ලංකාවේ ලොකුම පූසා, ඇමසන් වලින් ගෙනාපු ලංකාවේ ඉන්න ලොකුම මාලුවෙක් ඇති කරන දොස්තර - Red Tail Cat Fish

  Рет қаралды 125,386

Aluth Lokaya

Aluth Lokaya

Күн бұрын

Пікірлер: 296
@dewminaudayashan4570
@dewminaudayashan4570 11 ай бұрын
1. ලොකු RTC කෙනෙක් molly, guppy වගේ පොඩි මාලුවෙක් ආහාරයට ගන්නේ නෑ සාමාන්‍යයෙන්. තමන්ගේ කටේ ප්‍රමාණයේ සතෙක් තමයි කන්නේ ඕනම monster කෙනෙක්. එහෙමයි කියලා පොඩි පොඩි මාළු monster එක්ක community කරලා හරියට water condition maintain කරන එක තවත් අමාරු වෙන්න පුළුවන්. 2. Salt කොරපොතු රහිත මාලුන්ට විෂ වෙන්න පුළුවන්. Aquarium වලට විශේෂ salt වර්ගයක් use කරන්නේත්. (අයඩීන් රහිත) 3. Aquarium Salt mainly use කරන්නේ මාළුන්ගේ gill function improve කරන්න, PH balancing වලට නෙමෙයි. 4. PH balance කරන්න corel sand, කොට්ටම්බා කොළ වගේ දේවල් ගන්නේ. Water parameters කියන්නේ ලොකු subject එකක්!? 5. සාලයෝ main diet එක විදියට දෙන එකනම් මාලුවාගේ ආයු කාලය අඩු වෙන්න direct affect වෙන්න පුළුවන්.Thiaminase, Thiamine deficiency ගැන හොයලා බලන්න. 6. මේ වගේ video එකක තියෙන්නම ඕන filtration ගැන!! මේක බලලා keeper කෙනෙක් catfish කෙනෙක්ට salt කිලෝ ගානක් දාලා සතෙක් මරා ගන්නත් පුලුවන් 🙂 Content එක හදන්න කලින් පොඩි research එකක් කරලම හැදුවනම් තවත් හොඳයි👌
@AluthLokaya
@AluthLokaya 11 ай бұрын
Respect ✊❤️
@akilaishanka8253
@akilaishanka8253 11 ай бұрын
Ow mchn ❤️
@akilaishanka8253
@akilaishanka8253 11 ай бұрын
​@@AluthLokayacontent කරනකොට පොඩ්ඩක් හොයල බලල කරන්න
@akilaishanka8253
@akilaishanka8253 11 ай бұрын
RTC ගෙ color එකෙන් කියන්න පුලුවන් ලුනුවල බලපෑම😢
@rash_vlogs.1022
@rash_vlogs.1022 10 ай бұрын
sira kthaw😂 salt RTC pond ekt danw kyddi hina gya😂
@manelmorris4785
@manelmorris4785 11 ай бұрын
කරැණාවන්ත මහතෙක් මමත් හරි ආදරෙයි සතුන්ට මට හිටියා පුස් බබාලා දෙන්නෙක් එයාලා දෙන්නාගෙ නමි tom&jerry they are ginger and white අවුරැදු 18 ක් මගෙ ලග හිටියා 2023 මාව දාලා ගියා මගෙ Jerry 9 1/2 kg Tom 8 vet මට නිතරම කිවා එ දෙන්නාටම diet plan එකක් අවශ්ශ්‍ය . හරිම සතුටුයි මේ‍වැනි සතුන්ට ආදරය කරන මිනිසුන් ගැන අසන්න දකින්න ලැබිම ❤
@tharushalakshan9359
@tharushalakshan9359 7 ай бұрын
මාලුන්ට පාන් දෙනව කිව්ව එකෙන්ම තේරුණා මාලු හදන හැටි..🤣🤣
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏
@dishantharuka1576
@dishantharuka1576 11 ай бұрын
පූස් පැටව්න්ටත් පයින් ගහල එළවන කාලකන්නි අතර මෙතුමා දෙවියෙක්.❤
@AluthLokaya
@AluthLokaya 11 ай бұрын
❤️
@jagathmanjula4741
@jagathmanjula4741 11 ай бұрын
❤❤
@samadhitv2393
@samadhitv2393 10 ай бұрын
Eka ඇත්ත ❤❤
@MareProductions
@MareProductions 11 ай бұрын
හොද නිහතමානී doctor කෙනෙක්.😊
@user-ranindu
@user-ranindu 10 ай бұрын
ගප්පි මොලී කෑවට දැනෙන්නෙ නැති නිසා නොකා ඉන්නවා ඇත්තෙ ❤මාලුන්ව හොදට බලාගන්න හිත හොද දොස්තර මහත්තයෙක් ධීර්ග ආයුශ ❤
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 11 ай бұрын
සොදුරැ ආදරෙයි ගොඩාක් .❤❤🤗🤗😘😘😘🙏🙏🙏
@AluthLokaya
@AluthLokaya 11 ай бұрын
ස්තුතියි ❤️
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 11 ай бұрын
අපිට ඉන්නවා සාමාන්‍ය පූසෙක්.. කිලෝ පහයි.. එයා අවුරුදු හතක් වයසයි.. එයා අපි නාවනව මාසෙකට වතාවක් .. 💐😇
@stefanfernando9659
@stefanfernando9659 10 ай бұрын
එයා අපි නාවනවද අපි එයා නාවනවද 🤔
@dishantharuka1576
@dishantharuka1576 11 ай бұрын
සුපිරි ❤❤❤❤❤හැමෝටම සත්ත්ව කරුණාව නැ......
@sherinfernando8932
@sherinfernando8932 11 ай бұрын
හොද doctor කෙනෙක්.😊
@somawgk4778
@somawgk4778 11 ай бұрын
ලස්සන යි පූසෝ😮😮😮
@dilumoshadha3743
@dilumoshadha3743 11 ай бұрын
supiri😍
@chandibhachamindi1300
@chandibhachamindi1300 11 ай бұрын
ලොකු පූසෙක් කියලා මෙතන සදහන් කරන්නෙ බර ගැන...අනිත් එක ඒ පූසව පෙන්නන ඩොක්ටර් ඒ වගෙ බර වෙන කෙනෙක්ව දැකලා නැ කියලා කිව්වෙ කියලා මේ ඩොක්ටර් කියනවා...මිනිස්සු වැරදිවට තේරුම් අරන්❤❤
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 11 ай бұрын
මම ලගත් ඉන්නවා kg 5 ක් බර කළු පුසෙක්.හරම නිහතමානී සතුන්ට ආදරය කරන කරැණාවන්ත හදවත් ඇති ගෞරවනීය මහත්මයෙක්.තෙරැවන් සරණයි !!! ඔබතුමාට .❤❤❤🙏🙏🙏🙏
@AluthLokaya
@AluthLokaya 11 ай бұрын
බොහොම ස්තුතියි 🙏
@dumindusrimal.4866
@dumindusrimal.4866 11 ай бұрын
ඕනෙම monster මාලුවෙක්ට උගෙ කටට වඩා ගොඩක් පොඩි මාළුවෙක්ට attack කරන්නෙ නෑ. Red tail catfish නම් තමන්ගේ කටට වඩා තරමක් ලොකු මාළුන්වත් කන්න පුළුවන්. හැබැයි ගොඩක් පොඩි මාළුන්ට attack කරන්නෙ නෑ. අනික ලෝකේ ලොකුම මාළුවා arapaima නෙමෙයි Wels catfish. උපරිම වර්ධනය අඩි15ත් 16ත් අතර වෙනව.
@yash_o_gura
@yash_o_gura 10 ай бұрын
Not Wels catfish, its beluga sturgeon, and in some rare cases Mekong giant catfish gets bigger than all.
@somawgk4778
@somawgk4778 11 ай бұрын
❤❤❤❤❤අාදරෙයි මේව රැක ගන්න😮😮😮
@RuwanIleperumaarachchi-o1z
@RuwanIleperumaarachchi-o1z 11 ай бұрын
අපේ ඉන්නව ජෙසාලය කියල නමක් තියෙන පූසෙක්,,මූන කොරහක් වගේ දඩාර පූසෙක්,,බල්ලොත් කිට්ටු වෙන්නෙ නෑ,,,ඌගෙ හැටි දැක්කම ,,දැන් අව් 13ක්,,වයසයි,,ඒත් තාම ඉන්නව,,,වයස පාට උනාට අපේ දුව පන ඇරල,,,
@wishvajithsilva8615
@wishvajithsilva8615 11 ай бұрын
😂😂😂නම තමයි මරු
@udayargarmbheeraarachchi1546
@udayargarmbheeraarachchi1546 10 ай бұрын
Mamat asai...uge pix ekak dannamko...email eka kiyannada
@RuwanIleperumaarachchi-o1z
@RuwanIleperumaarachchi-o1z 10 ай бұрын
@@udayargarmbheeraarachchi1546 කියන්න ,,,
@somawgk4778
@somawgk4778 11 ай бұрын
අාදරෙයි සතුංට අාදරය කරන්න ❤❤❤❤❤
@amilaharshitha8608
@amilaharshitha8608 11 ай бұрын
ඇත්තටම නිහතමානී චරිතයක්
@AluthLokaya
@AluthLokaya 11 ай бұрын
හ්ම්🔥
@NirudakaRandil-yi5fy
@NirudakaRandil-yi5fy 10 ай бұрын
Respect you sir ❤
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏
@BlackFrozen-p9h
@BlackFrozen-p9h 11 ай бұрын
අපේ ගෙදර එකා 5kg පූස් තඩියෙක් මාර කම්මැලි පූසෙක් ඌනම් .😅
@chanukarukshan9971
@chanukarukshan9971 11 ай бұрын
Apeth 5kg
@NeelHapuhinne
@NeelHapuhinne 9 ай бұрын
❤😊👍
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏
@tharidumadushanka6307
@tharidumadushanka6307 11 ай бұрын
Supirii. Mamath satunta adarei. A puusa atapattamata dayanam maru🎄🎎🎎🎎🎍🎍🎋🎊🎊🎉🎉🎈🎈🎟🎗🎗🎗🎁🎁🎁🎀🎀🎆🎆🎆🎇🎇🎇✨✨✨✨✨🎇🎇🎇🎇🎁🎗🎈🎉🎉🎉🎟🎟🎗🎗🎁🎇🎇 ape gedarath innaya puusanya
@AluthLokaya
@AluthLokaya 11 ай бұрын
👍🔥
@gssdayanandasajeewanie6150
@gssdayanandasajeewanie6150 11 ай бұрын
සුපිරි බළල් තඩියෙක්
@devikalasseaux7906
@devikalasseaux7906 10 ай бұрын
kindful DR
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏
@shehankaveendesilva6717
@shehankaveendesilva6717 9 ай бұрын
hayyow... hamathanama innwane red tail catfishla
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏
@rash_vlogs.1022
@rash_vlogs.1022 10 ай бұрын
Doctor RTC tank ekt Salt dala nm krgnne loku wrddk🙂
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏
@dhanushka6834
@dhanushka6834 11 ай бұрын
Wild cat කෙනෙක් ඇතිකරන්න තමයි මගෙ බලාපොරොත්තුව
@dishantharuka1576
@dishantharuka1576 11 ай бұрын
❤❤❤❤ලස්සන පූස් රාළ
@dilunamunasinghe3871
@dilunamunasinghe3871 11 ай бұрын
Red rail catfish wage kolapothu nathi malunta lunu danna hoda na😊😊
@somawgk4778
@somawgk4778 11 ай бұрын
එ් වගේ ම පාරේ දැක්කත් අාහාරයක් දෙන්න සියලුසතුං😢😢😢😢😢
@dishantharuka1576
@dishantharuka1576 11 ай бұрын
කලු පූස් තමයි ලස්සනම❤
@AluthLokaya
@AluthLokaya 11 ай бұрын
❤️
@priyadashene6779
@priyadashene6779 11 ай бұрын
Ane lassanaiii matat pusoo 4 denek innawa🐺🐺🐺🐺
@HasenPulsara
@HasenPulsara 8 ай бұрын
Oya koheda.auna ganna kamathi.
@nuwannuwanpriyankara7631
@nuwannuwanpriyankara7631 11 ай бұрын
Good luck doctor
@pamudikodikara3136
@pamudikodikara3136 11 ай бұрын
Me comment dakkama therenawa igena gena hoda thanakata giya minissu pahath karala katha karanna buddimath ugath ratata wadadai kochchara aya innawada kiyala lankawe 🥲 mokk unath ee saththuntth doctortth hmotmth budusaranai ❤
@Kalyl690
@Kalyl690 11 ай бұрын
Thanks Mata one e soduruwa wada ganna
@nethadunavilasitha-lx9vr
@nethadunavilasitha-lx9vr 11 ай бұрын
ඒත් ස්කේල්ලස් (කොරපොතු නැති) මාලුන්ට (කැට්ෆිශ්, ඊල් වර්ග) වගේ අයට නම් ලුනු හොද නෑ. ලුනු ප්‍රතිශතය වැඩි උනොත් මාලුන්ට සෝල්ට් බර්න් එකක් උනත් වෙන්න පුලුවන්. අනිත් කාරනවා ලුනු වලින් කවදාකවත් ph බැලන්ස් කිරීමක් වෙන්නෙ නෑ. ඒ වගේම ඇමෝනියා ලෙවල් එක අඩු කිරීමක් වෙන්නෙත් නෑ වතුරේ තියන. ඇමෝනියා ලෙවල් එක අඩු කරන ප්‍රධානම කාර්‍ය කරන්නෙ නයිට්‍රොසොමනාස්, නයිට්‍රොබැක්ටාස් කියන බැක්ටීරියා වර්ග දෙකෙන්. මෙතුමාට වර්ශ 2000 ඉදලා 2004 වගේ වෙනකල් 8 වසර විද්‍යාව අච්චු පොතක් බැලුවත් ඔය කාරනය ඉගන ගන්න තිබුනා. ඩොක්ටර් කෙනෙක් කියන අයකු වගේම මේ වගේ සමාජ මාද්‍ය් හසුරවන යූ ටියුබ් ක්‍රියාකාරියෙකු මේ වගේ වැරදි පූර්වාදර්ශයක් දෙන වීඩියෝ වෙබ්කාස්ට් කරන එක ගැන නම් කලකිරීමක් තියෙන්නෙ. මේ වගේ යූ ටියුබ් චැනල් එකක් කරන ඔබ තුමාලාගෙන් මීට වඩා දෙයක් සමාජයට දෙන්න පුලුවන්. ඒක හරි විදිහට කරනවානම් දැන් තියන විව්ස් ගානට වඩා ගොඩක් වැඩි කරගන්න පුලුවන්. සමාජයට හැම වෙලාවකම හරි දෙයක් දෙන්න උත්සහ කරන්න. ඔබතුමන්ලාගේ දියුනුව කාටවත් නවත්වන්න බැරි වේවී. අපහාසයක් හෝ උපහාසයක් කිරීමට ගත් උත්සාහයක් නොවන බවත් කමින්ට් එකකින් හෝ හරි දෙයක් සමාජගත කිරීමට කරපු උත්සාහයක් පමණි.
@AluthLokaya
@AluthLokaya 11 ай бұрын
ස්තුතියි ඔබතුමා අපි කරල තියෙන ඔක්කොම ව්ඩියො බලන්න ස්තුතියි ..
@UdayangaUdayanga-ez3hd
@UdayangaUdayanga-ez3hd 11 ай бұрын
Ow. Eka atha. Catfish breeds walata salt hoda na.
@nuwanchamara3470
@nuwanchamara3470 11 ай бұрын
malunta kama dawasa ganema denna unta athi wenna sathunta adaraya karana ekata godak pin
@AluthLokaya
@AluthLokaya 11 ай бұрын
ඔබ තුමාගේ කාතාව හටි
@chandibhachamindi1300
@chandibhachamindi1300 11 ай бұрын
එහෙම දෙන්නෙ නැ...ඒක මාලුන්ට හොද නෑ
@BpMeter
@BpMeter 11 ай бұрын
macho waren pooso pennanna. mewunda puso
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏
@roadviewusa
@roadviewusa 9 ай бұрын
මාලු නම් හිර කරල හදන්න ඕන්නෑ ඉතින්..ඕකට පිනක් කියන්න බෑ
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏
@Harry_potter186
@Harry_potter186 11 ай бұрын
Loku Pusa cute ❤😊
@lahirupramodya1891
@lahirupramodya1891 11 ай бұрын
අයියා ඔයා රගපානවද riply aniwa one
@sunandapadmakumari1803
@sunandapadmakumari1803 11 ай бұрын
Eka eka ayage hobbies wiwidai.ewa thamange aadayame hetiyata thoraganne.ewata wivida katha kiyanna hoda na.
@AluthLokaya
@AluthLokaya 11 ай бұрын
අනිවාර්යයෙන්ම ❤️
@rammipadmahewamadduma4945
@rammipadmahewamadduma4945 11 ай бұрын
siddharth nigam neda me😲😲😲😲😲😲
@inokachathurangani2579
@inokachathurangani2579 11 ай бұрын
මගේ පුතූ පූස් පැන්චා කිලෝ 12 බර තිබ්බා...ඒත් එයා දැන් නම් නෑ..අපිව දාලා ගියා 😢😢😢
@nishannishan5135
@nishannishan5135 8 ай бұрын
Podi malukanawada eyala magwa innwa catfishla warg kipayak eyala kanna ne podimalu
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏
@memoriesfromtourofduty3667
@memoriesfromtourofduty3667 11 ай бұрын
❤❤😊😊😊😊
@petswithpradeep7844
@petswithpradeep7844 11 ай бұрын
Adei man lagath hitiya me wage loku ekek
@AluthLokaya
@AluthLokaya 11 ай бұрын
ස්තුතියි
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 11 ай бұрын
ලන්කාවෙ ලොකුම ඇර පයිමා මාලුවා රත්නපුර පැල්මඩුල්ල පැත්තනේ ඉන්නේ
@wasanthawimaladharm
@wasanthawimaladharm 10 ай бұрын
Tin දෙක තුනදෙන්න ඕන මිනිස්සු
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏
@priyanthapradeep8640
@priyanthapradeep8640 11 ай бұрын
Kage pusa aiya
@888sri
@888sri 11 ай бұрын
ape eka oya wage thunak withr athi
@AluthLokaya
@AluthLokaya 11 ай бұрын
ස්තුතියි ඔබ තුමාගේ නම්බර් එක එවන්න
@GayanChaminda-q9j
@GayanChaminda-q9j 11 ай бұрын
😊❤
@AluthLokaya
@AluthLokaya 11 ай бұрын
🙏🔥
@S.GMalani-eb8fe
@S.GMalani-eb8fe 11 ай бұрын
oya maruna neada hitalaga hinahuna akea
@travelwithlahiru.
@travelwithlahiru. 11 ай бұрын
මමත් වත්තල
@travelwithbernad7570
@travelwithbernad7570 11 ай бұрын
@gesanduperera1948
@gesanduperera1948 11 ай бұрын
Water world eke innawa 3 ft + panapu rtc tawa monster fish keepers la gawath innawa ewagema size.anika rtclata feed karankota un oya podi malunta gahanna yanne na.anika rtc wage korapithu rahitha malunta lunu wadiya hodath na.anika kohethma malunta normal lunu danneth na
@dhanushka6834
@dhanushka6834 11 ай бұрын
මන ආස වයිල්ඩ් කැට් කෙනෙක් ඇතිකරන්න
@malindukeshan8444
@malindukeshan8444 11 ай бұрын
Akila Rajapaksha කියලා යුටියුබ් ඵකේ සජ් කරලා බලන්න ඵ අයියා ගාව Rtc ලා අඩි 3 තුන්දෙනෙක් ඉන්නෝ💥👌😬❤
@arush1798
@arush1798 11 ай бұрын
ලන්කාවෙ ලොකුම පූසා දැන් හොස්පිටල් එකේ ...
@AluthLokaya
@AluthLokaya 11 ай бұрын
කොහෙද හොස්පිටල් එක.
@AluthLokaya
@AluthLokaya 11 ай бұрын
කොහෙද හොස්පිටල් එක
@arush1798
@arush1798 11 ай бұрын
@@AluthLokaya chira...thamayi danne
@Gune-b1o
@Gune-b1o 11 ай бұрын
Lokuma arafaima inne pelmadulle😮😮
@මැණික්මැණික්
@මැණික්මැණික් 11 ай бұрын
මාළු හොදයි
@AluthLokaya
@AluthLokaya 11 ай бұрын
❤️
@roseyrose8390
@roseyrose8390 11 ай бұрын
Kawdha kohomadha sahathika kale lankawe loku poosa meya kiyala...?🤔 Mage poosa 10 kg. Oita wada lassanai... common eka. 🤔🤔🤔🤔
@AluthLokaya
@AluthLokaya 11 ай бұрын
අපිට එවන්න බලන්න
@naveenvimanjaya3942
@naveenvimanjaya3942 10 ай бұрын
මොන්ස්ටර් ෆිෂ්ලලු පාන්ලු දෙන්නෙ කන්න 😂
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏
@PraveenJayasanka
@PraveenJayasanka 10 ай бұрын
Loku monster mlu podi mlu knne na eylge kate pramanet glpen size eken witri eyl knne ek world record ekk wenne n bro ek smnyai
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏
@kalanapasan7315
@kalanapasan7315 11 ай бұрын
me pusa kohomada lokuma pusa wenne oita wada loku puso inne
@AluthLokaya
@AluthLokaya 11 ай бұрын
මෙතන කාතාවේන්නෙ බර.
@DinushkaNiraj
@DinushkaNiraj 10 ай бұрын
Dakala nathi ayatha kiyanna owa
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏
@warsil3735
@warsil3735 11 ай бұрын
Pitarata puso hnawanawa
@AluthLokaya
@AluthLokaya 11 ай бұрын
🔥
@supershinecarwashservicece1691
@supershinecarwashservicece1691 11 ай бұрын
Ape gedarath innawa oyawage lokuma pusek
@AluthLokaya
@AluthLokaya 11 ай бұрын
අපිට එවන්න බලන්න අපි ලොකෙටම පෙන්වන්නම්.
@VirajAsanka-highlife
@VirajAsanka-highlife 11 ай бұрын
ape gedr puso dennth oy widiyamai 💯❤️😁ape gedr ek lokuid mnd oit wediy 😂😂😂
@wimalrajapaksha890
@wimalrajapaksha890 11 ай бұрын
Hi
@GreenExplorer
@GreenExplorer 11 ай бұрын
Monsterලා ලොකු වුනාම කටේ සයිස් එකට ගැලපෙන කෑම තමයි කන්නෙ. අපි වුනත් බත් ඇටේ ඇටේ කෑවට වැඩක් නෑනෙ.
@AluthLokaya
@AluthLokaya 11 ай бұрын
🔥
@RaisNation
@RaisNation 11 ай бұрын
mole athi kathavak
@Anudeesithseya
@Anudeesithseya 10 ай бұрын
අපේ හිතවත් කෙනෙක් ගෙ ගෙදරත් ලොකුම පූසෙක් හිටිය .ඌ තරමක වැඩුනු දේශීය බල්ලෙක් විතර ඇති .කලුයි එයා.වඩාගෙන හුරතල් කරන්න බැහැ එයාව.දැන් ඒ පූස නැහැ.ඒ පැත්තෙ ඉන්න බල්ලො පවා බයයි එයාට .පලවෙනි දවසෙ දැක්කම බයත් හිතුන
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏
@lochanakalindi
@lochanakalindi 11 ай бұрын
Oyita wada loku puso ape gedrath hitiya ballek wage loku pusek man dakala thiyanawa
@AluthLokaya
@AluthLokaya 11 ай бұрын
🔥☑️
@GayashanMadubashana-z5t
@GayashanMadubashana-z5t 11 ай бұрын
ඔච්චර ලොකු මාලු චුටිම මාලුන්ට ඇටැක් කරන්නැ 😊😊
@tharushiprabodya8348
@tharushiprabodya8348 10 ай бұрын
❤👍 ඇත්ත ලොකු මාලු උගේ කටෙ ප්‍රමානෙට වඩා චූටි මාලු කන්නෙ නැ
@somawgk4778
@somawgk4778 11 ай бұрын
අනේ මැනික පරිසං කරගන්න පූසෝ නාවන්න එපා අාදරෙයි අනේ😭😭😭😭මම ඕමාන්
@AluthLokaya
@AluthLokaya 11 ай бұрын
❤️🙏
@dhanajawijenayake914
@dhanajawijenayake914 10 ай бұрын
Rtc කියන්නෙ scaleless මාලුවෙක්. ලුනු 15kg දාන එක හරිද. 😂
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏
@GGbro0001
@GGbro0001 11 ай бұрын
Boza ෆ්‍රෙෂ් වෝටර් ලොකුම මාළුවා මිකෝං කැට්ෆිෂ් ❤
@vikumherath9635
@vikumherath9635 10 ай бұрын
Naha meekong neewe beluga sturgeon and freshwater sting ray oya deka thama udinmma inne
@wasanthawimaladharm
@wasanthawimaladharm 10 ай бұрын
ලොකුම පූසා කියලා තියන් ඉන්නේ අදුන් දිවියෙක් නේද😂
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏
@THadIYa-m8h
@THadIYa-m8h 11 ай бұрын
Monster මාලු එයාලගෙ කටට හරියන මාලු විතරයි කන්නේ. ඒකයි mollies ලා කන්නෙ නැත්තේ. පොඩි නිසා
@AluthLokaya
@AluthLokaya 11 ай бұрын
❤️🙏
@dinesheranga5219
@dinesheranga5219 10 ай бұрын
monada appa me vdos
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏
@janithimeshan567
@janithimeshan567 10 ай бұрын
Me malu warga okkoma innw mn gawa😂
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏
@LithumLakyuru
@LithumLakyuru 11 ай бұрын
Catfish වර්ග වලට ලුණු දාන එක හොද නෑ .(කොරපොතු නැති මාලු) Anika un guppy nam kanne na loku un😂 Ph balance ekata salt dala hariyanne nah 😂 Corral sand danna oni Hamadama water change karanna hoda na Anika oya wage red tail catfish oni taram lankawe innawa. Anika kotuwen normal lunu dala hari na . Aquarium salt danna oni. E okkoma baluwama meya doctor kenek da kiyalath sakai 😂💔
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏
@ThemonsterfishTop10
@ThemonsterfishTop10 4 ай бұрын
Rtc lata salt හොඳ na 😢
@AluthLokaya
@AluthLokaya 4 ай бұрын
ගොඩක් ස්තුතියි🙏🙏🙏
@snsn7699
@snsn7699 11 ай бұрын
Oka nikakan pagara nattekne
@UdaraSasanjaya-nt8yt
@UdaraSasanjaya-nt8yt 11 ай бұрын
අනේ දොස්තර පාකූ මාලු කොහෙද නපුරු අනිත් එක රෙට් ටේල්ලා ඔයිට වැඩිය ලොකු වුන් කොච්චර ඉන්නවද
@AluthLokaya
@AluthLokaya 11 ай бұрын
👍😊
@foundamentalistmarasinghe6752
@foundamentalistmarasinghe6752 11 ай бұрын
PALA PAKAYA AMMATA HUKO GANNE NATHUWA
@rhjayawardana
@rhjayawardana 11 ай бұрын
මනුෂ්‍ය ලෝකයේ ඉපදිලා තිරිසනුන් සමග ජීවිතය ගත කිරීම තිරිසන් අපායේ ජීවත් වීම පව්පලදීමක් විනා වෙන මොකක්ද?ලොකු වියදමකුත් කරමින් වගේම විශාල පවකුත් සිදු කරගනිමින්.
@pubududarshana6206
@pubududarshana6206 11 ай бұрын
කොරපොතු nathi cat fish වර්ග වලට වගේ ලුණු දාන්නෙ na යකෝ .පිස්සුද 😂😂😂😂
@Sl-iv1hv
@Sl-iv1hv 11 ай бұрын
ෆ්‍රෙශ් වොටර් මාලුන්ට ලුනු හොද නැනෙ ❤
@AluthLokaya
@AluthLokaya 11 ай бұрын
🔥👍
@nethadunavilasitha-lx9vr
@nethadunavilasitha-lx9vr 11 ай бұрын
ෆ්‍රෙශ් වෝටර් මාලුන්ට කියන එක නම් පොඩ්ඩක් වැරදි කාරනාවක්. ඒත් ස්කේල්ලස් (කොරපොතු නැති) මාලුන්ට (කැට්ෆිශ්, ඊල් වර්ග) වගේ අයට නම් ලුනු හොද නෑ. ලුනු ප්‍රතිශතය වැඩි උනොත් මාලුන්ට සෝල්ට් බර්න් එකක් උනත් වෙන්න පුලුවන්. අනිත් කාරනවා ලුනු වලින් කවදාකවත් ph බැලන්ස් කිරීමක් වෙන්නෙ නෑ. ඒ වගේම ඇමෝනියා ලෙවල් එක අඩු කිරීමක් වෙන්නෙත් නෑ වතුරේ තියන. ඇමෝනියා ලෙවල් එක අඩු කරන ප්‍රධානම කාර්‍ය කරන්නෙ නයිට්‍රොසොමනාස්, නයිට්‍රොබැක්ටාස් කියන බැක්ටීරියා වර්ග දෙකෙන්. මෙතුමාට වර්ශ 2000 ඉදලා 2004 වගේ වෙනකල් 8 වසර විද්‍යාව අච්චු පොතක් බැලුවත් ඔය කාරනය ඉගන ගන්න තිබුනා. ඩොක්ටර් කෙනෙක් කියන අයකු වගේම මේ වගේ සමාජ මාද්‍ය් හසුරවන යූ ටියුබ් ක්‍රියාකාරියෙකු මේ වගේ වැරදි පූර්වාදර්ශයක් දෙන වීඩියෝ වෙබ්කාස්ට් කරන එක ගැන නම් කලකිරීමක් තියෙන්නෙ.
@tharushalakshan9359
@tharushalakshan9359 7 ай бұрын
අනේ බං මේ කරුමෙට ලොකු උන මාලු ඉන්න එවුන්ගෙ කතා බලහන්කො..පිස්සො බං තනිකර මුං🤣🤣කව්ද බං මුංට මාලු විකුණුවෙ?
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏
@amalpriyashantha8813
@amalpriyashantha8813 11 ай бұрын
හොදයි හැබැයි ඔය පූසගෙ මොකද්ද ලොකු.පූසො දැකල නැත්නම් ඕක පට්ට ලොකුයි
@AluthLokaya
@AluthLokaya 11 ай бұрын
මෙයා kg10
@chandibhachamindi1300
@chandibhachamindi1300 11 ай бұрын
බර වැඩිනෙ එයාගෙ ඒකයි ❤❤
@Malinda1988
@Malinda1988 11 ай бұрын
හැදුවට කමක් නෑ කවදාවත් ගගකට ඇලටකට නම් අතහරින්න එපා එච්චරයි
@AluthLokaya
@AluthLokaya 11 ай бұрын
අනිවාර්යයෙන් ❤️🙏
@Fallen-b4g
@Fallen-b4g 11 ай бұрын
මෙයාලා ගන්න කොට කඩවල් වලිනුත් පොඩි විස්තරයක් දුන්නනම් හොදයි
@dula223
@dula223 11 ай бұрын
මා ගාව පූසෙක් ඉන්නෝ අවුරුදු 2යි එයාගේ බර 8kg ඔයිට වඩා ලොකුයි ....
@Praveen-navodya
@Praveen-navodya 10 ай бұрын
Maluwo red tal catfish ekka inna eka pudumai un maha jara malu jatiyak man lagat ekek innawa
@ericjayakody3326
@ericjayakody3326 10 ай бұрын
Yes my dear it is very dificult thing to do
@tharushadilshan2842
@tharushadilshan2842 11 ай бұрын
මොන්ස්ට මාලු ලොකු උනාම . පොඩි පොඩි මාලි වගේ මාලු වර්ග කන්නෑ. සින්හයෙක්ට බඩගිනි උනාම පොඩි පොඩි මැස්සො කන්නෙ නෑනේ එවගේ තමයි මොන්ස්ට මාලුත්
@AluthLokaya
@AluthLokaya 11 ай бұрын
❤️🙏
@SajithVikum
@SajithVikum 10 ай бұрын
යකෝ මගේ පුසා 12. Kg ලොකුම එකා කියන එකනම් බොරු
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏
@SadarU653
@SadarU653 11 ай бұрын
Mona naki pon### da hu## mage lagayh innwa red tail cat fish iya hukanna amazing gage witarak neme lontha pko inne iya appiriyay😅
@AluthLokaya
@AluthLokaya 11 ай бұрын
හොහොම මිනිස්සුන්ට බනින එපා
@tharushalakshan9359
@tharushalakshan9359 7 ай бұрын
ලංකවෙ ලොකුම පූසා ඉන්නව උබෙ ගෑණිගෙ කකුල් දෙක අස්සෙ🤣🤣🤣
@AluthLokaya
@AluthLokaya 7 ай бұрын
🙏🙏🙏
@sumithjayasinghe6898
@sumithjayasinghe6898 11 ай бұрын
Satunta nidahase un jeewath una than wala inna dipalla me gon buru amanussa weda karana unge thirisan weda video karala danna epa
@AluthLokaya
@AluthLokaya 11 ай бұрын
ස්තුතියි අදහස් වලට..
@tharakagodamunna8566
@tharakagodamunna8566 11 ай бұрын
😂😂😂😂😂😂
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 12 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 60 МЛН
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 48 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 12 МЛН