ඉවතලන සාරියෙන් හැන්ඩි ෂොපින් බෑග් එකක්. Recycle, Reduce, Reuse. ( සිලි සිලි බෑග් වලට විකල්පයක්)

  Рет қаралды 1,361

hedotharanga

hedotharanga

Күн бұрын

අපිට මොනව හරි ් උවමනා වෙනකොට නිතරම සිලි සිලි බෑග් එහෙම නැත්නම් ෂොපින් බෑග් කියල හදුන්වන පරිසරයට අහිතකර ප්ලාස්ටික්, පොලිතීන් කවර භාවිතා කරන්න වෙනවා. පරිසරයට හානි කරන්න අකමැති උනත් මේ බෑග් භාවිතයට අපි හුරුවෙලා තියෙන්නේ පහසුව නිසා.
වරක් මගේ යාලුවෙක් මට ගෙනත්න දුන්නා රෙදිවලින් හදපු සරල පහසු ඒ වගේම, කලිසම් ලූප් එකේ එහෙම නැත්නම් මගේ වැඩට ගෙනියන බෑග් එකේ පටියේ එල්ල ගෙන යන්න පුලවන් හැන්ඩි බෑග් එකක්. ඒ අතරතුරුම දැක්කා මගේ තවත් යාලුවො දෙන්නේක පිරිසරය රැකගන්න කියල සිලි සිලි බෑග් වෙනුවට අදේශකයක් විදිහට සාරිවලිිි බෑග් මහනවා . මම ඒ් දෙන්නට මගේ හැන්ඩි බෑග් එක පෙන්නල සාරි වලිනුත් ඒ විදිහට මහමු කියල යෝජනා කළා. එයාල ඊට පස්සේ සාරිවලින් හැන්ඩි බෑග් හදන්න පටන් ගත්තා. එයාලා ‌ඒ බෑග් පරිසර හිතකාමී අයට විකුණුව, ගුඩ්මා(ර්)කට් එකේ ඒ බෑග් වලට හොද ඉල්ලුමක් තිබුණා.
සිලි සිලි බෑග් එහෙම නැතිනම් ෂොපින් බෑග් වෙනුවට මමත් මගේ ‌බිරිදත් එදා ඉදල භාවිතා කරන්නේ මේ සාරි වලින් මහන හැන්ඩි බෑග්. මගේ යහලුවනුත් මේ බෑග් භාවිතයට හුරුවෙලා ඉන්නවා.
ඉතිං මේ,
පරිසර හිතකාමී,
ලස්සන,
සැහැල්ලු,
නැවත නැවත භාවිතා කරන්න පුලුවන්,
පහසුවෙන් රැගෙනයන්න පුලවන්,
සාරි බෑග් එකක් හදාගන්න විදිහ තමයි මේ වීඩියෝ එකෙන් අපි ගෙන එන්නේ.
සාරි බෑග් එකක් හෝ කිහිපයක් භාවිතයට පෙළඹීමෙන්, පරිසරට අහිතකර පොලිතීන් භාවිතය අවම කරන්නට මෙන්ම සල්ලි දීල ගත්ත සාරිය අදින්න නුසුදුසු වෙන කොට ඒ් සාරියෙන් තවත් කාලයක් වැඩක් ඇති දෙයක් කරගන්නටත් පුලුවන් වෙනවා. ඒ වගේම පරිසරය සුරකින්න දායක වෙන ආදර්ශමත් චරිතයක් බවටත් පපත්නවා.
මෙම බෑගය භාවිතයට හුරුවීම,
Reduce (පොලිතින්, ප්ලාස්ටික් භාවිතය අවම කිරිම)
Recycled (භාවිතයෙන් ඉවත් කල සාරියකින් නැවත වැඩක් ගැනීම)
Reuse (එකම බෑගය නැවත නැවත භාවිතා කිරීම)
යන පරිසරය රකින්නට අවශ්‍ය මූලිකාංග තුනක්ම සපුරන්නට දායකවීමක් හැටියට ඉතාමත් වැදගත් කාරණයක්.
I was gifted a handy bag like this from one of my best friends Alex, my wife and I have been using these clothe bags instead of plastic bags since then.
Meanwhile I found two of my another friends, Trudy and Sion were promoting saree bags as an alternative for the plastic bags. Sion and Trudy also made handy bags out of recycled sarees. I show them my handy bag them and suggested them to go for handy bags from recycled saree and they started that were able to sell at good market too.
By uploading this video, I try to introduce this handy, reusable, recycled, home made bag to more people to protect the world by reducing usage of plastic disposal bags by using this long last, beautiful, home made and easy bags.
These bags meet the 3Rs too.
Reduce (Plastic usage)
Recycled (used sarees are recycled)
Reuse.

Пікірлер: 5
@Imesh_Sasmika
@Imesh_Sasmika 2 жыл бұрын
Nice work..❤️
@hedotharanga
@hedotharanga 2 жыл бұрын
Thank you so much 😀
@WNFDraco
@WNFDraco 3 жыл бұрын
Good work
@hedotharanga
@hedotharanga 3 жыл бұрын
Thanks
@kshan-ru8103
@kshan-ru8103 3 жыл бұрын
❤️❤️
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 77 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 84 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 289 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 13 МЛН
(7 Tips) Many people do not know these unique tips
20:27
Tailor nour
Рет қаралды 14 М.
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 77 МЛН