මෙච්චර ලේසියි ද ගොතන්න REO bag 🎒 |t shirt yarn bag design |

  Рет қаралды 8,720

MM Nature Gloss

MM Nature Gloss

Күн бұрын

Пікірлер: 66
@උතුම්ශාන්තිuthumshanthi
@උතුම්ශාන්තිuthumshanthi Ай бұрын
මං ආසම පාඩමක්..සම්පූර්ණ බෑග් එකකට සාමාන්‍යයෙන් වූල් කොච්චර ඔනිද..
@mmnaturegloss9808
@mmnaturegloss9808 Ай бұрын
වූල් නම් ගොඩක්ම යයි.බෑග් කෝඩ් නූල හරි t shirt yarn හරි ගන්න
@උතුම්ශාන්තිuthumshanthi
@උතුම්ශාන්තිuthumshanthi Ай бұрын
@@mmnaturegloss9808 😘thank patiyoo
@ashendewasinghe2466
@ashendewasinghe2466 Ай бұрын
අනේ මිස් මේක ගොතන කොට දෙපැත්තේ රවුම් 2 මාරු වෙනවනේ
@mmnaturegloss9808
@mmnaturegloss9808 Ай бұрын
මාර්ක් එකක් දාගන්න හොඳපිට පැත්තට.රවුම් දෙකේම.🥰💕
@BLalani
@BLalani 19 күн бұрын
මම හරි ආසයි ඉගෙන ගන්න කොහොමද සමිබන්ධ වෙන්නේ
@mmnaturegloss9808
@mmnaturegloss9808 19 күн бұрын
KZbin එකේ තමයි කියල දෙන්නෙ ,class නම් කරන්නේ නෑ ඉතින් වෙලාවක් නැති නිසා.🥰
@ndilhani3949
@ndilhani3949 4 ай бұрын
Godak asawen balagena hitapu video ekak. Miss ikmaatama gothala. Harima lassanai. Me bag ekatama handle eka sambanda karana vidihath kiyala dennako miss. Thank you 🙏♥️♥️♥️
@mmnaturegloss9808
@mmnaturegloss9808 4 ай бұрын
Kiyala denawane vedio eke der,thanks oyatath.🥰🥰
@ashendewasinghe2466
@ashendewasinghe2466 Ай бұрын
මිස් මේ බෑග් එකට පියනක් දමන්න නැද්ද
@mmnaturegloss9808
@mmnaturegloss9808 Ай бұрын
පුළුවන්. කැමති හැඩයකින් ගොතන්න.
@milansuranga1250
@milansuranga1250 2 ай бұрын
Me rauma ewara wenakalma St 10mada Anne mage wadi wenawa ne ay
@mmnaturegloss9808
@mmnaturegloss9808 Ай бұрын
ඔව් ,මොකද වුණේ, Watsapp msg වලින් photo danna blnna
@ChandanaThilakarathne-gv1qd
@ChandanaThilakarathne-gv1qd 3 ай бұрын
මිස් ඔයා පැහැදිලිව කියා දෙනවා. ඉදිරියට මෙ වගේ වැඩ සටහන් කරන්න ඔබතුමියට සුබපතනවා
@mmnaturegloss9808
@mmnaturegloss9808 3 ай бұрын
ස්තුතියි 🥰🥰💐💐💐💐
@deshanimadurangi9410
@deshanimadurangi9410 4 күн бұрын
mbbbbbbbbbbbb
@mariamaior1140
@mariamaior1140 9 сағат бұрын
@DamayanthiAbesinghe-f8s
@DamayanthiAbesinghe-f8s 8 күн бұрын
හරිම ලස්සනයි මිස්❤❤❤
@mmnaturegloss9808
@mmnaturegloss9808 8 күн бұрын
❤💐😍
@menakawanninayake7277
@menakawanninayake7277 4 ай бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ.අනේ අක්කේ මේ පියන සෙට් කරන විදියත් කියලා දෙන්න පුළුවන් ද
@mmnaturegloss9808
@mmnaturegloss9808 4 ай бұрын
වෙනම ගොතන්න කොටසක්.පස්සෙ සම්බන්ධ කරන්න.
@menakawanninayake7277
@menakawanninayake7277 4 ай бұрын
සම්බන්ද කරන ගෙතුම තමයි තේරෙන්නෙ නැත්තේ.
@mmnaturegloss9808
@mmnaturegloss9808 2 ай бұрын
@@menakawanninayake7277 ගෙතුමක් ඕන නෑ,ලොකු ඉදිකටු තියේ මේ නූල් දාන්න පුලුවන්.එක රටාවකට මහන්න.
@HettiarachchgeSriyaniRodrigo
@HettiarachchgeSriyaniRodrigo Ай бұрын
ස්තූතියි මිස්
@mmnaturegloss9808
@mmnaturegloss9808 Ай бұрын
💐💐❤❤💐💐
@YamunaKumarasinghe
@YamunaKumarasinghe 22 сағат бұрын
❤️❤️❤️
@mmnaturegloss9808
@mmnaturegloss9808 14 сағат бұрын
💐❤🥰
@swarnaedirisinghe123
@swarnaedirisinghe123 Ай бұрын
@mmnaturegloss9808
@mmnaturegloss9808 Ай бұрын
💐❤
@hewadewage2515
@hewadewage2515 2 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤❤❤
@mmnaturegloss9808
@mmnaturegloss9808 2 ай бұрын
💐💐🥰🥰
@RtTharanga-ob8cg
@RtTharanga-ob8cg Күн бұрын
🌹❤️❤️lassanayi 😍🌹
@mmnaturegloss9808
@mmnaturegloss9808 Күн бұрын
💐💐❤🥰
@ChampaD-r2j
@ChampaD-r2j Ай бұрын
Thanks
@mmnaturegloss9808
@mmnaturegloss9808 Ай бұрын
💐💐❤💐💐
@ShaneLakshitha-yc4kb
@ShaneLakshitha-yc4kb 4 ай бұрын
Blouse Ekak gothana widiya kiyala denna
@dilrufernandoshani4242
@dilrufernandoshani4242 13 күн бұрын
Thank you akke
@mmnaturegloss9808
@mmnaturegloss9808 11 күн бұрын
💐💐❤💐💐
@KulaweeraAnu-ix9oh
@KulaweeraAnu-ix9oh 4 ай бұрын
Me බෑග් එකක් ඔයා විකුනනේ කීයටද akke
@mmnaturegloss9808
@mmnaturegloss9808 4 ай бұрын
1800,/ එකතු කරන දම්වැල් belt අනුව ගණන් වෙනස් වනවා.
@pansilu14
@pansilu14 Ай бұрын
හරිම පැහැදිලිව කියල දුන්න ගොඩක් පිං
@mmnaturegloss9808
@mmnaturegloss9808 Ай бұрын
🥰💐💐💐
@mallikawickramaarachchi9989
@mallikawickramaarachchi9989 2 ай бұрын
හරිම වටිනවා බොහොම ස්තුතියි
@mmnaturegloss9808
@mmnaturegloss9808 2 ай бұрын
💐💐🥰🥰
@deepikawickramathilaka6879
@deepikawickramathilaka6879 2 ай бұрын
වටිනා පාඩමක් ස්තුතියි
@mmnaturegloss9808
@mmnaturegloss9808 2 ай бұрын
🥰🥰💐💐
@kiruligangani6674
@kiruligangani6674 3 ай бұрын
Miss, me bag wala mila ganan thiranaya karana widiya gana kiyala denna puluwanda
@mmnaturegloss9808
@mmnaturegloss9808 2 ай бұрын
හොඳයි කියල දෙන්නම් 🥰🥰
@kiruligangani6674
@kiruligangani6674 2 ай бұрын
Thank you miss
@AnushaPerera-ok9bn
@AnushaPerera-ok9bn 3 ай бұрын
Class karanawa da
@mmnaturegloss9808
@mmnaturegloss9808 3 ай бұрын
නැහැ dear ,youtube eke step by step තියෙන වා.පුරුදු වෙන්න.
@DeepaniKariyawasam
@DeepaniKariyawasam 4 ай бұрын
❤❤❤
@mmnaturegloss9808
@mmnaturegloss9808 4 ай бұрын
💐💐🥰🥰
@lakshmanimahapatuna3412
@lakshmanimahapatuna3412 4 ай бұрын
බෑගය හරිම ලස්සනයි ❤❤❤
@mmnaturegloss9808
@mmnaturegloss9808 4 ай бұрын
💐💐💖💖
@deepadamayanthi6431
@deepadamayanthi6431 2 ай бұрын
Thank you.
@mmnaturegloss9808
@mmnaturegloss9808 2 ай бұрын
🥰🥰💐💐
@NRG-zg5dj
@NRG-zg5dj 4 ай бұрын
මේස රෙද්දක් , table mats ගොතන්න කියලා දෙන්න මිස්...❤
@mmnaturegloss9808
@mmnaturegloss9808 4 ай бұрын
👍🥰🥰
@sangalibandara367
@sangalibandara367 4 ай бұрын
@HimasCreations
@HimasCreations 3 ай бұрын
බෑග් ලොක් එහෙම ඔන්ලයින් ගන්න තියෙන තැනක් කියන්නකො අක්කෙ
@mmnaturegloss9808
@mmnaturegloss9808 3 ай бұрын
Handy page එකෙන් මම ගෙන්වන්නේ 🤗🥰💐💐
@HimasCreations
@HimasCreations 3 ай бұрын
Link එකක් දාන්න පුලුවන්ද අක්කෙ
@mmnaturegloss9808
@mmnaturegloss9808 3 ай бұрын
@@HimasCreations fb ekata gihin handy කියලා search krnna
@RenukaDamayanthi-v9s
@RenukaDamayanthi-v9s 4 ай бұрын
Mis oya bag akata dala thiyana baj ehema ganne kohenda
@mmnaturegloss9808
@mmnaturegloss9808 4 ай бұрын
Handy page eken mn gennuwe
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН
Crochet bag with tshirt yarn
52:32
Maris Crochet
Рет қаралды 36 М.
t shirt yarn bags ( sinhala ) @yscrochet
13:17
YS Crochet ( ගෙත්තම)
Рет қаралды 45 М.
Never throw away leftover yarn! Brilliant idea! Crochet.
19:08
Crochet Now
Рет қаралды 810 М.