රත්තරනේ නුඹ මගේ පණ නිසා එක් කොටසක කෙටිකතාවකි.|| raththarane nuba mage pana nisa shortstory

  Рет қаралды 44,660

සචීගෙ නවකතා පියස

සචීගෙ නවකතා පියස

Күн бұрын

#අහිමි #ආදරේ
#2022 #novel #sinhala #new#sachi
ආදරේ කියන්නෙ...හිමිවීමම නෙමේ
හිමිවෙලත් අහිමිවෙන ..
ආදර කතා නම් කොයිතරම් ඇතිද...
මේ ඒ වගේ කතාවක්...

Пікірлер: 139
@ireashasewwandi1907
@ireashasewwandi1907 2 жыл бұрын
"වෙන් වෙන බව දැන දැනත් ආදරේ කලේ රත්තරනේ නුඹ මගේ පණ නිසා ..." හදවතට දැනුණු ලස්සන ආදර කතාවක්.
@prasadlanka5408
@prasadlanka5408 Жыл бұрын
Ow kochchara keti katha kiyewwath me kathawa mara vidiyata hithata denuna affaa...🥰
@nadeekumari6940
@nadeekumari6940 Жыл бұрын
Kiyanna wachana na.eeadareta saththai math aadarei🥰
@ashanthihansamali5153
@ashanthihansamali5153 2 жыл бұрын
Hitha ridena adare denena lassanama lassana adara kathawak.budu saranai oyata
@onalitihasna-sx5rd
@onalitihasna-sx5rd Жыл бұрын
Lassanai.godak duka hithuna.e adare pau
@piyadasapiyadasa5035
@piyadasapiyadasa5035 2 жыл бұрын
Hadawathatama danuna kathawa godak lassanai
@kalumkannangara392
@kalumkannangara392 2 жыл бұрын
සැබෑ ජීවිතයෙත් මෙවන් ආදරණීයන් සිටිනව.ඒත් ඒ කීයෙන් කීදෙනාද අවංකව ආදරය කරන්නෙ.දුක හා සතුට දෙකම එකට ලස්සන කතාව..
@sithmi8502
@sithmi8502 Жыл бұрын
Lassanai kathawa.godaaaaak duka hithuna..
@sujanijanaki8327
@sujanijanaki8327 2 жыл бұрын
ගොඩක් duka හිතුණා කතාවට budusaranai ගොඩක් පරිස්සමෙන් inna
@isharasewmini3580
@isharasewmini3580 2 жыл бұрын
හිතට වැදුනා .. මෙ කතාව කියවද්දි ආදරෙ හරිම අමුතුයි නේද .. ලැබිම් නොලැබීම් නිසා අපි මොනතරම් දුක් වෙනවද 😔😔
@shashikaladilrukshi4240
@shashikaladilrukshi4240 2 жыл бұрын
Ane harima lassanai .
@ajanthapushpakumari3746
@ajanthapushpakumari3746 2 жыл бұрын
ලස්සන වගේම ගොඩාක් දුක හිතෙන කතාවක් මේ වගේ හොඳ හදවත් තියෙන අය මේ ලෝකයේ තවමත් ඇති ඔයාට බුදු සරණයි 🙏🙏
@nadeudisanayaka6023
@nadeudisanayaka6023 2 жыл бұрын
Harima lassana kathawak
@ruwanihamid9604
@ruwanihamid9604 2 жыл бұрын
Ane godak duka hithuna kathawata nm...lassanaiii kathawa..😥❤️❤️❤️❤️🌹 budu saranai..jesu pihitai..
@ruwannishantha7842
@ruwannishantha7842 2 жыл бұрын
Dukai, lassanai, hodatama aduwa. Daraganna apahasui. Adaraya kiyanne a eka wenuwen karana paritthyaga yak. Thawath liyanna haki wewa
@nisansalamadushani6953
@nisansalamadushani6953 2 жыл бұрын
හදවතටම දැණුන හොද කතාවක්💗.දුක හිතුනා දෑස් තෙමෙන තරමට 😭
@ameliyamewandi488
@ameliyamewandi488 2 жыл бұрын
Lassana kathwk dukai godak
@nishanthkumara4050
@nishanthkumara4050 Жыл бұрын
මේ කතාව අැත්තටම ලස්සනයි ගොඩක්..මට අැඩුනත් එක්ක..♥
@subanimusic2023
@subanimusic2023 2 жыл бұрын
Godak duka hithuna.as themena tharamatama.digatama liyanna.idiri gamanata magen suba pathum
@sachigenawakathaiyasa
@sachigenawakathaiyasa 2 жыл бұрын
❤❤
@shadamaliuyanwaththa3497
@shadamaliuyanwaththa3497 2 жыл бұрын
අහිමි wena bawa dena dena ආදරෙ karan eka taram වේදනාවක් tawat ne ලස්සන katawak
@madusha-nv8kw
@madusha-nv8kw Жыл бұрын
හැම කෙනෙකුටම දුකක් නැති ආදරයක් ලැබෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනව... ගොඩක් සන්වේදි කතාවක්.හිමි වෙච්ච ආදරේ වත් රැක ගන්න පින නැති ආදර කතා තියෙන මේ ලෝකේ අහිමි බව දැන දැනත් ලං වෙලා අහිමි වීම දරාගෙන ජීවත් වෙන කතාත් නැතිව ම නෑ නේද?..කිසිම ලෝබ කමක් නැතිව සුභ පතනවා ඔයාට ඉදිරියට යන ගමනට බුදු සරනයි පරිස්සමෙන් ඉදිරියට යන ගමන හිමින් ලස්සනට යන්න සුභ පතනවා හදවතින්ම ඔයාට.. බුදු සරනයි ❤❤❤❤❤❤
@chathurikamadu1920
@chathurikamadu1920 Жыл бұрын
Mara ලස්සනය duka hithena කතාවක්
@chamarinissanka2726
@chamarinissanka2726 2 жыл бұрын
අවසන් හුස්ම ගිලිහෙන යම් මතු දිනෙක....... අයදිමි වරම් මා හට ඉක්මන් වෙන්න ..... නුඹ නැති දාට මේ ජීවන මඟ යන්න ..... මට සවි නොමැත ඔබ මා ගිය පසු එන්න....💞💞💞💞💞
@sachigenawakathaiyasa
@sachigenawakathaiyasa 2 жыл бұрын
😘❤❤❤
@samanthikasenanayaka7882
@samanthikasenanayaka7882 2 жыл бұрын
Godak lassanai me kathawa wage kalin mama kiyawapu hama kathawakma.oyage katha harima lassanai e wagemai jeewitheta godak dewal pahadala denawa me hama kathawakinma.godak lassanai.mewan thawa thawath katha nirmanaya kireemata oyata shakthiya ha nirmanasheeli hakiyawa dinen dina wadi weewa.budu saranai🙏🙏🙏jeesu pihitai✝️✝️✝️✝️ ❤️❤️❤️❤️❤️❤️☺️
@sachigenawakathaiyasa
@sachigenawakathaiyasa 2 жыл бұрын
godk sthuthi
@DD-vi6tx
@DD-vi6tx 2 жыл бұрын
Ane aduna akkiyo. Hithata danunu kathawak
@samanpredip8106
@samanpredip8106 2 жыл бұрын
ගොඩක් දුක හිතුන කතාවක් දුක හිතෙන එවා දාන්න එපා අනේ
@චූටිදෝනී-ෆ8ඥ
@චූටිදෝනී-ෆ8ඥ 2 жыл бұрын
Godak lassanai.habei dukai
@නෙතුපියන්-ට8ශ
@නෙතුපියන්-ට8ශ 2 жыл бұрын
ගොඩක් දුක හිතුන කතාවක් පලවෙනි පාරට තමයි ඔයාගේ කතාවක් කියෙවිවේ ලස්සනයි තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@sachigenawakathaiyasa
@sachigenawakathaiyasa 2 жыл бұрын
ගොඩක් ස්තූතියි
@imashasewwandi5732
@imashasewwandi5732 2 жыл бұрын
හිතට දැනුනා කතාව ගොඩක් දුක හිතෙනවා 😔😔 ලස්සනයි කතාව 🥺❤️
@sitharichanchala8175
@sitharichanchala8175 2 жыл бұрын
ඒක විනාඩි ගානක කතාවක් උනාට හිතට ගොඩක් බර වැඩී ඒ හැගීම.හරිම ලස්සනයි 🥺♥️
@nayanahariwijethunga136
@nayanahariwijethunga136 2 жыл бұрын
මගේ ජීවිතේත් මං හරිම ආසාවෙන් අහන් ඉන්න වචන ටිකක් ' සුදු නෝනා ඔයා මගේ පණ'.... ඒ වගේමයි මේ කතාවත්. හරිම ලස්සනයි නංගී.. දිගටම ලියන්න ශක්තිය ලැබේවා....
@sachigenawakathaiyasa
@sachigenawakathaiyasa 2 жыл бұрын
godk sthuthi akk.
@shadamaliuyanwaththa3497
@shadamaliuyanwaththa3497 2 жыл бұрын
ලස්සන katawak dukat hituna ගොඩක් මටත් mage මහත්තයා matak una
@dilinidilini4485
@dilinidilini4485 2 жыл бұрын
Harima lassanai godaak dukai 😭❤️❤️
@purnimawitharana9695
@purnimawitharana9695 2 жыл бұрын
Mara lassani 😍❤
@ayeshminilakshika982
@ayeshminilakshika982 2 жыл бұрын
ලස්සනයි කෙල්ලෙ කතාව
@chalanimadumali302
@chalanimadumali302 2 жыл бұрын
Godak lassanai sachi akke aththatama hadawathata godak denuna 😂😂😂adarei oyata
@anomapriyanthi9222
@anomapriyanthi9222 2 жыл бұрын
ගොඩාක් දුක හිතුණා ඒ කතාවටනම්...😘😘😘
@nisansalasewwandi9448
@nisansalasewwandi9448 2 жыл бұрын
As walin kadulu watuna eth hari adarayak hithata danunaa...adarei manika
@sachigenawakathaiyasa
@sachigenawakathaiyasa 2 жыл бұрын
😘😘
@dilsharachathumini105
@dilsharachathumini105 2 жыл бұрын
හිතට දැනෙන ලස්සනම කතාවක්...කදුලුත් එන🥺 😢....සතුටුත් හිතෙන❤️🥰
@niroshaniniroshani3711
@niroshaniniroshani3711 Жыл бұрын
Harima lassanai♥️♥️♥️😥
@dinukachathuranga9986
@dinukachathuranga9986 2 жыл бұрын
ලස්සන කතාවක් ..මේ වගේ කතා ලියන්න තව තවත් ශක්තිය ඔයාට ලැබේවා ....
@janithasanjeewa553
@janithasanjeewa553 Жыл бұрын
Godakma lassanai
@lankajayathissa3358
@lankajayathissa3358 2 жыл бұрын
අනේ එහෙම දුකක් නම් ආදරය කරන කිසිම කෙනෙකුට සිද්ද වෙන්න එපා දෙවියනේ හරිම දුක හිතෙන කතාවක්
@poornimahewavitharana1631
@poornimahewavitharana1631 2 жыл бұрын
හරියට හිතට දැණුනා අක්ක කතාව ❤️ ගොඩක් ආදරණීයයි ❤️ දුකත් එක්ක
@geethaniswarnakanthi7194
@geethaniswarnakanthi7194 2 жыл бұрын
හරිම ලස්සනයි...වෙන් වෙන බව දැන දැනත් ආදරේ කලේ රත්තරනේ උඹ මගෙ පණ නිසා....ඒ වචන හිතට දැනුනා මාර විදියට...දිගටම ලියන්න අක්කී...Good Luck ☘️🥰❤
@sachigenawakathaiyasa
@sachigenawakathaiyasa 2 жыл бұрын
❤❤
@mgrwathsala6699
@mgrwathsala6699 Жыл бұрын
ඒ ආදරේ හදවතට දුකක් , ඇස් වලට කඳුළක් ගේන්න තරම් විශ්මිතයි....... 💜️🥺🥺 ලස්සනයි අක්කියෝ කතාව ♥️
@madumadu4982
@madumadu4982 2 жыл бұрын
Lassana kathawak kiyawagena yadde es dekata kadulu awe nodanima hama awank adarema dukakinda awasan wenne....
@sachigenawakathaiyasa
@sachigenawakathaiyasa 2 жыл бұрын
නෑ...හරි ලස්සනට ජීවිතේ විදින ආදර කතා ඕනෙ තරම් ඉන්නවා මැණික. ❤❤
@madumadu4982
@madumadu4982 2 жыл бұрын
@@sachigenawakathaiyasa hmm
@nawodyaharshani259
@nawodyaharshani259 2 жыл бұрын
Harima duka hitunu katawak
@kasunprasad6131
@kasunprasad6131 2 жыл бұрын
Anee godaaak lasssana kathawak akkiii❤️❤️❤️❤️
@chandrawettasinghe36
@chandrawettasinghe36 2 жыл бұрын
හරිම සංවේදී කතාවක් තවත් මෙි වගේ ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා යි පතන්නේ හදපිරි සෙනෙහසින්
@nilukasanjeewani5188
@nilukasanjeewani5188 4 ай бұрын
Godak duka hithuna kathawak
@pavithrareshani3714
@pavithrareshani3714 2 жыл бұрын
Kadawa nam hodai eth hithata denuna marama vidiyata
@lakmali1928
@lakmali1928 Жыл бұрын
Nuba dunnu adare Sathapawa mage sithe Miyena thuru adare Karannam nuba kere Ma dama nuba giyath Me bawe Labana hama mathu bawe Mage weyan nuba pane ලස්සනයි ආදරේ හිතෙන කතාවක් ♥️♥️♥️♥️♥️
@sachigenawakathaiyasa
@sachigenawakathaiyasa Жыл бұрын
adarei🥺❤
@danushkanilangani1705
@danushkanilangani1705 2 жыл бұрын
Adanam me tika nokiuwoth Mata Ninda yanne..sebeema adaraya thiyenne methana thamai..oyage anith hema kathaeakatama wada meka hithata weduna malliya..suba pathanawa..Mita wediya hoda Norman's karanna sakthiya lebenna kiyala..
@sachigenawakathaiyasa
@sachigenawakathaiyasa 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කා. මම නංඟියෙක්🤗
@thivainandayansa9602
@thivainandayansa9602 2 жыл бұрын
👍👍👍🔥🔥🔥
@sujikwt2675
@sujikwt2675 Жыл бұрын
Hadawatha mohotakata hirauna mage innawada sachi me tharan adarayak denna puluwan hadawath melowa oyagetheli thudata adareiman liyanna thruna jivithawalata yahapath de dalada samiduge pihitai ❤
@sachigenawakathaiyasa
@sachigenawakathaiyasa Жыл бұрын
ආදරණීයම හිත් නැතුවාම නෙමේ ලමයෝ...ගොඩක් ස්තූතියි. ආදරෙයි🥺
@_Krishuuu.
@_Krishuuu. 2 жыл бұрын
ගොඩාක් දුක හිතුන කතාවක්.... "රත්තරනේ නුඹ මගේ පණ නිසා "
@ishurathnayaka9139
@ishurathnayaka9139 2 жыл бұрын
Hmm..🥺
@inokapriyadarshani2367
@inokapriyadarshani2367 2 жыл бұрын
ලස්සන දුක හිතෙන කතාවක් akkiyo .😢😢 ඔයාගෙ කතා ගොඩක් ලස්සනයි කියවන්න asa hitenawa .good luck 👍👍❤️
@anurakumara4916
@anurakumara4916 2 жыл бұрын
හිතට වැදුනු කතාවක්..හරිම ලස්සනයි අක්කේ..
@sachigenawakathaiyasa
@sachigenawakathaiyasa 2 жыл бұрын
ගොඩක් ස්තූතියි❤
@buddhikaherath9514
@buddhikaherath9514 2 жыл бұрын
රත්තරනේ නුඔ මගේ පන නිසා.. මගේ ජීවිතේටම කවදාවත් අමතක වෙන්නෙ නැති හිතම හොල්ලපු වචන පේලියක්... අක්කිගේ කතාවත් ඒ වගෙමයි.. මේ ලෝකෙ කොච්චර නම් ආදර කතා ඇතිද දුක හිත අස්සෙ හන්ගන් ආදරේ කරන. ඇස් වලට කදුලු ආවා කතාව කියවද්දි.. වෙනස්ම විදියේ ලස්සන ආදර කතාවක්. තවත් මේ වගේ ලස්සන කතා ගොඩක් ලියන්න පුළුවන් වෙන්න ඕනි අක්කියෝ good luck ❤❤
@sachigenawakathaiyasa
@sachigenawakathaiyasa 2 жыл бұрын
ගොඩක් ස්තූතියි❤
@ravindisenanayaka4121
@ravindisenanayaka4121 2 жыл бұрын
attha kawadawat ekathu wenna ba kiyala dana danat pana wage adare karana aya onatharam innawa❤❤
@ishu..4668
@ishu..4668 2 жыл бұрын
දුකයි අප්ප........😥😥😥
@nuvianjana3960
@nuvianjana3960 2 жыл бұрын
Hari hari duk wenna epa... mt kalin oy notification eka dekka nm oyani kiyawanne. ❤️
@sachigenawakathaiyasa
@sachigenawakathaiyasa 2 жыл бұрын
🥺මේ වගේ සත්‍ය කතා කොයිතරම් නම් තියෙනවද සුදූ... ඒ තරම් මේ ලෙඩේ මේ වගේ ඕනෙ තරම් ජීවිත වෙන්කරලා ඇති ආදරණීයන්ගෙන්🥺
@ishu..4668
@ishu..4668 2 жыл бұрын
@@sachigenawakathaiyasa අනේ ඒකනෙ අක්කියෝ.......😥😥❤️❤️❤️
@dularimadushani2824
@dularimadushani2824 2 жыл бұрын
Athtm ekkd🥺
@malanayanija5542
@malanayanija5542 2 жыл бұрын
හදවතට ගොඩක් දැනුණා අක්කේ.ඒ වේදනාව මමත් වින්දා .💞💞💞💞 ඔයාට සුභ පතනවා ඉස්සරහට යන්න.බුදු සරණයි
@sachigenawakathaiyasa
@sachigenawakathaiyasa 2 жыл бұрын
❤🥺
@user-yu7lk8ie2n
@user-yu7lk8ie2n 2 жыл бұрын
Anee dukai appa
@waruninishanthi5576
@waruninishanthi5576 2 жыл бұрын
Aneee e kathawa 🥺🥺🥺💔💔💔
@rasikasampath8297
@rasikasampath8297 2 жыл бұрын
දුක හිතුණා අක්කි
@nuvianjana3960
@nuvianjana3960 2 жыл бұрын
ඔන්න මන් තමා මුලින්ම කියවන්නේ...
@nisansalaudayangani2419
@nisansalaudayangani2419 2 жыл бұрын
අම්මෝ ඇඩුනා 😔😪❤️
@dinzydinzy3102
@dinzydinzy3102 2 жыл бұрын
ගොඩක් ලස්සනයි කතාව❤😘.ඒ වගේම ගොඩක් දුක හිතුනා😭❤
@madhushaniariyarathna9751
@madhushaniariyarathna9751 2 жыл бұрын
❤️❤️❤️
@deepthadilhan5070
@deepthadilhan5070 2 жыл бұрын
Saththai kathawa kiyawana welawe mage as walata kadulu awa
@smaheshika729
@smaheshika729 2 жыл бұрын
අම්මෝ ඇඩුව හොදටම
@ShanikaHapuarachchige-gx8fb
@ShanikaHapuarachchige-gx8fb Жыл бұрын
Ane a kathawatanam kaduluth awa. Me wage Adarayak hamotama himi wenna one eth magadi wen nowena.
@amaalakshani3330
@amaalakshani3330 2 жыл бұрын
දුක වැඩී 😔😔 පව් අනේ එයා
@sampathkarunarathna8823
@sampathkarunarathna8823 Жыл бұрын
ඒ වගෙ ආදරය ක් ලබන්න පින් කරන්න ඕන... එ බලලා මෙහෙ බලනකොට වෙනස් වෙන සමාජයේ මේ වගේ ආදරයක් කලු නික හොයනවා වගෙයි .....🤔😍😘🎀
@supunpiriyankara915
@supunpiriyankara915 Жыл бұрын
Aduna manika harima sanwedi
@indikaprasad2941
@indikaprasad2941 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@yenulisenulya1919
@yenulisenulya1919 Жыл бұрын
එහෙම ආදරයක් ලබන්න පින් කරන්න ඕන
@whitearaliya6853
@whitearaliya6853 2 жыл бұрын
Ai ane oya ohoma duka hithena katha liyala apiwa adawanne sachiyo
@sachigenawakathaiyasa
@sachigenawakathaiyasa 2 жыл бұрын
මේ වගේ සත්‍ය කතා ඕනෙ තරම් තියේ මැණික🥺🥺
@bandammr2146
@bandammr2146 Жыл бұрын
දුක හිතුනා ඒකට නම්🥺🥺
@pinkcouchmusicandstories8933
@pinkcouchmusicandstories8933 2 жыл бұрын
ලස්සනයි අනේ...එත් දුකයි මැණික...ආදරේ කරන අය කවදාවත් වෙන් නොවී ඉන්නවනම් හොදයි නේද
@sachigenawakathaiyasa
@sachigenawakathaiyasa 2 жыл бұрын
eeka athth mnk
@user-mz9hm3to5s
@user-mz9hm3to5s 2 жыл бұрын
අම්මෝ සුදුමැනික මෙච්චර දුක කතාවක් ...😥😥😥
@sachigenawakathaiyasa
@sachigenawakathaiyasa 2 жыл бұрын
🥺🥺
@sethmidinelka404
@sethmidinelka404 2 жыл бұрын
ඩුකයි අප්පාහ්.... 😢😢 හුම්...😕🧐 ඒත් ඉතින් කතාව ලස්සනයි හැමදාම වගේ.... ගොඩාරියක් ලස්සනයි 🙂♥️🙃 ♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️🙂♥️
@nethminisewwandi2014
@nethminisewwandi2014 Жыл бұрын
කතාවට වාදනයක් දාන්නකෝ නිකන් හිස් වගේ.වාදනයක් දැම්මොත් ලස්සනයි
@sachigenawakathaiyasa
@sachigenawakathaiyasa Жыл бұрын
ස්තූතියි❤🌼
@MadhumalBandara
@MadhumalBandara Жыл бұрын
.❤❤❤❤❤❤❤
@lakmaliwijesinha1321
@lakmaliwijesinha1321 Жыл бұрын
Ane pichchila giya manika.mehemath adara katha tiyenawani
@sachigenawakathaiyasa
@sachigenawakathaiyasa Жыл бұрын
ow aniwarenm🥺
@anukumarasingha4645
@anukumarasingha4645 Жыл бұрын
Saththai deiyanee as dekata kadulu aawa..
@nethminethmi3943
@nethminethmi3943 2 жыл бұрын
අනේ ගොඩක් දුකයි.ඒත් මේකනෙ යතාර්තය😥😥
@sachigenawakathaiyasa
@sachigenawakathaiyasa 2 жыл бұрын
ow kochchrnm adaraniyn wen wenwd me wagedewl
@fathimaishfa4199
@fathimaishfa4199 2 жыл бұрын
A kathawa ta nam edenna kadulu onna menna enna thibbe 🥺🥺 occhara ma hitha riddana epa plz, daraganna behe a duka 😭
@sachigenawakathaiyasa
@sachigenawakathaiyasa 2 жыл бұрын
මේක කතාවක් ඒත් ඒ දුක ඇත්තටම විදින හදවත් ගොඩක් ඇති🖤🥺
@madushika9517
@madushika9517 2 жыл бұрын
Yenu 4 kooo😢😢
@ashiakarsha2229
@ashiakarsha2229 2 жыл бұрын
පුදුම දුකක් දැනුන❤️..ඇස් වලින් කදුලු ආව..😔
@tharumusic1515
@tharumusic1515 Жыл бұрын
🥺🥺🥺🥺
@ireshasewwandi3574
@ireshasewwandi3574 Жыл бұрын
hemogema sathuta gena hithala apith depethyhakata unaa eth eya vena kenek lga mn thsniyama innva mokada mn eyatai adare panh mge eya😔😔
@wasanthasaman762
@wasanthasaman762 Жыл бұрын
Man meka 3parak keyawauwa
@sachigenawakathaiyasa
@sachigenawakathaiyasa Жыл бұрын
@jayathiprishmika8569
@jayathiprishmika8569 Жыл бұрын
🥺🥺😭😭
@dilakshiranasinghe892
@dilakshiranasinghe892 2 жыл бұрын
Thanks iam to much 😭
@SwarnalathaSuraweeraarac-sr8ss
@SwarnalathaSuraweeraarac-sr8ss Жыл бұрын
Ddve pehetai
@ghhiruni7877
@ghhiruni7877 2 жыл бұрын
🙂👋🥺
@maya-ln4kf
@maya-ln4kf 2 жыл бұрын
ane oyaa ohom kthaa liynn epaa deviyne 😥😥
@sachigenawakathaiyasa
@sachigenawakathaiyasa 2 жыл бұрын
මේ වගේ ඇත්තටම ආදරණීයන් කොයි තරම් අවුරුද්දකට වෙන් වෙනවද 🥺🥺
@maya-ln4kf
@maya-ln4kf 2 жыл бұрын
Akki aththtm oy vge ledk thiyen kenek me story ek kiyavvoth marrei ek nisa oyaat puluwannm vithrk kthaavk liynnko yeevth ven ekk ane please
@sachigenawakathaiyasa
@sachigenawakathaiyasa 2 жыл бұрын
@@maya-ln4kf ඔයාගෙ ඉල්ලීම නිසාම ලියන්නම් මැණික
@maya-ln4kf
@maya-ln4kf 2 жыл бұрын
ane oyaat godk thank 🙏 oyaa godk hodi
@sachigenawakathaiyasa
@sachigenawakathaiyasa 2 жыл бұрын
🥰❤
@dularimadushani2824
@dularimadushani2824 2 жыл бұрын
Athtm ekkd🥺
@sachigenawakathaiyasa
@sachigenawakathaiyasa 2 жыл бұрын
na na mnk
@dularimadushani2824
@dularimadushani2824 2 жыл бұрын
@@sachigenawakathaiyasa welawata akke .🥺
@dularimadushani2824
@dularimadushani2824 2 жыл бұрын
@@sachigenawakathaiyasa supirim supiri oya adreiii❤
@sachigenawakathaiyasa
@sachigenawakathaiyasa 2 жыл бұрын
@@dularimadushani2824 ඒ වුනාට අපි නොදන්නවා වුනාට ඒ වගේ ගොඩක් අවාසනාවන්ත සිදුවීම් ගොඩක් වෙනව ඇති මැණික
@dularimadushani2824
@dularimadushani2824 2 жыл бұрын
@@sachigenawakathaiyasa hmmm akkaata oya wge real widiht liynn puluwn wenna aththmi oyge kath godaak kiyeuw ekak wth mat lassana na kiyal hithila na maramaa asai ewata
සකූ...එක් කොටසක කෙටිකතාවකි (සචී එන් හේවගේ)
12:24
සචීගෙ නවකතා පියස
Рет қаралды 36 М.
Worst flight ever
00:55
Adam W
Рет қаралды 8 МЛН
" බිඳුනු පතිදම් " 01 වන කොටස | නවකතාවකි | Bidunu Pathidam |  Sinhala Novel Story
17:21
අමා පියස - නවකතා හා කෙටිකතා
Рет қаралды 28 М.
yenu || යෙනූ || 1st episode || sachi n hewage
9:19
සචීගෙ නවකතා පියස
Рет қаралды 19 М.
නුරාන් 8 කොටස || sachi n hewage || sinhalanawakatha
5:10
සචීගෙ නවකතා පියස
Рет қаралды 1,5 М.
romantic සින්හල කතා
38:39
Adult novels SL
Рет қаралды 1 М.
රුහිරු ප්‍රේමය සොයා 19 || sachi April 27, 2024
11:04
සචීගෙ නවකතා පියස
Рет қаралды 2,9 М.
කෙටිකතාවකි | Sinhala Love Story
21:30
Online Library - ඔන්ලයින් පුස්තකාලය
Рет қаралды 26 М.
Worst flight ever
00:55
Adam W
Рет қаралды 8 МЛН