KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
දෙමාපියන්ට සලකන දරුවන්ට කිසි දවසක නෑ වරදින්නේ | REPORTER Dambulla | Kumara Ihalagedara
16:44
බෙල්ජියම් සිට ඇවිත් බලන්නකෝ කරන දේවල් | REPORTER Dambulla | Kumara Ihalagedara | Sri Lanka News
18:37
REAL or FAKE? #beatbox #tiktok
01:03
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
VIP ACCESS
00:47
Beat Ronaldo, Win $1,000,000
22:45
දරු සෙනෙහස උතුරා ගියේ දෑසේ කදුලුවලින් | REPORTER Dambulla | Kumara Ihalagedara | Hettpola Sri lanka
Рет қаралды 63,273
Facebook
Twitter
Жүктеу
1
Жазылу 55 М.
REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර
Күн бұрын
Пікірлер: 121
@pathmaranjani4389
Жыл бұрын
ඔබ ලා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා රටට වැඩ කරන නිලධාරි න් මේ අසරණ පවුල් දිහා ඇස් ඇරල බලන්න ඕන එයා ල කරන හැටි මම ගොඩක් හොදට දන්නව. මම ගුරුවරියක් ලෙසින් හොද අත් දැකීම් තියෙනව පාසල් දරුවන් ගැන එහෙම සමෘද්ධි නිලධාරීන්ගෙන් වැඩ නම්...
@kanchanasewwandi7386
Жыл бұрын
උදවු කරන හැමොටම පින්
@brahmanageshantha9342
Жыл бұрын
තෙරුවන් සරණයි . ඔබලාට ඉක්මනින්ම සහනයක් ලැබේවා ...කදුල වියැලී ඇසට සතුටු කදුලු එන දවස වැඩි ඈතක් නොවේවා ..❤❤❤
@chamiyt355
Жыл бұрын
අනේ දෙවියනේ කවුරු හරි මෙයාලාට පිහිට වෙන්න .😢😢😢😢😢
@malshamaleesha5447
Жыл бұрын
ඒ තාත්තා හරි උත්සාහවන්තයි පව් අසනීප නිසා එයාලට මොනවත් කර ගන්න බැරි පුලුවන් කෙනෙක් උදව් කරන්න ගොඩක් පින්
@nalen1589
Жыл бұрын
බුදු සරණයි පුතේ
@jeewanimunasingha5464
Жыл бұрын
සමුර්දිය දෙන්න ඕනෑ අයට කොහොමත් ලැබෙනවා අඩුයි මොකද නිලධාරීන් එයාලට හිතවත් අයට අනිවාර්යයෙන දෙනවා සමුර් අවශ්‍ය නැති අයට ඕනෑ තරම් හම්බ වෙනවා දුප්පත් මනුස්සයා ට අඩු සැලකි ලැබෙන්නේ එක වෙනස් කරන්න ඕනෑ 😢
@skkw2356
Жыл бұрын
දෙවිහාමුදුරුවනේ මේ වගේ අසරණයින්ට රජයෙන් දෙන සහනාධාරවත් දෙන්නේ නැත්තේ හේතුව පාලකයන්ට මේවා පෙනේවා
@Kwt-uu4dz
5 ай бұрын
උදව් උපකාර කරන සියලු දෙනාටත් පින් දීර්ඝායුෂ ලැබේවා
@AzeemKhan-ov5bf
10 ай бұрын
පින්වත් nona mahathyeku neth gytewa අහිංසක athatha දරුවො nona fu ඉක්මන් සුව වේවා තිදෙනාට බුදු සරණයි දීර්ඝායුෂ lbewa
@rangabandaradasanayaka7104
Жыл бұрын
ප්‍රාඩෝ ..V 8 තියෙන එවුන්ට ...සමුර්ධිය ලැබෙන රටක් මල්ලි ලංකාව ...අවුරුදු 75 ක් තිස්සේ මෙවැනි පවුල්.... සංඛ්‍යාත්මකව ලංකාවේ වැඩිවෙලා ....එදා ඉදන්ම ලංකාව ...ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් ...හැබැයි ...දියුණුවක් නම් පේනතෙක් මානෙක නැහැ ....මේවාට... රට පාලනය කරපු සහ කරන එවුන් වගේම ...ග්‍රාමීය මට්ටමින් ...ග්‍රාමසේවක ...සමුර්ධි සංවර්ධන නිලධාරී කියන එවුනුත් වගකිවයුතුයි ...ජනාධිපති සහ මැතිඇමතිවරු කියන එවුන්ට මේවා නොපෙනුනාට ...ග්‍රාමසේවක ට ...සමුර්ධි සංවර්ධන නිලධාරීන් කියන එවුන්ට නොපෙනෙන්න විදිහක් නැහැනෙ .... සොයාබලන්න ...අනිවාර්යයෙන් සමුර්ධි සංවර්ධන නිලධාරීන්ට සහ ඕකුන්ගෙ ලගම හිතවතුන්ට සමුර්ධිය තියෙනවා ...රටේ ඉහලම එකාගෙ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්වා කිසිකෙනෙක් කැමති නැහැ රට දියුණු වෙනවාට ...රටේ ජනතාව යහපත් ජීවිතයක් ගතකරනවාට....හිගන්නො වැඩිවෙන තරමට තමයි ..ඕකුන්ගෙ චන්ද ගොඩ වැඩිවෙන්නෙ .
@sumithrahearth
Жыл бұрын
ඔයා කියන ඒවා හරි අපේ පැත්තේ ත් ඔය වැඩේ වෙනවා සමුර්දිය දීලා තියෙන්නේ එයාගේ යාලුවෝ න්ට අහිංසක මිනිස්සු න්ට නැ ඒක 😭😭😭😭
@dmsunilnawarathnadmsunilna1253
Жыл бұрын
අනිවාර්යයෙන්
@mmds7107
Жыл бұрын
අපේ ප්‍රදේශයේ ත්
@varnasrilanka7410
10 ай бұрын
Apa gamath katiyawa samurdiya 😂😂😂😂😂😂😂😢😢😢😢
@kk3480
Жыл бұрын
හැමදාම බලන නාලාකාවක් කාට හරි පිහිටක් වෙන්න වෙහෙස වෙනවා. මෙි අයටත් පින්වන්ත කවුරැන් හෝ සහය ලබාදෙයි . තෙරැවන් සරනයි.
@kdsk4411
Жыл бұрын
පව් මල්ලි ගොඩක් පින් ඔයාටත් දායකත්වය දුන් සියලු දෙනාට ම දිර්ඝායුෂ ලැබේවා 👍🙏🙏🙏🙏🌹🌹🌹
@fatimakwt4815
Жыл бұрын
බුදුසරණය,,සියලුදෙනාම, පැතුම ඉටුවන කී යවා, ගෙදරට යන ❤❤❤❤🎉
@chandranielisabethnanayaka4753
Жыл бұрын
බුදුසරණයි උදව් ලැබේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿
@SuneethaRajapaksha-j3i
Жыл бұрын
දෙවියනේ මෙහෙම මිනිස්සු කොච්චරනම් දුක් විදිනවද.?අපේ රටේ මැති ඇමතිවරු ගැනනම් කියලා වැඩක් නෑ.ඒ තරමටම මිනිස්සුන්ට යුක්තිය සාදරනත්වය ඉටු කරන රටට දැයට මාරම සේවයක් කරන රටට ආදරය කරන මානව හිතවාහිත වාදීන් ඉන්නෙ.
@deviparamisiriwardana9314
Жыл бұрын
වීල් එක නිසා දෙන්න බෑ කීවලු සමුර්ධිය.මේ පැත්තෙ බස් ලොකු ගෙවල් යාන වාහන අයට සමුර්ධිය තියෙනවා. මේ වගේ පවුල් ඒ ඇස්ගෙඩි වලට පේන්නෙ නැතුව ඇතී ...ජීවත් වෙන්න හැමෝම වෙරදරන්නෙ .පුලුවං අය උදවු කරන්න ඒක ලොකු පිනක් 🙏🙏🙏🙏🙏
@sriyanigamage9859
Жыл бұрын
අහිංසක ඔබලාට උදව් karennawa ...අනිවාර්යයෙන්ම
@Aajjoonnaa
Жыл бұрын
අපේ රටේ මිනිස්සු මොනතරමිනමි දුක් විදිනවද.උදවි කරන හැමෝටම ජාති ජාතිත් පින්.🙏🙏🙏
@fatimaaal3769
Жыл бұрын
😭😭🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
@Kumari-kq1py
Жыл бұрын
❤❤❤❤😢තෙරුවන් සරනයි
@priyanthiedirisingha3324
10 ай бұрын
තෙරුවන් සරණයි
@seethaperera-hx7bi
9 ай бұрын
අනේ දෙවියනේ කවුරැ හරි මෙයාලට පිහිට වෙන්න ඔන්න ලංකාවෙි වැඩි පිරිසකගෙ සැබෑ තත්වෙ
@danusikagamini9017
10 ай бұрын
මගේ ගමට චුට්ට් දුරයි අනේ කුමාර මහත්තයෝ ඔබතුමාට බුදුබව අත් වෙනවා, 🙏🙏ඔයාලට වරදින්නේ නෑ යසඉසුරු ලැබේවා කුමාර මහත්තයා ආව කියන්නේ ආයේ හිතන්න දෙයක් නෑ අයියේ අඩන්න එපා අපේ පැත්තේ ගෙවල් තාප්ප ගහල විල් තියෙන අයටත් අස්වැසුම තියෙනවා
@chandradk8578
Жыл бұрын
පුළුවන් කෙනෙක් උදව්කරන්න බුදු සරණයි ඔබ සියලු දෙනාටම
@SugathKarunarathna-f2p
26 күн бұрын
මෙි අහිංසක යන්ට සමුර්ධිය දෙන්නැති නිලධාරි තවත් ඉන්නවා .. කුමාර මහත්තයා මෙිඅය ගැන බැලුවාට ඔබතුමාට පිං
@bappamama621
Жыл бұрын
මමත් දන්න පවුලක් ඉන්නවා දරුවන් හතරදෙනෙකුගේ පවුලක් ස්වන්රැකියාවක් කරන්න ඒඅයට වුදවි කරන්න කවුරු හරි ඉන්නවානමි පිං
@palithadisanayake2867
Жыл бұрын
හැකි අය උදව් කරමු. උදව් ලැබෙන්න හේතු තියෙන නිසාමයි, කුමාර මහත්මයාට හමු වෙන්නේ.
@مالانانداني
11 ай бұрын
ඇත්තටම ලංකාවේ නළු නිළියෝ දහස් ගණනින් වියදම් කරමින් නිරුවතින් සැරසිලා පාටි දානවා..විනොද වෙනවා.. ඒවා මෙ අසරණ මිනිසුන් වෙනුවෙන් වියදම් කරනවානම් කොච්චර උතුම්ද.. පිං සිද්ධ වෙනවා..
@lakamalagedayani6626
Жыл бұрын
පින් තමා ඉතින් සැමටම අපිට දෙන්න තියෙන්නේ නේද තෙරුවන් සරණයි
@DammikaGamage-vx6dx
10 ай бұрын
අනේ paw😢😢😢😢😢
@itsb2619
Жыл бұрын
පව් දෙවියනේ😢
@TuranPhone-l1n
5 ай бұрын
😓😓😓😓 අනේ...දෙවියනේ..උදව්..කරන්න..
@ShanikaDilrukshi-jl7jd
Жыл бұрын
ජීවත් වෙන්නත් එපා වෙනවා මේවා දැක්කම.මිනිස්සු මේ තරම් දුක් විදිනවා දැක්කම.අනේ පුලුවන් හැමෝම උදව් කරන්න
@MangalaHennayake
6 ай бұрын
Ane e daru patiyage vaasanavata kaage ho pitak ikmanimma labevaaa puthe oyata budu saranin nirogi vevaa supath vevaa .siyalu denatama budu saranin yahapathakm vevaa
@HirushaniBhagya
Жыл бұрын
Kumara mahttaya oba newarade una baladarena niladarena wanna kohomada neladarena baladarena wanna ona oba rumanla🙏🙏🙏🙏kumara mahattaya
@manjulawicramarachchi1857
6 күн бұрын
Harema dukai ana. Dakkama. Hamogama. Udau. Labawa. ❤❤❤
@karunathilakaabeysekara8642
11 ай бұрын
You are a gentleman
@ChampikaPriyanthi-o2e
6 ай бұрын
Matath aduna😢😢😢 budusaranayi
@MalikaRathnayaka-t5e
Ай бұрын
තාත්තා කෙනෙක් අඩනවා දකින කොට මාරම දුකයි,,
@Umeiraahamed1980
Жыл бұрын
Nalu නිලියෝ හොටෙල් ගානේ ගිහින් ලක්ෂ ගණන් වියදම් කරගෙන කකා බිබී youtube දාගෙන නටනවට වඩා මේ වගේ paulakata එක වේලක් කන්ට දුන්නා නම් koi තරම් පිනක්ද
@s.d.a.d.r8538
Жыл бұрын
ඉස්සවෙලා ඔයා ආදර්ශයක් වෙන්ඩ..නලු නිලියෝ මහින්ද රාජපක්ෂගේ ලබ්බ විකුණලාද සල්ලි හම්බ කරන්නේ...???උන් මහන්සියෙන් හම්බ් කරන්නේ....දේශපාලන නායකයන් තමයි මිනිසුන්ට මේ අපරාධය ඔක්කොම කරේ සහ කරන්නේ
@AnuPriyanka-v4r
5 ай бұрын
Eaka aeaththa
@ExpertMass
5 ай бұрын
මේවා කරන්න තමයි අපි පාලකයෝ පත් කරගන්න ඕන නළු නිලියෝ හරි සමාජේ කීයක් හරි හම්බ කරගන ජිවත් වෙන කිසි කෙනෙක් මේකට වගකියන්නවත් බැනුම් අහන්නවත් අවශ්‍ය නෑ. කෙනෙක් කැමැත්තෙන් දෙයක් කරනවා නං ඉතාම වටිනවා. තමන් දෙයක් කරන්න. අඩුමගානේ හොරෙකුට කතිරයක් නොගහ ඉන්න.
@kcdgunarathna1269
Жыл бұрын
ටයයයයයට
@AiranganiYapa-rg8er
11 ай бұрын
Puduma asarana wechcha pawlak oyalata hamogenma udaw labewa jesu pihitai
@chandranielisabethnanayaka4753
Жыл бұрын
මිනිසුන් ජීවත් වෙන්නේ ම්හෙම තමා, මන්දිර වල තියෙන සැප කොහෙද මේ අයට
@namalwithanage7269
Жыл бұрын
UDAW KARANA SEMA DENATAMA GODAK PIN🙏🙏🙏🙏🙏🙏🙏
@ceylonuk6250
Жыл бұрын
ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් ,හැබැයි, දියුණුවක් නම් පේනතෙක් මානෙක නැහැ.......?
@ranisenha1088
4 ай бұрын
Kumara. Mahathtaya awa kiyanni. Aniwarenma pihitak. Labae
@ExpertMass
5 ай бұрын
කොවිඩ් බෙහෙත් විදලා රටේ නැති ලෙඩ තියන මිනිස්සු දැන් රට හැමතැනම මම හොදටම දන්න අය ඉන්නව මහන්සි වැඩිකම. අමතකවීම්, හන්දි වේදනා,මහන්සි වැඩිකම, තව ඕන තරං රෝග තත්ත්ව තියන
@kavinduanjana7055
6 ай бұрын
මේවා දකින්න අපි පවු කරලා
@sumamahapitiya9260
Жыл бұрын
Budu saranai
@shanmuganathanshasheethara1956
Жыл бұрын
God bless you and your family
@jayalathsoma
Жыл бұрын
ඉස්සරහට රටේ ආන්ඩු ඉල්ලන අය මෙන්න මේ වගේ ගම් වල ඉන්න දුප්පත් අයට ගෙවල් ටික හදල දීල කරල පෙන්නල ඉල්ලපියව් චන්ද. නැතුව දැන් මුන්ට රැවටෙන්න එපා.පුලුවන් කෙනෙක් උදව් කරන්න ලොකු පිනක්.
@pathmaranjani4389
Жыл бұрын
සමෘද්ධි නිලධාරීන්ගේ වැඩ ගැන නම් කියල වැඩක් නෑ කවදම හරි දවසක එයා ලට විදවනවා වෙනව අන් අය ගෙ සන්තොෂන් අරං ඒ අය පොහොසත් වෙලා
@chandranielisabethnanayaka4753
Жыл бұрын
උදව්වක් කරන්න අනේ පුළුවන් අය
@waninayekasrb9446
Жыл бұрын
Udaukarànnata hakki pin atthek ikmanatama munagasewa ..budu saranai parissamin inna
@arandiskumuduni9119
Жыл бұрын
❤❤❤ kiri uthuranna ona
@chandranielisabethnanayaka4753
Жыл бұрын
බලදාරින් කොහිද මේවා දන්නේ උන් ඉන්නේ Colombo
@jdsnfj1113
Жыл бұрын
ඔය ගමිවල ඉන්න නිලධාරීත් පටිට හොරැ දුප්පතුන්ට දෙන්නේ නැ ඒව උන්ගේ පවුලේ එවුන් ගන්නවා
@AnomaHettiarachchi-qq9mq
Жыл бұрын
🙏🙏🙏🙏🙏😊
@theresegomez3392
Жыл бұрын
කඳුලක් වැටුනේ නැහැයි කියන්නත් බැහැ,මිනිස්සු කොපමණ අසරණ වෙනවද?නමුත් උත්සහාවන්තයි,දෙපලගේ එකමුතුකම අගයමු
@lakshmanananda8253
Жыл бұрын
75 වසරක් දෙශපාලුවන්ගෙ හොරකම්වල ප්‍රතිඵල තමයි .හොර දෙශපාලුවන්ගෙ ඔලුවටම හෙන ගහන කියල ඉල්ලා සිටිමු .
@chandifernando
Жыл бұрын
Paw miniu asarana wenawa hitha ganna විදිහට කොච්චර kohoma hithuwath jeevithe goda inna amarui ❤😢
@shanthasanjeewa
9 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@udarasilva2721
Жыл бұрын
හොඳටමතියන අයට තමා දෙන්නේ
@kamaniathuraliya6364
Жыл бұрын
Ikmanta pihitak labewa udaw karana siyalu.denata pin
@samudradevikarunarathna5234
Жыл бұрын
අපේ.රටේ.වාහන.තියෙන..හොද.නිවෙස්.තියෙන.දේශපාලකින්ට.......?
@kavinduanjana7055
6 ай бұрын
අපෙන් පඩි කකා උන් පුටු උඩ අසරනයන්ගෙ දුක දන් නෙ
@SriyaniLatha-w3r
10 ай бұрын
😭😭😭😭😭😭😭😭😭😭 very sad 😭😭😭😭😭😭😭😭
@vineetharajapakshe4700
Жыл бұрын
Harima pau me ahinsaka paulak ape rate udin yanna upandina parti Dana aya nalu niliyo bageta redi adagena udadannna Ana ganu miniho gihin udau karapalla me wage ayata aka pinak
@KapuduwaNadeeka-om6ig
11 ай бұрын
🙏🙏🙏
@sriyanigamage9859
Жыл бұрын
Pau ghanu ඇඬුවත් ..පිරිමි adane na...ader jesuna මොවුනට ඉක්මනින් phita වෙන්න ...
@preethikafernando2557
Жыл бұрын
Me family ekete help ekak keranne kohomede???
@pathmaranjani4389
3 ай бұрын
අනෙ මේ රටෙ මිනිසුන් මොන තරම් දුකක් විදිනවා ද..එහෙම එකෙ මේ රටෙම ජීවත් වෙන්න පුදුම දුකක් විදිනවා එහෙම අයටත් සමෘද්ධි යවත් නොදි ඉන් න තරම් මේ නිලධාරීන් සාහසික වෙලා තියෙනව රටෙ වග කිවයුතු උසස් යැයි සම්මත පාලකයින් කෝටි ගන්න වලින් හොරකම් කරන රටක එක මිනිසෙක් වෙනුවෙන් සමෘද්ධිය වත් නෑ මෙන්න මේ අපෙ රටෙ බෞද්ධයා රටක හැටි හැබයි මේ මිනිස්සුන්ට වඩා හොධට මීල මුදල් තියෙන මිනිසුන් තමයි අද සමෘද්ධි ය ගන්න මේ හොයල බලන්න රටෙ වගකීම දරන මිනිසුන් ගෙ ඇස් පේන්නේ නැත් ද ඇත්තටම.
@nilushinilushi5707
Жыл бұрын
Ape rate inna pinwat aya puluwannam me darupaulata upakarayak karanna.uduupakara karana demadenata deviphiten yodabala yoda saktiya labi kisiduvipatak karadarayak sidunowewa!!!🙏🙏🙏 teruwansaranin hamadenatat Kumara shodaraya atulu darupaulatat niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏
@pinnawal8172
Жыл бұрын
පව් උදව් කරන්න
@sriyanigamage9859
Жыл бұрын
Desapaluwani gramasewak b.pradisiya ලේකම් ba..topita ශාප වේවා ...mawage අහිංසක ජීවිතය විඳින වේදනාව ...හොයලා balala උදව් karapala ...natnm topita ශාප වෙනවා ...
@nikithaperera4805
Жыл бұрын
Pls help them.
@erandifernando444
Жыл бұрын
dakkama dukay monawa kiyannada kuyala hithaganna ba udu karana ayata jesu pihtay
@DishaKa-t6u
10 ай бұрын
Ane meyalata pihitak wenna😢
@chamarasusith2114
Жыл бұрын
Ape rate nayakayo ape rata genapu thana...
@sriyanigamage9859
Жыл бұрын
Me laga ඡන්දය දෙන්න කලින්ම 100 phark hitanna සහෝදරිය...
@chamariprabahakumari
7 ай бұрын
Ane mahaththyo me paulata peheta wennam Pau aththa perime Adam nahe leseyen hadawethe wedanawa penawa apeta diherawantha perimeyek
@nadeesanjiwane9943
Жыл бұрын
Aun balanna heyana aunta apeta tamae a duja taranna
@NisansalaPriyadarshani-bj5bt
10 ай бұрын
Mehepeta dawewaru tamae ma
@namalwithanage7269
Жыл бұрын
APE MINISUN KOTARAN DUK VIDINAWA DA OBATHUMATA GODAK PIN ME KARANA SEWAYATA🙏🙏🙏🙏
@mallikapushpalatha3234
Жыл бұрын
Me vage ayata udaw karanna pin
@seethaperera-hx7bi
9 ай бұрын
මෙයාලා හරි උත්සහවන්තයි
@anomawickramasinghe36
Жыл бұрын
Mama kamathi udaw karanna me ayata
@wajirapriyangani5219
Жыл бұрын
Puluwan kenek innawanam mage ammata beheth tikak ganna udawwak denna puluwanda.
@ChandrikaDodangoda
8 ай бұрын
Deviyane ona tharam posath minissunta samurdiya denawa me ahinsakainta akath na rata palanaya karana awunta mewa peiyan
@GaineAlso-hh1vu
Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻😂😂😂😂😂😂😂
@navishkagamage7367
Жыл бұрын
ඔබගේ වැඩ නිහතිමානව කරගෙන යන්න. ඔබ වගේම අසරන අයට පිහිට වෙන අනෙක් මාධ්‍ය වේදිනිට මඩ ගහන්න ලැසිති වෙන්න එපා. අපිත් පිට රටවල් වල් වල ඉන්නේ. ඔයා ගැන utube එකටම report කරන්ක පුලුවන්. ඔයා වගේ පහත් අදහස් ඒ ඔයාට උපකාර කරන අයලග නැතිව ඇති කියලා මට විශ්වාසයි.
@ravidukanishka1633
Жыл бұрын
Oba
@surangasudarshani2341
11 ай бұрын
Me gam wala inna niladarinta as penne nadda
@lalanthagunathilaka5853
Жыл бұрын
Samurdeya danna sudusu.madee.rajayata gotta Allan a. Unta.vithrai
@chandra2838
Жыл бұрын
Anea puluwan aye udaw kearannea godak pin theruwan saranai
@rasikamaddage563
Жыл бұрын
Paw dayana e thatha Adanawa Mona tharam asarana da daiyane
@AbdulSalim-ol5xv
Жыл бұрын
Pau deiyane puluwan kenek udau karanna b s
@AjithAththaragama
Жыл бұрын
Meyalanam,,Ettatama,,Asaranai,,,Awankawama,,denenawa,,,,,,,Asarana,,Ayatama,,tamai,,,hema,,,karadarayakma,,,,,,,,,Ape,,game,,kuburu,,,12,,k,,wedKarana,,,,Adayama,,,ganna,,kenatath,,,,,,,,,samurdiya,,,tiyenawa,,Ranilge,,,Anduwdn,,,,tamai,,mhemakale,,
@SamsungJ-kk9em
Жыл бұрын
👏🥲👍
@Deepika98132
Жыл бұрын
Chichi baby''s cat has been lost .A financial gift of Rs 1.0Mn is given who can find it
@malamala6904
Жыл бұрын
Paw.meyala
@maheshnishantha8702
Жыл бұрын
Oya pode malleda ban oya. Kollata ayiye kenne
@REPORTERDambullaසමගකුමාරඉහළගෙද
Жыл бұрын
කොහොම හරි මගෙන් වෙන වැරද්දක්ද හොයන්නෙ.
@samudrasemini5653
Жыл бұрын
@@REPORTERDambullaසමගකුමාරඉහළගෙද malli modayo monawa kiwat oya yana gamana yanna masaj akkwat dagnna danna nati harak
@ravidukanishka1633
Жыл бұрын
@@samudrasemini5653 ane meyala pau
@ravidukanishka1633
Жыл бұрын
Sepa widinaa ayata me aage ayage duks denenne
@ravidukanishka1633
Жыл бұрын
@@samudrasemini5653 ane pau deyyane udau karana hemotama pin
16:44
දෙමාපියන්ට සලකන දරුවන්ට කිසි දවසක නෑ වරදින්නේ | REPORTER Dambulla | Kumara Ihalagedara
REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර
Рет қаралды 21 М.
18:37
බෙල්ජියම් සිට ඇවිත් බලන්නකෝ කරන දේවල් | REPORTER Dambulla | Kumara Ihalagedara | Sri Lanka News
REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර
Рет қаралды 16 М.
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН
16:25
කෝච්චියට පනින්න ගිය අම්මයි දරුවො දෙන්නයි
Wellassa tv
Рет қаралды 64 М.
20:59
PIRIMI LAMAI || EPISODE 58 || පිරිමි ළමයි || 03rd February 2025
Swarnavahini TV
Рет қаралды 79 М.
6:35
අපෙන් ඩුබායි ගිය මධූෂාට මොකද වුනේ ?
VIDESHI
Рет қаралды 834
16:11
ලොකු හාමුදුරුවෝ නයාගෙන් බේරාගත් සුනඛයා | ඌ තිරිසනෙක් වෙලා උදේ හවස බුදුන් වැන්දා #traveltrinco #
Travel Trinco
Рет қаралды 450 М.
13:26
ගිනි අව්වේ හදුන්කූරූ විකුණන අම්මලා 🇱🇰
Travel Bro
Рет қаралды 96 М.
26:39
නිමුන්නු දරුවෝ තුන්දෙනෙක් හිටියා එක්කෙනෙක් නැති උනා. ගෑණු ළමයිම හතර දෙනෙක් ඉන්නේ Lanka pawra. lanka
Lanka Pawra
Рет қаралды 61 М.
25:23
එවන් දුකක් වෙන්න එපා දෙයියනේ.....පනමෙන් රකින අම්මයි තාත්තයි..සැමට ආදර්ශයක්
Wellassa tv
Рет қаралды 268 М.
26:54
මිහිඳු හිමියන්ගෙන් බණ ඇසූ දේවරාණිව බලන්න ගියා
Divaina Online
Рет қаралды 386 М.
20:45
සම්මාදමේ ගිහින් දරුවන් ජීවත් කරන අරුම පුදුම අම්මා || REPORTER Dambulla || Kumara Ihalagedara || SL
REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර
Рет қаралды 238 М.
24:11
වේලක් කන්නේ නැතිව කුප්පු ලාම්පු එළියෙන් ජීවත් වෙන්න සිද්ද වුනා | REPORTER Dambulla | Kumara SL
REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර
Рет қаралды 19 М.
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН