Raththaran minisun රත්තරන් මනුස්සයෙක්ගේ රත්තරන් වැඩක් අනිවාර්යයෙන් බලන්න

  Рет қаралды 21,583

Wellassa tv

Wellassa tv

Күн бұрын

Пікірлер
@matildaweerarathna8718
@matildaweerarathna8718 Жыл бұрын
බොහොම පින් මේ උතුම් මිනිසුන් හැමෝටම ❤❤❤බුදුසරණයි 🙏😇
@wellassatv
@wellassatv Жыл бұрын
බොහොම පින් ජගත් අයියේ ඔයාට
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 Жыл бұрын
ඔබ ඇතුළු දායක උන සියලු දෙනාටම ගොඩක් පින්
@sududhoni8763
@sududhoni8763 Жыл бұрын
බොහොම පිං ජගත් මහත්මාට සහ වෙල්ලස්ස කාර්යමන්ඩලයට❤❤
@nuwansampath3875
@nuwansampath3875 Жыл бұрын
රත්තරන් හදවතක් රටක් වටින මනුස්සයෙක් ♥️🙏
@siriyawathisiyabalagahaged7484
@siriyawathisiyabalagahaged7484 4 ай бұрын
වෙල්ලස්ස බණ්ඩාර මහත්තය අති උත්තම පිංකමක්‌මයි 🙏🌹🙏🌹🙏🌹
@sulochanasadamali2550
@sulochanasadamali2550 Жыл бұрын
ගොඩක් පින් මෙවන් මිනිසුන් අපෙ රටෙ තවත් බිහි වෙවා 😢
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv Жыл бұрын
Bandara sir ඇතුළු කාර්ය මණ්ඩලයට උදව් උපකාර කර සියලුම දෙනාට දීර්ඝායු ලැබේවා දියුණුවේ රුවන් දොරටු වෑහේවා බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ rathnaththare ආශිර්වාදය රැකවරණය ලැබේවා
@madumadu8227
@madumadu8227 Жыл бұрын
බුදුසරණයි.. සියළුම දෙනාට. උදව් කරපු 🙏🙏🙏
@siriyawathisiyabalagahaged7484
@siriyawathisiyabalagahaged7484 4 ай бұрын
ඔබ තුමාට ඔවැනි පිං කම් කරන්න ශක්තිය ධයිරිය ලැබේවා සියලු දෙවියෝ ඔබව රකිවා 🙏🙏🙏
@chandradk8578
@chandradk8578 Жыл бұрын
තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම
@විමුක්තියසොයා
@විමුක්තියසොයා Жыл бұрын
බොහොම පිං සිද්ධ වෙනවා උදව් කරපු සියලු දෙනාටම 🙏🏼
@shanthagunarathna3123
@shanthagunarathna3123 Жыл бұрын
ජගත් මහත්මයා , බන්ඩාර මහත්මයා බොහොම පින් .
@SusaraKaveesha-hg2nv
@SusaraKaveesha-hg2nv Жыл бұрын
මෙතුමා ඇතුලු සියලුම රට විරැවන් ට නිවනම අත් වේවා
@sass3013
@sass3013 Жыл бұрын
සියලුම දෙවියන්ගේ පිහිටයි
@OmanOman-d7b
@OmanOman-d7b Жыл бұрын
බුදුසරණයි
@difislslls1580
@difislslls1580 Жыл бұрын
Oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤
@SamanthaJayasena-uf7fc
@SamanthaJayasena-uf7fc 11 ай бұрын
බබ සියලු දෙනා ට සියලු ම දෙවියන් ගේ පිට බුදු සරනයි
@adocreation3857
@adocreation3857 9 ай бұрын
හැම දුප්පත් ජනතාවට අසරණ මිනිස්සුන්ට බෝධි සත්ව තාත්තා කෙනෙක් මතු බුදු බවම ලැබේ වා සියලු දෙව් දේවතාවුන් වහන්සේලා ගේ පිහිටයි ආරක්ෂාවයි සියලු බුදුවරුන්ගේ ආරක්ෂාව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා නිවනින් සැනසීම සතුටම ප්‍රීතියම ආශීර්වාදම ලැබේ වා සුවපත් වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි යහපතක්ම වේවා
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
සැමටම සම්මාසම්බුදු සරණයි
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
තෙරුවන් සරණයි නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා බංඩාර දෙවිදුන් අැතුලු වෙල්ලස්ස ටි වි කාර්යමන්ඩලයටත් නිවසට උදවු කල ජගත් මහත්මයට කෑම බීම වලට උදව් උපකාර කල සියලුම දෙනාට. තව තවත් මෙවැනි දේ කරන්නට ශක්තිය ධෙෙර්ය ලැබේවා.. එතුමන්ලා කරන කියන දේ දිනෙන් දින දියුණු වේවා... මේ ගෑණු කෙනා කියන කතාවලට අැත්තටම කෙන්ති යනවා.. කිසිම දේකින් සැහිමට පත්වන ගෑණු කෙනෙක්නම් නෙමේ.. හැමදෙම නිකන් දෙනකන් බලන් ඉන්න ජාතියත් දෙන්නගෙම අතපය හොදට තියනවා.. නිකන් කන්න බලන් ඉන්න කිසිම උත්සහයක් නැති දෙන්නෙක් මාසයක් කන්න බඩු දිලා විලිලෑජ්ජාවක් නැතුව කියනවා අද ඉව්වේ නැලු හාල් නැති නිසා.. බංඩාර දෙවිදුන්ට මේ අයට නිවස හදලා වතුර කරන්ට් එක නිවසට බඩු මුට්ටු බයිසිකල් එහෙම අරගෙන දිලාත් මෙයාලට ජිවත් වෙන්න මාසිකව දිමනාවකුත් දෙන්න වෙවිද මන්දා.. මෙයන විදියට. මට මේ විඩියෝ බලන විට මාර දුකක් දැනෙනවා.. මගේ සුසුම්නාව බිදිලා ඉනෙන් පහල පන නැතුව ලෙඩ අැදේ අවුරුදු දෙකක් දුක් විදිනවා.. බංඩාර දෙවිදුන්ට කිප වරක්ම කතා කලා. ලිපි දැම්මා.. මැසෙජ් දැම්මා.. එ්ත්... බංඩාර දෙවිදුන්ගෙන් පිහිටක් පිලිසරණක් ලබන්න මම පීං කරලා නෑ.. අතපය හතරම හොදට තියන රස්සාවක් කරන්න පුලුවන් අය ලගටම ගිහිං හැම දේම දෙනවා...
@thakshisenani3075
@thakshisenani3075 Жыл бұрын
Ape ratata wasanawak oba thuma..theruwan saranai
@nilushinilushi5707
@nilushinilushi5707 Жыл бұрын
Bandara ayya atulu siyaluma pinwat pirisata me darupulata uduupakara Kala obasamata godak pin godak istuti teruwansaranin deviphiten obasamata niduknirogi suwaya nwaghaapala duruwi dirgausa labewa!!!🙏🙏🙏❤️❤️❤️💐💐💐🤲🤲🤲👍👍👍
@Piyadasa-vb3vh
@Piyadasa-vb3vh Жыл бұрын
Oba thuma atulu siyalu denata teruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@BaranikumarKumar-o5x
@BaranikumarKumar-o5x Жыл бұрын
God bless everyone who helped to this family,,❤
@thakshisenani3075
@thakshisenani3075 Жыл бұрын
Pin pin. Theruwan saranai ❤❤❤
@affordbay6700
@affordbay6700 Жыл бұрын
අනේ පිං උතුම් සද් ක්‍රියා වට.
@Anula-t2b
@Anula-t2b Жыл бұрын
👏👏👏bodusaranai
@mallikaan4516
@mallikaan4516 Жыл бұрын
බුදු සරනයි
@ranjaniemalka8318
@ranjaniemalka8318 Жыл бұрын
Taruwan saranai siyaluma danata ❤❤❤❤❤❤
@76062
@76062 8 ай бұрын
පව් දෙවියනේ 😭😭😭😭😭💔💔💔💔💔💔💔💔 අපෙ සර් ඇතුළු කාර්ය මන්ඩලයේ සියලුම දෙනාටත් දායකත්වය දුන් සියලුම දෙනාටත් තුනුරුවන් ගෙම පිහිටයි දිර්ඝායුස ලැබෙවා 👍👍🌹🌹🌹🙏🙏🙏🙏🙏
@kumarisitha5161
@kumarisitha5161 Жыл бұрын
Pin bandara putha
@AnomaSanjiwani-zh4kl
@AnomaSanjiwani-zh4kl Жыл бұрын
Jaya wewa bs
@tncddayarathna-vu9mu
@tncddayarathna-vu9mu 10 ай бұрын
Asarana minisunta udaw karana obata godak pin.danena hithak.
@MaleyRavoz-uq3mn
@MaleyRavoz-uq3mn 10 ай бұрын
ගොඩාක් ආදරෙයි ❤❤ පින්
@rohanawijerathna-u4o
@rohanawijerathna-u4o Жыл бұрын
සැමෙදනට.පිං
@dayadasanayaka9591
@dayadasanayaka9591 Жыл бұрын
Jagath màhathanani obata bohoma pin
@siriyanisl1593
@siriyanisl1593 Жыл бұрын
තෙරුවන් සරණයි සියලුම දෙනාට
@Usman-jl7mg
@Usman-jl7mg Жыл бұрын
උදව් කළ හැමෝටම ගොඩාක් පින්
@kavindufernando8782
@kavindufernando8782 Жыл бұрын
Godak pin bs 🙏
@dammikanandani9393
@dammikanandani9393 Жыл бұрын
Wellassa tv 🙏🙏🙏🙏
@shanthagunarathna3123
@shanthagunarathna3123 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@basnayakaruwan6006
@basnayakaruwan6006 Жыл бұрын
හැමෝටම තෙරැවන් සරණයි
@chandraalwis3874
@chandraalwis3874 Жыл бұрын
🙏🙏🙏🙏🙏💐
@a.hthilaka6346
@a.hthilaka6346 Жыл бұрын
❤❤❤❤❤❤🙏🙏🙏
@shanthagunarathna3123
@shanthagunarathna3123 Жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏💗💗💗
@kumarisitha5161
@kumarisitha5161 Жыл бұрын
@sudarmakumari2762
@sudarmakumari2762 Жыл бұрын
❤❤♥️♥️🌹♥️
@chathurangachathuranga3715
@chathurangachathuranga3715 Жыл бұрын
🙏🙏🙏
@himalsanchana
@himalsanchana Жыл бұрын
mawA. Nmin. H. Hamalata. Piya. K. Gunadasa
@MihidukulasooriyaJustin-tc2hb
@MihidukulasooriyaJustin-tc2hb Жыл бұрын
Rate higannoma bihi karapiau owa hodai topi wage bada wadaganna program karana unt
@danushkaalahakoon4082
@danushkaalahakoon4082 Жыл бұрын
❤❤❤❤
@rangani1308
@rangani1308 Жыл бұрын
මේ දේ මට නොකියම බෑ.අසරන කමේ බිංදුවේම ඉදලපු මිනිස්සුන්ට, කන්න ටික දීපූ එකම මාරම රෙස්පෙක්ට්..ඉන්න එක කාමරයක් හදාගන්න එක තමයි මේවගේ අසරන උන අයගේ එකම හීනේ.මොකද මමත් පොඩි කාලේ හරිම දුප්පත් .මට දැනෙන එක කාරනයක් තියෙනවා..කාමර 2ක් සාලයක් හැදුවා කියන්නෙ වෙන මුකුත් ඕනේ නෑ පට්ටම සතුටුයි.හරියට දිව්‍ය මාලිගාවක් වගේ,මුලු ලෝකෙම ලැබුන වගේ....ඒත් හරි කනගටුයි..🙄තමන්ට කරගන්න බැරි උන ලොකුම් හීනය නිකන්ම ලැබුනම මුන් කියන කතා😠ලැබුන දේ අගේ කරලා උදවු උපකර කල අයට පින් දෙනවට වඩා...මට අරක ඕනේ මේක ඕනේ තව තව ඔනේ ඔනේ කිය කියා තන්හාව වැඩි වෙලා මුන්ට😠මුන්ට නිකන්ම හැම දේම ලැබෙද්දී හිටපු විදිය අමතක වෙලා...තන්හව වැඩි වෙලා.ඕක තමයි මිනිස්සුන්ට උදවු කරන්නවත් හිතෙන්නෙ නැත්තෙ..මුන්ට හිටපු විදිය මතක නැ නිකන් හැමදේම ලැබෙද්දි..තන්හාව මුල් වෙලා..😠බන්ඩාර මහත්තයා පිරිසිදු හිතින් මේ හැමදේටම මූලිකත්වය අරන් කරන ක්‍රියාව අත් දෙක එකතු කරලා🙏🙏 මම අනුමත කරනවා.බන්ඩාර මහත්තයෝ බුදු සරනයි !!
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 9 ай бұрын
Me udauw karana ..pin wantha minisun nisai lankawa ..sundara wela inne
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 9 ай бұрын
Sundara wela thiyenne bohoma pin
@mangalikaherath-qo8yf
@mangalikaherath-qo8yf Жыл бұрын
❤❤❤
@ramanipiris3727
@ramanipiris3727 9 ай бұрын
Godak pin
@himalsanchana
@himalsanchana Жыл бұрын
Banbara. Malli. Mama. Kata. Karanna. Alhara. Bakamuona. Padasaya. Kotta. Pitiya. Gaman. Apa. Gama. Asarana. Paul. Kipayak. Ennawa. Mallita. PULUWAN. Apa gamatat. Avit. Yanna. Annako
@himalsanchana
@himalsanchana Жыл бұрын
Ama. Niwasa. Wayasaka. Dannak. Enna. mawA. Danut. Ayurwada. Rohala. Enna
@chandrikaeshwarage885
@chandrikaeshwarage885 10 ай бұрын
❤❤❤❤❤😂😂😅😅
@himalsanchana
@himalsanchana Жыл бұрын
Gobak. Loku. Pinak. Ayalata. Haki. Ayurin. Pihitai. Wanna. Kiya. Ella. Stimi
@kuwaitkuwait3421
@kuwaitkuwait3421 Жыл бұрын
Hamadema illana purudu wen n epa.
@ranigeetha1312
@ranigeetha1312 Жыл бұрын
මේ ගෑනු කෙනත් අර ටීවී දකුනෙන් උදව් කරපු රූපිකා වගේ මේ තරම් මුදලක් වැය කරලා සම්පූර්ණ ගෙයක් හදලා දීලත්,,ඊ ලගට ගෙට බඩු නැති ගැන කියනවා, ආයෙ බයිසිකලයක් ඉල්ලුවා,වතුර ගැනත් කිව්වා, උයන්නවත් දෙයක් නැති බව කිව්වා . උදව් කරන කොට මේ විදියටම ඉල්ලන්න පුලුවන්ද ...එයාලා තරුන දෙන්නෙක්නෙ...කුලී වැඩක් හරි කරලා ඉතිරි දේවල් කර ගන්න පුලුවන් නේද ...මේ මගේ හැගීමයි..
@rangani1308
@rangani1308 Жыл бұрын
ඒ අදහස සාදාරනයි..මගේ හැගීමත් එයමයි.නිකන් ගන්නම දගලන කම්මැලි මිනිස්සු වෙලා
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,9 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 140 МЛН