No video

Rathna muththettupola kividu & Nalaka lakruwan

  Рет қаралды 65,787

නාලක ලක්රුවන් බෙලිමල්ලියද්දේ

නාලක ලක්රුවන් බෙලිමල්ලියද්දේ

4 жыл бұрын

Пікірлер: 68
@kusumhapugahakubura1118
@kusumhapugahakubura1118 2 жыл бұрын
පුතේ ඔයාගෙ කවි වල රස විදිනවා මගේ සුබඇතුම්ම්
@rohinimallika4983
@rohinimallika4983 10 ай бұрын
දෙතුන් වතාවක් රස වින්දා මම රත්න කිවිඳුන් හඳුනා ගත්තෙ 87 වසරෙ ....ඔබ දෙපලට නිදුක් සුවය
@user-jj3fn6wy8q
@user-jj3fn6wy8q 2 ай бұрын
ලස්සනයි නාලක පුතේ තෙරුවන් සරණයි
@PodiMenike-cc6zm
@PodiMenike-cc6zm 11 ай бұрын
අහන්න අහන්න ආසයි
@sannasgamabuddhapriya6113
@sannasgamabuddhapriya6113 2 жыл бұрын
එක් කළ තැනක කවියයි රස කලාවයි හැඩ වැඩ වුණේ මා සතු හුදෙකලාවයි කවි මුත්තෙට්ටුපොල අමරස ගුලාවයි කිරුලට හඹා යන දොස්තර නලාවයි
@gxhv8174
@gxhv8174 Жыл бұрын
සුපිරි අහන් ඉන්න ආසයි දෙන්නටම තෙරුවන් සරනයි
@sansarawandanaa-kn4st
@sansarawandanaa-kn4st Жыл бұрын
හරිම ලස්සනයි. තෙ⁣රුවන් සරණයි දෙපලටම
@applesamsung7544
@applesamsung7544 Жыл бұрын
ඔබ දෙපලට දීර්ඝායු වේවා...teruwan saranai මම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
@nandanakumara3267
@nandanakumara3267 2 ай бұрын
ආයාසයෙන් තොරව කවි කියනවා හරිම ලස්සනයි
@user-lo7me6ps4f
@user-lo7me6ps4f Жыл бұрын
Harima.lassanai.sada.jaya,🍧🍧🍧🍧
@surangibasnayake
@surangibasnayake 11 ай бұрын
රත්නෙ මුත්තෙට්ටුපොල ග්‍රෙට් .කේශර සින්හයෙක් වගෙ කටහඩ නියමයි නාලකඔබ තුමා ද විශිෂ්ඨ යි
@user-xs6kf9dm5u
@user-xs6kf9dm5u 6 ай бұрын
Aththatama lassanai b.saranai
@applesamsung7544
@applesamsung7544 Жыл бұрын
ඔබ දෙපලටම දීර්ඝායු ලැබේවා තෙරුවන් ම සරණයි ...සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔබ දෙපලට ...මම විනීතා ඉංගිරිය .....love you
@offiy94
@offiy94 6 ай бұрын
Hari lassana sanwadayak jayaweva ❤!!!
@vetanageranjaniherath4270
@vetanageranjaniherath4270 3 жыл бұрын
Mara.lassanai.oba.depage.kavi.sawadaya.bs.digu.gamanak.ynna.labewa.suba.gamanak.dennata
@jasekasonel5061
@jasekasonel5061 2 жыл бұрын
ලස්සනයි ගොඩාක් බුදුසරණ යි
@lankachandanihapuarachchi9276
@lankachandanihapuarachchi9276 2 жыл бұрын
Budusaranaaei
@menikerathnayaka2962
@menikerathnayaka2962 Жыл бұрын
Lassanai theruwan saranai
@sonitalivera2074
@sonitalivera2074 Жыл бұрын
අනේ.. ..භරීම රසවත් කවි සන්වාදය තෙරුවන් සරණ යි ආදරණීය පුතාට ත් සොයුරාට ත්
@chandrikawasanthi8183
@chandrikawasanthi8183 27 күн бұрын
Doctor ge කටහඬ super ❤❤❤🎉
@chandrikawasanthi8183
@chandrikawasanthi8183 27 күн бұрын
Nalaka❤❤❤
@chandrasiridabare1073
@chandrasiridabare1073 Жыл бұрын
ඔබ.දෙපලට.බුදුසරණයි
@chandanidharmawardhana9458
@chandanidharmawardhana9458 2 жыл бұрын
කවි පෙළ ලස්සනයි.,,,,,,,,
@user-cm6fo1wy6v
@user-cm6fo1wy6v 3 жыл бұрын
ලස්සනයි අහගෙන ඉන්න හිතෙන කවි පෙල,,
@NadeekaDamayanthi-zw7rk
@NadeekaDamayanthi-zw7rk 2 ай бұрын
Obata theruwan saranayi.
@jraappuhami8209
@jraappuhami8209 2 жыл бұрын
Harima.lassanai
@channa7331
@channa7331 3 жыл бұрын
Dr. NIDUK NIROGI DEERGAU.....! 🙏🙏🙏🙏🙏
@bidunusita4120
@bidunusita4120 2 жыл бұрын
Lassanai docter nalaka malli
@sumithrapedris9073
@sumithrapedris9073 3 жыл бұрын
Harima lassanai.nalaka lakruwan..adarei.godak adambarai.lakmathawata.b.s.
@surangarakwanarakwana8661
@surangarakwanarakwana8661 Жыл бұрын
Rathna muththettupola
@sampatmahesh6057
@sampatmahesh6057 3 жыл бұрын
හරිම ලස්සනයි මම ඔිමාන් වල ඉදල අැහුවෙ
@gunasirigunadiri21
@gunasirigunadiri21 3 жыл бұрын
Maru kavi tika
@ven.r.sumanananda3603
@ven.r.sumanananda3603 3 жыл бұрын
Sumanasamandewipihitai. Aashirwaadakarami. Subagaman. Teruwansaranai. Niroogiiweewaa.
@xyzo1194
@xyzo1194 Жыл бұрын
මාරම ලස්සනයි දෙන්නම ජයෙන් ජයම වේවා
@rohinimallika4983
@rohinimallika4983 Жыл бұрын
කිවිඳුන් දෙපලටම අනේක වාරයක් පින් අපි රසවත් කලාට
@surangibasnayake
@surangibasnayake 11 ай бұрын
මහා කවියෙක් ලග ඔබත් වෙනවා මහා කවියෙක් කටහඩද එසුමත් පෙර පිනක් යයි හෙගුනි අපටත්
@gayannethum6288
@gayannethum6288 3 жыл бұрын
Harima lassanai
@NadeekaDamayanthi-zw7rk
@NadeekaDamayanthi-zw7rk 2 ай бұрын
Obata theruwan saranayi. 7:24
@surangibasnayake
@surangibasnayake 11 ай бұрын
සබරගමුවෙ එත් රජා ගෙ කවි පොත් ගන්නෙ කොහෙන්ද කොහොමද දෙනගන්න ආසයී
@yapakumara1880
@yapakumara1880 7 ай бұрын
❤❤❤
@vetanageranjaniherath4270
@vetanageranjaniherath4270 3 жыл бұрын
Nalaka.malli.oya.dostara.kenek.welata.kaviyta.da.ASA.wne.kaohomada.welawa.tiynawada.oya.dekam.karanne.rata.enna.apiya.paluwa.kansiya.maka.ganda.godak.watinawa.asawe.ahawa.godak.stuti.oba.depalata.Ranjani.saudiye.sitina.
@kanthiperera6208
@kanthiperera6208 3 жыл бұрын
Lassanai godak me wate saththu ka gannaeka awlak
@gunasirinanayakkara7657
@gunasirinanayakkara7657 2 жыл бұрын
සිරි නානායක්කාර මුලන හුංගම ප්‍රදේශයේ
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 Жыл бұрын
හරිම අපූරු කවි දෙන්නටම තෙරුවන් සරණයි🙏
@sandiyakumari1558
@sandiyakumari1558 3 жыл бұрын
Lassanai
@vetanageranjaniherath4270
@vetanageranjaniherath4270 3 жыл бұрын
Nalaka.mallige.mama.ASA.ma.hitiwana.wada.kavi.deka.guruwarige.paha.seniye.lamage...dostata.mattayai.eyage.nonage.kavi.kiypu.dawas.deke
@user-zs5ke5ih6u
@user-zs5ke5ih6u 3 жыл бұрын
හරිම ලස්සනයි කිවිදුනි සුබ පැතුම් ඩොක්ට
@kumarikumari5479
@kumarikumari5479 3 жыл бұрын
Kodak lassanai mma kuwait eda ahuwe
@raniqween1009
@raniqween1009 3 жыл бұрын
ලස්සනයි සූබ පැතූම්
@vetanageranjaniherath4270
@vetanageranjaniherath4270 3 жыл бұрын
Mama.hitiwana.kavi.sawada.ahanna.godak.asai
@erangakelum5996
@erangakelum5996 3 жыл бұрын
සුපිරි
@kavidukavidy4183
@kavidukavidy4183 3 жыл бұрын
ලස්සනයි
@manikepersmuna1716
@manikepersmuna1716 3 жыл бұрын
හරිම ලස්සනයි
@naleenpriyantha1762
@naleenpriyantha1762 3 жыл бұрын
@@manikepersmuna1716 suba pethum.
@samanthi9427
@samanthi9427 4 жыл бұрын
ලස්සනයි ගොඩක්
@bandaramohottilagewijerath2306
@bandaramohottilagewijerath2306 3 жыл бұрын
N)i
@chapatajeema7537
@chapatajeema7537 Жыл бұрын
Lassanai..budu saranai
@MadaraNilmini
@MadaraNilmini 2 ай бұрын
නාලක පුතා කවි කිය කිය යන ගැම්ම රැකගනු මැනවි හැර මිටි යෙන් යන කම්ම.
@NadeekaDamayanthi-zw7rk
@NadeekaDamayanthi-zw7rk 2 ай бұрын
Obathumage kavi sanwadha kihipa warak ahuwa.apith obata kavi hAdhuwa.obage lipinaya ho teliphone number eka laba denna.kavitika ewanna.
@gawarathanneupali7332
@gawarathanneupali7332 2 жыл бұрын
මේ වැඩසටහන කවදා ඉදිරිපත් කලත් මෙහි සටහන් පරිදි අවුරුදු දෙකකි. මහත්තයෝ රට ඉන්න අය ගැන මතක් කල නිසාවෙන් මේ සටහන තබන්නම්. #ඔබතුමාට බෙහෙවින් කැමති රසිකයෙකු වන මම,කවියට ඉතා ආදරෙයි.විදෙස් ගතව ඉන්න අපි බොහෝ අය තම මනස නිදහස් කරගැනීමට, ඒකාකාරී ප්‍රස්න රැල්ලෙන් තරමකට හෝ මිදෙන්න අවස්ථාවක් කරගන්නවා.,,,ඔබ තුමා සහ කවියන් සහ කවිදියන් ගේ හැකියාවන් සහ දක්ෂතාවයන් දැකලා,, අහලා.දොස්තර මහත්තයෝ ඔයාද මතක් කරන අතර,ඔබ තුමාට මෙවැනි වැඩසටහන් කිරීමට තවද සක්තිය ධෛර්යය ලැබේවා. බුදු සරණයි පතම මම කටාර් හී UPALI.
@vajiraabhayaratne1037
@vajiraabhayaratne1037 3 жыл бұрын
පාතකඩ කුලතිලක කිවිදු ගැන වැඩසටහනක් කරන්න
@ven.r.sumanananda3603
@ven.r.sumanananda3603 3 жыл бұрын
Magabalaasitimu.kawiŕajek.
@sriyahindurangala1780
@sriyahindurangala1780 Жыл бұрын
එතුමා දැන් මිය ගිහින්නෙ පාතකඩ (කුලතිලක කිවිඳු )
@geethanikodikara-pj3xw
@geethanikodikara-pj3xw Жыл бұрын
මත් අසයි කවි කියන්න උගන්වන්න බරිද ඔයා ලට පින් මන් මන් කවි ලියනා පුරුඩු වෙනවා
@ranawakamachan6405
@ranawakamachan6405 2 жыл бұрын
මටත් ආසයි කවියෙක් වෙන්න උදව් කරන්න පුලුවන්ද
@ranawakamachan6405
@ranawakamachan6405 2 жыл бұрын
මුත්තෙට්ටු පොල කිවිඳුන් ගෙ නො එකක් වත් තියනවා නම් දෙන්න පුලුවන්ද
@nalakalakruwan6513
@nalakalakruwan6513 2 жыл бұрын
call 0703472026
@user-jj3fn6wy8q
@user-jj3fn6wy8q 2 ай бұрын
ලස්සනයි නාලක පුතේ තෙරුවන් සරණයි
⁣Sathsara Sanvada 01  Nalaka Lakruwan with Bambaragala Premalatha
18:38
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 12 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
Kavi Maduwa
53:12
Haride TV
Рет қаралды 10 М.
කවියන් සොයා - Episode - 02 / බුදුගල නායක හිමි සමග සොදුරු කවි සංවාදයක්..
29:32
නාලක ලක්රුවන් බෙලිමල්ලියද්දේ
Рет қаралды 13 М.
Kawi maduwa-kawi sanvadaya-Nalaka lakruwan with Kalyani pathirage
9:25
නාලක ලක්රුවන් බෙලිමල්ලියද්දේ
Рет қаралды 17 М.
Rangiri kavimaduwa
8:47
නාලක ලක්රුවන් බෙලිමල්ලියද්දේ
Рет қаралды 14 М.
kobawaka kavi maduwa part 02
4:57
Change Island
Рет қаралды 1,1 М.
Nalaka & Kalyani - නාලක ලකරුවන් සහ කල්‍යාණි කාවිදිය - විලාසිතා ෙහාදද නරකද
11:02
නාලක ලක්රුවන් බෙලිමල්ලියද්දේ
Рет қаралды 102 М.
Kavi maduwa
58:55
Haride TV
Рет қаралды 6 М.
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 12 МЛН