Ravana Season 02 | Episode 10 17th May 2020

  Рет қаралды 412,942

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 465
@ravidumadhuwantha6313
@ravidumadhuwantha6313 4 жыл бұрын
මේ කතාව බලනකොට එන ගැම්ම 💪 .. අමුතුම ෆීලින් එකක්. අද episode එක නම් නියමයි. හැමදාමත් ආසාවෙන් බලන අපේ රාවණාගෙ කතාව...
@denuwanrajapaksha255
@denuwanrajapaksha255 4 жыл бұрын
රාවණාගෙ ඇග උස නියමටම ගැලපෙන චරිතයක් ❤️❤️
@Y.tm7903
@Y.tm7903 4 жыл бұрын
Patta usak neda
@lionking8013
@lionking8013 4 жыл бұрын
උඩු රැවුලක් එහෙම දැම්මනම් නියම රාවණා
@wmnirmalawerasinhe4717
@wmnirmalawerasinhe4717 4 жыл бұрын
අනිවාර්යයෙන් ..අපේ රාවණ ...ඇත්තටම නියමයි
@hakoona9751
@hakoona9751 4 жыл бұрын
දෙවෙනි ඉනිම වගේ සුරන්ගනා කතානැතුව මේ වගේ අපේම අතීතය දාන්නකෝ දෙරන..රාවණා පට්ට..😍
@thesangathewmalee5194
@thesangathewmalee5194 3 жыл бұрын
Aniva
@danunikethaki1837
@danunikethaki1837 3 жыл бұрын
Ow
@indeewarisarasi217
@indeewarisarasi217 4 жыл бұрын
කොහෙද මේ ලස්සන කොල්ලො හිටියෙ දුමරක්ක වගේමයි අනිත් අයත්. ඉන්දියාවේ උන් වගේ ද අපේ කොල්ලො බලන්නකො තේජස.
@ashinthailangakoon3191
@ashinthailangakoon3191 4 жыл бұрын
ඉන්දියවේ නලුවන් වගේද......අපේ රාවණා කුමරුයි රාවණා සේනාවයි....thank u sooo much තුශාර සර්, දෙරණ ටීම්😊😊😊😊
@vasnthapadmini5879
@vasnthapadmini5879 4 жыл бұрын
Ekane harema adambarai apita neda
@buddhikarajapaksha4875
@buddhikarajapaksha4875 4 жыл бұрын
Lokaye hondama ithihasa katha atharata akvenawa .
@vishwajayasankha
@vishwajayasankha 4 жыл бұрын
ලංකාවෙ රාවණා කතාව හොඳ production එක්ක බලද්දී කාටූන් එකක් වගේ බන්😂
@vijithaverybeautifulilovet5213
@vijithaverybeautifulilovet5213 4 жыл бұрын
💖
@සදතාරුකා
@සදතාරුකා 4 жыл бұрын
දේශයේ ශක්තිය රාවණා . දේශයේ යුක්තිය රාවණා .. එකමුතු කම හා නොපසුබසිනා උත්සහය තමා ජයග්‍රහණයේ නියමුවන් ජයවේවා . ගොඩක් ආශාවෙන් බලන එකම කතාව..
@pasinduheshan2999
@pasinduheshan2999 Жыл бұрын
ජය ජය රවණා
@thilinahayesha9930
@thilinahayesha9930 4 жыл бұрын
රාවණ සේනාවේ කොල්ලොන්ගේ look එකනම් මරු...
@madurangajayalath896
@madurangajayalath896 4 жыл бұрын
මේ කතාව බලන්න මේ තරම් උනන්දු වෙනවා වගේම අපගේ අතීත ලේ උරුමය ගැන සොයා ගැනීමට උනන්දු වෙමු .. අතීතය වලලා අපිව පිට රටවල් වල වහල්ලු බවට පත් කරලා දැන් ... 😢 සොයාගමු සැවොම ජය....🤨🙏🏽
@garayaka7231
@garayaka7231 4 жыл бұрын
Peeg
@hasithagayalambattaya8929
@hasithagayalambattaya8929 4 жыл бұрын
But this is a little bit off from the real story of ravana... I'm not saying about Ramayana.. But refer to mirando obesekara's and Arisen ahubudu's Yatagiya wansaya book.... INFACT THIS IS GETTING MORE LIKE THE "DEATHLY HALLOWS"!!!!
@siyaninilanta6526
@siyaninilanta6526 4 жыл бұрын
Maduranga Jayalath aka atta api aka bidinna oni apa darunnga anagataya
@saruwimusic
@saruwimusic 4 жыл бұрын
බලාපොරොත්තු නැති මොහොතක ආයෙම රාවණ නැරඹීමට අවස්ථාව සලසා දීම ගැන බොහෝමත්ම ස්තූතියි 🙏🙏🙏
@chamathwijayanayaka9158
@chamathwijayanayaka9158 4 жыл бұрын
චර වැඩ්ඩෙක් කියන කස්ටිය මේ කොනට 👌👌👌👌👌👌
@danunikethaki1837
@danunikethaki1837 3 жыл бұрын
Mama
@imashiwathsala4889
@imashiwathsala4889 2 жыл бұрын
මම ...🤘🤘🤘🤘🤘🤘
@ashokagunarathne4230
@ashokagunarathne4230 2 жыл бұрын
🙋🏻‍♀️🙋🏻‍♀️
@පැංචි-ඹ5ජ
@පැංචි-ඹ5ජ 2 жыл бұрын
mama🔥
@madushanijayasekara7678
@madushanijayasekara7678 2 жыл бұрын
Mama
@SS-vf5cd
@SS-vf5cd 4 жыл бұрын
ලස්සන Handsome කොල්ලො ටිකක් මෙදා පාර එලියට දාල තියෙනව. 👌👌
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 4 жыл бұрын
ඉතාමත් කාලෝචිත ටෙලිසිත්තමක්. අලුත් පරම්පරාවේ අය පොත් කියවන එක අඩු නිසා මෙවනි නිර්මාණයක් හෝ නරඹා අපේ ඉතිහාසය පිලිබඳ යම්කිසි අවබෝධයක් ලබා ගනීම සතුටට කරුණක්. ඔබ සියලුදෙනාටම රවණා අප්පච්ච්ගේ පිහිටයි ආරක්ෂාවයි🙏🙏🙏
@Kavinda_Samarakoon
@Kavinda_Samarakoon 4 жыл бұрын
Ko balanna රාවණ hamadama balana aya (සෙනසුරාදා /ඉරිදා )
@kanchnaprtimalijayakodyjay1968
@kanchnaprtimalijayakodyjay1968 4 жыл бұрын
😄😄😄
@dpmanathunga915
@dpmanathunga915 4 жыл бұрын
Me
@steliosmichael8850
@steliosmichael8850 4 жыл бұрын
🇱🇰
@kasunchandika2219
@kasunchandika2219 4 жыл бұрын
😆😆❤
@freefirenewvadda5819
@freefirenewvadda5819 4 жыл бұрын
Mama
@xiaoshii6585
@xiaoshii6585 4 жыл бұрын
රාවණ යුගයක ට ජය ❤️
@lasanthipriyadarsani1007
@lasanthipriyadarsani1007 4 жыл бұрын
මේක දැන් ජිවිතේ කොටසක් වෙලා.හෙළ දේශයට ජය........!!!
@nirukaranasingheniruka5604
@nirukaranasingheniruka5604 4 жыл бұрын
Lasanthi Priyadarsani අනිවාර්යෙන්ම
@surangajayalal1232
@surangajayalal1232 4 жыл бұрын
Ekenma ykkainta jaya
@NaturaltreatmentSRILANKA
@NaturaltreatmentSRILANKA 4 жыл бұрын
රාවණ පරපුරෙ හෙළයිනේ.. වහා වහා කුසල් රැස් කරන්න.. දර්මයෙ හැසිරෙන්න...
@sweetj56sweety52
@sweetj56sweety52 4 жыл бұрын
ධර්මය අවබොදවෙිවා,මාහෙළයන්ට❤
@jihansanethaki9307
@jihansanethaki9307 4 жыл бұрын
කරන්නේ නැති(උත්සහයක්වත් නැති) දෙයක් ගැන කියෙව්වාට පලක් නෑ මිත්‍රයා
@somasomesumalira9032
@somasomesumalira9032 4 жыл бұрын
අනෙ ඊයේ ඉදන් රාවණා බලනවා මම බලන් හිටියේ කවදා eida කියලා ආසයි ගොඩක්
@geemathaka4233
@geemathaka4233 4 жыл бұрын
අපේ ලංකාවේ දේශපලුවොන්ට මේ කතාව පෙන්වන්න ඕනි..මුන් මොක්කුද කියලා උන්ම තේරුම් ගනියි කාලකන්නි පර නිවට දේශපලුවො ..😡😡ආදරෙයි රාවණ ❤️ ❤️
@sewminirajapaksha8209
@sewminirajapaksha8209 Жыл бұрын
Attha
@shashiweerathunga8542
@shashiweerathunga8542 4 жыл бұрын
මකර රාවණා කුමරු ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nilujayamaha6704
@nilujayamaha6704 4 жыл бұрын
කවුද මේ මකර.හොද රංගනයක්.ජය වේවා
@m.s3060
@m.s3060 4 жыл бұрын
යක්කයිනේ ගොඩාක් පරිස්සමින් බුදුසරනයි හෙලදේශයට
@DTTSL1993
@DTTSL1993 4 жыл бұрын
කොහොමද ලංකාවේ රාවණා .අපිට හරිම ආඩම්බරයක්
@තරුතරෑ
@තරුතරෑ 4 жыл бұрын
අනේ අද කොටස බලන්නේ කීයටද කියලා හිත හිතා වැඩ කලේ වැඩ අඩු උන ගමන්ම ඔන්න මාත් කුවේට් වල ඉදන් ආව අපේ රාවණ බලන්න මගේ දේශයට ජයවේවා
@ajithKumar-ry4uo
@ajithKumar-ry4uo 4 жыл бұрын
එහෙනම් බලන්න
@Manju-lg1pp
@Manju-lg1pp 4 жыл бұрын
මෙි දේශයේ මිනිසුන්ට යමක් මතක තියෙන්නේ සත් දිනක් පමනයි හ. හ .හ . අදටත් ගැලපෙනවා
@bkbupra96
@bkbupra96 4 жыл бұрын
සූර්ය වංශයේ අභිමානය.... රාවණ 🙏🏻🙏🏻
@prasaddilshara7484
@prasaddilshara7484 4 жыл бұрын
රාවණා රජුට ආදරෙ අය කෝ
@vijayaairangani6801
@vijayaairangani6801 4 жыл бұрын
🙋🙋🙋🙋🙋🙋🙋🙋
@kumarsilva4622
@kumarsilva4622 4 жыл бұрын
විශිෂ්ඨයි .අනර්ගයි.සැවම එකතුවිමයි අවශ්‍ය . මෘතු භුමියට ජය !!!🙏🙏🙏
@assa9358
@assa9358 4 жыл бұрын
රාවණා රජුට ජය
@wmnirmalawerasinhe4717
@wmnirmalawerasinhe4717 4 жыл бұрын
මාත්
@ධරණි-ශ8ඹ
@ධරණි-ශ8ඹ 4 жыл бұрын
mamaa
@dulanatwedige3744
@dulanatwedige3744 4 жыл бұрын
මකරට ආදරේ අය මේ පැත්තට
@parindyaalakshani5012
@parindyaalakshani5012 4 жыл бұрын
මකරට ආසයි. කේන්ති ගියාම ඒ ගැම්ම නියමයි. ඒ ඔක්කොටම වඩා කම්බිලි හොඳ් නැද්ද?
@dulanatwedige3744
@dulanatwedige3744 4 жыл бұрын
ඒ උනාට කම්බිලිගෙ ඇග මදී
@erasaerasa8644
@erasaerasa8644 4 жыл бұрын
Hemoma hodai
@parindyaalakshani5012
@parindyaalakshani5012 4 жыл бұрын
@@dulanatwedige3744 ලොකුවට ඇඟ ඕන්නෑ. ඒ කොණ්ඩෙ ශෝයි 😍
@sadidisal5328
@sadidisal5328 4 жыл бұрын
මකර ❤️❤️ඒ කටහඩ 💪
@dilhanipererahi3539
@dilhanipererahi3539 4 жыл бұрын
සින්දුව අහද්දි ඇඩෙනව අපෙ ඉතිහාසයේ විරයින් මතක් වෙනව
@sandulokuge2625
@sandulokuge2625 4 жыл бұрын
Natural background ekat tibunanm wenda wage, niyamii
@tishanhasaranga2821
@tishanhasaranga2821 4 жыл бұрын
ඒක නම් හරි
@vidunhansindu
@vidunhansindu 4 жыл бұрын
රවණා තම සේනාව සුදානම් කර අවසන්. හෙළය බේරා ගැනීමට මහා සටන ඇරඹේ.රාවණ බැලීමට කැමති මා වැනි පිස්සන් තවත් මෙ හෙළයේ සීටිද ?
@dilhanipererahi3539
@dilhanipererahi3539 4 жыл бұрын
ඇයි නැත්තේ
@chandimakumari8313
@chandimakumari8313 4 жыл бұрын
Innawoooo
@vijayaairangani6801
@vijayaairangani6801 4 жыл бұрын
එසේය🙋
@ධරණි-ශ8ඹ
@ධරණි-ශ8ඹ 4 жыл бұрын
inno
@chiththranandhachiththrana3549
@chiththranandhachiththrana3549 4 жыл бұрын
Ow ow siteee
@dhggvhff4184
@dhggvhff4184 4 жыл бұрын
රාවණට ජය යක්කයන්ට ජය ආදරේ මකර ගොඩාක් ඔබ සැමට තෙරුවන් සරණයි
@vasnthapadmini5879
@vasnthapadmini5879 4 жыл бұрын
අති විශිෂ්ඨ නිර්මාණයක් thanks to director and all artists
@සෙනුලීආක්ෂා
@සෙනුලීආක්ෂා 4 жыл бұрын
රාවණාගෙ චරිතය හරිම ලස්සනයි
@ireshamaduranganirajapaksh934
@ireshamaduranganirajapaksh934 4 жыл бұрын
ගැම්මට ..රාවණා ජය වේවා
@wishmithalokaya7991
@wishmithalokaya7991 4 жыл бұрын
රාවණාට ජය 🙏🙏❤ රාවණාට කැමති අය Like එකක් දාන්න
@dumbutugeashoka1506
@dumbutugeashoka1506 4 жыл бұрын
ඇයි ඔයාලට බැරි රාවණ ගැන වීඩියෝ එකක් දාන්න අනේ please .
@iosku8861
@iosku8861 4 жыл бұрын
කොහොමද.අපේ.ලමයි..ටික.හරිම.ලස්සනයි.හරිම.අාශාවේන්.බලන්නේ.රාවණ.රජුට.ජය
@jihansanethaki9307
@jihansanethaki9307 4 жыл бұрын
රාවණ රාවණ ගැන කිය කියා උදම් අනන උදවියට කියන්නේ මෙන්න මේ ප්‍රශ්නය තමන්ගේ හිත තුලින් අහන්න පංසිල් පදවත් රකින්නේ නැති සමාඡයක රාවණයෙක් නෙවෙයී සක්විති රඡෙක් ගැන උදම් ඇනුවත් වැඩක් නෑ,රකින කෙනෙක්නම් නැති කෙනෙක්ද කියලා දන්නේ තමන්මයී
@kavindasilva10929
@kavindasilva10929 4 жыл бұрын
Team up එක සම්පූර්ණයි. හොද සටනක් බලාපොරොත්තු වෙනවා.❤️
@beatbrother52
@beatbrother52 4 жыл бұрын
💩💩💩
@gunarathneudarathne4501
@gunarathneudarathne4501 4 жыл бұрын
I like it
@s.a9748
@s.a9748 4 жыл бұрын
අවුරුදු ගානක් ගතවෙලත් මාලිනීගෙ වයිරය,පලිගන්ගැනීමේ චේතනාව එහෙම්මමයි .පෙනේ පිප්පුවෙ නැති උනත් හැපින්නගෙ නයි විෂ.👹️👹️
@Mudipakrishan
@Mudipakrishan 4 жыл бұрын
Ow oki tami rawanage yuda upkrma raamata kiyl pawala dunne...eda..
@s.a9748
@s.a9748 4 жыл бұрын
@@Mudipakrishan .අනේ ඔයා ගොඩක් දේවල් දන්නව නෙ.ඔහොම කියන කොට ආසයි දැනගන්න .ටික ටික හරි කියන්න කො ඒ ගැන .නැත්නම් පූර්ණ විස්තර තියෙන මොකක් හරි දෙයක් ගැන කියන්න හොයල බලන්න .😑😑
@ashaninisansala7536
@ashaninisansala7536 2 жыл бұрын
@@Mudipakrishan ethokota eya wenas wenawa neda passe eyawa beragaththa nisa🤔
@Blckgaming224
@Blckgaming224 Жыл бұрын
මගෙ ජීවිතේ අතීත වීරයෙක් ඉන්නවනං ඒ රාවණ රජතුමා,එතුමාගැන ලියවිච්ච ගොඩක් පොත්මං කියවල තියෙනවා,ඒවා ගොඩක්ම මේ කතාවත් එක්ක ගැලපෙනවා,නොදන්න ගොඩක් දේ මේ කතාවෙන් දැනගත්තා,කවදක හරි මං රාවණ රජුගැන වටිනායමක් හොයාගන්නවාමයි,ඒකට මේ කතාමාලාව මහත් පිටුවහලක්,tv deranata ගොඩක් ස්තූති මෙවැනි වටිනා අතීත කතා අපිට බලන්න නිර්මාණය කරනවට,මාගේ දේශයට ජය ❤️👑️
@sureshindika2566
@sureshindika2566 4 жыл бұрын
This our history.when I watched Rawana I feel proud myself...thanks to thushara and team ...and derana tv . Wish you all...take care.....
@LSA-ex8cg
@LSA-ex8cg 2 жыл бұрын
ලංකාවෙ ප්‍රතාපවත්ම රජු මහා රාවණ...එතුමා කෙදිනක හෝ මේ ලංකා භූමිය යලි එක්සේසත් කිරීමට පැමිණේවී....යක්ඛයන්ට ජය
@kumara6128
@kumara6128 4 жыл бұрын
රාවණ සත්‍ය සිදුවීමක් නිසා ගොඩක් ආසයි.
@beatbrother52
@beatbrother52 4 жыл бұрын
සත්‍ය සිදුවීමක්,ගොම කරලා ගූ ගොඩක් කරලා,පට්ට බොලද විදිහට කතාව හදලා තියෙන්නෙ අනේ අපේ ටෙලිනාට්‍ය කලාවට ගිය කල
@vishwajayasankha
@vishwajayasankha 4 жыл бұрын
බොරු සිදුවීමක්
@sudeerathennakoon
@sudeerathennakoon 4 жыл бұрын
@@vishwajayasankha හරි ඔයාලා දන්නවා ඔක්කොම.
@tashidiaz8915
@tashidiaz8915 4 жыл бұрын
මේක වාල්මිකීගෙ ෆික්ශන් එකක්. රාවණා කියන්නෙ සැබෑවටම සිටි කෙනෙක් කියන්න පුරාවිද්‍යා සාධක නෑ.
@vishwajayasankha
@vishwajayasankha 4 жыл бұрын
@@sudeerathennakoon 😂😂😂
@ප්රේමදාසලියනගේ
@ප්රේමදාසලියනගේ 4 жыл бұрын
යාලුවනේ ගොඩක් පරිස්සමින් ඉන්න සුන්දර රාත්‍රියක් වේවා ඔයාලට දලදා සමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🔥🌟🌼🌹❤🙏🧡💛💚🧚💮🌻💐🌺🎁🌸
@kanthiliyanage1345
@kanthiliyanage1345 4 жыл бұрын
Theruwan saranae hemotama mo Dubai walin
@sapalikarajuwwe9731
@sapalikarajuwwe9731 4 жыл бұрын
Oyath asama wawa taruwan saranai oyalata parissaman inna budu saranai
@kanchnaprtimalijayakodyjay1968
@kanchnaprtimalijayakodyjay1968 4 жыл бұрын
🎄🎉️🎋🎋🎑️🏆️🏆️🏆️🏆️🎑️🎑️
@sandulokuge2625
@sandulokuge2625 4 жыл бұрын
අම්මෝ" ආදරෙයි "මකර " 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💖💖💖💖💖
@donsons7848
@donsons7848 4 жыл бұрын
යලි රාවණ යුගයක් ඇරඹුන වගයි.
@sadidisal5328
@sadidisal5328 4 жыл бұрын
රාවණ ට ගොඩක්ම ගැලපෙන්නේ මකර ට ඉන්න කෙනා ඒ ගැම්ම, 💪💪
@a.m.n.ka.mn.k2384
@a.m.n.ka.mn.k2384 4 жыл бұрын
මකර සෙක් මම කැමතිම චරිතෙ
@Kumari-v6v
@Kumari-v6v 4 жыл бұрын
යක්ක යන්ට ජය තේරැවන් සරණයි 🌹🌹🌹🌹🌹🌹ස්තුතියි දේරනට සතියේ දවස් හතම දේන්න බැරිද රාවන බුදු සරණයි දේව් පියිටයි
@pradeepdarmapala3655
@pradeepdarmapala3655 4 жыл бұрын
ආදරෙයි ඉතින් අතීතයට 💞❤️💞
@upulchandana5406
@upulchandana5406 4 жыл бұрын
රාමායනයෙ මහාලොකු වීරයා රාමනම් ..ඇයි මෙච්චර රාවන අපෙ ඇගවල් වලට දැනෙන්නෙ....ඇත්තම වීරයා රාවනා👌👌💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪මොකද රාවනා අපෙ එකෙක්...........ලන්කවෙ නරප්ති.........
@AshenGamingTech
@AshenGamingTech 4 жыл бұрын
Eka thama un ai unge loku උත්සවයක hamdissema ape ravanata iithalayakin widinne eee unge baya bn indiyawa bayai ravanata ape ravana thama vishwayema nayaka indiyawe vishwa vishwa nayaka ravana kiynne nikn neme 🔥🔥🔥
@chalinduwickramaarachchi6877
@chalinduwickramaarachchi6877 4 жыл бұрын
Rama koheda loku. Mah deiyek quwat genu perethayek rama. Thamange geniwa lamai dennek akk atharaman karapu asathpurushayek. Tawat jathiyak nesimata ayusa uthsapu napunsakayek
@hakoona9751
@hakoona9751 4 жыл бұрын
උන් රාමායනය ඉන්දියාවේ පැත්තට ලියලා තීනේ..රාවණා තමයි යුක්ති ගරුක.රාමා මොකෙක්ද ...අපේ ඉතිහාසය විකුර්ති කරලා ඕකුන් අපිව වට්ටන්න..
@upulchandana5406
@upulchandana5406 4 жыл бұрын
Ballo ඉන්දියානු වො....
@mekhalaranwala5569
@mekhalaranwala5569 4 жыл бұрын
Ramayane liyala thiyenne walmiki.ekai.apith podikale idan puka uda dagena rama beluwa.hanuma lankawa gini thibbama,rama lankawata ewit rawana meruwama sathutin beluwa.den thamai therenne.kamak ne.apiape daruwanta hari de uganwamu
@harindidesilva583
@harindidesilva583 4 жыл бұрын
Mandodariya ada kathawa awasan kala widiya harima lassanai 💐
@hasithaadhikari2120
@hasithaadhikari2120 4 жыл бұрын
අද කතාව තියෙන වෙලාවත් අඩු කරලා කියහන්කෝ 😡😡ආසාවෙන් බලන කතාවෙනුත් කතාව තියෙන වෙලාව අඩු කරලා ආතල් දෙන්න එපා අධ්‍යක්ෂකතුමෝ ☹️😏
@nilukavi969
@nilukavi969 4 жыл бұрын
මකර😘😍😍😘😘😘😍😍❤️
@shanthadissanayaka266
@shanthadissanayaka266 4 жыл бұрын
හිතට පුදුම සතුටක් දැනෙන්නේ අපේ රාවනා ඉතිහාසය ගැන අපේ රට වෙනුවෙන් පහල උන මෙි රාවනා ඉතිහාසයත් මිත්‍යවක් කියන අමනයෝ ඉන්න වානේ ඉතින්
@tbsupun8702
@tbsupun8702 4 жыл бұрын
💪 ගැම්ම.
@tharindusupunmalewana5222
@tharindusupunmalewana5222 4 жыл бұрын
කැනඩාවේ සිට 🇨🇦 හෙලයට ජය
@dondammika7230
@dondammika7230 4 жыл бұрын
මානි නාඟ වර්තමාන රනිල් වික්‍රමසිංහ මහාතා... .. රනිලා බලාන්නේම මොකාක් හරි විකුනාන් කන්නනේ
@chamathwijayanayaka9158
@chamathwijayanayaka9158 4 жыл бұрын
Me deshapalane ga gannathuwa kathwa balanwanam blapn
@senakasuraweera5532
@senakasuraweera5532 4 жыл бұрын
😀👍
@parindyaalakshani5012
@parindyaalakshani5012 4 жыл бұрын
මසුරන් දාන්න වටින කතාව 😄😄
@anurakumara7749
@anurakumara7749 3 жыл бұрын
Ammo kollo
@shashiweerathunga8542
@shashiweerathunga8542 4 жыл бұрын
මකර,❤️❤️❤️❤️❤️❤️❤️❤️රාවණ කුමරු ❤️❤️❤️❤️❤️❤️❤️❤️😙😙😙😙😙
@dilhanipriyangika7120
@dilhanipriyangika7120 4 жыл бұрын
Senawa nam sampurnai. Wadi wal wataram na awasya de ketiyen lassanatama denawa. Harimalassana e wagema supiri daksha senawage satanakin lassana idiripath kirimak dakinna labei. Sinduwa aheddima puduma hagimak danenne.
@s.upamali1528
@s.upamali1528 2 жыл бұрын
විශ්වජිත් මකරට පහර දෙද්දි පංචාලි මැද්දට පැනපු පැනිල්ල.🤭❤️
@sansala29
@sansala29 4 жыл бұрын
අනේ... මකරට... කරදරයක් ... නොවන්න
@ajithKumar-ry4uo
@ajithKumar-ry4uo 4 жыл бұрын
නෑ නැ
@shrimatishrimati388
@shrimatishrimati388 4 жыл бұрын
මාලනී දැං වත් තේරැමි අරන් පැතිතකට උනානමි ගොඩක් ..රාවණ ...වටිටන්නට කාටවත් බැ...යක්කයන්ට ජයෙන් ජයම වෙිවා ...
@kaluwa3
@kaluwa3 4 жыл бұрын
පංචාලි ❤❤❤❤මකර
@KushanDismika
@KushanDismika 3 ай бұрын
ඒළ. රාවණගෙ සේනාවට විශ්වජිත් ඒකතු වුනා. | 🤝 දැන් ඉදිරි පියවර ලේසි වෙයි. රාවණ සේනාව ශක්තිමත්. හෙළයන්ට ජය! | 🤜🤛
@ujitharanveera3343
@ujitharanveera3343 2 жыл бұрын
මේක දැක්කහම් ආස හිතෙනව 😍😍😍😍
@deathstroke7856
@deathstroke7856 4 жыл бұрын
නකා මාර වැඩකාරයෙක්නේ
@sandulokuge2625
@sandulokuge2625 4 жыл бұрын
E unat nka malaneege nehh..
@deathstroke7856
@deathstroke7856 4 жыл бұрын
@@sandulokuge2625 ekat etta tamai
@jsjssjshjdhddhdhxhdh1294
@jsjssjshjdhddhdhxhdh1294 4 жыл бұрын
Atta tanaii
@Tharuindusarani
@Tharuindusarani Жыл бұрын
januka ayye oya niyameta ragapanwa. අතිවිශිෂ්ඨ යි
@nadeeshadasanayaka1448
@nadeeshadasanayaka1448 4 жыл бұрын
Ravana kathava hamadama lankawe janayage hithe thibiya yuthui helaye watinakama gana
@sameeradias2461
@sameeradias2461 4 жыл бұрын
Rawana ge team ekath hari idiriyata hoda satanak balaporoththuwenawa
@vihansasubhashini6737
@vihansasubhashini6737 3 жыл бұрын
ම්නිග්‍රිව ගෙ සද්දෙ විතරයි බය ගුල්ලෙක්...කුවේරට හුලං තමා හැමෝම රාවණ එක්ක එකතු වේවි...
@rathsaravimukthiperera7341
@rathsaravimukthiperera7341 4 жыл бұрын
Ape rata rekagenimata athithaye rajavaru kopamana vehesa vunada. Mema ravana kathava baladdi eka penava. Denata deshaya palanaya kirima veradi athaka pavathinne buddimathva kriya karanna kiyala hemogenma illa sitinava. Obala siyaluma denata jaya. Me deshayatama jaya.
@sanjusewwandi380
@sanjusewwandi380 4 жыл бұрын
මගේ ජීවිතේ කොටසක් දැන් "රාවණ".. හෙළයට ජය💪🏻
@hashinikhadawaarchichi3049
@hashinikhadawaarchichi3049 3 жыл бұрын
මේ කතාව අපේ රටේ දේශපාලකයින් බලන්නම ඕනේ කතාවක්
@k.k.s.dhananjaya963
@k.k.s.dhananjaya963 4 жыл бұрын
ඔය කතාව ප්‍රභාකරනුත් කිව්වනෙ අපේ උන්ට ඕනම දෙයක් මතක සතියයි....
@prabhathkumara9593
@prabhathkumara9593 4 жыл бұрын
දවස් 6 ක් බලාගෙන ඉමු රාවණා එනකල් (සෙනසුරාදා /ඉරිදා )
@නිම්සරානිම්සරා
@නිම්සරානිම්සරා 4 жыл бұрын
අපි හැමෝම aasirwaada කරමු ලොකුම තියෙන korona වෛරසය ඉක්මනින් විනාශ වේවා කියා සැමටම නිරෝගී සුවය ලැබෙනවා ජය ජයග්‍රහණය budusarai සැමටම ජය රාවණා ඔබමයි දේසයකින් අපිට
@budhubana-padayak
@budhubana-padayak 4 жыл бұрын
සියළු සත්වයෝ තෙරුවන් සරණීන් සුවපත් වෙත්වා !!!!
@chalinduwickramaarachchi6877
@chalinduwickramaarachchi6877 4 жыл бұрын
රාවණා කියන්නෙ මගේ ජිවිතේ.. මේ හැම හුස්මක්ම ඔහු වෙනුවෙන් කැප කරන්න සුදානමින්.
@kamal92606
@kamal92606 4 жыл бұрын
😂😂😂🤣🤣
@deeshanideeshani6641
@deeshanideeshani6641 4 жыл бұрын
රාවණා❤❤❤❤❤❤❤❤❤❤❤
@shirangang6171
@shirangang6171 4 жыл бұрын
Ravana 🌞💪🏿❤️
@hasitjayas5984
@hasitjayas5984 4 жыл бұрын
දෙරණ ආදරෙයි ❤️❤️❤️
@shammiimahir9592
@shammiimahir9592 4 жыл бұрын
Chess Board Completed.....!!!!! 😍♥️ All the best Team...!!! Your doing a g8 job...!!!
@subodhanisankalpana2742
@subodhanisankalpana2742 4 жыл бұрын
Mn tv eke balana ekama kathavath ravana vitharai ane puluvannam avasanaya dakva me diga haruma penna
@philipvinu6958
@philipvinu6958 4 жыл бұрын
Tv eketh balala youtube eketh balana man aya thwa innwda 🙂🤟
@kuwaitkwt4243
@kuwaitkwt4243 4 жыл бұрын
Raaka,පවසන්නේ බොරුවක් නොවේ ,රාවණ ලස්සනයි ape semadama බලාගෙන ennawa බුදුසරණ
@pinkethakaaswenna3576
@pinkethakaaswenna3576 4 жыл бұрын
හැමොම මතක තබාගත යුතු කරුණක් ඇත.එනම් රාවණ යනු අතීතයේ කතාවක් බව.වර්තමානයේ යලි රාවණයන් කෙනෙකු බිහි නොවනු ඇත.රාවණ රජු යලි මේ දේශයේ බිහි වේවා කියා කෑ මොර දීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නැත.අපි ආශාවෙන් කතාව බලමු.කතාව හරිම ලස්සනයි
@SasanyaSathsarani
@SasanyaSathsarani 2 ай бұрын
ගැම්මක් තමයි
@thushanethu79
@thushanethu79 4 жыл бұрын
මකර ඔයා මාව ඇඩෙවූවා❤️❤️❤️
@shihinashiththaravi2877
@shihinashiththaravi2877 4 жыл бұрын
උපන් සිව්හෙල යක්ක පර පුර නුබට බාරයි රාවණා
@shamalidisanayaka2752
@shamalidisanayaka2752 4 жыл бұрын
අසාවෙන් බලනවා
@නිම්සරානිම්සරා
@නිම්සරානිම්සරා 4 жыл бұрын
රාවණා newatuna කාලය තුළ මම ලංකාවට ගිහින් ආව korona වෛරසය නිසා එය පරක්කු වෙලා හරි නැවතත් ආව ජය
@disanayakadisa1969
@disanayakadisa1969 4 жыл бұрын
rawana baladde hadawathata puduma adambarayak danenne ragapana samata hawatinma tuthipudami ape mawbimen rawana raju ganna wasn karanna ba rawana kiyanne mawbime abimanaya sakthiya indiyawe balal ath danatath rawana gana hoyanna denna yatiuguladenawa rawana raju gana etta eliunoth kiyala baye aniwaren rawana rajugana etta eliwenawami edata hana ratakma danin watenawa lokema palane kara ape rawana raju gana me karana nihatamani gawrawayata hada patulenma hisanama garukaranawa derana godak adare samata budusaranai
@kasunfernando4315
@kasunfernando4315 4 жыл бұрын
දේශයට ජය ! 🙏
@පැංචි-ඹ5ජ
@පැංචි-ඹ5ජ 2 жыл бұрын
අනිවාර්්‍යයෙන් මේ හෙළ දේශය දවසක නිදහස් දේශයක් වේවි 🔥අනිවාර්්‍යයයෙන් රාවණා එවි
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 4 жыл бұрын
Jayawe raawana....Fantastic super 💜💛💚💜💛💚💜💛💚💜💛💚
@anuradhabandara7101
@anuradhabandara7101 8 ай бұрын
රාවන නියමයි හොදේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NisansalaMadushani-r9e
@NisansalaMadushani-r9e Жыл бұрын
රාවණා කියන්නෙ ⁣ගැම්මක් තම
@parindyaalakshani5012
@parindyaalakshani5012 4 жыл бұрын
අසාදාරණයි. විනාඩි 36. 😐
@kanthiliyanage1345
@kanthiliyanage1345 4 жыл бұрын
Koheda anee sadarana deyak une.....parissamin
@ajithKumar-ry4uo
@ajithKumar-ry4uo 4 жыл бұрын
ඔව් නේ
@sagarsamptsampthsampy3584
@sagarsamptsampthsampy3584 4 жыл бұрын
හෙළයට ජය රාවණා 💪💪💪💪👌
@omethrathnayaka
@omethrathnayaka 13 күн бұрын
බාලා පල්ලා චිස් බොල වගේද අපේ කලු කොල්ලන්ගේ හැඩ ❤2024 අපි
Ravana Season 02 | Episode 11 23rd May 2020
43:32
TV Derana
Рет қаралды 367 М.
Rawana Season 02 | Episode 59 15th November 2020
43:52
TV Derana
Рет қаралды 1,3 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Namo Mariyani  | Amila Nadeeshani  | Samudura
4:43
Samudura
Рет қаралды 10 М.
Aju thapara lahila ආජු තපර ලායිලා
3:11
kasun abeykoon
Рет қаралды 5 М.
Ravana Season 02 | Episode 35 22nd August  2020
39:14
TV Derana
Рет қаралды 508 М.
Ravana Season 02 | Episode 13 30th May 2020
40:51
TV Derana
Рет қаралды 397 М.
Ravana Season 02 | Episode 31 02nd August  2020
39:53
TV Derana
Рет қаралды 314 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН