RED DEAD REDEMPTION 2 SINHALA GAMEPLAY || I AM BAD AGAIN

  Рет қаралды 27,613

SLShark

SLShark

Күн бұрын

අද ගෙනාවේ RED DEAD REDEMPTION 2 GAMEPLAY එකක්
සබ්ස්ක්‍රයිබ් කරන්න ෆ්‍රෙන්ස්.....විඩ්යෝ එකට කැමති නම් LIKE පාරකුත් දාන්න
මගේ system එක පල්ලෙහා ඇති....
Thanks for subscribing !!! Hope you guys enjoy this vid ..
Be sure to subscribe for more videos like this ..
JOIN MY DISCORD IF YOU HAVE ANY QUESTIONS OR HAVE SOME FUN - / discord
ඉතින් CHANNEL එකට HELP කරන්න කැමැති නම් මේ LINK එකෙන් DONATE කරන්න පුලුවන්
ඔගොල්ලන්ගේ DONATIONS ඉදිරියට දාන VIDEO එකේ MENTION කරනවා
www.streamlabs...
Played on HIGH settings
MY SYSTEM SPECS
I7 7700K
16GB(8*2) GSKILL TRIDENT Z DDR 4 2400MHZ RAM
GTX 1650 SUPER
ASUS ROG H270F MOTHERBOARD

Пікірлер: 159
@dinilsandeera9081
@dinilsandeera9081 2 жыл бұрын
ඕකට වෙන ඒක ගේමකටවත් ගහන්න බැ. 😎මන් ගහපු සුපිරිම සහ දුකම හිතෙන ending ekak තිබ්බෙත් ඔකේ. නරක් වෙන්න එපා බන් 😂😂❤
@slizzer161
@slizzer161 2 жыл бұрын
RDR 2 ගැම්මක් තමා ඕක ගහන්න තාම හීන මවනව ❤️ මරු gameplay එක...❤️
@කළුවලහා
@කළුවලහා 2 жыл бұрын
ඇත්ත
@CodeRexLK
@CodeRexLK 2 жыл бұрын
හදා ගන්න pc එකක් දැන්ම හදා ගත්තොත් හොදය් 😞 නැත්තන් කවදාවත් මේක play ක්ද්‍රන්න වෙන්නෙ නෑ 😥 දැන් ආය බිලියන 26ක් සල්ලි අච්චු ගහල 😡 දැන් ආය pc parts price වැඩි වෙය් බර ගානකින් 🤕 මේ සේරම මහින්ද මහත්තයා රට බේර ගත්ත හින්දනෙ 👏
@slizzer161
@slizzer161 2 жыл бұрын
@@කළුවලහා ❤️
@slizzer161
@slizzer161 2 жыл бұрын
@@CodeRexLK ඒත් මොනා කරත් අරන් දෙන්නෙ නෑ බන් 😣
@slizzer161
@slizzer161 2 жыл бұрын
@@CodeRexLK 😣ඔව් ඕයි
@malithgamer1827
@malithgamer1827 2 жыл бұрын
"හෙලෝ හෙලෝ ගායිස් " දැන් කටපාඩම් වගේ 🙂❤
@dinethdanurdha1732
@dinethdanurdha1732 2 жыл бұрын
ammo patta
@God-Devil-99
@God-Devil-99 2 жыл бұрын
Maru habai
@lakinduyethmin
@lakinduyethmin 2 жыл бұрын
2018 best narrative එක හම්බුනා rdr2 එකට 😁
@yoshitha963
@yoshitha963 2 жыл бұрын
supiri
@Ninja_Gaming_gg4951
@Ninja_Gaming_gg4951 2 жыл бұрын
Ela bokka
@sllithumallinone2144
@sllithumallinone2144 2 жыл бұрын
onna oya video ekak dapu gaman ma baluva komlo . ela ela sl shark
@samsungm0154
@samsungm0154 2 жыл бұрын
Mee dan oyaage video ekak bala bala hitiye broo🤣
@Siyoth-s
@Siyoth-s Жыл бұрын
Ammo adnm patta athal,,,minissunge karathhta ganna widiha- "oka mata diyan"😂😂😂😂😂wowo ammo pttma details thama thiyenne...ptta journey ekk...giye nthth giya wage..Pattama lassna game ekk..Cupiri..nice gamplay brother
@products3938
@products3938 2 жыл бұрын
Pattama😁👍
@gaminijayasinghe879
@gaminijayasinghe879 2 жыл бұрын
Nice
@hackandtec1774
@hackandtec1774 2 жыл бұрын
Gammac thama brother
@lakinduyethmin
@lakinduyethmin 2 жыл бұрын
මම නම් ගොඩක්ම කැමති game එකක් 😁 එත් ගහන්නේ පිනක් නැහැ මට after o/l වලින් හදන pc එකෙන් තමයි ගහන්නේ වෙන්නේ 😥 1.horizon zero dawn එකෙත් ගේන්නේ කෝ 2. නරක වෙන්නේ එපා හොද මිනිහෙක් වෙන්නේ 😁
@spyidy0707
@spyidy0707 2 жыл бұрын
matath bro
@kavindudilshan9347
@kavindudilshan9347 2 жыл бұрын
Mata after AL
@lakinduyethmin
@lakinduyethmin 2 жыл бұрын
@@kavindudilshan9347 good luck අයියේ
@CodeRexLK
@CodeRexLK 2 жыл бұрын
මටත් එහෙමය් බ්‍රෝ .තව A/L වලටත් මාස 11ක් තියෙනව නෙ 🤕 එතකොට pc එකක් හදනකොට දැන් යන ගාන වගේ 3x 4x වැඩි වෙලා තියෙය් 😥
@lakinduyethmin
@lakinduyethmin 2 жыл бұрын
@@CodeRexLK ඔව් අනේ බල ඉද්දි ගණන් වැඩි වෙන්නේ
@Ponnasara
@Ponnasara 2 жыл бұрын
Uba ara hello hello ගයිස් කියන එක පට්ට බම් 🌝🌝
@darkgaming9029
@darkgaming9029 2 жыл бұрын
Yeeee mn hithuwe oya part 2 eken passe nawatthai kiyala 🥰🥰🥰🥰thanks🥰🥰🥰
@nisagaming6960
@nisagaming6960 2 жыл бұрын
Ado ubanm patta bm hamadamt ubath ekka ❤😌
@slshark
@slshark 2 жыл бұрын
🤩🤩🔥
@isuru989
@isuru989 2 жыл бұрын
rdr 1 එකත් pc release කරානන් හරි දැන් rockstar ල,හැබැයි දුන්නත් gta trilogyය වගේ පිස්සුවක් කෙලින් නැතුව😂
@rajindaprabashwara5084
@rajindaprabashwara5084 2 жыл бұрын
supiri game akak
@TheSiderLk
@TheSiderLk 2 жыл бұрын
ගැම්මක් GG
@slnaka6717
@slnaka6717 2 жыл бұрын
දැන් දිගටම ගේනව නේ 😁😁 ගැම්මක් අයියේ
@chamiduiduwara2001
@chamiduiduwara2001 2 жыл бұрын
අම්මෝ.ආසවෙන්ම ගහමු ගේම් එක.ආතර් මෝගන් කියන character එක.dutch ව එහෙම අමතක වෙන්නෙ නෑ කවදාව්ත්.ඒ උනාට morgan මැරෙන සීන් එකටනම් සෑහෙන්න දුක හිතුනා
@ravindumadushanka2489
@ravindumadushanka2489 2 жыл бұрын
WTF 🤨🤨🤨🤨spoil කරන්නේපා ඕයි . ගහපු නැති අයත් ඉන්නවා .
@CodeRexLK
@CodeRexLK 2 жыл бұрын
මගේ යකා අව්ස්ස ගන්න එපා හරිත 😒 අපි තාම මේක play කරල නෑ 🤕 අපිටත් හිතක් පපුවක් තියෙනව 😥
@CodeRexLK
@CodeRexLK 2 жыл бұрын
@@ravindumadushanka2489 ඒකනෙ 😒
@wachboy9152
@wachboy9152 2 жыл бұрын
Rdr 2 කියන්නෙ එන්වයරම්ට් ඩිටෙයිල්ස් අතින් හොදම ගේම කියන්න පුලුවන් එත් story එක gameplay එක අතින් හොදම ගේම කියන්න බැ මම මෙ කියන්න් shark rdr 2එකයි god of war 4 එකයි කම්පෙයා කරපු නිසා 😇😀🤟🤙🤛🤜
@slizzer161
@slizzer161 2 жыл бұрын
මන් මේ කල්පනා කරන්නෙ දෙයියනේ ඇයි මේ ගේම් එක 2018 game of the year එකෙන් 1st උනේ නැත්තෙ 🙂
@yakagameng6486
@yakagameng6486 2 жыл бұрын
ගැම්මක් තමා 😎😎
@kashyapadananjaya9941
@kashyapadananjaya9941 2 жыл бұрын
patta ban
@pahasara5757
@pahasara5757 2 жыл бұрын
Oy niyami
@sameerarathnayaka5602
@sameerarathnayaka5602 2 жыл бұрын
හෙලෝ හෙලෝ ගායිස් කියල පටන් ගත්තම ගැම්මක් තමා ඉතින්☺️😂
@sangeethabegunawardhana9605
@sangeethabegunawardhana9605 2 жыл бұрын
Thnxz shark.... RDR2 gameplay ekk genwta❤❤❤❤❤
@Aztreet1.0.1
@Aztreet1.0.1 2 жыл бұрын
assasins creed ewa thama oni bam
@havinduharshana7250
@havinduharshana7250 2 жыл бұрын
මොකද බන් කටහඩ , මහවුරුක දැවැන්තය වගෙහ් 😂💙
@thepradeepplays3034
@thepradeepplays3034 2 жыл бұрын
Good gameplay video 👍👌
@asangapramuditha3257
@asangapramuditha3257 2 жыл бұрын
ඉස්සර බිං ගෙවල් වලින් යද්දි කිව්වෙ හූ❤️🤣🤣🤣දැන් යද්දි අහන්නෙ දැන් සැපද??????❤️❤️❤️❤️🤣
@deadtimez5880
@deadtimez5880 2 жыл бұрын
🌝💗
@gayanukafernando1277
@gayanukafernando1277 2 жыл бұрын
nice brother
@CodeRexLK
@CodeRexLK 2 жыл бұрын
සුපිරි game play එකක් 💪 ඉස්සරහට දිගටම rdr game play ගේන්න 🔥 .i3 3rd gen , 8gb ram , gtx 750ti 2gb වලින් 900p low play කර ගන්න පුලුවන් වෙය් ද😞 නැත්තන් radeon hd 7850 2gb එකක් ගැහුවොත් ඒකෙන් පුලුවන් වෙය්ද 🤔
@slshark
@slshark 2 жыл бұрын
👍👍👍🍻 Gtx 750 ti eke low පුළුවන් වෙයි..
@banukafrenando6195
@banukafrenando6195 2 жыл бұрын
@KV Creations අලුත් එකෙක් ගනින්
@BT7274cooper
@BT7274cooper 2 жыл бұрын
Ammo gammac 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
@priyanthabandara548
@priyanthabandara548 2 жыл бұрын
Minecraft gameplay ekakuth gennako
@aroshmilan6170
@aroshmilan6170 2 жыл бұрын
අදත් ආවනේ 😍😍😍😍
@කළුවලහා
@කළුවලහා 2 жыл бұрын
GTA 6 කොහොම තියෙයිද කියලා හිතන මම.😳😳😳
@slizzer161
@slizzer161 2 жыл бұрын
ඒක කල් යයි බන් රෙද්ද
@කළුවලහා
@කළුවලහා 2 жыл бұрын
@@slizzer161 😢😢 2024 වත් අඩුම වෙයි නේ.
@slizzer161
@slizzer161 2 жыл бұрын
@@කළුවලහා එහෙමනම් කියන්න දන්නෙ නෑ brother😥
@naveenmendia5022
@naveenmendia5022 2 жыл бұрын
මාරම ආතල්❤️💫
@kumudithapahasara3662
@kumudithapahasara3662 2 жыл бұрын
නරක කොල්ලා අයියෙ ඉතුරු ටික ගේන්න
@terashean5804
@terashean5804 2 жыл бұрын
Palawenita
@GAMINGSHANUWA2006
@GAMINGSHANUWA2006 2 жыл бұрын
අයියෙ ඔයාගෙ vGA එක used එකක්ද brand new එකක්ද? 😊
@siyathniduwara
@siyathniduwara 2 жыл бұрын
මන් දන්නැ ඇයි කියලා W ඔබාගෙන ඉද්දි නින්ද යනවා 😅
@slshark
@slshark 2 жыл бұрын
Mn වයසට ගිහිල්ලා pren dn 🥲🥲🥲 ඒක වෙන්න ඇතියි
@slknight2185
@slknight2185 2 жыл бұрын
E nidi matha hadenne oke hama thanama minissu nathi hinda ......
@spyidy0707
@spyidy0707 2 жыл бұрын
Grphics nm supiri 😍
@chamusl.
@chamusl. 2 жыл бұрын
ඔයාගෙ හිනාව නම් මරු 😅😅🤣🤣
@sasiyagaming5790
@sasiyagaming5790 2 жыл бұрын
Far cry gameplay එකක් ඕනි
@aoecreation
@aoecreation 2 жыл бұрын
Ayye sniper ghost warrior contracts 2 gameplay ekek dannako♥️🤗
@devilinblack637
@devilinblack637 2 жыл бұрын
hammo maasa gaanakata kalin illuwe athi yannathan damma😁
@sathsidusathsidu8439
@sathsidusathsidu8439 2 жыл бұрын
Assassin's Creed brotherhood video එකක් දාගන්නකො😃😃😃
@darshanasanjeewa8363
@darshanasanjeewa8363 2 жыл бұрын
Oddesy gameplay ekak oni ✴️✴️✴️
@bobjunior10
@bobjunior10 2 жыл бұрын
YAAAAAAAAAY!!
@tharu7161
@tharu7161 2 жыл бұрын
Red dead eka thiya gta v wath gahala nathi mama.😶
@chamathmaduranga4287
@chamathmaduranga4287 2 жыл бұрын
ayiye hello neighbor gennakooooooooooo
@dilinaimasha
@dilinaimasha 2 жыл бұрын
ආදරෙයි ෂාකෝ 👀❤❤❤❤
@charukshipadukka4209
@charukshipadukka4209 2 жыл бұрын
Dan balanne😏😏😏😏😏😏😏 GTA 6 thamai rdr walata gahanna thiyenne🥲🥲🥲🥲🥲🥲
@perifnuvan6350
@perifnuvan6350 2 жыл бұрын
😃😃😃😃😃
@slgamingtech7048
@slgamingtech7048 2 жыл бұрын
Thank you.😃😎😎👌
@professor.X.naween
@professor.X.naween 2 жыл бұрын
ගැම්මක් තමා😎🤟
@maneeshagihan2764
@maneeshagihan2764 2 жыл бұрын
මේ මොකත මේ 🤣❤️👍
@roshanindika1362
@roshanindika1362 2 жыл бұрын
Lassanata sindukiyanna puluwan wagene
@professor.X.naween
@professor.X.naween 2 жыл бұрын
දිගටම කරන් යන්න🙏
@dasunweerasinghege9913
@dasunweerasinghege9913 2 жыл бұрын
1st comment 1st like
@rust-ezegaming4814
@rust-ezegaming4814 2 жыл бұрын
😊😊😊👍🏻😷
@dewthilinafernando5554
@dewthilinafernando5554 2 жыл бұрын
නරකමමිනිහවෙන්නකො✌️😊😠
@hasandhi
@hasandhi 2 жыл бұрын
RDR 2 ඔහොම graphics නම් GTA 6 කොහොම වෙයිද මට නම් හිතන්නවත් බෑ 🤯
@darkkolla4164
@darkkolla4164 2 жыл бұрын
Ayye jedi fallen order gameplay ekak geennako
@professor.X.naween
@professor.X.naween 2 жыл бұрын
පට්ට ගෙමක්🤗
@කසුන්-ප5භ
@කසුන්-ප5භ 2 жыл бұрын
Realest dark
@risindusasmitha9171
@risindusasmitha9171 2 жыл бұрын
1st comment
@devilinblack637
@devilinblack637 2 жыл бұрын
god of war defeated this in the game awards😶
@chamiduchamikara4646
@chamiduchamikara4646 2 жыл бұрын
Far cry primal one
@pramodyakagunawardhana1529
@pramodyakagunawardhana1529 2 жыл бұрын
Hello
@Kisagaming716
@Kisagaming716 2 жыл бұрын
Aiya Holman game akak ganna koo
@deadtimez5880
@deadtimez5880 2 жыл бұрын
Uba lankawedhee inneee🌝🌝
@slshark
@slshark 2 жыл бұрын
Yup
@sckwork3397
@sckwork3397 2 жыл бұрын
okkatam wada far cry 6,just cause 4,call of duty ww2 eka hodaine
@mhdirham2276
@mhdirham2276 2 жыл бұрын
Umbta pissuda
@k.g.nithika3655
@k.g.nithika3655 2 жыл бұрын
e bn assassin's creed unity online ona. ara Nithika90 kiyanne mama hode
@anushaperera8917
@anushaperera8917 9 ай бұрын
ammo ammo shark ta doon gihilla vadi vage
@aoto000
@aoto000 2 жыл бұрын
bro crysis 4 eka gana kiyana news eka aththada?
@slshark
@slshark 2 жыл бұрын
Ow ඇත්ත
@dinethdanurdha1732
@dinethdanurdha1732 2 жыл бұрын
rdr 2 eke play karaddi boring hinda thmy bn god of war eka game of the year unee
@dulajsenevirathna396
@dulajsenevirathna396 2 жыл бұрын
Shark ඔන් පයර් 😂
@yme_2748
@yme_2748 2 жыл бұрын
Game eke dala thiyana graphic setting tika pennanako
@kunchanasamani7249
@kunchanasamani7249 2 жыл бұрын
Aiie ගෙවාපු එක හොදයි
@asiyabro5140
@asiyabro5140 2 жыл бұрын
billa hari giye na bn apita karant na
@slshark
@slshark 2 жыл бұрын
Ayyio.😢😢.. අපිට nam ගියේ na 😅😅 බිල්ල hari අපිට ..
@sadiya7863
@sadiya7863 2 жыл бұрын
Oke grapics high unata texture qulity eka aul ne ai e 😫😪
@slshark
@slshark 2 жыл бұрын
Ehemada .. හොඳට තියෙනවා ne ... texture ultra දාන්න
@mathiyagaming8087
@mathiyagaming8087 2 жыл бұрын
Ambe e mokathe e wune 😂 Ac ekakath Naraka Character ekk wemuthe 😂😂😶
@vilanvisitha270
@vilanvisitha270 2 жыл бұрын
Oyage vga eka supirida 🙁
@siripala3634
@siripala3634 2 жыл бұрын
Aiye "Sazzclose" kiyana nama hadune kohomada?👍👍
@magickblogs
@magickblogs 2 жыл бұрын
Mona website ekenda download kare kiyannako loku udauwak
@slshark
@slshark 2 жыл бұрын
Dodi repacks වල තියෙනවා
@nilangaiduwara5936
@nilangaiduwara5936 2 жыл бұрын
Aiye oya Laga Kalin tibbe vge card aka kiyak yanwatha aiye Laga Kalin tibbe 3gb vge card akak kiyak yanwatha tawa aiye gtx 960 kiyak yanwatha
@slshark
@slshark 2 жыл бұрын
Gtx 1060 3gb nam 40 kata වගේ හොයාගන්න පුළුවන් wei
@nilangaiduwara5936
@nilangaiduwara5936 2 жыл бұрын
@@slshark a vge card akan onama game akak ghanna pluwantha
@impotnt5976
@impotnt5976 2 жыл бұрын
Crysis 4 announce kara neda bro?
@chameennethmina961
@chameennethmina961 2 жыл бұрын
Mata me game eke nama kiyannako plz
@mewandhananjaya7054
@mewandhananjaya7054 2 жыл бұрын
Oka gahan monwage pc ekak oneda
@sltecacademy7326
@sltecacademy7326 2 жыл бұрын
මේ ගේම් game එක play කරන්න පුලුවන් සාමාන්‍යයෙන් කොයි වගේ pc එකකද
@dragontastic7651
@dragontastic7651 2 жыл бұрын
ithuru tika ko
@pooj.._ima
@pooj.._ima 2 жыл бұрын
ඔයාගෙ pc එකේ ram එක කීයද
@slshark
@slshark 2 жыл бұрын
16gb
@kaveeshaiduwara2421
@kaveeshaiduwara2421 2 жыл бұрын
Ultra da texture ehema
@slshark
@slshark 2 жыл бұрын
Oww
RED DEAD REDEMPTION 2 SINHALA GAMEPLAY || I GOT LOST
12:12
SLShark
Рет қаралды 14 М.
NERO SINHALA GAMEPLAY PART 5 || BECOMING A SNIPER
32:59
SLShark
Рет қаралды 42 М.
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 36 МЛН
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 7 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 8 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 21 МЛН
Red Dead Online ආතල් Feat Chabhi
12:29
LioN KoLLA
Рет қаралды 24 М.
FAR CRY 3 SINHALA GAMEPLAY || HAVING FUN WITH BOMBS
28:15
SLShark
Рет қаралды 111 М.
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 36 МЛН