සරණාගත කඳවුරු

  Рет қаралды 4,992

ai PRODUCTION

ai PRODUCTION

Күн бұрын

Пікірлер: 55
@neranjanadissanayaka5799
@neranjanadissanayaka5799 Жыл бұрын
මමත් ළගදීම ප්‍රංශයට එන බලාපොරොත්තුවෙන් ඉන්නෙ. ඒ නිසා ඇත්තටම ගොඩක් වටිනව මේ වගේ තොරතුරු දැන ගන්න ලැබීම. ඔබට ගොඩක් ස්තූතියි මේ තොරතුරු ලබා දීම සම්බන්ධයෙන්.. ජයෙන් ජය...
@SrilankaMalaysia
@SrilankaMalaysia 3 ай бұрын
Ane matath udau karanna ko yaluwa man malaysia inne
@harshanabandara2565
@harshanabandara2565 Жыл бұрын
ලොකු දෙයක් මේ වගේ වීඩියෝ එකකින් සත්‍යය තේරුම් කරල දෙන එක. ඔබ‍ට ස්තූතියි 🇨🇵
@gayanmalkam9885
@gayanmalkam9885 Жыл бұрын
දැනුවත් කිරීම ගැන ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@geethaniashoka8446
@geethaniashoka8446 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක් ඔයාට ගොඩක්ම 🙏
@mk5052
@mk5052 Жыл бұрын
Super 👌 ❤
@fornettifornetti
@fornettifornetti Жыл бұрын
Super 👍👍👍
@dperera6944
@dperera6944 Жыл бұрын
ගොඩාක් හොද පැහැදිලි කිරීමක්... බොහොම ස්තුතියි ... හැකි වෙලාවක පැහැදිලි කරන්න... මේ කඳවුරු වල ඉන්න ගමන් රැකියාවක් සොයා ගන්න පුලුවන් ද...
@nuwaindondra6465
@nuwaindondra6465 3 ай бұрын
Me camp eka france vala koheda dear??
@hashanrikmal5796
@hashanrikmal5796 Жыл бұрын
Ayye kadauren iddi job valata yanna puluvanida
@slonlinexshop1885
@slonlinexshop1885 Жыл бұрын
Thnx.digatama vistara danna
@SrilankaMalaysia
@SrilankaMalaysia 3 ай бұрын
Malaysia inna matath enna udaukarannako please 😢
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
Aiye ara aurudden visa hada ganna widiya kiwwe nane? Refuge daapu ayata
@fornettifornetti
@fornettifornetti Жыл бұрын
Ow. Math balan inne
@harshamadusanka3758
@harshamadusanka3758 3 ай бұрын
අයියා man romaniyawe enne visit anna enne document හදාගන්න puluwanda
@lalithrohana6442
@lalithrohana6442 Жыл бұрын
🥰❤️❤️
@ashokagamagea5310
@ashokagamagea5310 Жыл бұрын
❤❤
@walkwithdila
@walkwithdila Жыл бұрын
Camp dammama job krnna barida? Camp ekema inna onada? Eliyata ynna barida?
@nuwanshehan35
@nuwanshehan35 Жыл бұрын
Thanks
@rahulrumesh817
@rahulrumesh817 Жыл бұрын
Refuge gathama aye wena kohetawath visa den nedda
@aiproduction1993
@aiproduction1993 Жыл бұрын
Refugee hambunoth viza hamba wenawa. Lankawata baa
@dananjakodikara4110
@dananjakodikara4110 Жыл бұрын
Bonjour..,bro ca,va?uba koheda inne bro
@aiproduction1993
@aiproduction1993 Жыл бұрын
Paris
@ravil1347
@ravil1347 Жыл бұрын
රටට ඇතුල් වෙලා කදවුරකට යන්න කොච්චර දවස් යයිද අයියෙ ?
@aiproduction1993
@aiproduction1993 Жыл бұрын
ඒක එක එක්කෙනාට වෙනස්. හරියටම කාලයක් කියන්න බෑ. සාමාන්‍යෙන් සතියක් අතුලත යන්න පුලුවන්
@buddy2973
@buddy2973 Жыл бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥
@nioshanchanadana4651
@nioshanchanadana4651 Жыл бұрын
Mama qatar wala inne visit visa inne avith mata visa eka gahagana weda karanna puluwn da sponsor karala
@aiproduction1993
@aiproduction1993 Жыл бұрын
Sponsor karana kenek innawanam puluwan
@nioshanchanadana4651
@nioshanchanadana4651 Жыл бұрын
Nethinam aiye berida visa eka gaha ganna visa eka
@geethaniashoka8446
@geethaniashoka8446 Жыл бұрын
❤❤❤❤❤❤
@Romania0208
@Romania0208 Жыл бұрын
Puluwan nm oyawa contact kara ganna widihak nedda fb eka search kara eth hithaganna be oya city eka dala tiyenne france paris kiylda
@aiproduction1993
@aiproduction1993 Жыл бұрын
facebook.com/rashmika.madushan.90
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
Mechchara කාරැනික රට ara ballo kudu kerala gini thiyana hati😢
@fornettifornetti
@fornettifornetti Жыл бұрын
Refugee ඉල්ලන්න සුදුසුම නගරය මොකක්ද?
@aiproduction1993
@aiproduction1993 Жыл бұрын
Ehema hodai kiyala ekak naa. Job karanna ona nisa godak aya enne paris
@fornettifornetti
@fornettifornetti Жыл бұрын
මම පැරිස් එන්න හිතාගෙන ඉන්නේ. ආවම ජොබ් එකක් හොයා ගන්න උදව් කරන්න පුලුවන්ද?
@aiproduction1993
@aiproduction1993 Жыл бұрын
Eka thamai karanna amaruma wade
@fornettifornetti
@fornettifornetti Жыл бұрын
@@aiproduction1993 its ok 🙂🙂
@geethaniashoka8446
@geethaniashoka8446 Жыл бұрын
ඒවයින් එලියට යන්න පුලුවන් වෙන්නෙ කොහොමද එතන ඉන්න ගමන් ජොබ් එකක් කරන්න පුලුවන් වෙයොද
@aiproduction1993
@aiproduction1993 Жыл бұрын
ඒක ඉන්න තැන අනුව වෙනස් වෙනව. Camp එක පාලනය කරන කෙනා තමයි ඒවට නීති සම්පාදනය කරන්නෙ. කොහොම උනත් හිර කරන් ඉන්නෙ නෑ.
@samansanjeewana3514
@samansanjeewana3514 Жыл бұрын
Godak hoda pehedilikireemak, godak watinawa ,malli man 48 y kenek mata refugee illanna puluwanda ewith, wenna non schenagan tataking loan ehema aran thibunoth (Europe) wala ohe ewith refugee illanna puluwanda , please reply, Thank you
@aiproduction1993
@aiproduction1993 Жыл бұрын
මෙහේ refugee apply කරන්න වයස ප්‍රස්නයක් නෑ. ඔයාගෙ passport ඉදිරිපත් නොකර හිටියම ඔයගෙ පරන දේවල් අහුවෙන්නෙ නෑ. ඒත් යුරෝප් රටක ඔයාගෙ fingerprints අරන් තිබුනොත් ඒක ප්‍රශ්නයක් වෙනව. වෙන අව්ලක් නෑ
@samansanjeewana3514
@samansanjeewana3514 Жыл бұрын
Malli thank you oyage reply ekata ethatama katawa, man Dan inne rumeniya wala mehe bank ekakin loan ekak dala awoth prasnak weida, mata mathaka widiyata finger print nam gatte ne wage, please malli oyage WhatsApp num danna, oya godak helpfully person kene bawa penawa me awankawama kiyanne , Thank you please cadvice
@aiproduction1993
@aiproduction1993 Жыл бұрын
@@samansanjeewana3514 Rashmika Rathnayake Facebook
@nimeshbalasuriya4769
@nimeshbalasuriya4769 7 ай бұрын
රිපුජි ඉදලා.. ,ලංකාවට.. ගිහිල්ල එන්න.. විසා එකක් හදාගන්න කොච්චර වගේ කාලයක් යයිද
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
Aiye paris wela thathwe mokada ? Arun ara gini thiyana eewa nawathtganne nadda gon algerian muslim karayo
@paveendeshan2960
@paveendeshan2960 Жыл бұрын
ayye fb inna nama mkdd hoygnn bene
@aiproduction1993
@aiproduction1993 Жыл бұрын
facebook.com/rashmika.madushan.90
@dilipkumara-vq8tu
@dilipkumara-vq8tu Жыл бұрын
Bro mang romania wela inne mata France enna help denna poluwan da please
@aiproduction1993
@aiproduction1993 Жыл бұрын
Puluwan deyaknam aniwaryenma
@dilipkumara-vq8tu
@dilipkumara-vq8tu Жыл бұрын
ඔයාගෙ whatsapp no එක danna ko
@dilipkumara-vq8tu
@dilipkumara-vq8tu Жыл бұрын
Bro your whatsapp no
@yasasSaminda-q4y
@yasasSaminda-q4y Жыл бұрын
මට ඔයාගේ සම්බන්ද කරගන්න නම්බර් එකක් දානවද
@santharok4978
@santharok4978 Жыл бұрын
Goodak watinawa...math langadi enawa
@Ajithjayawardena
@Ajithjayawardena Жыл бұрын
👍👍👍
මාස 4 න් වීසා #Foreign army#ai PRODUCTION
11:04
ai PRODUCTION
Рет қаралды 5 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН