Rassagala Camping | Making Cheese Pasta ft ​⁠​⁠

  Рет қаралды 181,371

Man Saranna මං සරන්නා

Man Saranna මං සරන්නා

Күн бұрын

Пікірлер
@pathumbuddhika6517
@pathumbuddhika6517 5 ай бұрын
ආදරණිය චරිත හතරක් එක්ක ගෙවුනු ලස්සන දවසක් ..ආයෙත් දවසක අපි නාවලපිටියේ සංචාරයකින් හමුවෙමු අයියේ . ජයවේවා ❤
@mansaranna
@mansaranna 5 ай бұрын
පැතුම් මල්ලි ❤️
@shashikaheshan9378
@shashikaheshan9378 5 ай бұрын
Pethumge phone numbr ekak dnnako 😮
@Nickeygirl
@Nickeygirl 5 ай бұрын
@@shashikaheshan9378 45.25
@printstudio9853
@printstudio9853 Ай бұрын
​@@shashikaheshan9378ඇයි බන් ඔය video එක්ව්ව් අන්තිමට දාලා තියෙන්නෙ
@swarnasuraweera283
@swarnasuraweera283 5 ай бұрын
ශ්‍රී ලංකාවේ ප්‍රවීණ පරිසර වේදියෝ. පරිසර ගවේෂක කණ්ඩායම.👍🏾👍🏾
@IwaTrails
@IwaTrails 5 ай бұрын
සුපිරිම කෑමත් එක්ක සුපිරිම Adventure එකක් 🔥🙌
@sajithperera3218
@sajithperera3218 5 ай бұрын
මං හිතන්නේ මල්ලිගේ වීඩියෝස් වලින් මම බලපු adventures ම වීඩියෝ එක තමයි මේක. මේ වීඩියෝ එක බලද්දී මෙල්බර්න් ඉදන් මමත් ඔයාලා එක්ක මේ ගමන යනවා වගේ දැනුනා.... වීඩියෝ එක නම් සුපිරි 🔥🔥🔥🔥🔥🔥
@mansaranna
@mansaranna 5 ай бұрын
Thanks brother ❤️
@ShiraniWasantha-w6y
@ShiraniWasantha-w6y 4 ай бұрын
කසුන්
@Experiment_Kitchen
@Experiment_Kitchen 5 ай бұрын
කබරගල ගමන වගේම රාක්ෂගල ගමනත් හරිම සුන්දරයි. ඉදුනිල් , ත්‍රිමා , CJ , පැතුම් මල්ලි එක්ක ගියපු සුන්දරම ගමනාන්ත දෙකක් ❤ ජය වේවා 🎉❤
@pathumbuddhika6517
@pathumbuddhika6517 5 ай бұрын
🖤❤
@Naduwa_Edits
@Naduwa_Edits 5 ай бұрын
@shyamali_wick72
@shyamali_wick72 5 ай бұрын
දරුවනේ යන තැනක් ඇස්කන් පේන වෙලාවට පලයල්ලා 😃🥰
@Its-me-D126
@Its-me-D126 5 ай бұрын
ආහ් චෙෆ් මල්ලි 😁💖
@Lakmi372
@Lakmi372 5 ай бұрын
කබරගල වීඩියෝ එක අද චැනල් සී එකෙ පෙන්නුවා ❤❤❤
@SemikaRandes-qx1uo
@SemikaRandes-qx1uo 5 ай бұрын
Supiri ne❤❤❤❤
@daranipranama4906
@daranipranama4906 5 ай бұрын
හැම තිස්සේම මොකද හිතෙන්නෙ කියලා අහන්න එපා ඉතින්...සුපිරි ..😂 වෙනදා වගෙම video එක සුපිරි ..❤✌️👍
@Nishadhichamathka
@Nishadhichamathka 5 ай бұрын
අයියෙ ඔලුවෙ බඳින cam එකක් ගන්න. එක අතකින් ගේම ගහන්න ගිහිං ඔයා ලිස්සයි😮. Video එක සුපිරියි❤
@chandracha-yt6sc
@chandracha-yt6sc 5 ай бұрын
සර්පයින් නැද්ද හරිම දුශ්කර ගාමනක් යන සියලුම දෙනාට බුදුසරණයි
@Nishu..589
@Nishu..589 5 ай бұрын
Wow ලස්සනයි අයියා video එක... part 1 බලලා මේක දානකන් බලන් ඉඳියෙ😍 camera එකත් මරු, quality එකට තියනවා video එක ලස්සනයි ..😍❤️
@DilanSamadi
@DilanSamadi 5 ай бұрын
කුරුණෑගල තියනවා යකදෙස්සා ගල කියලා එකක්. එකත් මරු, ඔය වගේමයි... ඒ ගලෙත් විජය රජුගේයි කුවේණිගේ පුරාවර්ථයක් තියෙන්නේ.
@Traveler445
@Traveler445 5 ай бұрын
@AmaChamalki-pm6le
@AmaChamalki-pm6le 5 ай бұрын
කෝ බලන්න මේක දානකම් බලන් හිටපු අය❤️😎😊😊😊
@STUNTNIMIYA
@STUNTNIMIYA 5 ай бұрын
😂අනෙ ප්ල් පුක් ගොට්ට යන්න
@PaZiDu-
@PaZiDu- 5 ай бұрын
@@STUNTNIMIYA😂😂
@SujaniLakmini-ov7bk
@SujaniLakmini-ov7bk 5 ай бұрын
​@@PaZiDu-😊
@S_Hasarandi
@S_Hasarandi 5 ай бұрын
මාර ලස්සන චරිත ටිකක් අයියෙ ඔයාල නම් 🥺❤️ දවසක හමුවෙන්න තියෙනව නම්..... හරිම ලස්සනට enjoy කරා වීඩියෝ එක ❤️🌹
@swarnasuraweera283
@swarnasuraweera283 5 ай бұрын
සොඳුරු සූන්දර විනෝද සවාරියක්. ඉතාම දූෂ්කර කටූක ගමනක්. 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@damayanthirenu8312
@damayanthirenu8312 4 ай бұрын
හරිම ශෝක්..අපි ගියා වගේ දැනුනා..බුදුසරණයි
@Vishvakumara-ub9sj
@Vishvakumara-ub9sj 3 ай бұрын
නියමයි අයියේ යන හැමතැනැක්ම වාගේ explain කරන එක වටිනවා 😊❤️💐
@sahanchathuranga2902
@sahanchathuranga2902 5 ай бұрын
හරිම ලස්සනයි ... වීඩියෝ එක දානකන් බලන් හිටියේ.එතනට ගියා වගේ හැගීමක් දැනෙන්නේ. බලද්දි වෙලාව යනවා දැනෙන්නෙ නෑ.මාරම quality හැමදෙයක්ම.ඔක්කොම video ටික බලනවා මේ දවස්වල මුල ඉදන් 🙂🙂 Cap එකක් ඕනි ❤️❤️❤️
@prabathsudarshana1068
@prabathsudarshana1068 5 ай бұрын
අපෙ උතුම් ශ්‍රි ලංකාව කොච්චර සුන්දරද .💪💪💪🇱🇰🇱🇰🇱🇰
@DularaKumarasinghe-di2hl
@DularaKumarasinghe-di2hl 5 ай бұрын
මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ.......😊 වෙනදා වගේ සුපිරි ❤
@ovindananuth
@ovindananuth 5 ай бұрын
46:19 mn witharada thibba සෙල් ලිපිය dakke super video ❤
@mrbhanaka-3856
@mrbhanaka-3856 5 ай бұрын
ඒක pause karala බැලුවා. ළඟදි ලියපු ekak 😂
@ovindananuth
@ovindananuth 5 ай бұрын
​@@mrbhanaka-3856😮
@jinukachanmira
@jinukachanmira 5 ай бұрын
සුපිරියක් bro❤❤
@TheekshanaJayawardhana
@TheekshanaJayawardhana 5 ай бұрын
හිත් සනසවන්නා🧡
@Mewnaka...
@Mewnaka... Ай бұрын
කොච්චර මරුද ..හැමදාම මේ වගෙ ආතල් එකෙ ට්‍රැවල් කරන්න ලෑබෙවා කියලා ප්‍රාර්තනා කරනවා❤❤
@supunlakshitha5322
@supunlakshitha5322 5 ай бұрын
සුපිරි මචන් ඔතන තව කෑම්පින් පොට් එහෙකුයි, එහා පැත්ත තියන ගලටයිත් යන්න පුළුවන් එතන වීවු එකත් පට්ට👌
@nethmibagya9235
@nethmibagya9235 5 ай бұрын
❤මන් සරන්නා❤😍my favorite 😍
@saduniimasha6186
@saduniimasha6186 5 ай бұрын
විදින්න පුළුවන් කාලෙ ජීවිතේ උපරිමටම විදිනව පස්සෙ කාලෙක මේව බලලම සතුටු වෙන්න පුළුවන් ඔයාට 🥺❤
@GayaniBuddhi-nq1ct
@GayaniBuddhi-nq1ct 5 ай бұрын
ඔයාගේ video බලන්න ආසම හිතෙන්නේ ඔයා දකින ලස්සන ඒ විදිහටම video එක බලන අපිටත් දැනෙන නිසා... ඔයාගේ විස්තර කිරීමත් එක්ක video එක super 🔥 Good luck brother
@HansiHansichamodani
@HansiHansichamodani 5 ай бұрын
ගොඩක් ලස්සනයි මල්ලියො. ඒ වගේම ගොඩක් පරිස්සමින්❤❤❤❤
@vidurangasinghathejana490
@vidurangasinghathejana490 5 ай бұрын
ඒකනම් මරු.මේවෙනකන් video වල සුපිරිම hiking එක😍❤
@sandaliaththanayaka
@sandaliaththanayaka 5 ай бұрын
Wow ayyage lassanama camping video eka thama meka❤❤
@Sandaruwan2727
@Sandaruwan2727 5 ай бұрын
34:35 එක නම් මරු අයියා සුපිරියට කිවා ❤
@TheeshaGamage-mu8qc
@TheeshaGamage-mu8qc 5 ай бұрын
සුපිරි ,ඒ වගේම පරිස්සමට travel කරන්න අයියා. 🫶💚
@TheekshanaRandiv
@TheekshanaRandiv 5 ай бұрын
Rassagala video ekath baluva.elaga video eka enakan balan innava.❤❤😅
@SuselaSampath
@SuselaSampath 5 ай бұрын
මේ වගේ පරිසරයකද දෙයියනේ මේ ලන්කාවේ අපි ජීවත් වෙන්නේ මාරම වාසනාවක්නේ
@Succeslover0829
@Succeslover0829 5 ай бұрын
11:07 😂 පරිසරවේදී වදන්
@SadukaBndara
@SadukaBndara 2 ай бұрын
කබරගල වගෙ ම මේ වීඩියෝ එකත් ලස්සනයි කියන්න වචන නැ වෙනදා වගෙ සුපිරි කරන දෙයක් පරිස්සමින් කරන්න හැමෝම ❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
@push8367
@push8367 5 ай бұрын
Wow fantastic! Very cool this video
@harshanibagya8215
@harshanibagya8215 5 ай бұрын
කලින් වීඩියෝස් වගේම මේකත් සුපිරිම සුපිරි වීඩියෝ එකක් 👍😍❤️
@MihiramriMihira
@MihiramriMihira 3 ай бұрын
සුපරි තව වීඩියෝ ඕන ඉක්මනටම ❤❤❤
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 5 ай бұрын
ඔතන Solotath පාර වැරදුනා එක සැරයක් ..වීඩියෝ එක සුපිරි ❤විපරම පරෙස්සමෙන්❤❤
@niroshanlakmal5734
@niroshanlakmal5734 5 ай бұрын
දෙයියනේ ඒක මාර වීඩියෝ එකක්
@damayanthiherath5679
@damayanthiherath5679 3 ай бұрын
Video eka iwara wenakal mama baye hitiye puthe. Parissamen yanna. BS.
@dilmisanjula9969
@dilmisanjula9969 2 ай бұрын
ඇත්තටම හරිස ලස්සනයි අයියෙ , හැබැයි පරිස්සමෙන් ඔයාලගෙ යන ගමන් මග.තමයි මමනම් බලන්න කැමති ඔය වගේ ඒව
@pranjaleedahanayake8789
@pranjaleedahanayake8789 5 ай бұрын
හරිම දුශ්කර බය හිතෙන ගමනක් ❤
@aayesh2523
@aayesh2523 5 ай бұрын
සුපිරි වීඩියෝ එක අය්යා❤🌿🌼
@sandujayasiri1
@sandujayasiri1 5 ай бұрын
udata yana tikedi nam bayath hithuna....but this place👌 Me video eka nam superb......❤️
@dinushiiranga4310
@dinushiiranga4310 5 ай бұрын
Wow ❤ හරිම ලස්සනයි අයියෙ ඔයාගෙ යාලුවොත් එක්ක කරන travelling videoes❤
@nidahaseyathra484
@nidahaseyathra484 5 ай бұрын
සුපිරියක් තමා ඉතින් .
@FoshanQJF
@FoshanQJF 5 ай бұрын
maru ayye pattama lassanayi digatama kara gena yanna budu saranayi
@MalindiMudalige
@MalindiMudalige 5 ай бұрын
අද තමා ඉස්සෙල්ලාම විඩියො එකක් බැලුවෙ කොච්චර මේ වගෙ එවා බැලුවත් ඒ ෆිලින් එක හරියටම ආවේ අද...... ගියේ ඔයාලා වුනාට බය හිතුනේ මට....🙃 ඇත්තටම මේක මරු ❤️
@JourneyWithAlwis31
@JourneyWithAlwis31 5 ай бұрын
සුපිරියක් අයියේ 🤍🍃 Top Fan 🥰🌿🤍
@Soma-r4h
@Soma-r4h 5 ай бұрын
Obata bohoma slhulhi danwalh kirima api nodanna dawal danwalh kirima bohoma pin lharwan saranai Dave raka waranai api katar rata sita 🤔🤭👍👍👍
@WaruniKanchana-h1p
@WaruniKanchana-h1p 5 ай бұрын
Wow patta .ape lankawa mechchara lassanaida.athbutha piri thathak oyata pin
@ThamashaVidushini
@ThamashaVidushini 5 ай бұрын
ව්ඩ්යෝ එකක් දානකල් බලාගෙන හිටියේ අයියේ අනේ.. මාරම ලස්සනයි අයියාගෙ ව්ඩ්යෝ.. අයියාගෙ වැඩ ට්ක පරිස්සමින් කරගන්න බුදු සරණයි අයියාට ❤❤❤❤❤
@lakshmilskshmi
@lakshmilskshmi 7 күн бұрын
පට්ටම පට්ට ලස්සනයි
@PinkyWithanage
@PinkyWithanage 5 ай бұрын
හරිම ලස්සනයි... අවදානම් තැන් වලදී ගොඩක් පරිස්සමින්... ස්තුතියි අපිවත් එකතු කරගත්තට ❤
@anandawijekoon9229
@anandawijekoon9229 5 ай бұрын
පරිසරයේ විවිධත්වය / සුන්දරත්වය එතන හිටියා වගේම අපිටත් දැනෙනව. ඉතාම දුෂ්කර කටුක ගමනාන්තයක සුන්දරත්වය අපිටත් ලොබ නැතුව බෙදුවට බොහෝම ස්තූතියි. වීඩියෝ එක සුපිරියි. ඒත් ඉතාම පරිස්සමින් මේවා කරන්න. Good luck.
@mansaranna
@mansaranna 5 ай бұрын
❤️🫶🏻
@sajeewaanthony
@sajeewaanthony 5 ай бұрын
Full package of man saranna ♥️💯 = great adventure experience + yummy recipes+ funny + clam nature + guidens + creative shots & videos
@mansaranna
@mansaranna 5 ай бұрын
Thanks a ton
@singhaderana6861
@singhaderana6861 5 ай бұрын
Ekenma supiri video ekak..apith ekkagena giya wage..katata kela unanna kama jathi.😋.jaywewa mansaranna..🗻👍👍☺
@mali-2006
@mali-2006 5 ай бұрын
මන් සරන්නා(ගේ) බලපු හොදම වීඩියෝ එක!!😍
@nimashimalshika81
@nimashimalshika81 4 ай бұрын
Supiri yaluwo set ekakn✨️💫. Video eka lassanai ayya. Keep it up ✨️👏
@achalahemanthi7696
@achalahemanthi7696 5 ай бұрын
Solo hiker .පස්සෙ මං ආසම traveling කෙනා මං සාරන්නා හැම ගමනකම ⁣ඉතාම වැදගත් කරැනු සියුම් පැහැදිලි කරන දෙනෙක් කොටින්ම කෑමිපින් කියන්නෙ හටි එකක් අරන් ඩ්‍රෝන අරන් උයාගෙන කන එක නෙවෙයි කියලා පෙන්වන්න උත්සාහ කරන දෙනෙක් දෙන්නාගේම විඩියෝ ගොඩක් අසාවෙන් බලනවා එදා චීස් කොත්තුව අද චීස් පැස්ටා වෙනම vibe එකක් ❤❤
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 5 ай бұрын
vloge dekama patta supiri malli jayama wewaa....
@wishmisandeepa4375
@wishmisandeepa4375 5 ай бұрын
බලපු හොඳම එකක් ❤❤
@liveandlearnthelife1637
@liveandlearnthelife1637 5 ай бұрын
Wow.... An adventure I would never go in at least in another 100 life times to come... Amazing!
@ishanmihiranga6378
@ishanmihiranga6378 5 ай бұрын
සුපිරියි සුපිරියි කියන්න වචන නැහැ ❤❤
@prasannanuwan9283
@prasannanuwan9283 5 ай бұрын
Brother මාතලේ යටවත්තේ සැලගම හරහා හුළංගල visit කරන්න .මාරම ලස්සනයි .camping වලට සුපිරිම places තියෙනවා Good job.keep it up
@geethcooray6628
@geethcooray6628 5 ай бұрын
I was waiting for this video. SUPERB STUFF 👏👏 Awesome video, great adventures. Thank you for showing us these places malli. Keep it up 👍🏻👍🏻💐❤️
@AshenYasidu
@AshenYasidu 5 ай бұрын
Part1/part2/dekma baluwa ayya marma lassny thv video one math ynva hamthnma avidinn lankve 💚jyaveva ayy thva videos krmu ❤️❤️😊
@sadamalinarangoda3010
@sadamalinarangoda3010 5 ай бұрын
Supiri aiye e vidoe ekath ❤️❤️💪😇
@pasidusasmika3666
@pasidusasmika3666 5 ай бұрын
සුපිරියක්
@himanshi.atthanayake5099
@himanshi.atthanayake5099 5 ай бұрын
Me para video eka supiri ayiyeeee❤
@damayanthiherath5679
@damayanthiherath5679 3 ай бұрын
Mama me dakina lassana oyalatath pennanda thamai Cam eka gaththe. Thanks.
@chrisbabujoseph7324
@chrisbabujoseph7324 5 ай бұрын
මගේ ගමත් නාවලපිටිය. නාවලපිටිය මෙච්චර ලස්සනයි කියල දැනගත්තේ අදයි. ස්තූතියි ඔබට❤
@NethmiChiranthika
@NethmiChiranthika 3 ай бұрын
Hamadama balanawa aiya oyage video digatama dannoooo❤
@kasunirathnayake5258
@kasunirathnayake5258 5 ай бұрын
Wooww ayyee .. e view eka😍 oyla set eka hinda apith e lssna dakinwaa ..thnks ayye 🍃❤️
@kanchukakishara9015
@kanchukakishara9015 5 ай бұрын
❤💥ආසම දෙයක් ට්‍රැවලින්
@disnaramanayaka9516
@disnaramanayaka9516 5 ай бұрын
Wow eh sunrise ekh
@navoXjm
@navoXjm 5 ай бұрын
Superb quality💗✨️my favourite Traveler and keep it bro!
@samadhichamodhya8132
@samadhichamodhya8132 5 ай бұрын
Adventure hike ekak❤ Anyway parissamin ynna kattiyama..
@kavindapradeep8867
@kavindapradeep8867 Ай бұрын
niyamai 🤩🤩
@champikasudarshani6938
@champikasudarshani6938 5 ай бұрын
නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@Chamuu1121
@Chamuu1121 5 ай бұрын
අයියගෙ කකුල් දෙකටයි ඔය සපත්තු දෙකටයි බුදු සරණයි 🙏💚
@dilshanranasingha6678
@dilshanranasingha6678 5 ай бұрын
J'purata gammc.....jayawewa aiye❤❤❤
@user-chamurathanayake
@user-chamurathanayake 5 ай бұрын
Baya hithunama video eka 😮yana ten vala parissamin malli budu saranai oyalata❤
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 5 ай бұрын
සුපිරි විඩිඔ තමා ඔයා කරන්නෙ මල්ලි
@nipunsampath3297
@nipunsampath3297 5 ай бұрын
සුපිරි 🍀🍃🌿🌼😍
@kaminidesilva705
@kaminidesilva705 2 ай бұрын
I really enjoy your videos from Canada . Thanks for sharing your amazing videos. Be safe always. I give much credit to your parents. You are an inspiration to many young and old . Keep up your great work. Sending best wishes from Canada. 🇨🇦
@pipuniApsara-yz5np
@pipuniApsara-yz5np 5 ай бұрын
dakkath hitha pirena hitha niwena rupyk thiyenne aiyt 😍❤
@lakshithasandaruwan-rs9zd
@lakshithasandaruwan-rs9zd 5 ай бұрын
එක් සුපිරි අයියෙ
@sudunuwara
@sudunuwara 5 ай бұрын
amazing vdo....
@kalummanjula7178
@kalummanjula7178 5 ай бұрын
සුපිරි සුපිරි
@yumeth6666
@yumeth6666 5 ай бұрын
මම ගිහිල්ලා තියෙන තැන් වලින් එක ❤ සුන්දරම තැන තමා රාක්ෂගල කියන්නේ
@Thaaru_music
@Thaaru_music 5 ай бұрын
අයියේ දොලුකන්දෙත් camping එකක් කරන්නකෝ❤❤❤
@slnotiboy2506
@slnotiboy2506 5 ай бұрын
Trewaling wala lankawe dekapu lassanama vidio 1k ❤️😌🌝💫
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 5 ай бұрын
ඒක පට්ට අමාරු hike එකක් වගේ 😮
@ZAHRA-t7s
@ZAHRA-t7s 5 ай бұрын
Amazing place 😊
@harrylouberrie
@harrylouberrie 5 ай бұрын
Honestly, I would have died out of fear inside the forest if I went on this hike, man saranna and the other boys are amazing and this video deserves millions of views!! 🔥 And at 46:18 that stone at the right side looks like a stone inscription.
@malshadilmini417
@malshadilmini417 5 ай бұрын
රාස්සගල ,කිනිහිර,වංගෙඩියයි මෝල්ගහයි වගේ නම්වලිනුත් රාස්සාගල හදුන්වනවා.ගල් ඉද්ද කියන ඒවට අපි කියන්නෙ ඇටමුරු කියලා💚🌿
@imashikagayathri6222
@imashikagayathri6222 5 ай бұрын
Wow it's so adventurous ⚡❤️
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 28 МЛН
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 23 МЛН
Great western Camping ft. @Ceylonsolohiker  , cooking , Roasting Chicken | Srilanka 🇱🇰
38:21
Man Saranna මං සරන්නා
Рет қаралды 334 М.
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 28 МЛН