දොලදුක් කෑම වේලක් 🙂|බටු මෝජු Recipe 🍲 | Special chicken curry 🍲| අපේ ගෙදර මැද මිදුලේ පොඩි වෙනස් කරා

  Рет қаралды 8,546

Lifestyle with ino

Lifestyle with ino

Күн бұрын

Пікірлер: 120
@dilshiekanayaka
@dilshiekanayaka 4 ай бұрын
අක්කා මම අද මේ බටු එක හදනවා😛😛😛..මේක.දැකලා මම මාර අ⁣ාසාවෙන් හිටියෙ.ඔයාට photo එකක් දාන්නම් උයලා😊
@lifestylewithino
@lifestylewithino 4 ай бұрын
Rasata thibuna neda suda....❤❤❤
@manishapiyumali1627
@manishapiyumali1627 3 ай бұрын
Oyata godak pin Akke...🙏🙏🙏Mamath pregnanat...
@lifestylewithino
@lifestylewithino 3 ай бұрын
බුදු සරණයි මගේ නංගිට ...පරිස්සමෙන් සතුටින් ඉන්න .... බොහොම ස්තුතියි 🙏❤ මගේ video බලනවාට 👍 ආදරෙයි 😘
@ranjalathushri2508
@ranjalathushri2508 5 ай бұрын
😢akki mn mge kakulaparalila adan nagitinna ba..ath oyge vedios baladdi mge hithata mara sathutui..akki❤❤❤ oyaga life aka lassni akki..
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
අනේ නංගී ....ඔයා ඉක්මනින්ම සනිප වෙයි.... බුදු සරණයි ❤❤❤ හැම දේම හොදින් සිද්ද වෙයි...කියලා හිතන්න
@wasanawimalarathna
@wasanawimalarathna 4 ай бұрын
mannam sahenna kawe kiribathui umbalakada thakkali wadiyen dala hadapu lunu mirisui....... kesel kole kanna bari una matanamm... harima amaru una e ena suwada....
@lifestylewithino
@lifestylewithino 4 ай бұрын
😘❤👍
@seli_mind
@seli_mind 5 ай бұрын
Kama tkanm hrima rasa patai nangi.kanna hithuna dakkama.oya godak hoda kenek.budu saranai.❤❤❤
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා ❤❤❤❤
@HappylifewithRasangi-rt5ul
@HappylifewithRasangi-rt5ul 5 ай бұрын
10k congratulations nangi. Video baluwata comment karanna bari wuna ❤️
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
@sududewagepremasiri809
@sududewagepremasiri809 5 ай бұрын
කොච්චර හොද දෙයක්ද .. මමත් වැඩට යන්න කලින් ගෙදර ඉන්න කාලෙ වටේම ඉන්න pregnant අම්මලාට කෑම දීල තියෙනවා. මට නම් වාසනාව තිබුනෙ එක දරුවෙක් ලබන්න විතර යි. දරුවො පිරිවරාගෙන ඉන්න ආස කලත් අවාසනාව හරස් වුනා. මට ජීවිතේ නොලැබුණ හැම දේවල් හැම ගැහැනියකටම ලැබේවා කියා පතනවා.
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
ඔයාට ලැබිලා තියන හැම දෙයක්ම හොදම දේ කියලා හිතන්න.... ඔයාගේ හිතේ තියෙන හැම දේම ඉෂ්ට කරගන්න ශක්තිය ලැබේවා
@GamiduniNayanathara
@GamiduniNayanathara 5 ай бұрын
Watina advice ekak saha rasa kemak❤😊
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
❤❤❤
@sanjeewasanjeewa2171
@sanjeewasanjeewa2171 5 ай бұрын
Ahema batu mojuwak hadanna adamai dakke nangi.rasa athi neda.hoda wadak kragathe ada.bs oyalata.❤❤❤❤❤
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා ❤❤❤❤
@JayaniNadeeka-t6h
@JayaniNadeeka-t6h 5 ай бұрын
Harema lassanai ,piresidui,pilewealai nangiiyooo oya.
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 5 ай бұрын
Ane godak sathutui akki. Man akki aluth video ekak danakl mata balanna bari una aluth videos godak baluwa.. Ane akkige hama video ekakama mata igena gnn monamahri deyk thiynwa, aluth biridak, mawak vidiyta mage jiwitheta ekathu krgnn dewal godai 🥰🥰🥰🥰 Adath video ekak dala thiynwa dakka nisa harima asawen balannna patan gththe ♥️
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා ❤❤❤❤
@ThilinkDilanki
@ThilinkDilanki 5 ай бұрын
Mn dn akkage video eka beluwe. Math hari aasai pegnat ayata uyanna.
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
😊😊😊😊
@ShanthiShanthi-zy6bs
@ShanthiShanthi-zy6bs 5 ай бұрын
Anee akkiyooo narakai oyaa ko apita kama gdk rasa paatai akke aththatama piliwelai pirisidui akke ape gedara diul oni tharam thiyenawa laga hitiyanm denawa
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා ❤❤❤❤
@mis.darshi1236
@mis.darshi1236 5 ай бұрын
අදත් ලස්සන වටින වැදගත් වීඩියෝ එකක් නංගි ❤❤❤ ඒ කෑම ටිකනම් රසම රස ඇති මටත් බඩගින්නක් ආවා කෙසෙල් කොළේ කන්න තමා මාත් ඉස්සර ආස ඔයා දැන් ලස්සන වෙලා අනේ ඔය ගිරවගෙ කියවිල්ල ආදරෙයි නංගි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍❤❤❤❤❤❤❤❤
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා ❤❤❤❤
@ApeMSKitchen
@ApeMSKitchen 5 ай бұрын
Ammo bath eka mata katata kelath enuwa❤
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා ❤❤❤❤
@NimshaUdawatta
@NimshaUdawatta 5 ай бұрын
කෑම ටික රස පාටයි.😊
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
🙂🙂🙂
@sakuvlog-official
@sakuvlog-official 5 ай бұрын
Ane mata chicken eka thama rahata hada gnn baruwa inne... Math mema try krla balnmko akki. Ane beheth gotukola ape paththeth thiye harima rasai salade... 🤗 Ane matath asa una kama jathi godai 🤭 Mmmmm 😋😋😋 Okkoma rasa patai akki 😋😋😋 Adath ලස්සනයි video eka.. Ane ඉක්මනින් ayeth video ekak aran enna akki... ♥️ Sorry mage comment ek digainm,mata akkige video eken danena hamadema man mema liwwa 🥰🥰🥰
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා ❤❤❤❤
@Rashani_nav
@Rashani_nav 5 ай бұрын
බටු මෝජු නම් මන් මාර ආසම කෑමක්..මට පුතා ලැබෙන්න ඉද්දි මගුල් ගෙදරකින් බත් එකක් කන්න හරි ආසාවක් තිබ්බා ඒ දවස් වල කොරෝනා නිසා මගුල්ගෙවල් නැහැනේ ඉතින් කන්න බැරුවම ඉදලා කන්න හිතුනු එකම විදිහ ගමේ වෙඩින් එකක් තිබිලා යන කෙනෙක්ට කියලා අම්මා ගෙනත් දුන්නා..එදා නම් හරිම ආසාවෙන් ඒ කෑම එක කෑවා❤😊
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
❤❤❤❤
@Ishuwithinarya
@Ishuwithinarya 5 ай бұрын
ලස්සනයි❤ අදත්
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා ❤❤❤❤
@Sandurodrigo2900
@Sandurodrigo2900 5 ай бұрын
Kama tiknm rasa patai akke ❤❤ math harima asa deyak thama pregnant ammalata kama dena eka ❤❤ eka harima pin wadak 🥰
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
@IreshaNimeshani
@IreshaNimeshani 5 ай бұрын
Ane nangi low bajet ekata ganna puluvan under eye cream ekak kiyannako
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
Pahala thiyenne whatsapp number ekata msg karanna dr👍
@inokaamarasekara6388
@inokaamarasekara6388 5 ай бұрын
Good morning akka ude oyawa mathak una .essaralama dekka video eka oyage❤❤
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා ❤❤❤❤
@sujeeewanilmini3049
@sujeeewanilmini3049 5 ай бұрын
❤❤❤❤❤❤❤ godak pin dear
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
❤❤❤❤
@dumindaprashan2181
@dumindaprashan2181 5 ай бұрын
Mge chuti puthat ohom thmai ane.huratal.mona wde tibunat eywa wadagnn ona❤❤❤❤
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 5 ай бұрын
ලස්සනයි වීඩියෝ එක ❤ක්
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා ❤❤❤❤
@ravindrakaluarachchi2341
@ravindrakaluarachchi2341 5 ай бұрын
කෑම එකනම් රසයි වගේ ඔයා ලොකුපිනක් කරගත්තේ.අදත් හරි අාසාවෙන් ව්ලෝග් එක බැලුවා.අක්කියෝ චුටි පුතාගේ පොඩි අැදුම් නැද්ද මට ඉන්නේත් පුතාලා දෙන්නෙක්.❤❤
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
තියනවා ...dr ඔයාට ඕනේද....
@ravindrakaluarachchi2341
@ravindrakaluarachchi2341 5 ай бұрын
@@lifestylewithino පුලුවන්නම් ලොකු උදව්වක් වගේම පිනක්.
@dasanthibhagya5850
@dasanthibhagya5850 5 ай бұрын
Apith masa 10k balan idala docter kenek hambuna.Aya api dennawama chek kala.prashnayak na kiuwa mokuth.Mata vitamin ekak dunna.Ane ilaga masema mage putha awa api lagata. Oya kiyapu de aththa.
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
පත්තිනි මැනියන්ගේ පිහිටයි ආරක්ෂාවයි .....බුදු සරණයි ❤
@dilshiekanayaka
@dilshiekanayaka 5 ай бұрын
ලග හිටියනම් එනවා කාලා යන්න😢...ඇත්තටම රසට තියෙන්න ඇති....මමත් ඉස්සර හරි ආසායි ඔයවගේ ලස්සනට මට කෑම ගෙනත් දෙද්දි.අක්කෙ ගුරැ ටී එක ගත්තෙ කොහෙන්ද
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා ❤❤❤❤
@RuwaniLakmali-fm6kv
@RuwaniLakmali-fm6kv 5 ай бұрын
Puthuge katada shoi❤
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි
@dumindaprashan2181
@dumindaprashan2181 5 ай бұрын
Mn pregnut unama mul mase idan daruwa lbenaknm kisi deyak appiriya unet nh.kisim kemak gada gehuwet nh.e atin mn marama lucky.mokada samhara ammlata kema uyddi puduma gadaklu enne.bath eka ideddi gedra innet ntilu.hbai mtnm deiyane kiyl kisima pashnyk une nh.❤❤❤❤❤❤
@ShanthiShanthi-zy6bs
@ShanthiShanthi-zy6bs 5 ай бұрын
Matath ehemai hamadeyakma kawa eka eka aasawal aweth na daruwa labenna innawaa kiyala danaganna dawase kiribath kanna aasawak aawa echcharai
@dumindaprashan2181
@dumindaprashan2181 5 ай бұрын
@@ShanthiShanthi-zy6bs mt asa hitune malu abul tiyal ekk polsambolai sudu bathui knna
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
❤❤❤❤
@ShanikaGallage
@ShanikaGallage 5 ай бұрын
Akki oyge wede godaaak lassni.math Amma kenk wenna arsawen bln inna ahinsaka geheniyk math e Kiri sihinya sebe wenkm aurudu 2k tisse bln innwa mn gawata 2park ewith masa 1,2n babla 2nk miscarriage una ethmi den mge giwithe pissu wage akki mn mnsin wetila inne
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
හිත ශක්තිමත් කරගන්න... ඉක්මනින්ම ලැබිම තියන දරු පැටියා ඔයාව හොයාගෙන එයි නංගී .... කඩා වැටෙන්න එපා...සතුටින් ඉන්න .... ඔයා ගොඩක් වාසනාවන්තයි .... පත්තිනි මැනියන්ගේ පිහිටෙන් ඉක්මනින්ම ඔයා අම්මා කෙනෙක් වෙන්න කියලා මම මුළු හදවතින්ම විශ් කරනවා...
@chathurapriShantha
@chathurapriShantha 5 ай бұрын
Oyata godak pin gele pena විදියට hadala b.s
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා ❤❤❤❤
@ganindukanishka
@ganindukanishka 5 ай бұрын
😋😋😋❤❤❤❤
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
❤❤❤
@dilshiekanayaka
@dilshiekanayaka 5 ай бұрын
අම්මෝ බටු එක😢😢😢😢😢.කටට කෙලත් ඉනුවා..මම හදලම නෑ....මටත් ආස හිතුනා ඒක හදන්න...සීනි දැම්මාම පාට වෙනස් වුනා තමයි අක්කෙ.
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
හදලා බලන්නකෝ රසයි නංගී ....🙂👍
@mallikahewavitharana2507
@mallikahewavitharana2507 5 ай бұрын
😊❤❤❤❤❤
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
❤❤❤❤
@pubudhunidarshika8425
@pubudhunidarshika8425 5 ай бұрын
Math pregnant amma kenek.dakkma a kema eka mmmm ada hithuna😊😊😊😊❤❤❤
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
Ane....මගේ නංගිට බුදු සරණයි .... පත්තිනි මැනියන්ගේ පිහිටයි දළදා සමිඳුන්ගේ රැකවරණයි
@HashiniShehara-so7og
@HashiniShehara-so7og 5 ай бұрын
❤🎉
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
❤❤❤❤
@hasamalidevindya4790
@hasamalidevindya4790 5 ай бұрын
අනේ මටත් කෑම එකක් හදලා එවන්නකෝ අක්කේ..දැන් මාස අටයි..❤❤
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
අනේ මගේ නංගී .....ඔයා කොහේද ....
@dilininisaa2758
@dilininisaa2758 5 ай бұрын
Ane dakkama asa hithuna akki.man pregnat kenek.theruwan saranai akki❤❤❤
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
අනේ එහෙමද ....මගේ නංගිට බුදු සරණයි ...පත්තිනි මැනියන්ගේ පිහිටයි දළදා සමිඳුන්ගේ රැකවරණයි
@dilininisaa2758
@dilininisaa2758 5 ай бұрын
@@lifestylewithino 😍😍❤❤❤
@BhashineeDayananda1111
@BhashineeDayananda1111 5 ай бұрын
නංගි මන් ඔයාගෙ අප්පච්චිගෙන් ලුණු පොල්කටු 4යි හැදි 5 ඕඩර් කරලා ගත්තා.හරිම ලස්සනයි.තව පොඩි gift එකකුත් තිබ්බා.ගොඩක් ස්තුතියි කිව්වා කියන්න.ඔයාලගෙ ව්‍යාපාර දිනෙන් දින දියුණු වේවා❤❤❤🙏🙏🙏🙏
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා ❤❤❤❤
@dilkiniraa7583
@dilkiniraa7583 5 ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
❤❤❤❤
@himalimanohari83
@himalimanohari83 5 ай бұрын
❤❤❤❤❤
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
❤❤❤❤
@chamilakarunarathna7661
@chamilakarunarathna7661 5 ай бұрын
❤️
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
❤❤❤❤
@LakmaliDilrukshi-lw9us
@LakmaliDilrukshi-lw9us 5 ай бұрын
මම නම් බබාලා දෙන්න හම්බ වෙන්න ඉන්නකොට වැඩියෙන්ම කන්න ආස වුනේ කිරිබත් එක්ක සැරම සැර රතු පාටට හොදට දෙහි දාලා කැට කපන්නෙ නැතුව තමයි අක්කි.ඔයාට ලොකු පිනක් කරගන්න ලැබුනා නේද . ගොඩාක් පිං ඔයාට
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
බොහොම ස්තුතියි 🙏❤ ආදරෙයි ඔයාලාගේ ආදරයනිය වචන මට ගොඩක් වටිනවා ❤❤❤❤
@harshanidilhara8807
@harshanidilhara8807 5 ай бұрын
Oyagen podi deyak ahannada.thawa petiyek genna kohomada oyage adahasa.
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
🤔 thama hithanawa....😊
@sujeeewanilmini3049
@sujeeewanilmini3049 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
❤❤❤❤
@dumindaprashan2181
@dumindaprashan2181 5 ай бұрын
Oyta gdk pin akke
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
❤❤❤
@h.a.kanchanaroshini5166
@h.a.kanchanaroshini5166 5 ай бұрын
මට නම් අාස හිතුනෙ එ් කාලෙ කෙසෙල් කොලේ බත් කන්න
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
🙂🙂🙂🙂
@IsuriAbeysekara1994
@IsuriAbeysekara1994 5 ай бұрын
අක්කේ ඔයාගේ තාත්තගේ page එකේ නම මොකද්ද.මට බඩු ටිකක් තියනවා ගන්න ලුනු පොල්කට්ටක් ගන්නත් ඕනේ.😊
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
නංගී මේ number එකට whatsapp msg කරන්න 071 6281315
@IsuriAbeysekara1994
@IsuriAbeysekara1994 5 ай бұрын
@@lifestylewithino ane thank you akki ❤🥰
@WrePriyangika-zv9ib
@WrePriyangika-zv9ib 5 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏😂
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
❤❤❤❤❤❤❤
@JayanthamanikeIdekatiyahewage
@JayanthamanikeIdekatiyahewage 5 ай бұрын
ගොඩක් pin sdu වෙනවා
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
❤🙏
@tiktokathal2621
@tiktokathal2621 5 ай бұрын
Harima rasa patai
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
❤👍❤👍
@achihaprasanna1043
@achihaprasanna1043 5 ай бұрын
❤❤❤
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
❤❤❤❤❤
@blueskysrilanka1486
@blueskysrilanka1486 5 ай бұрын
❤❤❤❤
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
❤❤❤❤
@PasiduDilshan-j8e
@PasiduDilshan-j8e 5 ай бұрын
❤❤❤❤❤❤
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
❤❤❤❤❤
@shashikalarajasingha4839
@shashikalarajasingha4839 5 ай бұрын
❤❤❤❤
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
❤❤❤
@shashikalarajasingha4839
@shashikalarajasingha4839 5 ай бұрын
❤❤❤❤
@lifestylewithino
@lifestylewithino 5 ай бұрын
❤❤❤❤
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН