Ravindu Bandaranayake speeches | Advantages and Disadvantages of Doing A/L Exam in Private

  Рет қаралды 45,219

Ravindu Bandaranayake Speeches

Ravindu Bandaranayake Speeches

Жыл бұрын

#exam#ictfromabc #ravindubandaranayake
මෙම නාලිකාව මගින් රවිදු බණ්ඩාරනයක ගුරුවරයා විසින් සිදු කල විශේශ කථාවන් වැනි වීඩියෝපට ඔබට නැරඹීමට හැකි අතර එමගින් ඔබේ සාම්ප්‍රදායික සංකල්ප හා අදහස් යාවත්කාලීන කරගනිමින් ඔබේ දැනුම ගොඩනගා ගන්න..
Through this channel you can watch videos like special lectures by Ravindu Bandaranyake and build your knowledge by updating your traditional concepts and ideas...
subscribe
share
like
#ictfromabc
respect @RavinduBandaranayake sir

Пікірлер: 402
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 10 ай бұрын
මාත් 1st ශයි එක Private කළේ.. Rank එක Colombo district 58.. පුද්ගල කැමැත්ත මත සියල්ල තීරණය වෙන්නේ.. මටනම් Private A/L කරපු එක්ක පට්ට Freedom..
@yy-kx9ys
@yy-kx9ys 10 ай бұрын
practycle karagaththe kohomada ayye
@ashokajayalath2348
@ashokajayalath2348 9 ай бұрын
A/l එක පාරයිද ප්‍රයිවට් කරන්න පුලුවන් 🤔
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 9 ай бұрын
@@ashokajayalath2348 ඕනි තරම් පාරක් කරන්න පුලුවන් . හැබැයි කැම්පස් යන්න පුලුවන් 3න් පාර ඇතුලත විතරයි.
@musicofficial1220
@musicofficial1220 9 ай бұрын
සල්ලි කොච්චර වගේ යනවද අයිය්‍ර්‍ර්
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 9 ай бұрын
@@musicofficial1220 සල්ලි? මොනාටද?
@chamindukavishan3788
@chamindukavishan3788 2 ай бұрын
මම A/Level Commerce කරේ, Private තමා A/L කලෙත්, Class ගියෙත් Sakya එකේ Online හැබැයි A3ක් තියෙනවා👍
@XNadiyah
@XNadiyah 2 ай бұрын
Exam eka liyaddi palaveni davase awlak une nadda bro ?
@chamindukavishan3788
@chamindukavishan3788 2 ай бұрын
Nh. Mta gedara idn 5km wage laga scl ekk thama pvt liynn hamba uneth.
@DinukshiGangani
@DinukshiGangani Ай бұрын
A/l setificete ekak denoda
@DAstudio4485
@DAstudio4485 Ай бұрын
​@@chamindukavishan3788 campus ynn awulk une ndd 👀
@kaveeshanethmini1293
@kaveeshanethmini1293 8 ай бұрын
ප්‍රයිවට් කියන්නෙ උවමනාවක් සහ කලින් ගොඩයන්න දගලන හැම කෙනෙක්ටම සුපිරි චාන්ස් එකක් . කාලය ඉතුරුයි රජයෙන් ලියද්දි වගේ ප්‍රශ්න නෑ . හැමෝටම recommend කරනවා කලින් ඒලෙවල් ලියන්න ලියලා සුපිරි රිසාල්ට් එකක් ගන්න . මොකද මාත් ඒලෙවල් ප්‍රයිවට් කරලා මගේ ටාගට් fill කරගත්ත කෙනෙක්
@user-hr2xd3kt7i
@user-hr2xd3kt7i 8 ай бұрын
මට 2025 එ්ලෙවල් තියෙන්නේ මගේ බලාපොරොත්තුව 2024 කරන්න. එ්කට මහන්සි වෙනවා හොදටම එ්ත්, 12 සිලබස් නේද මුලින්ම කවර් කරගන්නඕන. 13 එ්ව බලාගන්න කලින්. අවුලක් නැ නේද කොමස් කරන්නේ මං,
@Kokoyoyo992
@Kokoyoyo992 2 ай бұрын
Practicle pennanna oneD
@kithupathirana2167
@kithupathirana2167 8 ай бұрын
මම 2023 ලියන්න ඉන්න එක 2022 ලියුවා රෑන්ක් එක 82 මට නම් හිතෙන්නේ ඒක තමයි හොඳම මොකද ඉස්කෝලේ ගිහින් බලං ඉන්නවට වැඩිය හොඳයි එක අවුරුද්දෙන් ලියන එක
@user-hr2xd3kt7i
@user-hr2xd3kt7i 8 ай бұрын
මට 2025 එ්ලෙවල් තියෙන්නේ මගේ බලාපොරොත්තුව 2024 කරන්න. එ්කට මහන්සි වෙනවා හොදටම එ්ත්, 12 සිලබස් නේද මුලින්ම කවර් කරගන්නඕන. 13 එ්ව බලාගන්න කලින්. අවුලක් නැ නේද කොමස් කරන්නේ මං, කොහෛමද ඔයා වැඩකරේ ඔය වගේ හොද රෑන්ක් එකකට සරලව උපදෙසක් දෙන්නකෝ.
@sasrikaflower2732
@sasrikaflower2732 2 ай бұрын
විභාග ලියන්න කලින් අපි ඉස්කෝලන් අස්වීම ගන්න ඕනිද
@Youknowmehahaha
@Youknowmehahaha 2 ай бұрын
ඇත්ත
@Tharul12373
@Tharul12373 2 ай бұрын
​@@sasrikaflower2732 ඔව් ඒක අනිවාර්යයෙන් ගන්න
@Gimhanipaththinikuttige
@Gimhanipaththinikuttige 2 ай бұрын
නිදහස් අධ්‍යාපනය අද වෙද්දි ඒක වෙනස් වෙලා තියෙන්නේ සර්.. සල්ලි සල්ලි තමා ඔක්කම දැන් ස්කෝලෙ යන එක අමාරැයි.. ටියුෂන් ගිහින් තමා සිලබස් එක කවර් කර ගන්නත් ඕනා.. ස්කෝලෙ උගන්නන් නැ...ස්කෝලෙට වියදම් කරන සල්ලි තව ටියුෂන් එකකට දීලා ඉගන ගන්න පුලුවන් ... ස්කොලෙ යනවට වඩා ටියුෂන් ගිහින් පයිවට් කරන එක හොදයි කියලා හිතුන නිසා ඒ ගැන පොඩ්ඩක් හොයලා බැලුවෙ ... thank you sir...💗💐🙂
@Ceylon727
@Ceylon727 8 ай бұрын
ඔව් 😊 කාලය කියන්නෙ ඉතා වටිනා දෙයකි. එය නාස්ති වන ලෙසෙ කාලය කා දමා කාගෙ හරි චින්තනය යටම අපි යට වියතුද නැත. ඉගෙන ගන්න හෝ විභාග කරන්නට සැමට අයිතියක් වගේම කාලය ඉතිරි කරගෙන කාර්‍යක්ෂමව ඉවර කරගත හැකිය. යාලුවො හිටියත් නැතත් PhD එකවත් පැරණි යාලුවො එක්ක කරන්න හම්බෙන්නෙ නෑ. 😊 ඔව් ලෝකය විසින් හදුන්වා දුන් විභාග ක්‍රමය මේ වන විට අලුත් වී හමාරය. හැබැයි අපි තවමත් memory capacity check කරන ඒ ඉතා පැරණි frame වලම මුලු ජනගහණයම සිර කර තබන්නට උත්සාහ කරයි.. 🥁🤧
@Sumama-w4s
@Sumama-w4s Ай бұрын
මම ස්කෝලේ යන්න කැමති නැත්තේ නීති වැඩි හින්දා. නිදහස් අධ්‍යාපනය කිව්වට කිසිම නිදහසක් නෑ. නොමිලේ විතරයි. 😢
@Hasithakalhara698
@Hasithakalhara698 16 күн бұрын
ඇත්ත
@avishkakavinda649
@avishkakavinda649 11 ай бұрын
math 1st shy private kale, iskolen liyanna dunne ne. dn japure computer science & stat karanne 2nd year
@lifestyle-ho7ov
@lifestyle-ho7ov 11 ай бұрын
ayye oya maths walin neda kale. ane poddak kiyannko practical wena scholeka karanna oneda 1st shy private kananawnm
@avishkakavinda649
@avishkakavinda649 11 ай бұрын
@@lifestyle-ho7ov exam ekata practical nane,
@lifestyle-ho7ov
@lifestyle-ho7ov 11 ай бұрын
@@avishkakavinda649 ayye private karanwnm phyiscs practical kala kiyala scholekin sahathika karagnna oneda?
@avishkakavinda649
@avishkakavinda649 11 ай бұрын
@@lifestyle-ho7ov ehema ekak ne exam ekata uththara liyanna puluwan nam echcharai.
@SadithiLiyanaarachchi-jp6db
@SadithiLiyanaarachchi-jp6db 11 ай бұрын
​@@avishkakavinda649Privat danakota adypana amathyanshet danuwath krnnonad muladima නැත්තම් ප්‍රයිවට් ඇප්ලයි කරන කාලෙට ඇප්ලයි කරාම හරිද
@baggyakavishka8197
@baggyakavishka8197 Ай бұрын
සර් මම first shy A/l ලියන්න බලාපොරොත්තු වෙන්නේ.first shy private ලියන්න ඔනේ නම් අස්වීම අරන් අලුත් ඉස්කෝලේකට යන්න ඕනේද? ඒ අලුත් ඉස්කෝලේකට ගියත් සීයට 80ව බලනෝලු.මේ කතාව ඇත්තද සර්? මන් school යන්න එච්චර කැමති නැහැ.😢 මම Maths කරන්නේ. 2025 A/l අනේ please කවුරු හරි answer එකක් දෙන්නකෝ 🙂
@LanilMarasinghe
@LanilMarasinghe 2 ай бұрын
මාත් කණගාටු වෙන එක දෙයක් ඉස්කෝලෙට ඒ.ලෙවල් කරන්න ගිය එක. කාලය නම් නාස්ති වුණේ නැතත්, අනවශ්‍ය ප්‍රශ්න නෙ ඉතින් ඉස්කෝලේ යනවා කියන එක. සමහර අය නම් කියනවා ඉතින් අස්වීමේ සහතිකේ අවුරුදු 13ක් නොතිබුණොත් ප්‍රශ්නයක් කියලා. අස්වීමේ සහතිකේ බලපු කවුරුත් නෑ අන්තිමේදි.
@evopowerbomb3862
@evopowerbomb3862 2 ай бұрын
මේ අවුරුද්දෙ o/l කරපු කෙනෙක් හැටියට කියන්නෙ 🙂 අපෙ නම් එස්කොලේ මෙලො රහක් නැ.මට දැනුනා නිවාඩු සති දෙකෙ නිදහසෙ තමන්ට ඕනි විදිහට clz ගියපු දෙයින් හොදට තේරුනා සහ ඒක මරු.එස්කෝලෙ අරක කපන්නයි මේක කපන්නයි කාලෙ නාස්ති කිරීමක් විතරයි අපෙ තනිකර
@ookami1-S
@ookami1-S Ай бұрын
කැම්පස් යද්දි අවුරැදු 13 අස්විම බලනවද
@Moviehub-mg1gk
@Moviehub-mg1gk Ай бұрын
Na ​@@ookami1-S
@Moviehub-mg1gk
@Moviehub-mg1gk Ай бұрын
Awlak thiyenwa result awl wela rassawakata yaddi 11 wasarata ena Kam school giya kiyala witharai asweema denne
@GenZnation3121
@GenZnation3121 14 күн бұрын
​@@ookami1-Snaha leaving certificate eka witharai balanne.
@TanTin-vg4hw
@TanTin-vg4hw 5 ай бұрын
Thank you very much sir 🙏💙
@nisansalajayarathna9733
@nisansalajayarathna9733 8 ай бұрын
Thank you sir...🥺❤️
@MR_MUSIC_COLLECTION
@MR_MUSIC_COLLECTION 8 ай бұрын
Sir privet A/L කරන්න ඕනෙ මටත්. මම දන්න සර් කෙනෙකුත් කිව්ව බොහොම අඩුගානකට පුලුවන් කියල 415-450 වගේ ගානක් යන්නෙ කියලා. ඒත් සමහරු කියනව ප්‍රයිවට් කරද්දි දාස් ගනන් ඊට වඩා වියදම් යනව කියල. මේ කතාව ඇත්තක්ද සර්..? ප්‍රයිවට් කිව්වට ලොකු වියදමක් යනවද සර් .🥺 මට පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ..🥺
@kavishkadilshan123
@kavishkadilshan123 8 ай бұрын
නැ රු .400යි යන්නෙව්
@MR_MUSIC_COLLECTION
@MR_MUSIC_COLLECTION 8 ай бұрын
@@kavishkadilshan123 වෙන වැඩිපුර වියදම් යන කතාව බොරුවක්ද ඒකියන්නෙ🥹
@MR_MUSIC_COLLECTION
@MR_MUSIC_COLLECTION 8 ай бұрын
@@kavishkadilshan123 අනේ නොදන්න නිසයි අහන්නෙ ඔයාලගෙන්🥺❤️
@kavishkadilshan123
@kavishkadilshan123 8 ай бұрын
@@MR_MUSIC_COLLECTION එකතමා කිව්වෙ රු.400යි යන්නේ වැඩිම උනොත් 500ක් යයි එක තැපැල් කන්තෝරුවට ගෙවන්න ඔනි
@Dhineth_rajapaksha
@Dhineth_rajapaksha 8 ай бұрын
Bayawenna epa bn. Math karanna yanne 400-500 k yanne . Karamu bn
@nethmidhananjana2047
@nethmidhananjana2047 9 ай бұрын
මම 2024 AL කරන එක්කෙනෙක් මට OL වලට A3 B2 C2 S2 k තියෙන්නේ maths , sicence වලටයි S තියෙන්නේ මට agri sicence private කරන්න පුලුවන්ද එහෙම කරලා මට රජයේ විශ්වවිද්‍යාලයකට යන්න බැරිද
@achinihamesha1455
@achinihamesha1455 9 ай бұрын
Puluwan
@rarpriyamantha1953
@rarpriyamantha1953 8 ай бұрын
Puluwan.
@milttrylife3562
@milttrylife3562 8 ай бұрын
පුලුවන්
@akalankavishwa2323
@akalankavishwa2323 7 ай бұрын
පෞද්ගලික අයදුම්කරුවෙකු ලෙස පෙනි සිට අවශ්‍ය Z score එක තියෙනවනං එච්චරයි ආයේ අරක OL මේක හිතන්ට එපා අවශ්‍ය විශ්ව විද්‍යාලයට යන්ටනං,, z score + common test 30 එච්චරයි ..... පොදුවේ තියෙන ඇතැම් විශේෂ පාඨමාලා වලට english maths C තියෙන එක වාසියක් ඒක තියෙනවනං apitude test කරන්ට පුලුවන් සහ එකෙන් pass වෙන්ට ඕනෙ,,,, 👌👌 ගැටළුව නීතිය සහ අපේ අවශ්‍යතාව පිටින් පාලනය වෙන මිනිසුන්ගෙ විශ්වාස රීති එක්ක ඒ මානසික ව්‍යාධියට අහුවෙන්නෙ නැතුව මනස ටිකක් විවෘතව තියාගන්ට බැරි අවුල විතරයි ඔය තියෙන්නෙ,,,, මොනවා කිව්වත් බහුතරය සමාජයේ බලපෑමට අභියෝගයක් විදියට ඒකෙන් කැඩිලා තීරණ ගන්ට බැරි වෙනවනෙ, සමාජෙන් හදලා හදලා හදලා මේක මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි ගගා ඉතින් ඕක ඔළුවට කාවැදිලා එච්චරයි
@user-gu3kj4hc3g
@user-gu3kj4hc3g 7 ай бұрын
​@@akalankavishwa2323 මට දැන ගන්න පුළුවන්ද al bio private karann පුළුවන්d kiyala mata B3i C2i S 4i thiyenne mt ol results eka මට විස්තර ටිකක් අහගන්න තියෙනවා කොහොමද අයදුම්පත් බාර දෙන්නේ අපිට Admition එක කොහොමද ලැබෙන්නේ එහම කියලා පුළුවන් නම් මට ඒ ගැන කියන්කො
@user-ty9jn1do9i
@user-ty9jn1do9i 6 күн бұрын
A/l private ලිවුවොත් රාජයෙ ජොබ් එකක් කරන්න බෑ කියනවා. අන්නෙ එ කතාව ඇත්තක්ද 😢
@svbninja
@svbninja 4 ай бұрын
Boru kiynna onnh oya ape rate thiyena nidahas adyapane kiyana de mata nam hambela nah achchu poth tika witharai hambune ekata respect nattan mam giyeth private school O/L akamatten liwwe mokada mam dannaw oya liyana ekakwath mata issarahata wadak wennh kiyala A/L uth private karanna hadanne A/L private karala SLIIT wage private Uni ekakata yanna Z score balanne nah neda? Gov Campus Witharai Ne Balanne?If Anyone Know Pls tell👍
@chamod2536
@chamod2536 2 ай бұрын
අනේ සර් මම 2026 AL කෙනෙක් මම ආස AL private කරන්න.ඒත් එකට ගෙදර කට්ටිය එකට කැමති නෑ.මම පට්ට අව්ලෙන් ඉන්නේ.😢😢
@user-hy2wy7vy3w
@user-hy2wy7vy3w 2 ай бұрын
Monada krnne vishyan
@SithumSesatha
@SithumSesatha 2 ай бұрын
Matath okamai mchn mn maths krnn baluwe
@bawanthaekanayaka7867
@bawanthaekanayaka7867 Ай бұрын
අඩො මාත් බ්න්
@kavinduabewicrama
@kavinduabewicrama Ай бұрын
Adow mth bn 😮
@bawanthaekanayaka7867
@bawanthaekanayaka7867 Ай бұрын
@@kavinduabewicrama මොනාද කරන්නෙ උබ
@oshimaaaa1788
@oshimaaaa1788 2 ай бұрын
2026 A/L Maths stream එකෙන් මම යන්න ආස..Private දාන්න තමා හිතන් ඉන්නෙ සාමාන්‍ය විදිහට 2 years කරන එක හොදයි ද?
@HansiSathsarani-hy2ik
@HansiSathsarani-hy2ik Ай бұрын
Math bio karanna inne privet awurudu 2kama danna kiyala thama kiyannn hamoma
@Successguide2007
@Successguide2007 10 күн бұрын
Science stream eka awurudu 2ma karanna
@nethu452
@nethu452 Ай бұрын
මගෙ ඔලෙවෙල් රිසාල්ට් එක A 5 c3 w1 ගනන් w මම ආයෙ ලිවුවා මෙ අවුරුද්දෙ ඔලෙවෙල් මෙ අවුරුද්දෙත් ෆේල් උනොත් මට 2025 එලෙවෙල් ලියලා ලෝ කොලෙජ් යන්න පුලුවන්ද ප්ලිස් කවුරු හරි කියන්න
@user-mq7mb1mx6j
@user-mq7mb1mx6j 19 күн бұрын
අනේ කවුරු හරි කියන්නකො 1st shy ප්‍රයිවට් කරල 3rd shy ත් ප්‍රයිවට් කලොත් රජයේ කැම්පස් එකකට යන්න පුළුවන් ද කියල 🥺
@Itsmesadyy
@Itsmesadyy 6 сағат бұрын
Puluwan
@nethmidulanjali1414
@nethmidulanjali1414 2 ай бұрын
2025 A/L private කරන ගමන් degree එකක් කරන්නෙ කෝමද දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්නකෝ
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 8 ай бұрын
4A 4B 1S.. MATHS AWALATA -B SCIENCE WALATA -S. MATHS PULUWANADA😢
@pakdblne
@pakdblne 8 ай бұрын
Baha
@kaush8491
@kaush8491 7 ай бұрын
Oya scola watalata applications danna. Applications selected wechcha hama interview ekata ynna e interview eken ouyta kyai. E scolen puluwanda barida kiyala. Ekama Scolekinwath bari unoth private dannna
@zara27-
@zara27- 7 ай бұрын
ඔයා ඉන්න ස්කෝලෙ ඉදන්ම maths කරන්න .මමත් science වලට s අරන් bio කරන්නෙ .ආපහු ol s තියෙන subject එක කරලා අඩුම c එකක්වත් දාන්න.❤.ඔයාට අනිවාරෙන් පුලුවන් ❤
@JokeJolts-w5x
@JokeJolts-w5x 3 ай бұрын
Private දාන්න, ඔයාට විශ්වාසයක්, කැමත්තක් තියෙනවනම් maths වලට කරන්න, උපරිම මහන්සි වෙල ගොඩ දාගන්න පුලුවන්
@user-yw8rq6hl9j
@user-yw8rq6hl9j 8 ай бұрын
O/l 5i 3t adu genekt private krnna puluwnda
@Motivate_Moment
@Motivate_Moment 8 ай бұрын
එකපාරක්වත් ඒලෙවල් ස්කෝලෙන් ලියන්නැතුව ප්‍රයිවට් ලියන්න පුලුහන්ද
@zachy8811
@zachy8811 8 ай бұрын
Yes.1st shy ekenma apply krnn pluwan
@ThusharinduJayashanAberathana
@ThusharinduJayashanAberathana 4 ай бұрын
​@@zachy8811al bio privat karela medicine giya aye innavade
@ThusharinduJayashanAberathana
@ThusharinduJayashanAberathana 4 ай бұрын
​@@zachy8811practical kareganna kremayak kiyannako
@srathnayake7
@srathnayake7 5 ай бұрын
1st shy private කරල medical faculty යන්න පුලුවන්ද 😐
@surenisanjeewa2735
@surenisanjeewa2735 3 ай бұрын
Eka thama
@NimashaPrabodhya
@NimashaPrabodhya 15 күн бұрын
Ow
@everything113world
@everything113world Күн бұрын
Sir ol A7 b1 s1 science wlt s eka maths krnn pulluwnd mta
@user-ee9ms7cb5d
@user-ee9ms7cb5d 8 ай бұрын
Anith okkotama A thibila science valata C nisa bio karanna dunne nh..private karanv kiyl gedr nathara una man nm.🙂
@user-ee9ms7cb5d
@user-ee9ms7cb5d 8 ай бұрын
@@user-eo1rf7rs6j මන් තාම් exam ලිව්වෙ නැහැ මන් විසිහතර ..ehma awlk nh mn hitanne
@user-ee9ms7cb5d
@user-ee9ms7cb5d 8 ай бұрын
@@user-eo1rf7rs6j අහපු හැමොම කිව්වෙ එහෙම් අව්ලක් නැහැ කියලා තමා 🥲
@sashaangrindarc
@sashaangrindarc 7 ай бұрын
@@user-ee9ms7cb5d awl ehema mukuth nadda aiye?, private krnna oya recomend krnwda?
@user-ee9ms7cb5d
@user-ee9ms7cb5d 7 ай бұрын
@@sashaangrindarc awlk nhlu..
@ThusharinduJayashanAberathana
@ThusharinduJayashanAberathana 4 ай бұрын
​@@user-ee9ms7cb5dakka oya bio privat de karanne Scl aken asvima gathade
@nadeeravilashiniudari6239
@nadeeravilashiniudari6239 8 ай бұрын
Sir please reply ....ane sir mata sir ekka chuttak katha karanna puluwanda
@everything113world
@everything113world Күн бұрын
Maths A science s thibboth maths krnn pulluwnd sclen
@user-he2gm4uy9i
@user-he2gm4uy9i 10 ай бұрын
Privet liuwoth rajaye campus ekakt selsct wenwd sr
@user-tb7wf1pd3d
@user-tb7wf1pd3d 8 ай бұрын
Sir kiwwe awulak na kiyala 😊
@ThusharinduJayashanAberathana
@ThusharinduJayashanAberathana 4 ай бұрын
Al privat hodeta karela hode results gtha aye innavade
@user-vf2hs8nf3i
@user-vf2hs8nf3i 14 күн бұрын
Private karala exam liyana dawasata uniform eka mokakda adinna ona .?
@LawanyaDissanayaka-wt1dd
@LawanyaDissanayaka-wt1dd 11 ай бұрын
Sir 1st shy eka private krla 2nd shy ekath private karanna puluwnda
@avishkakavinda649
@avishkakavinda649 11 ай бұрын
ow, shy 3k puluwan campus yanna
@user-ee9ms7cb5d
@user-ee9ms7cb5d 8 ай бұрын
​@@avishkakavinda649එක පාරක් නෙමෙද government uni ගන්නෙ private කලොත්.
@dinithinimasha882
@dinithinimasha882 2 ай бұрын
4 parak al karanna puluwnd 😢
@sampathsrijhaana1584
@sampathsrijhaana1584 Ай бұрын
​@@dinithinimasha882 4 පාරක් නෙමේ ඕන තරම් කරන්න පුලුවන් ඒත් කැම්පක් යන්න සලකා බලන්නේ මුල් අවස්ථා 3 ප්‍රතිඵල වලින් එකක් විතරයි
@guide1466
@guide1466 2 ай бұрын
සර් මට පුළුවන් ද පලවෙනි පාර ම O/l privet කරන්න. අනික A/l bio privet කරන්න O/l pass උනා ම මදිද. O/l science වලට මොන වගේ rizalt එකක් බලනවද
@Youknowmehahaha
@Youknowmehahaha 2 ай бұрын
පුළුවන් කරන්න
@Youknowmehahaha
@Youknowmehahaha 2 ай бұрын
Private කරද්දී ol results බලන්නේ නෑ oone පාස් වෙන්න විතරයි Eskoole යනවනම් තමා ol results බලන්නේ... සහා ol results බලන්නේ eskooleta දාගන්න විතරයි
@worldsbrother9704
@worldsbrother9704 3 ай бұрын
A/L private කරොත් රජයෙ campus වලට යන්ඩ බැයිද
@tharusooriyabandara
@tharusooriyabandara 2 ай бұрын
Puluwan
@RelaxRhythmsRealm2321
@RelaxRhythmsRealm2321 6 ай бұрын
අස්වීමේ සහතිකේ ඕනේමද private apply කරන්න?
@RavinduSIR
@RavinduSIR 6 ай бұрын
yes
@tharudil1_
@tharudil1_ 9 ай бұрын
ප්‍රයිවට් කරන්න කීයක් ගන්නෝද
@asiya6899
@asiya6899 9 ай бұрын
rs 1000 aduwen ynne
@zachy8811
@zachy8811 8 ай бұрын
Karana subject gaanata anuwa 1000ta adu gaanak..
@kapilabarupolaarachchi9196
@kapilabarupolaarachchi9196 8 ай бұрын
Rs 400
@_Meedum
@_Meedum 8 ай бұрын
400
@himashaekanayake4275
@himashaekanayake4275 8 ай бұрын
Rs. 400
@chathurikasewwandi5520
@chathurikasewwandi5520 6 ай бұрын
Man ol walata 8/8 A4yi B2 C2 yi .ane mata scl yanna puluwan kamakne .gedara viyadama hoyannath ona scl giyoth e viyadam cover karaganna wenne. Mata private Al kranna puluwan weyida.ekatath loku viyadamak yayida.danna kenk puluwan nan kiyannako 😞
@mr.tommybro
@mr.tommybro 6 ай бұрын
Rs 500 wage ynne
@user-rp8cj5tg2o
@user-rp8cj5tg2o 3 ай бұрын
මට මේ පාර රිසාල්ට් එක ශුවර් නැ...maths , sscience fail වෙයි වගේ...එහෙම උනොත් Al private කරන්න පුළුවන් නේද?
@-._.-What-Is-Up-._.-
@-._.-What-Is-Up-._.- 2 ай бұрын
Me too
@Youknowmehahaha
@Youknowmehahaha 2 ай бұрын
Ehemanm බෑ pass වෙන්න oone
@user-rp8cj5tg2o
@user-rp8cj5tg2o 2 ай бұрын
@@Youknowmehahaha පුළුවන් ...මම හෙව්වා..ol රිසාල්ට් එක fill කරන්නවත් තැනක් නැ😂
@Youknowmehahaha
@Youknowmehahaha 2 ай бұрын
@@user-rp8cj5tg2o komath ol' ganan gnne ne oya oyge AL hodata krgnna ekathama watinnema
@sohaniyarajaguru
@sohaniyarajaguru Ай бұрын
karanna puluwan.aye liyanna eth.mokada campus yaddi samahara degree walata maths science english minimum C illanawa.ethakota oya hoda result ekak gaththath samahara degree walata apply karanna ba.campus pothak pdf download karan balanna internet eken
@raniduweerasingha186
@raniduweerasingha186 6 ай бұрын
@NandunJayanath
@NandunJayanath Жыл бұрын
Sir 2024 apita avulak nadda private karana eka
@prabodyamadhubhashini3877
@prabodyamadhubhashini3877 Жыл бұрын
Mn karanawa
@NandunJayanath
@NandunJayanath Жыл бұрын
@@prabodyamadhubhashini3877 අවුලක් නැද්ද
@prabodyamadhubhashini3877
@prabodyamadhubhashini3877 Жыл бұрын
@@NandunJayanath අව්ලක් නැ දැනට කොමස් කරන්නෙ 😐
@SadithiLiyanaarachchi-jp6db
@SadithiLiyanaarachchi-jp6db 11 ай бұрын
​@@prabodyamadhubhashini3877Privat danakota adypana amathyanshet danuwath krnnonad muladima නැත්තම් ප්‍රයිවට් ඇප්ලයි කරන කාලෙට ඇප්ලයි කරාම හරිද
@Avi12_45
@Avi12_45 10 ай бұрын
​@@prabodyamadhubhashini3877distric eka koheda?
@chanchimmy5368
@chanchimmy5368 18 күн бұрын
Mata kauru hari kiyannako karunakarala, maths karana lamayekta privet karanna oni nam thiyena practicals wenama supervisor kenek yatathe thaniyama karaganna onida???
@yoonjun000x
@yoonjun000x 6 ай бұрын
අපි Al private කරා කියන්නකො.එතකොට job එකකට එහෙම යද්දි Al බැලුවොත් අපි private කරා කියල කියන්නද? ස්කෝලෙන් අස්වීම් සහතික දෙනවානෙ. ඒත් private කරපුවහම ඒකට මොකක්ද වෙන්නෙ . එහෙම මොනව හරි සෙටිෆිකෙට් එකක්වත් දෙන්නෙ නැද්ද ..?
@user-dy6wn1vw3b
@user-dy6wn1vw3b 5 ай бұрын
Ai bn ubata a/l result sheet eka madida exam liuwa kiyanna😅
@Youknowmehahaha
@Youknowmehahaha 2 ай бұрын
​@@user-dy6wn1vw3bekathama 😂
@ishansashika1910
@ishansashika1910 8 ай бұрын
KDU යද්දී අස්වීම පෙන්නද්දී pvt a/l ලියලා තියෙන්නේ කියලා දැක්කම කේස් ද 🤔
@zachy8811
@zachy8811 8 ай бұрын
Ehema case ekk na. Results eka thama wedagath
@Lazy570
@Lazy570 8 ай бұрын
KDU mageth asama uni eka😊❤️
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 8 ай бұрын
කිසි කේස් එකක් නෑ
@theekshana632
@theekshana632 8 ай бұрын
ඒම කිසිම අව්ලක් නෑ
@maleesha99
@maleesha99 3 ай бұрын
First shy ek private krl cmpuss ynn puluwand ehm giya aya innwd ?
@shiromikumari8504
@shiromikumari8504 6 ай бұрын
O/L results enna kalin A/L private illanna puluwanda ? (Me sare o/l liyana kenekuta me sare thiyena a/l liyanna puluwanda )
@HarshaRajapaksha777
@HarshaRajapaksha777 6 ай бұрын
Ba
@Yash_28427
@Yash_28427 2 ай бұрын
Liyanna puluwan
@Amayaperera-c7d
@Amayaperera-c7d Ай бұрын
ඔයා a/l කරාද
@Amayaperera-c7d
@Amayaperera-c7d Ай бұрын
o/l රිසාල්ටි එන්න කලින්
@Amayaperera-c7d
@Amayaperera-c7d Ай бұрын
​@@Yash_28427අැත්තටම පුලුවන්ද
@k.pjayarathna6718
@k.pjayarathna6718 8 ай бұрын
Anee plz sir mekt aniwarem reply ekak denn Mn comz krnn eth mt maths welt s ekak thiyenn mn private exam dla thiyenn mt hoda rank ekak dammoth university ekt ynn bari weid maths welt s ekak thiyn nisa mt gdk aya kiuwa math welt s ekak thiyn nisa hoda result ekak dammth university ynn bh kiyl plzzz sir kiynnkooo🥺🙏
@-._.-What-Is-Up-._.-
@-._.-What-Is-Up-._.- 2 ай бұрын
Ema Na, Ehema Unath O/L Aya sarayak Livvahaki
@Youknowmehahaha
@Youknowmehahaha 2 ай бұрын
පිස්සුද government යද්දී බලන්නේ AL results විතරයි ඔයා pass වෙලා විතරයි තියන්න oone
@Itsmesadyy
@Itsmesadyy 6 сағат бұрын
Ehm naa ynn pluwn
@pakdblne
@pakdblne 8 ай бұрын
Gmmk sir🎉❤
@RathnaMenike-zb8he
@RathnaMenike-zb8he 2 ай бұрын
මන් 1st shy kandy (school giya hinda) වලින් කරෙ. 2 shy skip, මන් පොලොන්නරුවෙ. මන් private පොලොන්නරුවෙන් කරොත් මගෙ 2nd shy z-score District rank කොහෙන්ද බලන්නෙ
@behappy54782
@behappy54782 2 ай бұрын
polonnaruwen
@alexanderthegreat3169
@alexanderthegreat3169 Ай бұрын
Kandy walinma thama
@Gaming_vishi2
@Gaming_vishi2 2 ай бұрын
මේ මස 3 iscole ගියේ නැති උනාට awlk na ne da
@PasanThejaDissanayeka
@PasanThejaDissanayeka 3 ай бұрын
Sir O/Levels kalin kare man a/l private karata kamak nedda
@wasanthapremakumara2786
@wasanthapremakumara2786 20 күн бұрын
Ane sir mata thiyena prashnayak thamai api al privet karala rajaye campus akata gihilla rajaye ayathanayaka rassawa karanna barida
@RumrshKumar
@RumrshKumar Ай бұрын
සර් විදායාපිඨ යන්න පුළුවන්ද පලවෙනි පාර Al private karala
@suwanjithnuka
@suwanjithnuka 2 ай бұрын
Denma a/l walata apply karanna hekida
@sasrikaflower2732
@sasrikaflower2732 2 ай бұрын
Sir,wibagayata danna kalin api iskolen අස්වීම ganna onida
@susilkumara1164
@susilkumara1164 2 ай бұрын
Ow
@chamodiperera8327
@chamodiperera8327 7 ай бұрын
1 st time private krla fail unoth aya 2 nd time private krnn puluwnd ane plz kauruhari kiynnko …meka loku prashnyk mt…🥺
@uththaranethmi5232
@uththaranethmi5232 6 ай бұрын
puluwan
@Youknowmehahaha
@Youknowmehahaha 2 ай бұрын
3 පාරම ලියන්න පුළුවන්
@user-gu3kj4hc3g
@user-gu3kj4hc3g 8 ай бұрын
Mata denagann පුළුවන් da 2025 Al bio private krnn mona wage results ekkd oni kiyala mn 2022(2023) ol liyapu ekkenek Mage results eka meka mt me results eken al bio private krnn පුළුවන් weid BUDDHISM:C, LANG.&LIT(S):B, ENGLISH:S, MATHEMATICS:S, HISTORY:S, SCIENCE:S, DANCING(ORI):C, CIVIC EDU.:B, HEA.&PHY.EDU:B
@sadewmi101
@sadewmi101 8 ай бұрын
Ehema අවුලක් නැ privet wala maths inglish වගේ විෂයන් aya karana ඒක හොදයි හැබයි privet A/l කරන්න ප්‍රශ්න යක් wennh
@SS_23-cc6k
@SS_23-cc6k 7 ай бұрын
​@@sadewmi101 mm 25 Al karann inne A7C2 ta private science karann puluwan ned . Awulk qeyid kiyl poddk kiyannkoo
@sadewmi101
@sadewmi101 7 ай бұрын
@@SS_23-cc6kA7ගානක් තිබිල ඉස්කෝලේ න් බැරි ද 🙄 Dennaththan gammata privet කරන්න 😌ehema awulak na privet kiyala government campus yanna puluwan වෙනස තියෙන්නේ ඉතින් ඉස්කෝලේ ලියද්දි අදුරන ළමයි නි ඉන්නේ privet ලියද්දි ඉන්න අය අදුරන්නේ nathi ඒක විතරයි හොද clz tikak තෝරන් කරන්න හොදට
@SS_23-cc6k
@SS_23-cc6k 7 ай бұрын
​@@sadewmi101 A ona kiynw . Oyth private kranwd ? Thanks dear
@ThusharinduJayashanAberathana
@ThusharinduJayashanAberathana 4 ай бұрын
​oya privat de karanne
@KasuniRasanjali
@KasuniRasanjali 2 ай бұрын
A/l private karama e sahathikaya enne kohomada
@ThayishuXiyanyue
@ThayishuXiyanyue Ай бұрын
District quota eken ganne iskolen krna lamayigen withryid sir Private krnw nm merit list ekenma ynnonead medicine wage ynw nm
@kavishkalakruwan2329
@kavishkalakruwan2329 Ай бұрын
1 shy rusalt ekata awulak wenne na neda 2 shy karala rusalt adu unoth 😥
@natheeshasuleshi6121
@natheeshasuleshi6121 19 күн бұрын
Ol maths science fail kenekta al private karanna puluwanda?
@Fenzyyy____2000
@Fenzyyy____2000 9 күн бұрын
private karanna ol reslt blnne nh
@chamilapriyangani9607
@chamilapriyangani9607 8 ай бұрын
O/ l walata mona wage thiyenna onida A/L praiwat krnn
@udanipari
@udanipari 8 ай бұрын
Ol fail unath privt al krnn pluwn
@Carrtoonman
@Carrtoonman 3 ай бұрын
O/l fail wela private a/l karala government campus​ giyoth ethanadi o/l result eka ahanawane private a/l karala private campus giyoth eth o/l result eka ahanwada ? Plz kiyannako@@udanipari
@methmihiranya9214
@methmihiranya9214 2 ай бұрын
සර් අස්වීමෙ සහතිකේ දෙවන පිටපත යවන්න බැරිද?
@Rasanjana629
@Rasanjana629 Ай бұрын
A/L Private krddi O/L result balanwd 🙂
@slproduction5558
@slproduction5558 7 ай бұрын
A/L and O/L private karoth government campus eka kata yann puluwann da
@Youknowmehahaha
@Youknowmehahaha 2 ай бұрын
යන්න පුළුවන් private krnawa කියන්නේ nikn eskoole යන්නේ නැති එක විතරයි එකම progress එක වෙන්නේ 🤦🏻
@ThehasnaMuthusadi
@ThehasnaMuthusadi 18 күн бұрын
Private karanna keyak yanawada sub 3tama
@The.Success.100
@The.Success.100 Ай бұрын
අයියෙ එතකොට එකට යන්නෙ මොන ඇදුමෙන්ද
@zaara7560
@zaara7560 8 ай бұрын
Sir mn first shy 2023 A/l pvt dala thiyenne.exam ekata kalin scl asweema gnna onida kiynnko sir plzzz reply
@imansafernando2735
@imansafernando2735 8 ай бұрын
Ow aniwaryen as wenna one
@zaara7560
@zaara7560 8 ай бұрын
@@imansafernando2735 hri sir godak sthuthi 💐
@KavinduGeemantha-vh2pk
@KavinduGeemantha-vh2pk 8 ай бұрын
ගන්න ඕනේ නැත්තන් කෙස් යනවා ලියන්න kalin ගනින්
@zaara7560
@zaara7560 8 ай бұрын
@@KavinduGeemantha-vh2pkhri thank you
@annaroblox5503
@annaroblox5503 8 ай бұрын
@KavinduGeemantha-vh2pk Illum kalata thama ganna giye na eka awulda
@KavindiyaRajapaksha-lt4xw
@KavindiyaRajapaksha-lt4xw 6 ай бұрын
මන් bio කරන්නෙ අනෙ ප්ලීස් කවුරු හරි කියන්නකො private කරද්දි ස්කොලෙන් අස්වීම ගත්තට කමක් නැද්ද කියල 🥹
@user-qp8ln9ee4o
@user-qp8ln9ee4o 6 ай бұрын
ප්‍රයිවට් කරනව නන් අරගන්න ඕන..මාත් මේ වගේ වීඩියො කීපයක් බලලා තියෙනව. එහෙම ගන්න ඕන...අනිවාර්යයෙන් ...
@KavinduGimhana-tg7pb
@KavinduGimhana-tg7pb Ай бұрын
OL 8i 1i mata AL privet karanna puluwamda
@user-mc8ns4vk4p
@user-mc8ns4vk4p 6 ай бұрын
Iscole al admission form eke puravaddi form eke ol result gene hanawad
@mathishaimansara0214
@mathishaimansara0214 7 ай бұрын
Sir A/L Tech walata ET subject akata practical denne kohomada private karoth
@saliyasankajith
@saliyasankajith 2 ай бұрын
ප්‍රයිවට් ලියන කට්ටියට වෙනම ප්‍රැට්ටිකල් තියෙනව . මම හිතන්නෙ අවසානම දවසෙ තමයි ප්‍රයිවට් කට්ටියට ප්‍රැක්ටිකල් තියෙන්නෙ 😌
@AnirudhleeeLeee-pc8hc
@AnirudhleeeLeee-pc8hc 10 ай бұрын
Z core wenas weida
@nethuallpositive
@nethuallpositive 8 ай бұрын
Pissuda naa
@NVR3086
@NVR3086 2 ай бұрын
​@@nethuallpositive ඉස්කොලේ යන ගමන් exam privet දාන්න බැරි ද
@happy.446
@happy.446 2 ай бұрын
Danna kenek kiyanna ko man 2025 schoolen liyanna hitiye mawa schoolen as kara school yanna beri una nisa mata den 2025 a/l private karanna berida 😊
@tharusooriyabandara
@tharusooriyabandara 2 ай бұрын
Puluwan..
@happy.446
@happy.446 2 ай бұрын
@@tharusooriyabandara kohomada karanne mata auruddak kalin liyanna ona ne man 2025 ne schoolen liyanna hitiye mata 2025ma liyana widiya kiyannako loku udawwak 🥲😳
@tharusooriyabandara
@tharusooriyabandara 2 ай бұрын
@@happy.446 2025 ma private apply karanna
@happy.446
@happy.446 2 ай бұрын
@@tharusooriyabandara e kiyanne 25 anith aya admission daddi admission apply karanna kiyala neda 🥹 danne nethi hinda ahuwe
@ND_Technic
@ND_Technic 2 ай бұрын
​@@happy.446Machn math 2025 liyanne ,math iskolen ain venna baluwe ,matath iskole Yana eka karanna amarui, campus yanna aulk nahane neda eken
@pramodibhagya7655
@pramodibhagya7655 8 ай бұрын
2023 private apply krpu ayta exam admission 1 awada
@prasadiamasha9606
@prasadiamasha9606 8 ай бұрын
Thama na
@pramodibhagya7655
@pramodibhagya7655 8 ай бұрын
@@prasadiamasha9606 thnx
@shiromitissera6772
@shiromitissera6772 8 ай бұрын
Private apply karapu ayata admission awama comment ekak denna apitath danadanna
@Jobcourse-fd1zz
@Jobcourse-fd1zz 8 ай бұрын
Thama ne
@Dulan_Buddika
@Dulan_Buddika 8 ай бұрын
​@@prasadiamasha9606oya apply kree 2025 A/l d (2022 o/l)
@amandaperumbadage680
@amandaperumbadage680 8 ай бұрын
ane kawruhari kiyanna danna kenek me sere mage first shy eka scolen admission aragena exam eka skip karoth 2024 scolen admission danna deida? skip kala eka mata prashnayak weid??
@cricinfinityrcb
@cricinfinityrcb 8 ай бұрын
Puluvan aulak venne math giya para exam livve oya vidiyata
@amandaperumbadage680
@amandaperumbadage680 8 ай бұрын
@@cricinfinityrcb ehemda thank you
@user-godblessyouu
@user-godblessyouu 7 ай бұрын
😭🙏
@Webbbbbbbbbbbbbbbbbbbbbbbbbbbb
@Webbbbbbbbbbbbbbbbbbbbbbbbbbbb Жыл бұрын
Shy thunk krnn puluwnd
@shashikasamarakoon4259
@shashikasamarakoon4259 11 ай бұрын
Puluwan
@notto45336
@notto45336 9 ай бұрын
Puluwn
@Ashendilantha
@Ashendilantha 8 ай бұрын
​@@shashikasamarakoon4259 mama 2023 A/L 3rd shy mma me para skip karala 2024 liwwoth rajaye medical faculty ekakata yanna puluwan da??
@cb-jz9kb
@cb-jz9kb 8 ай бұрын
​@@Ashendilanthaපුළුවන් කාලෙතමයි අපරාදෙ ඒත් ඔයාගෙ ආසාව සැබෑකරාගන්න ❤
@kavithaRasanjali
@kavithaRasanjali 8 ай бұрын
​@@AshendilanthaMth 2023 3rd shy bio..me pr skip krl 2024liynne
@SwarnaKumari-xl6ib
@SwarnaKumari-xl6ib 3 ай бұрын
ඉස්කෝලේ Art Karana ගමන් ita passe අවුරුද්දේ idan tech private karanna පුළුවන්ද ( Art school , Tech private ) Please someone reply 💙
@Youknowmehahaha
@Youknowmehahaha 2 ай бұрын
ඔව් පුළුවන්
@sameerms100
@sameerms100 Ай бұрын
OL private karanna barida?
@alwon3020
@alwon3020 2 ай бұрын
Mn o/l private liwwe mata a/l private liynna puluwndaa 😢😢
@BollyBuzz1
@BollyBuzz1 Ай бұрын
Ow අනිවාර්යයෙන්ම
@maleeshaprabashwara7640
@maleeshaprabashwara7640 5 ай бұрын
A/L privet karanna o/l results balapanne nadda
@KaveenDhananjaya
@KaveenDhananjaya 5 ай бұрын
na w 9 k tibbath a/l ona subject ekak karala campus yanna puluwan
@maleeshaprabashwara7640
@maleeshaprabashwara7640 5 ай бұрын
@@KaveenDhananjaya e kiyanne o/l walata w9 k thibbath privet A/L karanna puluwanda
@KaveenDhananjaya
@KaveenDhananjaya 5 ай бұрын
@@maleeshaprabashwara7640 ow අනිවාරයෙන්ම හැබැයි private thma zcore eka dala campus yanna puluwan low college yanna nam o/l english c ekak wath tiyanna one අනිත් එවට අවුලක් නෑ යන්න puluwan
@maleeshaprabashwara7640
@maleeshaprabashwara7640 5 ай бұрын
@@KaveenDhananjaya thanks
@chathupunsararoopasinghe1329
@chathupunsararoopasinghe1329 3 ай бұрын
​@@KaveenDhananjayaathtada 🥺
@user-rq7xw5gm1q
@user-rq7xw5gm1q Ай бұрын
Al private dnwnm schlen ain wenna onidha .dnn knk kiynnko 🥲
@abcx377
@abcx377 Ай бұрын
ඔව්... ඉස්කෝලෙන් අස්වීම අරන් තිබීම අනිවාර්යයි... ඒක එයාලා පැහැදිලිව කියනවා... මම මේ පාර private A/L කරන්න online application දැම්මා... web එකට යනකොටම එයාලා දාලා තියෙනවා පාසලක ඉගෙනුම ලබන කෙනෙක් විදිහට private apply කළොත් දැනුම්දීමකින් තොරව විභාග ප්‍රථිපල අත්හිටුවනවා කියල ... බොරු නම් ඔයා web site එකට ගිහින් බලන්න.... private apply කරනවා නම් අනිවාරෙන් ඉස්කෝලෙන් අස්වීම අරන් ඉන්න ඕනෙ .
@user-qd9er5vu8n
@user-qd9er5vu8n 2 ай бұрын
Private a.l karama raje campus ekkata yanna barida private Karapu nisa
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 8 ай бұрын
Moda wenna epa
@pakdblne
@pakdblne 8 ай бұрын
Gihin athe ghpn podi pky thota onenm scl krpm methna puka dennatuw😂
@XNadiyah
@XNadiyah 2 ай бұрын
​@@pakdblneow bn පිස්සු හුකන්නෙ😅
@AvishkaJayalath-ih2yj
@AvishkaJayalath-ih2yj Ай бұрын
Thank you sir 💗
@sithijasupun5885
@sithijasupun5885 4 ай бұрын
Private apply kraddi school eken asveema gannoni da
@RavinduSIR
@RavinduSIR 4 ай бұрын
Yes
@bgtja
@bgtja 4 ай бұрын
​@@RavinduSIRsir 1st shy medicine yanna bari vela 2nd shy puluvan unoth Asvim sahathika kohomada yavanne aswim sahathika 1i ni danne
@user-ee9ms7cb5d
@user-ee9ms7cb5d 4 ай бұрын
​@@bgtjaMeka magenuth kenek ahuva..dena ganna vidiyk nadd???
The need for private universities |  Ravindu Bandaranayake
12:55
Ravindu Bandaranayake Speeches
Рет қаралды 33 М.
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 28 МЛН
Art of sleep and Life changing Habit | Ravindu Bandaranayake speeches
12:46
Ravindu Bandaranayake Speeches
Рет қаралды 28 М.
How to Prevent Movie Piracy on Phones | Ravindu Bandaranayake speeches
8:08
Ravindu Bandaranayake Speeches
Рет қаралды 16 М.
How to do AL private | How to do AL a year early
12:05
GANDABBA
Рет қаралды 41 М.