Recondition Kella || EPISODE 43 || රීකන්ඩිශන් කෙල්ල || 11th January 2025

  Рет қаралды 220,178

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 164
@ahinsa.kusumi
@ahinsa.kusumi 14 күн бұрын
උදයා වගේ මිනිස්සු හැමතැනම ඉන්නවා... අපිට හරී ආදරෙයි අපි වෙනුවෙන් හරීයට වද වෙනවා වගේ පෙන්වනවා. හැබැයි හොඳින් හිතුවොත් පේනවා උන්ම තමයි අපේ ජීවිත නැති කරන්න පාර කපන්නෙ කියලා... උන්ගෙ හිත් ඇතුළෙ උන්ටත් නොතේරෙන ඊර්ෂ්‍යාව කුහකකම පැළපදියම් වෙලා තියෙන එක තමයි ඒකට හේතුව.. දෙපිටකාට්ටුවො 😪
@Madhushaofficial
@Madhushaofficial 14 күн бұрын
Ethakota club eke kellonwa online expose karanna site ekak hadapu dinu hondaaaii... eki hinda aru arakku bibi nasthi wena eka anumath karannada kiyanne lankawe euntath tiyenne gonba theory😂😂😂
@nayanasenevirathne8910
@nayanasenevirathne8910 14 күн бұрын
ඔය සමාජවාදියෝ බොහෝමයක් ධනවාදීන් ට ඊර්ෂ්‍යා කරනවා.
@nadeedesilva4350
@nadeedesilva4350 14 күн бұрын
ඔය වගේ ජැරා උන් ඉන්නවා
@LakshanMihiranga-v5h
@LakshanMihiranga-v5h 14 күн бұрын
Mehemai ubalata mathaka da udaya quwa kusalwa awith hambenna kiyala eka quwe awankawa wenna barida Anna ethanadi udaya kusalge yalukama ta sadaranayak karaa wage mata witharada danune​@@nadeedesilva4350
@ahinsa.kusumi
@ahinsa.kusumi 14 күн бұрын
@@Madhushaofficial එක කොටසක් අල්ලගන්න එපා.. කතාවෙ මුල ඉඳලම සමස්තයක් විදියට උදයාගෙ විදිය කිව්වෙ මම... දිනූ සම්බන්ධ නැති තැන්වලදි පවා...
@shyamakodikaragedias6244
@shyamakodikaragedias6244 14 күн бұрын
ගෑනියෙකුගේ ජීවිතයට ගිණි තියන අය දැන ගන්න ඕන ඒ ගින්නෙන් මුලින්ම දැවෙන්නේ.... තමන්ගේ දරුවෝ බව,,,,,,
@chathukaushalya1046
@chathukaushalya1046 13 күн бұрын
උදය අලුත් වුනාට සුපිරියටම චරිතය කරනව..ඒකයි මේ චරිතය මෙච්චර බැනුම් අහන්නෙ
@chathurasudarshana1240
@chathurasudarshana1240 13 күн бұрын
udaya aluth naha ayaga thawa kath theyai balanna godak thathwekai, lassanai.
@melanifernando6880
@melanifernando6880 13 күн бұрын
නැ උදයා පරන නලුවෙක්.හැම කතාවෙම නැ
@anomadarshinie6343
@anomadarshinie6343 14 күн бұрын
කුසල්ගේ අක්ටිනම් නියමයි 😍😍
@kalpanibohingamuwa634
@kalpanibohingamuwa634 13 күн бұрын
උදයට වඩා ටොමියා හොන්දයිනෙ බලපුවාම..
@micky2225
@micky2225 14 күн бұрын
උදය උඹ වගේ මිනිස්සු තාම ගොඩක් අපි අතරේ ඉන්නේ.. සර්පයාේ🪱🪱
@Madhushaofficial
@Madhushaofficial 14 күн бұрын
Ethakota club eke kellonwa online expose karanna site ekak hadapu dinu hondaaaii... eki hinda aru arakku bibi nasthi wena eka anumath karannada kiyanne lankawe euntath tiyenne gonba theory😂😂😂
@Kaveesha-n8p-z2
@Kaveesha-n8p-z2 13 күн бұрын
🪱ගැඩවිල්ලෙක් මේ 😂
@dilinisrimali1203
@dilinisrimali1203 12 күн бұрын
😂😂​@@Kaveesha-n8p-z2
@samithagayashan9437
@samithagayashan9437 12 күн бұрын
යකෝ මොකක්ද ඌ කරන සර්ප වැඩෙ. කුසල් ඔහොම හරි ඉන්නෙ උදය නිසා.
@Fois_x
@Fois_x 14 күн бұрын
ජිවිතය කියව ගන්න පුලුවන් වටිනා නිර්මානයක්..හැමොටම ජය ❤️❤️
@athulakalani92
@athulakalani92 14 күн бұрын
කුසල්ගේ රඟපෑමට ආදරේ කරනවා. මං නම්,
@PrasadNotsudda
@PrasadNotsudda 13 күн бұрын
සිරා බන් 🫶
@samithagayashan9437
@samithagayashan9437 12 күн бұрын
වමනෙ දානකොට අත අල්ලන්න ඉන්න කෙල්ලෙකුත් ඉන්නවා කියන්නෙ. මොන තරම ආදරයක් හිතේ තියෙන්න ඕන ද..❤
@HmMadushani
@HmMadushani 8 күн бұрын
අනේ මගේ මහත්තයා මට බබාලා හම්බ වෙන්න ඉන්නකොට වමනේ යනකොට අත් දෙක අල්ලනවා ❤❤
@Madhushaofficial
@Madhushaofficial 14 күн бұрын
Udaya supiri naluwek...❤❤
@වීරමුතුඋඩවෙල
@වීරමුතුඋඩවෙල 13 күн бұрын
කොච්චර බීල හිටියත් කුසල්ගෙ කටින් උදය ගැන කියවුන වචන කීපය ....අම්මෝහ්....මුලු ජීවිත කාලෙම ඇසුරු කලත් එකපතේ කෑවත් හඳුනාගන්න බැරි චරිත අපි අතරේ කොයි තරම් ඉන්නවද.ඕකට තමයි කියන්නෙ එක පිඟානෙ කෑවට බොක්ක වෙනයි කියල.
@shyamakodikaragedias6244
@shyamakodikaragedias6244 14 күн бұрын
ඔන්න දැන් දිනූ බැනුම් අහන්න ලගයි
@induwejethunga5704
@induwejethunga5704 14 күн бұрын
❤ගොඩක් ආදරේ කල මිනිස්සුන්ට උරුම උනේ ඔය වගේ වේදනාවන්❤❤❤❤❤❤
@GamageThushatimadhubhashani
@GamageThushatimadhubhashani 13 күн бұрын
සමහර පිරිමි ඉන්නවා ගෑනුන්ටත් වඩා කිලි හරියට උදය වගේ
@isurikarathnayaka2615
@isurikarathnayaka2615 13 күн бұрын
කුසල් පව් දෙවියනේ.අනේ ඇත්ත ඉක්මනින්ම දැන ගන්න දිනුගේ 😢
@SampathDinusha-k3y
@SampathDinusha-k3y 14 күн бұрын
රීකන්ඩිෂන් කෙල්ලෝ කොච්චර නම් මේ සමාජයේ ඉන්නවා ඇද්ද
@chathuabeykoon3337
@chathuabeykoon3337 14 күн бұрын
උදයා කියන්නේ මහා කාලකන්නි යාලුවෙක් කිසිම කෙනෙකුට හම්බෙන්න එපා එහෙම උන්න්නම්
@Madhushaofficial
@Madhushaofficial 14 күн бұрын
Ethakota club eke kellonwa online expose karanna site ekak hadapu dinu hondaaaii... eki hinda aru arakku bibi nasthi wena eka anumath karannada kiyanne lankawe euntath tiyenne gonba theory😂😂😂
@NuwansanjeewaAR
@NuwansanjeewaAR 13 күн бұрын
Mokadda bn ekam comment eka dada walalenne umba udayada🤔
@Madhushaofficial
@Madhushaofficial 13 күн бұрын
@@NuwansanjeewaAR ithin mn kiyanne aththane lankawe minissunta mara gon theory thiyenne. Anika mokakda walalenawa kiyanne. Eka kisima terumak nathi wachanayakne
@Madhushaofficial
@Madhushaofficial 13 күн бұрын
@NuwansanjeewaAR walalanawa kiyana eken oya adahas kale maruna minisek kiyana ekada🤔🤔🤔
@mmmmm-i9b
@mmmmm-i9b 14 күн бұрын
Lassana kathawak❤❤
@apariyawathi675
@apariyawathi675 14 күн бұрын
කුසල්ට වෙන හානියට මුල් වුනේ උදය කියන පාප මිත්‍රය.
@Madhushaofficial
@Madhushaofficial 14 күн бұрын
Ethakota club eke kellonwa online expose karanna site ekak hadapu dinu hondaaaii... eki hinda aru arakku bibi nasthi wena eka anumath karannada kiyanne lankawe euntath tiyenne gonba theory😂😂😂
@dusha7589
@dusha7589 13 күн бұрын
උදය නිසා නෙවි, කුසල් වැදගත් කමක් නැති ටික් ටොක් කැල්ලක් එල්ල ගත්ත එක.
@Thisari93
@Thisari93 13 күн бұрын
උදය මොනවා කරන්නද ගෑණියේ කුසල් ගමේ ඉන්න ටික්ටොක් බඩුවක් කරගහගත්ත එකට. දිනූ තමයි උගේ ජීවිතේම විනාශ කරේ
@Waru-kanchi
@Waru-kanchi 13 күн бұрын
උදය මොනවද කලේ?දිනූව කුස්ල්ගෙ ගෙදරින් එලෙව්වෙ උදයද?
@samithagayashan9437
@samithagayashan9437 12 күн бұрын
​@@Waru-kanchiමෙ කමෙන්ට් දාන හැම එකාම උදයට බනින්නෙ. ඌ අහවල් එකක් කරාටද.
@isharahettiarachchi786
@isharahettiarachchi786 14 күн бұрын
කුසල්ගෙ යාලුවනම් ඊයා.
@Madhushaofficial
@Madhushaofficial 14 күн бұрын
Ethakota club eke kellonwa online expose karanna site ekak hadapu dinu hondaaaii... eki hinda aru arakku bibi nasthi wena eka anumath karannada kiyanne lankawe euntath tiyenne gonba theory😂😂😂
@isharahettiarachchi786
@isharahettiarachchi786 14 күн бұрын
@Madhushaofficial dinu hodai kiyala nane.aru bona eka gana kiyala th na. යාලුවො වුනාම මීට වඩා yaaluwata udau karanna ona.කේලම් කිය කිය ඌට බනින එක යාලුකම නෙමෙයි
@Madhushaofficial
@Madhushaofficial 14 күн бұрын
@@isharahettiarachchi786 ithin ehema baluwoth dinuth tamange yaluwo wikunana web site ekak hadala Kusal yaluwo newei tamange amma ganawath nohitha e manussayata duk denawa. Kathawe main character dekama ehema karaddi kathawe nikan side character ekkin ai guna darshi deyak balaporoththu wenne
@RealcricketfansRC24
@RealcricketfansRC24 14 күн бұрын
@@Madhushaofficialතොට මොන්ගල්ද හැම එකටම එකම රිප්ලයි එක දාන්නෙ 😂
@avshani7135
@avshani7135 14 күн бұрын
Kohoma hari dinu kusal ekathu wenna oni.Ethakota thamai kathawa lassana wenne.dinu waradi dewal walin kohoma hari ath wela jivithaya jaya aran kusal lanagata awith denna apahu ekathu unoth kathawa lassanai godak
@devikapushparani1122
@devikapushparani1122 13 күн бұрын
Kusal puthe oyanm maru👍👍💗
@charnipriyangika9028
@charnipriyangika9028 14 күн бұрын
කුසල් වමනේ ඇත්තමට දැම්මා 😅😅😅
@pubudu7665
@pubudu7665 12 күн бұрын
උදය කියන නම තියෙන උන් ඔහොමයි... අත්දැකීමෙන් කියන්නේ.. උන් උදය නෙවෙයි ගුදය, මිතුරු වෙසින් ඉන්න මිත්‍ර ප්‍රතිරූපකයෝ.. උගේ මූණත් හරියටම කැපෙනවා... ඌනම් සැබෑ ජීවිතේත් එහෙම ඇති අනිවා.. හැටි
@chamaraperera81
@chamaraperera81 8 күн бұрын
Sira katawa habai udaya kiyala nama tiyana akek tamange hodama yaluwawa maranna support karapu seen akakut ahala tiyanawa
@senara7172
@senara7172 13 күн бұрын
මේ දේශපාලන දෙබස් නම් හරි ගොන්. ඒ මානසිකත්වය තියෙන දේශපාලුවන්ගෙන් ඔයිට වඩා දේවල් බලාපොරොත්තු වෙන්නත් බෑනෙ 😂😂😂
@igbskumariabeyrathna7071
@igbskumariabeyrathna7071 13 күн бұрын
Pradeep Eregama - kusal well acting malli...
@chami794
@chami794 12 күн бұрын
කුසල්ට මොලේ පෑදිලා දැන්වත් අර පාප මිත්‍රයා අතෑරීයොත් හොඳයි
@thakshivision4191
@thakshivision4191 13 күн бұрын
කුසල් දිනු අයෙමත් ලන් වෙන්න හොඳ නෑ.දිනු ඇත්තටම කුසල්ට ආදරය නෑ.නෑම කියන්නත් බෑ.ඒත් ඇය⁣ට තියෙන්නෙ එක අරමුණයි .අද කොටසේ ඇයට තිබුනා කුසල්ව හොයාගෙන යන්න.කෝල් ගන්නෙ නැත්නම් යාළුවට හරි කතා කරන්න.එහෙම නැත්නම් වෙන වෙලාවක සුහදව හම්බෙලා හැම දේම කියලා,සුහදව වෙන් වෙන්න .ඇයට කුසල්ට සමාව දෙන්න බැරි කමක් නෑ.මුල ඉදන් කතාවෙ සිදු වුන දේවල් වල හැටියට.කුසල් මේ පිස්සුවෙන් මිදිලා,ජීවිතය ⁣ආයෙත් ගොඩනගා ගන්න හැටි පෙන්නුවනම් ඒක සමාජයටත් පණිවිඩයක් වෙයි. මේ කතාවෙ හරවත් බව වෙන කරැණු වලින් විනාශ වෙනවා.ප්‍රධාන චරිත ව⁣ටා ගිය කතාව පිට පනිනවා.කතාව නිකන් දිගට ඇදෙනවා.
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 13 күн бұрын
මේ බහුතරයක් තරුණ දරුවන් ගේ යතාර්ථයක් වගේම උදය වන් පිරිමි බහුතරයක් ලෝකයේ ම ඉන්න ව උසස් නිර්මාණය ක්
@yohanfer6384
@yohanfer6384 14 күн бұрын
කොහොමත් සහෝදරයන්ගෙ කලිසන් ගැලවෙනව ඉස්සරහට 😂
@rashminisanka8584
@rashminisanka8584 14 күн бұрын
අම්මෝ වමනෙ නම් ඇත්තටම ගියාද මංදා 😮😁
@D.G.PabasaraNethmini
@D.G.PabasaraNethmini 14 күн бұрын
කෑම කන ගමන් බලපු මන් 🙂👌
@chami794
@chami794 12 күн бұрын
​@D.G.PabasaraNethmini😢
@amiie00
@amiie00 13 күн бұрын
උදේ නෙමෙයි ඕකා රෑ මූ වගේ එවුන් ගැන නොදැන ඉන්න කුසල් ලා අම්මලට මොලේ නැද්ද 😂කොලබ හිටියට මුන්ගේ මොලේ නෑ කුසල්ට වැරැද්ද කරේ උදේ කියන එකයි අම්මයි 😂
@renushyamali8308
@renushyamali8308 11 күн бұрын
අන්තිමට ගමේ ඉදලා ආපු එකී ගෑනු deel කරන්න ලෑස්ති.අප්පිරියයි දිනූ.කුසල් වගේ මිනිහෙක්ට මෙයා අත ඇරුණ එකමයි හොද.දිනූ කියන්නේ අම්මටවත් මෙල්ල නැති කෙනෙක්.තමන්ගේ අරමුන වෙනුවෙන් ඕන දෙයක්
@ThusithaBandara-n9x
@ThusithaBandara-n9x 13 күн бұрын
ගමේ ගියපු කොටස් ටික නියමයි..දැන්නම් කම්මැලියි..මේක බැලුවම සතුටක් නෑ..සමහර කොටස් බලන්න අප්පිරියයි..අර කොඩි ගහ යට වගේ නිර්මාණ, හැම කෙනාම සුපිරියටම act කරනවා. Skip කරන්න දෙයක් නෑ.. ගමේ ටික ලස්සනට ගියපු නිසා අවසානය මොකක් නේද කියලා බැලුවේ.. දක්ෂ නළු නිළියන් ඉන්නවා.. ඒත් අපරාදෙ
@sathsarajayawardana9519
@sathsarajayawardana9519 13 күн бұрын
ou habai Ara political part tika yanawidiha boring wage...ita wada creative widihata denna tibba habai..aparade kathawa
@maneeshamelani1564
@maneeshamelani1564 12 күн бұрын
ඇත්තටම ුසල්ව දිනුට ගැලපෙන් නැ, කිසි දෙයක් හොයල බලන් නැතුව කොහෙවත් ඉන්න මිනිහෙක් කිව්ව දෙයක් අහල ඒත ඇත්තක් කියල පිලිගන්නව😅බැන්දත් okama තමයි ඉතින්, අනිත් එක තමන්ගේ ප්‍රස්න අනිත් මිනිසුන්ට කියනවද දිනුට ඇත්තටම ආදරෙයි නම්,දිනුව රේප් කරපු නිසා Colombo එක්ක ආව කියලා හැමෝටම කිව්වෙත් කුසල්නේ, ඒ නිසා තමයි ඒ කෙල්ල දිහා අනිත් මිනිස්සු වැරදියටම බැලුවේ , කුසල් නම් දිනුට හරියන් නැ,
@nawodyarajapakshe6104
@nawodyarajapakshe6104 14 күн бұрын
කුසල් පව්😢
@RameshMadusanka-t2f
@RameshMadusanka-t2f 14 күн бұрын
😂😂😂
@nathalimatharaarachchi4029
@nathalimatharaarachchi4029 19 сағат бұрын
දෙයියනෙ කුසල්ගෙ ඇක්ටින්
@oshadikaushalya8793
@oshadikaushalya8793 13 күн бұрын
ඇත්තටම කුසල් වමනේ දාලා😅
@sarangakaluarachchi
@sarangakaluarachchi 7 күн бұрын
Ayiyoooo kusal paw
@Sanaliathauda
@Sanaliathauda 14 күн бұрын
කුසල් පව්...
@anndevika1605
@anndevika1605 14 күн бұрын
Thaniyama awanka adaraya wenuwen vidawana minissu dakkama..papuwa pichchenawa😢😢😢
@wijesaman
@wijesaman 14 күн бұрын
Konde kadagana kitchen eke weda
@ranjaniwijesinghe1070
@ranjaniwijesinghe1070 14 күн бұрын
උදය වගේ තිරිසනුන් වගේ යාලුවෝ කිසිම කෙනෙකුට. හමුනොවේවා
@ruwankumara3218
@ruwankumara3218 13 күн бұрын
ඉරගිනි මද්දහන , සසංකාරා ටෙලිනාට්‍ය දෙක සති අන්තයේ සුපිරිම ටෙලිනාට්‍ය දෙකක් .... රීකන්ඩිශන් කෙල්ල ඉන් පස්සෙ .හොඳ එක්
@userhdhtuv234
@userhdhtuv234 13 күн бұрын
Eww මේ දිනූ ගෑනි website හැදුවෙ ගෑනු විකුනන්නද😂😂😂 මං හිතුව දැන්වත් පොඩ්ඩක් අත පය මහන්සි කරල කරන රස්සාවක් වත් කරයි කියල 😅 කොච්චර කරත් කූඩැල්ල මෙට්ටෙ තියන්න බෑ😢
@HashiniimalshaBandara
@HashiniimalshaBandara 14 күн бұрын
Ade e club eka . 🎉❤
@induwejethunga5704
@induwejethunga5704 14 күн бұрын
අවසානය❤ මොනවා වෙවිද
@ChamilaWijesinghe-gw2sh
@ChamilaWijesinghe-gw2sh 11 күн бұрын
Udaya wage chiththa hemathanama
@devikapushparani1122
@devikapushparani1122 13 күн бұрын
Yureni ❤❤❤❤
@NimeshaMaduwanthi-y4o
@NimeshaMaduwanthi-y4o 14 күн бұрын
Kusal,dinu akathu karanna appa.....kusal paw...
@RomashDinis
@RomashDinis 12 күн бұрын
Ara udaya kiyana eka wage Gini thiyanna ekekgen ath wenna ona kusal
@SaumyaSewwandi-y5e
@SaumyaSewwandi-y5e 11 күн бұрын
43 eposode eka meka newei kiyala hithenne mata vitharada ?🙄
@bhagymayanz
@bhagymayanz 14 күн бұрын
මේ ඩ්‍රාමා එකත් දැන් මෙලෝ රහක් නෑ
@asafernando6290
@asafernando6290 14 күн бұрын
දිනිත් අනේ මන්දා. කුසල්ට කරපු වැරැද්දට බැනලා හරි ඒ ගෙදර හිටියා නම් හතර දෙනාම හොදින් ඉන්නවා. නමුත් ඔය වගේ ප්‍රශ්න ඇතිකරත් දුක් විදින පවුල් කොච්චර ඇද්ද
@Sharada-25
@Sharada-25 14 күн бұрын
මටත් ඕක හිතුනා
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 14 күн бұрын
❤❤❤❤🌹🌹
@romanishakila
@romanishakila 14 күн бұрын
Hi guys good evening kohomada oyalata
@Manu59-i6b
@Manu59-i6b 14 күн бұрын
Gn
@romanishakila
@romanishakila 14 күн бұрын
Good night
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 13 күн бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@nandajayakodi5803
@nandajayakodi5803 13 күн бұрын
Dinu kusal ekathu wenna ona kathawa hoda nirmanayak wenna nan
@AlonShayani
@AlonShayani 10 күн бұрын
උදයා වගේ උන් නොදකිං
@malkanthipiyadarshani7613
@malkanthipiyadarshani7613 14 күн бұрын
😮😮😮❤
@Neranjalisupuni
@Neranjalisupuni 13 күн бұрын
Ganiyekuta puluwan da mechchara pirimiyek asarana karanna😢
@AsithaNiwardana
@AsithaNiwardana 13 күн бұрын
Udaya ayat dila tiyena charithe daksha vidiht ragapanawa.
@mycelium8
@mycelium8 14 күн бұрын
This teledrama is dragging on...I was watching this because of Yureni.
@MaduSanka-en9ug
@MaduSanka-en9ug 13 күн бұрын
මේකෙ ඉන්න කොල්ලො ඔක්කොම එකයි කිසිම ගතියක් නෑ කියල හිතෙන්නෙ මට විතරද 😊
@beautystudio495
@beautystudio495 14 күн бұрын
❤❤
@pradeepsanjeewa7475
@pradeepsanjeewa7475 14 күн бұрын
ආදරෙ කරපන් dala giya දවසට daraganna පුළුවන් tharamata....
@sujithkumar5625
@sujithkumar5625 14 күн бұрын
Matath Adare simawak na.dala giyoth mari mari jiwath wena thanatama Adare karanawa😢😢😢😢😢
@pradeepsanjeewa7475
@pradeepsanjeewa7475 13 күн бұрын
@@sujithkumar5625 ekathama ada මටත් wela thiyenne
@muj369
@muj369 14 күн бұрын
Ane meyata kohu lanuwak hari denna konde geta gaha ganna. Minissu kanawada meya uyana kema?
@SupunLahiru-r6n
@SupunLahiru-r6n 13 күн бұрын
Ane denna wenwela hitiya athi..den wath ekathu karanna..paw kusal..
@MaaliKaravita
@MaaliKaravita 13 күн бұрын
Udaya. Sarpayek ma thamai
@NimashaWeerakoon-h6e
@NimashaWeerakoon-h6e 14 күн бұрын
Udaya nm maha jara minihek u tamai kusalta oya tika kare
@Madhushaofficial
@Madhushaofficial 14 күн бұрын
Ethakota club eke kellonwa online expose karanna site ekak hadapu dinu hondaaaii... eki hinda aru arakku bibi nasthi wena eka anumath karannada kiyanne lankawe euntath tiyenne gonba theory😂😂😂
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 6 күн бұрын
Udayata wada ara kello ekka business krn pora decent😂😂
@shalikarukshansenadheera9934
@shalikarukshansenadheera9934 14 күн бұрын
ආදරෙයි🥰
@KamalaPriyanthi
@KamalaPriyanthi 12 күн бұрын
හුඟක් පිරිමි ඔහොම තමයි පාරාදීසේ නාට්‍ය එකෙක් ඉන්නවා ඔය වගේ
@kumariekanayaka752
@kumariekanayaka752 14 күн бұрын
Oya dostharata mulin kon kiyana kallath danna.dostharala ohoma.pissu natanawa dakkamai
@dammikakumari918
@dammikakumari918 13 күн бұрын
Me magule wamane yanawa dakala matath wamane yanna awa😢
@sandunikalakmali6758
@sandunikalakmali6758 14 күн бұрын
දැන් නම් මෙලොව රහක් නෑ කතාව
@subashinirodrigo3086
@subashinirodrigo3086 13 күн бұрын
කුසල් ge යාළුවා ponnayek නො එකේ
@dusha7589
@dusha7589 13 күн бұрын
මේ දේවල් කුසලට උනේ ,උදය නිසා නෙවි, කුසල් වැදගත් කමක් නැති ටික් ටොක් කැල්ලක් එල්ල ගත්ත එක.
@mistycottage9558
@mistycottage9558 13 күн бұрын
😂ඌ බබා
@mistycottage9558
@mistycottage9558 13 күн бұрын
හුකන්න ඕන උනාම එක එකා ලගට රින්ගලා කෙලෝගෙන දැන් මිදි තිත්තයි කියනෙ
@dilyure8502
@dilyure8502 14 күн бұрын
Bothalayak bila ohoma yanna puluwan da
@DineshmadusankaDineshmadus-s4e
@DineshmadusankaDineshmadus-s4e 13 күн бұрын
උදය තමයි මරැ
@LakminiMadubashini
@LakminiMadubashini 13 күн бұрын
Konde wawagena kama hadana eka nam anumatha karanna ba
@sulochanadhananjani7026
@sulochanadhananjani7026 13 күн бұрын
උදයනම් මොකෙක්ද මංදා
@LM-no4sz
@LM-no4sz 14 күн бұрын
උදය අපෝ 😂😂
@Madhushaofficial
@Madhushaofficial 14 күн бұрын
Ethakota club eke kellonwa online expose karanna site ekak hadapu dinu hondaaaii... eki hinda aru arakku bibi nasthi wena eka anumath karannada kiyanne lankawe euntath tiyenne gonba theory😂😂😂
@LM-no4sz
@LM-no4sz 14 күн бұрын
දිනු ගෙwebsite එක වත් කුසලාගෙ බේබදුකමත් කෙසෙවෙතත් ,උදය ව්‍යාජ මිත්‍රයෙක් කියන එක කතාව බලන හැමෝටම තේරෙන කාරණයක් ඒක ගොන් තියරියක් කියල කියන උන් තමා ඇත්තටම ගොන්😆
@Madhushaofficial
@Madhushaofficial 14 күн бұрын
@@LM-no4sz kese wethath kiyanne ai.. eka harida ethakota.
@Madhushaofficial
@Madhushaofficial 14 күн бұрын
@LM-no4sz dinu ita wada jara ganiyekne. Kusaluth jara minihekne kellek nisa tamnge gawata ena asarana minissuntath beheth nokara bana bana tamange ammata duk denawa. Ehema baluoth oya kathawe hamoma waradi... Dinuth waradi udayath waradi kusaluth waradi
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ 14 күн бұрын
අර ගමෙ කතවක් හින්දා බලන්න ගත්තට දැන් නම් වැඩක් නැ අනෙ😂
@subashini8135
@subashini8135 14 күн бұрын
Kiyala wedak ne 😂
@Prabath1
@Prabath1 14 күн бұрын
Hari kammalie dan meka
@bimalkalan
@bimalkalan 13 күн бұрын
Mekath nikan badu kathawak una ne, dan nam melo rahak na
@RomashDinis
@RomashDinis 12 күн бұрын
Udayai Ara thawath ekiyekui inne un samaja wade Kiya Kiya hanwandu gaha gaha kiyawa kiyawa innawa dinuwa TikTok kella Kiya Kiya lejja karanawa kisima watinakamak denne ne anthimata dinu eyage watinkama hadagananwa arunta samajawade Gena kiyawa kiyawa thamai inna wenne ohoma un hemathenama
@رنا-ب2ش
@رنا-ب2ش 12 күн бұрын
පවුඅනේකුසල්
@ThusharaSamaraveera
@ThusharaSamaraveera 13 күн бұрын
Muwa kauda gatta aka pisseak nea kusal Pana nathi menihak mu😂
@chathurisewwandi7783
@chathurisewwandi7783 13 күн бұрын
තමන් ගැන විතරක් හිතල නගරෙ කොල්ලෙක් දැලේ දාගෙන උගෙන් ගොඩ ගිය දිනූ ට වඩා, ගැම්මට හිටපු ඩොක්ටර් යාලුවා නාස්ති වුණ එකට කියවන උදය හොඳයි මට නම්.. ඔක්කොටම හපන් මේ දොස්තර.. කෙල්ල මැරුණ කොල්ලො ඔයිට වඩා හොදට ප්‍රශ්න වලට මූණ දෙනවා.
@VinoshiniNugawela
@VinoshiniNugawela 13 күн бұрын
Udaya acting is superb really good kusal too but ureni acting not that great
@anusharanatunga5619
@anusharanatunga5619 14 күн бұрын
නොදකින් මේ උදයා වගෙ එවුන්, අර කෙල්ල කුසල්ට සලකනවාටත් ඉරිසියයි . කුසල්ගෙ අම්මගෙත් ඔලුව කනවා කේලම් කිය කියා. චීත්තෙ හොදම එක. දිනූ ටත් මීට වඩා කුසල් ගැන බලන්න තිබුනා. අපරාදේ ජීවිතයක් නිකරුණේ නාස්ති වෙනවා . උදයා නම් කැමතියි ඒකට .
@anndevika1605
@anndevika1605 14 күн бұрын
Kusal ge jevithya vinasha keruwe,dinu saha udaya..shit mehemath minissu
@lakminihiranya9958
@lakminihiranya9958 14 күн бұрын
E weradi watahima nm neti karanna onimai.
@yAsHaMa2222.
@yAsHaMa2222. 13 күн бұрын
Meka kalin bluwa dannm blanna hithennh
@KumariSenanayaka-o5h
@KumariSenanayaka-o5h 14 күн бұрын
Ane kusal ohoma bonna epa oya godak hoda kenek
@hashmilasewwandi9118
@hashmilasewwandi9118 13 күн бұрын
ජරා උදයා
@MadhushiJayarathna-kf5ed
@MadhushiJayarathna-kf5ed 14 күн бұрын
kusal pau
@sewwandipitabaddara6918
@sewwandipitabaddara6918 14 күн бұрын
Pissu doctor
@AmaKarunarathna
@AmaKarunarathna 14 күн бұрын
❤😊
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 2,1 МЛН
Hiru Star - Season 04 | GRAND FINALE 🏆🎉 | 2025-01-18
3:04:39
Hiru Star
Рет қаралды 1,6 МЛН