නිවැරදි පිළිතුර | The correct answer, ft. Sulakkana | Ratta

  Рет қаралды 2,460,204

Ratta

Ratta

Күн бұрын

Пікірлер: 4 800
@KanchuKa
@KanchuKa 4 жыл бұрын
අපි විදින දුක දෙයියෝ තමයි දන්නේ!!!!!!! 😀😂 patta concept එක ❤️
@dubaitimethilinagunarathna
@dubaitimethilinagunarathna 4 жыл бұрын
කංචුක කොහොමද bro.....
@JanithKavinda
@JanithKavinda 4 жыл бұрын
😂💔
@PasanYasara
@PasanYasara 4 жыл бұрын
kzbin.info/www/bejne/iGjEh61ug8qrpZY
@DevonSenarathna
@DevonSenarathna 4 жыл бұрын
uba kellawa rattata dunnada? 😂😂
@venura98
@venura98 4 жыл бұрын
Kanchuka me veido ek blnkota ubt mkd hithenneh?🤔🤔
@tharushapeduruarachchi4212
@tharushapeduruarachchi4212 4 жыл бұрын
ඇත්තටම අර කෙල්ල පහු කරගෙන යනකොට කිය කිය හිටපු එක මතක තිබ්බෙ නැති උන් මේ කොනට! 🤣🤣🤣
@shithushihara2599
@shithushihara2599 4 жыл бұрын
ආපහු rewind කරලත් බැලුවා 😂
@sachiyaboy1299
@sachiyaboy1299 4 жыл бұрын
awaa
@pasindutheekshana9531
@pasindutheekshana9531 4 жыл бұрын
Sirwatama rewind krla baluwa ykow 😂
@janidudewmin6030
@janidudewmin6030 4 жыл бұрын
ඉන්නෝ😂
@thanuraperera6210
@thanuraperera6210 4 жыл бұрын
සිරා ස්ටොරිය!
@CostaMaarley
@CostaMaarley 4 жыл бұрын
RATTA අම්මෝ
@yasheedroxx7105
@yasheedroxx7105 4 жыл бұрын
GOD MADE THIS COMMENT
@chameshdilhara4268
@chameshdilhara4268 4 жыл бұрын
@@yasheedroxx7105 සිරාවටම 😘
@pamathdissanayake1347
@pamathdissanayake1347 4 жыл бұрын
Costa thamai mage favourite
@tpnsamurai5216
@tpnsamurai5216 4 жыл бұрын
@@chameshdilhara4268 is
@bisomanike9652
@bisomanike9652 4 жыл бұрын
Sirra oi
@keshanisaranga2005
@keshanisaranga2005 3 жыл бұрын
2021 මේක බලන සෙට් එක..?
@Mr.CLOWN444
@Mr.CLOWN444 3 жыл бұрын
Mama ava
@Mr.CLOWN444
@Mr.CLOWN444 3 жыл бұрын
Mama
@Nowty2009
@Nowty2009 3 жыл бұрын
Mama
@ashensankalpa5737
@ashensankalpa5737 3 жыл бұрын
Mama
@kavindyasathruwani6019
@kavindyasathruwani6019 3 жыл бұрын
මම✌️
@dilkashashankuruppaartist4912
@dilkashashankuruppaartist4912 4 жыл бұрын
රැට්ටගෙ විව්ස් වැඩි වෙනවා දැක්කම පට්ටම ආතල් එකක් දැනෙන්නෙ💪❤️❤️😍😍😍 20මින් වලට 14k 😍
@chathuramadusanka7309
@chathuramadusanka7309 4 жыл бұрын
කොරෝනා ආසාදිත උන ශ්‍රී ලාංකික 44 දෙනා ඇතුලු ලෝකවාසි සියලුම ආසාදිතයින් ට ඉක්මන් සුවය ලැබේවා 🙏 ස්තුති රැට්ටා අපිව හිනස්සුවාට මේ වගේ අවස්තාවක 👍
@ZandyD
@ZandyD 3 жыл бұрын
44ida bn e kale
@blueoscar6838
@blueoscar6838 4 жыл бұрын
කෙල්ලගේ උපන්දිනය මතක නැතුව කෙල්ල තරහා වෙලා අමාරුවෙන් ශෙප් කරගත්තා, දැන් උපන්දිනේට කලින් දවසේ එයාම මතක් කරනවා...........❤️🖤❤️🎎🎁
@rgtv9895
@rgtv9895 4 жыл бұрын
Blue Oscar 😂😂😂
@chathuminyoshitha9441
@chathuminyoshitha9441 4 жыл бұрын
kzbin.info/www/bejne/f3TCfqGhjNyprKM
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 4 жыл бұрын
සුපිරි හරිම ලස්සනයි අක්කී බෝනික්කීයෙක් වගේ ඉදිරියටම යන්න ශක්තිය දෛහිරිය වාසනාව ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි බුදු සරණයි ජෙසු පිහිටයි පරිස්සමින් සතුටින් ඉන්න 💖💖😘😘
@warren_edmund
@warren_edmund 4 жыл бұрын
අම්මෝ රැට්ටා ඒක නම් පට්ට! ඔය වගේ අසරණ වෙච්ච වාර අනන්තයි. 😂 පිං මේවා ගෑනුන්ට තේරුම් යන්නත් එක්ක conceptualization කලාට!!!❤️
@MJJNamalDias
@MJJNamalDias 4 жыл бұрын
It seems combining two concepts together.... nicely done..... උඩින් පල්ලෙන් බලලා හිනාවෙන්නත් serious හිතලා යමක් හිතට ගන්නත් පුළුවන් වීඩියෝ එකක්.. Keep up the good work Sula and Retta!
@yoshanigamage3274
@yoshanigamage3274 4 жыл бұрын
The girl is soo cute and acting well....good luck
@lahirucr7737
@lahirucr7737 4 жыл бұрын
ගැලපෙනම එකි ඇරන් තියෙන්නේ😂😂 සුලක්ඛනා😂
@freefirekomlasl449
@freefirekomlasl449 3 жыл бұрын
අපේ පැත්තට එන්න 😀..........
@Roshel_anya
@Roshel_anya 3 жыл бұрын
@@freefirekomlasl449 😃අනේ පමක
@rashmika962
@rashmika962 2 жыл бұрын
@@freefirekomlasl449 dh hvhgkvb office
@amarabanduroopasingha3214
@amarabanduroopasingha3214 4 жыл бұрын
කන්චුකයා උඹට දෙයියන්ගෙම පිහිටයි😂😂😂
@nirmalfernando8479
@nirmalfernando8479 4 жыл бұрын
තාත්තා නැති අඩුව තදටම දැනුනා 😢😢😢 උබ තනියම කරන විදියටය් අපි ගොඩක් කැමති..😥
@deathstroke7856
@deathstroke7856 4 жыл бұрын
උඹලගෙ කුහකයෝ...ඌ කෑල්ලක් එක්ක video එකක් කරේ ගමන් උඹලගේ ඇහේ කටු ඇහෙනව වගේ
@d.d.w.2464
@d.d.w.2464 4 жыл бұрын
Ow apita thaththa oona
@dilshangamage9837
@dilshangamage9837 4 жыл бұрын
@@deathstroke7856 මේකි රැට්ටගෙ කෑල්ලනන් කංචුකගෙ කවුද 😂 දැවෙන ප්‍රස්න සාන්ත
@freelife3245
@freelife3245 4 жыл бұрын
Ane naha matanam mehema hodai balannath asa hithenawa.. 😊
@maneeshachathurangi8826
@maneeshachathurangi8826 4 жыл бұрын
kzbin.info/www/bejne/jpzUhnt_e6yjfpY
@thisarachamika9383
@thisarachamika9383 4 жыл бұрын
හිනාවෙල ඉන්න ඕනා බං මේ අපෙ අන්තිම කාලෙද දන්නෙ නෑනෙ...එල 👍
@kavindulakshan559
@kavindulakshan559 4 жыл бұрын
2020බලන උන් සහා 2021 බලන්න ඉන්න උන් මේ කොනට
@liyonmx126
@liyonmx126 3 жыл бұрын
Baluwo
@chamilanagahawaththa7815
@chamilanagahawaththa7815 3 жыл бұрын
20th beluwa aye 21th beluwa..
@ravidudhananjaya1639
@ravidudhananjaya1639 4 жыл бұрын
මේක බලලා තනිකඩව ඉන්න එක ගැන අහිංසක සතුටක් ආව බං.. නැත්තම් මටත් ඕවා අමතක වෙන සීන් එකක් තියෙන්නෙ😁😁 තනිකඩ සංගමයේ සිත නිවන කතාවකි😎
@samandammika7743
@samandammika7743 4 жыл бұрын
Ammapa ekanam aththa machan
@nadeepainduwara6815
@nadeepainduwara6815 4 жыл бұрын
සිරා කතාව බන්...
@SuraanjFilmsFactory
@SuraanjFilmsFactory 4 жыл бұрын
උබලා මේකත් බැලුවද 👉 kzbin.info/www/bejne/apu8f6uKj7RmrJo Like කරලා comment එකක් දාගෙන යන්න
@mihiri3988
@mihiri3988 4 жыл бұрын
kzbin.info/www/bejne/jpzUhnt_e6yjfpY
@ashenindeewara2309
@ashenindeewara2309 4 жыл бұрын
සිරා බන්
@ChAbhi
@ChAbhi 4 жыл бұрын
පරිස්සමින් මේ ටිකේ බෝයිස්. 😔❤️
@Shehara-2121
@Shehara-2121 4 жыл бұрын
Aa chabhiyo den leda hodaida
@waasuugarusinghe8930
@waasuugarusinghe8930 4 жыл бұрын
ChAbhi 😢🙌🏻
@Maleesha91
@Maleesha91 4 жыл бұрын
get well soon friend
@maneeshayashasvi5608
@maneeshayashasvi5608 4 жыл бұрын
oya mara fast ne
@sihash6450
@sihash6450 4 жыл бұрын
Wow chabhi oya.dan hodaida
@myHubLK
@myHubLK 4 жыл бұрын
2:56 යූ ආ වල්කම් මයි පෙන්ස් පට්ට වීඩියෝ එක, සුලක්කනාගෙ 64 මායම් වලින් රට්ට අය්ය බේරෙන්න ඇති කියල හිතනවා... 😂😂😂
@buddhikadamayantha1
@buddhikadamayantha1 4 жыл бұрын
myHub LK 😂💔
@scropiandoom997
@scropiandoom997 4 жыл бұрын
My hub seeya
@freefirekomlasl449
@freefirekomlasl449 3 жыл бұрын
අපේ පැත්තට එන්න 😀❤️❤️
@sureshprasanna5479
@sureshprasanna5479 4 жыл бұрын
අත්තටම බන් අර කෙල්ල ලගින් ගිය වෙලවෙ කෙල්ල කිය කිය හිටිපු එක මටත් මතක නැ බන් 😁😁😁😁😂😂😂😂
@michelleyfernando1728
@michelleyfernando1728 4 жыл бұрын
My husband told me to watch this.seriously while I was watching this I felt it's kind of our real storyyy...ayyyee you are really superb actor.please do more.very creative.I forgot about Corona for a while ❤❤❤♥♥♥♥💐💐💐💐👍👌🔥 Jesu phitai
@wimaljayasekara6819
@wimaljayasekara6819 4 жыл бұрын
අඩේ..නිකමට කියන්නේ මෙන්න මුන්ගෙ Channel එක පැත්තට පොඩ්ඩකට ගිහින් වරෙන්..කියනවට..😂kzbin.info/www/bejne/fp_Fp56Mnppsptk
@paasiya6606
@paasiya6606 4 жыл бұрын
Joke කරනවා වගේ නෙවෙයි රැටිටෝ උබත් පරිස්සමින් 😍😥 අපි හැමෝම පරිස්සමි වෙමු 🤟🤟
@Medaperadigachannel
@Medaperadigachannel 4 жыл бұрын
@@tv.wansatv3227 OK ONA API SUBSCRIBE KALA
@paasiya6606
@paasiya6606 4 жыл бұрын
@EASY MASTER 😍🙄🤟🤟
@paasiya6606
@paasiya6606 4 жыл бұрын
@@Medaperadigachannel 🙄🤟
@paasiya6606
@paasiya6606 4 жыл бұрын
@@tv.wansatv3227 🙄🤟😍
@shanudrietv3812
@shanudrietv3812 4 жыл бұрын
141 magen bro
@dinukamalshan1056
@dinukamalshan1056 4 жыл бұрын
හිංසනයට පත් සියලුම පෙම්වතුන්ට පිං පිණිස......😂😂😂
@minolikaushalya5832
@minolikaushalya5832 4 жыл бұрын
අපේ මනුස්සයාට මේවා බලලාවත් මගේ උපන්දිනේ තාම මතක නෑනේ😂😂😂👆
@hirunikavindya6561
@hirunikavindya6561 3 жыл бұрын
අනේ තමා ඒකනම්.ඇත්ත මගෙ bd එකත් මතක නෑ🤣💥
@සොදුරුවිශ්වය
@සොදුරුවිශ්වය 3 жыл бұрын
😅😅😅😅
@sandunikajayasinghe9114
@sandunikajayasinghe9114 4 жыл бұрын
😂😂😂🤣🤣🤣🤣 අම්මෝ රැට්ට හොයාගන්න කෙල්ලන්ගෙ ලස්සන.. චීන කෙල්ලට දෙවෙනි නෑ 😂😂😂
@Harsha.Dhananjaya
@Harsha.Dhananjaya 4 жыл бұрын
😂😂😂
@amawathuratv5835
@amawathuratv5835 4 жыл бұрын
Saduni මම ඔයාව subscribe කරා.මාවත් subscribe කරනවද?kzbin.info/www/bejne/j5zWoKaYl7Sjeq8
@amawathuratv5835
@amawathuratv5835 4 жыл бұрын
මැදපෙරදිග මම ඔයාව subscribe කරා.මාවත් subscribe කරනවද?kzbin.info/www/bejne/j5zWoKaYl7Sjeq8
@Medaperadigachannel
@Medaperadigachannel 4 жыл бұрын
@@amawathuratv5835sure karanawa
@shamikamadhushan9359
@shamikamadhushan9359 4 жыл бұрын
අම්මෝ රැට්ටා ඕක මොලයක් නෙවෙයි ඕයි මොල ගෙනාපු නැවක් 😆😆😆😆
@isharadilshan5015
@isharadilshan5015 4 жыл бұрын
කාලෙකින් යකෝ ..😍😍..කොහෙද මෙච්චර කල් හිටියේ..😒
@kalanisamarakoon3664
@kalanisamarakoon3664 4 жыл бұрын
ekane appa
@isharadilshan5015
@isharadilshan5015 4 жыл бұрын
@@kalanisamarakoon3664 😣😣
@Medaperadigachannel
@Medaperadigachannel 4 жыл бұрын
Subscribe our page too kzbin.info/door/FJmY5BY1CmJFUyKDTZOG_Q?view_as=subscriber
@dineshapathirana1822
@dineshapathirana1822 4 жыл бұрын
"බබා ඔයාට අද දවස මතකද ?" කියල අහන කොටසෙදි අපේ ratta ගෙ sunglass එකෙන් කැමරා කාරයව දැක්ක එවුන් මේපැත්තට .😎😎😎😎
@InkUniverse.
@InkUniverse. 4 жыл бұрын
Trending no-1 මේකනම් එපා කෙරුවා....ෆට්ටමයි ඉතින්
@Janura1
@Janura1 4 жыл бұрын
*සුලක්කනා ඇවිල්ලා* කන්චුකට දැන් හෙන දුක ඇති 😁😁😁😁
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
rattata set wela
@arjunad69
@arjunad69 4 жыл бұрын
කන්චුක ගැන දුකයි😀😂 කන්චුකයගේ කෑල්ලටත් වැඩේ දුන්න නේ රැට්ටා😓💔 ඕව හෙන කැත වැඩ මිනිහෝ😂😂 සොරි ඒ අක්කලු සමහර වුන් කියනව කෑල්ලලූ🙄 හරි අසරණ වෙලා ඉන්නෙ😂💔
@palihawadanawijesiri4179
@palihawadanawijesiri4179 4 жыл бұрын
කෑල්ල නෙමෙයි බන් අක්කා 😂
@arjunad69
@arjunad69 4 жыл бұрын
@@palihawadanawijesiri4179 සිරාවට🙄😂
@sawalasewayasawala2346
@sawalasewayasawala2346 4 жыл бұрын
ගමේ කොල්ලන්ගෙ KZbin චැනල් එක. Subscribe පාරක් දාල උදවුවක් කරන්න.
@NisalT
@NisalT 4 жыл бұрын
Palihawadana Wijesiri කංචුක කියන්නෙ කවුද කියහංකො ඔක්කොටම කලින්😂😂
@RanaCreationsLK
@RanaCreationsLK 4 жыл бұрын
@@NisalT Sri lankan Zach king
@maheshkumara6056
@maheshkumara6056 4 жыл бұрын
අම්මොහ් රැට්ටා ඒක යකෝ බඩත් කොර උනා😂සුපිරි වැඩක් අහ් පට්ටම ❤❤❤❤
@shane-su8hp
@shane-su8hp 4 жыл бұрын
නියමයි රැට්ටා...ඒක වෙනසක්...රැල්ලට යන්නෙ නැතුව..video එකක්...ජයවේවා ...
@achinthasukiri8449
@achinthasukiri8449 4 жыл бұрын
රැට්ටා ඒකනම් සුපිරි . ට්‍රෙන්ඩින් 1 එනවා ශුවර් ...අම්මෝ මේවගෙ ඒවා තව ඕනී දිගටම ❤️❤️❤️😋
@lakshithawickramasinghe8974
@lakshithawickramasinghe8974 4 жыл бұрын
ඈ බන් ratto උබ මෙච්චර කල් කොහේද හිටියේ . උබේ video එකක් එනකල් notification එක දිහා බලන් හිටපු අය මේ 👍👍👍කරන්ංංංංංංංං
@pathumdilshan5344
@pathumdilshan5344 4 жыл бұрын
Aniwa bn 😮
@gnccreations277
@gnccreations277 4 жыл бұрын
අම්බෝ දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවේ, යන්තම් රැට්ටා තවමත් ජීවතුන් අතර, තව ටිකෙන් මාත් ඒ වලටම වැටෙනවා
@lalithdananandana5771
@lalithdananandana5771 4 жыл бұрын
ඇත්ත්ටම චූටි කුකු ගැන කීවද කියලා අයෙත් බැලුවා 😅😅😁😁
@ushandilanka5486
@ushandilanka5486 4 жыл бұрын
Math baluva bn 😂😂
@mrx44_ff
@mrx44_ff 4 жыл бұрын
Siraa oii mamath
@janidudewmin6030
@janidudewmin6030 4 жыл бұрын
චූටි කුකූ ගැන අහන්න වෙලාවක් කොහෙද බං කෙල්ලගෙ පුක දිහානෙ බලන් හිටියෙ😁
@dogcat-
@dogcat- 4 жыл бұрын
Ammo yko
@maneeshachathurangi8826
@maneeshachathurangi8826 4 жыл бұрын
kzbin.info/www/bejne/jpzUhnt_e6yjfpY
@udithatheekshana4060
@udithatheekshana4060 4 жыл бұрын
අසරණ පිරිමි සංහතියම මුහුණ දෙන පොදු ප්‍රශ්නය පිළිබඳව මේ වීඩියෝව කළ ඔබට මාගේ ප්‍රණාමය.මහා ස්ත්‍රීවාදියෝ අතර පිරිමි වෙනුවෙනුත් වීඩියෝවක කරන්න පුළුවන් එකෙක් හිඳීම අපේ වාසනාව 🤣🤣🤣🤣
@rashinthakasunmadurangagur8601
@rashinthakasunmadurangagur8601 4 жыл бұрын
ඇත්තටම අර කෙල්ල පහුකරගෙන යද්දි කිය කිය හිටපු දේ අමතක වෙලා..ප්‍රශ්නෙ අහපුවාම අයේ රිවයින් කරල බලපු උන් මේ කොනට..😂😂
@doomsday1668
@doomsday1668 4 жыл бұрын
😂mama
@ghostgaming_srilanka
@ghostgaming_srilanka 4 жыл бұрын
අඩෝ මාත් බන්
@orbtv8506
@orbtv8506 4 жыл бұрын
Ammapa bn 😂😂😂
@SBoyLife
@SBoyLife 4 жыл бұрын
සිරාවටම
@bokka9668
@bokka9668 4 жыл бұрын
Sira bn🤣🤣
@nethuvihansaaththanayaka1587
@nethuvihansaaththanayaka1587 4 жыл бұрын
ඒම තමා ඉතිම් 🥺 නිකම් ආදරේ කරන්න බෑ නේ හැමදේම ගැන හොයන්න ඕනී 🙈 ඕක කොල්ලොන්ට විතරක් නෙවෙයි කෙල්ලෝ අපිටත් පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් අද මැරුම් කනවද පස්සේ මැරුම් කනවද තමා 😂😂
@mrpera3855
@mrpera3855 4 жыл бұрын
ඇත්තටම කෙල්ලගෙ පුක මතක තිබ්බ මිසක් කිය කිය හිටපු එක මටත් අමතක උනා 😂😂😂
@indikairoshan7316
@indikairoshan7316 4 жыл бұрын
බැක් සයිඩ්
@dananjayachathuranga7113
@dananjayachathuranga7113 4 жыл бұрын
සිරාවට ඔයී
@SMBrothers93
@SMBrothers93 4 жыл бұрын
Chanuka perera sirah.matth..😂😂😂
@isuru89
@isuru89 4 жыл бұрын
ඔව් යකෝ මම ආයේ ඇහුවා චූටු කුකූ මගුල 😂
@Denims4U
@Denims4U 4 жыл бұрын
new video kzbin.info/www/bejne/ZpuXm56HfpKWmpo
@dilinihanshi1170
@dilinihanshi1170 4 жыл бұрын
කෝරෝනා වෛයිරස් එකත් එක්ක හෙම්බත් වෙලා ඉන්න වෙලාවේ ඇත්තටම හිනාවක් ගෙනාවේ මේ වීඩියෝ එක .. නියමයි 😀😀සියලුම රෝගින් සුවපත් වී.. කෝරෝනා මුළු ලෝකයෙන්ම තුරන් වේවා 🙏🙏
@chanukaaluvihare6988
@chanukaaluvihare6988 4 жыл бұрын
අම්මෝ ජීවිතේ වැඩිපුරම අසරණ උන ප්‍රශ්න ටික සේරම තියේ...Nice concept❤
@rgtv9895
@rgtv9895 4 жыл бұрын
Chanuka Aluvihare 😂😂😂
@hasithamendis1894
@hasithamendis1894 4 жыл бұрын
This is by far your best vid yet.. my god.. so funny... best collab. Cant control my laughter even as I'm typing this🤣🤣🤣🤣🤣🤣 the struggle we men have to go on a daily basis🤣🤣🤣
@ganeshamadhushankha4930
@ganeshamadhushankha4930 4 жыл бұрын
මේක බලලා ඉවර වෙලා කෙල්ල අහනවා ඇයි අයියේ මාත් එක්ක යාලු උනේ කියලා. දීපන්කො දැන් උත්තර, උදේ ඉදන් නෝ කතා නෝ සිනා 🙄🙄🙄 උත්තරේ කියනකල් කතා කරන්නේ නෑළු. 😁😁😁
@wimaljayasekara6819
@wimaljayasekara6819 4 жыл бұрын
අඩේ..නිකමට කියන්නේ මෙන්න මුන්ගෙ Channel එක පැත්තට පොඩ්ඩකට ගිහින් වරෙන්..කියනවට..😂kzbin.info/www/bejne/fp_Fp56Mnppsptk
@ganeshamadhushankha4930
@ganeshamadhushankha4930 4 жыл бұрын
@@wimaljayasekara6819 ela 👍👍👍
@dilruwannilaksha7904
@dilruwannilaksha7904 4 жыл бұрын
ekigen answer 4 k illapan.
@Denims4U
@Denims4U 4 жыл бұрын
new video kzbin.info/www/bejne/ZpuXm56HfpKWmpo
@shanudrietv3812
@shanudrietv3812 4 жыл бұрын
2weni sub eka magen.
@-themap21
@-themap21 4 жыл бұрын
යකෝ අන්තිම කෑල්ලට මැරෙන්න හිනා ගියා😂😂😂
@kanchanalakmal1042
@kanchanalakmal1042 4 жыл бұрын
රැට්ටලාගේ තාත්තයි , අන්කල් කාරයයි ඉන්න ඒවා බලන්ඩ කැමති උන් like එක ඔබපල්ලා😁😐
@shanudrietv3812
@shanudrietv3812 4 жыл бұрын
sub kara bro
@kavindikaushalya7915
@kavindikaushalya7915 4 жыл бұрын
Ewa maruu ane
@freefirekomlasl449
@freefirekomlasl449 3 жыл бұрын
අපේ පැත්තට එන්න
@gihankapila
@gihankapila 4 жыл бұрын
Loku ලොකු බලාපොරොත්තු නැහැ මේ වීඩියෝ 1 ගෑනි දැක්කෙ නැත්තං අැති.. 🙏😂
@ishiniumandi4138
@ishiniumandi4138 3 жыл бұрын
😂😂😂😂
@sarathpremalal2573
@sarathpremalal2573 3 жыл бұрын
😂😂
@sadewhansaka2481
@sadewhansaka2481 3 жыл бұрын
අම්මෝ ඒක 😂🤜
@pasindurandika9130
@pasindurandika9130 4 жыл бұрын
හිතුණා උබ විඩියෝ එකක් දැම්මේ නැ කියලා අම්බෝ උබ ආදරෙයි රැට්ටා😍😍
@KrishanMadhuranga
@KrishanMadhuranga 4 жыл бұрын
එ්කනම් පහර රැට්ටා අයියේ...😍😍😍😍 අැත්තම සීන් එක
@thejaneewijesinghe1878
@thejaneewijesinghe1878 3 жыл бұрын
කවදහරි මෙකෙ අනිත් පැත්ත වෙනවනම් ඒ මට තමයි . මට මෙලෝ දිනයක් මතක හිටින්නෑ අම්බෝ 😂
@imeshmadhu7006
@imeshmadhu7006 3 жыл бұрын
තේජානි ඔයා නං 😂
@s.g5089
@s.g5089 3 жыл бұрын
😂
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 3 жыл бұрын
Same to me
@kavishasilva3112
@kavishasilva3112 4 жыл бұрын
Sulakkana akke oyage acting nam Superb! Ratta nice work machan. Everything is on point. Best video so far!!!❤️
@psychedelicdreamer9060
@psychedelicdreamer9060 4 жыл бұрын
හෙන ගහනවා රැට්ටෝ මගේ උපන්දිනේ දවසේ තොපේ ඇන්වසරි ගත්තට ඇයි යකෝ 😝😝😝
@hirushavlogs8881
@hirushavlogs8881 4 жыл бұрын
2 වෙනි ප්‍රශ්නය අහනකොට අපිටත් උත්‍තරේ අමතක වෙලා ආය බලපු උන උන් කෝ 😀😂😂😂
@rxx8900
@rxx8900 4 жыл бұрын
Ade ow bn
@imaljithramanayaka4015
@imaljithramanayaka4015 4 жыл бұрын
Api
@sandikanuwan3230
@sandikanuwan3230 4 жыл бұрын
Ekenma 😂
@kuppicinema5688
@kuppicinema5688 4 жыл бұрын
kzbin.info/www/bejne/jmPOnKJpp7tparM ලංකාවේ සුපිරිම meme ආතල් part 08.share and subscribe
@charukadesilva2579
@charukadesilva2579 4 жыл бұрын
Sira oi
@dihankiriwaththuduwa7766
@dihankiriwaththuduwa7766 4 жыл бұрын
කෑගැහුනා හුත්තෝ😂කැරිම ඕයි👏කෞද බන් ඒ කෑල්ල පට්ට ඇක්ටින්
@lasidulaksan1931
@lasidulaksan1931 4 жыл бұрын
Niyamai
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 4 жыл бұрын
සුලක්ඛනා හේරත්.....
@ravindur.6484
@ravindur.6484 4 жыл бұрын
comments බලන්ඩ ආපු අයට තේ ☕️☕️☕️ගෙනාවා..
@rasikawijesinghe8188
@rasikawijesinghe8188 4 жыл бұрын
Thanks
@පැතුම්මහේෂ්
@පැතුම්මහේෂ් 3 жыл бұрын
සිනි මදිනේ
@redjet9211
@redjet9211 3 жыл бұрын
ලුනුනෙ දැම්මෙ🙄
@hirunikavindya6561
@hirunikavindya6561 3 жыл бұрын
කහට මදී
@pasinduhirushan2458
@pasinduhirushan2458 4 жыл бұрын
රැට්ටෝ උබට අපේ උන් දාල තියන Comment කියවන්න ආවෙ..☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️
@SuraanjFilmsFactory
@SuraanjFilmsFactory 4 жыл бұрын
උබලා මේකත් බැලුවද 👉 kzbin.info/www/bejne/apu8f6uKj7RmrJo Like කරලා comment එකක් දාගෙන යන්න
@yumethdewapura1109
@yumethdewapura1109 4 жыл бұрын
Ane matath help ekak oni
@DTGAMING-c9z
@DTGAMING-c9z 4 жыл бұрын
රැට්ටා මේ බොක්ක උබ මැරෙන්න එපා 😢😢එතකොට කවුද වීඩියෝ කරන්නේ... කෙල්ල මැරුනට කමක් නෑ 😂😂😂😂😂
@amilabrolk
@amilabrolk 4 жыл бұрын
කෙල්ල මැරුනොත් එතකොට කන්චුකයත් මැරෙයි....
@d.ajasinghe6745
@d.ajasinghe6745 4 жыл бұрын
මාවත් සබ් කරන්න
@wimaljayasekara6819
@wimaljayasekara6819 4 жыл бұрын
අඩේ..නිකමට කියන්නේ මෙන්න මුන්ගෙ Channel එක පැත්තට පොඩ්ඩකට ගිහින් වරෙන්..කියනවට..😂kzbin.info/www/bejne/fp_Fp56Mnppsptk
@samangirasamangira4920
@samangirasamangira4920 4 жыл бұрын
රටේ තත්ත්වය බලද්දි හිනාවෙලා ඉන්න බෑ රැට්ටො ..පස්සෙ දවසක හිනාවෙමු..පරිස්සමට ඉන්න ..ජය වේවා ..
@DeshithaHettiarachchi
@DeshithaHettiarachchi 4 жыл бұрын
අ⁣ඩේ මේක මරු අප්පාා!😂
@pathumeditings1076
@pathumeditings1076 4 жыл бұрын
සත්‍ය කතාවක් ඇසුරෙන් උපුටා ගත්තකි 😂😂😂
@vima4384
@vima4384 4 жыл бұрын
කොරෝනත් මතක වෙලා කොර උනා යකෝ ඒකටනම්.. එල එල රැට්ට & සුලක්කනා 😂😂😂 ❤️
@Manusha_Edirisinghe
@Manusha_Edirisinghe 4 жыл бұрын
ඕම ගොත ගැහුවොත් ඔච්චර වෙලා ඉවසන්නෑ😂😂අනිවාරෙන් මැරුන් කනවා😂😅
@hirukajayanetti5907
@hirukajayanetti5907 3 жыл бұрын
යකෝ මෙහෙම බැලුවම කෑල්ල එක්ක පාර්ක් යනවට වඩා හොඳයි තුවක්කුවක් අරගෙන යුද්දෙට ගියානම් 💥
@choraproductions7221
@choraproductions7221 4 жыл бұрын
රැට්ටෝ තනියම කරන වීඩියෝ ඉස්සරහට දාන්න... ඒ විදියට අපි ආසයි... 😍 comedy බලන්න අපේ පැත්තටත් එන්න
@fungamesvlogs5915
@fungamesvlogs5915 4 жыл бұрын
ඔව් ඒක ඇත්ත
@ayaproduction1637
@ayaproduction1637 4 жыл бұрын
Ratta paradiy chora productions dena athal dakhama
@darshanabro874
@darshanabro874 4 жыл бұрын
Chora Productions 'චොර' උබලගෙ news එක පට්ට 🙏👍👍
@kalanisamarakoon3664
@kalanisamarakoon3664 4 жыл бұрын
ow atta thma
@choraproductions7221
@choraproductions7221 4 жыл бұрын
@@darshanabro874 එල
@vimodthmadushan4290
@vimodthmadushan4290 4 жыл бұрын
හිනාවට වඩා ඒ එරවිල්ල නියමයි 😂❤️
@ModithaSendanayake
@ModithaSendanayake 4 жыл бұрын
8:30 විසිල් එක ඇහිච්ච උන් මේ කොණට වරෙල්ලා! 😂
@devil_boss9813
@devil_boss9813 4 жыл бұрын
Mokada ee seen eka matath ahunaa
@niranjandissanayake
@niranjandissanayake 4 жыл бұрын
විසිල් එක අහන්න ආපහු විඩියෝ එක බැලුවේ මම විතරද 😂😂😂
@kaushalyamadushani5759
@kaushalyamadushani5759 4 жыл бұрын
@@niranjandissanayake මං නම් එයා දුන්න වෙලාවම ටච් කළා
@manujayamahinsa1968
@manujayamahinsa1968 4 жыл бұрын
අම්මෝ ඒක😂😂😂 තාර්කිකව උත්තර දෙන්න ඕනි ආය ඔහොම හිතලා😊💯
@RRDGamer
@RRDGamer 4 жыл бұрын
දෙවනි ප්‍රශ්නෙට උත්තරේ හොයන්න ආපහු rewind කරන්න වුනා කියහන්කො. 😂 Edit : කෙල්ල දැකලා කමන්ට් එක screenshot එකක්ම එවලා අහනවා ඇයි rewind කරන්න වුනේ ඔයත් අර ගිය කෙල්ලගෙ පස්ස දිහාද බලං හිටියෙ අහනවා.... 🤦
@feeexcc5178
@feeexcc5178 4 жыл бұрын
මටත් අනේ ...
@dhanushkaviraj1110
@dhanushkaviraj1110 4 жыл бұрын
Me too
@mihiri3988
@mihiri3988 4 жыл бұрын
kzbin.info/www/bejne/jpzUhnt_e6yjfpY
@hassanmohamed2507
@hassanmohamed2507 4 жыл бұрын
D
@topgossips7758
@topgossips7758 4 жыл бұрын
Risheendra Dissanayake ow yko
@lifehunts4725
@lifehunts4725 4 жыл бұрын
ඇත්තටම මාත් අහගෙන හිටියේ නෑ බං අර චූටි කුකුගේ අසනීපේ ගැන, 😃 පස්සේ තමා රිවස් කරලා සීන් එක ආයි බැලුවේ...😜😂✅
@nishan-x
@nishan-x 4 жыл бұрын
සිරාවටම මටත් ඒ සීන්එකම වුනා කියහන්කො.
@lifehunts4725
@lifehunts4725 4 жыл бұрын
Anythings & Everything ඒකනේ ඒකනේ😂😂
@sdwckavee7497
@sdwckavee7497 4 жыл бұрын
Sira
@nayanatharajayathissa7870
@nayanatharajayathissa7870 4 жыл бұрын
Ou math ehemai😂😂😂🤣🤣
@lifehunts4725
@lifehunts4725 4 жыл бұрын
Nayanathara Jayathissa heee hee ekanee😜😋
@නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක්
@නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක් 4 жыл бұрын
කොරෝනා වසංගතය නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අය කෝ...රැට්ටා ආදරේ බුදුසරනයි ❤️
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
aniwa budu saranai hamotama
@manjukariyawasam408
@manjukariyawasam408 4 жыл бұрын
තෝ නම් මනුස්සයෙක් වෙන්න බෑ රැට්ටෝ පට්ටම යකෙක් සුපිරි බං උම්මා මචෝ ඔහොම යමං හැමදාම උඹට අපි ආදරෙයි හුත්තෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@asankarupasinghe3621
@asankarupasinghe3621 4 жыл бұрын
දැවෙන ප්‍රශ්න බං ඔව්වා.... සිරාම , පට්ටම බං.. අන් ලයික් දාපු කස්ටිය ගෑනු ලමයි වෙන්ට ඕන.... 😁
@chamikaedirisingha3420
@chamikaedirisingha3420 4 жыл бұрын
සුලක්කනා.... රැට්ටා... සුපිරි... ඔයාලා දෙන්නාගෙ තව මේ වගේ නිර්මාණ බලාපොරොත්තු වෙනවා... ජය වේවා..... ආ මේ.... කෝ අර කන්චු අයියා....😂😂😂 එයාට වඩා රැට්ටා matching... කන්චු ...😂😂😂😍😍😘😘👍👍
@DanushkaSanjeewa
@DanushkaSanjeewa 4 жыл бұрын
අඩේ රැට්ටා උබෙ video එක කෑල්ල බලලා, යාලු උනු දවසේ ඉදන් ඔක්කොම ඇහුවා බන්.... තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනානම් උබට කලින් මන් මැරිලා........ 🙄🙃
@shanudrietv3812
@shanudrietv3812 4 жыл бұрын
sub kara bro
@-kappiththa9408
@-kappiththa9408 4 жыл бұрын
තනිකඩ අපිට කපල් වීමේ ආදීනව පෙන්නන වීඩියෝවක් 👌
@imant_ism
@imant_ism 4 жыл бұрын
Mary katharata diya bindak.... SITHA NIWANA KATHA... 😃😃😃
@piumaldilneth6735
@piumaldilneth6735 4 жыл бұрын
😅😅
@janindudamsara6176
@janindudamsara6176 4 жыл бұрын
Oh my goodness!😱
@hashanchandimal4737
@hashanchandimal4737 11 ай бұрын
Apo mehema inneka dahen sampathai
@mr.peabody6021
@mr.peabody6021 4 жыл бұрын
අඩෝ අද කෙල්ලගෙ birthday එක😂😂😂❤ නියම timing ආ..... පට්ට
@Jeradwilarachchi1984
@Jeradwilarachchi1984 4 жыл бұрын
ඇත්තටම අර කෙල්ල ලගින් ගිය වෙලාවේ රැට්ටගෙ කෙල්ල කිය කිය හිටපු එක මතක නැත්තේ උටයි මටයි විතරමද.....??😂😂
@amilakashyapa2208
@amilakashyapa2208 4 жыл бұрын
Lol Math kalpana kara mokakda kiwwe kiyala 😂😂
@chamindabandarakulasekaram3406
@chamindabandarakulasekaram3406 4 жыл бұрын
Hukees
@thisarangagg231
@thisarangagg231 4 жыл бұрын
Sirwata bn😂😂
@mihiri3988
@mihiri3988 4 жыл бұрын
kzbin.info/www/bejne/jpzUhnt_e6yjfpY
@nuwaruthkannangara5409
@nuwaruthkannangara5409 4 жыл бұрын
Sirawata matath mathaka naa 😂😆😂
@shanezinger917
@shanezinger917 4 жыл бұрын
අන්තිමට තමයි හිනාව ගෙනාවේ ඕඊ....🤗🤗😂😂
@kaif881
@kaif881 4 жыл бұрын
රැට්ටා උඹත් දාන වීඩියෝ.. 😂😂 මැරුම් කනව අහන ප්‍රශ්ණ වලට..❤️
@crazykolloproduction4496
@crazykolloproduction4496 4 жыл бұрын
අඩෝ කියන්න වචන නැහැ ආ සූපිරී මං මගේ කෙල්ලට්ත් පෙන්නන ගිහින් ඉල්ලන් කැවා 😂💔
@ghostgaming_srilanka
@ghostgaming_srilanka 4 жыл бұрын
මන් හිතුවෙ මට විතරයි එහෙම කියල අවුලක් නැ උබත් ඇදගෙන නාලනෙ 😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣
@niroshanfernando8221
@niroshanfernando8221 4 жыл бұрын
Gamma
@refaproduction1486
@refaproduction1486 4 жыл бұрын
kzbin.info/www/bejne/hKS3eKqKbbyra6c
@mihiri3988
@mihiri3988 4 жыл бұрын
kzbin.info/www/bejne/jpzUhnt_e6yjfpY
@crazykolloproduction4496
@crazykolloproduction4496 4 жыл бұрын
Lakshitha 😂 ඕව් බන් 😂😂😂
@madhuranga8441
@madhuranga8441 4 жыл бұрын
රැට්ට ගැලපෙන්නේ ලෝචි තමා 🙏🙏😁❤️
@maneeshayashasvi5608
@maneeshayashasvi5608 4 жыл бұрын
ethakota lion
@madhuranga8441
@madhuranga8441 4 жыл бұрын
@@maneeshayashasvi5608 lion කොල්ලා ❤️😁
@nipunviduranga5195
@nipunviduranga5195 4 жыл бұрын
අනිවා♥️
@GodMoodAz49
@GodMoodAz49 4 жыл бұрын
Aniwa
@adhithyasiriwardana1771
@adhithyasiriwardana1771 4 жыл бұрын
Lochi lionge yako
@මියුරුසස්මිත
@මියුරුසස්මිත 4 жыл бұрын
අපි කවදද් රැට්ට එක්ක තමා වීඩියෝ එක නම් පට්ට ආදරෙයි අයියේ
@shanudrietv3812
@shanudrietv3812 4 жыл бұрын
9 sub eka magen. help eka denna matath
@yohanwewathenna7551
@yohanwewathenna7551 3 жыл бұрын
අපේ ගෑනී ඔච්චර ටයිම් දෙන් නෑ හාන්දුරුවනේ
@shehara6718
@shehara6718 3 жыл бұрын
😂 😂 😂
@sankalanidewasinghe719
@sankalanidewasinghe719 3 жыл бұрын
😂😂
@teleeshiarodrigo8445
@teleeshiarodrigo8445 3 жыл бұрын
🤣🤭
@isharalokugamage
@isharalokugamage 4 жыл бұрын
අම්මගෙ රෙද්ද 😂😂 මේ දකිනකොට තමයි මේ නිදහසේ තරම දැනෙන්නෙ...😍😍 I love my freedom 😋🙈
@pramindudilshan4496
@pramindudilshan4496 4 жыл бұрын
ඉෂාර ලොකුගමගේ බඳින්න කලිං freedom උනාට බැංදම femdom වෙනව බං 😂😂🔫
@duleekapathum1421
@duleekapathum1421 4 жыл бұрын
සිරා ඔයි😁😁
@scexperiment1152
@scexperiment1152 4 жыл бұрын
kzbin.info/www/bejne/Z3i5lqqtbteprZY
@shaniperera1877
@shaniperera1877 4 жыл бұрын
කොහෙද ගිහිල්ලා හිටියේ ,,,, ratta mary කරා දා ,😁😁😁😁
@MettaLovingKindness
@MettaLovingKindness 4 жыл бұрын
This is a class. Felt like watching a netflix comedy movie or better. Supiri bro
@muaazhussain4520
@muaazhussain4520 4 жыл бұрын
💯🤝
@lenushkaweerasingheofficia8188
@lenushkaweerasingheofficia8188 3 жыл бұрын
පෙම්වතාගේ දෛවය😳ratta, සුලක්කනා අක්කා ලස්සනයි ❤️
@mobiletv2141
@mobiletv2141 4 жыл бұрын
ඇත්ත යකෝ මේක 😂😂 හැම කොල්ලම ඔක වෙනවා 😂😂🔫
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 4 жыл бұрын
Ha
@රවියා-ඡ6ස
@රවියා-ඡ6ස 4 жыл бұрын
Hi belta mcn
@mobiletv2141
@mobiletv2141 4 жыл бұрын
@@රවියා-ඡ6ස hi kohomada 😊
@achinthasulakshana2051
@achinthasulakshana2051 4 жыл бұрын
@@mobiletv2141 උඹ සිරාවටම වීඩියෝ වල වගෙ පොරක් නෙවෙයි නේ බං...
@mobiletv2141
@mobiletv2141 4 жыл бұрын
@@achinthasulakshana2051 a kiyanne 😕
@satan_status_666
@satan_status_666 4 жыл бұрын
මගේ ජිවිත කතාව උබ විඩියෝ එකක් කරලා කියලා මට හිතුනේ 😂😂🤚 ම⁣ගේ කෑල්ලට දෙවනි ප්‍රශ්නයට උත්තර දෙන්න හම්බ උන්නෑ ඒකි මගේ කණ පැලුවා 😂
@thilinaaraliya1090
@thilinaaraliya1090 4 жыл бұрын
Awulak na oii.. Thamuse marum kaawe nane .. E gana hithala sathutu weyan ban.. 👍 👍 👍
@d.ajasinghe6745
@d.ajasinghe6745 4 жыл бұрын
Mavath sub කරන්න bell ekath ගහන්න ඔයාවත් sub කරන්නම්
@dananjaya7683
@dananjaya7683 4 жыл бұрын
යකෝ රැට්ටා අමූලික ඇත්ත ඕයී🤣🤣
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 4 жыл бұрын
ගොඩක් හොඳයි .නිර්මාණ ශීලි.
@NisalT
@NisalT 4 жыл бұрын
ලෝචි තමා ඉන්න තිබ්බෙ 😂❤️ meanwhile මේක සිරා එකද දන්නෑ😂
@DulangaLakmalRanawaka
@DulangaLakmalRanawaka 4 жыл бұрын
රැට්ටගෙ ඒවටම හරියන්නෙ ලෝචි තමයි නේ බං.... 😂😂😂😂
@ishithayanthi6982
@ishithayanthi6982 4 жыл бұрын
Ape eki epa ban. Mata nm penna ba. Action vadi ekeige
@sawalasewayasawala2346
@sawalasewayasawala2346 4 жыл бұрын
ගමේ කොල්ලන්ගෙ KZbin චැනල් එක. Subscribe පාරක් දාල උදවුවක් කරන්න.
@kalanisamarakoon3664
@kalanisamarakoon3664 4 жыл бұрын
ow ah lochi thama galapenma kena
@sachinthanirmal5931
@sachinthanirmal5931 4 жыл бұрын
කන්චුකගෙ කැල්ල යකෝ
@sasifdo3642
@sasifdo3642 4 жыл бұрын
අම්මොව් ප්‍රශ්න ටික නම් මරු😸😸🙊දෙවෙනි ප්‍රශ්නය හිහි😂😂 රැට්ටා නියමයී💪❤️
@fernandoslitaly3461
@fernandoslitaly3461 4 жыл бұрын
kzbin.info/www/bejne/bWncpGp5nM2IicU subscribe karla help ekak denna godak Sthuthi
@SethuniDihansa
@SethuniDihansa 2 ай бұрын
2024 බලන මන් වගේ උන් ඉන්නවද😅😂😂
@ishanamaraweera3519
@ishanamaraweera3519 4 жыл бұрын
#Ratta... concept eka maru yako. build karala tiyenawa supiriyatama. ammo end eka!
@isuruattygala8931
@isuruattygala8931 4 жыл бұрын
අම්මෝ රැට්ටට හෙන තාර්කික බුද්ධියක් නේ තියෙන්නේ 😂😂😂😂🤣🤣🤣😆
@GeethMilan
@GeethMilan 4 жыл бұрын
CIMA th goda daapu kollek ne bro
@maneeshachathurangi8826
@maneeshachathurangi8826 4 жыл бұрын
kzbin.info/www/bejne/jpzUhnt_e6yjfpY
@slpeekfm9443
@slpeekfm9443 4 жыл бұрын
අනෙ රැට්ටො දිගටොම විඩියො දාපන් නවත්තන් නැතුව සතියකට එකක්වත් ආදරෙයි රැට්ටො 😂😂
@waachala6585
@waachala6585 4 жыл бұрын
මමත් ඒ වලටම පැනලා මැරෙනවා බබා 😂😂😂😂😂😂 මට මාව මතක් වුනා ඕයි 😂😂🙊
@chathurimaheshika8650
@chathurimaheshika8650 4 жыл бұрын
Eka superb...best of luck RATTA...minissunwa hinassala sathutin tiyanna hamotama be. But you are very talented. 👍👍👍👍👍👍👍👍👍👍
කාංචනා | Kanchana (Sponsored)- Ratta
7:45
Ratta
Рет қаралды 1,9 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
වොශ්රුම් එක (The Washroom)
5:37
KanchuKa
Рет қаралды 894 М.
The ඉස්සීම 2 - Gehan Blok & Dino Corera
17:33
Blok & Dino
Рет қаралды 1,5 МЛН
Lakai Sikai - Kuja Hathe | ලකයි සිකයි - කුජ හතේ
19:40
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,3 МЛН
කිරි තේ (Types of Tea lovers) - Sponsored
13:43
Meanwhile in SL
Рет қаралды 2,4 МЛН
වශිය | Wizardry - Ft Shanudrie- Ratta (Sponsored)
8:38