Unuhuma 2 | Husmath Unui (හුස්මත් උණුයි) - Tehan Perera (Official Music Video)

  Рет қаралды 7,548,676

Tehan Perera

Tehan Perera

Күн бұрын

Пікірлер
@Vihanga-i9f
@Vihanga-i9f 11 ай бұрын
2024 දිත් මේ සිංදුව අහන අය මේ කොනට 😌❤
@senuruyuhansa9391
@senuruyuhansa9391 11 ай бұрын
Ahanawa
@thalaniamasha3210
@thalaniamasha3210 10 ай бұрын
😌
@prasangimandira4832
@prasangimandira4832 10 ай бұрын
@thinushi1
@thinushi1 10 ай бұрын
O
@Buddhikaprabath-d5c
@Buddhikaprabath-d5c 10 ай бұрын
❤️
@RashmikaRuwanthi-ik4em
@RashmikaRuwanthi-ik4em 11 ай бұрын
😢හෙටින් අවුරුදු 13ක පාසල් ජීවිතේ ඉවරයි...😢 ඉතින් මේ සින්දුව අහලා යන්න හිතුනා 🥹🫠❤️2023(2024)A/L SET EKA 🥹👀
@daniduoshan7457
@daniduoshan7457 8 ай бұрын
🙂✨️
@GihanSameera-hl3lj
@GihanSameera-hl3lj 8 ай бұрын
මම A/l කරලා 2024 වෙද්දී අවුරුදු 14ක් ගෙවිලා ඉවරයි .එදා මට ක්‍රශ් එකක් හරි හිටියා .අද මට එහෙමවත් නෑ තාම තනිකඩයි
@ElizabethpirisWarnakulasuriya
@ElizabethpirisWarnakulasuriya 7 ай бұрын
Awrudu 33da dan 😮​@@GihanSameera-hl3lj
@fineesa4405
@fineesa4405 7 ай бұрын
😊❤
@ThisanduDezoysa-gg3hj
@ThisanduDezoysa-gg3hj 5 ай бұрын
​@@GihanSameera-hl3lj😢
@udeshidusara1274
@udeshidusara1274 2 жыл бұрын
2023.මේ සිංදුව අහන කට්ටීයට මේ කොනට 🥰
@Travelwithkoka
@Travelwithkoka Жыл бұрын
Thaamath ahnawa 🥺
@Manu_d_Techshow
@Manu_d_Techshow Жыл бұрын
🙂🤍
@danukasudarshana9954
@danukasudarshana9954 Жыл бұрын
Man 😌👤
@use-mk09
@use-mk09 Жыл бұрын
❤️
@sansala..45
@sansala..45 Жыл бұрын
මම ත්
@judepeiris8683
@judepeiris8683 5 жыл бұрын
මගේ හොඳම යාළුවා නැති වුනා බං Accident එකකින්... මං මේ සිංදුව ඉස්සර වැඩිය ඇහුවෙ නෑ මොකද ඒ කාලෙ Feel වුනේ නෑ... ඒත් දැන් හැමදාම අහනවා මොකද මගේ එකා මේ සිංදුවට පට්ට ආසයි... මේ සිංදුවෙ ඉන්නෙ කෙල්ලෙක් වුනාට,මට Feel වෙන්නෙ මගේ එකාව... යාළුවා නැති වුනා කියලා පළවෙනි ආරංචිය ආවෙ මට, අන්න එතකොට එන Feeling එක මේ ලෝකෙ කාටවත්ම එන්න හොඳ නෑ බං...
@mashi7719
@mashi7719 3 жыл бұрын
😣😣😣😣😥එයා ඉන්න තැනක හොදින් ඇති...
@ashanisathsarani8606
@ashanisathsarani8606 3 жыл бұрын
මටත් එහෙන්මම එකක් උනා😥💔 මේ එන ජනවාරි 4 වෙනිදට මගෙ යාලුවා නැති වෙලා අවුරුදු 2ක් 😔
@ashanisathsarani8606
@ashanisathsarani8606 3 жыл бұрын
@Maleesha Randeniya නැහැ යාලුවෙක්... හොදම යාලුවෙක් 😔❤️❤️❤️
@ashanisathsarani8606
@ashanisathsarani8606 3 жыл бұрын
@sadaruwan Chandrasiri 🙂👎
@ashanisathsarani8606
@ashanisathsarani8606 3 жыл бұрын
@sadaruwan Chandrasiri හරි බලමුකෝ 🙂👍
@pasindunethsara8860
@pasindunethsara8860 Жыл бұрын
මම මේක ලියන්නේ 2023/02/08 මගේ උපන්දිනේ දවසේ ☺️...... ඒක නෙවේ මං කියන්න හැදුවේ... මම කියන්න හැදුවේ.. මං වගේ තවම පාසල් ප්‍රේමයක්වත් තිබිලා නැති තවම මං වගේ ගොඩක් ගොඩක් ආදරේ කරන්න ආදරේ කරන්න හුඟක් අසාවෙන් බලන් ඉන්න අපේ හැම හොඳ කොල්ලෙක්ටම අවංක ආදරයක් ලැබෙන්න ඕනේ........ ☺️
@slgaming1006
@slgaming1006 Жыл бұрын
🥺❤️ඇත්ත
@fathimafasmiya4463
@fathimafasmiya4463 Жыл бұрын
❤😊
@rasikapriyadarshana4232
@rasikapriyadarshana4232 Жыл бұрын
මගේ උපන්දිනේ ඔයාගේ දවසේම යි
@alochanap.k.s.b-tj4cg
@alochanap.k.s.b-tj4cg Жыл бұрын
Aniwa machan
@kumarabandara2077
@kumarabandara2077 Жыл бұрын
Aththa❤
@sldarkboychamiya15489
@sldarkboychamiya15489 11 ай бұрын
2024 මේ සිංදුව අහන අය ලයික් එකක් දාන් යයි ❤
@kasunidilshani5605
@kasunidilshani5605 10 ай бұрын
@dilaweer4260
@dilaweer4260 9 ай бұрын
@Imeshathathsarani546
@Imeshathathsarani546 7 ай бұрын
🥺💗
@MaheshikaPerera-tj6ei
@MaheshikaPerera-tj6ei 3 ай бұрын
@MANOJ-pu8kb
@MANOJ-pu8kb 4 жыл бұрын
2050 දි මේක බලන ඊලග පරම්පරාව කවදාහරිම මේ කමෙන්ට් එකට ලයික් එකක් දායි... ❤️
@ryanhumphrey4664
@ryanhumphrey4664 3 жыл бұрын
Aniwa
@dilinimadushani5373
@dilinimadushani5373 3 жыл бұрын
Me..2021 💗💗
@sk-jf5on
@sk-jf5on 3 жыл бұрын
Aniwa bn... 😇😘
@andrewjagath2845
@andrewjagath2845 3 жыл бұрын
2022 mee❤️🥰
@sasindudulanjana1168
@sasindudulanjana1168 2 жыл бұрын
අනිවාරෙන් සහෝ 2022 කේදිත් අසාවෙන් සහ හිතට වදින song ekk
@Hrasha_wi
@Hrasha_wi 4 ай бұрын
2024/08.22❤ මමත් A/l වලට වෙන ඉස්කෝලෙකට ගියා🙃...එහෙදි මම දැක්කා එක ගෑනු ලමයෙක්ව😍 මන් හරි ආසාවෙන් එය දිහා ඊට පස්සේ හැම දවසකම වගේ ඉස්කෝලෙදි හොරෙන් බලන් හිටියා🫠...ඒක එයා දන්නෙත් නෑ😊ඔහොම ඉන්නකොට එයා මගේ යාලුවෙක් විදියට මට ලන් උනා...අපි කතා කලා ගොඩක් දේවල්...එයාගේ හොදම යාලුවෙක් උනා මන්...එහෙම ඉද්දි අපි දෙන්නා ආදරේ කරන්න ගත්තා☺️...ඒත් අපි දෙන්නා ඒක හොරෙන් කරන්න කියලා පටන් ගත්තේ 🤫එයා මාත් එක්ක හොදට A/l පාස් වෙලා කැම්පස් යමු කියලා මගේ ජීවිතයට හීනයක් දුන්නා🥳...මන් දැන් ඒ හීනෙත් එක්ක ජීවත් වෙනවා එයා ඒ හැම හීනෙකම මාත් එක්ක ඉන්නවා🤗...අපි දෙන්නා යාලුවෝ වගේ අනිත් අයට පෙන්නගෙන හොරෙන් කරන ආදරේ අපි හිතන විදියට හැබෑ වෙයි කියලා අපි හිතනවා🙂...මගේ හැම හීනෙකම එයත් ඉන්නවා දැන්😊...මන් ඒ හීනේ හැබෑ කරගන්න දවසක මන් මේ දැම්ම කමෙන්ට් එක යටින් කමෙන්ට් එකක් දාන්නම්... sorry වැරදුනා ඔය කිව්වේ මගේ හීනෙ නෙවෙයි මගේ ජීවිතය 🙂❤️‍🩹
@Chaththa_7
@Chaththa_7 2 ай бұрын
Wish karanava oya dennatamaoyalage hiine haba karaganna good luck 💗
@Hrasha_wi
@Hrasha_wi 2 ай бұрын
@@Chaththa_7 ❤️‍🩹😊
@sunethrakumari4535
@sunethrakumari4535 Ай бұрын
@NethminiNisansala-q2o
@NethminiNisansala-q2o 13 күн бұрын
Hamdatm thiyenn oni e adre 🥺❤️
@sewwandikariyawasam8042
@sewwandikariyawasam8042 12 күн бұрын
Oyala dennage heena okkoma haba wenna ona malli ❤
@themiyashevon8428
@themiyashevon8428 Жыл бұрын
2023 A/L exm ඉවර වෙලා train එකේ ගෙදර යද්දි මේ song එකම ඇහුවා , එදා තමයි 13 වසරක school life එකේ අවසාන දවස,. හැමෝටම කවදාවත් අමතක නොවෙන අමතක කරන්න බෑරිම දවස 😫🥺❤️
@DinethDulmina
@DinethDulmina Жыл бұрын
2023 Al thama tibbeth na whtto 😂
@themiyashevon8428
@themiyashevon8428 Жыл бұрын
@@DinethDulmina 2023 February exm tibbe
@praveennawodya8466
@praveennawodya8466 Жыл бұрын
​@@DinethDulminaekane
@kesharasamarakoon3842
@kesharasamarakoon3842 Жыл бұрын
22 bn thibbea
@thusharadasanayaka4940
@thusharadasanayaka4940 2 жыл бұрын
A/l අන්තිම දවසේ අන්තිම පාරට දැකපු එ මුණ කවදාවත් අමතක වෙන්නෙ නැ ❤️ අයිති උනේ නැති උනත් තවමත් ආදරෙයි මගෙ ⭐
@Kesh_Vithanage
@Kesh_Vithanage 2 жыл бұрын
adooo🥺
@vishwaliyanage5026
@vishwaliyanage5026 2 жыл бұрын
😒
@rithmirathnagoda3545
@rithmirathnagoda3545 2 жыл бұрын
අනේ ඒකට දුක හිතුනා 🥺♥️
@anurabandara3155
@anurabandara3155 2 жыл бұрын
Math
@shashikaeranda1488
@shashikaeranda1488 2 жыл бұрын
🥺💔
@tharindumadushan6100
@tharindumadushan6100 3 жыл бұрын
මේ සින්දුවෙන් තමයි මම සජනා අක්කව දැක්කේ එදා ඉදලා සජානා අක්කා ඉන්න හැම සිඳුවක්ම අහනවා ලංකාවේ නළු නිලියන්ගෙන් මම කැමති එකම කෙනා සාජන අක්කා මම දැකපු නිහතමානීම සහ ලස්සනම නිළිය සජානා අක්කා . මම කියන එක හරි කියලා හිතන කට්ටිය මේකට ලයික් කරන්න
@kawshikadedunu9598
@kawshikadedunu9598 3 жыл бұрын
සිරා මචන්...මාත් එහෙමයි
@wijerathnawijeratna7660
@wijerathnawijeratna7660 3 жыл бұрын
Aththa
@manudiamaya5302
@manudiamaya5302 3 жыл бұрын
Mth ehemai
@theekshanahirusahan2908
@theekshanahirusahan2908 2 жыл бұрын
ලස්සන වගේම උගත් ❤️
@Dmaxproduction123
@Dmaxproduction123 2 жыл бұрын
අඩේ තරිදුවා
@sewwandikariyawasam8042
@sewwandikariyawasam8042 Жыл бұрын
2011 AL ඉවර වෙලා අපි කාටත් හොරෙන් හම්බුනා. අන්තිම ව්තාවට කතා කරලා යන්න. මට තාමත් මතකයි ඔයාගෙ සුදු shirt එකෙත් මේ වගෙම නිල් හැලිලා තිබුනා... ඔයාගේ යාලුවොත් අපි දෙන්නට මේ වගේම විහිලු කරා මතකයි.... අවුරුදු 12කට පස්සේ අද ඔයා මගෙ husband ❤ This song brings back our old memories 💐💐 Life is a wonderful gift if true love is there ❤
@thilinar7280
@thilinar7280 Жыл бұрын
good luck
@RiviPeshala-y8c
@RiviPeshala-y8c 11 ай бұрын
🥹❤️
@bhagyasendanayake3114
@bhagyasendanayake3114 8 ай бұрын
Congratulations ❤
@fineesa4405
@fineesa4405 7 ай бұрын
Aww... congratulations both of u❤❤🎉
@thashindirodrigo4880
@thashindirodrigo4880 7 ай бұрын
Good luck u guizz
@dilshanketawala9543
@dilshanketawala9543 4 жыл бұрын
O/L කරනකොට ඉස්සෙල්ලම ඇහුවෙ,දැන් A/L කරලත් අවුරුද්දක් වෙනවා,තාමත් ආසාවෙන් අහන සිංදුවක්😍😍
@kishanarosh5510
@kishanarosh5510 3 жыл бұрын
mth machan
@hashinikaushalya884
@hashinikaushalya884 3 жыл бұрын
Mamath🤗
@chethmipathiranage3324
@chethmipathiranage3324 3 жыл бұрын
Math
@deelakasenura2234
@deelakasenura2234 3 жыл бұрын
Math❤️
@giniyayt678
@giniyayt678 2 жыл бұрын
Ow bn math
@SadeepaDiluk
@SadeepaDiluk 9 жыл бұрын
සිංදුවට ඇඬුනා, Visual එකට ඊට වඩා ඇඬුනා... පලවෙනි පාරට ලංකාවේ සිංදුවක් මෙච්චර හිතට වැදුනේ !!! කාලෙකින් කනට වැටුන ලස්සන, හිතට වදින සිංදුවක් ...
@chelakavimukthiperera4566
@chelakavimukthiperera4566 6 жыл бұрын
😂
@didu4022
@didu4022 2 жыл бұрын
2022🌸💖
@skylineDinnasam.626
@skylineDinnasam.626 Жыл бұрын
2023❤
@ravidunpahanedirisinghe2510
@ravidunpahanedirisinghe2510 Жыл бұрын
විශාල කරදරයක් උනා නේ මේක😅
@sampathdissanayake7952
@sampathdissanayake7952 Жыл бұрын
මම උසස් පෙළ කලේ 2011-13 අවුරුදු වල...ඉතින් උසස් පෙළ පටන් ගත්ත මුල් වසරෙදි මම හොදින්ම වැඩ කලා..එක දිගට නිදිමරපු නිසා Depression ආවා..ටිකෙන් ටික මනස නිරවුල් කරගන්න එක එක දේවල් කලා..ඒ කාලේ හරියටම කිව්වොත් 2012 අවුරුද්දේ පංති ආව කෙල්ලෙක් ගැන love එකක් ඇති වුනා..ඒ තමයි මගේ බොක්කටම වැදුනු කෙල්ල..දෙන්නට දෙන්න ආදරය කලා..නුවර වැව රවුම වටේ එයා ගැන හිත හිත ගිය වාර ගාන අනන්තයි ..හැබැයි හිතේ තිබ්බ බය නිසාම ඒක කියා ගන්න බැරුව ගියා...මේ සිංදුව බලනකොට මගේ හිත ආයෙත් අවුරුදු එකොලහක් ආපස්සට යනවා...ඇත්තටම මේක හැගීම්බර වුනාම සෑහෙන උණුහුමක්
@sankhamalika
@sankhamalika 3 жыл бұрын
අවුරුදු පහක් ගිහිල්ලත් මේ තරම් ෆීල් වෙච්ච වීඩීයෝ එකක් නෑනේ ලංකාවේ 😍 සෑහෙන්න ලස්සනයි ❤️
@Vinod_Tharindu
@Vinod_Tharindu 4 жыл бұрын
මේ මෙලඩි එක වෙනම ෆීලිංග් එකක් 🎶 අවුරුදු පහක් ගිහින්, තවමත් සැරින් සැරේ මතක් වෙලා ඇවිත් අහල යනව​.. ❤
@pubudutheekshana7297
@pubudutheekshana7297 3 жыл бұрын
එකෙන්ම
@D_eenaF_ernando
@D_eenaF_ernando 2 жыл бұрын
Math
@gayandhananjana678
@gayandhananjana678 Жыл бұрын
Aniwarenma ❤
@okilarukshan1107
@okilarukshan1107 5 ай бұрын
Sirawatama
@Vinod_Tharindu
@Vinod_Tharindu 5 ай бұрын
දැන් අවුරුදු 8ක්
@pehansakarunarathne5624
@pehansakarunarathne5624 Жыл бұрын
මං මේක මුලින්ම අහද්දි 10 වසරේ අද උදෙ campus යද්දී මේක අහද්දි ආපහු අතීතයට ගියා❤️✨
@lahiru9897
@lahiru9897 6 ай бұрын
Hi
@vinii2003
@vinii2003 12 күн бұрын
මමත් 🥺
@kashuhasi3053
@kashuhasi3053 4 жыл бұрын
ඇත්තටම මේ අත්දැකීම අත්වින්ද කෙනෙක් මං.අදටත් එයාගෙ මතකයන් එක්ක මං ජිවත් වෙනවා.තාමත් දාරාගන්න අමාරු අදුරු මතකයක්
@akilabasnayaka63
@akilabasnayaka63 2 жыл бұрын
❤❤
@dimuthuisharafernando4523
@dimuthuisharafernando4523 2 жыл бұрын
Same 😥😢
@gesanduvidanagamage7294
@gesanduvidanagamage7294 2 жыл бұрын
Ane oita wada karanna wada thiyanawa loke...
@blueprintlanka2219
@blueprintlanka2219 2 жыл бұрын
@@gesanduvidanagamage7294 මේව නිසා දුකින් නෙමෙයි නම් උඹ ඇත්තටම වාසනාවන්තයි බන්..මම ඇතුලුව හුගක් මිනිස්සු ඉන්නව හිත හදාගන්න බැරි..මොනව කරන්නද අමතක කරන්න බැරි අතීතෙ.
@gesanduvidanagamage7294
@gesanduvidanagamage7294 2 жыл бұрын
@@blueprintlanka2219 Hmadama mathak karakara sathutu wenna puluwan athithayak hadananin bm...Minissu enawa yanw...
@HirushiAnjana-uk9sj
@HirushiAnjana-uk9sj 11 ай бұрын
තමන්ට දැනුන අවංක ආදරේ හිමි වේවා...කාටවත් අහිමි නොවේවා❤
@Janu-my4rq
@Janu-my4rq 6 ай бұрын
පාසල් ප්‍රේමය පළමු ප්‍රේමය නිසාදෝ නොදනිමි, එතරම් දැණුනු හදගැස්මවල් අදටත් හදවතේ ගැඹුරුම තැන් වල පැළවෙලා තියෙන්වා😊❤.අවන්කවම මිනිසුන් සන්වේදී වෙන මේ වගේ නිර්මාණ හැමදාමත් බිහි වේවා
@kaveeshajayasekara2821
@kaveeshajayasekara2821 2 жыл бұрын
6 වසරෙදි මුලින්ම tv එකේ යනකොට අහල පස්සෙ youtube එකෙන් අහන්න ගත්තෙ දැන් AL වලත් දෙවනි අවුරුද්දෙ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ😍❤️දැන් තියන අඩා වැලපෙන සිංදු පෙන්නන්න බෑ😑💔මේ වගේ එකක් ඇහුවම හිත කොච්චර නිවෙනවද❤️
@nisansa.20
@nisansa.20 2 жыл бұрын
😌
@vishmikadananjaya8179
@vishmikadananjaya8179 Жыл бұрын
Humm
@dimuthuisharafernando4523
@dimuthuisharafernando4523 2 жыл бұрын
2022දිත් අහනවා තාම.... කොච්චර ඇහැවත් එපා වෙන්නෙ නැති song ekak😍
@saduubasnayake5253
@saduubasnayake5253 2 жыл бұрын
ඉස්කෝලෙ කාලෙ ආදරේට දැන් අවුරුදු 8ක්..අපි තාමත් ප්‍රශ්න ගොඩක් මැද්දෙත් ආදරේ කරනව..දවසක අපි දෙන්නට එකතු වෙන්න බැරිවුනත් අපි ඒත් අපිට ආදරේ කරනවා..මැරෙනකල්ම❤️
@Isurikachawdri
@Isurikachawdri Жыл бұрын
❤🥺
@KaviUma-bz1tu
@KaviUma-bz1tu Жыл бұрын
E parshna maddema oyla sadhatama ekathuwenawa aniwaryen ❤️mona prashne awth iwsla wishwasen inn..mechr Dura awitth oy denn monam hethuwk nisawth atharinn epa oylawa...good luck
@tashiththarusha4276
@tashiththarusha4276 6 ай бұрын
🥺❤
@lasithmahidikarathnayake3850
@lasithmahidikarathnayake3850 4 жыл бұрын
කොච්චර සින්දු ගැහුවත් ටෙහාන් උඹට බැරි වෙයි මේකට ගහන්න සිංදුවක් හදන්න.ඒ කාලෙ ඉඳන්ම මගේ ආසම සිංදුව.කියාගන්න බැරි තරම් ලස්සනක් තියෙන්නෙ.ආදරෙයි මෙහෙම සිංදුවක් කරාට❤️❤️❤️ 2020 ජූලි
@User90hhhtpp
@User90hhhtpp Жыл бұрын
2015 /03/28 පාසල් ජිවිතේ අවසාන දිනය සහ මගේ එයාගේයි අවසාන හමුවිම.. අදටත් මතකයි එයාගේ එ අවසන් බැල්ම ඉන්න තැනක හොදින් ඉන්න රත්තරන් තරහක් නැ අදටත් ❤💖😌 අවුරැදු නවයක මතකයක්
@neonboy1998
@neonboy1998 11 ай бұрын
Stop simping hit the gym punk.
@SandeshRavishan-y9x
@SandeshRavishan-y9x 16 күн бұрын
මමත් අදටත් ආදරෙ කරන එකම එක්කෙනෙක් ඉන්නවා.. අදටත් තරහක් හිතෙන්නෙ නෑ.. එයාගෙ එ බැල්ම ඒ ලස්සන හිනාව තාමත් මගෙ මතකෙ තියනවා.. සමහරක් අයට රැවටෙනවා ඒ එයාමද කියලා.. එයා ඉන්න තැනක හොදින් ඉදීයි.. ❤
@kavizlk5199
@kavizlk5199 2 жыл бұрын
මගෙ හොදම හොදම හොදම යාලුවා නැති උනා මගෙ ඇස් දෙක ඉස්සරහම ..මාස එකහාමාරක් ඇඩුවා ..මාර විදිහට වැටුනේ ..ඒකනම් මාරාන්තික දුකක් ❤️🙂 මේක අහන හැමවෙලේම ඒකි මා එක්ක ඉන්නවා වගෙ දැනෙනවා .. උබව ගොඩක් මතක් වෙනවා මගෙ එකී ... මට එදා ඒ දැනුන Feeling එක කාටවත්ම දැනෙන්න එපා .. එච්චරයි 🥺❤️ සින්දුවනම් භාවනාවක් වගේ ❤️
@subhashinikumari9598
@subhashinikumari9598 2 жыл бұрын
Monwa welaada nathi une eya😭
@nethuakashi432
@nethuakashi432 Жыл бұрын
🥺🥺🥺🥺
@thequieterone3096
@thequieterone3096 4 жыл бұрын
I met a girl... whom I loved beyond this reality... this was the first Sinhala song she sent me and we listened together... after one year of short term memories made to remain a life time long... she had to walk out of my life... it was the first time I cried in the year of 2019... after watching the ending of this video.. I was simply scared I might lose her so tragically like this... and in 2020 ... it's a shame to admit that being a guy I am still crying ... 2 types of tears... one ... the happy ones .. seeing her happy with her friends ... and the other... tears of my plight... for all that is left now are the memories ... i dont know why i wrote this comment.. just leaving a footprint in a wave of thousands to be washed away...
@capenterjojo3373
@capenterjojo3373 4 жыл бұрын
I hope you are doing okey brother. Let's just be glad u have had some amazing memories gathered and I dunno bud I wish I could have helped u I know it's pain
@shanaz6807
@shanaz6807 Жыл бұрын
I hope you're doing okay now. I wish u all great things in life!
@sloki1089
@sloki1089 Жыл бұрын
If you're still out there I hope you are happy now ❤️
@krishaaa354
@krishaaa354 Жыл бұрын
This is the first sinhala song i sent to my bff too...and he even sang it for me 😭 it was like 2 yrs ago...but eventually we...lost contact with each others unfortunately..now listening to this song again, it brings back so many memories 😔
@neonboy1998
@neonboy1998 11 ай бұрын
Stop simping hit the gym punk.
@savindu_98
@savindu_98 8 жыл бұрын
''ආරාධනා නෙතඟින් ගෙනා සංසාර සිහිනේ දෙහද යා කලා.. හංගා ගෙනා මල් අතුරලා දෙව්ලිය මගේ කොහෙද හැංගිලා...
@BrunoYou100K
@BrunoYou100K Ай бұрын
2024 A/L ලියන සෙට් එක කෝ 😌❤
@user-fr3kw1vh2k
@user-fr3kw1vh2k 6 жыл бұрын
කෙල්ල කොල්ලව බේරගන්න සුක්කානම කපලා තමන්ගේ ජීවිතේ බිල්ලට දුන්නා ඒක තමයි ඇත්තම ආදරේ...♥😢
@දුරුතු
@දුරුතු Жыл бұрын
එහෙම කෙල්ලො ඇත්තටම ඉන්නවද? 😢
@Mikespm
@Mikespm 3 ай бұрын
hari adui bn e wage kello :)
@dassa18
@dassa18 4 жыл бұрын
2020 අහන කට්ටිය like karnna
@charithjayasanka4584
@charithjayasanka4584 4 жыл бұрын
❤️
@pathumkaveesha1982
@pathumkaveesha1982 4 жыл бұрын
🥺❤️
@chethanarathnalal5170
@chethanarathnalal5170 4 жыл бұрын
Pala pala yanne ponne dasuna😂😂
@dilruckshisenanayaka9601
@dilruckshisenanayaka9601 4 жыл бұрын
Pttta
@dassa18
@dassa18 4 жыл бұрын
@@chethanarathnalal5170 pala pala kariya
@achinthaudesh
@achinthaudesh 10 ай бұрын
2024 දිත් අහන අය කෝ ??? 😍❤
@LioNKoLLA
@LioNKoLLA 9 жыл бұрын
top quality stuff dude! you have a genuine voice this kinda music i want to listen to all day!
@anujadilshan5477
@anujadilshan5477 4 жыл бұрын
Gamer with perfect entertaining ability
@LioNKoLLA
@LioNKoLLA 4 жыл бұрын
@@anujadilshan5477 nice to hear that bro
@srinathjayamanna8531
@srinathjayamanna8531 4 жыл бұрын
Sachintha iyee .Now U are a famous gamer in srilanka
@kandegedaraart.7453
@kandegedaraart.7453 3 жыл бұрын
Hi lion kolla😊
@yaka1706
@yaka1706 3 жыл бұрын
Addeh lion 😎
@prabuddhachathuranga5016
@prabuddhachathuranga5016 4 жыл бұрын
සජාන අක්ක බැන්දට පස්සේ අහන කට්ටිය කෝ බලන්න බොක්කවල්ටික 😶😪😏
@YasiruD
@YasiruD 3 жыл бұрын
වාහනෙත් හප්පගත්ත නේද 😹
@prabuddhachathuranga5016
@prabuddhachathuranga5016 3 жыл бұрын
@@YasiruD පිස්සුවෙන් වගේ lv krpu සින්දුවක් තමා❤️✌️
@nadeeshannuwantha
@nadeeshannuwantha 3 ай бұрын
මම මේක ලියන්න අවුරුදු ගානක් බලන් උන්නා. අද තමා මගේ හිතට හය්ය ආවේ. 2016 දී මෙ සින්දුව අහද්දී මටත් මේ වගේ දෙයක් උනා . ඒ තමා පලවෙනි දවසේ කෙල්ලගෙ ගෙදරට 2015 යද්දී එයත් දත් මැදගෙන ඉද්දී තමා මාව ගෙදරට පිලිගත්තේ. අවුරුදු 10කටත් වැඩියි අපේ ආදරෙට. අදටත් මේ සින්දුව අහද්දී මගේ වයිපරේව දත් මැදං ආපු විදිහ මතක් වෙනවා..😅
@AshenSamarakoon
@AshenSamarakoon 3 ай бұрын
😂💛
@afzone4848
@afzone4848 2 ай бұрын
Ado adooo 😂❤❤❤❤❤❤
@dinu5780
@dinu5780 3 жыл бұрын
පාසල් යන කාලේ පිස්සුවෙන් වගේ අහපු සින්දුවක් ❤😍තාමත් ඒ වගේ ම ආදරය කරන සින්දුවක් 🎶 🎶 ❤
@DeeJay34554
@DeeJay34554 9 жыл бұрын
බූට් සිංදු එමට දකින්ඩ තියනවා මේ ටිකේ, ශෝක ගීතත් එහෙම්මමයි.... ඔක්කෝම එකම වගේ music ඒත් මේක... කියලා වැඩක් නෑ, ජය වේවා...
@angelochristian596
@angelochristian596 10 ай бұрын
අදටත් අමතක කරගන්න බැරි මහ මෙරක් තරම් මතක ගොන්නක් හිතේ හිර කරන්, අතීතයේ දුටු ඒ ලස්සනම ලස්සන රුව ගොඩාක්ක්ක්ක්ක් ආදරෙන් අදටත් මනසින් විඳිමින් 2024ත් මේ සිංදුව අහන සෙට් එක කෝ... 😉😍🙈❤️🌸 -Angy-
@RuchiraDissanayake
@RuchiraDissanayake 2 жыл бұрын
මේ සින්දුව පට්ටම Nostalogic දැනට අවුරුදු 6කට ආසන්නයි ආපු දවස් වල ඇහුව, ඒ කාලේ ඉස්කෝලේ යන කාලේ ඒ ලෙවල් වලට් ආව මුල වගේ මේක ආවේ මෙකත් එක්ක හුගක් මතක තියනවා අනේ මන්දා හේතුවකුත් නැහැ දුක හිතෙනවා !
@nazmulislamsohan7480
@nazmulislamsohan7480 Жыл бұрын
❤ from Bangladesh to that Sri-lankan girl who told me to listen this beautiful song. 💕😢 Just leaving a comment in case if ever you read
@craftsforall4337
@craftsforall4337 2 жыл бұрын
කීපාරක් අහලා තිබ්බත්. මේක ඉවර වෙද්දි පපුව පිච්චිලා යනවා 💐
@rukshangawder3862
@rukshangawder3862 4 жыл бұрын
කවදාවත් music vidio එකකට අඩල නෑ.අඬන්න තරම් හදවතට දැනෙන songs ඇවිල්ලත් නෑ.හැබැයි පළවෙනි වතාවට මේකට ඇඩුනා......මෙක අහන අහන පාරට ඇඩෙනවා.කවදාවත් හැබැයි ඕක ඇත්ත සිදුවීමක් වෙන්නනම් එපා කියලා ප්‍රාර්ථනා කරනවා.😥😥😥❤️❤️❤️❤️❤️❤️
@sasindunethsara1332
@sasindunethsara1332 Жыл бұрын
අනිවාර්යයෙන් 🙂👍
@seeths654
@seeths654 11 ай бұрын
2010 A/L කාලේ උනුහුම 1 song එක අහද්දි තිබ්බ එකම හා අන්තිම පාසල් ප්‍රේමය එයාට කියා ගන්න වත් බැරු ඉස්කෝලේ අන්තිම දවසේ hug එකක් දීලා ආව මම. තාමත් තනිකඩයි. මේ සිංදුවත් ඒ කාලෙට අරන් ගියා..
@Yurazeora
@Yurazeora 2 ай бұрын
රිලීස් කරපු දවස් වල ආයෙ ආයෙමත් අහපු ඒ හැගීමෙන්ම අවුරුදු ගානකට පස්සෙත් අහන්න පුළුවන් සිංදු. කොච්චර පරණ වුනත් ඒ හැගීම් නම් පරණ වෙන එකක් නෑ. ❤
@malithaheshan6984
@malithaheshan6984 Жыл бұрын
ඇත්තටම සුදු ගවුමට ආදරේ කරපු ඒ කාලේ කොච්චර ලස්සනයිද 🥺🤍
@rupikasunil9347
@rupikasunil9347 9 ай бұрын
😊
@NethulaAthsara-sx8gm
@NethulaAthsara-sx8gm Ай бұрын
Saree ekaktth adre kr kiyl mthk unhm 🥲😅💕
@ryangregory2891
@ryangregory2891 10 ай бұрын
2024 සෙට් එක කෝ 🥹🤍
@Dew300
@Dew300 6 ай бұрын
❤❤
@krishmidinusha8581
@krishmidinusha8581 Жыл бұрын
හිතට දුකක් ආවම තනියම කාත් එක්කවත් කතාවක් නැවතුව ඉන්න හිතුනාම 2023නෙත් මේ සින්දුව හොයාගෙන අහනවා.ඒක වෙනම ලෝකයක්❤️
@dilakshinavodya2005
@dilakshinavodya2005 Жыл бұрын
හ්ම්ම්ම්ම්
@humm949
@humm949 10 ай бұрын
🥺🥺
@niroshanranawaka9357
@niroshanranawaka9357 2 жыл бұрын
හැමෝටම වගේ තියෙනවා පාසල් ප්‍රේමයක්... පාසල් කාලය අවසන් වෙලා ජීවිත කාලෙටම ආපහු එයාව දකින්න නැතිවෙනවා කියන්නෙම මහා වේදනාවක්...
@dilankalakshan4243
@dilankalakshan4243 2 жыл бұрын
පාසල් ප්‍රේමය ඒත් මට නොතිබුනු ඒ අ‍තීතය
@Geomapper-r5j
@Geomapper-r5j 9 ай бұрын
Hamotama? Nah
@sionyfabay745
@sionyfabay745 9 жыл бұрын
wOw.! what a nice and heart touching song.. made me cry.. I love Sri LAnkan songs.. even I dOn't understand.. thumbs up from Philippines! Godbless u all😘😘💟💟
@roneeshahirimuthugodage1166
@roneeshahirimuthugodage1166 8 жыл бұрын
u can watch another beautiful song call 'amathala aye amathala '
@dhananjaya1251
@dhananjaya1251 6 жыл бұрын
Siony Fabay 👋👋
@allisonkimtae4728
@allisonkimtae4728 6 жыл бұрын
i'm in love with 4 sinhala songs: this one, "yana thanaka" ,"mata aradanawak kalado" and "nim him sewwa"... omg look now i can spell them even without copy pasting
@janudapannila5234
@janudapannila5234 4 жыл бұрын
@@allisonkimtae4728 wowwww great 😍
@thimirasuren7728
@thimirasuren7728 2 жыл бұрын
6 වසරෙන් අයියා දාල තියෙන කොට ඇහුනේ තාමත් අහනවා 💗🥺දැන් O/L කරලත් ඉවරයි
@k.jenshux7603
@k.jenshux7603 2 жыл бұрын
😍
@stiecymayrodrigo7423
@stiecymayrodrigo7423 7 жыл бұрын
im a Filipina and i really love this song soo much:)
@raviharirajakaruna8354
@raviharirajakaruna8354 2 жыл бұрын
💗😍
@warrier47
@warrier47 8 жыл бұрын
ආයෙත් කවදාවත් මේක බලන්නේ නැ.. මගේ කතාවත් මේකට ගොඩක් ලඟයි.. පපුව නැවතුනා ටික වෙලාවකට අන්තිම ටික බැලෙද්දී.. හතුරෙකුටවත් ඔහොම hospital corridor එකේ දුවන්න සිද්ද වෙන්න එපා කියලයි මම ප්‍රර්ථනා කරන්නේ.. ඒ එතනදී හැගීම මරණ වේදනාවටත් වඩා වැඩී.. හැමෝටම කියන්නේ කවදාවත් girl friend වාහනේට නග්ගගන්නවනම් බොහොම පරිස්සමින් drive කරන්න. මට තිබුනේ mazda efini rx එකක් (දන්න අය මාව දන්නවා ඇති )
@dilshinethmini2123
@dilshinethmini2123 8 жыл бұрын
ohhh😦😦😦😦
@chamithweerapura7106
@chamithweerapura7106 8 жыл бұрын
😢😢😢
@TRXholdings
@TRXholdings 8 жыл бұрын
We like to hear that story
@RaviKaru
@RaviKaru 8 жыл бұрын
warrier47 😔
@raveenaperera9710
@raveenaperera9710 8 жыл бұрын
oyage kathawa kyanna
@taffyhk6116
@taffyhk6116 11 ай бұрын
මේ song එකේ ඉන්න... සජානා අක්කත් මාරම හොද කෙනෙක්.......වෙන නිලියො වගේ නෙවෙඉ...එයා doctor කෙනෙක් දැන්....ඒයාගෙ husband නුත් doctor.....චූටි ලස්සන පැටියෙකුත් ඉන්නවා දැන්....හරිම ලස්සනයි එදා වගේම් අදත්...❤❤❤
@manojanijayawardhana4326
@manojanijayawardhana4326 3 жыл бұрын
චූටි කාලෙදී අහම්බෙන් TV එකේ යනවා දැක්කේ.. එදා ඉදන් තවමත් ආසම miusic video එක! ♥️ සංජානා අක්කී!! ♥️♥️
@mithilarandika1993
@mithilarandika1993 2 жыл бұрын
2022 දිත් අහන අය මේකට Like එකක් දාන් යන් 😍
@madhujayakody5529
@madhujayakody5529 2 жыл бұрын
Api ahuwe 2022 di thamai 😁😁😁😁
@sasangipramudika3077
@sasangipramudika3077 Жыл бұрын
නවය වසරේ (2016) ඉදන් තාමත් මං ආසම සින්දුව...හැමදාමත් මේකම වේවි ආසම....🥺❤️ හේතුවක් නැතුව ඕනිතරම් වෙලා අහන් ඉන්න පුලුවන් මේක....පුදුම තරම් ලස්සනයි .....❤️❤️❤️❤️
@vanesasebova
@vanesasebova 6 жыл бұрын
So much love for Sri Lanka❤️ the culture, the people, the music and dance. Everything is just so breathtaking❤️❤️❤️ love from Slovakia
@lunaticdelrey5263
@lunaticdelrey5263 4 жыл бұрын
we love u as well❤️🇱🇰
@janudapannila5234
@janudapannila5234 4 жыл бұрын
Ohh wow 😍
@ajithdisanayaka7070
@ajithdisanayaka7070 4 жыл бұрын
yep ,but sri Lanka is not much good like you think reality is far beyond from point of your vision
@dilankawishka9788
@dilankawishka9788 4 жыл бұрын
we love you as well
@buthsaraweerasinghe2523
@buthsaraweerasinghe2523 4 жыл бұрын
Wooow😍
@poornaranasinghe6385
@poornaranasinghe6385 2 жыл бұрын
4:29 මේ රිවයින් මෙලඩි එක අමුතුම ෆිලින්ග් එකක් එනවා..හරියටම අතාරින්න බැරි අතීතයකට ඇදිලා ගිහිං පියවි ලෝකේකට ගිහින් වගේ.. හරියට හීනයක් විදිනවා වගේ... මේ ගොඩක් අයට ෆිල් වෙනවද දන්නේ නෑ ? මේ සිංදුවේ ආසම කොටස
@ASI1485
@ASI1485 2 ай бұрын
ආසම song එකක්. කවදාවත් ප්‍රේම සම්බන්ධයක් තිබිලා නෑ. හිතට දැනෙන අවංක ආදරයක් කවදම හරි ලැබෙයි කියලා හරි ආසාවෙන් බාලන් ඉන්නවා. මේ සිංදුව අහද්දි මාර විදිහට ෆීල් වෙනවා🥺❤
@moon.1111.
@moon.1111. 2 ай бұрын
ඉක්මනින් හොද කෙනෙක් ලැබෙයි ..ලස්සන ආදර කතාවක් ඔයාටත් තියෙයී.. 😍❤✌️
@දුරුතු
@දුරුතු Жыл бұрын
මේ සිංදුව ඇවිල්ලා තියෙන්නෙ 2016 දි.මම 9 වසරෙ.😊 කාලය කොච්චර වේගෙන් ගෙවිලා යනවද.😢 අතීතයේදි අපි ආසාවෙන් හිතපු දේවල් අද මතක් කරද්දි දුකක් දැනුනත් ඒ එක්කම සතුටකුත් දැනෙනවා. ඒ අපේ ජීවිත කතාව අපිටම ආවේණික එකක් නිසා. ❤
@heesaranethmina5284
@heesaranethmina5284 Жыл бұрын
atta💖
@Wish2002sanjana
@Wish2002sanjana Жыл бұрын
2002 ද ඔයත් 🙂💗
@දුරුතු
@දුරුතු Жыл бұрын
@@Wish2002sanjana ow 🙂
@zachiFernando-s3i
@zachiFernando-s3i Ай бұрын
එයා නැති උනාට පස්සේ එයාව මතක් වෙන හැමවෙලේම ඇවිත් මේ සිංදුව අහන ගමන් අහස දිහා බලාගෙන මාත් කියනවා එයාට ඇහෙයි කියලා හිතන් 🙃💗
@daneezza
@daneezza Жыл бұрын
A/l අන්තිම දවසේ අන්තිම පාරට දැකපු එ මුණ කවදාවත් අමතක වෙන්නෙ නැ ❤ (2) Eya Dawasaka Ewi.........
@musiclyricsik8117
@musiclyricsik8117 2 жыл бұрын
Ol කරන අවුරුද්දෙ ආව song එකක් al කරලත් දැන් අවුරුදු තුනකට කිට්ටුයි. තාමත් එදා feeling එකම දැනෙනවා😍 2022.03.17
@anujadilshan5477
@anujadilshan5477 4 жыл бұрын
යාලුවො මට හිනා උනා මේක පිස්සෙක් වගේ අහනව කියල..ඒ මං 8දි...අද මං ඉස්කෝලෙ ගියපු අන්තිම දවස...ඔව් අදත් මම පිස්සෙක්😍😭
@Bleditzupdates0914
@Bleditzupdates0914 10 ай бұрын
Ane Manda me sinduwata ai mechchara kmathi kiyla hithgnnn ba❤️
@dontquite256
@dontquite256 5 жыл бұрын
2019ත් අහන අය මේකට like කරන්න😊
@sapusapumal8136
@sapusapumal8136 5 жыл бұрын
2019
@mai-sakurajima8044
@mai-sakurajima8044 5 жыл бұрын
2019 👍
@travelcouple1351
@travelcouple1351 4 жыл бұрын
2020 th bro
@thilinadasun100
@thilinadasun100 3 жыл бұрын
2021 ahno bro ❤️
@dilinimadushani5373
@dilinimadushani5373 3 жыл бұрын
Me 2021 ❤❤
@imashapabasra3723
@imashapabasra3723 4 жыл бұрын
ලංකාවේ දැන් තියන ගොබ්බ ජරා සිංදුත් එක්ක බලද්දී පට්ටම ලස්සන සිංදුවක්❤ Visual එකටනම් ඇඩෙනො❤ 2020 අහන උන් කව්දෝ
@kaushalyaweerathunga5242
@kaushalyaweerathunga5242 2 жыл бұрын
කවදාවත් අමතක කරන්න බැරි ලස්සන කතාවකට අඩිය තිබ්බ a.l අන්තිම දවස 🥺❤️
@lahiru9897
@lahiru9897 6 ай бұрын
Hii
@YasiruD
@YasiruD 3 жыл бұрын
2021 බලන අය කෝ ♥ අම්මෝ සුපිරිම සිංදුවක් ඉස්සරහට මේ වගේ නිර්මාණ කරන්න.♥
@kavindunirmal1451
@kavindunirmal1451 9 жыл бұрын
''ආරාධනා නෙතඟින් ගෙනා සංසාර සිහිනේ දෙහද යා කලා.. හංගා ගෙනා මල් අතුරලා දෙව්ලිය මගේ කොහෙද හැංගිලා... ඔය දෙකොපුල් තෙමා රන් නා දලු සිඹිම් මම දෙනුවන් වසා නුඹ අහසින් වඩිම්..... -. සන්සුන් සිතින් පෙර මග ඉමි බලන් මගෙ රනහන්සි ඒදෝ කියා.. දෙව්ලොව ඉඳන් නුඹ මට අතවනන් මගෙ පතිනියනෙ ආදරෙයිනෙ මා...
@Jeewzz
@Jeewzz 9 жыл бұрын
+kavindu nirmal Thnx machan. I was looking for this!
@imeshfernando9975
@imeshfernando9975 9 жыл бұрын
+kavindu normal thnx for the lyrics bro
@kavindunirmal1451
@kavindunirmal1451 9 жыл бұрын
+Jeewaka Dineth welcome :)
@kavindunirmal1451
@kavindunirmal1451 9 жыл бұрын
+Imesh Fernando welcome bro :)
@seleamma5146
@seleamma5146 8 жыл бұрын
good
@yasirunimsara8018
@yasirunimsara8018 2 жыл бұрын
සජනා අක්කා ගැන කියන්න වචන නැ මන් දැකපු නිහතමානී සරල නිළියක් ඇත්තම කීවොත් මන් වැඩි පුරම කැමති සජානා අක්කට ❤️❤️ තව එක්කෙනෙක් ට කැමති ඒ තමයි මාෂි අක්කා❤️
@sadhi01
@sadhi01 6 жыл бұрын
කොච්චර ඇහුවත් කවදාවත්ම අමතක වෙන්නේ නැති සිංදුවක්..😋මගේ ආසම සින්දුව මේක 👍 👍
@prettyworld743
@prettyworld743 2 жыл бұрын
2o22 දිත් අහනවා 💚🤗💚 මේ Song එක නම් අැබ්බැහි වීමක් 💚🤗💚
@Dr.ShenuliSewandi123
@Dr.ShenuliSewandi123 3 ай бұрын
හැමදාමත් ආසාවෙන් අහන එකම සින්දුව ❤❤
@littlesavee1378
@littlesavee1378 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් 🎶 ❤❤
@vizalmendiz1568
@vizalmendiz1568 6 жыл бұрын
ආසම ඇක්ට කවුද..?? සජානා අක්ක ආසම සින්දුව මොකක්ද...?? උනුහුම 2 ආසම මිවුසික් විඩියෝ එක මොකක්ද ... උනුහුම 2
@samithadeshan4575
@samithadeshan4575 5 жыл бұрын
Vizal Mendiz ආසම සිගර් කවුද ටෙහාන් පෙරේරා ආසම බෑන්ඩ් එක මොක්ද්ද ? Hot chocolate
@GangaPriyangani-rk5qm
@GangaPriyangani-rk5qm 8 ай бұрын
Atha❤
@rushand8003
@rushand8003 23 күн бұрын
actor kiynne naluwa bn
@Greenler300
@Greenler300 Жыл бұрын
ගම්පහ බණ්ඩාරනායක කොල්ලෙක්ගේ uniform එක. සහෝදර පාසලක් වෙන ගම්පහ යසෝදරාවේ uniform එක . ඇත්තටම ඒ කතාවෙන් මැවෙනවා
@ahinsa.kusumi
@ahinsa.kusumi 2 ай бұрын
2024.10.14 කාලෙකට කලින් මගෙ ළඟම හිටපු යාළුවෙක් වෙනුවෙන් අද මම මේ සින්දුව අහනවා.. එයාව ආයෙ පරණ ලස්සන හුරතල් කෙල්ල කරන්න මේ සිංදුව උදව් වෙයි 🥺❤️
@jokiyayt5099
@jokiyayt5099 Жыл бұрын
2023 මේ සින්දුව අහන අය like කරන් යමු........
@ChamiliyaRc
@ChamiliyaRc Жыл бұрын
@MalarVili-rm2ii
@MalarVili-rm2ii 11 ай бұрын
12/31
@nimanthabandarawaththa2715
@nimanthabandarawaththa2715 Ай бұрын
2024 අන්තිම මාස⁣ දෙක තුනෙත් සීමාවක් නැතුව මේ සින්දුව අහන අය කෝ❤
@dulharayashmika2868
@dulharayashmika2868 2 жыл бұрын
ලංකාවේ කෙල්ලෙක්ද බන් මාර ලස්සනයි හින්දි වගේ 😍😍
@meedulakshani6174
@meedulakshani6174 Жыл бұрын
Eya lassni ane
@isurikalpani8745
@isurikalpani8745 10 ай бұрын
Ow
@rushand8003
@rushand8003 23 күн бұрын
kettui
@rashmipathirana9650
@rashmipathirana9650 2 жыл бұрын
O/l කාලෙ පළෙවෙනි වතාවට අහපු කොච්චර බැලුවත් ඇහුවත් එපා නොවෙන , a/l දෙවනි අවුරුද්දත් ඉවර වෙලා අහනවා හරිම ලස්සනයි ආදරණීයයි හැගුම්බරයි ❤️❤️
@ShenuDeesha
@ShenuDeesha 3 ай бұрын
හුස්මත් උණුයි...කදුළුත් හඬයී... මට ඉන්න බෑ හරිම පාළුයී 🥺❤️💫
@rushand8003
@rushand8003 23 күн бұрын
ai e
@bohemiansisland
@bohemiansisland 7 жыл бұрын
Lovely melody! Love from Bangladesh.
@AyathmiNimthera
@AyathmiNimthera 5 ай бұрын
හැම ආදර කතාවකම ලස්සන අවසානයක් තිබ්බේ නෑ.මේ වගේ අහිමි වෙන ආදර කතා ගොඩක් තිබ්බා🙂💖
@AnuhasDasanaayaka
@AnuhasDasanaayaka Ай бұрын
හදවතටම කතා කරන ලස්සන සින්දුවක් කියන්න වචන නෑ තේරෙන කාලෙ ඉදන් අහන සින්දුවක්❤
@oneworld8918
@oneworld8918 2 жыл бұрын
2024 ledgends will be listening this masterpiece 😘❤
@chk2284
@chk2284 3 жыл бұрын
සිංදුව අහද්දි මාර විදියට ඉමෝෂනල් උනා.. 😢😢💛 අදටත් එහෙමයි.❤️ මේ සිංදුව අහද්දි display එක බොද වෙනවා... ඇස් වල කදුලු..😢
@HarshaniPerera-z5d
@HarshaniPerera-z5d 3 ай бұрын
Tehan අයියගෙ සුපිරිම වැඩක්. ලෝකෙටම එකයි.👍👍👍👍 2024 අහනවා.❤️❤️❤️❤️
@Ayush-LIFE
@Ayush-LIFE 8 жыл бұрын
ආදරේ සතුටින් ආරම්බ කරත් අවසානයේ දුකක් :(
@Dilshannishada
@Dilshannishada Жыл бұрын
මේක දැක්කම මට මගේ පලවෙනි ගෑනුලමයා මතක් උනා..එයත් මේ විශුවල් එකේ ඉන්න ගෑනු ලමයගෙ හැඩ රුවමයි..කිසි වෙනසක් නෑ සුදු ගවුමට මේ වගේමයි..ඒත් එයා අද මං ලග නෑ..ඉන්න තැනක සතුටින් පරිස්සමෙන් ඉන්න..හැමදාමත් ආදරෙයි මම..D ❤
@hirunidilrangi4224
@hirunidilrangi4224 3 ай бұрын
2015 o/l කරද්දී මුලින්ම ඇහුවෙ 😢දැන් අවුරුදු 9 ක් 🥹හරි ආසයි අහද්දි.ඒ කාලෙ කොච්චර හොදද.chart show එකක මේ සිංදුව යනකල් බලන් ඉදලා සද්දෙ වැඩි කරලා අහනවා 🥹ප්‍රශ්න මොනාද කියලා දන්නෙවත් නැති කාලෙ අහපු ලස්සන සිංදුවක් ❤
@malindawedagedara
@malindawedagedara 6 жыл бұрын
හුස්මත් උනුයි..කදුලුත් හඩයි.. මට ඉන්න බෑ..හරිම පාලුයී..මතකය නුබයි..එතකොට දුකයි..දිවි ගෙවනවාදෝ හරි සැකයි..
@malkynawodya
@malkynawodya 4 жыл бұрын
2021ත් බලනවා. කොච්චර බැලුවත් හැමදාම සින්දුව ඉවර වෙද්දී 😢💔
@KaviVidushi
@KaviVidushi Жыл бұрын
Adre nathuva kuruth thani venn hoda na...avshayam velavedi adre hmadam ekam vge thiyenn oni ❤️
@thiloshanishashini2345
@thiloshanishashini2345 3 жыл бұрын
Scle kale trn love ekk thibbama me sinduwa hamadamth hithe thiynw 😍♥️ සන්සුන් සිතින් පෙර මග ඉමි බලන් මගේ රන හන්සි ඒ දෝ කියා දෙව් ලොව ඉදන් නුබ මට අත වනන් මගෙ පතිනියනි ආදරෙයි මෙමා😘
@ශම්මිගේසිහිනක්ෂිතිජය
@ශම්මිගේසිහිනක්ෂිතිජය 8 жыл бұрын
පළවෙනි සැරේට මෙච්චර ලස්සන music video එකක් දැක්කෙ, with so much emotions, Its made me cry, Keep it up Tehan!! Keep it up!!
@heshaandsenu8547
@heshaandsenu8547 9 ай бұрын
ඇත්තටම මම පිරිමි ලමෙක්ට ආදරෙයි ගොඩක් කල් ඉදන් ඒත් එයා ඒක දන්නේ නෑ එයාට ගෑනු ලමෙක් හොයල දෙන්න කියලා මට කියනවා ඒත් මට කර කියා ගන්න දෙයක් නැතිව ගියා හැමදාම මම එයා ගැන හිතනවා ඒත් මන් එයාට මැසේජ් කරන්න යන්නේ නෑ කරදරයක් වෙයි කියලා ඒත් මට දුකයි මට ආදරේ කියන එක උරුම නෑ අනෙේ මං එයාට ගොඩක් ආදරෙයි ❤
@hasangakeshan5610
@hasangakeshan5610 9 жыл бұрын
Now this is what I call a music video. Super melody! Lyrics are classy! It's a shame to see that these kind of videos are ending up with 200,000 odd views while some other horrible music videos are getting 1 million views within 6 days. 10/10 Tehan! Please give up that remaking idea and do more of these.
@gamingtube7848
@gamingtube7848 9 жыл бұрын
+hasanga keshan Broh!, It's because those guy's who get 2M views within 20days they have big promoters worldwide. :(
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН