මගේම අතින් උයල වයි‍ෆ්ට කන්න දෙන්න කැමතියි - රන්දික ගුණතිලක | Rasasaranee Cooking Challenge - 03

  Рет қаралды 155,308

Rasasaranee

Rasasaranee

Күн бұрын

#Podu_Randika #Randika_Gunathilake #ආදි #rasasaranee #Culinary #Cooking #RasasaraneeCookingChallenge #food #challenge #meenugunasinghe
FOLLOW OUR JOURNEY
facebook : / rasasaraneeo. .
Instagram : / rasasaranee
Edited in Premiere CC 2020
After Effects
Adobe Photoshop
----------
Creative Direction | Pramod Lakshitha
Editing & Cinematography | Shamitha Tharaka
DOP | Theekshana Sri Wijesinghe
Presenter | Meenu Gunasinghe
An EssenceBTC Production
2021 JAN

Пікірлер: 536
@vishmaweerasingha4725
@vishmaweerasingha4725 2 жыл бұрын
නලුවන්ගෙන් ආදරයක් හිතුනු එකම නලුවා.............දැක්කාම ඇග හිරිවැටෙනවා.......ඒ තරම්ම ආදරෙයි ❤️❤️❤️❤️❤️
@wolfyperera8935
@wolfyperera8935 3 ай бұрын
ක්ෂණික මෝචනේද ඕයි හිරි වැටෙන්නෙ
@Wimukthini
@Wimukthini 3 ай бұрын
Eka nm ledak kollek penna bane yko😊😊
@navindiwinshika562
@navindiwinshika562 3 жыл бұрын
එක දවසින් මාව පිස්සු වට්ටපු නලුවා..සුපිරි දක්ශයෙක්....සාර්තක ව ඉදිරියට ම යන්න අයියා ...wish you all the best
@dinidedu002
@dinidedu002 3 жыл бұрын
💖💕💖💕💖💕💖💕
@sududoni9955
@sududoni9955 3 жыл бұрын
❤❤❤❤❤
@tharushimalshika5251
@tharushimalshika5251 3 жыл бұрын
@@sududoni9955 මාත් ඔයා වගේමයි 😍😍🥰මං ආසම නලුවා
@apsarasewwandi5771
@apsarasewwandi5771 3 жыл бұрын
Ane ou deiyanee mekanam pissuwak
@tharushimalshika5251
@tharushimalshika5251 3 жыл бұрын
@@apsarasewwandi5771 පිස්සු වැටෙනවා ඒ හිනාවට❤❤❤❤❤❤❤❤
@sewsathsarani363
@sewsathsarani363 3 жыл бұрын
බොරු කතා නෑ... සීනිබෝල විහිළු නෑ.. පොලොවෙ පය ගහලා ඉන්න කොල්ලෙක්.. ඔයා වගේ කෙනෙක් මටත් ඕනි රන්දික අයියේ.. 💕❤️ ආදරෙයි.. ඉදිරියට ම යන්න.. ප්‍රේක්ෂකයෝ විදියට අපි ඉන්නවා ඔයා එක්ක..
@KingLionVK
@KingLionVK 2 жыл бұрын
Ikmanatama hambu wei..api nam hamadama single mokada athal eke inna puluwan randika aiya wage..👍😎
@Lazy570
@Lazy570 5 ай бұрын
@KingLionVK Ithim😂
@charunimadhurasingha3780
@charunimadhurasingha3780 3 жыл бұрын
රන්දික අයියා නම් පිස්සුවක්. මේම කොල්ලෙක් ලබන්න පිං කරන්න වෙයී 💗❣️❣️
@sathsarani3904
@sathsarani3904 2 жыл бұрын
Ow 😌
@nisalisalika8684
@nisalisalika8684 3 жыл бұрын
අනෙ රන්දික අයියාගේ ඔයිස් එකටයි ඒ හිනාවටයි ආස මන්විතරයිද තව කවුද ඉන්නෙ 😀😀
@saduniherath5117
@saduniherath5117 3 жыл бұрын
මත් ආසයි
@kaushalya9775
@kaushalya9775 3 жыл бұрын
Ane mn
@sanjuladilshani4189
@sanjuladilshani4189 2 жыл бұрын
Math asaii godak
@ishusewmini1436
@ishusewmini1436 2 жыл бұрын
රන්දික... නළුවෙක් විතරක් නෙමෙයි brand එකක්❤️🔥 පිස්සුවක් අප්පා🥺🥺❤️
@channelnish4172
@channelnish4172 3 жыл бұрын
හම්බෙන බිරිද වසනාවන්තයි ❤️❤️❤️❤️❤️ ඔයා වගෙ හිතන අය අඩුයි
@dinidedu002
@dinidedu002 3 жыл бұрын
Aththatama adi ayya wage kenek labenna pin karanna oona💖💕
@kawindyasajani98
@kawindyasajani98 2 жыл бұрын
තවත් හේමාල් කෙනෙක් ❤ 👍
@chandrikagamage901
@chandrikagamage901 3 жыл бұрын
අනේ පුතේ ඔයාගේ අදහස් ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තු ,බිරිඳකට සලකන්නේ කොහොමද ,බිරිඳට තියෙන ආදරේ.ඔයාට නිහතමානී ,ගොඩාක් ආදරේ කරන වාසනාවන්ත බිරිඳක් ලැබේන්න ආසීර්වාද කරනවා 🙏🙏❤❤❤
@hansisewwandi1387
@hansisewwandi1387 3 жыл бұрын
හැම කොල්ලෙක්ම මෙහෙම හිතනවනම් කොච්චර ශෝක්ද ❤️😍 රන්දික ඔයගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා අපිට ❤️
@sandunipamoda8156
@sandunipamoda8156 2 жыл бұрын
ආදි lovely අනේ කතා කරන විදිහ, හිනාව.... 😍😍😍😍😍 වෙන්න wife මාර lucky...
@vikummanimekala6860
@vikummanimekala6860 3 жыл бұрын
රන්දික කියන්නෙ පිස්සුවක් 😍
@roshelperera6178
@roshelperera6178 3 жыл бұрын
kzbin.info/www/bejne/jV6ViGiKq5igbK8 Ekath balnna
@sagarikadilhani9607
@sagarikadilhani9607 3 жыл бұрын
එයා නම් ඇත්තටම පිස්සුවක්...❤️❤️ ඒ වචන..ඒ හිතන විදිය ...ඒ දේවල් නම් මාරයි .... ❤️❤️❤️👌
@dill506
@dill506 3 жыл бұрын
මන් තමුසෙට ආදරෙයි මෝඩියේ......... අලුත්ම trend එක හදපු නලුවා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@omeshafernando1518
@omeshafernando1518 3 жыл бұрын
Adi nsa balana aya koo 😊😊
@sandu7820
@sandu7820 3 жыл бұрын
@sanduniwathsala970
@sanduniwathsala970 3 жыл бұрын
අඩ්ඩේහ්...MY HERO...😍😘😘😘😍 මරාගෙන කන්න හිතෙනව අප්පා 😋😋😋😋😁
@ruvinyakithsiri6521
@ruvinyakithsiri6521 3 жыл бұрын
Randika ayya නිසා බැලුවා 🤩 I really respect you & u'r attitudes ❤
@Navomanamendra3428
@Navomanamendra3428 3 жыл бұрын
මං දකින විදිහට සංගීතේ,දෙවනි ඉනිම කතා වල ඉන්න බොලඳ නළුවෝ වගේ නෙමෙයි මේ නළුවා...රන්දික කියන්නේ ගොඩක් දක්ශ කෙනෙක්🙌ටෙලිනාට්‍ය වගේම වේදිකාව,සිනමාව වගේ ගොඩක් දෙවල් වලට දක්ශ කෙනෙක් තමයි මේ ඉන්නේ good luck broh👍
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 Жыл бұрын
අනේ ඇත්තමයි කියන කතා වලට ආදරේ හිතෙනවා ගොඩාක්...හැම බිරිඳ කටම රන්දික වගේ හිතන ස්වාමියෙක් ලැබේවා...ජය වේවා..!!
@viharadewmini.8125
@viharadewmini.8125 2 жыл бұрын
අයියා වගේ පොළොවේ පයගහලා ජීවත් වෙන නිහතමනී කෙනෙගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනි.God bless you
@vtech9618
@vtech9618 3 жыл бұрын
ම්ගේ ලෝකේ හීරො උනා ඔයා අයියේ...ඒක කවදාවත් මන් නොහිතපු දෙයක්නේ.....ඔයාට සුබ ලස්සන අනාගතයක්...
@mahishashuini1807
@mahishashuini1807 3 жыл бұрын
ඒප්‍රන් එක කෑම හදන කෙනාට දුන්නොත් නරකද 🙂 ආදී ❤️❤️❤️
@harshiharshi2116
@harshiharshi2116 3 жыл бұрын
siraa. Math kiyanna giye eka 😂
@nishadihmenikpura6178
@nishadihmenikpura6178 2 жыл бұрын
ශිවාට වගේම රන්දික කියන නිහතමානී ඒයාටත් හරි ආදරෙයි මාත් තව එයාගෙ එක නංගි කෙනෙක් වුණා නම් 🍦
@nilnethu6702
@nilnethu6702 3 жыл бұрын
රැල්ල වෙරළට ආදරෙයි කතාවෙන් ඉස්සෙල්ලාම දැක්කෙ රන්දික දැක්ක පළමු දවසෙම ආදරේ හිතුණා 😍 දක්ෂ නළුවෙක් පිස්සු වැටෙනවා දැක්කොත් 😂 බුදුසරණයි ශිවා 😍❤️
@manushaperera90
@manushaperera90 3 жыл бұрын
Randika malli.. You are such a gentleman. You don't need any role model. You are a role model. Respect you malli.. You deserve the best..
@thanujasenadheera7839
@thanujasenadheera7839 3 жыл бұрын
😂 මගේ boy friend එයත් එහෙම කිව්ව දවසක්. පස්සෙ එයා මට කන්න නූඩ්ල්ස් එකක් හදල දුන්න. එදා ඉදන් මං තීරණය කලා මංම උයල කන්න දෙනව කියල . 😂 මොකද මට අඩු වයසෙන් මැරෙන්න බෑ බඩේ අමාරුව හදන් 😂
@nishadijayasooriya9197
@nishadijayasooriya9197 3 жыл бұрын
Ehm hri hadla dunnu ekth loku deyk😁😁
@pamodasathsarani
@pamodasathsarani 3 жыл бұрын
😆😆😆
@dinushipriyangika7465
@dinushipriyangika7465 3 жыл бұрын
Randika aiye oyage අදහස් වලට api godak asai.randika aiye api hamadamath adarei ❤️❤️😍
@pyehara443
@pyehara443 3 жыл бұрын
Malli oya nan hithanna vidiya harima lassanai.....
@malshinuwangana6993
@malshinuwangana6993 3 жыл бұрын
අනේ මටත් මෙහෙම කෙනෙක් ඕන 🤭🤭🤭🤭🤭
@sewwandidinusha7122
@sewwandidinusha7122 3 жыл бұрын
Matnm inwoo
@malshinuwangana6993
@malshinuwangana6993 3 жыл бұрын
@@sewwandidinusha7122 මටත් ඉන්නවා hebei uynna දන්නේ නැ 😁😁😁😁😁
@suzanmuthugala2441
@suzanmuthugala2441 3 жыл бұрын
Mata mokekwat nene 😂😂😂😂😂😂
@nirasharashmi8472
@nirasharashmi8472 3 жыл бұрын
@@malshinuwangana6993 මටත් ඉන්නවා හී හී....🤭🤭
@niroshanniroshan3216
@niroshanniroshan3216 2 жыл бұрын
Hi
@ocean283
@ocean283 3 жыл бұрын
හරකියෙ ඒප්‍රනේ දීපන් උයන එකාට 🤣🤣🤣
@tharushicroos2761
@tharushicroos2761 3 жыл бұрын
😂😂😂😂😂
@hirasawayui4689
@hirasawayui4689 3 жыл бұрын
😂😂😂😂😂
@eshfernando1237
@eshfernando1237 2 жыл бұрын
🤭🤭🤣🤣🤣🤣🤣🤣
@sunshinenadeesha8747
@sunshinenadeesha8747 3 жыл бұрын
ඒ වුනාට මං නම් ආස කරන්නේ ඔහොම හිතන ඔයා වගේ සැමියෙක්ට මගේ අතින්ම උයලා කවන්න අනේ..
@messy5168
@messy5168 3 жыл бұрын
😂😂
@kithuminicooray4430
@kithuminicooray4430 3 жыл бұрын
උයන්නේ කවුරුත් apron එක ඇදන් ඉන්නේ කවුරුත් 😅
@dilhanirathnayake8011
@dilhanirathnayake8011 3 жыл бұрын
Ow
@nethmisamaraweera8076
@nethmisamaraweera8076 3 жыл бұрын
eka nm aththa
@sltiktok3619
@sltiktok3619 3 жыл бұрын
😅😅
@GangaGamage
@GangaGamage 3 ай бұрын
ඒක තමයි මම හිතුවේ 😂
@sandunirashikala3914
@sandunirashikala3914 3 жыл бұрын
හරිම ලස්සනයි අනේ රන්දික අයියා... ඇක්ටින් 👌👌❤❤
@sandeepavidumini-hu9ml
@sandeepavidumini-hu9ml Жыл бұрын
අනේ මං ආසම නලුවා.ඔයා මරුවට රගපානවා අයියෙ.පට්ට නිහතමානි චරිතයක්.
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 Жыл бұрын
අති විශිෂ්ට රංගන ශිල්පියෙක්... ආදරෙයි හැමදාමත්...ජය වේවා..!!
@hansidisanayaka1856
@hansidisanayaka1856 3 жыл бұрын
රන්දික අයියා ❤️😍
@malikarasanjali8032
@malikarasanjali8032 3 жыл бұрын
Wow... great. Looking yummy. Great performance Meenu. Good luck 🥰
@rasasaranee1876
@rasasaranee1876 3 жыл бұрын
Thank you so much 🙂
@maleeshatharushi2932
@maleeshatharushi2932 3 жыл бұрын
රස පාටයි. අනිවරෙන් try කරනවා මේ recipie එක. 😋😋😋
@ranuthiaradana5013
@ranuthiaradana5013 3 жыл бұрын
adare gena kiyanne punchchi punchi dewalin godak danena eka ayya oya lassanata e gena kiuwa lassanata jiwath wenna lei suba pethum hoda kenek hambenna one hadawatinma suba patanawa ❤️
@ashaniherath9324
@ashaniherath9324 3 жыл бұрын
Woow..niyamai..Randika..good Luck..obage siyalu wadakatauthu sarthaka wewa..🙏👌👍
@chandanapushpakumara8031
@chandanapushpakumara8031 Ай бұрын
ඔයා ගොඩක් දක්ශ නළුවෙක්.විවාහ වුන දවසට ඔයාගෙ බිරිඳ මුළු ජීවිතයම කරගෙන දිවි ඇතිතෙක්ම එයත් එක්ක ආදරෙන් ඉන්න .ඔබට❤❤❤❤ ආදරෙයි
@kaushalyag.siriwardhane3546
@kaushalyag.siriwardhane3546 3 жыл бұрын
ආදී.... ❤️
@dasithmaanusari4943
@dasithmaanusari4943 3 жыл бұрын
Aneeeeh adiyooo.oya ekka 4to 1k ganna ekath mage eka balaporoththuwak .aththatama dakka dawasaka mata heartattacl hadei 😅😆❤❤❤❤❤❤❤❤
@heshii9866
@heshii9866 3 жыл бұрын
Randika is trying to keep eye contact when he is talking ... thats lovely
@dineshilayanga4394
@dineshilayanga4394 3 жыл бұрын
Ane..randika aiya..😍😍😍oya hithana widiya.harima lssanai❤️
@veenavithathsarani4531
@veenavithathsarani4531 3 жыл бұрын
Ane adi mn oyt godak asai...ragapanwath supiri....oy godak adaraniy kenek...adarei godak randika aiye
@vimanshaudeshika5302
@vimanshaudeshika5302 3 жыл бұрын
ආදි නිසා තමයි ආසාවෙන් බැලුවේ. ❤️❤️❤️😘
@chamodidilshara6877
@chamodidilshara6877 3 жыл бұрын
Randika aiya talented boy..❤️ e nihathamanni adaraya hamadama thiyaganna.😌Randika aiya koheda mama ethana. 😍 E tharam pissuwak.😍 Mama thamuseta adarei modayoo.. ❤️😘
@ShanuPerera-v3q
@ShanuPerera-v3q 3 жыл бұрын
හම්මෝ අයියේ ආසම නලුවා 😌❤️
@gihanikavishka6405
@gihanikavishka6405 3 жыл бұрын
අනේ එයා ශෝයි එවාගෙම දක්ශයි😘❤😘
@dasunbandara7224
@dasunbandara7224 3 жыл бұрын
මොනවා වුනත් පොර හොඳට උයනවනෙ😏
@vidharaAmarakoon
@vidharaAmarakoon 3 жыл бұрын
මොනව උනත් කියන්නෙ ඇයි 😑
@dasunbandara7224
@dasunbandara7224 3 жыл бұрын
@@vidharaAmarakoon නිකන්
@ashivlogs5755
@ashivlogs5755 3 жыл бұрын
Randikage katahadata pissu watunu aya innawada 😍😍😍
@CN-ek7nb
@CN-ek7nb 3 жыл бұрын
Glad I found a man who can cook like this 😍😍😍❤️❤️❤️🥰🥰🥰
@kanishkabalasuriya3792
@kanishkabalasuriya3792 3 жыл бұрын
It's good to see randhika in a different kind of a program. And good luck rasasaranee❤️
@rasasaranee1876
@rasasaranee1876 3 жыл бұрын
Thank You
@thilankasansala8275
@thilankasansala8275 3 жыл бұрын
රන්දික අයියට උයන්න පුලුවන් කියල දන්නෙ මේ වීඩීයෝ එකෙන්නෙ . Good luck Aiyaa ❤️
@nimashithashmila1378
@nimashithashmila1378 3 жыл бұрын
රන්දික නිවේදිකාව ගනන් ගන්නේ නෑ වගේ 🤔😁
@janithafernando6814
@janithafernando6814 3 жыл бұрын
Ee wage neda😂
@nlneahalf5501
@nlneahalf5501 3 жыл бұрын
Ow nee😂
@somarathnabasnayaka84
@somarathnabasnayaka84 2 жыл бұрын
Ai ehm kiynne
@chamodanisiyabalapitiya7660
@chamodanisiyabalapitiya7660 3 жыл бұрын
Athtama adhi oy vge boy knk hambena kella godaaak lukyyy girl knk oyt oya vgma kenek hambenna kyla prarthana krnv හැමදාම sathutin inna aiye
@sithuminifernando1309
@sithuminifernando1309 3 жыл бұрын
Eyawa hambenne oyata
@chamodanisiyabalapitiya7660
@chamodanisiyabalapitiya7660 3 жыл бұрын
Mt eya one ne mn ehm dyk hthla comment dmm ne mt hithun de dmme
@fashiongirl0404
@fashiongirl0404 3 жыл бұрын
ආදී නලුවෙකු හැටියට ඇත්තටම මේ අදහස් නියම වටිනව 😍 නලුවෙකු නොවුනට මටත් ඉන්නව මේ වගේම ආදරණීය පෙම්වතෙක් 😍😍❤
@chamodanisiyabalapitiya7660
@chamodanisiyabalapitiya7660 3 жыл бұрын
Oyt ee adare හැමදාම oya vidiyatma lebenn kyl parthana krnv
@fashiongirl0404
@fashiongirl0404 3 жыл бұрын
@@chamodanisiyabalapitiya7660 thank you ❤❤❤
@travelwithsaara5061
@travelwithsaara5061 3 жыл бұрын
Super✨❤️ආදරෙයි දෙන්නටම❤️
@dewindibhagya8544
@dewindibhagya8544 3 жыл бұрын
ඔයා වගේ අය ගොඩක් අඩුයි අයියේ .ඔයා සුපිරි දක්ෂයෙක්.wish your all the best !!!❤️🖤
@rashmiweerasinghe3960
@rashmiweerasinghe3960 2 жыл бұрын
රන්දික ගුණතිලක කියන්නෙ නමක් නෙවෙ brand එකක්❤️😇
@sahasrirathnayaka9734
@sahasrirathnayaka9734 3 жыл бұрын
Ane randika aiya nam pissuwak..me wage hithana knk ona❤☺️
@saduniherath5117
@saduniherath5117 3 жыл бұрын
බුදු සරණයි අයියෙ ඔයාට .එයාව ඔයාව හොයන් එන්න කියලා මන් ඔයාට සුබ පතනවා...!!!
@sewwandimadhushani4673
@sewwandimadhushani4673 3 жыл бұрын
Attatama oya bawanawak....❤❤❤😘😘😘😘😘😘😘😘
@sajaniwasundara
@sajaniwasundara 3 жыл бұрын
මේකි මොකද්ද යකූ ඒප්‍රන් එක ඇදගෙන කරන්නෙ 🤣
@udarifernando1479
@udarifernando1479 3 жыл бұрын
Ekai mat me kalpna kale
@sajaniwasundara
@sajaniwasundara 3 жыл бұрын
@@udarifernando1479 🙊🙊
@OddesseyOnline
@OddesseyOnline 3 жыл бұрын
ඒකනි බන්
@sajaniwasundara
@sajaniwasundara 3 жыл бұрын
@@OddesseyOnline 🤣🤣
@Aayun130
@Aayun130 3 жыл бұрын
Pissu wikarayak
@sahasrirathnayaka9734
@sahasrirathnayaka9734 3 жыл бұрын
Adhige Wenada tiyana hinawa naththe mkda..upset ekn wge 😔
@Rash412
@Rash412 3 жыл бұрын
Eya mkta awith atte kmktakin neweine
@geethikaabesekara2307
@geethikaabesekara2307 3 жыл бұрын
ඇස් දිහා බැලුවොත් ඉවරයි 🥺❤️
@rashi9727
@rashi9727 3 жыл бұрын
රස පාටයි. Yummy
@ranuthiaradana5013
@ranuthiaradana5013 3 жыл бұрын
randika mama godak asa karana adare karana charitayak podu iwara wenakalma beluwa ikmanata ayamath dakinna lebenna one😍❤️🥰⭐️
@ashichethana2268
@ashichethana2268 3 жыл бұрын
Oya katha karana vidihata man Nam godak asai. Wish your all the best.
@telylanka8239
@telylanka8239 3 жыл бұрын
Wow randika gunathilaka 😍😍😍😍 ආදි
@rsdilu1944
@rsdilu1944 3 жыл бұрын
ආසම නලුවෙක් ...❤️❤️❤️❤️❤️ගොඩක් ආදරෙයි අනේ....
@piyumilasathsarani6294
@piyumilasathsarani6294 3 жыл бұрын
Aiyye oya hari hoda kenek 🥰🥰🥰
@subashinihewawitharana3935
@subashinihewawitharana3935 3 жыл бұрын
Niyamai aiyyee
@thusithafrenendo2111
@thusithafrenendo2111 3 жыл бұрын
සුපිරි චරිතයක් ❤️🤞
@srimali7998
@srimali7998 3 жыл бұрын
Randika gunathilaka 😍😍😍😍😍😍
@sewwandiweerasuriya8794
@sewwandiweerasuriya8794 3 жыл бұрын
අයියෙ ඔයා නන් මාරයි ඔයා නන් පිස්සුවක් ඇත්තමයි ඔයා වගේ කෙනෙක් ලබන්න මාර විදිහට පින් කරන්න ඕනි අයියෙ ආදරෙයි ගොඩක් ❤❤❤
@tiktok..5354
@tiktok..5354 2 жыл бұрын
රන්දික අයියා ආදරෙයි ලොකුකම් නෑ පඩෙ නෑ
@Jithmi.jayasinghe
@Jithmi.jayasinghe 3 жыл бұрын
I feel the presenter love him 🤪
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
රන්දික ගුණතිලක ♥️🌟☑️ 💆💆🥇👀▶️
@dhaneshawijekoon1344
@dhaneshawijekoon1344 3 жыл бұрын
wow ayyala dennai nangila dennaiii😍😍😍
@SitharaRathnayaka0410
@SitharaRathnayaka0410 7 ай бұрын
තාමත් ඒ ආදරේ එහෙම්මමයි... ❤️ ආදරෙයි අයියේ.. ❤️
@heshii9866
@heshii9866 3 жыл бұрын
Kema kiyana eka lassanata thiyenna one.. RESPECT ❤️
@rasasaranee1876
@rasasaranee1876 3 жыл бұрын
thank you
@nethunimalka6486
@nethunimalka6486 3 жыл бұрын
අනේ අයියා ඔයා ෂෝක්😘❤
@chamiduabeynayake4753
@chamiduabeynayake4753 3 жыл бұрын
Ela ela bn talk tika maru 😘😘😍
@jayaniishanka6153
@jayaniishanka6153 2 жыл бұрын
Oya maru fatta චරිතයක් good luck aiya👍❤️
@SwrnaJayamali
@SwrnaJayamali 3 ай бұрын
Oyata godak asai udarai .oya kanthawa Gena hithana balana vidiya godak hodai .ada pirimi Nisa gokak genu duk vidinawa Meri Meri jeewath wenawa .oyatath oyage Paule siyalu denatama jeasu pihitai Malli ❤
@kavindiabeygunasekara1481
@kavindiabeygunasekara1481 3 жыл бұрын
Superb
@punsarakaushanka8010
@punsarakaushanka8010 6 ай бұрын
ඔයා නම් brand එකක් නලුවන්ගෙන් ආදරය කරන්න හිතුන එකම නලුවා ඒ හිතන විදිහ පට්ට ❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊 බලා සැනසෙමි නෙලා ගන්න බැර්‍රි නිසා 😢
@kavee3654
@kavee3654 3 жыл бұрын
Randika aiya nis bln ay Koo. 😍😍
@padminichandrika8523
@padminichandrika8523 Жыл бұрын
කැමැතියි ..ඒ රංගනයට...බුදුසරණයි පුතේ
@samanthikalakmali1654
@samanthikalakmali1654 3 жыл бұрын
කවුද කියලා දන්නෙ නෑ..කලින් දැකලත් නෑ..හැබැයි අනාගතේදි ආදරනීය හබියෙක් ..❤️❤️උයලා දෙන නිසාම නෙවෙයි ආදරනීය හිත නිසා..උයලා දෙන එක බිරිදගෙ වගකීමක්❤️❤️
@piyumimenaka4870
@piyumimenaka4870 3 жыл бұрын
Woow meya mara handsome...mkdda manda lassanak tyenwa ayage ...😘
@salessrilanka9198
@salessrilanka9198 2 жыл бұрын
Oya nam super..........pissu hadenawa ane ..
@nithmafernando00
@nithmafernando00 3 жыл бұрын
Respect you Adi❤️🥺
@gayaniudayangani9090
@gayaniudayangani9090 2 жыл бұрын
Sha mara hoda kollek ,kawru unath e kella wasanawantha wenna ona ,yahapath widiyata inna puluwan kellek labenna ona ,suba anagathayak oyata.budusaranaiii
@nipusathsarani
@nipusathsarani 3 жыл бұрын
සුන්දර හිතක් සහ අදහස් තියන කෙනෙක් ආදි ❤️
@ruwanthiwathsala593
@ruwanthiwathsala593 9 ай бұрын
රන්දික මොන කතාවෙ මොන චරිතෙ හිටියත් එයා නම් පොදු එකේ ආදිමයි මට ♥️😇
@hasinidananjana3210
@hasinidananjana3210 3 жыл бұрын
Patta kollek .
@maheshagodagamagamachchige3245
@maheshagodagamagamachchige3245 3 ай бұрын
හොඳ චරිතාංග නලුවෙක්.හරිම දක්ශයි..ඉදිරියට යන්න සුබ පැතුම් මල්ලි..බුදු සරණයි..
@kaveeshakavindi4032
@kaveeshakavindi4032 3 жыл бұрын
Apron එක උයන කෙනාට දුන්නානම් හොදයි 😂
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 16 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 19 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,9 МЛН
Randika Gunathiake | Helawood Sathiye Cinemawa
39:31
Charana TV
Рет қаралды 48 М.
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 16 МЛН