සජිත්ගේ ලොකුම හතුරා සජිත්ම තමයි | Rasika Jayakody | Yureshani Getaraluwa

  Рет қаралды 10,841

AsianMirror

AsianMirror

Күн бұрын

සජිත්ගේ ලොකුම හතුරා සජිත්ම තමයි!
#sajithpremadasa #ranilwickramasinghe #election2024 #unp #npp #slpp #sjb #rasikajayakody #yureshanigetaraluwa

Пікірлер: 107
@nalindasaman7178
@nalindasaman7178 2 ай бұрын
20,වෙනි විනාඩියේ ඉදලා ලස්සටම අමතනවා නියමයි. ලගදීම මහජනතාවගේ පාලනයක් ගේනවා, මජර දේශපාලන සංස්කෘතිය වෙනස්කරන මැතිවරණයේ දී බලමගන්න අපි සූදානමම්. සජිත්ගෙ කතා 2019 යි 2024 අතර ලොකු වෙනසක් නෑ මාලිමාවට ජයවේවා 💜️
@DininiSandunika98-kb2if
@DininiSandunika98-kb2if 2 ай бұрын
අපේ ගම්වල කැරට් බෙදිලි කැරට් කතා ගොඩායි, අපි බලමු හාවෝ කොච්චර ඉන්නවා ද කියලා
@wimaldesilva2470
@wimaldesilva2470 2 ай бұрын
සජිත් ජය වේවා ❤❤❤❤❤❤
@dayabamunusinghe447
@dayabamunusinghe447 2 ай бұрын
පාතාලෙන් මැරැම්කෑ අජූත වසන්ත සමග මොන දේශපාලංඥයන් සම්බන්දකම් තිබ්බත් ජවිපෙ හෝ මාලිමාවේ නායකයින් එසේ සම්බන්දකම් නැතිබව ඔබ දෙපලට කියන්න අමාරැයි වගේ.
@LifeShortsLk
@LifeShortsLk 2 ай бұрын
පාතාලෙන් උන්ට සල්ලි එනවා වගෙ මුන්ටත් සල්ලි එන්නෙ ඔය දේශපාලුවන්ගෙන්.. සජිත්ව උඩින් තියන්න හීන් නූලෙ ගේම් දෙන්නෙ..
@nimalgunasena1973
@nimalgunasena1973 2 ай бұрын
ඔහු එහෙම නොකීවට එ අදහස ගම්‍ය වෙන පරිදි අදහස් දක්වනවා. එක හොදයි. විවෙචනාත්මක අදහස්. 👍👍
@Catalog.lk2
@Catalog.lk2 2 ай бұрын
We support npp
@RohanLivera
@RohanLivera 2 ай бұрын
රසිකටත් දැන් සිහිය සැපත් වෙලා වගෙයි .වෙනදට රනිල් ..රාජපක්ෂ ..සජිත් ගොඩට අනුරවත් දාලා අනුරට ගහනවා .
@cjfernando82
@cjfernando82 2 ай бұрын
අනුර පොරක් නෙමෙයි පොරක් කරගන්න එපා දුක හිතෙයි
@inokaict5549
@inokaict5549 2 ай бұрын
@@cjfernando82 nagitapan dawalwela gawayo...
@asithanilanka2000
@asithanilanka2000 2 ай бұрын
Anura hitiyeth mahinda gode tamai
@inokaict5549
@inokaict5549 2 ай бұрын
@@asithanilanka2000 hitiya hinda hodayi nathnam 2005 pimpi sanil raten bagayak kotinta deela ada tota jafna yanna visa ganna wenawa.........uba coma wunata api coma naha....
@priyanthadesilva7910
@priyanthadesilva7910 2 ай бұрын
Sajith dinanawa kohomath 🎉❤
@swarnajayawardene6006
@swarnajayawardene6006 2 ай бұрын
@NuwanNammuniarachchi
@NuwanNammuniarachchi 2 ай бұрын
සජිත් වෙනුවෙන් ස්ටේජ් නැගපු රසිකද අපිට මේ උපදෙස් දෙන්නෙ?😂😂😂....ඒ කාලෙ ඔහේගෙ මොලේ කොහේද තිබ්බෙ..😂😂😂
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 2 ай бұрын
Amma pa bam😂😂😅😅
@rohanchandana1619
@rohanchandana1619 2 ай бұрын
පුතාණෝට වඩා ගානක්‍ එන තැනක සෙට්‍ වෙලා ඇති 😂
@NuwanNammuniarachchi
@NuwanNammuniarachchi 2 ай бұрын
@@rohanchandana1619 නෑ..පුතානොටම තමයි සපෝට් එක..මෙයා npp එකට ගහන්නෙ පුතානෝටත් ගහන ගමන්..මෙයාගෙ ප්‍රොජෙක්ට් එක තමයි අනුරත් පුතානෝ වගේම තමයි කියන එක සමාජගත කිරීම...
@rohanchandana1619
@rohanchandana1619 2 ай бұрын
@@NuwanNammuniarachchiමුගෙ වැඩි සෙනේ දැන්‍ පච රණවකට ඒත්‍ වෙන්‍ඩ ජනාධිපතිකෙනෙක්‍නෙ 😂😂
@richard.dawkings.7565
@richard.dawkings.7565 2 ай бұрын
සජිත් වෙනුවෙන් නැග්ගෙ නෑ .ගෝටාබය එන්න කලින් .රසික සජිත්ගෙ පිලේ ඉදලා එතන නමක් හදාගන්න උත්සහ කලේ .නමුත් සජිත් එක්ක ඒක කරන්න බෑ කියලා හිතුන ගමන් රසික අයින් වුනා .අනුර චන්ද්‍රිකා එක්ක මාස 14ක් හිටියා වගේ එකක් වුනේ
@starrynight43451
@starrynight43451 2 ай бұрын
සජිත් රනිල්ට කඩේ යනවා නම් හරි ද?
@saaj2010
@saaj2010 2 ай бұрын
agreed 100%...
@richard.dawkings.7565
@richard.dawkings.7565 2 ай бұрын
❤❤
@dimanthadissanayaka9003
@dimanthadissanayaka9003 2 ай бұрын
රසිකල පාලු ගෙයි වලං බිඳින ලැජ්ජ නැති වැඩ නොකර NPP නියෝජිතෙයෙක් හෝ අනුරව ගෙන්වල ඔහු ඉදිරියේ ඔය විවේචන ඉදිරිපත් කරන්න බැරි ඇයි..
@saaj2010
@saaj2010 2 ай бұрын
ඔහොම අසරණ කරන්න එපා
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 2 ай бұрын
Eka newei bam Rasika...😂😂 Oya ge buddy., Paata, paata Lee..😂😂 Buwa koi pile da mewara inne?😂😂 Puthano ekka da. ? Zombie ya samaga da?
@princijayatunga6201
@princijayatunga6201 2 ай бұрын
මොහුගේ ඉදිරිපත් කිරීම් අතාර්කිකයි. පක්ෂ පාතයි. තමන්ගේ ගොබ්බ මතවාද ගිල්ලවන්න හදනවා.
@rajasamaranayaka274
@rajasamaranayaka274 2 ай бұрын
Malimawata jayawewa
@ArunasiripiyathilakaRanawaka
@ArunasiripiyathilakaRanawaka 2 ай бұрын
කිරි සුදු සමාජයක් ලංකාවේ තබා ලෝකෙවත් නැහැ. ඒ නිසා අපිට සැම දෙයක්ම බලන්න වෙන්නේ සාපේක්ෂකව. සැම දෙයක්ම කෙනෙක්ම විවේචනය හා බැහැර කිරීම කොතරම් තාත්විකද? ඔබගේ විස්වාශයට හා ඇගයීමට අනුව වඩා හෝද කවුද යන්න මතය තමයි සමාජයකට වැදගත් වන්නේ.
@gunasenawm.107
@gunasenawm.107 2 ай бұрын
Cherry orchard is played in Sri Lanka.
@kasunsandaruwan9335
@kasunsandaruwan9335 2 ай бұрын
Thank you Mr President 🇱🇰❤️
@mohammedriad5797
@mohammedriad5797 2 ай бұрын
Mewage kade kollu genna epa salli welata orne deyak karai mu pechan wela ewarai
@AnnoyedColourfulShirt-mr3ht
@AnnoyedColourfulShirt-mr3ht 2 ай бұрын
❤❤❤sajith
@gaminivitharanagamage7798
@gaminivitharanagamage7798 2 ай бұрын
අදවිචාරවහොදයි.ස්වාධිනයි...මමරසිකසමග...එකගනොවුනඅයෙක්...යාතාර්තය.....දකික්න...මගපෙක්වන්න.
@m.sfernando1800
@m.sfernando1800 2 ай бұрын
ඇත්තටම පවතින සත්‍ය සමඟ නොගැටී,මනක්කල්පිත පෙන්වාදීම් නොකර,පොදුවේ මිනිස්සුන්ට පෙනෙන සත්‍ය පැවසීම,තවමත් සිහිය කල්පනාව නැති පුරවැසියන්ට සිහිය ඒමට කරන ලොකු සේවයක්.
@kelumdissanayake9771
@kelumdissanayake9771 Ай бұрын
❤💯👌
@hendalagedonsumanaratne8669
@hendalagedonsumanaratne8669 2 ай бұрын
රටේ බත් කන ප්‍රතිශතය ගැන ඔබට අවබෝධයක් තිබේ ද? කිය ද?
@SunilDissanayake-ty1cm
@SunilDissanayake-ty1cm 2 ай бұрын
මිනිස්සු වෙනස් වෙනව රසිකටත් එය පොදුයි පිළිගන්න පුළුවන් විග්‍රහයක් ❤
@amalgunawardhane1990
@amalgunawardhane1990 2 ай бұрын
සජිත් පඩි ගෙවල නෑ වගේ.....චම්පිකගේ පඩි වැඩියි වගේ
@charithakalupahana1532
@charithakalupahana1532 2 ай бұрын
Club Wasantha gana vigrahaya 100% k hari.
@donpathirana7804
@donpathirana7804 2 ай бұрын
First of all I would like to say so sorry for "CLUB WASANTHA" what did happen to him and why did he forget "EVERY ACTIONS HAS A REACTIONS "😢 Thank you very much young lady and gentleman for your time and teamwork 🙏⚘️👍🇱🇰
@NelumPrabodha-uu7iu
@NelumPrabodha-uu7iu 2 ай бұрын
රනීල්ල්ල්ල්ගේ කොල්ලෙක්.
@j.b.senanayake8171
@j.b.senanayake8171 2 ай бұрын
NPP එකට දෙන්න කියලා කෙලින් කියන්නකෝ
@nimalgunasena1973
@nimalgunasena1973 2 ай бұрын
එහෙම කෙලින් නොකියන එක හොදයි. ඔය විදිහ හොදයි බොස්.
@chinthalmalawiarachchige942
@chinthalmalawiarachchige942 2 ай бұрын
උඹ වගේ පරිචයක් තියන මිනිහෙක් චම්පික වගේ තක්කඩියෙක් එක්ක ගමනක් තියනව කියල හිතන්නෙ කොහොමද බං... 🤔
@arunakudaligama6327
@arunakudaligama6327 2 ай бұрын
I think all politicians in srilanka follow this dialogue
@thusithadinesh9
@thusithadinesh9 2 ай бұрын
රසිකත් බත් කනවද බං 😂
@JayanthaNawarathna-lf1jd
@JayanthaNawarathna-lf1jd 2 ай бұрын
ඔිනාම දේකට විකල්පයක් ඇත රටෙි අහිංසක දරැවන්ගේ හෙට දවස මංකොල්ල කාපු රනිල් සජිත් මහින්ද ලාට මෙවර උත්තර දෙමු අනුරටත් අවුරැදු පහක් දෙමු සැක නොකරමු
@swarnawimalarathna7610
@swarnawimalarathna7610 2 ай бұрын
තමන්ගේම අත්දැකීම් සහ බුද්ධිය අනුව සිතා බලා තීරණය ගැනීමයි සුදුසු.
@MaitriRanthna
@MaitriRanthna 2 ай бұрын
Oba anuraga golayekne
@MdNasik-ob3io
@MdNasik-ob3io 2 ай бұрын
Guuuu thiyana thanata thamai masso yanne
@LifeShortsLk
@LifeShortsLk 2 ай бұрын
රසික නේද මැස්සා.. කෙල්ල 😂😂😂 ගොඩ..
@creations245
@creations245 2 ай бұрын
☎️☎️☎️☎️☎️
@harshanapathirana9975
@harshanapathirana9975 2 ай бұрын
සජෙබෙ නම ගහපු ජොකෙක් ඉන්න බව රසිකගෙ කතාවෙන් නම් තේරෙනව 😂😂 එලිපිට කතාකරන්න මචං...😂😂😂. රිලව් නෙමෙයි අපි
@NalakaDiaszKirindage
@NalakaDiaszKirindage 2 ай бұрын
මාතෘකාව කතා කලෙ නැහැනෙ බොරැවල්පල් ඇයි
@WipulaSunnadeniya
@WipulaSunnadeniya Ай бұрын
JVP akata salli denne kauda?
@Gamarala1234
@Gamarala1234 2 ай бұрын
අපි හැමෝම දන්නවා ඡන්දෙ ලංවෙනකොට හැම පක්ෂයටම මුදල් ලැබෙනවා. ඒක හැමෝම දන්නවා. ජනප්‍රිය වෙන්න වෙන්න මුදල් වැඩියෙන් ලැබෙනවා. මේ ප්‍රශ්නය ඔබ සජබෙන් අහන්නේ ඔහු මේ මුදල් වලින් දුප්පත් ඉස්කෝල වලට උදව් කරල කුඩා දරුවන් තොරතුරු තාක්ෂනයට යොමු කරනවා කියන එක සම්පූර්ණයෙන් අමතක කරලා නේද? ඔහුත් අනිත් පක්ෂ වගේ ලැබෙන මුදල් තමන්ගේ පක්ෂ අරමුදල් වලට දා ගන්නවා නම් ඒ මුදල් ඡන්දයට හා පාක්ෂිකයන්ට වියදම් කරනවා නම් කවුරුත් මේ ප්‍රශ්නය අහන්නේ නෑ නේද? කතාවක් තියෙනවා "ඵල ඇති රුකට තමයි වවුලෝ වහන්නෙ" කියලා. මඳක් හිතලා බලන්න.
@pasanlakshan4043
@pasanlakshan4043 2 ай бұрын
Kiyanna balanna kawda salli denne kiyala. Apitath denaganna.😂
@Gamarala1234
@Gamarala1234 2 ай бұрын
@@pasanlakshan4043 පක්ෂ අරමුදල් වල මුදල් දා ගත්ත අයගෙනුත් මේ ප්‍රශ්නය අහන්න ඕන. ඒවා කවුරුත් දන්නේ නෑ. අවම වශයෙන් පක්ෂ අරමුදලේ කීයක් තියෙනවද, ඒව දුන්නේ කවුද කියලා අහන්නෙත් නෑ. ඇහුවම කියන්නෙත් නෑ. ඊයේ මලිමාවේ මුදල් ඇමති කියල තියෙනවා ඒ අය කළුසල්ලි ආයෝජනය කරන්න අරමුදලක් හදනවලු. ඉපයූ ආකාරය හොයන්නෙ නැතිලූ. එතකොට රාජපක්ෂලාටත් මේ ප්‍රතිපත්තිය අදාල වෙනවා නේද??
@user-fx8ct4xv5o
@user-fx8ct4xv5o 2 ай бұрын
සල්ලි අරගෙන කරන වැඩ මොනවා වුනත් ඒ දෙන අය කවුද,කොහොමද දෙන්නෙ කියල දැන ගන්න ඕන.සරත් ෆොන්සේකම පාර්ලිමේන්තුවේදි කිව්වනෙ සල්ලි ලැබෙන්නෙ කුඩු කාරයො,කැසිනෝ කාරයොන්ගෙන් කියලා.එතකොට සජිත් ජනාධිපති වුනොත් මේ පවතින දූශිත ක්‍රමය වෙනස් කරයි කියල හිතනවද??.....ඒ අය සල්ලි පොම්ප කරන්නෙ ඒ අයටත් ප්‍රතිලාභ ගන්න බලාපොරොත්තුවෙන්නෙ.දැන් හිරු එක 2019දි ගෝටාභයට කඩේ ගිහින් දැන් ආයෙත් සජිත්ට කඩේ යන්නෙ දුමින්ද සිල්වා ජනාධිපති සමාව දීල එළියට ගන්න වගේ...ඕන දෙයක් වුනාට කමක් නැහැ කියල හිතුවට කමක් නැහැ උස නම් සිකුරිටි,මිටි නම් කම්කරු ජොබ් ගන්න බලන් ඉන්න අයට😂😂..
@upalikasthuriarachchikas-tr6ug
@upalikasthuriarachchikas-tr6ug 2 ай бұрын
Akama vitharak nemei ai moadakama
@ranjithdharmapala4444
@ranjithdharmapala4444 2 ай бұрын
අැත්තටම රසික ඔය පකෂවල මහා වියදම් දරන්න සල්ලි එන පාරවල් හෙලි කරන්නකො. ලොකුම පිනක්.ප්‍රශ්නයක් නම් පක්ෂ නම් වලින් නොකිය කියන්නකො. !
@vectorlabs5367
@vectorlabs5367 2 ай бұрын
සජිත්ට බනින එක නෙමෙයි කල යුත්තේ. ඔහුට අවවාද කොට තව තවත් පරිණතභාවයට පත් කිරීමයි. එතුමා දෙවි කෙනෙක් වගේ දේශපාලකයෙකුගේ පුත් රුවණක්. එම සවි ශක්තිය සජිත් ගාවත් සැඟවී තිබෙනවා අපට විශ්වාසයි. මේ වෙලාවේ ඔහුගෙ වැරැදි සොයන්නෙ නැතුව ඔහුට හොඳ නරක කියා දෙන්න. අනුර වගේ ඈත ගමක කෙනෙක්ට දුන්නොත් වෙන්නෙ අනුර ජනාධිපති වී අපට ලොකුකම් පෙන්වීමයි.
@pasanlakshan4043
@pasanlakshan4043 2 ай бұрын
Eew ubalage moda logic. Sajithge dayakayo sajithta wada amu harak.😂😂.
@chandanakumara2733
@chandanakumara2733 2 ай бұрын
ඊයා ඒ මොකක්ද ඒ කිව්වේ දෙවියෙක්ගේ පුතෙක් 60000ක් මරපු ltte එකට ආයුද දුන්න...මිනිහෙක්..😅😅😅😅😅
@sumanahewawasam5569
@sumanahewawasam5569 2 ай бұрын
So true​@@pasanlakshan4043
@LifeShortsLk
@LifeShortsLk 2 ай бұрын
​@@chandanakumara2733ඌවත් ඉක්මණට සජිය එක්කම් පිස්සු වාට්ටුවට දාන්න ඕනෙ.
@princijayatunga6201
@princijayatunga6201 2 ай бұрын
අයියෝ කොල්ලො මරල පුච්චල දාල දෙවියෙක් වෙන්න හැකිද .. ඒ පාපතරයින් ගේ දරැවන්ට මොනතරම් පලදෙයිද.
@TDH6344
@TDH6344 2 ай бұрын
වැරදිය්. 2019 රාජපක්සලට පක්ශව අති විශාල රැල්ලක් ඇතිවුනා. එහෙම තිබිලත් 55 ලක්ශයක් ගත්තෙ ඒ කතා නිසා . කියන කතා වැරදිද නැද්ද කියන එක වෙනම වාදයකට යන්න පුලුවන්. සජිත්ට රනිල්ට වඩා චන්ද පදනමක් තියෙන්නෙ සඡිත්ගෙ විලාසයට මිනිස්සු කැමති නිසා.
@roshenlahiru1158
@roshenlahiru1158 2 ай бұрын
ඇයි දැන් අපි මෙයා කියන ඒවා අහන්න ඕනි
@pilselisrilanka
@pilselisrilanka 2 ай бұрын
දඩයම එනපාරේ බොරු වලවල් කපන තරහා😂 උනුත් ඉන්නවා
@warsil3735
@warsil3735 2 ай бұрын
😂 ok
@induwaradesilva259
@induwaradesilva259 2 ай бұрын
එ දවස් වල එයාටම කියලා වෙනස් කරගන්න තිබ්බානේ.. අපරාදෙ
@aymaanahamed710
@aymaanahamed710 2 ай бұрын
Ehema eka parama kiyanna epa Bro
@supunabcf
@supunabcf 2 ай бұрын
Athe thibuna mehendi eka ko..
@upulbandara9775
@upulbandara9775 2 ай бұрын
Sajith ge katawa nemei wada study karanna . Ane aya stage wala kaiyya gahanna surayo.
@inokaict5549
@inokaict5549 2 ай бұрын
ane ban rasika, sajiyage puk@ ibala ibala sajiya kapanawa.....................
@roshanpathirana9421
@roshanpathirana9421 2 ай бұрын
23:12 මේ වැඩ සටහන කරන පුක්කා තමයි හැමදේම දන්නෙ. රනිල් සජිත් මහින්දලා දන්නේ නැහැ මෙයා තමයි පොර. මේ ඉන්නේ KZbin ගණිකා වෝ මු කාටද පු දෙන්නේ කියලා ඕන එකෙකුට තේරෙනවා. බටර් පු ගහගෙන අනුර කුමාරට කියලා පු හැර ගන්න හදන්නේ. මු කව්ද රටට මොනවා කරපු එකෙක්ද? මේ KZbin එකෙ පු දෙන්නේ සියල්ල දත් වගේ සක්කිලි වේ පුතා.
@user-fx8ct4xv5o
@user-fx8ct4xv5o 2 ай бұрын
රනිල්,සජිත්,මහින්දල වගේ උගත් බුද්ධිමත් නැතුවැති😂...මොකද මේ මනුස්සය කාලයක් සජිත් ගාව වැඩ කලා..හැබැයි උන් තේරුම් ගන්න බැරි වෙච්ච හරක්ට වඩා නම් බුද්ධිමත්..
@nilanthajayalath9791
@nilanthajayalath9791 2 ай бұрын
Ane palayan pako yanna kuhakaya
@mohamedyesri4187
@mohamedyesri4187 2 ай бұрын
Tho ne sajith ge stage nagga dan enawa apita bana keyanna rasika paka tama 😂😂
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 2 ай бұрын
Ammo😅😅
@warsil3735
@warsil3735 2 ай бұрын
Sajiya th ge bus enne receipt wlka Kelly nma bqnk yranfers denb kauda oiyala nama eatenawa . Transparent.horel nam nsma dsla wayrnaeanw
@AnnoyedColourfulShirt-mr3ht
@AnnoyedColourfulShirt-mr3ht 2 ай бұрын
Thpoi dennata dan pasne sajithda thopi anurata kade yana ponnayo
@DayanandaAbeysinghe
@DayanandaAbeysinghe 2 ай бұрын
For sakwala money is coming from pita sakwala.
@mohommedzaky9950
@mohommedzaky9950 2 ай бұрын
SAJITHGE LOKUMA HATHURA RANIL U N P .2ANURSKUMARA J V P RANILGE KONTHARATHUWA
@LifeShortsLk
@LifeShortsLk 2 ай бұрын
සජිත් ගෙ සල්ලි කොහෙන්ද මචං. ඒ උබ මම කට්ට කාලා දුක් විදලා අමාරුවෙන් හම්බ කරන සල්ලි.. බොරු නම් ස්වර්ණවාහිනියෙ මරික්කර් ගෙ ප්‍රෝග්‍රෑම් එක බලන්න. පොඩි එකා අහනවා සල්ලි කොහෙන්ද කියලා මරික්කර් කාරයා කියනව දන්නෑ කියල.
@asithanilanka2000
@asithanilanka2000 2 ай бұрын
@@LifeShortsLk ehenam hama pakshetama adalai
@LifeShortsLk
@LifeShortsLk 2 ай бұрын
@@asithanilanka2000 නාස්තිකාර හොර පවුලයි, අරපිරිමැස්මෙන් ඉතුරු කරන පවුලයි කියන්නෙ දෙකක්.
@user-fx8ct4xv5o
@user-fx8ct4xv5o 2 ай бұрын
😂😂
@Nihal-ss5uh
@Nihal-ss5uh 2 ай бұрын
Moda yaka
@SurangaPradeep-f3h
@SurangaPradeep-f3h 2 ай бұрын
Kuda mun ekka madde සාකච්ඡා තියෙන්නේ kelimma කියන්න තියෙන්නේ malimawa kiyala
@FaleelFarzan
@FaleelFarzan 2 ай бұрын
Kohoma hari banku horavai uge nadayavai pannamu
@FaleelFarzan
@FaleelFarzan 2 ай бұрын
Sajithui anrai hari ekathuvela chanden passe ara bank hora bedumkara mahadawale banku kadapu banku hora vai uge nadayai pannamu
@pasanlakshan4043
@pasanlakshan4043 2 ай бұрын
Sajith kohomei eka karanne. Sajith salli ganneth aparadakarayingenne. Sajithlage anduwa kaleth sajithge niwasa adikariyema salli kochchara awabawitha karala thiyenawada dannawada. Nikamatawath Sajith janadipathi unoth lankawa naththatama nathiwenawa. Ranil gawa inna horu tikama thamai ai sajithtath setwenne. Ratatama aba saranai.
@MdNasik-ob3io
@MdNasik-ob3io 2 ай бұрын
Katha karanna efa kiyafu eka mai katha karanne
@MaitriRanthna
@MaitriRanthna 2 ай бұрын
Saiith medal ena vidiya keewoth Oba monads karanne
@user-fx8ct4xv5o
@user-fx8ct4xv5o 2 ай бұрын
සජිත්ට සල්ලි දෙන්නෙ කුඩු කාරයො,කැසිනෝ කාරයො කියල කිව්වොත් ඉතින් සජිත් ජනාධිපති වුනොත් මේ ක්‍රමයම ඉදිරියට යාවි කියල නිගමනය කරලා ඒක මිනිස්සුන්ට දැනුවත් කරන්න පුලුවන්.හැබැයි සජිත් කියන්නෙත් නෑ😂..
@MaitriRanthna
@MaitriRanthna 2 ай бұрын
Saith medal ena vidiya keewoth Oba mokada karanne
@LifeShortsLk
@LifeShortsLk 2 ай бұрын
ඒක පක්ෂෙ උනුත් දන්නෑ..ස්වර්ණවාහිනියෙ දී මරික්කාර්ගෙන් පොඩි දරුවෙක් අහනවා මරික්කර් වටේ ගිහිං හිහිං අන්තිමට, අන්තිමට කියනවා මමත් දන්නෑ නායකයගෙන් අහල කියන්නම් කියල.. පැහැදිලියි ඒව කලු සල්ලි.
@ChalithaSuraj-hr6pm
@ChalithaSuraj-hr6pm 2 ай бұрын
රසිකව දැක්ක ගමන් කියන්න පුලුවන් සමනල් ඩයල් එකක් කියලා. කතා කරනකොට හොදට තේරෙනවා 😂😂😂
@charithakalupahana1532
@charithakalupahana1532 2 ай бұрын
Gataluwak naha, kawuruwath 100% k perfect politicians la naha. Garu Sajith Premadasa mathithuma wage manushiya, minisunta pihita wena, pasal lamayinta udhaw upakara karana nayakayek rate janadipathi wenna sudusui. Kochchara mada gahuwath sathya yatapath karanna baha. Ethumata mage sahaya eelanga mathiwaranayedhi laba denawa.
@user-fx8ct4xv5o
@user-fx8ct4xv5o 2 ай бұрын
😂😂😂 Mathaka athuwa hal 10kg illa ganna.chanden passe oya bedili na..unta wahana,minissunta hal 10kg😂😂....
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 916 М.
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 1,4 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 62 МЛН
Haye Pahara - Rasika Jayakodi - (2023-02-25) | ITN
18:47
ITN Sri Lanka
Рет қаралды 8 М.
කමල්ට මේ මොකද වුණේ ?
51:52
SL Deshaya
Рет қаралды 73 М.
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 916 М.