Rashmitha Abhisheka | Ananthayata Yana (අනන්තයට යන) | Live Shows Rounds 02 |The Voice Sri Lanka

  Рет қаралды 238,232

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Пікірлер: 461
@gayanperera3185
@gayanperera3185 3 жыл бұрын
Voice එකේ දිනපු කෙනා, final ආපු 4 ඔය කවුරු උනත්, Voice එකේ බිහිවුන නොම්මර 01 අති දක්ශයා රශ්මිත. ඒකෙ විවාදයක් නෑ 👍
@dulithas
@dulithas 3 жыл бұрын
Agreed
@ThripleSMusic
@ThripleSMusic 2 жыл бұрын
Totally agreed
@janakakumara4860
@janakakumara4860 2 жыл бұрын
very true
@n.bandara4465
@n.bandara4465 2 жыл бұрын
Yes aniwa
@ishONLINE.
@ishONLINE. Жыл бұрын
ඔව් ඇත්තටම
@kaushiperera5635
@kaushiperera5635 3 жыл бұрын
Coach කසුන් ආසම contestant රශ්මිත වගේ. එයා ඒ තරම් සතුටින් ආසාවෙන් සින්දුවක් රස විදිනවා දැක්කමයි.. 🥰
@kasunmadushan156
@kasunmadushan156 3 жыл бұрын
කසුන්ව අනුකරණය කරන්න ගියේ නෑ. සිංදුව තමන්ගෙම කරගෙන ගායනා කරා. සුපිරි
@Tharu_Outdoors
@Tharu_Outdoors 3 жыл бұрын
රශ්මිත ගායනා කරනකොට කසුන්ගේ මූණේ තියෙන සතුට මම කවදාවත් දකින්නේ නෑ වෙන අය ගායනා කරද්දි ඔහුගේ මූණේ සටහන් වෙනවා. I think he sees something exceptional
@dinukaperera399
@dinukaperera399 3 жыл бұрын
IT IS BECAUSE HE IS SINGING KASUN'S SONG
@samh1096
@samh1096 3 жыл бұрын
@@dinukaperera399 No even at the blinds coach Kasun was very impressed with Rashmita's performance though he sang
@buddhiudeshika5770
@buddhiudeshika5770 Жыл бұрын
​@@dinukaperera399 not because of his sings He didn't sing only his songs Kasun seems very happy throughout rashmitha's performances
@kawshalyaperera9829
@kawshalyaperera9829 3 жыл бұрын
ඔබේ හඩට කට්ටිය කැමති උනේ blind audition එකේ ඉදන්.. අදටත් එහෙමයි.. ලැබෙන හැම සින්දුවටම වටිනාකමක් ලැබෙන විදියට ගායනා කරනවා.. Congratulations ..👍👍👍
@lakshiniruwanmali6703
@lakshiniruwanmali6703 3 жыл бұрын
Speechless.. මාරම ලස්සනට කිව්වා🥺😍 කසුන්ගෙ සතුට😍 කසුන් වගේ legend කෙනෙක්ගෙ සින්දුවක් එයාගෙ ටීම් එකේම ඉඳලා, එයාට සතුටු හිතෙන්න එයාගෙ ඉස්සරහම මෙච්චර ලස්සනට කියන්නයි එයාගෙන් ඒ වගේ කමෙන්ට් එකක් ගන්නයි කොච්චර දක්ෂ වෙන්න ඕනෙද😌🔥 ඒවගේම ලොකු වාසනාවක් ❤️ සින්දු කියන්න දක්ෂ නැති මට ඒ වාසනාව නෑ 😂 ඒත් මෙහෙම දකිද්දි මාර සතුටුයි😌❤️
@rashmitha_abhisheka
@rashmitha_abhisheka 3 жыл бұрын
Thank you so much for this comment ❣🙏 දිගටම support කරන්න
@thilinideshani9113
@thilinideshani9113 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@chamalbandara1966
@chamalbandara1966 3 жыл бұрын
Versatile කියන වචනේ තේරුම ඇහුවොත් රශ්මිතව පෙන්නනවා කෙලින්ම මමනම්. මේකත් Next Level කෙලින්ම. 😍❤️‍🔥
@rashmitha_abhisheka
@rashmitha_abhisheka 3 жыл бұрын
Ayya.... Thank you soooo sooooo much for this comment ❣🙏 This means alot 🧡🧡🧡🧡
@Itsunstoppableyou
@Itsunstoppableyou 3 жыл бұрын
රශ්මිත කියල කියන්නෙ සුපිරි ගායකයෙක් විතරක් නෙමෙයි✨... වයලීන්,ගිටාර්,ඕගන් වගේ ගොඩක් instruments සුපිරියටම ගහන්න පුලුවන් වැඩ්ඩෙක්💗... ඉස්කෝලෙ musical shows වලදි උනත් මාර කැපවීමක් තියෙන්නෙ❤.. හැමදාම කියනව වගේ ඉතින්... "රශ්මිත අයිය තමයි හොදටම කරේ😜" ළගදිම සෙට් වෙමු අයියෙ... GOOD LUCK BRO! ඕන වෙලාවක ඉන්නව... ආනන්ද මාතාවගේ සරණයි...❤💛❤ ඉදිරියටම යමු...
@MilinRupasinghe
@MilinRupasinghe 3 жыл бұрын
By far and large one of the best vocals I have heard in the country and easily the best in the competition in my option. Effortless and brilliant performance Rashmitha malli 👏🔥
@thushanthiserasinghe9632
@thushanthiserasinghe9632 3 жыл бұрын
Thanks for your comments about him....
@MilinRupasinghe
@MilinRupasinghe 3 жыл бұрын
@@thushanthiserasinghe9632 you’re welcome ☺️
@darshikakeerthisinghe6229
@darshikakeerthisinghe6229 3 жыл бұрын
හරිම ලස්සනයි. කසුන් කල්හාර කොච්චර නිහතමානී කෙනෙක්ද කියල ඒ සතුටෙන් දැක්ක. ඒ වගේ ඇගයීමක් ලබන එකත් කොච්චර වාසානාවක්ද❤️
@ireshadesilva4621
@ireshadesilva4621 3 жыл бұрын
හ්මි....අනිවාර්යෙන්....🥰
@udenirasika6658
@udenirasika6658 3 жыл бұрын
ඔහුගේ හිනාවෙන් ඒ නිහතමානී කම සතුට ගැන කියන්න වචන නෑ..කසුන් පිරිවරා ඉන්න චෝච්ලාට අපේ ප්‍රනාමය..🌷🌷🌷🌷
@amilaperera7963
@amilaperera7963 3 жыл бұрын
සුපිරි වෙනසක් රශ්මිත මල්ලි..❤️අපේ කාලයේ පුරාවෘත්තය "කසුන් කල්හාර"ගේ ගීතයක් මෙහෙම ගායනා කරනවා කියන්නේ...ඒක පුදුමයක්..අහලත් පැයක් ගීතය දෝංකාර දෙනවා.මරු මල්ලි❤️
@dhanushikakarunarathna3941
@dhanushikakarunarathna3941 3 жыл бұрын
Niyamai
@prasanna7478
@prasanna7478 3 жыл бұрын
This is next level my brother👏🏼👏🏼 Feel proud for backing for you malliya.
@rashmitha_abhisheka
@rashmitha_abhisheka 3 жыл бұрын
Thank You so much Prasanna ayya.. it's always a Joy to work with you... hope to perform more with you more... Much Love....
@sasankakasun
@sasankakasun 3 жыл бұрын
Classical නම් classical.! Western නම් western !! Western classical නම් western classical !!🥂 වැඩ්ඩෙක්🇱🇰
@rashmitha_abhisheka
@rashmitha_abhisheka 3 жыл бұрын
Thank you so much 🧡🧡🧡🙏🙏🙏
@dimuthusenanayake9946
@dimuthusenanayake9946 3 жыл бұрын
අම්මෝ ආශ්කගෙ සිංදුව අහල මේකත් අහල තිලිනගෙ සිංදුව ත් අහල මට නම් හිතා ගන්න බෑ මේ තුන්දෙනාගෙන් කාව තෝර ගනීද කියල.
@ireshadesilva4621
@ireshadesilva4621 3 жыл бұрын
කියන්න වචන නෑ...කසුන්ගේ ඇස් වලින්ම පෙනුණා රශ්මිත ගැන එයාගේ හිතේ තියන හැඟීම...තැන...සුභ පැතුමි ඔයාට..වොයිස් එක වෙලා කසුන්ව proud කරවන්න...🥰
@Tayana_Navodya
@Tayana_Navodya 3 жыл бұрын
ආසම song එකක්... කසුන් සර් නම් හරිම නිහතමානී කලාකරුවෙක් 🖤
@mellowmonsoon278
@mellowmonsoon278 3 жыл бұрын
Ridiculously Awesome !! When you have the versatility and confidence, you can tastefully mix a Greek salad with masala chicken. Bravo!!
@rashmitha_abhisheka
@rashmitha_abhisheka 3 жыл бұрын
wow.. that's an amazing comment ....Thank you so much for this ❣🙏
@janithfernando2323
@janithfernando2323 3 жыл бұрын
Nicely put
@s.mandahasini2904
@s.mandahasini2904 3 жыл бұрын
කවදහරි කසුන් කෙනෙක් තමයි මේ❤
@gunathmadahanayake6611
@gunathmadahanayake6611 3 жыл бұрын
This is definitely out of this world..what a talent...I keep on listing to this ...all the very best Rashmitha. You are undoubtedly the best 👍
@dmanuelg1275
@dmanuelg1275 3 жыл бұрын
This guy is very talented. He was belting his voice throughout the song perfectly. Good luck!
@ujvector
@ujvector 3 жыл бұрын
නිහඩ ප්‍රහාරකයා ♥️
@rashmitha_abhisheka
@rashmitha_abhisheka 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🙏🙏❣❣❣
@shashi6118
@shashi6118 3 жыл бұрын
Wow..on🔥 ඔයා අනිවාර්යයෙන්ම final ඉන්නවා..වොයිස් වැඩක් නෑ නැත්නම්.
@shyamenwalsh4797
@shyamenwalsh4797 3 жыл бұрын
The voice final ඉන්නම ඕන කෙනෙක්... ඒතරම් personality + talent + knowledge එකක් තියෙනවා Well deserved 🔥❤️
@renukakariyawasam7915
@renukakariyawasam7915 3 жыл бұрын
A brilliant performance.. and yes what else to expect from a blend of two professionals.. good luck malli
@dailyvibes2510
@dailyvibes2510 3 жыл бұрын
Most outstanding singer in this competition. Near perfect performance.
@1nishanthi
@1nishanthi 3 жыл бұрын
සාමාන්‍යයෙන් කසුන් එයාගේ සිංදුවක් තවත් කෙනෙක් ගායනා කල විට කොහෙත්ම අගයක් දකින කෙනෙක් නෙවෙයි .නමුත් රශ්මිතගේ ගායනයට ඔහුගේ හදවතින්ම දුන් comment එක ගැන ගොඩාක් සතුටුයි . කසුන්ට තේරෙනවා ඇති දක්ෂයා කවුරුද කියලා. සුභ පැතුම් රශ්මිත . ඔබ දක්ශයෙකු වග මුළු ලෝකයම පිළිගෙන ඇත. ඔබ සංගීත ලෝකයට අමිල වස්තුවක් . නොසැලී ඉදිරියටම යන්න මුළු හදවතින්ම ආශිර්වාද කරනවා.
@surayayoosuf6280
@surayayoosuf6280 3 жыл бұрын
So talented & so lucky to be with coach Kasun as he’s moulding & coaching him wonderfully.This competition is so good as the judges or the coaches are superb.All of them are so genuine.May God bless them🤲
@radinidissanayaka2318
@radinidissanayaka2318 3 жыл бұрын
This is next level 👏🏼👏🏼👏🏼👏🏼 One of my fav song in a different way.. It is really difficult to change Kasun’s songs.. Since Kasun is also involved in this, it turned out to be a masterpiece.. And how you mixed both eastern and western styles..uff.. Also the way the song picked up the pace.. Beautiful.. This is next level.. Keep it up 👏🏼👏🏼👏🏼
@rashmitha_abhisheka
@rashmitha_abhisheka 3 жыл бұрын
Thank you so much for this comment ❣🙏
@arunaashan7499
@arunaashan7499 3 жыл бұрын
කසුන්ගේ comment ekenma පේනවානෙ ඔයා කොච්චර hodata ගයනා karada kiyala 💞💕 සුබපැතුම් brother❤💪💪
@pristork363
@pristork363 3 жыл бұрын
If someone can beat Kasun, that's gonna be Rashmitha! ❤
@nikgim4521
@nikgim4521 2 жыл бұрын
No one can beat Kasun
@mr.nobody9425
@mr.nobody9425 11 ай бұрын
​@@nikgim4521true❤
@rashiniwijeratne115
@rashiniwijeratne115 3 жыл бұрын
අනන්තයට යන පාර දිගේ…. සුභ පැතුම් මගේ මල්ලි...
@rashmitha_abhisheka
@rashmitha_abhisheka 3 жыл бұрын
❣❣❣❣
@dimuthurangana5135
@dimuthurangana5135 3 жыл бұрын
🔥🔥🔥❤️😍
@dnalin23
@dnalin23 3 жыл бұрын
😍😍🤩
@Jeradwilarachchi1984
@Jeradwilarachchi1984 3 жыл бұрын
අගෙයි.... අගෙයි.... අගෙයි.... අනර්ඝයි.... ❤️💪
@sumudurandima7613
@sumudurandima7613 3 жыл бұрын
අනාගතය පැහැදිලි ..සුභ අනාගතයක් මල්ලි 👍🙏
@rashmiweerasinghe3960
@rashmiweerasinghe3960 3 жыл бұрын
කසුන් කල්හාර වගෙ legend කෙනෙක් ඉස්සරහා එයාගේම සිංදුවක් කියන්න ලැබුන එකත් පිනක් 😮❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@iamdr0147
@iamdr0147 3 жыл бұрын
ආශ්කයි, තිලිණයි, රශ්මිතයි එකට වැටිලා එක්කෙනෙක්ව අයින් කරන්න ගියාම තමා කෝච්ට කෙලවෙන්නෙ. 🥲
@maxaeran
@maxaeran 3 жыл бұрын
අනිවා.
@Tharu_Outdoors
@Tharu_Outdoors 3 жыл бұрын
කසුන් තෝරන්නේ රශ්මිත.
@Spam-vq3rp
@Spam-vq3rp 3 жыл бұрын
@@Tharu_Outdoors nha Ashkawa
@gunathmadahanayake6611
@gunathmadahanayake6611 3 жыл бұрын
Choice will be Rashmitha
@Spam-vq3rp
@Spam-vq3rp 3 жыл бұрын
@@gunathmadahanayake6611 don't think so
@sinelibasnayake
@sinelibasnayake 3 жыл бұрын
You're a wonderful, talented human being. Once again you proved that you belong to the stage. You look so happy with your accomplishment 🏆♥️.... Keep on making wonders and archive your dream to be a world recognized artist..☺️♥️ At last I should say I'm so proud of you Rash.
@rashmitha_abhisheka
@rashmitha_abhisheka 3 жыл бұрын
❣❣❣
@o046
@o046 3 жыл бұрын
❤He's soooo talented🔥 & handsome 😇 watching for the 10th time............... OMGGGGGGGGGGG HE IS SOOOOOOO HANDSOME .
@Achisahanmusic
@Achisahanmusic 3 жыл бұрын
Wahh ekk maru mallli jayama weewaa❤❤💯💯🙌🙌
@donperera2497
@donperera2497 3 жыл бұрын
Simply BRILLIANT!
@rashmitha_abhisheka
@rashmitha_abhisheka 3 жыл бұрын
Thank you so much for this comment ❣🙏 means a lot
@supunmuthukuda7178
@supunmuthukuda7178 3 жыл бұрын
රශ්මිත ආශ්කා තිලිණ ♥️
@indifashion6919
@indifashion6919 3 жыл бұрын
How generous coach Kasun is… respect
@jslkjslk1330
@jslkjslk1330 3 жыл бұрын
කසුන් කල්හාර...... කසුන් legend ❤ ❤❤.......රශ්මිත 😍❤‍🔥
@disaldassanayake4709
@disaldassanayake4709 3 жыл бұрын
2:25 සුපිරී😍🔥
@nirmaleejayesinghe1356
@nirmaleejayesinghe1356 3 жыл бұрын
සුබ පැතුම් මල්ලි ❤ වචනයෙ පරිසමාප්තියෙන්ම අති දක්ශයෙක් 👏👏
@rathsarakarunathilaka8726
@rathsarakarunathilaka8726 3 жыл бұрын
අනන්තයටම යනවා..😍
@rashmitha_abhisheka
@rashmitha_abhisheka 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🙏🙏❣❣❣
@nathashaweerasinghe9366
@nathashaweerasinghe9366 3 жыл бұрын
කෝච් කසුන්ගේ ඒ කමෙන්ට් එකම ඇති මල්ලි ඔයා කවුද කියල අදුරගන්න ♥️👌 what a brilliant performance 😍
@rashmitha_abhisheka
@rashmitha_abhisheka 3 жыл бұрын
Thank you so much akka for this comment ❣🙏 හැම වෙලාවේම encourage කරනවට thank you
@lifter9919
@lifter9919 3 жыл бұрын
Speechless malli.. superb 🔥
@rashmitha_abhisheka
@rashmitha_abhisheka 3 жыл бұрын
Thank you so much for this comment ❣🙏Means a lot
@SriLankanStuff
@SriLankanStuff 3 жыл бұрын
He is the best vocal talent in this competition. You cant change my mind 🙂
@hasinisulochana3065
@hasinisulochana3065 3 жыл бұрын
Aththtm kasun kalharat deweni wenne nathi wenn ada oya song ek kiynw🤗😍superb❤️‍🔥
@rashmitha_abhisheka
@rashmitha_abhisheka 3 жыл бұрын
Thank you so much for this comment ... 🙏🙏🙏❣ mage coach apita inna wishishtama musician kenek... mama godakma respect karana musician kenek.. coachge song ekak kiyanna lebunu eka mage waasanawak hetiyata salakanawa
@techtalkwithsanuga9081
@techtalkwithsanuga9081 3 жыл бұрын
such an outstanding performer . meya finals giyoth hodai . ashkata vada hodai meya
@Tharu_Outdoors
@Tharu_Outdoors 3 жыл бұрын
Yes
@phwijesinghe1521
@phwijesinghe1521 3 жыл бұрын
ඔව් අනිවාර්යයෙන් රශ්මිත හෝ සමීර ඉන්න ඕන ෆයිනල්
@abhishekgeethadeva
@abhishekgeethadeva 3 жыл бұрын
Kiyannata wachana naaa !! Ape dakshaya♥️
@thenuji
@thenuji 3 жыл бұрын
Brilliant performance Rashmitha aiya ❤️ congratulations 🎉you did fantastic job 👌🙏 I love your voice very much 🔥💞 Good luck for the next round 🤗 God bless you 🙏💕
@pragathipriyankara1167
@pragathipriyankara1167 3 жыл бұрын
මේ ඉන්නේ next the voice ලියලා තියාගන්න කොයි හරි
@rashmitha_abhisheka
@rashmitha_abhisheka 3 жыл бұрын
Thank youuuuu ea comment ekata 🙏🙏🙏🙏
@pragathipriyankara1167
@pragathipriyankara1167 3 жыл бұрын
@@rashmitha_abhisheka good luck ඔයා එන්නම ඕනේ අනිවා
@ranuug7627
@ranuug7627 3 жыл бұрын
Congratulations Rashmitha. You are so talented. ❤️ wish you all the very best. Good luck brother.❤️😘
@binodadissanayake
@binodadissanayake 3 жыл бұрын
awesome performance 💕🎉superb ayya🤩❤
@vikum72
@vikum72 3 жыл бұрын
I truly believe you are destined to go beyond SL music. You have the potential.
@daranimahesha642
@daranimahesha642 3 жыл бұрын
Shining 👀 of kasun denotes rashmitha's perfection 🔥❤️
@avishkaperera1324
@avishkaperera1324 2 жыл бұрын
I still listen to your songs..
@ishanrivimal8241
@ishanrivimal8241 3 жыл бұрын
This is a exhibition of versatility❤️🔥
@mihiranikulasekara3737
@mihiranikulasekara3737 3 жыл бұрын
Woow superb performance , so happy to see kasun's expressions🤗❤❤❤👊
@akilasandaruwan9581
@akilasandaruwan9581 3 жыл бұрын
ඒකනම් අනන්තෙටම ගියා ❤️
@sithmijayasekara5066
@sithmijayasekara5066 3 жыл бұрын
Wow...!! That's awesome ...!! Love it ❣️❣️❣️
@nihalgamini
@nihalgamini 3 жыл бұрын
අනර්ඝයි. සුභ පැතුම්!!!
@vishwayapura7025
@vishwayapura7025 3 жыл бұрын
අම්මෝ ඒ හඩ ...Awesome 👍👍👍❤
@smoka6700
@smoka6700 3 жыл бұрын
Ridennama dunna bro,supiriyak 👊🔥❤️💪
@rashmitha_abhisheka
@rashmitha_abhisheka 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🙏🙏
@buddhikedissanayake8510
@buddhikedissanayake8510 3 жыл бұрын
විශ්මිත රශ්මිත - සුබ අනාගතයක්‌
@toystories2014
@toystories2014 3 жыл бұрын
Woooow malli dont have words to say! Brilliant!!! You must win this!!!❤❤❤❤❤
@rashmitha_abhisheka
@rashmitha_abhisheka 3 жыл бұрын
Thank You sooo much for the comment 🙏❣ ❣means a lot
@theheptagon678
@theheptagon678 3 жыл бұрын
1st Place & No Challenge ,he is nailing always
@sandunikagunathilaka3718
@sandunikagunathilaka3718 3 жыл бұрын
තිලිණ යි රශ්ම්ත යි එකට සින්දු කියන දවසට මම නම් බලන්නෙ නෑ.
@rujithanimoth9367
@rujithanimoth9367 3 жыл бұрын
😕 ඒක තමයි 😕♥️
@laxmannalindha2802
@laxmannalindha2802 3 жыл бұрын
Ammmo yaku guitarist really talented player
@mayuridesilva8782
@mayuridesilva8782 3 жыл бұрын
This guy is from a different planet 🥺🥺🥺❤️❤️❤️❤️❤️
@avishkasachethana9038
@avishkasachethana9038 3 жыл бұрын
Woooow performance 🤟❤️❤️❤️
@rashmitha_abhisheka
@rashmitha_abhisheka 3 жыл бұрын
Thank you so much for this comment ❣🙏
@livinginacrisis
@livinginacrisis 3 жыл бұрын
Someone who must be in the finale 😍❤️
@dulanjalinanayakkara2221
@dulanjalinanayakkara2221 3 жыл бұрын
Wooow gooo ahead ❤️❤️
@tharushichathu835
@tharushichathu835 3 жыл бұрын
Don't you dare come out without winning the competition. You are my favorite
@ruwandikawelivita2136
@ruwandikawelivita2136 3 жыл бұрын
God gifted voice and talent! Go ahead! 🤗💪🏻
@irushkaudayanga6335
@irushkaudayanga6335 3 жыл бұрын
ඉබ්බා දියට දාපු කල ඇන්නෑවේ වගෙ කියුවලු😍😍😍
@slcctvvideos2311
@slcctvvideos2311 3 жыл бұрын
නෑ මචන් දැන් නෑවේ කියලා කිව්වේ
@ThripleSMusic
@ThripleSMusic 2 жыл бұрын
No words man... Damn beautiful...🥺
@gayathrinadeeka1471
@gayathrinadeeka1471 Жыл бұрын
For me you are the winner of all seasons
@kavindunethmina7694
@kavindunethmina7694 3 жыл бұрын
Dinann oonm kenek 😍 Rashmitha hari Thilina hari Sameera hri thamai ithin me paar 😏💯 Brand 3k ⚡️🔥
@indigo378
@indigo378 3 жыл бұрын
He sang it so confidently 😍
@diliniwijerathna8507
@diliniwijerathna8507 3 жыл бұрын
Next level performance ♥️😍
@rashmitha_abhisheka
@rashmitha_abhisheka 3 жыл бұрын
Thank you so much for this comment ❣🙏Truly value
@diliniwijerathna8507
@diliniwijerathna8507 3 жыл бұрын
Next hope of Sri Lankan music industry 🔥♥️ Big fan of you since your first performance ♥️Keep rocking on the stage♥️ Best wishes for your future 🥰🥰 Definitely you will be a remarkable musician ♥️♥️♥️
@ruthmataraarachchi983
@ruthmataraarachchi983 3 жыл бұрын
Excellent singing as always malli. 👌❤😍
@Pulindu_punsara
@Pulindu_punsara 3 жыл бұрын
Most outstanding and brilliant singer. Well done
@anju4882
@anju4882 3 жыл бұрын
Original artists isaraha baya natuwa ohoma sing krnawa kiyaneth loku win ekak tamai aiye ♥️ kiyana wachana na godakma lassnai 🖤All the very best and keep it up aiye 💕🌸Best wishes for you aiye ❤Aniwaren oya finals inawa eka sure ✌😘
@AlexKingSL
@AlexKingSL 3 жыл бұрын
kasunwa kisiwekuta samakala nohaka. He is totally unique . rashmitha sang well too... good luck brother.
@samanthasajavani7707
@samanthasajavani7707 3 жыл бұрын
Congratulations kasun sir
@shaznayoutube6488
@shaznayoutube6488 3 жыл бұрын
Omg this is crazy! Rashmitha can do something BIG !!!!!! to our country one day !!!
@susanthimanel2515
@susanthimanel2515 3 жыл бұрын
හරිම ලස්සනයි.ජයවේවා.
@dinukgalappaththi9268
@dinukgalappaththi9268 3 жыл бұрын
Rashmitha you are the true voice. You are the winner.👊👊👊
@rashmitha_abhisheka
@rashmitha_abhisheka 3 жыл бұрын
Thank Youuuuu... These comments means a lot
@bigeater3816
@bigeater3816 3 жыл бұрын
Wish you nothing but the best of everything!!you are so talented!!
@rashmitha_abhisheka
@rashmitha_abhisheka 3 жыл бұрын
Thank you so much for this comment ❣🙏 truly appreciate that comment
@Electronicsegyan
@Electronicsegyan 3 жыл бұрын
Mind-blowing solo 🔥🔥 A true rockstar ❤️❤️
@rishshan1990
@rishshan1990 3 жыл бұрын
Malli rashmithaa ඔබ අප රටට සම්පතකි🔥🔥🔥
@roseroo6031
@roseroo6031 3 жыл бұрын
Brilliant performance… astounding vocals..! ✨ 💫 🌟 bring out the the feeling of the song too next time 💗
@rashmitha_abhisheka
@rashmitha_abhisheka 3 жыл бұрын
Thank you for the comments
@kavindagihan
@kavindagihan 3 жыл бұрын
What a rendition and what a singing.👍👍
@prabodhamanukalpani362
@prabodhamanukalpani362 3 жыл бұрын
Superb malli...good luck...👍👍👍👍
@vedioblog1111
@vedioblog1111 3 жыл бұрын
Next generation kasun kalhara .so talented ❤❤❤
@buddhimasankalpanie9563
@buddhimasankalpanie9563 Жыл бұрын
Rashmitha!! You’re the pitch perfect of all the time singers I’ve ever listened to..!!! ♥️♥️♥️
@nisithambegoda3185
@nisithambegoda3185 3 жыл бұрын
Best performance outta all!!❤
Rashmitha Abhisheka | Sun Raha Hai Na Tu | Live Shows | The Voice Sri Lanka
4:56
Hirran Omkaar - Opera no.2 | Blind Auditions | The Voice Sri Lanka
9:35
The Voice Sri Lanka
Рет қаралды 886 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 15 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 7 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
මල් | Mal - Ratta
6:40
Ratta
Рет қаралды 526 М.
BEST ARABIC SONGS ON THE VOICE | BEST AUDITIONS
18:08
Voice Finest
Рет қаралды 3,2 МЛН
Thilina Sudesh Wanninayake - Mitwa | Blind Auditions  | The Voice Sri Lanka
6:48
The Voice Sri Lanka
Рет қаралды 3,2 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 15 МЛН