති ....,
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
❤️❤️
@Imashaariyasingha
@Imashaariyasingha 9 күн бұрын
Kiri eka unu Karnna on a kochra welawkda Akki
@onlinebusiness2600
@onlinebusiness2600 2 жыл бұрын
අනේ ඇත්තට මරුවට ආවා 😍 මම ඊයෙ හැදුවා අයිස් ක්‍රීම් කඩේ ඒවටත් වැඩිය රසට ආවා ඔයාලත් හදලා බලන්න නියමයි ගොඩක් තැන්ක් යූ 😍
@chandimajayakody7050
@chandimajayakody7050 7 ай бұрын
😮😮😮😮😮
@tharindicooray5058
@tharindicooray5058 3 жыл бұрын
Mn me widihata haduwa, harima rasai,gaanata awa, Thank you very much❤
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
හරිම සතුටුයි❤️❤️❤️
@DewminiWimalasiri
@DewminiWimalasiri 4 ай бұрын
මට ලීටර් 6ක් විතර ආවා... හරිම රහයි.. බොහොම ස්තුති ❤
@rasarahasa1003
@rasarahasa1003 4 ай бұрын
ඔයා හරියටම හදලා .හරිම සතුටුයි ❤️❤️❤️
@H100R-w8n
@H100R-w8n Ай бұрын
ජෙලටින් දාන්නම ඕනද සහොදරී
@bashi9142
@bashi9142 3 ай бұрын
Beater ekk nane...blender eken mix krnn epaddddd mis?
@devindidevpura889
@devindidevpura889 4 жыл бұрын
Ane mage Ice cream eka yought wage una. Ei kiyala kiyanna puluwanda.
@rukshanidabarera2833
@rukshanidabarera2833 4 жыл бұрын
Mage ice cream akath hariyata aveenee
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
යෝගට් වගේ කියන්නෙ?පෙන ආවෙ නැද්ද.ප්‍රමානය වැඩ් උනේ නැද්ද
@rukshanidabarera2833
@rukshanidabarera2833 4 жыл бұрын
@@rasarahasa1003 ow ow ahema thamai unee
@devindidevpura889
@devindidevpura889 4 жыл бұрын
Ow ane, pena awema ne. 2l wage awe. Ice cream wage set une ne. Plz tell me ei ehema une kiyala. Man aye try karanawa.
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
@@devindidevpura889 එලකිරි නම් ගන්නෙ හොදින් උනු කරලා නිවෙන්න තියන්න.ජෙලටීන් අවශ්‍ය ප්‍රමානය ම ගන්න,කෝන්ෆ්ලා ටිකත් තව තේ හැදි එකක් වැඩියෙන් දාන්න.බාජන් හොදින් වියලි ගතියෙන් අරගෙන බීට් කරන්න .ගොඩාක් දෙනෙක් හදල හරි ගිහින් තියෙනවා .ලොකු ප්‍රමානයක් අයිස්ක්‍රීම් අවශ්‍යවෙන වෙලාවට මන් මේ රෙසිපි එක තමයි හදන්නෙ.
@PearlFrenando
@PearlFrenando Ай бұрын
මම කැමතියි රස රහස යු ටියුබ් එකටයි අෙප් අම්මා එනටයි අාද ෙරයි❤
@rasarahasa1003
@rasarahasa1003 Ай бұрын
💝💝💝💝💝💝💝💝💝
@merim8495
@merim8495 Жыл бұрын
Godak thinks polkiri walk-in mewage hadanna kiyala dennako
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
👍👍
@sanju1288
@sanju1288 4 жыл бұрын
Akke mn iye me wdihta ice creem haduwa oya kiypu prmana e wdihtama gthth paya 12k freezer kra eth ane pena wge hari amuthuine akke samnyen ice creem hadala freezer eka kochra prmnyta withrda wadi krnn ona okkma hodai eka diyarui ekai 😞😞
@anjumahisha9737
@anjumahisha9737 4 жыл бұрын
Thank you akki .man me widiyata haduwa.mata 4 1/2 L awa.puduma rasay.gedara ayagen puduma illumak thibune.kade awa monawada kiyala hithenawa.man apahu hadanawa.
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
හරිම සතුටුයි නන්ගි❤️❤️❤️අයිස් ක්‍රීම් කේක් එකක් හදන්නත් කියල දෙන්නම්කෝ👍
@dilharasewwandi8209
@dilharasewwandi8209 Жыл бұрын
6 parak beat kalata kmk ndd ice cream wadi prmanayak ganna puluwand ethkota
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
එහෙම නම් බෑ එතකොට වතුරවගේ වෙනව බීට් වෙලා වැඩ් වුනාම
@maumihansani4237
@maumihansani4237 2 жыл бұрын
Ice cream 2L k hadagnda jelatin kochara prmnykda dana oni dr
@priyaariyawansha8903
@priyaariyawansha8903 4 жыл бұрын
,maru halo eka nam.simple Vidihata kiyala denawa.ape amma channel ekata wada saralai oya.mama kamathi teaching ekata
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
❤️❤️❤️
@nethmiumaya4355
@nethmiumaya4355 2 жыл бұрын
Api desarayakma haduva eth 2L ave ai e
@mahindraneegedarakumburagu5047
@mahindraneegedarakumburagu5047 3 жыл бұрын
මම මේ විදිහට අයිස් ක්‍රීම් හැදුවා. හරිම රසට ආවා. බොහොම ස්තූතියි ❤️❤️
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️
@chayasachini5150
@chayasachini5150 3 жыл бұрын
Pitikiri wenuwat freshmilk kochchr premanyk danna onad plz reply
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
කිරි මේ ෆ්‍රෙශ් මිල්ක් ප්‍රමානයම හදාගන්න
@deepasandamali5138
@deepasandamali5138 9 ай бұрын
Kiri piti onamada
@manoripusheskumari277
@manoripusheskumari277 4 жыл бұрын
Oyage recipe eke widihatama math ice cream haduwa. Hodata cream ekak wage hariyatama awa. Haruma rasai. Harima creamy. 4 1/2 awa. Choclate ice cream ekai, green colouring dala ekai, colouring natiwa ekai haduwa. Corn flour damme naha. Namuth hoda rasata creamy ekata ice cream eka awa. Thanks so much.
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
නියමයිනේ..ආයෙ කඩෙන් ගන්න ඕනෙ වෙන්නෙ නෑ
@PearlFrenando
@PearlFrenando Ай бұрын
මම හරිම කැමති ❤❤
@nilminipriyadarshanie3900
@nilminipriyadarshanie3900 3 жыл бұрын
මමත් හැදුවා cornflour වෙනුවට කස්ටඩ් පවුඩර් දැම්මා.හොදටම ආවා.ස්තූතියි.
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
💓💓
@nayani2093
@nayani2093 2 жыл бұрын
මේක පලවෙනි පාරට beet කලාට උකු වෙන්නෙ නැහැනෙ.ඇයි ඒ
@janithanuradha382
@janithanuradha382 2 жыл бұрын
.
@nilupulariyarathne4308
@nilupulariyarathne4308 2 жыл бұрын
Beater ekak naththam blender eka use karanna puluwanda??
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
පුලුවන් .ට්කක් අමාරුයි ඒත්
@AnushaSandaMarakkala
@AnushaSandaMarakkala 7 ай бұрын
450ml welata receipe eaka denna puluwanda?
@SeuwandiIresha
@SeuwandiIresha 2 ай бұрын
please reply karanna miss.. එල කිරි වලින් හදන්න පුලුවන් ද..please
@rasarahasa1003
@rasarahasa1003 2 ай бұрын
පුළුවන් .වතුර කලවම් නැති ඒවා ගන්න
@NilushaNilmini-e7d
@NilushaNilmini-e7d Ай бұрын
Miss man elakiri 450ml wain hduwe.eth pramanaya wadi un nane.?😢
@dilkikhely5106
@dilkikhely5106 4 жыл бұрын
Oya godak lassanata pahadili kala thanks dear .GOD BLESS U
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
❤❤❤💕
@AnushaSandaMarakkala
@AnushaSandaMarakkala 7 ай бұрын
Elakiri walin hadanawanam kohomada karanna?
@krishanthiperera1469
@krishanthiperera1469 2 жыл бұрын
Elakiri walin hadanna puluwanda
@krishanthiperera1469
@krishanthiperera1469 2 жыл бұрын
Kiripiti hoyaganna nathinisa elakiri walin hadanna barida
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
පුලුවන්
@sanju1288
@sanju1288 4 жыл бұрын
Ahannkoo akki pana mehema hadana ice creem freezer eke kochchara dawsak thiyagnna pluwanda
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
මම සති තුනකට වඩානම් තියල නෑ
@sanju1288
@sanju1288 4 жыл бұрын
@@rasarahasa1003 sathi thunk wage thiygnnm
@dunishkaharshani2732
@dunishkaharshani2732 3 жыл бұрын
Akke, kothmale fr.milk eken thamai MN hadanna haduwe.. cool kralada unu karanna ganna ona.. ma gawa tiyanne cool nathi ewa.. Anika coolnam unu Kara ganne kohomada, normalnam unu Kara ganne kohomada kiyalath kiyanna.. eka parak hadala eka rasata awa..habei Diya Una ice-cream wage tibbe.. plz .. ikmanata reply ekak ona.
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
කඩෙන් ගේන්නෙ කූල් කරල තියෙද්දි නේද.කූල් වුනත් නැතත්ලිපේ තියල හොදින් උනුකරගන්න.
@dunishkaharshani2732
@dunishkaharshani2732 3 жыл бұрын
@@rasarahasa1003 ne akke,, cool nawe genawe . Thank you akke reply kalata..
@dunishkaharshani2732
@dunishkaharshani2732 3 жыл бұрын
@@rasarahasa1003 aye Mona hari ahanna deyak tibboth ahnnam.. hadala Balala kiyannam
@sadunpushpakumara9629
@sadunpushpakumara9629 2 жыл бұрын
Gelatin and cornflur ganne kohenda
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
සුපර් මාර්කට් වල
@dimesharuwandi6590
@dimesharuwandi6590 3 жыл бұрын
Mn elakiri walin haduwa. Gana wenne kochchara beat karath. Wathura wage. Hethuwa dannawada?
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
එලකිරි වලට වතුර කලවම් කරනවානේ එකයි.කිරි එක හොදින් උනුකරල නිවෙන්න තියල ගන්න
@KamilaFous
@KamilaFous 5 ай бұрын
Jelatine walai corn flour walai discription eke daala thiyena ekai miss video eke kiyana ekai wenas... e deken koi pramaana da hari ?
@rasarahasa1003
@rasarahasa1003 5 ай бұрын
ඩ්ස්ක්‍රිප්ශන් එකේ එක හරි
@ceylontv123
@ceylontv123 2 жыл бұрын
Kochchr dawasak thiya ganna puluwanda
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
මාසයක් වගෙ
@hemamaliranepura4628
@hemamaliranepura4628 3 жыл бұрын
Piti kiri wenuwata diyara kiri ganna barida
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
පිට්කිරි තමයි ඕනෙ
@upuliprabaha8424
@upuliprabaha8424 3 жыл бұрын
🤗 Math heduva 6l vege thibuna. Godak rasai thank you akki. 🤗
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗🤗
@Menadarshi
@Menadarshi Жыл бұрын
6L walata seeni pani rasa athida
@strivetonirvana3794
@strivetonirvana3794 4 жыл бұрын
ගොඩාක්...ස්තුතියි ....ඇත්තටම ගොඩාක්....වාසි වැඩක්......උත්සව අවස්තාවකට...දානයකට...හරි වටිනවා...තෙරුවන් සරණය්....ජේසු පිහිටය්....🙏🙏🙏❤👍🙂
@TVlogs12347
@TVlogs12347 28 күн бұрын
නියමයි ❤❤
@ruwanthiruwanthi6679
@ruwanthiruwanthi6679 4 жыл бұрын
Alan Kirk Walton hadanawanam rather Marianne kohomada
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
මට ඔයා අහන්නෙ මොකද්ද කියල තේරෙන්නෙ නෑ
@ruwanthiruwanthi6679
@ruwanthiruwanthi6679 4 жыл бұрын
Ane sry type wela waradi.mm ahuwe ela kiri gannawanam kochchara wela rath karanna oneda.
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
එලකිරි නම් හොදින් පැහෙන්න දෙන්න ඕනේ..පැහුනම නිවෙන්න තියලා ගන්න
@ruwanthiruwanthi6679
@ruwanthiruwanthi6679 4 жыл бұрын
Hari.thank you
@Bandiyata_Badaginida
@Bandiyata_Badaginida Жыл бұрын
පැහැදිලිව ලස්සන ට කියල දුන්න .ස්තූතියි❤❤
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
❤️❤️
@sessygaming6337
@sessygaming6337 4 жыл бұрын
Blender ekata dala hadanna puluwanda
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
පොඩි ප්‍රමානයක් පුලුවන් .
@SachinthaSamarasinghe-e7j
@SachinthaSamarasinghe-e7j 11 ай бұрын
Oya beet karanna gaththe litter kiyaka wage cup ekakda dr.
@rasarahasa1003
@rasarahasa1003 10 ай бұрын
හතර
@deshanjayalathdj3811
@deshanjayalathdj3811 4 жыл бұрын
Api ada oyaga recipe ekata haduwa.... godak sarthaki.....oyata bohoma ස්තුතියි ....
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
ගොඩාක් සතුටුයි ..බොහොම ස්තුතියි කිව්වට.දැන් නම් කාල ඉවරත් ඇති නේද
@deshanjayalathdj3811
@deshanjayalathdj3811 4 жыл бұрын
@@rasarahasa1003 ou harima rasai ... oyata thanks
@praveenmaduwantha1120
@praveenmaduwantha1120 2 жыл бұрын
Freezer eka wadi karalama da tiyanna ona ice cream eka set wenakalma
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
ඔව්
@btsarmygirl7690
@btsarmygirl7690 3 жыл бұрын
Jelatin onamada akke
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
ඔව්
@surekasajeewani4405
@surekasajeewani4405 4 жыл бұрын
thanks so much miss..godak watinawa.oyata jayawewa
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
💕💕💕💕
@nilrana8357
@nilrana8357 3 жыл бұрын
Meekata jelly cristal daanna berida?
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
ජෙලටීන් වෙනුවට ද
@slbeauty3936
@slbeauty3936 4 жыл бұрын
Kochara kal thiya gannaa puluwan da
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
මමනම් සති තුනක් තියාගත්තා.එයිට වඩා තියගෙන නම් නෑ
@slbeauty3936
@slbeauty3936 4 жыл бұрын
@@rasarahasa1003 hari akki man hadala oyata rasa kiyannam...thank you
@ranjeegamini2489
@ranjeegamini2489 4 жыл бұрын
අද මන් ice cream හැදුවා....බයෙන් හිටියෙ හරියන්නෙ නැති වෙයි කියල..ඒත් එහෙම වුනේ නෑ..හොදට තිබුනා...😍😍😍😍 Thanks ඔයාගෙ resipy එකට....4l වගේ ආවා...ඒත් කඩේ රසටම ආවෙ නෑ...chocolate powder දාලා හදපු එක නම් සුපිරියටම තිබුනා...👍👍👍👍👍
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
❤❤❤👍
@ranjeegamini2489
@ranjeegamini2489 4 жыл бұрын
4lම chocolate වලින්ම හදනවා නම් chocolate powder දාන්න ඕනෙ මොන වෙලවටද....? ඔක්කෝම බීට් කලාට පස්සෙ අන්තිමටමද..?නැත්තන් කිරි උනු කරද්දිද....?
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
පලවෙනි වතාවට බීට් කරද්දි දාන්න පුලුවන් වගේම අවසන් වතාවට බීට් කරද්දිත් දාන්න පුලුවන්
@ranjeegamini2489
@ranjeegamini2489 4 жыл бұрын
@@rasarahasa1003 Thanks ඔයාට...💖💖💖💖
@trkahandagamage8882
@trkahandagamage8882 3 жыл бұрын
Blander Eka hadaganna Barida
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
මේ රෙසිපි එකටනම් හදාගන්න අමාරුයි .මගෙ තවත් අයිස්ක්‍රීම් වීඩියෝ තියෙනවා බ්ලෙන්ඩර් එකේ හදාගන්න පුලුවන් .
@nethuv4951
@nethuv4951 2 жыл бұрын
Akke 3nparak beat laroth madida
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
කරල බලන්න හොදට ඇවිත් නම් ඇති.හයිය ගතිය තිබුනනම් බීට් කරන්න තව
@KamilaFous
@KamilaFous 5 ай бұрын
Jelatine nathuwa hadanna barida ?
@rasarahasa1003
@rasarahasa1003 5 ай бұрын
බෑ
@ThilinaRupasinghe-n3x
@ThilinaRupasinghe-n3x 8 ай бұрын
Hondama hondai hadala balanna oni anivaryenma ❤
@inokaperera7331
@inokaperera7331 4 жыл бұрын
Icecrem aka hoden set unata passe ice wage thiyanawa Swayan weyaparayak karanna asai.mata udaw karanawada
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
අයිස් ක්‍රීම් එක මිදුනට පස්සෙ ඒ මිදුන එක උඩද අයිස් තියෙන්නෙ.නැත්තම් අයිස් ක්‍රීම් එකේ මිශ්‍ර වෙලාද
@inokaperera7331
@inokaperera7331 4 жыл бұрын
@@rasarahasa1003 ice cream ake thiyenne ice gathiya.kire piti,gelatin ,cornflower diya karaganna gaththe koppa 1/4 witharai.mata weradune kothanad
@anjumahisha9737
@anjumahisha9737 4 жыл бұрын
Akke corn fla wenuwata custurd powder danna puluwanda.
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
පුළුවන්
@anjumahisha9737
@anjumahisha9737 4 жыл бұрын
Akke mata reply aka sinhala penne ne.puluwnnam English akuru walin reply karannako please
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
@@anjumahisha9737 yes.
@anjumahisha9737
@anjumahisha9737 4 жыл бұрын
@@rasarahasa1003 thank you
@mishelann7402
@mishelann7402 4 жыл бұрын
Oyage recipe ekata haduwa. Harima rasata awa bohoma sthuuthi oyata ❤
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
ගොඩාක් සතුටුයි❤❤
@shashikaveesha3245
@shashikaveesha3245 2 жыл бұрын
Akkiyo duburu seenee danmata kamak nadda
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
කමක් නෑ
@shashikaveesha3245
@shashikaveesha3245 2 жыл бұрын
Akki mn oyage widihata ice cream haduwa..ice cream ekanam marama rasaii.eth 3l wage hada ganna puluwan ude fresh milk 1l walin.hethuwa mkkd
@nashenmaduhansa451
@nashenmaduhansa451 3 жыл бұрын
Bit karaddi whipping creem tikak dammata kamak nadda
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
කමක් නෑ
@nashenmaduhansa451
@nashenmaduhansa451 3 жыл бұрын
Thanks rasa wenasak na neda
@jayanimalsha6082
@jayanimalsha6082 2 жыл бұрын
Math haduwa rasai 1L walin 6L hadann puluwan una thanks your recipe 👍
@NilushaNilmini-e7d
@NilushaNilmini-e7d Ай бұрын
Kohomada dr pramane wadi une...😢mge pramanaya wensak un nane😢
@warsgolf3925
@warsgolf3925 9 ай бұрын
@rasarahasa Gelatine දාන්නම ඕනද
@rasarahasa1003
@rasarahasa1003 9 ай бұрын
ඔව්
@kaviduharshana9042
@kaviduharshana9042 3 жыл бұрын
Kombra kiyanne monawada 🤔ewa hoya ganna nane kadawal wala
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
කෝන්ෆ්ලා කියල කියන්නේ.ඕනෙම කඩේක තියෙනවා .
@ruviniyatiwella2339
@ruviniyatiwella2339 3 жыл бұрын
Crone flour wenuwata cstured powder danna puluwanda
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
ඔව්
@sakasink
@sakasink Жыл бұрын
Milk powder nathuwa hadanna baida
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
මේ රෙසිපි එකට ඕනේ
@SachiniMadushika-di4lv
@SachiniMadushika-di4lv 3 ай бұрын
Maath haduwa niyameta awa.thank you ❤
@rasarahasa1003
@rasarahasa1003 3 ай бұрын
❤️❤️❤️
@ishankamadumali1070
@ishankamadumali1070 4 жыл бұрын
Thank you dear.oyage recipe ekata man hadapu ice cream hariyatama awa.bayen baye haduwe.oyatath saren sare sms karala karadara kala neda.man ta hambuna harima recipy eka kiyala hithenawa.meeta kalin hadapu recipy me tharam hodata awe ne.500ml n mama 2L k hada gatta.puluwanam හකුරු ice cream ekai ,mango ice cream ekai kiyala dennako
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
අනේ හරිම සතුටුයි❤️❤️❤️ මට මතක් උනා ඔයාව හදාගන්න පුළුවන් උනාද කියල හිතුනා..අනිවාර්යයෙන් ඒවත් දාන්නම්කෝ ඉක්මනිම හොදද
@ishankamadumali1070
@ishankamadumali1070 4 жыл бұрын
@@rasarahasa1003 අනිවාර්යයෙන්ම දාන්න .gram valin පුලුවන් නම් කියන්න හොදද
@channarajeewa3692
@channarajeewa3692 3 жыл бұрын
Me widihatama haduwa.namuth jelly gathiya wadiy. Ehema wenne ay.niyama pramana walinma ingredients damma.
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
නියමිත වාර ගාන බීට් කරදා.ජෙලි වෙන්නෙ ජෙලටීන් වැඩ් උනාම
@channarajeewa3692
@channarajeewa3692 3 жыл бұрын
@@rasarahasa1003 4wathawak beat kara .jelly 4tsp demma.handa purawala thamai damme.namuth corn flour tikak thick ekata thamai thibbe.
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
@@channarajeewa3692 මෙශරින් තේ හැන්දෙන් මැනලද 04ක් දැම්මේ
@channarajeewa3692
@channarajeewa3692 3 жыл бұрын
@@rasarahasa1003 ne.ගෙදර තියෙන සාමාන්‍ය තේ handa ගත්තේ
@dinushirenganathan6328
@dinushirenganathan6328 4 жыл бұрын
This is a great recipe I made the vanilla ice cream.abd it turned out better than the shop bought ice cream. Thank you so much. May God bless you 🙏
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
Woooow.super dinushi..❤❤❤👊
@nishanthakumara7298
@nishanthakumara7298 2 жыл бұрын
@@rasarahasa1003 අපිත් හැදුවා හරි රසයි ,thanks
@pinkcafe3635
@pinkcafe3635 4 жыл бұрын
Mama haduwa harima rasai... Habai 2l hadune... Eth sathutui
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
❤️❤️හොදින් බීට් කරන්න තව
@RoshanDilanka-k9l
@RoshanDilanka-k9l 9 ай бұрын
Mehema soya ice cream machine eke hadanna puluwanda
@RoshanDilanka-k9l
@RoshanDilanka-k9l 9 ай бұрын
Math ahuwe ekamai
@rasarahasa1003
@rasarahasa1003 8 ай бұрын
ඒකනම් මම දන්නෙ නෑ.
@amanipiyaratne9645
@amanipiyaratne9645 4 жыл бұрын
Looks really good thank you. Can we make with half the qty
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
Sure can
@herathbanda6919
@herathbanda6919 Жыл бұрын
Ane akke mn palaweni para vinadi 25 vithara wenakaluth bit kala eth uku gathiyata awe nene
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
කූල් උනාට පස්සෙ හරි ගියාද
@herathbanda6919
@herathbanda6919 Жыл бұрын
@@rasarahasa1003 kiri walata wathura godak dala thibboth ehema wenna puluwanda 😕
@shufee8161
@shufee8161 2 ай бұрын
Beater වෙනුවට blender කරන්න පුලුවන්ද
@rasarahasa1003
@rasarahasa1003 2 ай бұрын
අමාරුයි ඒක පස්සෙ .මොකද සෙට් වෙන්වනෙ අයිස්ක්‍රිම් එක
@Yousuf-q8p
@Yousuf-q8p 8 ай бұрын
Mamath haduwa 500ml milk daala.. 2L aawa.. Aththatama godak rasai.. Kisima wenasak na kaden ganna ice-cream wagemai
@rasarahasa1003
@rasarahasa1003 8 ай бұрын
❤️
@dumindharajapaksha3267
@dumindharajapaksha3267 3 жыл бұрын
Ane mama haduwa Hari giye name aic eka yogat wage Pena enna warada kiyannako thanks
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
බීට් කරාද හොදින්.කිරි එක ගත්තෙ ෆ්‍රෙශ් මිල්ක්ද එලකිරිද
@dumindharajapaksha3267
@dumindharajapaksha3267 3 жыл бұрын
Ela kiri
@dumindharajapaksha3267
@dumindharajapaksha3267 3 жыл бұрын
Sahodaraya Mage 2weni aic krim eka Hari giya mama podiyata bisnas ekak Patan gattha Mata kiyalada denwada wanila Saha orench pata Dekama eka aic krim eke kawalam Kara ganne kohomada kiyalada budsaranai
@FathimaFathimasalha-th9hi
@FathimaFathimasalha-th9hi 11 ай бұрын
Corn fluor aniwaren onida
@rasarahasa1003
@rasarahasa1003 11 ай бұрын
ඔව්
@gayankasun2593
@gayankasun2593 4 жыл бұрын
මමත් අයිස්කීු හැදුවා.රසම රසයි.හොදට අාවා ස්තුතියි ඔබට
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
ගොඩාක් සතුටුයි ❤❤🤗🤗
@wasanaketipe4844
@wasanaketipe4844 4 жыл бұрын
Harima pahadili akka...me beater eka mona brand eked kiyl kiynn puluwnda..😊👍❤️
@crazyworld1209
@crazyworld1209 2 жыл бұрын
මාත් හැදුවා ලීටර 5 වගේ තිබ්බේ හරිම රසයි ස්තූතියි ඔයාට
@Rajja_TV
@Rajja_TV 3 жыл бұрын
Chocolate ice creams witharakma hadanawanan kiri 1L chocolate powder kochcgarak oneda
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
40g වගේ
@SnnswnJj-ht8jj
@SnnswnJj-ht8jj Жыл бұрын
Me ice cream eka blender eke hadann barid😮
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
අමාරුයි
@niluhewage1371
@niluhewage1371 3 жыл бұрын
Jelatin adu unot set wenne nadda
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
නෑ
@niluhewage1371
@niluhewage1371 3 жыл бұрын
Ane mage harigiye nane.ice keta wage gal wela.ice cream rasakwt na.jelatin adu una nisa wn athi
@hansikawickramasingha4611
@hansikawickramasingha4611 6 ай бұрын
Jelatine nathiwa hadanna barida...😢
@kvishagimhani9613
@kvishagimhani9613 4 жыл бұрын
Akka mn haduwa ada eth hariyata awe naane jelly ekak wage una mama ayamath hadanawa heta ane akka mt udaw karanna mt kiyannako kiri hodatama uthuruwa ganne nadda mama elakiri gaththe gdk diyaruine beet karath...
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
එලකිරි ගන්නවානම් හොදින් උනුකරගන්න නන්ගි..මොකද එවගෙ වතුර කලවම් කරනවානෙ.ඔයා රස රහස ෆෙස් බුක් පේජ් එකට ඉන්බොක්ස් මැසෙජ් එකක් දාන්නකො.හදන් වෙලාවෙ ඉදන් ඉවරවෙනකම් මන් උදව් කරන්නම්.අද අපි හරියට හදමුකො
@kvishagimhani9613
@kvishagimhani9613 4 жыл бұрын
Hari akka tnq..
@kvishagimhani9613
@kvishagimhani9613 4 жыл бұрын
Ane akka mn fb naa mn whatsap innawa mt oyawa contact karaganna vidihak kiyannako
@mahinsawarnasooriya4596
@mahinsawarnasooriya4596 4 жыл бұрын
Game dowana elakiri gannawa nam hodata uthurawala ganna onida?
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
වතුර දාන්නෙ නෑ කියල විශ්වාස නම් ගොඩාක් උනු කරන්න ඕනෙ නැ.එත් හොදින් පැස්සවා ගන්න
@mahinsawarnasooriya4596
@mahinsawarnasooriya4596 4 жыл бұрын
@@rasarahasa1003 ne mama kalin hadala yata layer ekek awa wathura wage uda hodata awa. Ehema nisada?
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
ශීතකරනය ට දාන්න කලින් හොදින් උපරිමකූල් කරලා කූල් උන ශීතකරනය ට දාන්න.ඒවගේම හදපු ගමන් දාන්න.එලියෙ තියන්න එපා.හදන්න ගන්න බාජන බීටර් වල වතුර බින්දුවක්වත් තියන්න එපා.කිරිත් හොදින් උනුකරල නිවල සීනි හොදින් දියකරල ගන්න
@Hansini-zy2ob
@Hansini-zy2ob 3 жыл бұрын
Math haduwa 4l wage awa eth dr cornflour rasa enawane, custard powder danawanam me measurement ganatama danna onida, meke wagema jelatin dannth onida?
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
ප්‍රශ්න දෙකටම උත්තරේ ඔව්
@isha8105
@isha8105 3 жыл бұрын
Miss mn dan try kara thama eka parai beet kare eth eka wathura wagene thama ai e
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
ප්‍රමානය හරියට ගත්තද රෙසිපි එකේ වගේ.එලකිරි වලින්ද හදන්නෙ.
@isha8105
@isha8105 3 жыл бұрын
@@rasarahasa1003 ow miss ela kiri gaththe habai mn gdk wela unu karala hodatama niwala aye miss kiyapu widiyata kara. Winadi 20k withara beet kara eth wathura wage
@shashikapiyumi6699
@shashikapiyumi6699 3 жыл бұрын
Ane man den mey hadanne. palaweni sare freeze karala aran beat karapuwama uku une nane diyaru unane... ai e?
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
ගත්ත ප්‍රමාන හරිද අමුද්‍රව්‍ය .කූල් එක උපරිමයෙන් දාලද තියෙන්නෙ
@shashikapiyumi6699
@shashikapiyumi6699 3 жыл бұрын
Ow ne.kiwwa widiyatama gatta.den thunweni paratat beat kala.beat karaddi diya wenawa.freezer ekata dapuwama jel ekak wage wenawa...😢
@shashikapiyumi6699
@shashikapiyumi6699 3 жыл бұрын
Eka hari gassanna widiyak kiyannako...ayr kiri dannada?
@nimeshshanaka7103
@nimeshshanaka7103 3 жыл бұрын
alakiri gannavanam rat karaddi kocchara vala rat karanavada
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
හොදින් උතුරනකම් රත් කරන්න.වතුර කලවම් වෙලා තිබුනොතින් අයිස්ක්‍රීම් එක හරියට එන්නෙ නෑ
@nimeshshanaka7103
@nimeshshanaka7103 3 жыл бұрын
thanks akki
@lakmalikumari8980
@lakmalikumari8980 5 ай бұрын
Business ekata karanawanam mata recipe eka dennako nangi❤
@lihinithennakoon9862
@lihinithennakoon9862 3 жыл бұрын
Akke coco power dnmata kmk ndda chocolate powder wenuwta
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
කමක් නෑ
@hashinibobuwala7214
@hashinibobuwala7214 2 жыл бұрын
kiri piti dannam onida
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
@hashinibobuwala7214
@hashinibobuwala7214 2 жыл бұрын
mn කිරිපිටි dmme nh.jelatin tikk vdi una 😀😂... Hby jelly pudin ekk vge rasata awa.
@shazihamda6165
@shazihamda6165 3 жыл бұрын
Mage ice cream eka hodata keta una eth eka creamy Neha man hodata beat um Kara mata reason eka kiyanna puluwanda
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
කෝන්ෆ්ලා හරි ප්‍රමානය ට දැම්මද
@idunilmadushan3612
@idunilmadushan3612 Жыл бұрын
සොයා මැසිමට දාන්න එල කිරි වලින් හදාගන්නේ කොහොමද ප්ලිස් කියලා දෙන්න.
@cookingandlifestyle7081
@cookingandlifestyle7081 4 жыл бұрын
Can we make without milk powder or can we use milo instead of milk powder
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
Yes...can
@cookingandlifestyle7081
@cookingandlifestyle7081 4 жыл бұрын
I made it and it was success.how Long can it preserved
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
@@cookingandlifestyle7081 you can preserve for 2-3 week
@cookingandlifestyle7081
@cookingandlifestyle7081 4 жыл бұрын
Thank you for successful recipie
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
EASY to make VANILLA ICE CREAM |  Dessert
3:54
Terry
Рет қаралды 9 М.
Homemade Vanilla Ice Cream - Episode 233
18:37
Anoma's Kitchen
Рет қаралды 207 М.