හරිනි ඉන්නේ ගංකබරයන්ට බත් තම්බන්නද?| Rasika Jayakody | Yureshani Getaraluwa

  Рет қаралды 8,756

AsianMirror

AsianMirror

Күн бұрын

Пікірлер: 139
@balawalapemi
@balawalapemi Сағат бұрын
මේ නිවේදිකාවනම් වෙනම ලෙවල් එකක් අප්පා ❤ මාර ආසයි අහන් ඉන්න මේ දෙන්නගෙ podcast එක ❤ අනික් එක රසිකව මම ෆලෝ කරන්නේ අවුරුදු එක හමාරකට වගේ කලින් ඉඳන්.. ඒ කාලේ වගේම රසිකගෙ තාම ඒ කතා කරන ශෛලය මාර ලස්සනයි ❤ keep it up ❤ ආසාවෙන් ඉන්නවා දවසක රසිකව හම්බ වෙන්න.. ජය වේවා
@mpmnalir6911
@mpmnalir6911 Сағат бұрын
රසික ඇත්තෙන්ම උබ ගැන පට්ට ආඩම්බරයි මචන් 👍❤️උබලා වගේ උන් තමයි මේ රට කවදාහරි හරි මග යවන්න උපරිමයෙන් දායකත්වය ලබාදෙන්න මහන්සි වෙන්නේ ❤️❤️❤️
@premarathnawanniarachchi342
@premarathnawanniarachchi342 17 минут бұрын
එයත් පුතානෝ එක්ක තමයි කලින් හරි මග ගියේ..😂😂😂😂 ඒ නිසා කාටත් චරිත සහතික දෙන්න හදිස්සි වෙන්න එපා
@haraya3129
@haraya3129 2 сағат бұрын
රසික ඔය වගේ මුන් ට තේරෙන භාෂාවෙන් කියල දෙන්න ඕන. මුන්ගෙ කැලෑ ගඳ නැතිවෙන්න තවත් බොහෝ කල් යයි.
@FtV.67
@FtV.67 Сағат бұрын
රසික කියනදේ හරි. ඒත් ඔයත් භාෂාව ගැන තව ටිකක් සැලකිලිමත් වෙනවනං හොඳයි. දැන් දැන් ටිකක් සුදා වගේ වේගෙන එනවා.
@bandulaunanbuwa5212
@bandulaunanbuwa5212 Сағат бұрын
නියමයි ! රසික, ඇමරිකාවල ජනාධිපතිට , ඒ රටේ මිනිස්සු කියන්නේ, Mr. President. කියලා මිස ඔහු අනවශ්‍ය ලෙස මුරුංගා අත්තේ , තියලා නෙවෙයි. ❤❤❤
@pathiranakaldera
@pathiranakaldera Сағат бұрын
අනුර කුමර දිසානායකට අනුර කිව්වට කිසම වරදක් නෑ ඒ විදියටම අමතන්න රිදෙන තැනකට රිදෙන්න...රිදිලවත් හරි පාරට එයි
@maheshabsl
@maheshabsl 2 сағат бұрын
අයියෝ රසික ඕකට ඔච්චර මේ වටිනා කාලය කැප කරන්න එපා. තේරුමක් නෑ....
@kanthiirangani6052
@kanthiirangani6052 2 сағат бұрын
හම්මෝ මේ ළමය බනින සැර හැබැයි එහෙම බනින එක සාධාරණයි මොකද මුං හදන්න බෑ නැත්නම්
@dhammikawijayawickrama
@dhammikawijayawickrama Сағат бұрын
ඇති බං අපි නම් තේරුම් ගෙන අහවරයි ...අනුරට මචං කීවත් එයා ඒක බාරගන්නේ සතුටින් ...✌
@duminkumarasiri8216
@duminkumarasiri8216 2 сағат бұрын
අලුත් සන්ස්කෘතියක් අවශයයි, ජනාදිපතිට නම කියල කතාකරන්න.
@gaminifernando9219
@gaminifernando9219 43 минут бұрын
රසිකගේ හැම වචනයක්ම හරියටම හරි .මල්ලි ...අපි දැන් වයසක මිනිස්සු .වයස එක්ක පුලුල් වෙන හිතීමේ ශක්තියට ඔබේ අදහස් ඉතා හොදින් ගැලපෙන sensible Logical Points too. Wishing you All very Best wishes to continue tp educate.."Only for people who can understand ❤🎉
@Chavini2000
@Chavini2000 2 сағат бұрын
මමත් NPP ඒ වුනාට මමත් හැම තැනකදිම වගේ කියන්නේ අනුර කියලා හෝ AKD කියලා. කලාතුරකින් president කියනවා. එතකොටත් නිකම්ම president කියලා විතරයි කියන්නේ. ඉස්සර ඉදන්ම මම නම් එහෙමයි හැම ජනාධිපති කෙනෙකුටම.
@jan_deno8175
@jan_deno8175 2 сағат бұрын
අපේ තාත්තා ඉස්කෝල මහත්තයෙක්. '70 දශකයේ ආසනේ මන්ත්‍රී එක්ක බස් එකේ කොළඹ ඇවිත් තියෙනවා. තාත්තා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වැඩ වලට, මන්ත්‍රී පාර්ලිමේන්තුවේ වැඩ වලට. පුන්නක්කු බය්යෝ තමා ප්‍රශ්නේ
@dhammikawijayawickrama
@dhammikawijayawickrama Сағат бұрын
අනුරගෙන් මාධ්‍ය සඟයෙක් අහනවා අතිගරු කියන්නද සහෝදරයා කියන්නද කියලා ...එයා කියනවා අනුර කියලා ..ඉතින් එයාට නැති රුදාවක් මොකටද අනිත් උන්ට ...මම ළඟින්ම ආශ්‍රය කරලා තියෙන චරිත තමයි චම්පික රනවක අනුර ...ඒ අතරින් අනුර ඉදිරියෙන්ම ඉන්නවා ...
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper 46 минут бұрын
Feel to love you from Germany 💕 As usual Feel to LOVE both of you ❤❤❤
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper 7 минут бұрын
Last 20-25 minutes are great EXPLANATIONS 💕💕 From Germany 💕
@tissabalasooriya9220
@tissabalasooriya9220 2 сағат бұрын
නියමයි කොල්ලෝ
@TonyWimaladasa
@TonyWimaladasa 26 минут бұрын
Great Rasika, superb presentation
@srilal-x2t
@srilal-x2t 35 минут бұрын
Great. Very well explained 👏
@Fazal10111
@Fazal10111 Сағат бұрын
Hi As-Salaam-Alaikum, I’m writing to you from abroad to let you know how much I enjoy and appreciate your podcast. I’ve been an avid listener for a while now, and I must say, your content is absolutely outstanding. Rasika’s rants are a particular highlight - they bring an exciting and candid energy that keeps me hooked! 😊 For the past few months, I’ve been eagerly following your show, and I absolutely love the dynamic you all bring. There’s such a unique vibe to it, and it’s one of the few podcasts that consistently feels fresh and engaging. Recently, I also discovered the podcast with Patali, and I’m equally impressed - it’s truly excellent, to say the least. Wishing you all continued success and blessings in everything you do. Keep up the fantastic work; you’re definitely making an impact, and I can’t wait to hear what’s next!
@arunarajaratne8402
@arunarajaratne8402 43 минут бұрын
Very well defined & Well done !!!!
@gaminifernando9219
@gaminifernando9219 38 минут бұрын
Your unbiased logical factful conversations are the very best among others .please continue to educate mass....
@rashika70
@rashika70 2 сағат бұрын
Well said Rasika 👏 President Anura is the simplest person ( President ) we ever had. I think he never expects that H.E word. He is a very simple, intelligent, smart and honest person. You are correct 👍
@Ilumanati-u3x
@Ilumanati-u3x 32 минут бұрын
Well said 👍
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper 48 минут бұрын
As usual Feel to LOVE both of you ❤❤❤
@LekhaNaotunna
@LekhaNaotunna Сағат бұрын
හරිම කතාව...ඔය ගැති මානසිකත්වය තමා ඔවුන්ගෙ
@darrenfernando5544
@darrenfernando5544 2 сағат бұрын
Well explained May God bless you 🙏 both
@nisalablog3128
@nisalablog3128 14 минут бұрын
ආමන්ත්‍රණය සම්බන්ධව- කාටහරි නෝන්ඩියට කතා කරන්නනම් නම ඉස්සරහට ලොක්කා බොසා කියලා තමයි අපි නම් කතාකරන්නේ
@premarathnananayakkara1354
@premarathnananayakkara1354 2 сағат бұрын
Ela rasika..❤
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper 52 минут бұрын
GREAT, GREAT,, GREAT Bro❤️ From Germany 💕
@Topic_Center
@Topic_Center 2 сағат бұрын
චරිත අතලගෙත් මේ කතාව කිව්වා..එයා සිංදු හදන්නෙ විව්ස් බලාගෙන නෙමෙ කියලා
@senaruberu4567
@senaruberu4567 2 сағат бұрын
Mr President or Comrade President. that's the suitable name for President. Country need new political culture. Go ahead Rasika we are with you.
@Yash4ko
@Yash4ko 52 минут бұрын
අම්මො මුන්ට නියම භාශාවෙන් ම කිව්වා 👍👍👍👍👍👍👍
@thejunior7466
@thejunior7466 Сағат бұрын
well said Rasika
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper 50 минут бұрын
Your fashion of presentation FACE TO FACE ❤ From Germany 💕💕💕💕💕
@thanukaneranga9629
@thanukaneranga9629 Сағат бұрын
මමනම් කලුතර NPP ලිස්ට් එකේ කාන්තාවන්ට දෙන්නේ මේ සමාජයේ ඉදිරියට එන කාන්තාවන් ට සහය දිය යුතුයි
@SuriyaKumar-k8e
@SuriyaKumar-k8e 2 сағат бұрын
super talk
@kithsiriudawatta5657
@kithsiriudawatta5657 11 минут бұрын
තරිදර බයියන්ට හොඳ වැඩේ මමත් ඇන්කල් කෙනෙක් රසික එත් මං නම් ඉන්නේ උඹ ඉන්න තැන
@krishiisiva8165
@krishiisiva8165 2 сағат бұрын
💯 agree 👍
@TharangaMahawava
@TharangaMahawava 50 минут бұрын
Dr shafi ගෙ කතාව පිටි පස්සේ කහ සිවුරු සෙට් එකත් තදටම හිටියා නේද?
@ajithperera2221
@ajithperera2221 30 минут бұрын
Rasika, Ureshani hihgly apriciate your explanation s Thanks.
@erandahettiarachchi9751
@erandahettiarachchi9751 Сағат бұрын
"නාකි ලොන්තපෝල් සොකඩයෝ"😂😂😂😂😂
@H.G.N.S.Irugalbandara
@H.G.N.S.Irugalbandara 51 минут бұрын
අම්මෝ රසික අයියේ 😂😂😂😂 ෆට්ටම යකෝ ❤👌
@damithavithanage5241
@damithavithanage5241 Сағат бұрын
Great machan....
@KamalatissaDeSilva
@KamalatissaDeSilva Сағат бұрын
Excellent stuff by RJ. Super message given to the tribal & feudal idiots. 👍👍
@VimalarathnaHSamarawickrama
@VimalarathnaHSamarawickrama Сағат бұрын
ඒ වගේම තමයි අපෙත් උත්තර ,ඒවටත් ඔච්චරම තද වෙන්නෙ නැතිව ඉන්නත් ඕන!
@324nilantha
@324nilantha 5 минут бұрын
Well done bro
@premarathnawanniarachchi342
@premarathnawanniarachchi342 19 минут бұрын
අනෙකාට ගරු නොකරන්නා තමනුත් ඒ ගෞරවය නම් බලාපොරොත්තු වෙන්න එපා.....
@anandaweerasinghe2967
@anandaweerasinghe2967 2 сағат бұрын
Great
@sarathchandraweerasinghe-k3g
@sarathchandraweerasinghe-k3g Сағат бұрын
පානදරේදි නාමල් අනුකම්පා කර ඡන්දේ දෙන ෙලස ඉල්ලයි
@rajeewaweerasinghe1029
@rajeewaweerasinghe1029 Сағат бұрын
මේ වැඩසටහන් තව කෙටිකරන්න පුලුවන්.එහෙම උනොත් තව වැඩිපිරිසකට මේක බලන්න පුලුවන්.
@saliyakumara1353
@saliyakumara1353 Сағат бұрын
Mama hemadama oyalage program eka balnawa. Aththenma hoda wedk.
@mrasanjani
@mrasanjani Сағат бұрын
පොඩි නිවරදි කිරීමක් කළ යුතුය... අනුර නෙවෙයි මුලින් රනිල් තමයි කිව්වෙ, අනුර ජනාධිපති වරප්‍රසාද නොදුන්නොත් ඔවින් උද්ඝෝෂණ කරනවා කියලා. ඒකට ප්‍රතිචාරයක් වශයෙන් තමයි අනුර කිව්වෙ රනිල් පෝස්ටරයක් උස්සගෙන උද්ඝෝෂණ කරන හැටි බලන්න කැමතියි කියලා...
@DinushNuwan-f8g
@DinushNuwan-f8g Сағат бұрын
රසිකගෙ කතාවෙන් මම ගත්තු Feelings වලින් එකක් මට පට්ට ආතල් අද😂ඒ තමා කමෙන්ට් සෙක්ෂන් එකේ බුද්ධිමත්තුයි කියල සෙට් එකක් දැක්ක😅 මමය මාගේය කියල ගන්නෙක ඉතා මෝඩ දෙයක් කියල MAGE සාස්තෘවරයානන් කියල තියනව හරිද😡😅
@YasminDias-q8z
@YasminDias-q8z 2 сағат бұрын
Well said, Rasika. I am with you a 💯 on this. In Canada, we address our Prime Minister and Ministers by their first or last names. The culture in sri lanka has to be changed, and in my opinion, this change can be done only through a good educational system. Keep up the great reporting 👍
@sarathbandara8931
@sarathbandara8931 2 сағат бұрын
Rasika.good
@VijithWaduge
@VijithWaduge 24 минут бұрын
Ambika is another milestone 🇱🇰political history 🧭❌💪🏽 Harini pm 👍💐🧭❌👍
@gaminigunawardana7717
@gaminigunawardana7717 2 сағат бұрын
රසික නියමයි.එල එල
@rohansk1
@rohansk1 Сағат бұрын
Please allow permission for me to share this podcast in my fb
@RasikaChandanaGunathilaka
@RasikaChandanaGunathilaka Сағат бұрын
මම නම් කියන්නෙ ඔය හිටපු එවුන් පිටරටකට පටවන්න ඕනෙ දේශපාලන සරණාගතයො විදියට රජයේ වියදමින්.එක වියදමින් උන්ගෙ ආරශාවටත් හොදයි.රටටත් හොදයි.
@mamf61
@mamf61 56 минут бұрын
Fully agree with his views and the language.. It is much better than so called deceptive language of liars
@kasunbro5576
@kasunbro5576 Сағат бұрын
කෙලින්ම කියනවනම් AI Image වලට බුදුසරණයි කියන සෙට් එක තමා ඔය ට්‍රිගර් වෙන්නේ 😅
Сағат бұрын
ආදරණීය මල්ලී නංගී උඹල හරි පැටව් ඔහොමම යං
@thushanmanjulai6667
@thushanmanjulai6667 Сағат бұрын
Mannan buddimath oyalage me wadasatahana balanne harima sathutin.❤❤❤❤
@janakadesilva581
@janakadesilva581 Сағат бұрын
අනුර කියන්නේ අනුර..... ඒකෙ වෙන දෙයක් නැහැ ... වහල් බයියන්ට මොන pod cast ද....
@InduHewapathirana
@InduHewapathirana Сағат бұрын
MALLI OYA HARIMA KELIN KATA KARANNE NIHATHAMANI CHARITHAYAK MY HEARTIEST CONGRATULATIONS EXCELLENT PROGRAM
@nihaldharmasiri4220
@nihaldharmasiri4220 Сағат бұрын
TRUMP , BIDEN ,RANIL ANURA, HARINI ,Agree. With RASIKA
@sandy_2314
@sandy_2314 Сағат бұрын
1:20 Thanks Rasika, ගෝතයන්ට කියපු ටිකට..කියාගන්න බැරුව හිටියේ..😂😂😂
@nirajsameera5708
@nirajsameera5708 Сағат бұрын
Superb❤❤❤❤❤
@danielbouy
@danielbouy Сағат бұрын
Mchn Rasikaya, ela kathawa, hema Vaasudewayatama sir sir Gaana ekath me thari Dara baiy sanskruthiyema thamayi.
@rumenishawasanthi2710
@rumenishawasanthi2710 2 сағат бұрын
👍👍
@SomaAssella-zt1td
@SomaAssella-zt1td Сағат бұрын
රසික ඤානක්කට දුන්නනම්. හොදයි කියල හිතෙනවා ඇති නේද රොෂාන්ට ඤානක්ක. බොහෝ දේවල්. දන්න නිසා
@SarojiniJayawardena
@SarojiniJayawardena Сағат бұрын
Though she didnt come to Parliament she still operates behind the scenes.
@GnanathilakaRajakaruna
@GnanathilakaRajakaruna Сағат бұрын
Good
@rohanchandana1619
@rohanchandana1619 Сағат бұрын
හැබැයි මූ සජියට අර අවයවය දීපු කාලයක්‍ තිබුනා 😂😂
@sheronaluvihareyh4504
@sheronaluvihareyh4504 Сағат бұрын
තේරුම් අරගෙන හරි පාරට ඇවිත් ඉන්නවා නම් ඒක තමයි ක්‍රමය නැතුව අවයව පූජා කරන්න අවශ්‍යතාවයක් නෑ ....🤔🤔🤔
@rohanchandana1619
@rohanchandana1619 27 минут бұрын
@@sheronaluvihareyh4504නෑ නෑ මේ ඩයල්‍ එක කලින්‍ යූඑන්‍පී කාරයා නිසා ලංකාවෙ හිටපු දූෂිතම දේශපාලනය කරපු ජේR වගේ තක්‍කඩින්‍ ගැන කියන්‍න කට ඇරෙන්‍නෙ නෑ 77 න්‍ පස්‍සෙ ඒවා අහලවත්‍ නෑ
@premarathnawanniarachchi342
@premarathnawanniarachchi342 21 минут бұрын
මිනිහා ඒ අවයව දීලා ඌය වුනාම තමයි අනිත් එවුන්ට බණ කියන්න පටන් ගත්තේ 😢😢😢😢😢
@mahindathanthiriwatthage2703
@mahindathanthiriwatthage2703 36 минут бұрын
අවයව පුජාව...😅
@yvonnethomas380
@yvonnethomas380 Сағат бұрын
❤🙏
@meniksenanayake5144
@meniksenanayake5144 Сағат бұрын
👌❤️
@sanasu815
@sanasu815 39 минут бұрын
Eye comment dala meka ada ahana set eka left😂
@SilunaRammuni
@SilunaRammuni 57 минут бұрын
adoo nice rasika dunna adenna🤣
@sameerasameera3853
@sameerasameera3853 Сағат бұрын
@priyanthawatawala7012
@priyanthawatawala7012 2 сағат бұрын
Can you explain how MR livied without usiing his President salary. Finally his secretary enjoyed a lottery.
@kelumdissanayake9771
@kelumdissanayake9771 2 сағат бұрын
❤🔥👌💯😂🤣🤭
@indikajayamaha9519
@indikajayamaha9519 2 сағат бұрын
ඒ උනාට අනෙකාට ගරු කරලා කතා කරන එක මාද්‍ය ට වලංගු නැද්ද
@hgramshiuthpala4608
@hgramshiuthpala4608 2 сағат бұрын
Anura kiyala katakarama eti waraddda mokadda
@nilusamarasinghe7569
@nilusamarasinghe7569 2 сағат бұрын
Onawata wada ekekta garu karanna hoda na ..garu karapu parayan karapu hariya madida ?
@sarathwickramarathne5092
@sarathwickramarathne5092 2 сағат бұрын
යේසුස්වහන්සෙට ජේසු කීවම අගරු වෙනවද?
@nilusamarasinghe7569
@nilusamarasinghe7569 Сағат бұрын
@@sarathwickramarathne5092 ape rate jesu kiwata aththa nama yeshuwa ..kohethma waradak na ..wachanayak pamanai .
@roybrown4711
@roybrown4711 Сағат бұрын
kohomada ban horun ta garuuu karanne... umbata puluwanda.....
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 30 минут бұрын
Rasika man 60 habai badinna yanne langadee Man nakida❤
@antonyperera2008
@antonyperera2008 Сағат бұрын
This guy has taken viewers comments so personel .. if you are so advance just relax your audience are not all same .. take the good coments and ignore the bads ..
@GnanathilakaRajakaruna
@GnanathilakaRajakaruna Сағат бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@hgramshiuthpala4608
@hgramshiuthpala4608 2 сағат бұрын
Ekenma piligannwa rasika
@SahanChamara-o7r
@SahanChamara-o7r Сағат бұрын
Budu hamuduruwo hityanam nama kiyala kathakarai
@hgramshiuthpala4608
@hgramshiuthpala4608 2 сағат бұрын
Anura. anura tamai echcharai
@nilusamarasinghe7569
@nilusamarasinghe7569 Сағат бұрын
Niyamai rasika lunu abul athuwama wahallunta dessa kapuwa ..ohoma thamai wahal haththata baninna oone ..deshapaluwan ape sewakayan misa onawata wada pumbala wandana mana kala yuthu na .okun apen yapenne kiyana eka minissu danaganna oone ..
@sarathbandara8931
@sarathbandara8931 Сағат бұрын
Janathawage.manthrinm.janathawa.samaga.innapuluwanwannaona
@hgramshiuthpala4608
@hgramshiuthpala4608 2 сағат бұрын
Mamat npp.anurata anura kiyala katarana eke kisima awlk ne
@ramyarathnasekara5915
@ramyarathnasekara5915 7 минут бұрын
Anura ehema kiwwe ranil kiyala thibuna e dewalgena ranil udgosana karanawa kiyala.
@sanatheapa5566
@sanatheapa5566 22 минут бұрын
Dear Rasika, Roshan wage hal kali kiyana katha katha karala time waste nokara imu neda?
@kumarasenarath4950
@kumarasenarath4950 44 минут бұрын
Rasika , dont waste your valuable time on idiotic guys comments . will do some constructive discussion.
@hgramshiuthpala4608
@hgramshiuthpala4608 2 сағат бұрын
Janadipathi kiyannet tawa eka manussayrk echcharai
@VijithWaduge
@VijithWaduge 32 минут бұрын
Barbarism = tv k 🏞️🏅🐍🩼🍯🐸😁👎
@thusharajayakody6005
@thusharajayakody6005 Сағат бұрын
පිස්සු කතා !
@sarathbandara8931
@sarathbandara8931 2 сағат бұрын
Delep.rajapakshage.walanhodala.diunuunata.manasadiununaha
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 55 МЛН
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
Fabiosa Best Lifehacks
Рет қаралды 28 МЛН
Paradeese | Episode 74 - (2024-11-08) | ITN
20:27
ITN Sri Lanka
Рет қаралды 71 М.
SEE YOU || EPISODE 172 || සී යූ || 08th November 2024
21:30
Swarnavahini TV
Рет қаралды 23 М.