Reality Of A/L exam and Private ,Government Universities |

  Рет қаралды 27,419

Ravindu Bandaranayake Speeches

Ravindu Bandaranayake Speeches

Күн бұрын

#ictfromabc #exam #ravindubandaranayake
#exam#ictfromabc #ravindubandaranayake
මෙම නාලිකාව මගින් රවිදු බණ්ඩාරනයක ගුරුවරයා විසින් සිදු කල විශේශ කථාවන් වැනි වීඩියෝපට ඔබට නැරඹීමට හැකි අතර එමගින් ඔබේ සාම්ප්‍රදායික සංකල්ප හා අදහස් යාවත්කාලීන කරගනිමින් ඔබේ දැනුම ගොඩනගා ගන්න..
Through this channel you can watch videos like special lectures by Ravindu Bandaranyake and build your knowledge by updating your traditional concepts and ideas...
subscribe
share
like
#ictfromabc
respect @RavinduBandaranayake sir

Пікірлер: 121
@kaviduakesh
@kaviduakesh Ай бұрын
සර් කියන කතාව ඇත්ත මම A/L කරේ නෑ ඒ වෙනුවට මම NVQ 4 කරා මම දැන් NVQ 6 කරලා private university එක්ක උපාදිය කරලා Electrical Engineering කෙනෙක් විදිහට වැඩ කරනවා Colombo University Applied Electronic Msc එක කරන ගමන් ඉන්නෙ යන්න පැති තියෙනවා වෙනස් විදිහට හිතනවනම් කරන්න බැරි දෙයක් නෑ හොදම දේ මම අපේ පංතියේ ලමයිට කලින් උපාදිය ඉවර කරලා Job එක්කට ගියා මගේ වයසේ අය උපාදිය කරලා මගේ යටතේ වැඩ කරනවා 💓💓💓
@darkrider_69_69
@darkrider_69_69 13 күн бұрын
Gmmc thama Aiya giya private uni. Eka mokkd kiyannako 🥲❤
@Image.249
@Image.249 6 ай бұрын
ලංකාවේ තවම ගුරුවරු සම්ප්‍රදායික වෘත්තීන් pramoat කරනවා.ලෝකයේ මෙච්චර රැකියාවන් තියෙද්දී, රජයේ රැකියාවන් හැම තිස්සේම උඩ තියාගෙන සමහරු කතා කරනවා.ලංකාවේ සාම්ප්‍රදායික අධ්‍යපන ක්‍රමය ඉවත් වී තමන් කැමති විෂයක් හදාරා එතනින් ඉස්සරහට යන අධ්‍යපන රටාවක් ගොඩනැගනවනම් මේ රටේ අධ්‍යපනය දියුණු වෙනවා.
@DreamTecnoblade
@DreamTecnoblade 6 ай бұрын
එතකොට හැම එකාම medicine යයිනේ😂
@sumudurasanjana3633
@sumudurasanjana3633 6 ай бұрын
​@@DreamTecnoblade එහෙම පුලුවන් හැකියාව තියෙන එකානෙ බන් යන්නෙ...
@DreamTecnoblade
@DreamTecnoblade 6 ай бұрын
@@sumudurasanjana3633 ඔව් හිතන විදිය වෙනස් වෙන්න ඔන මිනිස්සුන්ගේ
@DreamTecnoblade
@DreamTecnoblade 6 ай бұрын
@Pandorai-i6l ow
@ovindukavishka08
@ovindukavishka08 6 ай бұрын
mamath nitharama kiyanne oka thama
@BCG485
@BCG485 6 ай бұрын
සර් කියන කතාව ඇත්ත තමන්ට වියදම් කරන්න සල්ලි තියෙනවනම් හරි ඒත් ලන්කාවෙ බහුතරයක් දෙමව්පියන්ට සල්ලි නෑ ලමයට engineering ,medicine වගේ digree එකක් කරවන්න ඉතින් ඒවගේ අයට A/L කියන්නෙ ජීවිතේ ලොකුම turning point එකක් ජීවිතේ අවුරුද්දක් දෙකක් පස්සට ගියා වගේ නෙවේ ඇත්තටම දුප්පත් ලමයෙක්ට මේකෙන් ලැබෙන වටිනාකම 🙂
@relaxmind33
@relaxmind33 6 ай бұрын
Ow me siege Boru oya . Me siege mallith inne moratuwa engineering.thammanta hariyata government campus degree ela karaganna beri ina nisa Katha kiyanawa 😅😅😅
@Tg30618
@Tg30618 6 ай бұрын
Oya karala d ඉන්නේ 😅😅​@@relaxmind33
@SachinthaMadhushankha
@SachinthaMadhushankha 6 ай бұрын
@@relaxmind33 you didn't get the point..😂
@nipunakeerthirathne7539
@nipunakeerthirathne7539 6 ай бұрын
​@@relaxmind33Video eka hariyata balala kiyana de therum aran inna oya😂
@smihiranga9506
@smihiranga9506 Ай бұрын
Salli naththam hoya gena karanna oni.example widihata kattiaya korea gihilla earn karala degree karanna Belarus yanawa.medicine
@ayodyainupama2401
@ayodyainupama2401 6 ай бұрын
අපි A/l පටන් ගද්දි කවුරුත් ඔය දේවල් කියලා දුන්නේ නෑ.1shy ලියලා ඉවර වෙනකම් බරපතලකම තේරුනෙත් නෑ.දැන් ළමයින්ට Government,private දෙකේම වටිනාකම කියලා දෙන එක වටිනවා සර්.මොන විදිහකින් degree එක කරත් තමන් වැඩ්ඩෙක් 😊❤
@Layan--..--
@Layan--..-- 6 ай бұрын
සිරාවමට මටත් බරක්පතලක් තේරුන්නෙ නෑ
@RavinduBandaranayake
@RavinduBandaranayake 6 ай бұрын
❤ කල් ගියහම හැමෝම එකඟ වෙනවා
@ayodyainupama2401
@ayodyainupama2401 6 ай бұрын
@@Layan--..-- Eknee 🥲 Hoda welwt shy 3k deela thiyenne 😁
@Layan--..--
@Layan--..-- 6 ай бұрын
@@ayodyainupama2401 ඔයා කීවෙනි shy එකද
@DILA_STATUS
@DILA_STATUS 6 ай бұрын
මගේ ජීවිතේ දැක්ක පට්ට චරිතයක් තමයි සර්❤
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 6 ай бұрын
මේට්‍රික්ස් එකේ යන ළමයි+මේට්‍රික්ස් එකෙන් පිට යන ළමයි මේ දෙගොල්ලොම ඉන්න ඕන සමාජය පවතින්න.....සර් කියන්නෙත් අමු ඇත්ත..❤
@ashankalhara-xz1bg
@ashankalhara-xz1bg 6 ай бұрын
නිදහස් අද්‍යාපනයෙන් ගොඩ ගිහින් pvt campus ගැන නොදැන උන්ට වඩා උන් නෑ වගේ දගලන උනුත් ඉන්නවා😅
@ashenshanuka5567
@ashenshanuka5567 6 ай бұрын
ඔය වගේ කතා කියපු ගමං ඒලෙවල් කරන අපේ වාහෙලා කරන්නෙ රජයෙ කැම්පස් යන්න අමාරුයි ඒ නිසා ප්‍රයිවට් හරි යනවා කියල හිතාගන්නවා උංට නොදැනීම වැඩ කරන ප්‍රමාණය අඩු වෙනවා. රජයෙ කැම්පස් ගියාම එලියට එන්න පරක්කු වෙනවා ගානවා. එ ඔක්කොම කතා එන්නෙ හැබැයි කෙලඋනාම😂😂 රජයෙ කැම්පස් වල කෝස් ඇදෙන්නෙ නෑ හුගක් වෙලාවට දැං. ඊටපස්සෙ දෙමව්පියො හිගානොකා හිගාකාලා ණය වෙලා ප්‍රයිවට් දානවා. ප්‍රයිවට් ඒවගෙත් සල්ලි දුන්න පලියට ඩිග්‍රියට හම්බෙන්නෑනෙ ඒකට මහන්සි වෙන්න ඕන හැකියාව තියෙන්න ඕන. අද බහුතරේ වෙන කරන්න දෙයක් නැතිකමට තියන ගානට කරන්න පුලුවන් හොදම දේ IT කියලා IT degree කරනවා. අද ස්ලිට් එකෙන්ම කී දෙනෙක් එලියට එනවද අවුරුද්දට? උංගෙං කීයෙන් කීදෙනාටද වැඩ පුලුවන්. අද ඉන්ඩස්ට්‍රි එක බැලුවම පේනවා කොච්චර අමාරුද කියලා IT internship එකක් ගන්නත්. සල්ලි තිබ්බ පලියට ප්‍රයිවට් ඩිග්‍රි කරන්න බෑ ඩිග්‍රියත් අරං එලියට එයි. එහෙම උං තමා අද මුලු ඉන්ඩස්ට්‍රි එකටම කෙලවල තියෙන්නෙ. හො.ම.ත.ග.යු - ප්‍රයිවට් ඒවගෙ රජයෙ ඒවට වඩා පට්ට වැඩ්ඩෝ නැතුව නෙමේ.
@bossexperiment6398
@bossexperiment6398 6 ай бұрын
🎉සර්ගේ කතාවට සම්පුර්ණයෙන් එකග නෑ හැබැයි ගොඩක් එකගයි🎉
@pasindunima1597
@pasindunima1597 6 ай бұрын
අනිත් ටිකටනම් එකගයි. 20ක් දීල කෝටියක් ඇදෙයිද බලන කතාවට එකගනෑ. AL වලදි ඊට වඩා chance එකක් තියෙනව iq & consistent work කරන්න පුලුවන් ලමයට
@mmmm_12_34
@mmmm_12_34 6 ай бұрын
All students in sri lanka know one thing that they all are suffering with this education system, which was made by our old, wise and better people. As students, we don't have any solution, instead of facing to that exam to success our dreams in the precious pearl of Indian ocean
@KingzCobraz
@KingzCobraz 6 ай бұрын
The lumber room reference. 😂 Older, wiser, and better
@SinhalaNostaglicMusic
@SinhalaNostaglicMusic 6 ай бұрын
පට්ටපල් ඇත්ත සර්. උසස් පෙල නිසා හෝ රජයේ විශ්වවිද්‍යාල යකට නොතේරුණ නිසා තමන්ගේ අනාගතය ඒ මත උකස් කල යුතු නෑ. අවාසනාවකට අපේ සමාජයේ මධ්‍යම පන්තිය සහ ඊට පහල පන්තිය ඕක තේරුම්ගන්නේ නෑ. මේ පන්ති වල ළමයි රජයේ විශ්වවිද්‍යාලයකට ගියත් මේ ළමයි ගේ කුහකත්වය මතුවෙනවා. මොකද ඔය පෞද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධත්වය තියෙන්නේ මේ පන්තිය ඇතුලේ. අනික් එක අපේ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයේ ගුරුවරු හරි කැමැතියි ජයග්‍රාහකයින් කිහිප දෙනෙක් ගැනත් බොහෝ පරාජිතයින් ගැනත් කතා කරන්න. රවිඳු සර් නැතත්, සර්ලට පරම්පරා දෙක තුනක් උඩ කුරුණෑගල ටියුශන් කර්මාන්තය යැපුණේ මේ ඔක්කොම සංකල්ප මත. ඇත්තෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල හෝ වෙනයම් විකල්ප ක්‍රම බිහිවීම හෝ ප්‍රචලිත වීම සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයට සහ මේ ටියුශන් ක්‍රමයට ලොකු තර්ජනයක්. මේ ඔක්කොම අපි හිතුවොත් ලොකු ටියුශන් සර්ලා, අන්තරේ ළමයි, විකල්පම අධ්‍යාපන නිසා තමන්ගේ වෘත්තියට තර්ජන තියන වෛද්‍යවරු ඇතුලු හැමෝම මේ ප්‍රශ්නේ ඇතුලේ එක කොට්ඨාශයක් වෙනවා.
@nrschutta4825
@nrschutta4825 6 ай бұрын
Apira marisi dala bandane sir kudos ♥🥲
@darkknight-w6q
@darkknight-w6q 6 ай бұрын
wadiya salli nathi nisa 3rd shy krl hari engineering yanna try krna mn 😊, first shy css
@Sandali002
@Sandali002 6 ай бұрын
Same as me
@PM-bt8lm
@PM-bt8lm 6 ай бұрын
Kiyanna deyak na ithin.bahuthrayakta oya iranama thamy math athuluwa
@SONYAXBRO7143
@SONYAXBRO7143 6 ай бұрын
math
@RavinduBandaranayake
@RavinduBandaranayake 6 ай бұрын
මමත් ඉස්සර ❤
@DEW2001
@DEW2001 6 ай бұрын
Mahansi wela weda krpn.Math ehma giypu ekek
@s.isuranga7543
@s.isuranga7543 2 ай бұрын
ඒ උනාට gov campus වල තරම් pvt කැම්පස් වල course නෑ.
@LanilMarasinghe
@LanilMarasinghe 6 ай бұрын
Awesome Speech !!!
@Palaw245
@Palaw245 6 ай бұрын
Sir MN dakala thiyena sirlagen Amuthuma gammak thiyena sir kenek thamai rawidu Bandaranayaka kiyanne❤❤
@DasinduWijayawardhana-mz5qh
@DasinduWijayawardhana-mz5qh 6 ай бұрын
ලංකාවෙ Maths AL කරලා මොරටුව යන්න දගල්ලන්නෙ ලංකාවෙ උන් විතරයි... ලක්ශ 10ක් maths කරන්නැනෙ.. ඒකෙන් 1000ක්නෙ engineering ගන්නෙ.. MIT එකට මේ මුලු ලෝකෙම අතිශය බුද්ධිමත් මිනිස්සු try කරන්නෙ..ඒකෙනුත් apply කරන්න අය කියෙන් කීදෙනාද ගන්න්නෙ.. MIT එකේ entrance exam එක පාස් වෙන්න තරම් මොලයක් තියනඑකෙක් මෙහෙ විභාග වලින් S3k ganna ned..🙂 සල්ලි තිබ්බටම MIT එකට ගන්නෑ... හැබැයි ඒකට යන්න තරම් හොද result එකක් entrace exam එකට තිබ්බොත්...ඕන තරම් free ඉගන ගන්න උදව් කරන අය ඉන්නව
@FTCSCIENCE
@FTCSCIENCE 6 ай бұрын
Dushyantha sirge putha mit eke wibage top 8 wela. Dan eya mit eke igenagannawa
@DasinduWijayawardhana-mz5qh
@DasinduWijayawardhana-mz5qh 6 ай бұрын
@@FTCSCIENCE owww
@yashodyakaushika6370
@yashodyakaushika6370 5 ай бұрын
reality❤‍🔥❤
@ChinthanaKaveen
@ChinthanaKaveen 6 ай бұрын
Bosa thawa Ravindu sirge videos danna ❤
@sudharmaramerilawa
@sudharmaramerilawa 6 ай бұрын
❤❤❤
@ash_wellage5272
@ash_wellage5272 5 ай бұрын
true story sir💯
@chamidu-kavishka
@chamidu-kavishka 6 ай бұрын
100% true sir
@ash_wellage5272
@ash_wellage5272 5 ай бұрын
sir 🥰💯
@ovindukavishka08
@ovindukavishka08 6 ай бұрын
aththa. ape samprdavata addyapanya vidihatama yana ayata meka vadagath.
@induwaraumeshgajasen1080
@induwaraumeshgajasen1080 14 күн бұрын
මල්ලි
@Methika_6.1
@Methika_6.1 5 ай бұрын
Nice speech. Absolutely Fucking True❤💯
@pasindusandaruwan7689
@pasindusandaruwan7689 6 ай бұрын
ලොකු result නැතුව අවම සුදුසුකමින් engineering medicine ඇවිල්ල කොරයි🙂 Rank දල ඇවිල්ලත් සමහර concept තේරුම්ගන්න කන කට්ට, අප්පටසිරි වෙන work load එක , කරන එකාම තමයි දන්නෙ අවම සුදුසුකම සම්පූරණ කර පළියට ඕව කරන්න බෑ හැමෝටම ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් මේ රටේ හැදුවනම් ඔය එක මගුලක්වත් නැ 10% අධ්‍යාපන ට වෙන් කරන්න බැරි රටක ඔයිට වඩා දෙයක් බලපොරොත්තු වෙන්න බැ
@thisarasachintha9715
@thisarasachintha9715 6 ай бұрын
oya kohomada thawa kenekta ba kiyanne? uta puluwanda barida kiyala u thama danne
@relaxmind33
@relaxmind33 6 ай бұрын
rank ekk dana ekayi degreeyayi dekk bn
@6z999
@6z999 5 ай бұрын
Ata deka thma 😂
@pasindusandaruwan7689
@pasindusandaruwan7689 5 ай бұрын
@@6z999 දන්න පකක් කතා කරපන් 🤣
@pasindusandaruwan7689
@pasindusandaruwan7689 5 ай бұрын
@@relaxmind33 උඹල දන්න degree එකයි අපි දන්න degree එකයි වෙනස් බන් ඒක ඔහේ ඇවිල්ල කොල්ලටයි බල්ලටයි ආර්ට් කරපු එවුන්ටයි ඒලෙවල් නොකරපු එවුන්ටයි හැමෝටම කරන්න බෑ 🤣
@pasindupabasara1293
@pasindupabasara1293 6 ай бұрын
Awasaneta kiyapu kathawanam moda kathawak. Ithuru serama hari. Luck ekakata nemene campus yanne.
@aestheticisarelaxedpartofl5594
@aestheticisarelaxedpartofl5594 6 ай бұрын
Api prakotipithiyonam newe. Habai kathawa aththa
@sameerasmr6217
@sameerasmr6217 6 ай бұрын
ඇත්තටම සර් මට 2019 AL BCS තිබිලත් ගම්පහ 69 වෙලත් campus ආවේ boat එකෙන්. ඒත් මම private campus mathematics degree එකක් කළා. 🙏🏻📚
@vonararupasingha3685
@vonararupasingha3685 6 ай бұрын
Gampaha engineering unth mul 220 wage ganawane. Ehema wenne kohomada?
@sameerasmr6217
@sameerasmr6217 6 ай бұрын
@@vonararupasingha3685 old syllabus කළේ boat ආවේ software (computer science කැලණි)
@deshand262
@deshand262 5 ай бұрын
podi advice ekk denwd. math kandy district rank 44..ABB.. thama apita gov campus awe na..labana awurudda wage wena hinda mn SLIIT yanna patan gaththa.. dan 1st year 1st sem inne.. government apply karala eken awoth SLIIT eke degree eka part time weekend krnna hadagena goverment patan gattama yannada? naththam digatama private krnnada?stress weida..?hithaganna baruw inne aiya😥
@sameerasmr6217
@sameerasmr6217 5 ай бұрын
@@deshand262 සල්ලි ගෙවලා නම් අනිවාර්යයෙන්ම SLITT කරගන්න. ආවොත් මට වගේ boat එකකින් හෝ එතකොට ඔයා තීරණය කරාවි semester ඉවරවෙලා degree එකේ ඔයාගෙ ආසාව කැපවීම් මත ආයේ හැරෙනව ද නැද්ද කියලා... 🥲👏
@deshand262
@deshand262 5 ай бұрын
@@sameerasmr6217 hari aiya thanks ❤️❤️❤️
@yashodyakaushika6370
@yashodyakaushika6370 5 ай бұрын
salli uthuranna thiynwnm al karana ek boru wadak😊 habai shape eke slli thiyagena ammalge salli ithurukaranna al karanawnm u porak
@dinukamadhumal6074
@dinukamadhumal6074 Ай бұрын
Private Degree karanakota Banks valin education loans denawa neda , degree eka complete karata passe neda gewanna thiyenne job ekak wage karala.
@LakshanP69
@LakshanP69 6 ай бұрын
Mruuu ❤❤❤
@ThinethThathsara-he3by
@ThinethThathsara-he3by 6 ай бұрын
👍👍👍
@Hi_motivationel
@Hi_motivationel 6 ай бұрын
✅️🎯💯
@6z999
@6z999 5 ай бұрын
ඕක මු කිව්වොත් නැතත් සල්ලි තියන එකා යනවා ත්මා, වැදී බන කියන්නේ මේවට
@tashiramusic
@tashiramusic 6 ай бұрын
@trytopro1373
@trytopro1373 6 ай бұрын
එක අතකින් Private campus වලට බනින කුහක හැත්තට හොද පහරක් ❤️🔥
@ravindugimhan3580
@ravindugimhan3580 6 ай бұрын
අනේ සර් මේ චැනල් එකට සතියට 1 වීඩියො එකක් හරි දාන්න සර්
@AlexKale64
@AlexKale64 6 ай бұрын
Sir demand eke vensk venvd?
@diniduchathuranga-le5zv
@diniduchathuranga-le5zv 6 ай бұрын
sliit eke SE degree 29k vge ne ynne sir
@cb-jz9kb
@cb-jz9kb 6 ай бұрын
දැන් sltc එකේ බලන්න එකේ ගොඩක් හොඳයි කියනවා ගණනනුත් අඩුයි
@niroshavimalarathne5099
@niroshavimalarathne5099 6 ай бұрын
Sir IT degree ekak karanawa nam kohomadha ,mona university ekeda, mona degree ekada hoda kiyala kiwwe nahane😢😢
@pasindupabasara1293
@pasindupabasara1293 6 ай бұрын
Private nam sliit or iit
@sisirakarunathilaka-pg9ip
@sisirakarunathilaka-pg9ip 5 ай бұрын
SLIIT great 🎉
@Mayuranga-36
@Mayuranga-36 6 ай бұрын
🤍🤍🤍🤍
@samithrasanga7
@samithrasanga7 6 ай бұрын
@janithkalhara7263
@janithkalhara7263 6 ай бұрын
දඩ පොයියනෙ සුදු තාත්ති යන්නෙ😂 වරෙන් පුබුදු විජෙකොන්ගෙ clz බයිලා නැ කෙලින්ම වැඩ විතරයි ❤
@Nikiya_sl
@Nikiya_sl 6 ай бұрын
Porage baila ahala ndd.. How sad 😂
@thehowl
@thehowl 6 ай бұрын
පුබුදුගෙ ෆේක් එකක් නේද්😹
@SachinthaMadhushankha
@SachinthaMadhushankha 6 ай бұрын
පුබුදු විජේකෝන් කියන්නෙ කවුද..🫥
@janithkalhara7263
@janithkalhara7263 6 ай бұрын
@@SachinthaMadhushankha it උගන්නන සර් කෙනෙක් බන් උබ දන් නැ අලුත් AL සෙට් එකෙ නෙ උබ
@darkxzensi1900
@darkxzensi1900 6 ай бұрын
kupiri
@Nzerome11
@Nzerome11 6 ай бұрын
ඉස්සරලම ටියුෂන් කරන්න කලින් කොණ්ඩ රැවුල කපලා පිළිවෙලට ඇඳලා ඉන්න, ළමයි ඉස්සරහට ,ළමයින්ට උපදෙස් දෙන්න කලින්😂❤
@darkrider_69_69
@darkrider_69_69 13 күн бұрын
ඇයි දැන් රැවුල , කොණ්ඩ තියෙන අයට උගන්නන්න බැරිද අනේ නිකන් plyn yanna වහල් බෛයා. උබල වගේ උන් නිසා තමා මේ රටට කෙලවෙන්නෙ
@chaththa9903
@chaththa9903 6 ай бұрын
සල්ලි දීල MIT යන්න පුලුවන් 😂😂😂
@KalinduNethmina
@KalinduNethmina 6 ай бұрын
අවම සුදුසු කම? ඒක නැතුව යන්න බැනෙ මහත්තයො😂
@chaththa9903
@chaththa9903 6 ай бұрын
@@KalinduNethmina මොරටු යන්න ලේසියි මහත්තයෝ MIT යනවට වඩා 😅
@KalinduNethmina
@KalinduNethmina 6 ай бұрын
@@chaththa9903 ඉතින් පලකෝ🙂
@chandrahettiarachchi3496
@chandrahettiarachchi3496 5 ай бұрын
@@KalinduNethmina ehnm hamom MIT ynone bn Loke gan melo deyk noden por talk denw
@KalinduNethmina
@KalinduNethmina 5 ай бұрын
@@chandrahettiarachchi3496 😂👍
@relaxmind33
@relaxmind33 6 ай бұрын
me siege Boru oya . Me siege mallith inne moratuwa engineering.thammanta hariyata government campus degree ela karaganna beri ina nisa Katha kiyanawa 😅😅😅
@SachinthaMadhushankha
@SachinthaMadhushankha 6 ай бұрын
degree kara kiyala hamoma waddo newei..🙂
@pramodkalhara3999
@pramodkalhara3999 6 ай бұрын
Degree karapu paliyata waddo wenwada bn😂
@nova9886
@nova9886 6 ай бұрын
pala http yanna
@Funnyclipsgltirstloranxo
@Funnyclipsgltirstloranxo 6 ай бұрын
MEYATA HARIYATA CAMPUS YANNA BERI WUNA HINDA KIYANA KATHA
@nipunakeerthirathne7539
@nipunakeerthirathne7539 6 ай бұрын
Redda😂 Campus ghin class wala lamai godak ekka class godak krnna amaru nisa degree eka atharala awe. Thawa oni tharam sir la innwa ohoma
@SithulaRansidu
@SithulaRansidu 6 ай бұрын
😂😂
@dasunindunil38
@dasunindunil38 6 ай бұрын
Art walin passe job rate eka aduma Tech walata kiyala oyala dnnwada.
@RavinduBandaranayake
@RavinduBandaranayake 6 ай бұрын
ඒක මෙතනට අදාල වෙන්නෙ කොහොමද කියල කල්පනා කරන මම 😅
@RavinduSIR
@RavinduSIR 6 ай бұрын
😅
@dasunindunil38
@dasunindunil38 6 ай бұрын
@@RavinduBandaranayake ටෙක් කරන අය දැනගන්න එක හොඳ නිසා දැම්මෙ
@vipunsanjana3498
@vipunsanjana3498 6 ай бұрын
me yaka maha pissek..patta boru kiyanne
@ByMaster-nj1nx
@ByMaster-nj1nx 6 ай бұрын
@Shadow__200k
@Shadow__200k 6 ай бұрын
♥️
@AroundTheWORLDxoxo
@AroundTheWORLDxoxo 6 ай бұрын
Ravindu Bandaranayake speeches | A/L Z-score
12:55
Ravindu Bandaranayake Speeches
Рет қаралды 14 М.
Discover the Secret to Success: Ideal Sleep Duration for Everyone|  Ravindu Bandaranayake
13:25
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
How to do AL private | How to do AL a year early
12:05
GANDABBA
Рет қаралды 58 М.
The need for private universities |  Ravindu Bandaranayake
12:55
Ravindu Bandaranayake Speeches
Рет қаралды 39 М.
Art of sleep and Life changing Habit | Ravindu Bandaranayake speeches
12:46
Ravindu Bandaranayake Speeches
Рет қаралды 31 М.
Social Class System + Education system- Ravindu Bandaranayake
20:57
Ravindu Bandaranayake Speeches
Рет қаралды 6 М.