ලක්ශ ගාණක් දීලා රැවටෙන්න එපා |සරණාගත වීසා | REFUGEE VISA IN JAPAN

  Рет қаралды 21,984

Hithumathe JAPAN

Hithumathe JAPAN

Күн бұрын

Пікірлер: 144
@sanathjayasirisubasnha7184
@sanathjayasirisubasnha7184 Жыл бұрын
හිතා ගන්න බැ මොනාද කරන්නෙ කියලා ලංකාවේ ඉදලා කවදාවත් ගොඩ යන්නත් බැ ඇවිල්ලා අමාරුවෙ වැටෙන්න ත් බැ ලංකාවේ අපි නම් පුදුම පවු කරයී (මම )🙏🙏😭😭
@arunaranasinghe2173
@arunaranasinghe2173 Жыл бұрын
මේ කතාව ජපානේ පැත්ත කෙසේ වෙතත් ලංකාවේනම් ෆට්ට හොරු ඉන්නව..මාත් ට්‍රයි කරල තියෙනව..හැබැයි සල්ලි දුන්නේනම් නෑ.දීපූ යාලුවො ඉන්නව අනාථ උන.😪..ඒ සේරම දේවල බලලා තමා මමත් ssw visa එකට ජපන් විභාග කරන්න ගත්තෙ..♥️👍 ඒකනම් මං හිත්නව හරිම ක්‍රමයක් කියලා.♥️..බලමු...ජයවේවා ...ආදරෙයි
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
ඔව් ඒක හොඳ ක්‍රමයක්... ❤ ජයම වේවා..! කොල්ලා
@Arun-ho6rg
@Arun-ho6rg Жыл бұрын
Ssw visa ekata wayas simawak thiyenawada
@arunaranasinghe2173
@arunaranasinghe2173 Жыл бұрын
@@Arun-ho6rg ou thiyenawa .kohomath wayasa aya ganna balannene kauru unath thamange laga wedata.aurudu 45 wage.thama mata mathaka widiyta👍
@NetITGeeks
@NetITGeeks Жыл бұрын
One thing sad I want to point out is that SOME, not all some Sri Lankans/Indians in these developed countries hate South Asia being developed and remain peaceful. Why? Because their refugee and other claims will get rejected. For example, here in Canada, a lot of Tamils and some Sinhalese people wanted the Sri Lanka's war to keep going and kill more people. This allow these refugee and other claimants to hold on to Canadian visas that will eventually lead to Canadian citizenship. After the war in Sri Lanka has ended, the entire refugee visa scam fell apart. In fact, some people who came to Canada claiming to be a Sri Lankan refugee is actually not even from Sri Lanka. They are from India and other parts of the South Asian claiming to be Sri Lankan. I also know some Sinhalese and Tamil people have used economic, social and political struggles of Sri Lankans in Sri Lanka to gain access to other countries. Some Sri Lankans here in Canada have NGOs that claim to help poor Sri Lankans but in fact these NGOs are funneling funds into their own bank accounts, their families and friends accounts. So if Sri Lanka become peaceful and developed like South Korea or Singapore, they have a lot to lose as these visa schemes and NGOs will not be approved by Canada. I understand that Sri Lankan people need our help. But putting your own country, Sri Lanka, under the bus to get ahead in life is NOT the solution. Highly unethical and it impact poor Sri Lankans negativity.
@roshanlakvijitha6336
@roshanlakvijitha6336 Жыл бұрын
අදත් වීඩියෝ එක ගොඩක් හොඳයි...👍👍❤️❤️ ඔයාලට ගොඩක් සතූතියි මේ වගේ දේවල් අපිත් එක්ක share කරනවට...💖❤️❤️ පරස්සමින් ඉන්න...😍💖 ආදරෙයි ❤️❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@pansilukulitha4481
@pansilukulitha4481 Жыл бұрын
මේ වගේ අපිව දැනුවත් කරනවට ගොඩක් ස්තූතියි!! හිතුමතේ ජපන් #pansilukulitha
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
Much love ❤
@shaanishara5704
@shaanishara5704 Жыл бұрын
One of the best informative ,accurate video. Useful cahnnel ..subsribed ❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
Thank you❤
@wildmachan
@wildmachan 5 күн бұрын
විසිට් එන්න එපා.....🙏 ඒත් මේ දෙන්න කියන්නේ පට්ට බොරු විසිට් ඇවිල්ලා ඉන්න කෙනෙක්ගෙන් හරි අහලා මිනිස්සුන්ට ඕක කියන්න රිෆුජි කාර්ඩ් එක සතියට පැය 28, unlimited දෙන්නේ ජපානේ ඕනම තැනක වැඩකරන්න පුළුවන් ඒ කාර්ඩ් එකෙන් ගෙවන්න තියෙන බදු ඉතාම සීමිතයි ඕක තමයි ජපානෙන් දෙනවනම් ඉන්න හොදම වීසා එක මේ මවන බිල්ලනම් මෙච්චර කලු නෑ සාපේක්ෂව බැලුවම ඒකේ අවදානමක් තියෙනවා ඒක නිසා විසිට් එන්න එපා
@vishodasenevirathna6957
@vishodasenevirathna6957 Жыл бұрын
මේ වගේ දේවල් දැනුවත් කරන අපේ හිතුමතේ,ආදරෙයි 🙏❤️🙏
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
Much love ❤
@shenushenu4749
@shenushenu4749 Жыл бұрын
Ane akki🥰 labana aurudde aprial wl mm enn inne student visa wlin eth bayai ar student visa awill ganu lmyek nthi una kiuw nisa🤍 ane akki bayai enn e nisa student visa awm aniwarenm visa kale iwr unama job visa ekkt maru wenn puluwnd ane plz reply krnnk🤍🌟
@sapporodiaries
@sapporodiaries Жыл бұрын
eya nathi une visa iwara wela panala inna gihilla, japanese aya wancha karana ayata kamathi na, ganan ganne na.
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
ඉස්කෝලේ කාලේ ඉවර උනාම ජොබ් එකක් හොයාගන්නකල් අවුරුද්දක වීසා කාලයක් ලැබෙනවා.ඒ අවුරුද්ද හොඳටම ඇති ජොබ් එකක් හොයාගන්න. තමන් හරි විදියට ජීවත් වෙනවානම් ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ
@sujithdissanayake1583
@sujithdissanayake1583 Жыл бұрын
Visit ekk dala enna hitiye..eth thawa parak htnna ona katha tkk ada dana gatta..gdk pin sahoo💌 ☸️
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
💪❤️
@dilki0128
@dilki0128 6 ай бұрын
Visit epa.mage mahaththaya dukvidinawa
@ashanharshajith-xc9pz
@ashanharshajith-xc9pz Жыл бұрын
Thank you aiya akka , godak dhewal dhana gaththa ❤
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
Much love ❤
@AsankasampathLiyanage-ex5zv
@AsankasampathLiyanage-ex5zv 7 ай бұрын
ගොඩක් ස්තූතියි මල්ලි අහුවෙලා ඉවරයි දැන් නංගිටත් ස්තුතියිබැරිවෙලා හරි රෙසිඩන්සි කාඩ් එක හම්බවුණොත් විසක මාරු කරගන්න ක්‍රමයක් කියන්නකෝ
@isharabathiya1167
@isharabathiya1167 Жыл бұрын
Refugee avilla jappiyak set karagena visa marukaragattata passe lankawata yannai ennai puluwanda...
@dulanjalieupeksha3154
@dulanjalieupeksha3154 Жыл бұрын
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්..Thank u අක්කා..අයියා..❤❤
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
Much love ❤
@Avibrobuskindom
@Avibrobuskindom 9 ай бұрын
Visit visa avith job ekk hoyala dena knk innw masa 3n muddara (Rs 8000) aluth kra kra awruddkin cd ekk dena vidihak kiynw ethkot mehe ynna enn puluwnlu . Awruddk wenkn mehe ynna enn bee kiynw card ek gnnkn eka aththakd ? Plz reply
@kawyakawya7349
@kawyakawya7349 Жыл бұрын
Akki temporary visitor catagory eken jpn avith maru wenna puluwn visa warga monwda student visa puluwnda
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
Temporary visa walin maruwenna ba api danna widiyata..
@janithaisuranga9777
@janithaisuranga9777 8 ай бұрын
අයියේ අක්කේ student visa walin ජපානේට ආවට අස්සෙ 48cc වගේ තව ඒ වගේ පොඩි බයික් ඉලෙක්ටික් පුට්සයිකල් වගේ එකක් ගන්නෙ කොගොමද.ඒවට යන වියදම.use කරපු ඒවා කීයද ඒ වගේ දේවල් ගැන වීඩියෝ එකක් කරලා දාන්න.අප්‍රේල් කට්ටිය එන්න කලින්.youtube එකේ එහෙම video එකක් නෑ.
@tippa903
@tippa903 Жыл бұрын
ඔයාලා දෙන්නා කරන ජොබ් මොනවාද 🤗👀
@kavindulakshan7911
@kavindulakshan7911 Жыл бұрын
අමාරැවෙ වැටෙනවට වඩා හොදයි භාෂාව හරි විදිහට රටකට යන එක 👊🏻 කතනා විඩියෝ එක කො🤔
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
ඒක හරි ❤
@amiladilshan7642
@amiladilshan7642 Жыл бұрын
E addvice tika nm se henna watino🥰
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
@pasiduedirisinghe3388
@pasiduedirisinghe3388 Жыл бұрын
මේ වගේ දේවල් පැහැදිලි කරලා දෙනවට ගොඩක් ස්තූතියි අයියා අක්කා ඔය දෙන්නට. මට ඔයාලව සම්බන්ධ කර ගන්න පුලුවන් ක්‍රමයක් කියන්න පුලුවන්ද අයියා
@donweerasiri3770
@donweerasiri3770 Жыл бұрын
ලංකාවට refugee දෙන්නේ නෑ දැන් යුද්දයක් නැති නිසා. නැත්නම් වෙන සුවිසාල විශේෂ දේශපාලන හේතුවක් තියෙන්ඩ ඕනේ. අර වසන්ත වගේ දේශපාලන හේතුවක් තියෙන්ඩ. ඒක නිසා පොඩ්ඩක් හරි chance එකක් වත් තියෙනවා කියලා කියන්ඩ එපා.
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
0.5% chance එකක් තමා තියෙන්නේ.ඒක පැහැදිළිව කියනවා.හරි හෝ වැරදි ඇත්ත කතා කරන එකයි වැදගත්
@donweerasiri3770
@donweerasiri3770 Жыл бұрын
@@HithumatheJAPAN ඔව්. ඒත් 1000 කින් 5 දෙනෙක් කියන්නේ හරි පොඩි ප්‍රතිශතයනේ. ඒ ඉතින් අර වසන්ත මුදලිගේ වගේ අය වෙන්ඩ ඕනේ.
@shaanishara5704
@shaanishara5704 Жыл бұрын
​@@HithumatheJAPAN well said broo .ur the one give accurate info..❤❤❤
@Crypto_KR99
@Crypto_KR99 Жыл бұрын
මන් එන්ඩ හිටියෙ
@lalithperera1197
@lalithperera1197 Жыл бұрын
ආර්ට් ඩිග්‍රි එකක් කරලා අවුට් උන කෙනෙකුට මොනවාද තියෙන අවස්තා, ඉගෙන ගන්ඩ එන්න සල්ලි නෑ....
@pubudu867
@pubudu867 Жыл бұрын
අක්කෙ දන්නෙ නැති නිසා අහාන්නෙ අනිවාර්යයෙන් රිප්ලයි ඕන gf ජපන් ජොබ් විසා එක්කට ජපන් ගිහිල්ලා N 5 විබාගෙට සමාන විබාගෙට කරාම ඇවිල්ලා bf හරි පව්ලෙ හව්රු හරි එක්කන් යන්න පුළුවන් ද
@sasunnethmika5792
@sasunnethmika5792 Жыл бұрын
Student visa awilla mokada karanne kiyala video ekak
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
Student ඇවිල්ලා ඉගෙන ගන්න තමා තියෙන්නේ.. kzbin.info/www/bejne/fqm7in-QYq2Jrrc මේ වීඩියෝ එකේ student visa ගැන විස්තර තියෙනවා.
@dhanushkaherath8560
@dhanushkaherath8560 Жыл бұрын
Aiye japan inna kenek sposer karala job visa ganna puluwanda lawyer kenek margen
@shehanlakshitha2695
@shehanlakshitha2695 Жыл бұрын
Ehema puluwan da???
@dhanushkaherath8560
@dhanushkaherath8560 Жыл бұрын
@@shehanlakshitha2695 matath thiyana prsne okama thama ithin ahema puluwanda
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
තමන්ගේ ව්‍යාපාරයකට හෝ වෙනත් ආයතනයක job එකකට ගන්න ආයතන ප්‍රධානියා කැමැත්තෙන් ඉන්නවා නම් පුළුවන්.
@thenuwara..6326
@thenuwara..6326 Жыл бұрын
අයියා මගේ යාලුවෙක් ඉන්නවා එහේ..එයාට පුලුවන් ද වීසා එකක් එවන්න company ekk හරහා..එහෙම කරන්න පුලුවන් ද..
@maduchathu5150
@maduchathu5150 Жыл бұрын
Oyala kiyapu hemadema ඇත්ත. Apita th e de wela thiyanne. Ape ජීවිත nethi ma kara. මහත්තයා japan ගිහින්.
@Walking_inspire
@Walking_inspire 6 ай бұрын
ඇයි මොනා වුනේ😮
@sampathkumara4728
@sampathkumara4728 Жыл бұрын
Godak sthuthi bs
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
@disnasandaruwani7910
@disnasandaruwani7910 Жыл бұрын
Eligibility eka original ekakmada kiyala denagnna puluwn widihak thiyenawada?
@isuera8396
@isuera8396 Жыл бұрын
Quantity surveyor dip ekak thiyena kenekta job ekak hoyaganna puluwanda lesiyen
@vishwathiva6268
@vishwathiva6268 Жыл бұрын
Refugee eken wena visa catagory ekakata maru wenna puluwanda..? Age 33 diploma visa kenekta student enna barida?
@ThushaniSanjeewani-c7n
@ThushaniSanjeewani-c7n Жыл бұрын
අක්කෙ අනේ මට කියන්නකො කම්පැනි වීසා ඇවිත් ( අවුරුද්දෙ වීසා එකකට ) වෙන ජොබ්ස් කරන්න පුලුවන්ද කියලා මන් අදුරන කෙනෙක් මාර්ගෙන් තමයි එන්න හදන්නෙ මට ඒ ගැන විස්තරයක් කියන්න පුලුවන්ද plz 😇
@sapporodiaries
@sapporodiaries Жыл бұрын
ba
@sapporodiaries
@sapporodiaries Жыл бұрын
company visa eka wenas krnna ba.
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
වෙන job කරන්න බෑ.. ඒ අවුරුද්ද ඉවර උනාම මොකක්ද වෙන්නේ කියලත් හිතලා බලන්න
@aroshasanjaya7913
@aroshasanjaya7913 8 ай бұрын
Visit gihin business visa ganna puluwanda ?
@akalankawilege
@akalankawilege 2 ай бұрын
Refugee ඉදලා ඩිපෙන්ඩ් වලට මරු වෙන්න බෑද
@maleeshanirmad4777
@maleeshanirmad4777 Жыл бұрын
Aiye ssw visa eka vadinne awruddakata neda ethakota eka avadanam nedda mokda awruddakin passe ssw yana ayata mokada venne aiye plzz rply aiya and akka 🥺
@IsDarshana
@IsDarshana Жыл бұрын
Aiye japan wala ape aya wada karana company wala video tikak genda puluwanda
@hasunmaduranga333gimel3
@hasunmaduranga333gimel3 Жыл бұрын
Depend visa ganath oyawagema kiyannko ❤
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
කරමු
@charuninilakshika3716
@charuninilakshika3716 Жыл бұрын
family ekakata eka para apply karanna barida age limit ekak tiyenawada
@UpaliUpalijayathissa
@UpaliUpalijayathissa 9 ай бұрын
Salli japaneta evilla masa 3 wokin visa wedunata passe denna puluwan tenak thiyenawa eka atttakda
@chanavlgos2787
@chanavlgos2787 9 ай бұрын
Treni visa inna gaman aply karanna barida.
@NaRanga-ko6ch
@NaRanga-ko6ch Жыл бұрын
Ohe inna kenk gannankota ehma අවාට අවුලක් නැද්ද
@doc87jp
@doc87jp 8 ай бұрын
නිකන් බොරුවට ඉපදුන රටේ නම පාවාදීලා, ආත්මගරුත්වය පාවාදීලා, ගද ජප්පොන්ගෙ ඉස්සර වැදවැටිලා රිෆියුජි ගහගන්න එකේ තේරුමක් නෑ මචන්. අපේ එවුන් කරල තියෙන වැඩ නිසාම මුං අපේ රටව දැන් ගනන් ගන්නෙත් නෑ... 😢
@pathummadushan9118
@pathummadushan9118 Жыл бұрын
අයියේ status විසා එන වයස් සීමාවක් තියෙනවද ?
@rathnayakasadaruwan1879
@rathnayakasadaruwan1879 Жыл бұрын
දැන් අලුතෙන් නීතියක් තියෙනවද විසිට් අයට වීසා මෙහෙන් ඇප්ලයි කරලා තමන්ගේ මවු රටට ගිහින් වීසා ගහගෙන එන්න කියලා ඒ ක්‍රමය ශුවර් කරන්න පුලුවන්ද?
@Dhananji-j1b
@Dhananji-j1b 9 ай бұрын
BA BN
@chalithadoni1345
@chalithadoni1345 Жыл бұрын
Wadagth godk akka aiya
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
Much love ❤
@rathsarakofficial
@rathsarakofficial Жыл бұрын
ලංකාවෙනම් දේශපාලුවෝ වටේ ඉන්න අය ඇරෙන්න හැමෝගෙම මූලික මිනිස් අයිතිවාසිකම් පවා නැතිවෙලා තියෙන්නෙ දැන් 🤐
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
😑
@senerujayawarna2159
@senerujayawarna2159 Жыл бұрын
Construction job wala monwage weda da krnn tiyenne. 🙂
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
Building හදන කඩන වැඩ..
@lakmaludayabandara487
@lakmaludayabandara487 Жыл бұрын
ඇත්ත කතාව
@alokashamal164
@alokashamal164 Жыл бұрын
japan exam natuwa ena puluwan visa catergary ekak thiyenwda
@isuruudayanga8529
@isuruudayanga8529 Жыл бұрын
Specialist in humanities visa eka gana video ekak one plz
@nilanchanuny2157
@nilanchanuny2157 Жыл бұрын
Aiya contact kara ganna vidihak nadda aiyalawa
@rosemaleena8538
@rosemaleena8538 Жыл бұрын
Matath anne oni udawwak karanna puluwanda???? Pls🙏🙏🙏🙏
@uniperanovyy
@uniperanovyy Жыл бұрын
Akki pr ek ganne nethuwa japanedi babek hdnna berid ... ehema gatulawak tiyenwd
@malindapasidu5634
@malindapasidu5634 Жыл бұрын
man like 33👍
@navodyakauminisamaranayaka609
@navodyakauminisamaranayaka609 Жыл бұрын
Thank you so much akki mn fb wt instagramwt ne mt akkilwa contact kargnne kohomd 🥺❤️
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
Description එකේ social media links තියෙනවා
@dilki0128
@dilki0128 6 ай бұрын
ඔයlage video eka baladdi parakkui godak api.husban awa.job na dan😢.
@KasunHerath-ky1px
@KasunHerath-ky1px 2 ай бұрын
Oyalata visit gihin job ekak set unada Dan
@KasunHerath-ky1px
@KasunHerath-ky1px 2 ай бұрын
Podi wistgarayak Dana ganna contact number ekak denna puluwanda
@dilki0128
@dilki0128 2 ай бұрын
@@KasunHerath-ky1px thama na
@dilki0128
@dilki0128 2 ай бұрын
@@KasunHerath-ky1px kuliwada
@gaming_mashi_queen6987
@gaming_mashi_queen6987 Жыл бұрын
Refugee Visa gihilla Lankawt salli transfer krnn brid..?
@WanshikaMunasinghearachchi
@WanshikaMunasinghearachchi 9 ай бұрын
Visit viza pawle 4 denata lacsa 92 yanawa kewa
@Shenu2002
@Shenu2002 Жыл бұрын
💓
@husham2020
@husham2020 Жыл бұрын
Thanks
@nilumindavijitha7505
@nilumindavijitha7505 Жыл бұрын
❤❤
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
@dirushan4487
@dirushan4487 Жыл бұрын
Aiyath student visa gihin campus da giye
@Sandaruwani-hq2fg
@Sandaruwani-hq2fg Жыл бұрын
Uk certificate පිලිගන්නවද ජපානෙන්
@sapporodiaries
@sapporodiaries Жыл бұрын
apo ow, habai certificate eka one wenne visa ekata witharai, job eka denne language ekai, oyage skill ekai balala
@shanikawijerathna7121
@shanikawijerathna7121 Жыл бұрын
Visit visa walata japan yanna puluwan keyala katawak api denagathta laksha 30k dunnoth ehema aweth japan walata visit visa eken job ekak karanna puluwand akka aiya plz pehediliwa eka keyanna.
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
වීඩියෝ එකෙත් ඒ ගැන කියනවා. Visit visa එකෙන් කොහොමටවත් job කරන්න බෑ
@wasanapiyumali6789
@wasanapiyumali6789 Жыл бұрын
👌👌👌
@lahirusampath9395
@lahirusampath9395 Жыл бұрын
❤️😘
@kumudithahashen7844
@kumudithahashen7844 Жыл бұрын
Ikmanatam eno aiye math japan❤
@dilrukshagamage-hg7cy
@dilrukshagamage-hg7cy 11 ай бұрын
Japanese enna one.kohomada Kara gannea.
@chalanichalani8142
@chalanichalani8142 Жыл бұрын
👍👍💖💖🌹
@Crypto_KR99
@Crypto_KR99 Жыл бұрын
මන් එන්ඩ ඉන්න ඔය වීස එකට. දැන් නම් හිතන්ඩ වෙනව
@chathura_nishan2983
@chathura_nishan2983 Жыл бұрын
broo khmda aka krnne
@Bagya_Pramojith
@Bagya_Pramojith Жыл бұрын
Language eka denan ena eka hodai mona de unath
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
💪❤️
@kavindanayanagith7524
@kavindanayanagith7524 Жыл бұрын
Visit visa avith job krnna puluwnda
@pskprashantha
@pskprashantha Жыл бұрын
refugi visa eka ganna Rs 1500000 yanawa kuwa. Attada
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
බොරුවක්..Video එක සම්පූර්ණයෙන් බලන්න එතකොට තේරුම් ගන්න පුළුවන්
@tharindudulara6358
@tharindudulara6358 Жыл бұрын
❤💥
@SagaraHewage-of2ub
@SagaraHewage-of2ub 10 ай бұрын
👍👍👍👍👍👍👍🌹🌹🌹🌹
@Dimuthu509
@Dimuthu509 Жыл бұрын
Aiya refuge visa apply karala. Visa eka wadinne nathuwa ovest wenna kalin lankawata awilla. Apita apahu commpany visa ekakin yanna bada japaneta. Reply please ❤
@24DTD
@24DTD Жыл бұрын
Ane akke contact karaganna puluwan widihak kiyannako oyalawa.plz loku help ekak number ekak denna puluwan nm.danaganna dewal tikak thiyenawa
@shaanishara5704
@shaanishara5704 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@vishwagawesh7957
@vishwagawesh7957 10 ай бұрын
A/l onid
@Dudevegaslv
@Dudevegaslv Жыл бұрын
I got my pr by marrying a old lady for money !!! Marry someone for Pr .
@xnojen
@xnojen Жыл бұрын
Bro for real? 😂
@janithaisuranga9777
@janithaisuranga9777 8 ай бұрын
අයියේ අක්කේ student visa walin ජපානේට ආවට අස්සෙ 48cc වගේ තව ඒ වගේ පොඩි බයික් ඉලෙක්ටික් පුට්සයිකල් වගේ එකක් ගන්නෙ කොගොමද.ඒවට යන වියදම.use කරපු ඒවා කීයද ඒ වගේ දේවල් ගැන වීඩියෝ එකක් කරලා දාන්න.අප්‍රේල් කට්ටිය එන්න කලින්.youtube එකේ එහෙම video එකක් නෑ.
@isharabathiya1167
@isharabathiya1167 Жыл бұрын
Refugee avilla jappiyak set karagena visa marukaragattata passe lankawata yannai ennai puluwanda...
@nilmanidananjani9298
@nilmanidananjani9298 Жыл бұрын
👍🤗
@shamindinuka8530
@shamindinuka8530 Жыл бұрын
Thanks
@chandanajayasuriya9047
@chandanajayasuriya9047 11 ай бұрын
@harshanjayasanka952
@harshanjayasanka952 Жыл бұрын
❤️❤️
@janithaisuranga9777
@janithaisuranga9777 8 ай бұрын
අයියේ අක්කේ student visa walin ජපානේට ආවට අස්සෙ 48cc වගේ තව ඒ වගේ පොඩි බයික් ඉලෙක්ටික් පුට්සයිකල් වගේ එකක් ගන්නෙ කොගොමද.ඒවට යන වියදම.use කරපු ඒවා කීයද ඒ වගේ දේවල් ගැන වීඩියෝ එකක් කරලා දාන්න.අප්‍රේල් කට්ටිය එන්න කලින්.youtube එකේ එහෙම video එකක් නෑ.
@janithaisuranga9777
@janithaisuranga9777 8 ай бұрын
අයියේ අක්කේ student visa walin ජපානේට ආවට අස්සෙ 48cc වගේ තව ඒ වගේ පොඩි බයික් ඉලෙක්ටික් පුට්සයිකල් වගේ එකක් ගන්නෙ කොගොමද.ඒවට යන වියදම.use කරපු ඒවා කීයද ඒ වගේ දේවල් ගැන වීඩියෝ එකක් කරලා දාන්න.අප්‍රේල් කට්ටිය එන්න කලින්.youtube එකේ එහෙම video එකක් නෑ.
@janithaisuranga9777
@janithaisuranga9777 8 ай бұрын
අයියේ අක්කේ student visa walin ජපානේට ආවට අස්සෙ 48cc වගේ තව ඒ වගේ පොඩි බයික් ඉලෙක්ටික් පුට්සයිකල් වගේ එකක් ගන්නෙ කොගොමද.ඒවට යන වියදම.use කරපු ඒවා කීයද ඒ වගේ දේවල් ගැන වීඩියෝ එකක් කරලා දාන්න.අප්‍රේල් කට්ටිය එන්න කලින්.youtube එකේ එහෙම video එකක් නෑ.
@abishekisuranga4006
@abishekisuranga4006 Жыл бұрын
❤❤
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
@ravinduuduwana4541
@ravinduuduwana4541 Жыл бұрын
❤❤
@HithumatheJAPAN
@HithumatheJAPAN Жыл бұрын
@sachinthaabeysinghe9290
@sachinthaabeysinghe9290 Жыл бұрын
@thusithakumara2054
@thusithakumara2054 Жыл бұрын
❤️👍
@shashika_lakmal
@shashika_lakmal Жыл бұрын
@chamodifonseka1694
@chamodifonseka1694 Жыл бұрын
❤❤❤
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 22 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 91 МЛН
What you should know about Japan's refugee status.
13:15
Mr. Japan
Рет қаралды 3,7 М.