Refrigerator not cooling - Fridge repair Sinhala - How to fix

  Рет қаралды 144,827

SL Easy Work

SL Easy Work

Күн бұрын

Пікірлер: 605
@upulpriyantha9943
@upulpriyantha9943 3 жыл бұрын
මල්ලි ඔයාට දිගු ගමනක් තියේවි....අහිංසක මිනිස්සුන්ගෙ මුදල් හූරා කන tecnician ලාගේ weak points සටකපටකම් සියල්ලම හෙළි කරලා අහිංසක custom arala බේරන්න....ඒක ඔයාට ලොකු පිනක්....ජය වේවා මල්ලි .....!!
@aaindians
@aaindians 2 жыл бұрын
ඔයා ට තවම ගෙදර වැලක් වත් ගැට ගහන්න බැහැනේ ද, මේ මල්ලි ට කියලා ඒක ඉගෙන ගන්න, නිකන් මෝඩ හරකෙක් වෙන්නේ නැතිව, ස්තුතියි හරකා 🙄,මේකගේ කටින් කයිවාරු පුකෙන් අච්චාරු,,,🤨😐🤧🤮
@kalharajayathissa7165
@kalharajayathissa7165 Жыл бұрын
මෙන්න ප්‍රිජ් කාරයෙක් ට්‍රිගර් වෙලා😂
@hkdindika2347
@hkdindika2347 Жыл бұрын
මල්ලි අපෙ පිච් එක කුල් වෙන්නැ උඩ යට දෙකම බැලස් කරල දාලා තියෙන්නෙ සද්දෙ එනො කම්පෙෂර් වැඩ අයිස් බැදිලත් නැ උඩ හැබැයි දොරෙ ලයිට් එක වැඩ නැ එ වුනාට කාලයක් වැඩ කරා ලයිට් නැතුව එහෙම මොකක් වෙලා ඇතිද
@ruwangunawardana1612
@ruwangunawardana1612 Жыл бұрын
​@@aaindiansමුලින්ම කියපන් උඹ වගේ මල් පොන්නයෙකුට මොනවද කරන්න පුළුවන් කියලා
@sheroniyerusha4353
@sheroniyerusha4353 3 жыл бұрын
ඉතාම වටිනව මේ දැනුම. පැහැදිලි කිරීමත් හරිම නිරවුල්. දිගටම කරගෙන යන්න ඔබට ශක්තිය ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා.💐...
@samankumara5017
@samankumara5017 3 жыл бұрын
Samsung අලුත් ශීතකරණක්,ඒකෙ යට cool වෙන්නෙ නෑනෙ ඔයාගෙ video eka nam 👌👌
@lalithrohana2767
@lalithrohana2767 3 жыл бұрын
බොහෝ දැනුවත් උනා ස්තූතියි
@prasangawee9039
@prasangawee9039 6 ай бұрын
2door frige ekak..cool wenne aduwen...compress eka weda..ai eama wenne..thermosted eka max karath ekama gana coll wenne..wedi wenne ne..okakada aqulw ..thanku bro
@washingtongunaratne3130
@washingtongunaratne3130 Жыл бұрын
මල්ලි මගේ පුශ්නය මගේ refrigerator eke freezer කෙටස හොඳට වැඩ. පල්ලෙහාට bottom ekata cool eka enne neha mata visadumak kiyanna.
@gamimipalihawadana7193
@gamimipalihawadana7193 3 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්ත ස්තුතියි .
@prabuddhaperera6047
@prabuddhaperera6047 2 жыл бұрын
Niyamai obata jaya hodata therenawa man awage karala beluwa hitar akata karant dunnama weda ath ais midenawa.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Bimetal eka check karanna
@neelrathnasiri6885
@neelrathnasiri6885 2 жыл бұрын
මම ඔයාගෙ videos බලනවා. ගොඩාක් වටිනවා. මගෙ සීතකරනයෙත් යට cool මදි, එක දිගට වඩ. මෙච්චර දවසක් සල්ලි දීලා හදුවා. ඒත් හරි ගියෙ නැහැ. අද මම හදනවා. ගොඩාක් පිං. ඔයා මෙ කරන වැඩෙන් මිනිසුන්ගෙ මුදල් නාහස්ති නොකරගෙන, වන්චා කාරයන්ට හසු නොවි ඉන්න පුලුවන් . පිං
@sleasywork
@sleasywork 2 жыл бұрын
👍👍👍
@lahiruyasanka1114
@lahiruyasanka1114 3 жыл бұрын
ඉදිරිපත් කිරීම මාර quality
@MasterD452
@MasterD452 3 жыл бұрын
samsung inverter 253L refrigerator හොදයිද
@dilankadilshan4677
@dilankadilshan4677 10 ай бұрын
Dorawal deka meda thaduwa dirla gihnnm mokkda krnna පුළුවන්
@ChinthakaNuwan-uw6dm
@ChinthakaNuwan-uw6dm 3 ай бұрын
අයියේ ඉන්වටර් ශීතකරනයෙ සකිට් නැතුව නෝමල් හදන්න පුලුවන්ද
@sleasywork
@sleasywork 3 ай бұрын
Ba
@asangajayaweera8008
@asangajayaweera8008 Жыл бұрын
Defrost timer එක වෙනුවට electronic circuit එකක් එන refrigerators තියනවා නේද, එකෙ ක්‍රියාව කොහොමද වෙන්නේ??
@kandysarath6699
@kandysarath6699 2 жыл бұрын
මල්ලි නියමයි ස්තුතියි ........... මගේ sisil දොර දෙක ශිතකරනයේ ශිතල එන් නැැ චෙක් කරගන්නේ කොහොමද
@sleasywork
@sleasywork 2 жыл бұрын
Compressor eka wada karanawada
@isurihandunthuduwa5746
@isurihandunthuduwa5746 Жыл бұрын
Yata kotase ice bedila uda freser eka cool eka hugak aduine fan ekath weda krnwa ai kiynna berida ?
@wallclock4313
@wallclock4313 3 жыл бұрын
වැදගත්
@mohamedinthiyas336
@mohamedinthiyas336 3 жыл бұрын
Please give your no
@roshitaperera3073
@roshitaperera3073 3 жыл бұрын
Ape fridge eke defecer eke ice cream thibbata wedak na, hai wen na,cream wage soft wenawa. Eka mokada wela aththe? Singer 2 door fridge ekak.
@Scooby_Gaming_1
@Scooby_Gaming_1 2 жыл бұрын
පැහැදිලිව කරලා තියනවා පට්ට 🙂🖤
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@VideoVerdict
@VideoVerdict 7 ай бұрын
මාරම වටිනවා
@deepagayani5908
@deepagayani5908 3 жыл бұрын
ගොඩක් වැදගත් ok ඔයට බුදුන්ගේ saranI
@chamlysusanthasmaraweera2181
@chamlysusanthasmaraweera2181 2 жыл бұрын
Hoda pahedili kirimak. Obata thank u v m
@kamaltharanga9315
@kamaltharanga9315 2 жыл бұрын
ඇත්තෙන්ම හුඟක් වැදගත් vidio එකක්
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@SanjeewaSj
@SanjeewaSj 3 ай бұрын
Meta wada hoda widiyakata pahadi korot hoday neda
@chalanikaushalya7580
@chalanikaushalya7580 3 жыл бұрын
ගොඩාක් හොද වීඩියෝ එකක්
@chamilsenanayke5347
@chamilsenanayke5347 2 жыл бұрын
ඉතා වටිනා විඩියෝ එකක්.පැහැදිලි කිරීම ඉතා හොදයි ....ස්තුතියි 🙏 🙏
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@jayananuruddha1
@jayananuruddha1 3 жыл бұрын
නියමයි පොඩි කාලයෙන් ෆ්‍රිජ් එක ගැනම අදහසක් ආවා
@Gangarathnayaka-my6mw
@Gangarathnayaka-my6mw Жыл бұрын
malli fridge Ake ice kata deya karala yawana button aka fresh kala freezer ake ice kAta siyalla deyawe giya dan fridge ake pitu pasa godak rath wenawa .a aie .anka 2ta ajens karala thiyanne.fresh kala button akA nawatha thibuna thanata anneth na
@ChamudiSandunika-fs4uv
@ChamudiSandunika-fs4uv Жыл бұрын
Malli mage fridge eka Hitachi awurudu 5kma wada naha. lagadi haduwa . Dan vinadi 10 k kompresor aka wada karala off wenaea ayema vinadi 6 kin on wenawa sama vitals oya vidiyatamai wada karant hope wadi. mokada karanna oni. please
@wasanthakalahe7241
@wasanthakalahe7241 Жыл бұрын
mage fridge eke Bimetal eka aluthen demma. E wagema Bimetal ekai fuse ekai wenama ekata podi packet ekaka (video eke pennuwa wage) thiyenawa. Ekath maru karanna oneda?
@surangasampath1345
@surangasampath1345 Ай бұрын
Cooling fan eka main current ekata dila cheq karanna puluwanda
@sleasywork
@sleasywork 29 күн бұрын
පුළුවන්
@Supervideo7411
@Supervideo7411 2 жыл бұрын
දන්න කවුරු හරි කියන්නකෝ.. ෆ්රිජ් එකක එවපරේටර් කොල්යිල් එකක් අරගෙන ( කූලින් සිස්ටම් එකම ) ඒකට වාහන බ්ලොවරයක් සෙට් කරල ඒක හරහ හොදට එයාර් එක සර්කියුලේට් වෙන්න හැදුවොත් ඒසි සිස්ටම් එකක් හදාගන්න පුළුවන්ද ඒක ෆ්රිජ් එකේ කම්ප්‍රසේරේ ට හොදද ...
@sleasywork
@sleasywork 2 жыл бұрын
Fridge compressor ekata honda na.. overheat wela overload wenawa
@dumindabandara3132
@dumindabandara3132 3 жыл бұрын
Niyamai bro. Tanx
@NilanthaKumara-v8v
@NilanthaKumara-v8v 2 ай бұрын
Fan aka wada keranawa. Cool wenne nahane. Udai ,yatai
@ajithwansaruvini5693
@ajithwansaruvini5693 3 жыл бұрын
ඕනේම කෙනෙකුට පැහැදිලි වෙන්න වැඩේ කරලා තියෙනවා.හොඳයි.
@dilinirandika5178
@dilinirandika5178 Жыл бұрын
අපේ frij එකේ freezer එකෙ දොර නෑ ..ඒත් හොදට cool වෙනව..අවුලකට තියෙන්නෙ normal කෑල්ලේ දාන කෑම බීම ජාතිත් freez වෙනවා..උඩ freezer දොර දැම්මොත් ඒ අවුල නැති වෙයිද?තනි දොර frij ekk
@sleasywork
@sleasywork Жыл бұрын
Dora hadaganna.. nathnam bill eka wadi wenawa
@yohanthilakarathne2625
@yohanthilakarathne2625 Жыл бұрын
Compressor eka off wen na eka digata wada.. ice miden naaa.. eth timer eke rawmaaa karakenawaaa ethakota eke aulk nadda thermostat ekeda prashne thiyenne?
@sleasywork
@sleasywork Жыл бұрын
Msg karala kiyanna amarui
@PriyanganiPeiris-r3l
@PriyanganiPeiris-r3l 6 ай бұрын
Compesharaya digatama on veema Saha Off veema hada ganne kohomada
@chamindachamindalal2294
@chamindachamindalal2294 Жыл бұрын
Frige ekak frast time on kala pasu auto off wenna kochara welawak gatha wenawada. (Time duration)
@sleasywork
@sleasywork Жыл бұрын
Set point thiyala thiyena widiya anuwa, athule thiyena dewal anuwa wenas wenawa
@maheshikaekanayaka9167
@maheshikaekanayaka9167 Жыл бұрын
අපේ ෆ්රිජ් එකත් උඩ කොටඩ cool වැඩී.පහල කොටස cool වෙන්නෙ නැ..ඒක ගෙදරදීම හදාගන්න පුලුවන්ද.
@nilminisandamali262
@nilminisandamali262 9 ай бұрын
Frisar ake cool aduvela metarayth godak thadayi galavanney nathuva kohomada balanne
@mahinderathnanawagamuwa7246
@mahinderathnanawagamuwa7246 Жыл бұрын
අනාගතයට සුබ පතමි
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@kumarijayasekara3642
@kumarijayasekara3642 Жыл бұрын
Ice adila block unama fan eka wada karana nati nisada, adika sabdayak enna, puluwan nam eh gana pahadila karanna 😊
@sleasywork
@sleasywork Жыл бұрын
Ow wenna පුළුවන්
@ruwansampath7046
@ruwansampath7046 2 жыл бұрын
Ayye dora deke sithakaranayak thiyenne ake depisar eke .cool tikai wenni .wathura dapuwama gal gehenne poddak kiyala denawada .budu saranai
@sleasywork
@sleasywork 2 жыл бұрын
Hethu godak තියෙනවා brother
@MANOJ-ci3xv
@MANOJ-ci3xv Жыл бұрын
Pahala kotasa col wen naha.uda hodata col wenawa.pahalata yana pata line eka blok welath naha.hethuwa mokakda.ples reply
@GamageHomes-ep5op
@GamageHomes-ep5op Жыл бұрын
Mage seethakaranaya haier ekak eke cool wenne na eth eke yata kotasata වතුර watenawa sarin sare
@desilvasahan3346
@desilvasahan3346 4 ай бұрын
සුපිරි , එච්චරයි
@sleasywork
@sleasywork 4 ай бұрын
Thanks
@HARISCHANDRAJAYAWARDANA
@HARISCHANDRAJAYAWARDANA 6 ай бұрын
LG sithakaranayk thiyenne dawas 2k withara yanakota yata kotasa cool wenne naha. mokada karanna oni
@안인숙-p7s
@안인숙-p7s 3 жыл бұрын
අපෙ ප්‍රිජ් එකේ freezer එක හොදට වැඩ.ඒත් fridge එක Cool වෙන්නෙ අඩුවෙන්.ඔයාගෙ video එකේ විදිහට setting වෙනස් කරා.ටික දවසක් වැඩ නොකර තිඕල දැම්මෙ.
@안인숙-p7s
@안인숙-p7s 3 жыл бұрын
Ice tray ake 30 minutes valin hodatama ice hadenawa
@lionhero1032
@lionhero1032 3 жыл бұрын
සාමාන්‍යයෙන් ප්‍රිජ් එක on off වෙන කාලය කොහොමද දොර දෙක එකකට දවසට unit 2 k 2.5 k විතර කරන්ට් එක යන එක සාමාන්‍ය ද
@51-sagarasamankumara6
@51-sagarasamankumara6 2 жыл бұрын
ශීත කරණය පහල කොටස ෆීෂර් එක වගේ කූල් වෙනව හේතුව දැනගන්න පුළුවන් ද ස්තූතියි ..
@sleasywork
@sleasywork 2 жыл бұрын
Double door fridge ekakda??
@janithprabodha9125
@janithprabodha9125 4 ай бұрын
මේ ශීතකරණයේ තියෙන fan එක කරකැවෙන්න ඕනෑ සුළඟ ඉදිරියේ සිට පිටුපසට ද, නැතහොත් පිටුපස(ඇතුළත) සිට පිටත දෙසටද?
@sleasywork
@sleasywork 4 ай бұрын
දෙවිදිහටම තියෙනවා
@janithprabodha9125
@janithprabodha9125 4 ай бұрын
@@sleasywork මම අලුත් motor එකක් දැම්මා. Freezer එකේ හොඳට cool එක තියෙනව. නමුත් පහළ කොටසේ cool එකක්‌ නැහැ. මම සවිකළ විදියට සුළං ඇතුලට ඇදගන්න විදියටයි fan blade එක කරකැවෙන්නේ.
@HarshaDulanga-ne5oc
@HarshaDulanga-ne5oc Жыл бұрын
තනි දොරෙ ෆ්‍රිජ් එකක් තියෙන්නෙ එක කුල් එක අඩු කරත් කරන්ට් එක මිටරෙ කැර කෙනව කුල් එක වැඩි කරත් මිටරෙ යනවා මොකක්ද විසඳුම එකට
@sanjayadilshan7695
@sanjayadilshan7695 Жыл бұрын
Sisil dora 2ke frig ekak uda cool wenawa hodata yata na filtar eka condenser eka hodata rath wenawa moko lede
@ShanukaDharmasena
@ShanukaDharmasena Жыл бұрын
Supiri.
@isurushamalkarunathilaka9577
@isurushamalkarunathilaka9577 3 жыл бұрын
circuit apu ekak timer weda karanawada kiyala kohomada denaganne
@lasanthakumara3418
@lasanthakumara3418 2 жыл бұрын
උඩ feser එක cool වෙන්නේ හෙමින් ගැටලුව මොකක්ද
@sleasywork
@sleasywork 2 жыл бұрын
Hethu කිහිපයක් තියෙනවා
@dilanranuka8093
@dilanranuka8093 3 жыл бұрын
ගොඩාක් වැදගත් මේ වැඩසටහන. මගේ ෆ්‍රිජ් එකත් එක දිගටම වැඩ කලා. මම බයි මෙඩල් එකයි ෆියුස් එකයි ගෙනත් දැම්මා. ඒත් off වෙන්නෙ නෑ. මම මොකද්ද කරන්න ඕන කියනවද.
@dilanranuka8093
@dilanranuka8093 3 жыл бұрын
@@sleasywork කොහොමද ඒක චෙක් කරන්නේ
@nadeeshahansamali4000
@nadeeshahansamali4000 3 жыл бұрын
අනේ ඔයා හොදට තේරුම් කරලා දුන්නා. අපේ ශීතකරණයෙත් උඩ අයිස් බැදෙනවා.... abans haisens
@chanakalakmal8783
@chanakalakmal8783 7 ай бұрын
On karama wathura hellenawa wage ahenawa uda eke ays kutti hadenawa cool wenne na malli eka taimare aulakda👍
@excellentdesignwork8327
@excellentdesignwork8327 2 жыл бұрын
Ape gadara me prasne awa hodaganna bahane...Technistionla awith salli gannawa withari
@sleasywork
@sleasywork 2 жыл бұрын
Call
@srimathihathurusinghe710
@srimathihathurusinghe710 Жыл бұрын
Compreser eka veda...pen ekath veda..cool eka ne eka kohomada hadaganne...
@sleasywork
@sleasywork Жыл бұрын
Gas leak or gas block
@ganganathemildeshapriya9499
@ganganathemildeshapriya9499 3 жыл бұрын
sisil fridge eke pahalata cool eka enne nehe.uda cool wenawa. pahala hodatama madi. mokakda karanna oona.. please advice me. thank you.
@chasithashaminda7969
@chasithashaminda7969 3 жыл бұрын
Me no frost type refrigerator eke evaporater fan ekath ekka thiya kalu kalla fan eke capacitor eka neda??
@suranjithvithanage6148
@suranjithvithanage6148 2 жыл бұрын
Ayye sisil thani dore shethakaranayak eke aluthaka idala adika ais bedenawa pij eke dorawahannath ba ais bedichcha nisha samahara welawata ibema taka taka gala saddayak enawa mehema ais bedimen karant eka wedipura yanawada meka fix karaganna udukaragannawada
@sleasywork
@sleasywork 2 жыл бұрын
Call
@suranjithvithanage6148
@suranjithvithanage6148 2 жыл бұрын
@@sleasywork phone numbare ewanawada
@sumudutharanga7527
@sumudutharanga7527 3 жыл бұрын
Ape eke yata kotasa cool eka godak adui ehema weddi currunt ekath godak wadiwenawada
@champanilushi5781
@champanilushi5781 9 күн бұрын
ට්‍රේ එකේ වතුර පිරිල ඉතිරිල යනවා දවස් 1 1/2වගේ යද්දි අයින් කරන්න ඕනි. නැත්නම් ඉතිරිල වනවා. මේකට මොකක්ද කරන්න පුලුව්න්.?
@vrtprasanna2445
@vrtprasanna2445 5 ай бұрын
කම්පසර් එක ඕෆ් වෙන්නෙ නෑ..ශීතකරණයේ පහල කොටස කූල් වෙන්නෙත් නෑ..හේතුව කියන්න පුළුවන්ද
@yohanyohan6550
@yohanyohan6550 Жыл бұрын
Godak pahadili aiya hamadema therenawa aiya
@bhagyasampath8670
@bhagyasampath8670 3 жыл бұрын
Niyamai brooo
@wanderer133
@wanderer133 10 ай бұрын
Fridge parts ganna thiyenne koida?
@gayanirangana9168
@gayanirangana9168 3 жыл бұрын
👏👏 godaak sthuthi
@SamanthaSamanthakumara-vv4iy
@SamanthaSamanthakumara-vv4iy Жыл бұрын
Malli ape fridge eka cola wanna na
@chamithunippriya4060
@chamithunippriya4060 3 жыл бұрын
Maru
@lionelsamaranayake8189
@lionelsamaranayake8189 3 жыл бұрын
Superb !
@khsamantha4755
@khsamantha4755 3 жыл бұрын
Frij ekata karant eka godak yanawa hada ganna barida malli
@lakshmanhearath5495
@lakshmanhearath5495 3 жыл бұрын
Good.
@champasurangi168
@champasurangi168 3 жыл бұрын
ස්තුතියි
@uhanowitageariyarathne2772
@uhanowitageariyarathne2772 3 жыл бұрын
නියමයිනේ ...තේරෙනවා හොදට..අපේ ප්‍රිජ් එකේ උඩ කොටසේ අයිස් බදුනා .මල්ලි කෙනෙක් ඇවිත් හැදුවා .දැන් අයිස් බැදෙනේනේ නැත .හැබැයි දැන් පැය බාගයක් දුවනවා බාගයක් නවතිනවා .ගෙදරින් බැනුම්.මොකද වෙලා තියෙන්නේ මල්ලි .ඔයාට නිදුක් නිරෝගී සුව...🙏
@SL-ByteBoss
@SL-ByteBoss 5 ай бұрын
Thani dore frige ekaka wenasda ice midena eka
@sleasywork
@sleasywork 5 ай бұрын
Ow
@samansenavirathna5814
@samansenavirathna5814 3 жыл бұрын
Thanks
@chrishanthaperera6684
@chrishanthaperera6684 3 жыл бұрын
Thermal fuse eka hariyatama thiyenna ona thana wire diagram ekakin penman a. Timer ekai heater ekai atharada Thermal fuse eka thiyenna one?? Nathnam heater ekata pasuwada??
@chrishanthaperera6684
@chrishanthaperera6684 3 жыл бұрын
Ow eka thamai.
@lokayethathu-718
@lokayethathu-718 2 жыл бұрын
r134a Gas තියන fridge එකකට r600a Gas ගහන්න පුළුවන්ද?
@sleasywork
@sleasywork 2 жыл бұрын
Compressor maaru karanna ona
@lokayethathu-718
@lokayethathu-718 2 жыл бұрын
@@sleasywork 👍
@praneethlanka9420
@praneethlanka9420 3 жыл бұрын
heater eka check karaganne kohomada
@chamilkarunapala2489
@chamilkarunapala2489 Жыл бұрын
මල්ලි මගේ ශිතකරනය දැන් ටික කාලෙක ඉදන් එක දිගටම වැඩ කලා.ඔිප් වෙන්නෙම නැහැ..නමුත් දැන් ඔන් වෙන්නෙම නැහැ..අර එක දිගට වැඩ කරපු නිසා වැඩිපුර ඔප් කරල තිබිබෙ..දැන් වැඩ කරන්නෙම නැහැ දොරේ බල්බි එක විතරක් පත්තු වෙනව..මොකක් වෙලා ඇත්ද කියන්නකො
@sleasywork
@sleasywork Жыл бұрын
Balanne nathuwa kiyanna ba
@chamilkarunapala2489
@chamilkarunapala2489 Жыл бұрын
කොමිපසර් එක වැඩ කරන්නෙ නැහැ
@mdrmadurapperumamdrmadurap1298
@mdrmadurapperumamdrmadurap1298 3 жыл бұрын
Wada karana kalaya hodatama wadii, off wela thiyenne podi time ekak , light bill 1500 Rs wage wadi wela , lagadi compressor ekak thibba , eken passe thamai awla, upadesak laba denna , sbu dawask,
@chathuragayan2234
@chathuragayan2234 2 ай бұрын
By medal akath maru kala ath ice බඳිනවා .
@sunithaviolit8694
@sunithaviolit8694 3 жыл бұрын
Thank you dear sun
@sleasywork
@sleasywork 3 жыл бұрын
Thanks
@auushperera2563
@auushperera2563 3 жыл бұрын
Yata kotasa cool wenne nethi ekata karanna Oni de terun ne mcn. Puluwan nm pehedili karanawada
@sagii9937
@sagii9937 3 жыл бұрын
Thank you, Malli. Your videos are very helpful.
@wasanthirajasingha6346
@wasanthirajasingha6346 10 ай бұрын
Mata kiyannako Haier prij eke uda kotase pen eka savi karanne kohomada
@sleasywork
@sleasywork 10 ай бұрын
👍
@chamarachathuranga5645
@chamarachathuranga5645 5 ай бұрын
Meka bymetal eka check karanne kohomada?
@sleasywork
@sleasywork 5 ай бұрын
Video ekakkarala athi balanna
@OshanTharu
@OshanTharu 6 ай бұрын
ෆ්‍රිජ් එකේඩිෆ්‍රිශර් කොටසේ උඩ අයිස් බැදෙනවා මොකක්ද හේතුව
@thusithakumarapeli4794
@thusithakumarapeli4794 2 жыл бұрын
මගේ ශීතකරණ අයිස් අයින් කරලා දවස් හතරයි වැඩ කරන්නේ ඊට පස්සේ ආයෙත් අයිස් හැදෙනවා උඩ කොටසෙහි යට කොටස coolවෙන්නේ නැහැ හේතුව පැහැදිලි කරනවද
@sleasywork
@sleasywork 2 жыл бұрын
Call
@hemanthapallegearachchi1602
@hemanthapallegearachchi1602 Жыл бұрын
Cool wenakota godakma cool wenawa.eka paarata pahala කොටසේ cool eka aduma wela kema narak wenwaa.timer eke prashnayakda
@sleasywork
@sleasywork Жыл бұрын
Video eke kiyala thiyena hethu walin ekak wenna puluwan
@nishanthapushpakumara6517
@nishanthapushpakumara6517 2 жыл бұрын
පැකට් karala thiyena by matal eke fuse eka chek karanna puluwanda.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Puluwan
@MohamedIshrath-x2g
@MohamedIshrath-x2g 7 ай бұрын
Aiya oyage vedio atha thami beluve, ape frigeka gas filkara itepase cool venava freezeke ice freezvene what problam
@sasikamadusanka8532
@sasikamadusanka8532 2 жыл бұрын
Blymedle eka check karanne khomada
@sleasywork
@sleasywork 2 жыл бұрын
Video ekak karala athi
@rodleyperera9377
@rodleyperera9377 3 жыл бұрын
Rathriyata sheetha karanaya off kireema hondaida?
@priyankarattc5973
@priyankarattc5973 3 жыл бұрын
Fan eka eka digata wada karanna onada? Uda kotase cool wenne na. Compresser eka winadi 20/ 30 off wenawa.. ehema wenne ey.
@nalakapriyantha7206
@nalakapriyantha7206 Жыл бұрын
Kohomda drain line eka clean krnne?
@sleasywork
@sleasywork Жыл бұрын
Kambiyak hari wire ekak daala
@lasithashyamal9095
@lasithashyamal9095 Жыл бұрын
ඒ ඩ්‍රේන් බකට් එකට එකතු වෙන වතුර සම්පූර්ණයෙන් අයින් කලාට කමක් නැද්ද ?
@sleasywork
@sleasywork Жыл бұрын
Awlak na
Refrigerator cooling problems_ How to check fridge gas leak at home
10:20
Motor Coil Rewinding lesson03
48:27
CHARITHA SANJEEWA
Рет қаралды 23 М.
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 134 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 104 МЛН
PIZZA or CHICKEN // Left or Right Challenge
00:18
Hungry FAM
Рет қаралды 9 МЛН
Bimetal Testing
12:33
Baby Foodies Heaven
Рет қаралды 6 М.
Defrost Timer
14:37
Baby Foodies Heaven
Рет қаралды 15 М.
Refrigerator Freezer Not Cooling, but Compressor Is Running
8:24
Forever Tech English
Рет қаралды 418 М.
How to fix a refrigerator water leak- Fridge repair Sinhala
5:24
SL Easy Work
Рет қаралды 32 М.