Recondition Kella || EPISODE 04 || රීකන්ඩිශන් කෙල්ල || 18th August 2024

  Рет қаралды 299,755

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 433
@m.s.ms-gama4650
@m.s.ms-gama4650 2 ай бұрын
යුරේනිගෙ චරිතය කියන්නෙ මොඩ්ලින් කියන දේ ජීවීතේම කරගත් කෙල්ලෙක්, 1)එයාගෙ english pronounce ගැන ලියලා තිබ්බා කැලේ ඉන්න කෙල්ලෙක් වගේ නෙවෙයි පොශ් ඉන්ග්ලිස් කියලා. එයා ගමක් හිටියට අබ්ඩේටට් කෙල්ල්ක්. මම යෝජනා කරනවා ගම් වල ඉන්න කෙල්ලො ගොඩේ මෝඩ විදියට සලකන්න එපා, ඒ ඉස්සර එහෙම උන් හිටියේ, මේ චරිතය යුරේනි උපරිමෙටත් වඩ හොදින් කරනවා, මෙහෙම චරිත ගම් වල ඉන්නවා. මන් හිතනවා ඉදිරියට මේ චරිතය විවිධ පරාසයන් ඔස්සෙ දුවයි කියලා good job guys ❤
@Ratadinawanabalawegaya2024
@Ratadinawanabalawegaya2024 2 ай бұрын
ගම් වල ඉන්න කෙල්ලොන්ට ඉංග්‍රීසි බෑ කියල හිතන්නෙ එයාලගෙ මෝඩකම
@deepakodikara4870
@deepakodikara4870 2 ай бұрын
Aniwa.marama lassanata ka.
@KalumKalum-e3f
@KalumKalum-e3f 2 ай бұрын
❤❤❤
@kutkur2518
@kutkur2518 2 ай бұрын
අනිවාර්යයෙන්ම
@O.A.Kusumalatha
@O.A.Kusumalatha 2 ай бұрын
මම ගමේ ඉපදිලා ගමේ ඉස්කෝලේ ඉගෙන ගෙන කොලබ රැකියාවකට යන්කොට කොලබ ඉපදිලා කොලබ ඉගෙන ගෙන මට වඩා ඉහල තනතුරු වලට ආපු සමහර අය ඉංග්‍රීසි ඉස්සරහ අතර මං වුනා ඒත් මම මගේ රැකියාවට අවශ්‍ය ඉංග්‍රීසි ටික වත් දැන ගෙන හිටියා ටික කාලෙ කින් හොදටම භශාව පුළුවන් වෙලා රැකියා ව සාර්ථක කරගත්තා ඉංග්‍රීසි ය කියන්නේ මිනිස්සු ගොඩේද නගරෙද පොශ් ද කියලා හොයන මිනුම් දඩුවක් නොවේ එදිනෙදා අපේ සමහර වැඩ කටයුතු කරගන්න උදව්වක් විතරයි අපි ලංකාවේ ඉපදුනු මිනිස්සු
@AchiniNidarsha
@AchiniNidarsha 2 ай бұрын
Doctor ගේ රගපෑමත් maru හරිම තාත්විකයි ඇගට නොදැනී රගපානව. ලස්සන කතාවක්
@Jayalath8824
@Jayalath8824 Ай бұрын
කළන කොහොමත් දක්ෂයිනේ
@thanveerkumar5308
@thanveerkumar5308 2 ай бұрын
හරි ලස්සන කතාව. තව බලනකොට වෙලාව යනවා තේරෙන්නෙත් නෑ. යුරේනි කලන. චාන්දෙනි. අනිත් නළලු ඔක්කොම හොඳට රඟපානවා. මේ වගේ කතාව එකදිකට දෙන්නකෝ. මුළු සතියේම. යුරේනිට අනිවාර්යෙන් සම්මානයක් ලැබෙන්න ඕනා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chamilapushpika8003
@chamilapushpika8003 2 ай бұрын
මේ කතාව ෆෝන් එකෙන් බලන කට්ටිය ඉන්නවද මේ මං වගේ ❤️❤️
@MethmiKaveesha-t4x
@MethmiKaveesha-t4x 2 ай бұрын
උබට මොකද මොකෙන් බැලුවත් 😂
@chamilapushpika8003
@chamilapushpika8003 2 ай бұрын
@@MethmiKaveesha-t4x mokada oyage oluwa wadilada. oya moken baluwath mata mokada man nikamata damme ok oyalawage Amunussayanta newei ok...
@Rose-xo8mx
@Rose-xo8mx 2 ай бұрын
ඔයා හිතුවද tv එකෙනුත් බලලා 4n එකෙනුත් බලන්න පිස්සු කියලා. 4n එකෙන් බලන minissu තමා comment කරන්නේ
@kateangel977
@kateangel977 2 ай бұрын
මේ කතාව ෆ්‍රිජ් එකෙන් බලන්නෙ මං විතරද එතකොට 😒
@a.perera5657
@a.perera5657 2 ай бұрын
Mol cariyo mun nam
@AnushaDamayanthi-xt2yr
@AnushaDamayanthi-xt2yr 2 ай бұрын
යුරේනී සරාගී පෙනුමක් තියෙන නාගරික තරුනියක් ලෙස ජීවත් වෙන කෙනෙක් ඒත් ඇය උපරිම සාදාරනයක් කරනවා චරිතයට මොකද ඔය චරිතෙ චුට්ටක් පිස්සු තියෙන්න ඕනෙ ඒක වෙනම කලාවක් ගමේ කම ඒක අපේ කම ස්තූතියි ලමයි
@NipunaChinthana-ne5yf
@NipunaChinthana-ne5yf 2 ай бұрын
🤣🤣 රගපානවා කියන්නේ ඒකට තමයි
@samanthifernando2284
@samanthifernando2284 2 ай бұрын
නියම කතාවක්..සීනිබෝල ක්කාතාවලින් එපාවෙලාහිටිය අපට මේවගේ කතා කොච්චර වටිනවද.ට්.ව් බලන්න එපාවෙලා හිටියේ.නොදකින් අර ඉවරයක් නැති දෙවෙනි ඉනිම..සන්ගීතේ..අනික් පැතිවලත් විකාර කතා.අප්පිරියයි..යුරේනි කාලෙකින් හොද කතාවකින්..👍.අනික් නලුනිලියොත් සුපිරි...❤❤👍👍👍
@sanjeewanirajarathna1573
@sanjeewanirajarathna1573 2 ай бұрын
මහත්තයාට පේස්බුක් එකවුන්ට් එකක් තියෙනවද? නෑ අපි ගොඩේනෙ😂 ඒක මරුවට ආවා කළණ❤
@sadiyahasmil7051
@sadiyahasmil7051 Ай бұрын
😂😂😂
@LakmaliLiyanage-k6j
@LakmaliLiyanage-k6j 12 күн бұрын
😢
@roshanmadushanka9318
@roshanmadushanka9318 2 ай бұрын
කතාවෙ නම තේරුම් ගත්තනම් යුරේනිගේ මේ චරිතෙට වැරැද්දක් කියන්නෙ නෑ කවුරුත් .... Keep it up යුරේනි ❤
@ThanujaDilrukshi-w9n
@ThanujaDilrukshi-w9n 12 күн бұрын
Ow neh ay mn❤
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 2 ай бұрын
හැමදාම පොශ් චරිත රගපාලා යුරේනි මේ වගේ චරිත කරද්දි ඒක මාර වෙනසක්.සුපර්.
@chalaniheshala7229
@chalaniheshala7229 2 ай бұрын
අහම්බෙන් හම්බවුනු ලස්සන කතාවක්❤❤❤❤
@udariperera9991
@udariperera9991 2 ай бұрын
කළණ.... යුරේනි... ලස්සනයි
@nilan2347
@nilan2347 2 ай бұрын
කවුද බං මේ කතා හදන්නේ.වීක්එන්ඩ් එකම පිස්සුවක් වෙලා....අපිට පිස්සු හැදිල වීක්එන්ඩ් එක එනකම් බලං ඉදලා❤❤❤❤
@Imalki
@Imalki 2 ай бұрын
😂
@rashiwikramasinha1736
@rashiwikramasinha1736 2 ай бұрын
😂😂😂😮
@ayishaasha3418
@ayishaasha3418 2 ай бұрын
අනේද හා
@MethmiKaveesha-t4x
@MethmiKaveesha-t4x 2 ай бұрын
අංගොඩ පලයන් එහෙනම් 😂
@SmAbeykoon-kr7hj
@SmAbeykoon-kr7hj 2 ай бұрын
Take care th balanna
@amaliahinsa6355
@amaliahinsa6355 2 ай бұрын
යුරේනි නංගි ඉන්න විදියට මේ චරිතය උපරිමයෙන් කරනවා හරිම ලස්සනයි නංගී
@sarathwijesiri4223
@sarathwijesiri4223 2 ай бұрын
යුරේනි කොහෙද මෙච්චර කල් හිටියේ ...සුපිරි .. 👍❤👍❤👍❤👍❤
@jeewanthinamarathna2375
@jeewanthinamarathna2375 2 ай бұрын
Ow ane maru
@asankadharmarathna7634
@asankadharmarathna7634 2 ай бұрын
මොකක්ද යකෝ මී හරකට කියන්නේ...😂😂..යුරේනී...ඒක පට්ට හොදේ...😂
@Rush159
@Rush159 2 ай бұрын
යුරේනිට අවුරුදු 35ක් ද කොහෙද..ඒත් ඊට වඩා අවුරුදු 10කට බාල කෙල්ලෙක්ගේ character එක්කට act කරන විදිය 😍
@SamsungGalaxy-w2j
@SamsungGalaxy-w2j 2 ай бұрын
පිස්සුද 37
@Rush159
@Rush159 2 ай бұрын
@@SamsungGalaxy-w2j නැහැ ඊටත් අඩුයි 35යි, ඒ වුනත් ඊට වඩා අවුරුදු 10කටත් වඩා බාල චරිතයක් නේ කරන්නේ
@unibrawahini9770
@unibrawahini9770 2 ай бұрын
යුරේනිට 40 1984
@anushaakalanka8557
@anushaakalanka8557 2 ай бұрын
@@Rush159school ynwd bn aurudu 25ka kellek meki karnne aurudu 16,17ka kellekge act ekak
@Rush159
@Rush159 2 ай бұрын
@@anushaakalanka8557 කොහෙද බන් ඔය character එකේ ඒකී ස්කූලේ යන කෙල්ලෙක් ද..? 🤣💔 හරියට ඩ්‍රාමා එක බලපන්..අවුරුදු 24ක 25ක කෙල්ලෙක්ගේ චරිතයක් මං හිතන්නේ
@Lidiyaruth
@Lidiyaruth 2 ай бұрын
යුරේනිගෙන් වැඩක් අරන් තියනව ඔන්න❤
@arrowjr5498
@arrowjr5498 2 ай бұрын
යුරේනී කොහොමත් සුපිරි
@idunilpremadasa8166
@idunilpremadasa8166 2 ай бұрын
කමෙන්ට් එකක් නොදා ගියොත් හොඳ නෑ කියලා හිතුනා යුරේනි අක්කයි කළණ අයියයි දෙන ඇක්ටින් එකට 🔥👍 සුපිරි කියන්නෙ අති සුපිරි. මේක එනකල් බලන් ඉන්නෙ weekend එකේ. කතාව Weekdays 5ම තිබුන නම් කියලා හිතුනා. එච්චරට ලස්සනයි
@shanidahanayaka
@shanidahanayaka 2 ай бұрын
ස්කීප් නොකර බලන එකම කතාව supr ❤️❤️❤️❤️
@SubhashiniSuseema
@SubhashiniSuseema Ай бұрын
වියළී Tack care දෙකම බලන්න ලස්සනම ලස්සනයී
@shanidahanayaka
@shanidahanayaka Ай бұрын
@@SubhashiniSuseema බලනවා 👍
@ruwankumara3218
@ruwankumara3218 2 ай бұрын
සුපිරිම ටෙලිනාට්‍යක් ..යුරේනි ඒ චරිතය තුළ ජීවත් වෙනවා..සති අන්තය එන්නම ඕනි හොඳ ටෙලිනාට්‍යක් බලන්න .. මේ ටෙලිනාට්‍ය යි,වියළි , සහ ටේක් කෙයා ටෙලිනාට්‍ය 3 තමයි ලස්සන ම ටෙලිනාට්‍ය ..
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 2 ай бұрын
අපිට මරාගෙන මැරෙන්න යි වෙලා තියෙන්නේ , 😂😂😂😂ඔහෙගෙ කලු, කැත , කොට පුතාට කියන්න , 😂😂😂😂😂, සුපිරි දෙබස් ,, ලලයි ලිලයි පරාදයි , මම ලලයි ලිලයි බැලීම නැවැත්තුවා ,
@Minipurakelum-uw6ns
@Minipurakelum-uw6ns 2 ай бұрын
Lalai lilai Math asawen baluwa apo Dan am balanne na
@ddhammi7349
@ddhammi7349 2 ай бұрын
මාත්
@raviravindra889
@raviravindra889 2 ай бұрын
Eka dan wikarayak wela Mila Danushka passe watila moda naattyak karala thibba lassana nathi wuna
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 2 ай бұрын
Me too. Lalayi lilayi eke Dan kisima lal ekak ne
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 2 ай бұрын
Me too 😂
@DasunDanika
@DasunDanika 2 ай бұрын
යුරේනි හරිම ලස්සන වයසට නොයන චරිතයක් ස්කුල් කලෙ මගෙ crush එක දැන් මට 27ක් එ කාලෙ වගෙම තමත් එ විදිහටම ඉන්නවා wery nice❤
@bestofearnlanka8207
@bestofearnlanka8207 2 ай бұрын
Uba kaduwada
@DasunDanika
@DasunDanika 2 ай бұрын
@@bestofearnlanka8207 😂
@oselaamarasinghe7523
@oselaamarasinghe7523 2 ай бұрын
කලනයට වඩා පට්ට වැඩිමල් ඇති යුරේනි..ඒත් ඒකි පට්ට හුරතල් මොනවා උනත් එතන💜️
@Madusanka1993-tx6cm
@Madusanka1993-tx6cm 2 ай бұрын
ඇත්තටම පට්ටම නාට්‍යයක් මේක යුරෙනි අක්කාගේ චරිතයට නම් උපරිම සාදරනයක් කරනවා ❤❤❤
@HiruniAmaya-sh6dz
@HiruniAmaya-sh6dz 2 ай бұрын
හරිම ලස්සනයි කතාව. ලබන සතියේ ඊළඟ කොටස බලනකන් ඉවසිල්ලක් නෑ.
@gvhu3542
@gvhu3542 2 ай бұрын
හරිම ලස්සන කතාවක්. දක්ෂතම නළු නිළියන් රැසක් . යුරේනි චරිතය තාත්වික ලෙස රඟපානවා.
@philipbandara8735
@philipbandara8735 2 ай бұрын
I really like this character. I don’t think she would have had any difficulties in acting this role as,it is the real her.❤️
@Nilma123
@Nilma123 2 ай бұрын
අහම්බෙන් හමුවෙච්ච ලස්සන ම කතාවක් ස්තූතියි ❤️
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 2 ай бұрын
මටත් මේ අහම්බෙන් හම්බවෙලා වෙලා බලන්න ගත්තේ හොඳයි ලස්සනයි❤️ ...
@SheelaKw
@SheelaKw 2 ай бұрын
Mamath❤❤❤
@chalod6267
@chalod6267 2 ай бұрын
යුරේනි ....කළණ කතාව ලස්සන කරනවා ❤
@sewwandi141
@sewwandi141 Ай бұрын
English Subtitles Danna me drama ekata. Pita ratawala Minissuth balai me wage dramas.. superb! And Ureni - superb acting
@oshadikaushalya8793
@oshadikaushalya8793 2 ай бұрын
යුරේනිටම ආවේනික ලස්සනක් තියනවා ඒක අමුතුම ලස්සනක් ඒ වගේම ලස්සන හිනාවක් ❤
@akilasewwandi3351
@akilasewwandi3351 2 ай бұрын
උඩ පැන පැන photo gahanda යන හැටි😂😂😂..පිස්සු කෝලමක් ........😊❤
@TharangapushpaKumaraSingappuli
@TharangapushpaKumaraSingappuli 2 ай бұрын
කතාව නම් පට්ට. ඊටත් වඩා සතුටුයි රියල් පැතුමා නැති එක
@ShashaSaundiya
@ShashaSaundiya 2 ай бұрын
😂
@nimeshaaththanayaka7729
@nimeshaaththanayaka7729 2 ай бұрын
😂
@Aaa-ki5et
@Aaa-ki5et 2 ай бұрын
Kawd ee
@madhus5729
@madhus5729 2 ай бұрын
තාම කතාව ගැන දන්නෙ නැතිව ඇති
@NikiniAyodya-gv9xl
@NikiniAyodya-gv9xl 27 күн бұрын
අඩෝ ඔව් 😂
@sewwandikarunarathna5082
@sewwandikarunarathna5082 2 ай бұрын
මේවා ජෙහාන් දැන ගත්තොත් විනාසයි 🥲
@sandunikalakmali6758
@sandunikalakmali6758 2 ай бұрын
ඩොක්ටර්ට හිත යයි වගේ 😅😅😅
@dilan9190-t1q
@dilan9190-t1q 2 ай бұрын
දැන්නම්‍ මේ‍ කතාවට වශීවෙලා.මාරම ලස්සනයි
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 13 күн бұрын
❤හරිම සන්වේදී කතාවක්
@dileshikamihirani6528
@dileshikamihirani6528 10 күн бұрын
ටේක් කෙයා ඉවරයි ඉන් පස්සේ සින්ටෝ ඩ්‍රාමා එක..දැන් මේක සුපිරි මුල ඉදන් වගේම දිගටම ගෙනියන්න අවුල් නොකර 💕💕
@1Thakshila
@1Thakshila 2 ай бұрын
අපේ ගමේ ඔහොම දොස්තර මහත්තුරු හිටියේ නෑ අපේ හාමුදුරුවනේ 😁😁😁😁
@subashini8135
@subashini8135 2 ай бұрын
Akneee😂
@commenter1111
@commenter1111 2 ай бұрын
ඔයා මොඩ්ල් කෙනෙක් නෙමේ වෙන්නැතී...ඒකයි හම්බ නොඋනේ...
@wishu2020nz
@wishu2020nz 2 ай бұрын
මේ කතාවනම් පිස්සුවක් ❤❤❤ මාරම ලස්සනයි
@IrekshaniRashmikala
@IrekshaniRashmikala 2 ай бұрын
කතාව නම් ලස්සනයි අනේ කියන්න වචන නෑ යුරේනි නම් නියේමෙට රගපානවා
@samadhiwickramasingha8858
@samadhiwickramasingha8858 2 ай бұрын
දවසින් දවස කතාව ලස්සනයි
@dhanushkarajew4349
@dhanushkarajew4349 2 ай бұрын
යුරේනි කියන්නේ පට්ට ටැලන්ට් එකක් තියන කෙල්ලෙක් හැම පැත්තෙන්ම..❤
@ReoniandNichelle
@ReoniandNichelle 2 ай бұрын
මම වගේ.....යුරේනි...කළණ...මේ දෙන්නා නිසා teledrama එක බලන අය කෝ....😊
@subashini8135
@subashini8135 2 ай бұрын
Mm
@ShilokaHandlage
@ShilokaHandlage 14 күн бұрын
පට්ටම ලස්සනයි ආදරෙයි යුරේනියෝ,,❤️❤️❤️❤️
@himansamaduni2616
@himansamaduni2616 Ай бұрын
යුරේනිගෙ english kali wadi kiwwata ඒක තමා එයාගෙ චරිතේ එයාට english පුළුවන් කියලා ස්කොලෙ මහත්තයකිව්වා කියන එකෙන් කියනවා .
@henryt1199
@henryt1199 21 күн бұрын
ඔව්, බං😂
@ThilisDiary
@ThilisDiary 19 күн бұрын
ඒ වුනාට එහෙම හොඳ accent එකකින් කතාකරන එක ගැලපෙන් නෑ නේද. Nglish පුලුවන් වුනාට ඔහොම ලස්සන accent එකක් එන්න විදියක් නෑ
@himansamaduni2616
@himansamaduni2616 19 күн бұрын
@@ThilisDiary ඔව් එකත් ඇත්ත ඉතින්
@LakmaliAnuradhika-xo9gg
@LakmaliAnuradhika-xo9gg 2 ай бұрын
This is a tragedy of the rural area women's lives ( this a true story 😢)
@Nilrat6066
@Nilrat6066 2 ай бұрын
බිඋටිෆුල් ඉස්කයි කියපු එක ස්කයි වෙනුවට , රචකය ටිකක් හිතල වැඩේ කරන පාටයි. මේ විදිහට තාත්විකව යමු. යුරේනි හොද නිලියක්
@nirushipeduruarachchi4213
@nirushipeduruarachchi4213 2 ай бұрын
මේකටනම් යුරේනීට සම්මානයක් ලැබෙන්න ඕන.චරිතෙට උපරිම සාධාරණයක් කරනවා❤ Good luck ❤
@shanigalappaththi8507
@shanigalappaththi8507 2 ай бұрын
Urenige acting දැක්කාම මට මතක් වෙන්නේ මගෙ යාලුවාව. එයාටත් මේ වගේම පිස්සු. මේ වගේමයි❤
@rhmgkkrajakaruna7478
@rhmgkkrajakaruna7478 51 минут бұрын
Lassana kathawak harima Asawen beluwa 🎉🎉🎉🎉🎉
@MadhushikaGayani
@MadhushikaGayani 2 ай бұрын
Doctor & yureni hodtma match wenwa. ❤
@RashmikaHeenatigala
@RashmikaHeenatigala Күн бұрын
අම්මා❤🥺
@madukumari9174
@madukumari9174 2 ай бұрын
අද කොටසත් බැලුවා හරිම ලස්සනයි දැන් සතියක් ඉන්න වෙනවානේ 😢
@withMandakini
@withMandakini 2 ай бұрын
24:03 ❤😭එ අම්මා. අම්ම අපි වෙනුවෙන් ඕන දෙයක් කරන්න ලෑස්ති!
@chandaniperera3384
@chandaniperera3384 2 ай бұрын
Super acting. Very beautiful drama. Outstanding
@neeshanishani4741
@neeshanishani4741 Ай бұрын
අද තමා සෙට් උනේ මේ කතාව සුපිරි
@JeewaniNisansala-m8j
@JeewaniNisansala-m8j 2 ай бұрын
ඇත්තටම යුරේනිගේ රගපෑම ලස්සනයි විශිෂ්ඨයි❤❤❤❤
@ConfusedDesk-be3vu
@ConfusedDesk-be3vu 2 ай бұрын
හරිම ලස්සනයි මේ කතාව ඔක්කොම හොදට රග පානවා
@IsharaMaduwanthi-x8e
@IsharaMaduwanthi-x8e 2 ай бұрын
Best 🥰❤❤යුරේනි akka
@nadeeshakahatapitiya1272
@nadeeshakahatapitiya1272 5 күн бұрын
Chandani miss ammage charith supiri❤
@RuvinduSuwahas
@RuvinduSuwahas 2 ай бұрын
යකෝ මේකිගේ කට තමයි කට .සුපිරි ...❤
@JudeDilshanDX
@JudeDilshanDX Ай бұрын
ලස්සන නිර්මාණයක් ❤️
@nadeeshadesilvaent3051
@nadeeshadesilvaent3051 Ай бұрын
Yureni is gonna get an award for this 🎉
@sandunikalakmali6758
@sandunikalakmali6758 2 ай бұрын
සති අන්තේ මේක දාපු එක හොදයි.බලන්න එකක් නැතුව හිටියේ .. ලස්සනයි ❤
@ruvinisansala98
@ruvinisansala98 2 ай бұрын
"නෑ අපි ගොඩේනේ" 😂
@lalithkumara9238
@lalithkumara9238 2 ай бұрын
😊😊😊😊😊😊😊
@dilshanidisanayaka3701
@dilshanidisanayaka3701 2 ай бұрын
ශොක් කතාව 🥰🥰
@nilanthideepa4364
@nilanthideepa4364 13 күн бұрын
වියලි .තත්පරයක් දෙන්න.....takecare .pata kurulloo atharataආව ලස්සන ම කතාවක්
@ShisanduSanthula
@ShisanduSanthula 2 ай бұрын
අපේ ගම ලස්සනයි තිස්සමහාරාම
@arrowjr5498
@arrowjr5498 2 ай бұрын
නලුවෝ,නිලියෝ රගපාද්දී පට්ට ලස්සනයි .ගායකයෝ රගපාද්දී අජූතයි..අප්පිරියයි
@nimeshanisansala5286
@nimeshanisansala5286 2 ай бұрын
අදත් ලස්සනයි කතාව ❤❤❤
@SanjeewaniLasanthika
@SanjeewaniLasanthika Ай бұрын
Take care..recondition kella..dekama patta...
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 2 ай бұрын
නෑ අපි ගොඩේනේ😂😂😂😂😂
@samithagayashan9437
@samithagayashan9437 2 ай бұрын
☝🤣. සාමාන්‍යයෙන් ගමේ එවුන් නගරේ උන්ගෙන් අහපුවම නගරෙ උන් දෙන උත්තරයක් ඕක ☝🤣
@shammypeiris3722
@shammypeiris3722 2 ай бұрын
කලන එක නම් දුන්නා සුපිරියටම 😂
@subashini8135
@subashini8135 2 ай бұрын
​@😂😂😂samithagayashan9437
@sadiyahasmil7051
@sadiyahasmil7051 Ай бұрын
@@shammypeiris3722😂
@sampathmuna3460
@sampathmuna3460 2 ай бұрын
ලස්සනයි කතාව යුරනි නදීකා ගුණ shekara වගේ රග paddi 👌👌❤️❤️
@Malisworld-YouTube
@Malisworld-YouTube 2 ай бұрын
යුරේනිගේ සමහර program බලලා එයාට ආස නැහැ මම ඒත් මෙි කතාවෙන් යුරේනිට ආදරය හිතුනා මම දැනනමි හිටියේ නැහැ එයාට මෙච්චර ලස්සනට රගපාන්න පුලුවන් කියලා ලස්සනයි යුරෝ👍
@commenter1111
@commenter1111 2 ай бұрын
එයාට තියෙන්නෙ ඕපන් කැරැක්ටර් එකක්...එයා ඕන දෙයක් කියනවා...මේ දේ කිවුවම කෙනෙක් එයාව ජජ් කරයි කියන එක එයාට අදාල නෑ...අන්න ඒකයි අපිට පොඩ්ඩක් එයාව නුහුරට දැනෙන්නේ...හැබැයි....... යුරේනි කියන්නේ කරන දේ හරියට කරන, 0 ඉදලා නැගිට්ට අම්මා තාත්තා නැතුව මෙච්චර දුරක් ආව කෙනෙක්...ඒක ලේසි දෙයක් නෙමේ...එයාගෙ දක්ශකම ගැන නම් කතා කරන්න දෙයක් නෑ...ඒකෙ ක්‍රෙඩිට් එක එයාට ලැබිය යුතුමයි.....
@dhanushajayawickrama7083
@dhanushajayawickrama7083 2 ай бұрын
Harima hoda ragapemak yureni...api hari asawen balanawa..congratulations👍
@ShanthiKumari-s5m
@ShanthiKumari-s5m 2 ай бұрын
යුරේනි දකින්න ලැබීමත් සතුටක් ඩ්‍රාම එකකින් සුපර් ඇක්ටින් ❤
@rajeewa1618
@rajeewa1618 2 ай бұрын
යුරෙනිගෙ රංගන හැකියාව අසමසමයි....
@anjanalakmini8974
@anjanalakmini8974 Ай бұрын
ආසම දෙන්නෙක් 🥰🥰
@AshokaPerera-m8v
@AshokaPerera-m8v 2 ай бұрын
සුපිරියක් ඒතරම්ම ලස්සනයි ..
@nandajayakodi5803
@nandajayakodi5803 7 күн бұрын
Lassana kathawak
@Ahp831
@Ahp831 2 ай бұрын
අනේ පට්ටම කතාවක්..පිස්සුවක්..මාරම ගති ❤❤❤
@ruwanikarunarathna3977
@ruwanikarunarathna3977 2 ай бұрын
සරමේ දාගෙන පද්දපු හින්ද තමයි ඒකි දැන් දුවන්නේ🙈
@Disna-n4d
@Disna-n4d 2 ай бұрын
හරිම ලස්සන කතාවක් 🥰👍❤️
@menakakandymenu3918
@menakakandymenu3918 6 күн бұрын
ටික් ටොක් එකේ දැකලා කතාවට ඇබ්බැහි උන මං වගේ අය සිටීද
@expatriate2477
@expatriate2477 2 ай бұрын
යුරේනි English කථාකරන සමහර තැන් වල elocution lessons ගත්තු කොළඹ කෙල්ලෙක් තමයි සිහිවෙන්නේ!
@Ratadinawanabalawegaya2024
@Ratadinawanabalawegaya2024 2 ай бұрын
ඇයි කොළඹ කෙල්ලන්ට විතරද ඉංග්‍රීසි පුළුවන්
@Jami7972
@Jami7972 2 ай бұрын
Honda pasalakata giya nisa Honda ta English kathakaranawa. 😊 Go MCK
@expatriate2477
@expatriate2477 2 ай бұрын
@@Ratadinawanabalawegaya2024 Elocution lessons ගන්න තැන් තියෙනවාද ගම් වල? ඔන්න ප්‍රධාන නගර වල නම් ඇති. හැබැයි මේ කාලේ Global Village (Internet) හන්දා ඒ පහසුකම ලබාගත හැකි.
@expatriate2477
@expatriate2477 2 ай бұрын
@@Jami7972 හොඳ ඉංග්‍රීසි කථා කලාට කමක් නැහැ, 'Reconditioned කෙල්ල' වුනාට පස්සේ! චරිතයේ තවම ඉන්නේ ගමේ/ ගොඩේ කෙල්ලනේ ! ඒ ගැමි චරිතයට, සමහර වෙලාවට ඇඟට/පතට නොදැනීම වගේ එන, ඒ accent එක match වෙන්නේ නෑ! හිතාමතාම broken English භාවිතා කළ යුතුයි, Elocution lessons අමතක කල යුතුයි, ගැමි චරිතය තාත්විකව කරන්න නම්.
@expatriate2477
@expatriate2477 2 ай бұрын
@@Ratadinawanabalawegaya2024 Elocution Lessons ගන්න තැන් තියේද ගම්වල? ඔන්න ප්‍රධාන නගර වලනම් ඇති. දන්න එකා දන්නවා නගරේ කෙල්ලන්ගෙ ඉංග්‍රීසි සහ ගමේ කෙල්ලන්ගෙ ඉංග්‍රීසි වල වෙනස. හැබැයි මේ කාලේ Global Village (Internet) හන්දා, හැමෝටම පහසුකම ලැබී තියෙනවා.
@Awanthi-xr2jb
@Awanthi-xr2jb 2 ай бұрын
අඩේ yureni අක්කා ඔයා මාරයි
@AccountsKurumba
@AccountsKurumba 2 ай бұрын
I THINK ONE OF THE BEST TELE WHICH I HAVE SEEN . CHANDINI AND YURENIS ACTING IS EXCELLENT. LOVE ALL THE WAY FROM SYDNEY.
@amaliperera6045
@amaliperera6045 14 күн бұрын
දොස්තර👌👌👌❤❤
@Nimmi-d2o
@Nimmi-d2o 16 күн бұрын
Super acting Yureni . මෙච්චර කල් ඇයි දන් නැ ඇගේ හැකියාව ඉස්මතු වෙන්න නොදුන්නෙ 😢
@yasawardhanaishara
@yasawardhanaishara 2 ай бұрын
ලස්සන කතාවක් ❤❤❤❤
@DineshikaChathurangani-fu4wy
@DineshikaChathurangani-fu4wy 2 ай бұрын
Yureni Akka nisamai kathawa balanna.ada idanma Asa charithayak❤️❤️❤️
@sanjeewanirajarathna1573
@sanjeewanirajarathna1573 2 ай бұрын
අනේ හරිම ලස්සන කතාවක් කාලෙකින්❤
@sankalpa5972
@sankalpa5972 2 ай бұрын
ගමේ ලස්සන පරිසරය විතරයි. ජීවිත ලස්සන නෑ 😢
@thusharipanagoda7181
@thusharipanagoda7181 2 ай бұрын
ලස්සන කතාවක්
@chami794
@chami794 2 ай бұрын
එන්නෙපා ඕන්නැති විහිළු කරන්න 😂😂😂😂😂😂
@shenalihansini7245
@shenalihansini7245 2 ай бұрын
අය්යෝ ලබන සතියේ වෙනකං ඉන්නේ කොහොමද ඉතිම් 😂😂😂
@samansenavirathna5814
@samansenavirathna5814 2 ай бұрын
Thanks swarnavahini ❤❤❤saudi saman
@AsokaPeiris-cr4xo
@AsokaPeiris-cr4xo 26 күн бұрын
කලන.........❤❤❤❤❤
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 51 МЛН