Redmi 13 Smartphone Sinhala Review Full Specifications Unboxing Price in Sri Lanka (Corrected)

  Рет қаралды 25,207

Techspenzer

Techspenzer

Күн бұрын

Пікірлер: 208
@SahanSadewmina
@SahanSadewmina 3 ай бұрын
50 ට ගන්න තියන සුපිරියක් බං මේක❤😂
@pushpagamage4683
@pushpagamage4683 21 күн бұрын
සමහර අය මොනව කිව්වත් මේක ගොඩක් වටින වැඩක්.. හැමෝම phone ගැන දන්නෙ නෑනෙ. මාත් ගත්තෙ redmi 13 phone එකක්. දැන් සති තුනක් විතර ඇති. මේ video එකෛ බ්ල ඊට කලින් බලන්න තිබුනනං මට පොඩි අදහසක් ගන්න තිබුන. අපරාදෙ.. මොකද මටත් පස්සෙ හිතුන ගානට වටින්නෙ නැද්ද කියලත්. ( රු. 56990) කොහොම උනත් මාත් sub කලා. හොද වැඩක් මේක .දිගටම කරගෙන යන්න ..
@techspenzer
@techspenzer 20 күн бұрын
ගොඩක් ස්තූතියි ❤️.. අනිවාර්යයෙන්ම ඉස්සරහට Smartphones ගැන හොඳ අවබෝධයක් ලබාදෙන්න උපරිම උත්සහ කරනවා..
@HimakaBbh
@HimakaBbh 2 күн бұрын
Math gattha 3 month wage weno
@HimakaBbh
@HimakaBbh 2 күн бұрын
වීඩියෝ එක හොඳයි නමුත් ෆෝන් එකේ කිසි ප්‍රශ්නයක් නැහැ මම පාවිච්චි කරනවා ඇයි හැම එකේම මේකෙ පොඩි අවුලක් තියෙනවා කියන්නේ ඔයයි මමයි මොනවද ෆෝන් ගැන දන්නේ ඒක ඒ ආයතනයෙන් ගැලපෙන විදිහට තමයි දේවල් දීලා තියෙන්නේ ගාන හැටියට සහ ෆෝන් එකට ගැලපෙන විදිහට ඔයා ටික දවසක් ඔය ෆෝන් එක අරගෙන පාවිච්චි කරලා බලන්න❤
@lakrushandhananjaya4720
@lakrushandhananjaya4720 3 ай бұрын
මේ පෝන් එක පට්ට බන්.... ඔයා review කරන පෝන් එකෙ අවුලක් මචන්
@techspenzer
@techspenzer 3 ай бұрын
මේක Globally තවම ගැටලු තියන Smartphone එකක්.. ඉස්සරහට එන Update එකකින්වත් මේ තත්වය වෙනස් වේවිද කියලා බලමු..
@chamaradilshan2260
@chamaradilshan2260 3 ай бұрын
​@@techspenzer ඔකටත් රෙඩ්මි පොන් වල ආවෙනික ලෙඩ ටික එයිද කාලයක් යද්දි ලැග් වෙනවා,සිග්නල් ප්‍රශ්න එනවා දැනට පාවිච්චි කරන්නෙ Redmi Not 9 එකක් එපාම වෙලා තියෙන්නෙ
@moxieparadise7721
@moxieparadise7721 3 ай бұрын
​​@@techspenzergodak kal පාවිච්චි karanna puliwan hoda phone ekak kiyannako, storage ekath hoda hoda battery life ekak tiyana phone ekak kiyannako, oya tamai phone gana attama kiyanne, rs.40 000kta aduwen ganna puluwan ekak.
@kgvdinusara6886
@kgvdinusara6886 3 ай бұрын
​@@chamaradilshan2260Respect machan..Aththama kiwwata..❤❤
@silentkiller421
@silentkiller421 2 ай бұрын
Aran kochchakara kalda bn Oka uba?
@Panda_fx_1
@Panda_fx_1 3 ай бұрын
50 000 වලට වගේ codm වගේ පොඩි ගේම් එකක් ගහගෙන photo එකක් නෝමල් අරගෙන. පාවිච්චි කරන්න හොද phone එකක් reccomend කරන්න
@rohitharanepura3054
@rohitharanepura3054 4 ай бұрын
ඕකක් ගේන්නම හිටියෙ හොඳ වෙලාවට දැක්කෙ.. ❤❤
@techspenzer
@techspenzer 4 ай бұрын
❤️❤️
@user-lc7fk1mh7p
@user-lc7fk1mh7p 3 ай бұрын
මෙහෙමයි ඇපල් වලට වඩා වටිනම පොන් එකක් මටනම් 😂❤
@PramudithaHeshan
@PramudithaHeshan Ай бұрын
මන් ගාව REDMI 12C ekka tiyennee mediatech 85 😅 තවටත් ඕනෙම game ekak gahanna puluvan අතට phone එක අරගෙන නැතුව බයිලා ගහන්න එපා බං චාටර් ඔය එක එකා කියන ඒවා අහලා කියවන්න එපා 🤌
@SithumSathsara-o7g
@SithumSathsara-o7g 3 ай бұрын
Mama oya phone aka tamai dan aran inna loku awlakma na gems gahadhi lag wanawa poddak video aka supiri ❤❤❤
@techspenzer
@techspenzer 3 ай бұрын
ඔයාගේ අදහස් දැක්වීමට ස්තූතියි ❤️ 😍❤️
@nimeshalakmali5279
@nimeshalakmali5279 3 ай бұрын
e ayye oyge wp nambare danna puluwan da
@nimeshalakmali5279
@nimeshalakmali5279 3 ай бұрын
Pon eka visthara tikaka denaganna ayye loku uddawwak ☺️
@moxieparadise7721
@moxieparadise7721 3 ай бұрын
​​@techspenzer godak kal පාවිච්චි karanna puliwan hoda phone ekak kiyannako, storage ekath hoda hoda battery life ekak tiyana phone ekak kiyannako, oya tamai phone gana attama kiyanne, rs.40 000kta aduwen ganna puluwan ekak
@techspenzer
@techspenzer 3 ай бұрын
Samsung Galaxy A15, Motorola Moto g24 Power, Samsung A05s, Zte Blade V50 Design
@techspenzer
@techspenzer 3 ай бұрын
වැඩි විස්තට දැනගන්න FB එකෙන් Message එකක් දාන්න..
@WilsanWeerasinha-e2f
@WilsanWeerasinha-e2f 3 ай бұрын
Thanks මේ වගේ දෙයක් දැනුවත් කරාට.🌷 Realme C11 එකත් දාන්නකෝ
@UviYa_ZZZ
@UviYa_ZZZ 16 күн бұрын
Gewana ganata Hodatama watinawa 😒❤
@rushandamith9819
@rushandamith9819 5 ай бұрын
හොද පැහැදිලිකිරීමක්. 💯🌹
@techspenzer
@techspenzer 4 ай бұрын
Thank You ❤️❤️❤️
@deshithalakshan640
@deshithalakshan640 8 күн бұрын
රෙඩ්මී fanslata soryyyy,, මගේ යාලුවෙකුත් ඔයින් එකක් අරන් කඩේ එකාට කුනුහබ්බ කියනව තාම... එහෙනම් කොල්ලො අපි ගියා
@janakamangala701
@janakamangala701 3 күн бұрын
Nobiya v60 eka hodada
@dinuapple
@dinuapple 3 ай бұрын
Thanks For the Review Brother..❤❤
@NuwanTharaka-e9m
@NuwanTharaka-e9m 4 ай бұрын
❤😊 සබ්ක්‍රයිබ් කරා
@techspenzer
@techspenzer 4 ай бұрын
ආදරෙයි ❤️😍
@chamindakumarage
@chamindakumarage Ай бұрын
Thank you brother
@nilupulhasantha9202
@nilupulhasantha9202 Ай бұрын
මෙයා කියන්නෙ ඇත්ත👍
@techspenzer
@techspenzer Ай бұрын
❤️❤️ Thank You
@ShashikaD.Sandesh
@ShashikaD.Sandesh 2 ай бұрын
Meka super.. ❤
@DinithiGimhan
@DinithiGimhan 2 күн бұрын
Redmi 13c hodada samsung m14 5g ek d hoda😢
@senalithisakya9157
@senalithisakya9157 4 ай бұрын
හැම channal එකම phone එකේ හොද විතරයි කියන්නෙ මේ වගේ කියන එක ලොකු දෙයක් අයියෙ❤
@techspenzer
@techspenzer 4 ай бұрын
❤️❤️❤️
@dinuapple
@dinuapple 3 ай бұрын
​@@techspenzer Redmi 13 C Ekath Awulda Brother..
@reshanrasika8007
@reshanrasika8007 5 ай бұрын
විස්තර කිරීම අනභිබවනියයි .කියන්න වදන් නෑ සුපිරියි ❤
@techspenzer
@techspenzer 4 ай бұрын
Thank You ❤️
@slgameplay61
@slgameplay61 4 ай бұрын
matath qwwa 13 eka hodai kiyala , spec daa thiyenne amolde disply ema kiyala ,supr clera camera kiyalth dala thiye ,ballo un nm
@chamodshehanp9443
@chamodshehanp9443 3 ай бұрын
Me price range ekata ois , wage dewal balaporothu wenna ba neda me price range eke anith ewa oitath wada awlni anika phone ekak pavichi nokara ba neda experience ekak ganna oyata
@techspenzer
@techspenzer 3 ай бұрын
මම කියන්නේ Smartphone එක ගැන Analysis එකක්.. මේ Smartphone එක මොන වගේද? කාටද ගැලපෙන්නේ සහ මේ Smartphone එකේ වාසි සහ අවාසි.. 1.මෙතනදී OIS එක මේ Phone Level එකට ලැබෙන්නේ නැහැ.. ඒක ඇත්ත. නමුත් සමහර Shop වල අය බොරු කියලා Smartphone අලෙවි කරනවා.. Camera එක මරු කියලා.. සහ මොන Level එකක වුනත් ඇත්තම Specs Quality එක කියන්න ඕන.. 2. Analysis Video වලදී Hands on video වලට වඩා හොඳ Output එකක් දෙන්න පුලුවන්.. Phone එක unbox කරන මොහොතේ තියන තත්වය නෙමෙයි කාලයක් යද්දී තියෙන්නේ..
@chamodgomida
@chamodgomida 3 ай бұрын
කමක් නෑ සුපිරියක් තමා ,ගොඩක් ඒවා හරි
@jeyakumarjagankumarjegan7808
@jeyakumarjagankumarjegan7808 3 ай бұрын
❤❤❤❤niyamai
@techspenzer
@techspenzer 3 ай бұрын
❤️❤️😍
@kavindasampath2003
@kavindasampath2003 Ай бұрын
Brother puluwnnm entry level hod phone ekak recommend krnnko😢
@lahirusuranga9303
@lahirusuranga9303 5 ай бұрын
අලුතින් ආපු Tecno spark 20 එක ගැන video එකක් ඔනි ❤
@chutipancha6572
@chutipancha6572 2 ай бұрын
අඩෝ සුද්දා බැරිවෙලාවත් Tecno spark 20 පෝන් එක ගන්නවා එපා මන් ලගා දැන් තියෙන්නේ ඒකක් පෝන් ඒකෙ පීචස් හොද උනාට බැට්ටි බහිනවා ටග්ගාලා 😢බොරු කියන්න ඕනේ නැ මේකේ සෙල්ෆි කැම් එක නැතුව බැක් කැම් එකනම් ටිකක් හොදයි 😔
@sasikanthanar8482
@sasikanthanar8482 4 ай бұрын
Super bro👍
@mohamedcasimhaafizhaafiz3037
@mohamedcasimhaafizhaafiz3037 2 ай бұрын
Infinix zero 30 da redmi note 13 pro eka hodada
@dilshanbandara3544
@dilshanbandara3544 2 ай бұрын
Zte nubia v60 design phone එක හොදයිද
@MiyuruBimsara
@MiyuruBimsara 5 ай бұрын
Umidigi A15 phone එකද හොද මේකද
@techspenzer
@techspenzer 4 ай бұрын
Redmi 13 eka hondai
@thilinisudarshani5266
@thilinisudarshani5266 4 ай бұрын
Oya kiyan widihtta.. budget hodama phone eka mokadda?.. photo ,vedio, zoom clz karanna hodama ekak kiyannako.... mata ikmnnin phone ekak ganna ona.. idea ekak denna plz.
@kgvdinusara6886
@kgvdinusara6886 3 ай бұрын
SAMSUNG A15 4G 8GB RAM/256GB ROM Version Eka hodai..Rs 55,000 ta wage gnna puluwn Brand New..Mekema 6GB Ram Eka Thiyena Version Eka Rs 43,000 ta wage gnna puluwn Brand New..Ekama phone Eka Ram Ekai Rom Ekai withrai wenas wenne...Oyage Budget Eka keeyada..
@Hani_bani1
@Hani_bani1 Ай бұрын
මට කියන්නකෝ රුපියල් 65000 වගේ battery 7000 mah ekak kiyannako, honor 7a eka hodada 😊❤
@sajithmadushanka828
@sajithmadushanka828 Ай бұрын
Hotwaw akak ganim
@GangaShamali-n4h
@GangaShamali-n4h 2 ай бұрын
55000-60000 athare thiyena hoda camera , gaming phone ekk kiyanna ko
@Lorem.2
@Lorem.2 3 ай бұрын
😩💔 " Redmi a3 එකක් එහෙම තමා... " Redmi a2+ එක ඊට වඩා හොදයි... " හැබැයි එක වෙනුවට තමා a3 එක ආවේ එත් a2+ එක තරම් වත් පැෆෝමැස් නෑ... " 😩💔 " 😪💔 " හොද වැඩේ මටත්... " ගැලරියක් වත් නෑ... " 😂💔 " හැබැයි දැක්ක හොද පැත්තක් තියනවා redmi වල මයික් එක හොදයි... " මම දැකපු විදිහට... " Redmi ගන්නව නම් හොදට හොයල බලලා ගන්න... " 😢❤️‍🩹 " නැත්තන් සදා සොත්ති... " 🥲 "
@kamalhusein6688
@kamalhusein6688 Ай бұрын
Mth ekk ganna inne awlda😢
@Harippriya3
@Harippriya3 2 ай бұрын
Ram eka 8gb wage thiyena 40 000 k saha iita aduwen ganna tiyena hoda smart phone monawada
@APPLG4671
@APPLG4671 4 ай бұрын
Tnx💖.mat ganna hitiye
@techspenzer
@techspenzer 4 ай бұрын
❤️❤️❤️
@akilamihirangaakila5203
@akilamihirangaakila5203 3 ай бұрын
Aiye man gawth thiyenne me redmi 13in eka meka mn gathe nodanuwthwa meke Dan battery bahino aiye nikam thiddith arn thama sathiykwth ne 😢
@Alonekolla
@Alonekolla 5 ай бұрын
Infinix hot 40i එක ඕකට වඩා හොදයි ද
@JanithKulathunga-k4v
@JanithKulathunga-k4v 12 күн бұрын
Math use karanne Oka oke ehema Loku wwradak na hodatama wage thiyenwa
@djayasekara1125
@djayasekara1125 5 ай бұрын
ඊලග motorola G04S එක ගැන වීඩියෝ එකක් ඕන
@techspenzer
@techspenzer 4 ай бұрын
Aniwaryen ❤️
@DilanPRYDRHSHAN
@DilanPRYDRHSHAN 4 ай бұрын
Nice video ❤️❤️✌️✌️
@ahkalum2344
@ahkalum2344 5 ай бұрын
Honor x7b eka gana video ekak gennako bro. 🙂✌️
@letsTALKSL55
@letsTALKSL55 3 ай бұрын
මෙහෙමත් හොදයි.ඒත් බජට් ෆෝන් එකක්වත් හොද නෑ.මොකද්ද ඉතිං එතකොට ගන්න වෙන්නෙ?🧐 මිල වැඩි ඒවනම් ඔක්කොම recommanded තමයි.ඒක ඉතිං කව්රුත් කියන්න ඕන නෑ නෙ.බජට් එක එක්ක සෙට් වෙන එක මොකද්ද 🤔 මෙයාට අනුව ඒම කිසිම එකක් නෑ.ඔක්කොම අව්ල්.අලුත් විදියකට රීවීව් කරන අලුත් රැල්ලෙ පොරක්.moto g24 ekath recommanded නැද්ද bro???
@Notoriouscat344
@Notoriouscat344 3 ай бұрын
Moto g24 supiri MN nam kiyanne g85 chipset eka nisa PUBG, call of duty wage bara game 60fps wage handle karanna puluwan
@Notoriouscat344
@Notoriouscat344 3 ай бұрын
Tecno spark 20 ekath hodai ekama chipset ekai thawa price adui😅
@dark1026
@dark1026 4 ай бұрын
Bro, note 13 pro plus 5g ek avlk nadd
@chanakabandara5816
@chanakabandara5816 4 күн бұрын
Apo wadak na 13c jarawak
@wanshanathadissanayaka5345
@wanshanathadissanayaka5345 4 ай бұрын
Ammo thanks a... Ganna yanna kalin beliwe.
@dimuthulakmal
@dimuthulakmal 2 ай бұрын
50-60 athara ganna puluwan hoďa phones monawada. Games onna. Normal wadawalata
@SaRaOFFICIAL-999
@SaRaOFFICIAL-999 Ай бұрын
Tahike 😢 13 aran thama dawasayi 💔 ayi yako me video eka kalin dakke naththe 😢😢
@NiroShan10
@NiroShan10 7 күн бұрын
13 awlda bn math ganna inne
@SaRaOFFICIAL-999
@SaRaOFFICIAL-999 6 күн бұрын
@NiroShan10 13 pro eka ganin bn
@slprojectbro
@slprojectbro Ай бұрын
Metaka redmi note 13 eka hodai anidda ganna inne ikmanata kiyannako
@ShanAchintha-u9n
@ShanAchintha-u9n 4 ай бұрын
Redmi 12 gana monavada kiyanna thiyenne aiye
@IsuruPerera-bu6bd
@IsuruPerera-bu6bd 4 ай бұрын
samsung A.15 ද හොද මේකද?
@malingasuranga2335
@malingasuranga2335 2 ай бұрын
Infinix eka hodada
@PasinduSamankumara
@PasinduSamankumara Ай бұрын
මටනම් මෙක සෙට් මෙක බජට් එකට සැහෙන්න පුලුවන්
@max-qq1ow
@max-qq1ow 4 ай бұрын
Hotwave 13 eka hodaida
@SaRaOFFICIAL-999
@SaRaOFFICIAL-999 Ай бұрын
බැටරිය නම් සෙට් නෑ , කැම් එක නම් මේ ගානට අව්ලක් නෑ😌
@AnomaKumari-m5q
@AnomaKumari-m5q Ай бұрын
ඔව් බන් බහිනවා නහුතෙට 😢
@lakshansamarakoon18
@lakshansamarakoon18 13 күн бұрын
බැරයින්ස් වැඩි ඇති බන්​@@AnomaKumari-m5q
@SL_TECH_ZONE_123
@SL_TECH_ZONE_123 4 ай бұрын
Aiyye cubot p80 eka gana review ekak ony AliExpress eka 30000 withara wenne 😇😇
@techspenzer
@techspenzer 4 ай бұрын
උපරිම උත්සහ කරන්නම්.. ❤️
@043randima9
@043randima9 5 ай бұрын
Tecno spark 10 pro eka hodaid
@nimeshalakmali5279
@nimeshalakmali5279 2 ай бұрын
Ayye savmsung a15 hodayi da
@rasararajapaksha6085
@rasararajapaksha6085 Ай бұрын
Redmi 13 hosa
@Kavinda_neranjan.
@Kavinda_neranjan. 4 ай бұрын
Best recommended #vivo
@JenethKolla
@JenethKolla 23 күн бұрын
Mam me video eka baane oa kiyana phone eken 😢
@kavinduvidusarabandara2399
@kavinduvidusarabandara2399 4 ай бұрын
60000 t adu chip set ekai cam ekai hoda phone ekk kiyannko🙄
@PM_Design
@PM_Design 2 ай бұрын
Honor x6b review ekak danna
@eshanlakpriya1888
@eshanlakpriya1888 4 ай бұрын
මම ඕක ගැන හොයලා බැලුවා. ඕකෙ Adds එනවලු wallpaper එකක් මාරු කරන්න ගියත්., system apps වලත් add තියෙනවලු. අනිත් එක bloatwares පවා ගොඩක් එනවා.
@sasankapiyumal3840
@sasankapiyumal3840 3 ай бұрын
ඒක ඉතින් හැම රෙඩ්මි ෆෝන් එකකම එන දෙයක්නේ..
@chamindukanishka-u4y
@chamindukanishka-u4y 2 ай бұрын
Redmi hama 4n ekam e wage tma.hbei ads nawttanna puluwn
@Wasantha66
@Wasantha66 4 ай бұрын
Malli oyata mm help ekak dunna. Oyage danuma best. Mata kiyanna mokkda ru 50000 - 60000 yaddi ganna puluwan me wage gatalu adu phone eka. Ehema oya karapu vedio ekak tiye nm denna. Naththam model ekak kiyanna.thanks❤
@letsTALKSL55
@letsTALKSL55 3 ай бұрын
මෙයා රෙකම්න්ඩ් කරන්නෙ ලක්ෂෙට ලග ඒව විතරයි.අනිත් ඔක්කොම අව්ල් 😅😅
@sudathkumaraweerakkody5588
@sudathkumaraweerakkody5588 3 ай бұрын
​@@letsTALKSL55 😢
@ThuhiyaGaweshana
@ThuhiyaGaweshana 5 ай бұрын
Honor x7b eka gena review ekak oni
@slgameplay61
@slgameplay61 4 ай бұрын
thanks bro , samsung a15 4g eka gana vido 1k one
@rashanminindu7877
@rashanminindu7877 2 ай бұрын
Chager එකේ කේස් එනවා...අලුතෙන් ආපු නිසා shop වලින් ඕක මාකට් කරනවා....අහුවෙනවා අපි...
@eranga7125
@eranga7125 4 ай бұрын
අනෙ අයියේ REDMI NOTE 13 TURBO [ REDMI 3 TURBO ] රිවිවු එකක් ගේන්නකො අනේ ප්ලීස් 🤒🤒🤒
@techspenzer
@techspenzer 4 ай бұрын
අනිවාර්යයෙන්ම උපරිම උත්සහ කරන්නම් ❤️
@eranga7125
@eranga7125 4 ай бұрын
@@techspenzer සෙවුව මැනික හම්බුන් නැද්ද
@ishanmadhushanka-eh8cl
@ishanmadhushanka-eh8cl 5 ай бұрын
you tube chanell ekak balance karanna night record karanna 4n ekak kiyanna mila adu
@kavindugeethika4789
@kavindugeethika4789 4 ай бұрын
Ayiya kiyannako ehenam oya price ekata oita wada hoda phone ekak thiyenawda kiyala
@hansaniliyanarachchi
@hansaniliyanarachchi 4 ай бұрын
Redmi 12da redmi 13d best
@WijethilakaBanda-th7cl
@WijethilakaBanda-th7cl 4 ай бұрын
13
@tharushadilshan3273
@tharushadilshan3273 5 ай бұрын
අයියේ මන් RS.60000 අඩුවෙන් පොන් එකක් ගන්න ඉන්නෙ හොද පොන් එකක් කියන්න පුළුවන් ද ?🙄
@kgvdinusara6886
@kgvdinusara6886 3 ай бұрын
Samsung A15 4G 8GB/256GB Version Eka gnna..Rs 55,000.ta wage gnna puluwn brand New..
@MilanMahesh-nf1qu
@MilanMahesh-nf1qu 3 ай бұрын
Hodata bratty kana phone monada redmi
@blueshark1236
@blueshark1236 4 ай бұрын
Note 13 eka ganath oni
@techspenzer
@techspenzer 4 ай бұрын
Video එකක් දාලා තියෙන්නේ..
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 3 ай бұрын
දැන් අරන් ඉවරයි නේ
@miheeshaweerasingha9251
@miheeshaweerasingha9251 2 ай бұрын
4n eke awul awada ithin.
@mudithavlogs
@mudithavlogs 2 күн бұрын
ගෙම් ගහන්නැ බං ශොශල් මිඩියා තමයි මටනම් පොන් එකෙ වරදක් පෙන්න නැ
@darkStar.000
@darkStar.000 3 ай бұрын
bayila ne oya ganata gana thiyana samsung jarawata wada hodayi experice eken kiyane oya hand on review karanm ona piligana thiba cam eka sahenma qulity os eke bugs thibata update eken pase fix ekma redmi lage 2year andrid updates habene boru kiyanwa kiyala ohoma kiyana epa habyi oka ganawata hoda remi note 13 ekak gana eka
@NavinduShenal-m1o
@NavinduShenal-m1o 5 ай бұрын
Galaxy a15 5g eka hodaida
@SasithUdaraka
@SasithUdaraka 4 ай бұрын
Man gawa thiyanawa aulk na bn
@coolboycoolboy7716
@coolboycoolboy7716 2 ай бұрын
Redmi 13c hohamada
@lakrushandhananjaya4720
@lakrushandhananjaya4720 3 ай бұрын
මේකෙ පවර් සේව් එකක් තියනව මචන් දවස් එකහමාරක් ගේමක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්.......😂😂😂😂😂 උබ පෝන් එක ගැන දන්නෙ නැතිව ද කියන්න්නේ
@techspenzer
@techspenzer 3 ай бұрын
මම කියන ඒවාට මම වගකියනවා... මේ Smartphone එක භාවිත කරන අයගෙන් බහුතරයක් මම කියන දේවල් ඇත්ත බව දන්නවා.. Power Saver Modes දැම්මාම Performance අඩු වෙනවා.. ඒක එක Option එකක් විතරයි.. ස්තූතියි ඔයාගේ අදහස් දැක්වීමට ❤️
@asithabuddika8881
@asithabuddika8881 4 ай бұрын
redmie 13 C hoda da aiya
@nimeshalakmali5279
@nimeshalakmali5279 3 ай бұрын
E ayye hoda pon eka k kiyannako pawichchi karanna puluwan
@techspenzer
@techspenzer 3 ай бұрын
Budget එක කොහොමද ඔයාගේ?
@nimeshalakmali5279
@nimeshalakmali5279 3 ай бұрын
50 kata wage
@rasararajapaksha6085
@rasararajapaksha6085 Ай бұрын
​@techspenzehtto kiyapnko😅r
@r.m.hlakmal9186
@r.m.hlakmal9186 3 ай бұрын
Aiye 50 000 t wage hoda phone ekak kiynnko
@gayanimadu1518
@gayanimadu1518 4 ай бұрын
Redmi 12 hodaida mokadda hoda mobile mama lagadi ganna hitiye redmi 13 me video eke hatiyata ganna hoda ekak nemei wage
@lakmal888
@lakmal888 5 ай бұрын
අම්බො...හෙට ගන්න ගියෙ...මගුලය් ගත්තා නම්...මලයා මීට වඩා redmi 12එක හොදය්ද...??
@PANDA_Photography12
@PANDA_Photography12 5 ай бұрын
Note 13 Pro එක ගන්න ඒක හොදයි🤝
@ravishanakalanka209
@ravishanakalanka209 4 ай бұрын
Realme C51 එක හොඳයි ද?
@ravindumadusanka-cw7vl
@ravindumadusanka-cw7vl 4 күн бұрын
monavada bun kiyanne..man mee phone eka avilla maasayakata passe gathhe...patta phone ekak meeka....indian,china phone aragane mehema mehema video danna epa...gobal market eken original japan phone eka aragena use karala katha karanna,boru devall kiyanna epa...man pupg,ff,cod mobile 3ma play karanava 6gb eke 8gb valata up karala ne thama...supiri bujet phone ekak meeka....godak youtube eke video dala thiyenne ekko china eke phone eka nattham indian phone eka araena....gobal original phone eka aran use karala balanna supiri....
@techspenzer
@techspenzer 4 күн бұрын
මෙතන ඔයා කියලා තියන සරලම බොරුව කියන්නම්.. Original Japan. Xiaomi එකෙන් Japan Manufacture කරන්නේ නෑ.. ලංකාවේ තියෙන්නේ Global Version ගොඩක් වෙලාවට.. කලාතුරකින් Inidan or dubai edition තියෙන්න පුළුවන්.. මම කියන දේවල් අදටත් වලංගුයි... Global Edition එක ගැන මටත් වඩා හොඳට GSMARENA KZbin Channel එකේ කියනවා.. ඒක බලන්න... ස්තූතියි අදහස් දැක්වීමට 😊
@nimeshalakmali5279
@nimeshalakmali5279 3 ай бұрын
Redmi 13 eka aul da ayye
@techspenzer
@techspenzer 3 ай бұрын
Video එකේ කියන විදිය තමා බ්‍රෝ 😊
@WijethilakaBanda-th7cl
@WijethilakaBanda-th7cl 4 ай бұрын
Note 12 eke idn 13 ekt ynn baluwe 🥲👍
@srilanakacricketfan5253
@srilanakacricketfan5253 5 ай бұрын
Meka aulak na mn gatta
@tudoraruna7638
@tudoraruna7638 4 ай бұрын
👍👍👍
@techspenzer
@techspenzer 4 ай бұрын
❤️❤️❤️
@VijithaLakshan
@VijithaLakshan 4 ай бұрын
ganna hoda phone ekak kiyannko havey gaming walata 50000 wage oka gnnm kiyala hituwe oya kiyanawane lag kiyala 😢
@IwalkBusiness
@IwalkBusiness 25 күн бұрын
No nfc
@ChathurikaBandara-q9e
@ChathurikaBandara-q9e 2 ай бұрын
Meka hodai
@DileepaIndunil-c8l
@DileepaIndunil-c8l 4 ай бұрын
ඕක එන්ට්‍ර ලෙවල් නං specsfic ගොඩක් හොදයි
@techspenzer
@techspenzer 4 ай бұрын
ඒ උනාට පොඩි පොඩි අවුල් තියනවා..
@MalikaMalika-lx4nu
@MalikaMalika-lx4nu 3 ай бұрын
Thans මසත් ගන්න හිටියේ ගන්නේ නැැ
@HirushanImasha
@HirushanImasha 22 күн бұрын
😂 paw bn
@ThusithChamika
@ThusithChamika Ай бұрын
පලයන් යන්න ඕනම ගෙම් එකක් ගහන්න පුලුවන් ලැග් වෙන්නෙ නැ උබ පෝන් ගැන දන්න ලබ්බක් නැ👎👎
@techspenzer
@techspenzer Ай бұрын
ඇයි ඉතින් ඔච්චර තරහ ගන්නේ..😊 .. ස්තූතියි ඔයාගේ අදහස් දැක්වීමට.. ❤️.. ඕනම ගේම් එකක් Lag නැතුව ගහන්න බෑ... කොටින්ම සමහර Games Play කරන්න ඕනත් Limited Settings වලින්.... මේ Chipset එකෙන් කොහොමත් ලොකු ලොකු වැඩ කරගන්න බෑ.. Casual Games වලට හොඳයි.. Heavy Games වලට Recommend කරන්න බැහැ.
@Hasii_Boyy
@Hasii_Boyy 4 ай бұрын
ayye oka vikunanawanam kiyanna
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 44 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Redmi Note 13 Pro - obzor (O'zbek tilida)
11:57
Temur Khatamov
Рет қаралды 194 М.
REDMI NOTE 13 QUICK UNBOXING!
5:32
Rogie Rafas
Рет қаралды 7 М.
Redmi 13 in Sri Lanka | Best Budget Smartphone
10:40
SL Section
Рет қаралды 15 М.
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 44 МЛН