Recover Deleted Whatsapp Messages - Sinhala

  Рет қаралды 901,139

SL Geek

SL Geek

Күн бұрын

Пікірлер: 1 000
@SLGeek
@SLGeek Жыл бұрын
You can also try Tenorshare UltData WhatsApp Recovery (bit.ly/3QGgEUj) to recover whatsapp deleted messages.
@lahirunirosh2458
@lahirunirosh2458 Жыл бұрын
Bro oyage namber eka denawada loku wadakata
@chamudinethumini4526
@chamudinethumini4526 11 ай бұрын
Whatsapp eke delete una chat eka ganne kohomd backup eken ganna ba ne puluwan namm kiyala dennko 😭
@samanthipriyadarshani9022
@samanthipriyadarshani9022 7 ай бұрын
Aiye 4n eka dennakoo.pls.loku support ekak one
@devinkaillukkubura2565
@devinkaillukkubura2565 4 ай бұрын
This method doesn't work on newer android version phones. Once you click on delete data, it deletes the entire database and media. Aluth android version use karanna katiyata meh kramaya wada karanne naha, delete data karapu wigasama thiyana hama folder ekakma files delete wenawa. karanna kalin whatsapp folder eke copy ekak back kara genna karanna.
@harshiperera777
@harshiperera777 3 жыл бұрын
Thank you dr. Delete වුන mz සේරම restore කරගන්න පුලුවන් වුනා . ඒත් පලවෙනි පාරටම video එක අහද්දි අපහැදිලි ගතියක් දැනුනා . ආයේ පාරක් අහලා තමා තේරුම් ගත්තේ. Slow motion , screen record එක්ක කරා නම් තවත් succes වෙයි . නැත්තම් පැටලෙනවා. 🙃 all the best.
@chamilajayamini8574
@chamilajayamini8574 3 жыл бұрын
Mt therenne nane🥺💔
@rajendraprasad1020
@rajendraprasad1020 3 жыл бұрын
Mcn puluwan nm mata poddak kiyahanko karana vidiya. Mage document ekak thiyenawa bn ganna
@dilshansenanayaka7179
@dilshansenanayaka7179 Жыл бұрын
Ha
@janakaruwan8586
@janakaruwan8586 Жыл бұрын
මට තෙරෙන්නනේ.
@janakaruwan8586
@janakaruwan8586 Жыл бұрын
ඔයා කොහොමද ගත්තෙ.
@pahalagamageravindukasunpr7314
@pahalagamageravindukasunpr7314 3 жыл бұрын
Whatsapp වල settings වල තියෙන clear chat එකට ගිහින් delet chat දුන්නම ,ආපහු ඒ chat , backup කරගන්න ක්‍රමයක් නැද්ද
@SiyanePlus
@SiyanePlus 6 ай бұрын
ඔයා පැහැදිලි කරන විදිහ සතුටුදායක නැහැ...තව ටිකක් ස්පීඩ් එක අඩු කරල වචන නිවැරදිව උච්චාරනය කරල පැහැදිලිව විස්තරය ගෙන්න. ඔයා දැනගෙන ඉන්න එකක් වුනාට ඒ දේ පැහැදිලි කරන්නේ නොදන්න අයට කියන වග මතක තියාගන්න
@surangasamarasinghe1133
@surangasamarasinghe1133 3 ай бұрын
Video eka slow karala ahanna puluwan. setting walin
@sunimalsuranjana
@sunimalsuranjana 4 жыл бұрын
Video එක හොදයි, නමුත් මට වගේම සමහර අයටත් තේරුම් ගන්න අමාරුයි වගේනේ🤔
@official-gj9qd
@official-gj9qd 3 жыл бұрын
Ow mokuthm therenne ne
@aviationlover0162
@aviationlover0162 3 жыл бұрын
Eya kiyawana speed eka wadi wage 🙂
@thiliniwijesurendralitensh9536
@thiliniwijesurendralitensh9536 3 жыл бұрын
Ow na
@piyathissamg3550
@piyathissamg3550 3 жыл бұрын
@@aviationlover0162 hmmm😟
@slgamingworldofficial
@slgamingworldofficial 2 жыл бұрын
ow matath therune ne samahara then
@stephifonseka4314
@stephifonseka4314 3 жыл бұрын
You literally saved me today. Thanks a ton!! Would like to recommend watching this video for all those who have the need of restoring the messages. This really turned out well.
@selvakumarumadevi3307
@selvakumarumadevi3307 2 жыл бұрын
Please help me
@chandanasamarasinghe2625
@chandanasamarasinghe2625 2 жыл бұрын
මට ටිකක් අපහැදිලි උනා ඒ උනාට thank you ❤️❤️
@chamodshamika4471
@chamodshamika4471 2 жыл бұрын
Thank you බන් මැසේජ් ටික ගන්න විදියක් නැතුව හිටියෙ.❤දිගටම video දාහම්❤😍
@ashmisamarasingha93
@ashmisamarasingha93 Жыл бұрын
Oya gaththada mata ganna beri unane ☹️
@achalakrishanthi8964
@achalakrishanthi8964 7 ай бұрын
Ane mata therenny naa kohomada Whatsapp messages ganny Dilit una ne
@L.V.P_MEDIA
@L.V.P_MEDIA 3 жыл бұрын
අත්දැකීමෙන් කියන්නේ... අයියගේ වැඩේ නියමයි..!👍😊
@jaaak4322
@jaaak4322 4 жыл бұрын
ඕක ගැන හොය හොය හිටියෙ.බොහොම ස්තුතියි අයියෙ. ජයවේවා
@damithdarshana5559
@damithdarshana5559 4 жыл бұрын
අයිය ඔයා වගේ කෙනෙක් voice teen එකේ keyboard එක ගහනවා😂😂😂😂... දෙපාරක් ම රැවටුනා කියහන්කො😅😅😅
@prageethrangana4511
@prageethrangana4511 4 жыл бұрын
මමත් කරලා බැලුවා වැඩේ සාර්ථකයි 🙂🙂 ඉදිරියටත් විඩියො කරන්න 👍👍👍👍
@rajendraprasad1020
@rajendraprasad1020 3 жыл бұрын
Mcn khomada bn karannee
@rajendraprasad1020
@rajendraprasad1020 3 жыл бұрын
Puluwan nm mata kiyala diyanko karana vidiya.. mage document wagayak thiyenawa bn ganna
@TharinduAmarasinghe
@TharinduAmarasinghe 2 жыл бұрын
මිනිස්සුන්ට බොරු කියල දෙන්න එපා, 2:54 මිනිත්තුවේ ඉදන් අපහු බලන්න. කියන්න ඕනි Database folder එකට යන්න කියල. නමුත් මෙය කියන්නේ backup folder එකට යන්න කියල. නොදන්න ම කෙනෙක් හිටියොත් අවුල් යනවා. අපහු video එක බල බලා කරන කෙනෙක් නම් කරගනී....
@nimalpremawardhana8572
@nimalpremawardhana8572 3 жыл бұрын
Thank you dear, very clear instructions I did it thank you.
@dahamemesh9950
@dahamemesh9950 3 жыл бұрын
ඔයා කියපු එක ගොඩාක් වැදගත් වුනා අයියෙ 😊😊
@smilewithanne9706
@smilewithanne9706 2 жыл бұрын
Kohomada kranne kynako
@plush1392
@plush1392 4 жыл бұрын
😊👍 Great aiya.. Thank you so much.. No matter what just go on your way as always 😃
@jananiwasana686
@jananiwasana686 7 ай бұрын
අනේ ඒක හරි ගියා..images එක්ක ඔක්කොම ටික ආවා.. අනේ ගොඩක් ස්තූතියි ඔයාට..හොද වීඩියො එකක් මේකනම්..Thank you very much...🙏❤❤
@sathsaranisachini4342
@sathsaranisachini4342 6 ай бұрын
Hari giyad
@jananiwasana686
@jananiwasana686 6 ай бұрын
@@sathsaranisachini4342 ඔව් හරි ගියා..
@OviniYasara
@OviniYasara Ай бұрын
Kohomda krnne
@tharulakahan
@tharulakahan Жыл бұрын
හොඳ වීඩියෝ එකක් ඔයා හොදට පැහැදිලි කරනවා
@ranjithlsmc
@ranjithlsmc Жыл бұрын
ලගදි ගූගල් දීලා තියන අකවුන්ට් රිකවරි ඔප්ශන් එක ගැන වීඩියෝ එකක් දෙන්න.. ඒ කියන්නේ පාස්වර්ඩ් රීසෙට් කරද්දි වෙරිෆිකේශන් කෝඩ් එක එවන්නේ අපිට රිකවරි කරගන්න ඕන අකවුන්ට් එකටමයි..ෆෝන් එක රීසෙට් උන කෙනෙකුට එහෙම ඒ කෝඩ් එක ගන්න ක්‍රමයක් නෑ...ඒ ගැන වීඩියෝ දෙන්න..ගොඩක් අය ඒ වෙනුවෙන් බලන් ඉන්නවා..
@yoshandharmawardhana8279
@yoshandharmawardhana8279 2 жыл бұрын
Saved my life too. Thanks for the help..!! A bit slower version would have been so much easier to better understand. Good job anyways..
@travelwithprawen9377
@travelwithprawen9377 4 жыл бұрын
Pasidu aiye Gd Luck..... Anee pls phone eke photo permanent delete wechcha 4to ganna vidiye video ekak hadannako.... Ela... Quality... Adarei... ❤💖👍👍👍..
@ytpissi6789
@ytpissi6789 3 жыл бұрын
Hoya hoya hitiye aiye 😌 Thank you so much ♥
@starlightms2789
@starlightms2789 2 жыл бұрын
Thank u thank u soo much malliyo.oya nisa mata godak watina mage lost una msg hambuna mata ayeth 3 parak witara try kla dn hari giya godak sathutui mata
@salmamalik8315
@salmamalik8315 3 жыл бұрын
Clear data කලා whatsapp එක. Chats recovery කරගන්න බැරිද??.. අර folder ekath delete wela, aye ganna berida??
@sahanfonseka3750
@sahanfonseka3750 2 жыл бұрын
Oya ekata mokakda kare aye ganna puluwan unda
@salmamalik8315
@salmamalik8315 2 жыл бұрын
@@sahanfonseka3750 aaye ganna bari unaa da koheda, last bakup una eka recovery una da koheda.. local bakup ekak wenawa. Ekenn hari ganna balanna
@PabasaraWijesinghe-g3p
@PabasaraWijesinghe-g3p Ай бұрын
පැහැදිලි මදි වීඩියෝ එක කියවගෙන ගියාට වැඩක් නෑ ඒක තේරෙන්න කියලා දෙන්න එක තමයි වටින්නේ
@H.i.V.i.N
@H.i.V.i.N 4 жыл бұрын
Backups කියලා folder එකක් තියෙනව කියල අයිය යන්නේ database කියලා folder එකකටනේ😶🙄
@sankamsklakshan9073
@sankamsklakshan9073 Жыл бұрын
Siravata
@harshaharsha7174
@harshaharsha7174 4 жыл бұрын
අය්යේ මගේ phone එක root කරල නෑ මගෙ gf එක්ක දාපු massege ඔක්කොම delete උනා මට ඒ ටික අය ගන්න ඕනී කොහොමද ගන්නේ ඔයගේ video එකක් බැලුව ඒත් එහෙම ගන්න බෑ ගන්න විදියක් කියන්නකෝ phone එකේ වර්ගේ huawei y9 praim එකක්
@krishangallage8079
@krishangallage8079 4 жыл бұрын
මට එක නම්බරයක් එක්ක මැසෙජ් කරපු ඔක්කොම චැට් ටික ගන්න බැරිද.. මුල ඉදලම.. රී සෙට් කරාට පස්සේත්..?? Plz reply.😍
@yeshanhewage9168
@yeshanhewage9168 5 ай бұрын
සතියකට කලින් වගේ backup එකක් පාවිච්චිකරලා මේ විදියට recover කළොත් එදා ඉඳලා අද වෙනකල් තිබ්බ චැට් සහ අනිත් ඒවා නැතිවෙනවද?
@basurinishakya6797
@basurinishakya6797 Жыл бұрын
මම whatsapp එක ඩිලිට් කරන්නෙ නැතුව ඇක් එක විතරක් ඩිලිට් කරා..ඊට පස්සෙ වෙන නම්බර් එකකට whatsapp එක හැදුවා... එතකොට අර කලින් නම්බර් එකට තිබ්බ චැට් එකක්වත් නෑ අයියා... ඒ චැට් ආය ගන්න බැරි වෙයිද... google ekt backup කරලා තිබ්බෙ චැට් ඔක්කෝම... එහෙම චැට් ආය ගන්න පුළුවන් ද කියලා කියන්නකෝ... පුළුවන් නම් ඉක්මනින් විඩියෝ එකකින් කියලා දෙන්න
@G29Player
@G29Player 3 жыл бұрын
You're really a great guy 👍
@dinithimadhushani6764
@dinithimadhushani6764 8 ай бұрын
Google drive eke wtsapp backup neni.ethkota mokd krnne. Plz reply 🙂
@hashendilhara9651
@hashendilhara9651 3 жыл бұрын
අයියෙ whats app එකේ අන්තිමට අපි ගත්ත backup එකට කලින් backup එක අරන් ආයිත් රිස්ටෝර් කරගන්න බැරිද දන්න කෙනෙක් කියන්නකෝ මම එක පාරක් backup කරලා backup එක තියාගෙන හිටියා ඊට පස්සේ මම backup එක නොදා whats app එක හැදුවා ඒ හදල ටික කාලයක් ගියාට පස්සේ මේ මැසේජ් ටික මගේ අතින් chat backup එකක් වැටුණා දැන් අන්තිමට backup වෙලා තියෙන්නේ මේ ටික විතරයි මට අර කලින් තිබ්බ backup එක ආයිත් රිස්ටෝර් කරගන්න බැරිද කියලයි දැනගන්න ඕන
@senarath4360
@senarath4360 2 жыл бұрын
Thankyou soo much okkoma chats aye gattha habai vedio eka 3 parak blnn una hriyt therum gnn
@sakuraflower206
@sakuraflower206 3 жыл бұрын
Thank you so much. I haven't words to say how worth this video to me. You saved my life. Thank you very much.
@aashiq4346
@aashiq4346 3 жыл бұрын
මගේ මිතුරා ඔහුගේ වට්ස්ඇප් අංකය වෙනස් කර ඇති නිසා ඔහු එවූ සියලුම පණිවිඩ මකා දමා ඇත.පැරණි පණිවිඩ මා දකින්නේ කෙසේද?
@adsheadex5099
@adsheadex5099 3 жыл бұрын
Thx aiyye oya loku udawwak kare mata. Nattham online wada karala hamarai
@lovethenaturedeepani4315
@lovethenaturedeepani4315 4 жыл бұрын
ලංකාවේ ඕනම you tube එහෙක අවංකවම දැනුම දිමේ උවමනාවක් නැ රැවටෙන්න එපා මේවා බලා
@sasinduprageeth3696
@sasinduprageeth3696 10 ай бұрын
Thank you so much for this useful video ayye ❤❤ great explanation ❤❤
@saveenboss5461
@saveenboss5461 4 жыл бұрын
ඕකට හොඳම විසදුම Telegram, Telegram වල cloud storage එකක් තියෙනවා, ඒ නිසා අපිට ආයේ අමුතුවෙන් Backup කරන්න ඕනේ නෑ 😘😘
@lalithamaduranga7917
@lalithamaduranga7917 4 жыл бұрын
Telegram wala kohomda delete krpuwa ganne
@saveenboss5461
@saveenboss5461 4 жыл бұрын
@@lalithamaduranga7917 එහෙම ගන්න බෑ.
@saumya3407
@saumya3407 2 жыл бұрын
අනේ අයියෙ ..රිප්ලයි එකක්..ඕන අයියෙ මම දවසක් මගේ.. whatsapp නම්බර් එක..මාරු කරල බලන්න ගියා නිකමට වගේ.., ඒවෙලෙ මගේ whatsapp backup ..එක සම්පූර්ණයෙන්ම ඩිලිට් උනාහ්...දැන් ..මගේ පරන chats ඒව මුකුත් නැ ...මම අහන්නෙ අයියෙ ඒ පරන..backup එක ආයෙ ගන්න බැරිද ?...🥺
@spiritassassin7406
@spiritassassin7406 3 жыл бұрын
එතකොට group ටිකක් delete වුණොත් ඒවත් ආයේ restore වෙනවද?
@nimeshasasini737
@nimeshasasini737 Жыл бұрын
ඒකනෙ😂
@kavindudinal7979
@kavindudinal7979 3 ай бұрын
Thank you thank you thank you Aiya It was really successful.I'm very satisfied.💜👑👍🥰
@samanthakumara3826
@samanthakumara3826 2 жыл бұрын
අනේ මන් mod wp එකක් දාන් හිටියේ ඒක එක පාරටම වැඩ නැතුව ඒකට log වෙන්න බැරි වුනා මන් ආයෙමත් wp norml එක දාගත්තා restore අවෙත් නැ ඒකෙ මට වැදගත්ම මැසේජ් වගයක් තිබ්බා අනෙ මට හදාගන්න බැ😖
@dinidumadhusara3289
@dinidumadhusara3289 Ай бұрын
අයියා example එක්ක පෙන්නල තිබ්බනං මරු අයියෙ 😊
@noelinekotuwila544
@noelinekotuwila544 Жыл бұрын
හිමීට කිව්වා නම් වටිනවා.දන්නේ නැති අයට තේරුම් ගන්න බැහැ.
@Kavee9z
@Kavee9z 3 жыл бұрын
ayyanam dewalaya it's working very well thank you soo much
@sriyanijayasinghe9798
@sriyanijayasinghe9798 3 жыл бұрын
Thank You Soo Much. It's Working. 😍
@mihiranmalithmanaranga7641
@mihiranmalithmanaranga7641 3 жыл бұрын
kolla iwry🤣
@harshaljayasinghe5692
@harshaljayasinghe5692 2 жыл бұрын
අවුරුදු 2ක වගේ මැසේජ් ගන්න බැරිද 😔 මන් backup දාලා තිබිලා නෑ . Never දාලා තිබිලා තියෙන්නේ 😔 ගන්න පුලුවන්ද කියලා කියනවද
@gayansilva9428
@gayansilva9428 Жыл бұрын
ක්‍රමයක් හම්බ උනාද..?
@chandimalchandimal3955
@chandimalchandimal3955 4 жыл бұрын
උබ කියන එක තේරෙන්න කියපන් බන් බස බස ගාලා කියන්නැතුව .
@chamikamadhubhashini3008
@chamikamadhubhashini3008 2 жыл бұрын
එකම ඊ මේල් එකට වෙන ෆෝන් එකකට වට්ස්ඇප් හැදුවොත් මේ වැඩේ සාර්ථක වෙන්නේ නැති වෙයි ද
@nandanakumara2960
@nandanakumara2960 4 жыл бұрын
තේරෙන්න කියපන් බන්..
@indukarunathilaka4324
@indukarunathilaka4324 3 жыл бұрын
Super aiye oya kiyla dunne widhtama kara hariytma hari giya
@megazone1720
@megazone1720 4 жыл бұрын
ගොඩක් වටිනවා. 👍
@lahirunavoddiwakara2579
@lahirunavoddiwakara2579 4 жыл бұрын
ගොඩක් කාලෙකට කලින් whatsap වලට එවපු pictures එකක් download කරගන්න විදියක් නැද්ද 🤔
@imashsilva9104
@imashsilva9104 4 жыл бұрын
Thank you ayya. මේක ගොඩක් වටින video එකක් 👍🙂🙂
@virajsulakshana8417
@virajsulakshana8417 2 жыл бұрын
Photos videos ආයේ ගන්න බැරි වෙන්න ඩිලීට් කරන්න පුළුවන් ද කියන්නකෝ කවුරු හරි ප්ලීස් 🙂
@dileepdilshan964
@dileepdilshan964 3 жыл бұрын
Hemita kiuwanam thamai hoda.....karanna oni eka wachanen kiyannathuwa karala pennuwanam ගොඩක් hodai ...
@ishanisewwandi8088
@ishanisewwandi8088 3 жыл бұрын
යකෝ ඩේටා ක්ලියර් කලාම ඔක්කොම නැතිවෙනවනේ වට්සැප් එකේ 😂
@sanduniapsara9407
@sanduniapsara9407 3 жыл бұрын
Eka ne
@gayansilva9428
@gayansilva9428 Жыл бұрын
එහෙම ක්ලියර් උනාම ගන්න විදියක් නැද්ද...😢
@dilavoice3010
@dilavoice3010 3 жыл бұрын
Database file එකත් delete වෙලානම් ගන්න ආයෙ chat ගන්න ක්‍රමයක් නැද්ද 😬🥺
@j.jthompson6136
@j.jthompson6136 2 жыл бұрын
Matath okamai une
@raliyarumy9139
@raliyarumy9139 3 жыл бұрын
Can we get a blocked contact msges after its clear chat is done before blocking
@shanukapradeep647
@shanukapradeep647 6 ай бұрын
මං තව කෙනෙක් එක්ක චැට් කරප් ඒවා.එයාගෙ phone එකෙන් අයින් කරන්න විදිහක් නැද්ද?මගෙ එකෙන් ඔක්කොම ඩිලීට් කරා.ඒත් එයාගෙ එකෙ තියනවා
@deshanchathuranga980
@deshanchathuranga980 4 жыл бұрын
අයියේ old phone එකේ backup msgs මගේ new phone එකට ගන්න විදියක් තියෙනවාද?
@benurawickramanayake5179
@benurawickramanayake5179 4 жыл бұрын
Email එකට backup කරලා අලුත් එකේ restore කරන්ඩ
@chanithunadawa9464
@chanithunadawa9464 4 жыл бұрын
ay bauve nadda baanna oyala dannathi ewa godak hiyenawa filmora9
@sahadhmohammedh4074
@sahadhmohammedh4074 4 жыл бұрын
Oyage phone number Danna plz
@sahadhmohammedh4074
@sahadhmohammedh4074 4 жыл бұрын
@@chanithunadawa9464 it
@chathurangamalith3879
@chathurangamalith3879 3 жыл бұрын
අයියෙ මගෙ gmill එලට tow ස්ටෙප් වෙරිෆිකේශන් දාලා තිබුනේ හදිස්සියක් වෙලා ගොන් එක රීසෙට් කරා ඊට පස්සෙ ආයි ඒ ජීමේල් එක හදන්න බෑ. පලවෙනි වෙරිෆිකේශන් කෝඩ් එක එනවා දෙවනි කෝඩ් එක එන්නෙ මගෙ ජීමේල් එකට..මට ලොග් වෙන්න බෑ නේ ඒ කෝඩ් එක බලන්න. මගෙ ගොඩක් වටින දේවල් ඒ මේල් එකේ තියෙන්නෙ අනෙ ඉක්මනින් ම විඩියො එකක් දෙන්න ඒකට plzz
@malithaberathna6672
@malithaberathna6672 Жыл бұрын
ඔයා යන්නෙ ඩේට බේස් එකටනෙ.බැකප් ෆයිල් එකට නෙමෙයි 😊
@MoneyHacks-11.11
@MoneyHacks-11.11 4 жыл бұрын
Uba meh karana weda walin relationship ambanak kelawenna yanne.. 🤦🏻‍♂️
@chanithunadawa9464
@chanithunadawa9464 4 жыл бұрын
ay bauve nadda baanna oyala dannathi ewa godak hiyenawa filmora9
@MoneyHacks-11.11
@MoneyHacks-11.11 4 жыл бұрын
Monada bn uba kiyawanne ? Therenna kiyapanko 😳🤯
@senalthisara1381
@senalthisara1381 3 жыл бұрын
GshkKNawbn බ්වාබා w බාන්න ඒ
@ShashikaMadhusanka-ui2lq
@ShashikaMadhusanka-ui2lq Ай бұрын
අයියේ මගේ wtsapp eke එක්කෙනෙට්ට coll ගද්දි එයා කතා කරන එක මට ඇහෙන්නේ නැ මම කතා කරන එක එයාට ඇහෙනවා වෙන අයට කතා කරද්දි දෙපැත්ත්ටම ඇහෙනවලු මටත් වෙන අය කියන ඒවා ඇහෙනවා එයා කියන එක විතරයි ඇහෙන්නේ නැත්තේ ඒ ඇයි අයියේ 😢
@thispc5225
@thispc5225 4 жыл бұрын
this is awesome
@isuriamarasingha8204
@isuriamarasingha8204 6 ай бұрын
අකව්න්ට් එක ඩිලීට් කරාට පස්සේ ගැලරි එකේ තිබුන ෆොටෝස් වීඩියෝස් සේරම නැතිඋනා ඒවා ආයෙ ගන්න පුලුවන් විදියක් තියනවා නම් කියන්න කො😢
@nuwansanjeewa9114
@nuwansanjeewa9114 3 жыл бұрын
great brother❤❤❤❤👍👍👍👍
@disnamalkanthi7274
@disnamalkanthi7274 2 жыл бұрын
අයියේ මේ delete කරපු මැසේජ් ආයේ ගන්න බැරි වෙන්න හදන්නේ කොහොමද
@Anuruddha_gamage
@Anuruddha_gamage 4 жыл бұрын
Iphone එකට ගන්න බැරිද?
@sachithradharshani6999
@sachithradharshani6999 3 жыл бұрын
Thank you so much. me video eka godak wadagath.
@malshanihaburugala2981
@malshanihaburugala2981 3 жыл бұрын
This not clear
@NishmiKindelpitiya
@NishmiKindelpitiya Жыл бұрын
එතකොට wastapp හදලා තිබ්බ නම්බර් එකක් delete කරලා ආයේ අලුත් නම්බර් එකකට හැදුවම කලින් wastapp නම්බරේ තිබ්බ msg ආයේ ගන්න පුළුවන්ද
@nethmilanka8919
@nethmilanka8919 2 жыл бұрын
Data clear karata passe backup file aka nethi unane?
@warunaweerasooriya4973
@warunaweerasooriya4973 Жыл бұрын
ekane bn. kohomada karaganne
@K_Zone-K
@K_Zone-K 3 жыл бұрын
Eg:- 2021/01/03 new contact ekak ekka chat karala edama 2021/01/03ma A chat eka delete karoth apahu ganna puluwanda... Cloud backup nathuwa
@thinulabaathisha9523
@thinulabaathisha9523 3 жыл бұрын
අනෙ ඔයානම් දෙය්යෙක් අය්යේ 🙏🙏
@rajendraprasad1020
@rajendraprasad1020 3 жыл бұрын
Khomada bn karannee. Puluwan nm poddak kiyala dennako
@lucefer..
@lucefer.. 2 жыл бұрын
Ow bn
@RenukaKumari-ob7ir
@RenukaKumari-ob7ir 10 ай бұрын
මගේ වත්සප් එක ටිලෙට් උනා අයියේ. ඉතින් අයියේ ආපහු වත්සප් ගන්න පුළුවන්. එත් අයියේ මගේ නම්බර් එක දුන්නම කොට් එක එන්නේ නැහැනේ. එකට විසදුමක් කියන්න. ඔයාට පිං අයියේ
@kamaladisanayaka2665
@kamaladisanayaka2665 3 жыл бұрын
මු මොනවා මේ කියවන්නේ පිස්සෙක් වගේ
@vidunhansindu
@vidunhansindu 4 жыл бұрын
Ayiye nova 7i ekta gms දා ගන්න හැටි කියලා දෙන්නකෝ
@janithapemasundara76
@janithapemasundara76 3 жыл бұрын
Slow motion දාලා බලහල්ල😂
@ishanisewwandi8088
@ishanisewwandi8088 3 жыл бұрын
Ek tma krnn wenne 😂😂
@lifehacks4528
@lifehacks4528 2 жыл бұрын
Thnks ayye... Awurudu gnk rakapu chat ekk restore kr gtt... Pin.. ♥️
@leslieilankoon7195
@leslieilankoon7195 3 жыл бұрын
හිමින් කියපන් ...😂✍️
@nidulyaherath8804
@nidulyaherath8804 3 жыл бұрын
😂
@harithalakshitha3268
@harithalakshitha3268 Жыл бұрын
මෙ වටිඇප් බිස්නස් එකෙත් ඔම ගන්න පුලුවන්ද එ ගන්න පුලුවන් විඩියො එකක් දන්නකො හදිස්සියි🥺🙏
@harithalakshitha3268
@harithalakshitha3268 Жыл бұрын
🥺
@Niv_MenYT
@Niv_MenYT 3 жыл бұрын
එහෙම නැතුව වෙන විදියක් තිබුනනම් වටිනවා
@thilinaprasanga92
@thilinaprasanga92 3 жыл бұрын
ඔව් වැඩ ගොඩයි
@DinithiWeeraparakrama2003
@DinithiWeeraparakrama2003 4 ай бұрын
Really useful &thank u brother
@chamika8423
@chamika8423 3 жыл бұрын
තේරෙන් නෑ...පුදුම පණ්ඩිත කමක්...
@SLJaniYa
@SLJaniYa 4 жыл бұрын
Ayye mage whatsapp eke, phone eke save karala tiyena contacts pawa pennanene na backups krla tiyenne ewa dalath hari giye na mokkd krnne pz reply
@sachinthaindusal7782
@sachinthaindusal7782 4 жыл бұрын
පව් බං මූ මූට දාන්න දැන් වීඩියෝ නැද්ද කොහෙද පරණ ඒවම ආයෙ දාන්නෙ😂
@savage110
@savage110 4 жыл бұрын
🍀💛🍂
@madhushani3555
@madhushani3555 2 жыл бұрын
අනේ අයියා එක පරම ෆොන් එක ඔෆ් වෙලා වට්සැප් එකට ගිහින් බලද්දි චැට් ඩෙලෙට් වුණා අනේ එවා ගන්න පුළුවන් ද 😔😔😔😔😔
@sadunisulochana74
@sadunisulochana74 Жыл бұрын
Plz help.. මේකෙදි අපි select කරන දවසෙ backup ටික විතරද ගන්න පුලුවන් නැත්තම් ඒ දවසට වෙනකන් කලින් ඔක්කොම chat ගන්න පුලුවන් ද.. අවුරුද්දකට වගේ කලින් chat ගන්න බැරිද දවසක් මතක නෑ..
@sdnsavii4368
@sdnsavii4368 Жыл бұрын
අයියෙ block කරාට පස්සෙ mg අයින් උනා එවා අයේ ගන්නෙ කොමද 🥺
@naveenrandika8819
@naveenrandika8819 3 жыл бұрын
ඒ කියුවේ වෙන acconut එකකට.. නැත්නම් ඒම backup කරන්න පුළුවන් ඒ num එකටම විතරද අය්යේ
@btsa.r.m.y-3488
@btsa.r.m.y-3488 2 жыл бұрын
message forwarding failed media is missing whatsapp මට වට්ස් ඇප් එකේ කිසිම පීඩීඑෆ් එකක්වත් ෆොටෝ එකක් වත් download් කරන්න බැහැ මෙහෙම වැටෙනවා.ෆොටෝස් නං කමකුත් නැහැ galariaka හරි එනවා ඒත් පීඩීඑෆ් එහෙම ගන්න බැහැ.akata mokk hari karanna kahoma Da!
@KavinduNPerera
@KavinduNPerera 4 жыл бұрын
නියමයි SL GEEK
@captainjacksparrow3191
@captainjacksparrow3191 Жыл бұрын
Bohoma isthuthi. app eka clear data karahama databases tika okkoma nathi wuna. Next time be more precise with your explanations
@nuwanthamiumal8646
@nuwanthamiumal8646 Жыл бұрын
එහෙන් ආව මැසේජ් එකක් බලන්න ඕනෙ අයියේ මං මුකුත් හදලා නෑ හදන්න කලින් ආව එහෙන් ඩිලීට් කරපු මැසේජ් බලන්න බෑද
@ZMRoshan95
@ZMRoshan95 4 жыл бұрын
Hello my dear friend.super helpful video very good.thank you so much 👍
Recover Deleted Massages in 5 Minutes !
6:22
DrafTech
Рет қаралды 107 М.
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 66 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 14 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 12 МЛН
How to Recover Deleted Whatsapp Messages - Sinhala
5:14
SL Geek
Рет қаралды 30 М.
how to whatsapp deleted messages recovery | sinhala
19:02
Peththa
Рет қаралды 521 М.
How To Recover Deleted WhatsApp Messages without Root| Tenorshare UltData
14:51
WhatsApp Trick in Sinhala 2022 | Whatsapp Tips | Anjana Academy
5:06
Anjana Academy
Рет қаралды 978 М.
whatsapp hidden features 2022 / sinhala - Update Podda
8:04
Update Podda
Рет қаралды 356 М.
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47