රට යන අයට ඉංග්‍රීසි හදා ගන්න සරළම ක්‍රමය_Real Start English

  Рет қаралды 552,951

Real start

Real start

Күн бұрын

Пікірлер: 1 200
@thumeshitharuka4746
@thumeshitharuka4746 2 жыл бұрын
සර්ගේ කතාව 100% ඇත්ත .ඇත්ත හංගන් කතා කරන ගොඩක් අය අතරේ සර්ලා වගේ අය ඉන්නවා කියන්නේ නිහතමානීව සතුටුයි.
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@niranjithupananda2277
@niranjithupananda2277 Жыл бұрын
Fj gddgshxhvzxhjnc
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 2 жыл бұрын
ඇත්තටම හරි.... අරාබි කියන්නෙ එහෙන් පිටින්ම වෙන්ස් භාෂාවක් .. වචන තුන හතරක් දැනගෙන රට එන්නෙ.. ඒත් මාස හතර පහක් යද්දි අපිට අවශ්‍ය හැමදේම අපිට කතා කරන්න පුලුවන් වෙනව.. ඉතින් english ඉක්මනින් අපිට පුරුදු වෙන්න පුලුවන් භාවිතයෙන්ම .. .. සර් කියන එක හරිම හරි
@Super..league-h6x
@Super..league-h6x 2 жыл бұрын
අනේ ඇත්තද
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@Hana5531
@Hana5531 2 жыл бұрын
@@Super..league-h6x 😒
@danushkadanu8537
@danushkadanu8537 2 жыл бұрын
English hadaganna puluwanda dr
@dhoni1348
@dhoni1348 2 жыл бұрын
අනේ අරාබි ඕනම කරන වචන ටික කියන්න පුළුවන් ද. මන් සති දෙකෙන් යන්න ඉන්නේ 😢
@jayaminisenarathna8214
@jayaminisenarathna8214 2 жыл бұрын
හරිම නිහතමානියි ඔබ. ඇත්තටම හරිම යහපත් අවංක ගුරුවරයෙක්. භාෂාවක් ක්ෂණිකව ඉගෙන ගන්න බැහැ. ඔබ ඇත්තම කියල දැම්මා.
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@tharuperera9185
@tharuperera9185 2 жыл бұрын
මම රට යන්න ඉන්නේ තව මාස තුනකින් වගේ ඒ රටට හොදටම ඉංග්‍රීසි ඔනේ ඒත් ඇත්තටම මට ඉංග්‍රීසි මොකුත්ම බෑ අඩුම ගානේ මම o/l වත් කරලා නෑ😔 සමාජය ඉස්සර මම ගොඩාක් අපහසුතාවයට පත් වෙනවා දන්න සින්හල ටිකවත් කතා කරන්න මම බයයි මොකද ඉගෙනීමක් නැති කමින්😞 මම ගොඩාක් මනසින් වැටිලා ඉන්නේ මට තාම වයස 20යි හැමදාම මෙහෙම හැන්ගි හැන්ගි ඉන්නත් බෑ මට එපා වෙලා තියෙන්නෙ😓 මම කොහොම හරි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා දවසක සමාජෙ ඉස්සරහ බය නැතිව කතා කරනවා ඒක මගේ ලොකු හීනයක් 🙂
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@shanaththanayaka8950
@shanaththanayaka8950 2 жыл бұрын
ඉගෙනීම කියන්නේ බුද්දිය නොවෙ .ගොඩාක් විද්‍යායො ඉස්කෝලෙ ගියපු nethi අය
@tharushawijebandara3403
@tharushawijebandara3403 2 жыл бұрын
ඔයා මේ comment එක දැක්කොත් reply කරන්න. මොකක්ද ඔයා යන රට?
@thisarianuththara7905
@thisarianuththara7905 2 жыл бұрын
ඔයාට පුලුවන්..ඔය හිතේ තියෙන ඒ හයියම ඇති උත්සාහය අතාරින්නෙපා .දවසක හරියාවී බුදුසරණයි .👍♥️
@ඉඳුනිල්කස්තුරි
@ඉඳුනිල්කස්තුරි 2 жыл бұрын
Epa ouata be මෝඩයි oya
@buddikasampath3170
@buddikasampath3170 2 жыл бұрын
ඔබ තුමා හදවතින්ම කියන දේ සියලු දෙනාටම තේරුම් ගන්න පුලුවන් තෙරුවන් ගුන බලයෙන් සියලු යහපත වේවා‼️‼️‼️‼️‼️
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@dulanjalikawshalya3898
@dulanjalikawshalya3898 2 жыл бұрын
Thank you sir.අපි එදිනෙදා life එකේ casualy English spoken eka practis වෙනවා නම්...නිරන්තරයෙන් use කරනවා නම්..english spoken එක ලේසි...🤗🤗
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@dulanjalikawshalya3898
@dulanjalikawshalya3898 2 жыл бұрын
Of course sir.... ❤️🤗
@lc4798
@lc4798 2 жыл бұрын
බොහොම ස්තූතියි සර්.. ගොඩක් පිං ඔබ තුමාට.. මේ අවස්තාවෙත් කඩාවඩාගන්න මිනිස්සු අතරෙ ඔබ තුමා උතුම්..
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@champasamaranayake183
@champasamaranayake183 Жыл бұрын
Thank sir
@sameerapathum9148
@sameerapathum9148 2 жыл бұрын
සහතික ඇත්ත මම ඉන්නෙ පිට රටක මමත් රට එනකොට ඔහොම හිතුවෙ මෙ කියන දේවල් 100ට 1000ක් හරි බය නැතුව එන්න english කියන්නෙ නිකන්ම නිකන් බාෂාවක් විතරයි ඒක නිකන්ම ඇගට එනව english වලට බයවෙන්න එපා
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@prasadbandara3338
@prasadbandara3338 Ай бұрын
Thank you
@shashikamendis5446
@shashikamendis5446 2 жыл бұрын
සර් පුලුවන් නම් විසිට් එකකට රට යද්දී එමික්‍රේෂන් එකෙන් අහන ප්‍රස්න වල්ට උත්තර දෙන විහිහ වීඩියෝ එකක් කරන්න ගොඩාක් වටිනවා😍😍 ලොකු උදව්වවක්
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@MadushankaMadu-z8m
@MadushankaMadu-z8m Ай бұрын
අනේ එකේදී english වලින් අහන්නෙ නෑ .. බය නැතුව අහන දෙවල් වලට පිලිතුරු දෙන්න.. බය වෙන්න එපා.
@malee9405
@malee9405 2 жыл бұрын
ගොඩක් පිං.ගොඩක් ස්තූති සර්.මම විවෘත විශ්වවිද්‍යාලය,කොළඹ විශ්වවිද්‍යාලය දෙකේම ඉංග්‍රීසි ඉගෙන ගත්තා ඒත් මට කතා කරන්න බයයි.කියන දේ තේරුම් ගන්න පුලුවන් .ඒත් අද මේ දේ බලලා ගොඩාක් දේ හිතට ආවා.ආසාවක් ආවා.මම කොහොම හරි කතා කරන්න ඉගෙන ගන්නවා කියලා .ඒ කට මගේ මනස හැදුවේ ඔබ තුමා .මාත් ගුරුවරයක්. ගොඩක් ස්තූති ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@isharamaduwanthi6649
@isharamaduwanthi6649 2 жыл бұрын
matath thiyana prashnema oka thamai.. Kiyana de therenawa.. Katha kara ganna bayai
@thusharbandula1473
@thusharbandula1473 Жыл бұрын
I wish you .
@stefnchathu3119
@stefnchathu3119 2 жыл бұрын
මෙයා කියන දේ හරියටම හරි,මටත් ඕක උනේ,මෙයාලා කතා කරන එක තෙරුම් ගන්න බෑ එක පාරටම ඉස්සර,දැන් එහෙම නෑ තෙරෙනවා,මම මුලින්ම ටික ටික ගැට ගහගෙන කතා කලා,ආපහු ලංකාවට යමුද කියලා හිතුනා,හරියට ඇහුනේ නැත්තම් මම සොරි කියනවා,එතකොට එයාලා අපහු ඒක කියනවා,,බය වෙන්න එපා කව්රුත් ටික කාලයක යනකොට හුරු වෙනවා,හැබැයි මේ සර් කියන ටිකවත් ඕන නැත්තම් අමාරුයි,අනික අපි කතා කරන ඉංග්‍රිසියි මෙයාලා කතා කරන එකයි වෙනස්,මාසෙන් ඉන්ග්ලිස් හදන්න බෑ ලොවෙත්,
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@awishkamalshani4693
@awishkamalshani4693 2 жыл бұрын
ඔයා ඉන්න රට කොහෙද 🥺
@champagunarathne7830
@champagunarathne7830 Жыл бұрын
You are great ...sr ගොඩාක් පිං තේරුම් ගන්න පුළුවන් විදිහට පැහැදිලි කරනවා...මට කවුරු හරි English වලින් කතා ලොත් තේරුම් ගන්න පුළුවන් නමුත් ගලපලා උත්තර දෙන්න ටිකක් අපහසු යි...බය තමයි.තියෙන්නේ....මොකක්ද කරන්න ඕනේ .....( මගේ අම්මයි.තාත්ත හොඳටම English වලින් කතා කරන්නේ නමුත් එයාලා job කරන්න යනවා ඒකෙන් අපිට ඉගෙන ගන්න බැරි උනා ....
@champagunarathne7830
@champagunarathne7830 Жыл бұрын
Please මට උත්තරයක් දෙන්න .බුදුසරණයි සර්.
@Realstart
@Realstart Жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@niroshanamadusanka9956
@niroshanamadusanka9956 2 жыл бұрын
ගොඩක් තුති ඔබට...💕💕💕

@gimhanibhagya5163
@gimhanibhagya5163 Жыл бұрын
අනෙ සර් ගොඩාක් පැහැදිලි . මන් සල්ලි වියදම් කරා clz වලට .සර් මන් දැන් ඉදන් විඩියො බලන්නම්.තාම මන් ඉගෙන ගන්නවා. සර් දිගටම විඩියො ගෙන්න බුදුසරණයි ❤️🙏
@Realstart
@Realstart Жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@bhbahrain3009
@bhbahrain3009 2 жыл бұрын
මෙතුමා කියන දෙ ඇත්ත මමත් එනකො ඉන්ග්ලිස් වචනයක් දන්නැ මාර කට්ටක් කෑව දැන්නම් පුලුවන් ඒ නිසා අලුතෙන් එන අය වචන 100 විතර ඉගෙන ගන්න ඉක්මනට පුලුවන් වෙනව
@NVAZ-fq3hq
@NVAZ-fq3hq 2 жыл бұрын
Oba thuma inne mona rateda dan
@bhbahrain3009
@bhbahrain3009 2 жыл бұрын
@@NVAZ-fq3hq mama inne bhreian
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@KumariManathunga
@KumariManathunga Жыл бұрын
ඔයා ෙකා ෙහද
@SiyamaliSiyamali-vj1dk
@SiyamaliSiyamali-vj1dk 8 ай бұрын
අනිවාර්යෙන් සර් බුදුසරණයි සර්
@Realstart
@Realstart 7 ай бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@chinthadayani995
@chinthadayani995 2 жыл бұрын
Thank you sir මට ගොඩක් වටිනවා
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@maheshsilva7035
@maheshsilva7035 Жыл бұрын
I also learned English by watching this sir youtube videos. I am now working in the out country . When I came here, I did not know any English. I was helpless. thank you very much and best wishes sir...
@Realstart
@Realstart Жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@maheshikamadhushani3172
@maheshikamadhushani3172 2 жыл бұрын
Thank you sir❤️වචන ටිකත් ගොඩක්ම වටිනවා❤️
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@HaralRathnayaka
@HaralRathnayaka Жыл бұрын
Rata ynna enne harima watinawa sar
@kumuduiwanthi4506
@kumuduiwanthi4506 2 жыл бұрын
ඇත්තටම දෙයක් ඉගෙන ගත්තා ගොඩාක් ස්තුති ඔබ තුමන්ට
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
මම ඉගෙන ගත්ත මාස 3 ගොඩක් කල් අමතකයි භාවිතයක් නැති නිසා.shop එකක වැඩකලා Qtar වල .නැවත යන්න
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@Tharu227
@Tharu227 18 күн бұрын
හරිම වැදගත් සර්❤🎉
@nehansamadushaninehansamad9202
@nehansamadushaninehansamad9202 2 жыл бұрын
Thanks sir sirge vidiyos harima වැදගත්
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@tharuadi8434
@tharuadi8434 Жыл бұрын
Anee mn me video eka ahamben dakke matath awurudu 20 dan Al liyl gedr inne rata ynn thamayi inne godk wadagath me video eka ☺️🙂👍👍
@Realstart
@Realstart Жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@nuwannilantha1119
@nuwannilantha1119 2 жыл бұрын
Sir කියන දේ සම්පූර්ණ ඇත්ත
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@Ayeshma-e7v
@Ayeshma-e7v 9 ай бұрын
Thank you sir. Mamath rata ynna inne. Eth English baa.. Hodama welwata sirge vedio eka dakke... Thank you sir.. Godak pin🙏🙏🙏
@Ayeshma-e7v
@Ayeshma-e7v 9 ай бұрын
Mamath youtube eken mula idan igena gnna haduwe sir. Eka dn terumk naa thma. Eth mn clz yn naa sir...
@Realstart
@Realstart 9 ай бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@sandarekaperera3849
@sandarekaperera3849 2 жыл бұрын
සර්ගේ කතාව සම්පුර්ණ ඇත්ත ..මමත් රට යන්න ඉන්නෙ ...මටත් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔනේ කියලා හිතුනේ දැනුයි ...එක පාරට ඉංග්‍රීසි කොහොමත් ඉගෙන ගන්න බැහැ ..fb එකේ දානවා මාසෙන් ඉංග්‍රීසි උගන්වනවා කියලා ..සර්ගේ කතාව සම්පුර්ණ ඇත්ත එවා බොරු ...මම කොහොම හරි සර්ගේ ඉංග්‍රීසි පොඩ්ඩක් හරි ඉගෙන ගන්නවා ...සර්ට ජේසු පිහිටයි 🙏
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@NilushaWikramasingha
@NilushaWikramasingha 10 ай бұрын
අනිවාර්යයෙන්ම ඔනි සර්
@Realstart
@Realstart 10 ай бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@thisaraharshana2570
@thisaraharshana2570 Жыл бұрын
Watched all your videos. Learned valuable things in my life. Thank you very much for doing this kind of social service. I wish from the bottom of my heart that I will have the strength and courage to do more such valuable things.
@Realstart
@Realstart Жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@rithishthilina5193
@rithishthilina5193 Жыл бұрын
Thanks for your opinion
@Realstart
@Realstart Жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@dilkiapsara1172
@dilkiapsara1172 2 жыл бұрын
ඇත්තටම වටින වීඩියෝ එකක් සර්
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@udayakumaraprasannamurutha9860
@udayakumaraprasannamurutha9860 Жыл бұрын
ගොඩක් ස්තුති ඔබ තුමාට
@Realstart
@Realstart Жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@dul-2024
@dul-2024 2 жыл бұрын
Thank you so much sir❤️ waiting for your next video..
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@sanchalagihan
@sanchalagihan Жыл бұрын
හොදට තේරෙනවා සර් කියලා දෙන දේ❤
@Realstart
@Realstart Жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@hashenyoo4277
@hashenyoo4277 2 жыл бұрын
oya patta sir kenek mama class yana eka neweththuwa den sir video balano hemadama good gob
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@dhanaaadhanaaa2731
@dhanaaadhanaaa2731 2 жыл бұрын
ගොඩාක් ස්තූතී සර්,මං ඉංග්‍රිසි ඉගෙන ගන්න උනන්දු වුනේ සර්ගෙ වචන ටිකාන් කිව්වොත් මම නිවැරදී🙏
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@ChathuDil-yh6yq
@ChathuDil-yh6yq Жыл бұрын
මම ගොඩක් උත්සාහ කලා.. ගුරුවරු ලගට ගියා ඔන්ලයින් ඉගෙන ගත්තා.. ඒත් තවම මට මූලික ප්‍රශ්න ටිකක්වත් අහන්න තේරුමක් නැහැ..😓😓 සමහර දේ මට තේරෙනවා.. ඒත් මට ඕනේ මුල ඉඳන් යන්න.. සර් ප්ලීස් ක්ලාස් එකක් කරන්නකො අපිට 💚
@Realstart
@Realstart Жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@pbdayamanti8075
@pbdayamanti8075 Жыл бұрын
බෝහෝම..ස්තුතී.සර්...දෑනුවත්.. කලාට
@Realstart
@Realstart Жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@change4459
@change4459 2 жыл бұрын
Thank you. I can manage my english. But need to get improve it.
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@shashikawitharana8307
@shashikawitharana8307 Жыл бұрын
බොහෝම පිං සර් හොද පැහැදිලි කිරීමක්🙏🙏
@Realstart
@Realstart Жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@gaminigamini6293
@gaminigamini6293 2 жыл бұрын
බොහොම ස්තුති සර්.හරි සතුටුයි ඔබ වගෙ අය ගැන .🙏🙏🙏
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@thilinadissanayaka8004
@thilinadissanayaka8004 Жыл бұрын
සර් හරි සර් මම ෆට්ට විදියට අසරණ වෙලා ඉන්නේ මට හින්දි පුලුවන් ඒත් දැන් මන් ඉන්නේ ලොකු හොටෙල් එකක තරු පහේ හොටෙල් එක මන් ෆට්ට ගේමක් ගහන්නේ english මදිව මෙතනට හින්දි වැඩක් නෑ සම්පුර්ණ කතාව ඇත්ත
@Realstart
@Realstart Жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@crazygame1232
@crazygame1232 2 жыл бұрын
ඔයා කියන ඒව හුගක් පැහැදිලියි😇
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@anjujeewandara6227
@anjujeewandara6227 2 жыл бұрын
අනිවාර්යයෙන් sir kiyapu ඔක්කොම ඇත්ත .🙏 thanks sir
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@ishelperera4384
@ishelperera4384 2 жыл бұрын
Thnq sir for your brilliant advices
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@Maduwa2000
@Maduwa2000 3 ай бұрын
Video එක මරු ❤🎉
@Realstart
@Realstart 3 ай бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@LKVlog-pp5nb
@LKVlog-pp5nb 2 жыл бұрын
සර්.... මම විදේශගතව ඉන්නේ. මට මුල සිටම සරලව, ඉංග්‍රීසි ඉගෙන ගන්න අවශ්‍යයි. මේ සඳහා මට වසර දෙකක පමණ කාලයක් තිබෙනවා. සර්ගෙ ඔන්ලයින් පන්ති පැවැත්වෙනවා ද?
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@DilhaniKumarasingha
@DilhaniKumarasingha Жыл бұрын
Sir me number ekata WhatsApp nedda
@DilhaniKumarasingha
@DilhaniKumarasingha Жыл бұрын
Plz sir Whatsapp number ekak dennako
@indraniherath4357
@indraniherath4357 2 жыл бұрын
ගොඩක් හොඳයි sir mamath rata යන්නයි ඉන්නේ eth denma නෙවෙයි.mata samaniya English puluwan sir.sirge vidiyo mama බලනවා.danne nethi දේවල් ගොඩක් igana gaththa🙏🙏🙏🙏❤
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@samadhiranasinghe2014
@samadhiranasinghe2014 2 жыл бұрын
Sir online class ekak karannako puluwannam..
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@poojaanjali9718
@poojaanjali9718 Жыл бұрын
First of all you have to improve your basic knowledge as well as must understand the basics then only anyone could be able to create a sentence and continue to learn to speak english with in a proper way.
@Realstart
@Realstart Жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@nishagayani1640
@nishagayani1640 2 жыл бұрын
සර් තනියම you tube වලින් English ඉගෙනගන්න හැටි කියලා දෙන්න
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@nadeshamadumali6576
@nadeshamadumali6576 2 жыл бұрын
Sir matath kiyala denna thaniyama you tube walin spokn english hadaganna widiha
@awishkamalshani4693
@awishkamalshani4693 2 жыл бұрын
english Cartoon බලන්න එතකොට ඒවගෙ තියෙන්නෙ පොඩි පොඩි english sentences ඒවා තේරුම් ගන්න ලේසියි ඊට පස්සෙ ඒවා ටික ටික වැඩි කර ගන්න films බලන්න එතකොට පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන්
@oshihewage1879
@oshihewage1879 2 жыл бұрын
ගොඩක් ස්තූති.ඒ වචන ටිකත් ඇති ❤️
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@kavindigimhani2339
@kavindigimhani2339 2 жыл бұрын
සර් මං computer hardware Shop එක්ක training ඉන්නේ. English ඕනෙමයි කියල තමයි shop එකෙම් කියන්නේ.. පොඩ්ඩක්වත් English මට බැහැ. English හදාගන්න ලේසි ක්‍රමයක් කියන්නකො සර්...
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@chinthakabandara9900
@chinthakabandara9900 2 жыл бұрын
බොහොම ස්තුතියි සර්
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@ruvinisachithra6912
@ruvinisachithra6912 2 жыл бұрын
Great advice for everyone.Thank you.👌👌
@Realstart
@Realstart 2 жыл бұрын
Thanks sudu
@aynoormohomad3015
@aynoormohomad3015 2 жыл бұрын
Ou sir, oya kiwa දේවල් හරියටම hari.. yes sir, actually .. you told thing .
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@gunarathnagggunarathna7261
@gunarathnagggunarathna7261 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර් 🙏🙏
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@Nugagaming-j7e
@Nugagaming-j7e 4 ай бұрын
Sir ,interview එකකට මුහුණ දෙන විදිය කියන්නකෝ
@Realstart
@Realstart 3 ай бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@Lahiru2118
@Lahiru2118 2 жыл бұрын
Valuable video for us❤️
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@kasukusu4120
@kasukusu4120 2 жыл бұрын
සර් සුපිරි කාතව මරු නියමයි
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@haridusrimal3880
@haridusrimal3880 2 жыл бұрын
Thank you, I have a very general knowledge of English. I would like to attend your classes and improve my knowledge.
@InduwaraAdithya-ky9go
@InduwaraAdithya-ky9go 4 ай бұрын
Really good job
@Realstart
@Realstart 3 ай бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@hirushavlogs435
@hirushavlogs435 2 жыл бұрын
ගොඩාක් වැදගත් උනා සර් මේ විඩියෝ එක ❤️
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@weligalagems
@weligalagems Жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝවක් සර්.
@Realstart
@Realstart Жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@shashinidinushika866
@shashinidinushika866 2 жыл бұрын
Thankyou sir...good job 🙏
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@channachandrasekera8319
@channachandrasekera8319 2 жыл бұрын
Outside country visiting people manufacture and take method of ingiris in very short duration.
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@dilukumari5675
@dilukumari5675 2 жыл бұрын
Thank you very much sir🙏
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@touchcoresolutions600
@touchcoresolutions600 Жыл бұрын
100% හරි.. මාත් ඉක්මනින් කෝල් එකක් ගන්නම් ගොඩක් දේවල් තියනවා දැනගන්න.. 🤝👍
@Realstart
@Realstart Жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
බෙහෙවින් ස්තුතියි sir.video එක ඉතාමත් වටිනවා .
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@uchiya1911
@uchiya1911 Жыл бұрын
බොහොම ස්තුති සර්❤️
@Realstart
@Realstart Жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@gayanmitchel2068
@gayanmitchel2068 2 жыл бұрын
ගොඩාක් වටිනවා හොද ගුරුවරයෙක් ඔයා
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@julaDunusinha-hp2ue
@julaDunusinha-hp2ue Жыл бұрын
Thanks sar. Mata dan english hodatama tharanawa.
@Realstart
@Realstart Жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@NipunaMadushanka-jf3kk
@NipunaMadushanka-jf3kk 28 күн бұрын
Oba thuma karana me deta godak pin sir oba thuma wage aya godak adui😊🥺
@ajanthaperera4094
@ajanthaperera4094 2 жыл бұрын
Thank you somuch sir 🙏good job 👍
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@vijesingharathnayka5061
@vijesingharathnayka5061 Жыл бұрын
Sri. You are good teacher ,,,because your are help others .best of luck sir
@Realstart
@Realstart Жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@lddilshani.7468
@lddilshani.7468 2 жыл бұрын
Thank you sir!
@sarangarajapaksha1507
@sarangarajapaksha1507 Жыл бұрын
ඉස්තුති ස
@Realstart
@Realstart Жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@LasanRathnayake69
@LasanRathnayake69 2 жыл бұрын
Thankyou Sir Respect ❤️
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@chathurisenevirathne1205
@chathurisenevirathne1205 2 жыл бұрын
Thank u soo much sir...maarama deyak sir kiyala dunne sirta godak pin
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@danushkaaloka3195
@danushkaaloka3195 2 жыл бұрын
Thank you so much sir❤❤❤
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@priyanthigunarathna8032
@priyanthigunarathna8032 Жыл бұрын
ගොඩාක් ස්තුතීයි සර්.
@Realstart
@Realstart Жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@wimalwasantha5830
@wimalwasantha5830 2 жыл бұрын
Thank you, sir.
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@niroshanamadusanka9956
@niroshanamadusanka9956 2 жыл бұрын
ගොඩාක් තුති.....
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@nayanisilani529
@nayanisilani529 2 жыл бұрын
Thank you sir. ..
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@මාලුටැංකිය
@මාලුටැංකිය 2 жыл бұрын
රට යන interview එකකට ඕන වෙන වාක්‍ය ටිකක් කියල දෙන්නකො sir
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@චංචලාකුමුදුනි
@චංචලාකුමුදුනි 2 жыл бұрын
ආයුබෝවන් සර්. 🙏🙏
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@sameerazoysa7996
@sameerazoysa7996 2 жыл бұрын
වටිනා දැනුවත් කිරීම ක් සර්
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@kanthigunasekara1219
@kanthigunasekara1219 2 жыл бұрын
It's good idea ❤❤❤❤❤
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@nimeshapatirana9311
@nimeshapatirana9311 2 жыл бұрын
Obage oya wachana tika hamotama hoda shaktiyak obata teruwan saranai
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@SamadhiPurnima-d7x
@SamadhiPurnima-d7x 2 ай бұрын
අනිවාර්යයෙන් ඉංග්‍රීසි ඔන
@Realstart
@Realstart 29 күн бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@beji69
@beji69 2 жыл бұрын
hodata therenna kiyala denawa good ser
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@anuradhapasadi3529
@anuradhapasadi3529 2 жыл бұрын
Thank you sir 🙏🙏
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@darshaniharshikaudayangani4360
@darshaniharshikaudayangani4360 2 жыл бұрын
සර් මෙ විඩියො එකෙන් පස්සෙ කරපු විඩියො එක මොක්ද කියලා දැනගන්න පුළුවන් ද...
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@Shan_bro99
@Shan_bro99 Жыл бұрын
ඔබතුමා විශිෂ්ටයි ❤️‍🩹
@Realstart
@Realstart Жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@dinudinu733
@dinudinu733 Жыл бұрын
මම තව මාස දෙකකින් අයියගේ වෙඩින්ග් එකට රට යනවා...කලින් ක්ලාස් එකකට ගියා ඒකේ කියල දෙන තේ රෙනෙඅවා නමුත් ඒක මාස හයක්..මට එච්චර කාලයක් නෑ 😐 උදව් කරන්න සර් 🙄
@Realstart
@Realstart Жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@harshanijayamini7071
@harshanijayamini7071 2 жыл бұрын
Sir how much is the class fee for month?
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@gssppabeysekara
@gssppabeysekara 2 жыл бұрын
අයියා කියන දේ හරි...
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@sagarasampath5836
@sagarasampath5836 2 жыл бұрын
සර් මටත් රට යන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනි කොහොමද කර ගන්නේ
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@savishrandila4797
@savishrandila4797 Жыл бұрын
very Well explain sir thank for this valuable vedio
@Realstart
@Realstart Жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
@nathsharathnayake1816
@nathsharathnayake1816 2 жыл бұрын
Sir man Al karanne 2023 ita passe iwara wela yanna thama hithan inne ethakota damma idan sir ge video balala practice wunata awulak na ne Sir
@Realstart
@Realstart 2 жыл бұрын
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.). Dilan Nimmika (English Trainer) 0714643424
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 7 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 49 МЛН
How to learn English speaking with mobile apps
15:07
English Guru
Рет қаралды 7 М.
Grade 07 - English Language - Synonyms and Antonyms - P 06
24:49