Recondition Kella || EPISODE 29 || රීකන්ඩිශන් කෙල්ල || 23rd November 2024

  Рет қаралды 90,782

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 76
@nimeshanisansala5286
@nimeshanisansala5286 4 сағат бұрын
මේ කතාවේ උපේක්ෂා ගේ චරිතෙටමයි ආදරේ හිතෙන්නේ. ❤❤❤ හොඳම චරිත නිරූපණයත් එයා, ගයේෂාට ඉන්න කෙනා, චාන්දනී, කෞෂල්‍යා, කළණ ඇතුළු කිහිප දෙනෙක් විතරයි.
@induwaranavanjith2090
@induwaranavanjith2090 Сағат бұрын
දිනූ සමහර තැන්වල ඔවර් අක්ටින්😮😮😮
@KumaraEdirisinha-z2j
@KumaraEdirisinha-z2j 10 сағат бұрын
උපේක්ෂා ස්වර්ණමාලි වැඩේ හරියටම කරනවා.ආසයි බලන්න ❤
@NayaniMadumali-gc4xu
@NayaniMadumali-gc4xu 8 сағат бұрын
Hmm
@nimeshanisansala5286
@nimeshanisansala5286 4 сағат бұрын
👍👍👍👍
@Colombage-n9p
@Colombage-n9p 9 сағат бұрын
දැන් නම් අප්පිරියයි කතාව බලන්නත්.ගමේ තියෙනකොට කතාව ලස්සනයි.
@ashanilawrence5447
@ashanilawrence5447 9 сағат бұрын
ගමේ තිබුනෙ යථාර්ථය නෙවෙ. නගරෙ පෙන්නන්නේ යථාර්ථය.
@AyeshaSushantha-yl1iw
@AyeshaSushantha-yl1iw 8 сағат бұрын
Kiyala wadak na appa
@yamunahewage7166
@yamunahewage7166 10 сағат бұрын
මේ naluwa ඕන චරිතයක් ලස්සනට කරනවා 💐👍
@janithacosta
@janithacosta 10 сағат бұрын
දිනූ මොනවා උනත් ඇත්ත කියනව.. ලස්සනයි කතාව 👍💖
@HiruniAmaya-sh6dz
@HiruniAmaya-sh6dz 4 сағат бұрын
උපේක්ෂා ආවට පස්සේ තමයි මේ කතාව ගොඩක්ම ලස්සන වුණේ. 🥰
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 8 сағат бұрын
පබා හරිම ලස්සනයි
@duleekadarshani757
@duleekadarshani757 5 сағат бұрын
පබාට ආදරේ හිතෙනවා.. ❤️
@AnuraRajapaksha-t5w
@AnuraRajapaksha-t5w 10 сағат бұрын
බලනවට බලමි😂😂😂
@peshalapela8136
@peshalapela8136 9 сағат бұрын
❤❤❤❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
@expatriate2477
@expatriate2477 5 сағат бұрын
සකළ ලෝකයාගෙන් ප්‍රතික්ෂේප වුනු විටෙක, උපේක්‍ෂා ස්වර්ණමාලිගේ චරිතය වගේ අපි දිහා අනුකම්පාවෙන් බලා ලඟින් හිටපු චරිතයක් අපි කාගෙත් ජීවිත වල ඇති...!!
@jeevanie1
@jeevanie1 2 сағат бұрын
Mata naha
@Riyalpathuma
@Riyalpathuma 10 сағат бұрын
උපේක්ෂා නම් මාරු ❤
@fiatjustitia5498
@fiatjustitia5498 4 сағат бұрын
උපේක්ෂා ගෙ ලස්සන
@fathimasihana614
@fathimasihana614 7 сағат бұрын
මම කැමතිම උපේක්ෂාට.
@DayaniSamarakkodi
@DayaniSamarakkodi 11 сағат бұрын
කට්ටිය කෝ ❤❤❤
@IndikaPushpakumara-w5r
@IndikaPushpakumara-w5r 11 сағат бұрын
ඇයි මැණික ඉන්නවා
@AshokaPriyantha-me3sr
@AshokaPriyantha-me3sr 10 сағат бұрын
මැනික මේ ❤
@ASanjeewani
@ASanjeewani 10 сағат бұрын
Innawoo❤❤❤❤❤
@nokiac3265
@nokiac3265 5 сағат бұрын
Innwooooo
@sujeewagamage4839
@sujeewagamage4839 10 сағат бұрын
මේ නාකින්ට තියෙන විසේ
@bbdndjdkd
@bbdndjdkd 7 сағат бұрын
mn dakaala thiyanawa yureni interview waladi kiyanawa eyage ammatatg ththaththa gahuwa kiyala..me character ek karddi eyata ewath mthak wenawa athi😢
@amiladinesh6665
@amiladinesh6665 5 сағат бұрын
Upeksha thamath lassani❤❤❤
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 10 сағат бұрын
යුරේනි ගෙ කොන්ඩෙ මැච් වෙන්නේ නෑ ,
@KaweeshaThilakarathna-uc4vj
@KaweeshaThilakarathna-uc4vj 9 сағат бұрын
කවුරු මොන දේ කිව්වත් ඩොක්ටර්ගෙ තත්⁣ත්වෙට,හිතන පතන විදියට,සමාජ පංතියට,උගත්කමට...දිනූව ගළපගන්න අමාරුයි... ඇත්ත ලෝකෙ මෙහෙම විවාහයක් වුණොත් එමට ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා.... මේක කතාවක් නිසා ඒ ආදරේ සුන්දරයි වගේ පේනවා... ඒත් යථාර්ථය ඊට ගොඩක් ඈතයි.......... අත්දැකීමෙන් කියන්නෙ....😊
@nimeshanisansala5286
@nimeshanisansala5286 4 сағат бұрын
ඇත්ත.
@NimsNimsM
@NimsNimsM 9 сағат бұрын
මම නම් අාසාවෙන් බැලුවේ කලින් ගිය ගමේ කොටස් ටික.දැන් නම් වැඩක් නෑ.. Night life, club, Modling නිසා teledarma එක එපා කලා
@ThPraba
@ThPraba 10 сағат бұрын
ඔන්න ඉතින් මමත් awa❤.....හොදින්ද රීකන්ඩිසන් කෙල්ල බලන කට්ටිය❤
@itsb2619
@itsb2619 11 сағат бұрын
Hi ලමාය්
@ifazailliyas
@ifazailliyas 5 сағат бұрын
දිනූගෙ Acting තාත්වික මදි..
@MaduSanka-en9ug
@MaduSanka-en9ug 41 минут бұрын
පබාගෙ කොටස් වැඩියෙන් දෙනවනම් හොදෛ
@AsanthiWeerasinghe
@AsanthiWeerasinghe 9 сағат бұрын
Upeksha hari lassanai
@AyeshaudakaniLokugalappaththi
@AyeshaudakaniLokugalappaththi 10 сағат бұрын
Api awe gama kathwak blanna .awasane wenas una .duki sudu🎉
@nilmini8011
@nilmini8011 4 сағат бұрын
Thank ❤
@ahinsa.kusumi
@ahinsa.kusumi 9 сағат бұрын
කැපවීම මහන්සිය හාන්සිය 😥
@dionranasinghe1012
@dionranasinghe1012 8 сағат бұрын
Atthama thamai kiwwe.issalla dekata wadiya anthima eka thiyenawa nam oni durak yanna puluwan.oka lankawe witharakuth wena deyak nemei
@nimeshanisansala5286
@nimeshanisansala5286 2 сағат бұрын
ඒ කතාව ඇත්ත. විශේෂයෙන් ඔයෙ වගේ ෆීල්ඩ් වලට. ඊට අමතරව ලංකාවේ සමහර office වලත් ඔයෙ සෙල්ලම ජයටම යනවා. ඉන්දියාව වගේ රටවලත් තියෙනවා. ඇෆ්ගනිස්ථාන් වල එහෙම ඕනෙම job එකකට ඒක අනිවාර්යයිලු. කියන්නේ bbc. හැබැයි දැන් තලෙයිබාන් ලා ආවාට පස්සේ කාන්තාවන්ට job තියා එළියට බහින්නවත් තහනම්ලු.
@VinoshiniNugawela
@VinoshiniNugawela Сағат бұрын
Started well as a village story now becoming silly only upejsha acting is supper
@manikesuduwa8674
@manikesuduwa8674 9 сағат бұрын
මල විකාරයක් උනා දැන් කතාව
@AyeshaudakaniLokugalappaththi
@AyeshaudakaniLokugalappaththi 10 сағат бұрын
Tissamaharama thmai hoda me colombo epa wenwa
@RathsaraChathuranga-gl5nd
@RathsaraChathuranga-gl5nd 11 сағат бұрын
👍👍👍👍
@asiistatus1104
@asiistatus1104 10 сағат бұрын
ඉස්සර වගේ කතාව ලස්සන නෑ😢
@GeethaJayasooriya-h6m
@GeethaJayasooriya-h6m 10 сағат бұрын
❤❤❤
@ChamindaHattikanage
@ChamindaHattikanage 9 сағат бұрын
Upeksha Acka nisa tamai mama balanne
@NilushNimanthi
@NilushNimanthi 11 сағат бұрын
Kattiya ikman karannako ivasillak nh
@SanthaJayasooriya-d7h
@SanthaJayasooriya-d7h 10 сағат бұрын
Urani dakkama monawada wanawa ban 😂
@sawanikulasekera
@sawanikulasekera 6 сағат бұрын
🎉
@IsharaDarshanijayawardana
@IsharaDarshanijayawardana 11 сағат бұрын
Hi
@sumisumi6512
@sumisumi6512 7 сағат бұрын
Paba passak dala 😂😂😂😂
@seetaseeta4417
@seetaseeta4417 5 сағат бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 10 сағат бұрын
❤️❤️❤️🌹🌹🌹
@yamunahewage7166
@yamunahewage7166 10 сағат бұрын
දිනූ ge අම්මා කොhoma හරි dr ගෙ ගෙදර නවත්තල යයි වගෙ ...raa තිස්සේ දුව කරන දේවල් අම්මා ට peenne නෑනේ
@SabrinaPietersz
@SabrinaPietersz 3 сағат бұрын
Mey kathawa nam tharunu Jeewetha wla Hagum Aussana kathawak Sure ekta Director Blue Flims Gahana Kenek hoyala balannako mata nam 100% sure.shirt Apith mewa Balanawaney? 😥🥺😧
@KalamJdkkdk
@KalamJdkkdk 9 сағат бұрын
Paba ae lassana issara wagemai❤❤❤❤
@kumaradayas1944
@kumaradayas1944 6 сағат бұрын
iya me naki unta ata ga gaa inna dena hati appiriyai
@Prabath1
@Prabath1 9 сағат бұрын
Vadiyenma one Honda hansiyak
@SanduMaheshi
@SanduMaheshi 10 сағат бұрын
Apo me kusal nm epama karapu charithayak
@shaheenanethmi2435
@shaheenanethmi2435 7 сағат бұрын
Dennm kathawa epa wenawa . Wenama peththakata yanawa wage..
@vikuviku5293
@vikuviku5293 9 сағат бұрын
Gon kathawak.aparade ureni meke act kare
@diln8661
@diln8661 8 сағат бұрын
Dan nm meka balanne na ,,melo wadak na dan
@anomadarshinie6343
@anomadarshinie6343 2 сағат бұрын
😍😍
@KumaraEdirisinha-z2j
@KumaraEdirisinha-z2j 10 сағат бұрын
❤❤❤❤
@Priyantha-i2l
@Priyantha-i2l 11 сағат бұрын
hi
@beautystudio495
@beautystudio495 10 сағат бұрын
😍👍
@LaylaLayla-p9b
@LaylaLayla-p9b 10 сағат бұрын
❤❤❤❤
@nandajayakodi5803
@nandajayakodi5803 10 сағат бұрын
❤❤❤❤❤❤
@ShilokaHandlage
@ShilokaHandlage 10 сағат бұрын
❤❤❤❤❤❤
@PriyankaPriya-yn5dq
@PriyankaPriya-yn5dq 9 сағат бұрын
❤❤❤❤❤❤
@KanthiWijenayake-s7h
@KanthiWijenayake-s7h 6 сағат бұрын
❤❤❤❤
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 32 МЛН
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 15 МЛН
වේයන්ගොඩ දැයට කිරුළ
36:29
Bharatha Thennakoon
Рет қаралды 6 М.
SEE YOU || EPISODE 180 || සී යූ || 22nd November 2024
21:36
Swarnavahini TV
Рет қаралды 176 М.
අපේ මල් කුමාරි ♥️
5:02
Gayan Wickramathilake
Рет қаралды 13 М.
SINTO || EPISODE 34 || සින්ටෝ || 22nd November 2024
18:56
Swarnavahini TV
Рет қаралды 262 М.
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 32 МЛН