'girage rasakatha' cut 02"ගිරා ගේ රස කතා " Night class

  Рет қаралды 108,806

Red Apple One

Red Apple One

Күн бұрын

Director/ Deepthi Vageesha. producer/ krishan delipa perera

Пікірлер: 9
@prabashkrishan9475
@prabashkrishan9475 3 жыл бұрын
Amoo athall hina gehin badath kora
@sanathchaminda
@sanathchaminda Жыл бұрын
P0
@supunwijekoon3780
@supunwijekoon3780 3 жыл бұрын
Coomedy nam giriraj..
@sunilranasingha1486
@sunilranasingha1486 2 жыл бұрын
Kolabaitaleya
@sanathchaminda
@sanathchaminda Жыл бұрын
P
@nimalidesilva8658
@nimalidesilva8658 3 жыл бұрын
Chaaaaa Melo rahak naha
@anuradapuravimala1673
@anuradapuravimala1673 3 жыл бұрын
නාට්‍ය,චිත්‍රපට්,ක්‍රිඩා,මාධ්‍ය ආදී කලාවන් නොකළයුතු යයි නොකියන අතර නමුත් පහත් කලාව හා පහත් මාධ්‍ය කරනය ගැන හා එහි ආදීනව ඉතාමත් කෙටියෙන් දතයුතුය, කෙසෙද යත්-: අතීතයෙ දෙමව්පියො ස්වකීය දුවාදරුවන් සුදුසු කාලයෙ අවහාවිවහා කරවූහ.තරුණතරුණියො ඔවුනොවුන් දුරස්වී ලජ්ජා බය ඇත්තෙ කුමරකුමරි බඹසර සීල් ඇත්තෙ කායිකමානසික සුව වින්දහ. දෙශීය කලාකාරයො 1930 ගණන්වල පමණ සිට ඉන්දියානු නීච පහත් කාමුක නාට්‍යගීතචිත්‍රපටිකලා අනුකරණය කරමින් ප්‍රෙමය පදනම් කරගෙන රාගාදී කෙලෙස් වැඩෙන ප්‍රෙම ගීත චිත්‍රපටි නාට්‍යාදීය නිර්මාණ ආරම්භ කළහ. එ ක්‍රියා කාරකම් හා ප්‍රචාරණ වලින් තරුණතරුණියන් තුල තිබුණු යහපත් සුන්දර චරියාවන් පහවී නූගත් අසීලාචාර ක්‍රියාවක් වූ ප්‍රෙම සම්බන්ධතා ගොඩ නැගුණාහ. ලමා,තරුණ,වැඩිහිටි සිත් රාගයෙන් දැවුණෙය. එනිසා ගුණනුවණ පිරිහුණ දුබල ජාතියක් බවට පත්වූහ. ප්‍රෙම හෙතුකරගෙන විනාශවූ ජිවිත අප්‍රමාණ වෙති. අද වෙනවිට දෙමව්පියන් හා දුවා දරුවන් යන ඔවුනොවුන් අතර පවා පැවැති ලජ්ජාබය නැති වෙමින් පවති. අන්‍යයන් ගැන කවර කථා ද? ඇතැම් මාධ්‍යායතන ක්‍රියාකාරකම් වලින් කාම උම්මත්තකයන් කාමාපරාධකරුවන් බිහිකොට ඇත්තාහ. පියා දුව සමග ද, මව පුතා සමග අනාචාරයෙන් තිරිසන් බවට පත් කොට ඇත්තාහ. අතීතයෙ රාජ අනුග්‍රහය නොලැබුණත් වර්ථමානයෙ නෙලුම් කුලුණු කලාගම්මාන වැනි ඉදිකිරීම් හා අමාත්‍යාංස සංස්ථාදී ආයතන බොහො ගණනක් කාම උම්මාදය සදහා පිහිටුවා ඇත. මෙසෙ ඇති කල්හි ස්වල්ප දෙනෙක් හැර බොහො මාධ්‍යකාරයො ඉහත කී සමාජයට පව්දෙන නලුනිළි ගායකගායිකා ක්‍රිඩාකාදීන් ගැන නිතර නිතර උඩ දමා දමා වර්ණා කරති. මෙවැනි වසන්ගතයක් ඇති වෙලාවක ලමයින්හට අධ්‍යාපනය ලබාදෙන්නට මාධ්‍යට නොහැකිවී තිබෙ රජයෙ එක් මාධ්‍යයක් හො අධ්‍යාපනයට වෙන් නොකර නලුනිළිගායකගායිකාවන්ගෙ ක්‍රිඩකයන්ගෙ දෙසපාලකයන්ගෙ කුණුහරුප වැඩසටහන්වලට වෙන්කර ඇත්තාහ. දුරකථන භාවිත අධ්‍යාපනය දුවාදරුවන් කාමාතුරයන් කාමඋම්මත්තකයන් බවට පත්කරයි. තවද ආයුර්වෙදයට කොටිගණක ගෙඉඩම පරිත්‍යාග කිරීම, දඹුල්ලෙහි බැංකුවකින් වැරදීමකින් ලැබුණු මුදල් ආපසු දීම වැනි සියලුම මාධ්‍යන්තුල වර්ණාකලයුතුව ඇත. නමුත් එවාට ජනමාධ්‍යයෙ ඉතරම් පිළිගැනීමක් නොලැබුහ. දැහැම් අමිල සෙවයක් කරන සග වෙද ගුරු ගොව් කම්කරුවන් ගැන වර්ණාව අල්පය වෙයි. කොසොල් රජුගෙ සිහින සැබැහැ වෙමින් සත්පුරුෂයා පාගා අසත්පුරුෂයා ප්‍රසිද්ධ කරම්න් අද ඇතැම් ජන මාධ්‍ය ඉතා පහත් මට්‍ටමක පවති. ළමයින්තුල අනාචාරකම් සිදුවීම හා ළමා අපචාර සිදුවීම ප්‍රධානම හෙතුව මාධ්‍යයෙහි ඇති ටෙලිනාට්‍යාදී කාමුක දර්ශන වෙති. මෙවැනි මාධ්‍ය හා කළාකරුවො වගකිය යුතුවෙයි. මෙ දර්ශන ඉදිරිපත් කරන හා ප්‍රෙක්ෂක ශ්‍රාවක යන සියලු දෙනාටම අපායෙ දොර ව්වෘතව ඇත.
@lalithperera1197
@lalithperera1197 3 жыл бұрын
හිනා යනවා ද 🤔
@udenaranasinghe1707
@udenaranasinghe1707 3 жыл бұрын
මුන්ගේ විහිලු වල තියෙන්නේ කුනුහර්ප අනික මුන් face book එකේ කොල්ලො කෙල්ලො දාන පොස්ට් චුටිමල්ලි වගේ අය විහුලු අනුකරණය කර්ලා තමයි යැපෙන්නේ
The Lodge comedy Drama." ද ලොජ්" singhala Epi; 37
16:34
Red Apple One
Рет қаралды 60 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 3,2 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 43 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 264 МЛН
Giriraj Kaushalya on Miyuru Kalpana | Rupavahini | Music Chat | Best Clip
34:52
Sri Lanka Rupavahini
Рет қаралды 579 М.
කොමඩි
12:28
HD Media production
Рет қаралды 417 М.
Sri lankan comedy
19:04
Heritage Television Sri Lanka
Рет қаралды 1,2 МЛН
Ellena siyalla Rambutan Nowe
27:39
Motion Craft Production
Рет қаралды 850 М.
'The lodge' comedy drama"ද ලොජ්"  sighala Epi; 38
16:32
Red Apple One
Рет қаралды 75 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 3,2 МЛН