Rathnapura/pelmadulla/Anura/පවිත්‍රා දෙදරයි රත්නපුර මැණික් අනුර සොයා එයි/ රත්නපුර /

  Рет қаралды 53,183

ADARATA NEWS

ADARATA NEWS

Күн бұрын

Rathnapura/pelmadulla/Anura/පවිත්‍රා දෙදරයි රත්නපුර මැණික් අනුර සොයා එයි/ ව්‍යාපාරිකයින් පිරුණු රත්නපුර ව්‍යපාරික හමුව / @ADARATANEWS
#adaratanews #npp #anurakumara #srilanka

Пікірлер: 181
@user-rq1wz1nh5g
@user-rq1wz1nh5g 19 күн бұрын
පිස්සු හැදෙනවා මේවා අහනකොට මෙන්න මේ මොළ තමයි රටකට ඕනේ කොහොමද මොලේ සුපිරි ❤️❤️❤️
@kumaradesilva4052
@kumaradesilva4052 19 күн бұрын
මොල නෙවෙයි බ්‍රෝ මොල ගෙනාපු නැව්...කරුමෙ කියන්නෙ සමහර මෝල්ලුන්ට මේක තේරෙනෙ නැති එක .
@user-ok1ug7xo7u
@user-ok1ug7xo7u 19 күн бұрын
Moda minissu thama viswasa karanne nhanj🧭❌🧭❌i balanna ape lankawa surapurayak karanna puluwan mola
@nalakanilantha8869
@nalakanilantha8869 19 күн бұрын
මොඩයෙක් හැර බුද්ධිමත් මිනිහෙක් ජන්දෙ දෙන්නේ අනුරට
@LDAnanda
@LDAnanda 19 күн бұрын
රුවන්පුර අපෙමිනිකැට ව්‍යපාරික පිරිස ඔබතුලාලාට අපි ආදරෙයි ආඩම්බරයි ආදරණීය මාතර අපි ආදරෙයි
@MohamedAlavi-jl7lo
@MohamedAlavi-jl7lo 19 күн бұрын
Jayawewa. Npp❤❤❤
@ssdissanayaka8049
@ssdissanayaka8049 19 күн бұрын
ඊයෙ මාතර රාහුලේ ඉවෙන්ට් එක දැක්කද? පක්ෂ පාට වලින් එලියට ඇවිල්ල 'අපේ කොල්ලෙක් ' කියන සංකල්පයට මුළු ලංකාවම වේගයෙන් පෙළ ගැසෙමින් සිටින බවට හොඳ උදාහරණයක්. ❤❤❤🧭
@MalikaRathnayaka-t5e
@MalikaRathnayaka-t5e 19 күн бұрын
රත්නපුර සියලුම මැණික් ව්‍යාපාරය දියුණු වෙන්න, නියම පාර, මාලිමාව🎉🎉🎉
@user-yo3sh2td8r
@user-yo3sh2td8r 19 күн бұрын
අයියො දන්නෙම නැතිව කථාව ඉවර වුනා.මදි තව ඕනා ❤❤❤❤❤❤AKD❤❤❤❤❤ ජය වෙවා
@user-hr5oq2pf2x
@user-hr5oq2pf2x 19 күн бұрын
රත්නපුර ව්‍යාපාරික ප්‍රජාවට බොහොම ස්තූතියි..මාලිමාවට ජයවේවා❤❤❤❤❤❤
@sudathathukorala9954
@sudathathukorala9954 19 күн бұрын
රත්නපුර ජනතාවගේ මනාපයෙන් පත්වු සුසන්ත පුංච්නිළමේ,මහින්ද, පරණවිතාන , පවිත්‍රා , තලතා වැන්නවුන් ගේ සැබෑ චරිත හැබැවට අත්දුටු අපි මෙවර සැබෑ ජනතා ආණ්ඩුවක් ගොඩ නගන්න මාලිමාව වටා රොද බදිමු...❤️🧭👍
@WelimannaNew-dv5lp
@WelimannaNew-dv5lp 19 күн бұрын
රූවන් පුර ව්‍යයාපාරික සහෝදරයින්ට අපගේ ප්‍රණ‌‌‌මය
@DelightfulMountainRange-ow5vb
@DelightfulMountainRange-ow5vb 19 күн бұрын
ජාතික ජනබලවේගයට ❤ජයවේවා ❤ අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු ❤මාලිමාව දිනවමු කෝටියක් චන්ද මාලිමාවට කෝටියක් චන්ද මාලිමාවට කෝටියක් චන්ද මාලිමාවට කෝටියක් චන්ද මාලිමාවට
@LDAnanda
@LDAnanda 19 күн бұрын
රුවන්පුර මැණික් මහතුන් මහත්මීන් ඔබ තමයි අපෙ ආර්ථික සංවර්ධන මාවත ආදරෙයි ආඩම්බරයි ආදරණීය මාතර අපි ආදරෙයි
@user-yn6jw5tj9q
@user-yn6jw5tj9q 19 күн бұрын
අපි මාලිමාවට . ජයවේවා ,ජයවේවා , ජයවේවා . ❤❤❤❤❤❤❤❤❤
@IPB606
@IPB606 19 күн бұрын
ඔබ වැනි නායකයෙක් ශ්‍රී ලංකාවට පහළවීම අපට විශාල ආඩම්බරයක්. වාසනාවක්. තෙරුවන් සරණයි ඔබතුමාට.❤❤❤
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 19 күн бұрын
අද රට channel එක නියමයි අනුර සහෝදරයා වෙනමම පෙන්නන එක අපිට ඒක අමුතු ක්‍රමයක් ලස්සනයි නියමයි 🥰💪💖💖💖
@wijesinghawijesingha8745
@wijesinghawijesingha8745 19 күн бұрын
♥️♥️♥️♥️♥️💐💐💐💐💐 ජාතික ජනබල ⁣වේගයට ජයවේවා ජයවේවා ජයවේවා ♥️♥️♥️♥️♥️💐💐💐💐💐 ආඩියාගල අපි කුවේට් සිට ❤❤❤❤❤ 💐💐💐💐💐
@insuranceadvisor4189
@insuranceadvisor4189 19 күн бұрын
අපේ මිල කල නොහැකි මැනික. අනුර. ❤❤❤❤❤
@laksmanrejinold862
@laksmanrejinold862 19 күн бұрын
නියම වැඩක්,
@gayanlakshitha9825
@gayanlakshitha9825 19 күн бұрын
ජාතික janabalawegayata ජය wewa ❤❤❤❤
@h.gsrideva7179
@h.gsrideva7179 19 күн бұрын
මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා
@sunilmageahtethayasihiwegu7719
@sunilmageahtethayasihiwegu7719 19 күн бұрын
මාලීමාවට ජයවේවා ❤
@PpmChandima
@PpmChandima 19 күн бұрын
අපේ එකා රජ කරවමු මාතෘභූමිය නව පූනරැද යූගයකට රැගෙන යමූ සමස්ථ ජනතාවගේ ආදරණීය බලාපොරොත්තු ව අනූර කූමාර දිසානායක සහොදරයා ට හදවතින්ම මෙවර අපෙන් ජන්දය ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@AmeNa-vm5wn
@AmeNa-vm5wn 19 күн бұрын
Rathnapura janathawani ape awasan balaporoththuwa pamanai anura sahodaraya obage watina chandaya akenma maalimawata denna ❤
@muzicfilmhub4545
@muzicfilmhub4545 19 күн бұрын
කවදා පායයිද අප පුන් සදා නෝ මුඩු බිමකට සරිලන දල ඇකානො මේ සැරේ අපි ඔබට
@rathnasirium21
@rathnasirium21 19 күн бұрын
❤❤ මාලිමාවට ජයවේවා ❤❤
@chaginee1011
@chaginee1011 19 күн бұрын
ලෝකේ ප්‍රදානම වටිනාම මැනික් තියෙන්නෙ ලංකාවෙ ඒක නිසා ලෝක වෙල පොල ලංකාවෙ හදන්න ඕන
@user-zy5le6xz4i
@user-zy5le6xz4i 19 күн бұрын
ජයවේවා මාලිමාවට 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
@user-yo3sh2td8r
@user-yo3sh2td8r 19 күн бұрын
❤❤❤❤❤❤AKD❤❤❤ ජය වෙවා
@roshansamantha1358
@roshansamantha1358 19 күн бұрын
ජයවේවා ජාතික ජනබල වේගයට👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍ජයවේවා
@lalith9415
@lalith9415 19 күн бұрын
මාළිමාවට ජයවෙිවා .......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sitharimapalagama1933
@sitharimapalagama1933 19 күн бұрын
මේ පාර මාලිමාවට රටම අනුරට
@user-ei6jt7bn6r
@user-ei6jt7bn6r 19 күн бұрын
මාලිමාවට ජයවේවා
@ThushariThalagalage
@ThushariThalagalage 19 күн бұрын
Npp❤ ජය ජය ජය ජය
@kusumkumari3929
@kusumkumari3929 19 күн бұрын
Malimavata jaya නියතය ❤❤❤❤
@saralaliyanage6309
@saralaliyanage6309 19 күн бұрын
Well done ruwanpure enterpreniers your countribution towards the politics makes us strong and advanced. We feel that we are lucky when we see your detetmination and commitment. Love you ratnapura.
@suminda8308
@suminda8308 19 күн бұрын
මාලිමාවට ජයවෙිවා
@Ariyasinghe-mb1le
@Ariyasinghe-mb1le 19 күн бұрын
AKD 🎉The next president Greetings from Australia 🇦🇺
@upulnanayakkara7095
@upulnanayakkara7095 19 күн бұрын
Jayawewa malimawa
@premanathhemachandra4583
@premanathhemachandra4583 19 күн бұрын
ව්‍යාපාරික ප්‍රජාවඑකට එකතු වී රට ගොඩනගමු ඔබට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා මාලිමාවට ජයවේවා
@Azeez-qh8tc
@Azeez-qh8tc 19 күн бұрын
Jayaweva AKD 🧭❌
@user-dp1xs6cx7p
@user-dp1xs6cx7p 19 күн бұрын
නායකයෙක් දෙන්න ඕනේ මේ ගැම්ම.. මේ වගේ මිනිස්සු ඉදියා නම් මෙච්චර කල් නිකම්ම මේක සුර පුරයක් වෙලා.. හැමෝම සතුටින්
@gamilthushara8391
@gamilthushara8391 19 күн бұрын
මේව අහලවත් අනේ අපේ මිණිසුන් ගේ හිත් මාලිමා රජක් පිහිටවීමට සිත් පහලවේවා........ මාලිමාවට ජය වේවා .........
@user-qy6su8jc1s
@user-qy6su8jc1s 19 күн бұрын
❤❤❤❤
@karunatilkkarunatilk9927
@karunatilkkarunatilk9927 19 күн бұрын
Npp❤❤❤🎉🎉🎉
@slexamstutorials2852
@slexamstutorials2852 19 күн бұрын
බැකෝ පතල් නැවැත්තුවෙ නැත්නම් තව ටික දවසකින් මේක කීප දෙනෙක් විතරක් සල්ලි හොයන බස්නස් එකක් වෙයි. කර්මාන්තයේ ඉන්න පොඩි මිනිහා අසරණ වෙයි. සල්ලිකාර පවුල් කීපයක් අතර පතල් කර්මාන්තය හිරවෙයි. දුප්පත් අයට පතල් කරමාන්තය කරන්න ඉඩමක්වක් නැති වෙයි. අවුරුදු ගානක් ප්‍රයෝජනයට ගන්න තියෙන මේ සම්පත ඉතා කෙටි කාලයකින් නැත්තටම නැති වෙලා යයි. පරිසර විනාශයත් ඒ වගේමයි. පොඩි මිනිහා ගැන හිතනවනම්, බලයට පැමණි විගස පතල් සඳහා බැකෝ භාවිතා කිරීම නවත්තන බවට ප්‍රකාශයක් කරන්න. ප්‍රතිපත්ති ප්‍රකාශයට එය ඇතුලත් කරන්න.
@IshanSenavirathna-e8t
@IshanSenavirathna-e8t 19 күн бұрын
මැඩගස්කර් වීසා ගන්න ඉන්දියාවට යන්න ඕනි. අප්‍රිකානු තානාපති කාර්‍යාල දාන එක හොද වැඩේ. ගොඩක් අය මැඩගස්කර් යනව එහේ මැනික් මෙහෙට ගේන්න
@SarathWijesinghe-gc7uh
@SarathWijesinghe-gc7uh 19 күн бұрын
How decent meeting is compared with other political teams
@user-uu7sk8bz5l
@user-uu7sk8bz5l 19 күн бұрын
අතිවිශිෂ්ටයි
@kumaradesilva4052
@kumaradesilva4052 19 күн бұрын
#මාලිමාවටකෝටියක්
@nihalfernando1881
@nihalfernando1881 19 күн бұрын
Good luck all the best God bless take care🙏❤️
@marcusfernando5892
@marcusfernando5892 19 күн бұрын
මාලිමාවට ජයවේවා කෝටියක්‌ අනුරට ශ්‍රී ලන්කාවට ජයවේවා
@thanujadasun1906
@thanujadasun1906 18 күн бұрын
බලන්න ව්යාපරිකයො අහගෙන ඉන්න ලස්සන ජය වේවා moun samaga me wyapara diunu kala හැකි
@vineethakumari9633
@vineethakumari9633 19 күн бұрын
Malimawate jaya wewa AKD jaya wewa ❤❤❤
@Sri5386-c7z
@Sri5386-c7z 19 күн бұрын
මාලිමවට කෝටියක් මාලිමවට කෝටියක් මාලිමවට කෝටියක්
@NamadasaWarnakula
@NamadasaWarnakula 19 күн бұрын
🇱🇰🇱🇰🇱🇰👍👍👍👑💯Akd Akd Akd
@thidasattanayake5838
@thidasattanayake5838 19 күн бұрын
Anura sahodarayata jaya vewa Malimawata jaya vewa ❤❤❤❤❤
@justinjustin1167
@justinjustin1167 19 күн бұрын
Npp only AKD ❤❤❤
@hemadayananda
@hemadayananda 19 күн бұрын
Jaya wawa dinawamu maga Rata dinawamu nnp dinawamu api anurapuran malimawa ta kotiyak
@user-st6sr7oi2o
@user-st6sr7oi2o 19 күн бұрын
ඔබ සැමට ස්තුතියි , මාලිමාවට ජය වේවා
@rosafernando7294
@rosafernando7294 19 күн бұрын
රටට වටින මිනිස්සු.....
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 19 күн бұрын
ජයෙන් ජයමවේවා ! ❤❤❤❤❤❤❤
@JoyfulRetroCamera-zj8dh
@JoyfulRetroCamera-zj8dh 19 күн бұрын
ගමේ පොඩි එකෙක් මොන තරම් ගමනක් ආවද මොහුට බැයිද රට ගොඩ නගන්න
@uthpalawijesiri3772
@uthpalawijesiri3772 19 күн бұрын
❤❤❤maalimawata jayawewa❤❤❤❤
@nilangaliyanage3833
@nilangaliyanage3833 17 күн бұрын
මලිමාවට ජය නියතයි. # මාලිමාවටකෝටියක් # අපිනෙඡන්දෙදෙන්නෙ
@PpmChandima
@PpmChandima 19 күн бұрын
පාහර පාදඩ දූෂිත තූච්ජ හොරැරැල පන්නා දමමූ නව පූනරැද යූගයකට අපෙ මාතෘභූමීය රැගෙන යමූ අනූර කූමාර දිසානායක සහොදරයා ට හදවතින්ම මෙවර අපෙ ජන්දය ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉මාතෘභූමියට ජයවෙවා අනාගත දරැ පරපුර ට ජයවෙවා මාලීමාවට ජයවෙවා ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉 මෙවර මාලීමාවට ජන්ද කොටීයක්
@jadhema
@jadhema 19 күн бұрын
මගේ යෝජනාව නම් සජිත් , රනිල් දෙන්න අනුර ගෙ කතා ඇහැව්වා නම් චන්දෙ ඉල්ලන එකක් නැති වෙයි .
@prasannanuwan9283
@prasannanuwan9283 19 күн бұрын
ජය වේවා
@nalakanilantha8869
@nalakanilantha8869 19 күн бұрын
Excellent
@ChandraniHemalatha-bn4df
@ChandraniHemalatha-bn4df 19 күн бұрын
Good luck
@PiyasenaGalpile
@PiyasenaGalpile 19 күн бұрын
මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා
@ajithhulangamuwa4798
@ajithhulangamuwa4798 19 күн бұрын
Malimawata jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mobrc4
@mobrc4 19 күн бұрын
අපි මලිමවට ජයවේවා ජයවේවා ❤
@Romibashi-ds6hp
@Romibashi-ds6hp 19 күн бұрын
Mn kahawatta epei den mn Colombo ine plz puluwag nam anurata vote karanna rathnapure set eka please ❤
@dlishanperera8880
@dlishanperera8880 19 күн бұрын
Good Luck
@mervillesansoni3213
@mervillesansoni3213 19 күн бұрын
The speech is equivalent to a gem. Victory to malimawa. Our future President Anura
@sunandahakmanage6209
@sunandahakmanage6209 19 күн бұрын
great explanation
@chinthavidyasekera346
@chinthavidyasekera346 19 күн бұрын
Malimawata Jayawewa 🎉🎉🎉🎉❤❤❤❤
@Ranaweeraum
@Ranaweeraum 19 күн бұрын
මැණික් කර්මාන්තය පිළිබඳවත් අනුරගෙ දැනුම ප්‍රශංසනීයයි.
@nimeshAttendance-kv1yp
@nimeshAttendance-kv1yp 18 күн бұрын
Katha karana kramaya ahuwath athi❤️❤️❤️ NPP jaya
@pandoraLanka
@pandoraLanka 19 күн бұрын
ජය වේවා...රට සංවර්ධනයට මාලිමාව ට බලය දෙමු
@user-uu7sk8bz5l
@user-uu7sk8bz5l 19 күн бұрын
අනුර අනුර අනුර
@upulnanayakkara7095
@upulnanayakkara7095 19 күн бұрын
Malimawata jayawewa
@Gonibilla4321
@Gonibilla4321 19 күн бұрын
මොන තරම් නම් pehedili weda පිලිවෙලක් ද. Hema පැත්ත ම නියෝජනය කරන බව හොඳින්ම පේනවා මෙන්න මෙහෙම පාලකයා න් thamai රටකට අවශ්‍ය akd ජයවේවා,!budusaranai
@chandaniwelagedara4153
@chandaniwelagedara4153 19 күн бұрын
💐💐💐💐👍👍💐
@ManelJayasinghe-xt2rt
@ManelJayasinghe-xt2rt 19 күн бұрын
💕💕❤️💕💕
@user-ze5to1rl1w
@user-ze5to1rl1w 19 күн бұрын
npp akd jayan jaya wawa❤❤❤❤
@ManelJayasinghe-xt2rt
@ManelJayasinghe-xt2rt 19 күн бұрын
🌸💕💕💕🌸
@PriyanthiShanthimalaKank-mx6kg
@PriyanthiShanthimalaKank-mx6kg 19 күн бұрын
😍❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@JudePerera-g6u
@JudePerera-g6u 19 күн бұрын
මලිමාවට.ජය.නියතයි
@ariyasenaporambage2843
@ariyasenaporambage2843 19 күн бұрын
Great anurra ❤❤❤
@Damindasuranjith
@Damindasuranjith 19 күн бұрын
මෙච්චර බුද්ධිමත් ,සුපිරි වැඩකාරයො ඉන්න පක්ෂයක් දිනවනවා වෙනුවට ,අපේ රටේ පෙර පාසල් දරුවො දෙන්නෙක් පස්සේ යන උන් තාමත් ඉන්නවා කියහන්කො.🤣🤣🤣🤣
@denethpramuditha7029
@denethpramuditha7029 19 күн бұрын
මෙවනෙ යකො ප්‍රතිපත්ති
@wimalnanayakkara524
@wimalnanayakkara524 19 күн бұрын
අනුර කල යුතු වැදගත් ම වැඩක් අද රත්නපුර යේ දී කරනවා . මාලිමාව ට ජයවේවා .
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 19 күн бұрын
මැණික් ව්‍යාපාරික මහතුන්ට අපේ ප්‍රණාමය පුදකරසිටිමු. අනුර සහොදරයා බ්ද්ධිමත් හැමපැත්තකින්ම දැණුම් සම්භාරයක් ඇති රටේ වාසනාවට පහළවූ මහතෙකි.
@upalifernando8778
@upalifernando8778 19 күн бұрын
❤Anura saho jnpthimai❤❤❤❤jvp❤❤npp❤mlm❤
@sonniesiriwardana7131
@sonniesiriwardana7131 19 күн бұрын
Anura niyamai
@anurapkankanamge8246
@anurapkankanamge8246 19 күн бұрын
රත්නපුර ව්‍යාපාරික ජනතාව කවදාවත් මෙහෙම කථාවක් අහල නැතිව ඇති .ඔබ තීරණය කරල වටිනා චන්දෙ භාවිතා කරන්න .ස්තුතියි
@NihalAlwis-xw4ky
@NihalAlwis-xw4ky 19 күн бұрын
Be developed SRI Lanka.👍🌞
@amalipridarshani9340
@amalipridarshani9340 19 күн бұрын
🎉🎉🎉🎉🎉🎉
@sampathpersonal5968
@sampathpersonal5968 19 күн бұрын
ඔය කොයිදෙ කරන්නත් කලින් මෙරටෙහි නිතියෙ අධිපති යක් ඇති රටක් බවට රට පත්කල යුතුය නැතූව රටක් ගොඩ නැගිය නොහැකි 😮..
@Bobble_Max
@Bobble_Max 19 күн бұрын
Npp🎉🎉🎉🎉❤❤❤❤
@thilaksir
@thilaksir 19 күн бұрын
supiri pahali kireema.sajiya nam mona kiyayda
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 39 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 47 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 49 МЛН