මවු සෙනෙහසට සමකල හැකි දරු සෙනෙහස || Reporter Dambulla || Kumara Ihalagedara || වැලිකන්දේ මවු සෙනෙහස

  Рет қаралды 25,945

REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර

REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර

Күн бұрын

Пікірлер: 159
@GkKg-ch8or
@GkKg-ch8or Күн бұрын
අම්මලාට දරුවෝ කියන්නේ ලොකු සම්පතක් ඒ අම්මත් ඒ වගේ තමයි දීර්ඝායුෂ ලැබෙන්න ඕනි තෙරුවන් සරණයි
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Күн бұрын
අය්යෝ දෙය්යනේ, මේ මිනිස්සු න්ට නැති අස්වැසුම මොකටද කුමාර මහත්තයෝ ඔබ ට ජාති ජාතිත් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏අම්මා ඔයාට නිදුක් නීරෝගී, දීර්ගායු ලැබේවා යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏
@sumithrahearth
@sumithrahearth Күн бұрын
ඒක දෙන්නෙත් ගන්නෙත් තියෙන එකා මයි
@virajsadaruwan2636
@virajsadaruwan2636 Күн бұрын
ඇස් වැසුම කියන්නේ පොඩි මිනිහගේ ඇස්වහල තීන එකා ඒකත් ගන්නේ
@දිනුදිඅමාශා
@දිනුදිඅමාශා Күн бұрын
බලන්නකො ගමක් ගමක් ගානේ ගිහින් අස් වැසුම තියෙන්නෙ කාටද කියලා...තියන එකාටමයි..තේ වතු ,තීවීල්,බයික් තියන එවුන්ටමයි..අස්වැසුමක් දෙන්න ඕන නැති බැරි මිනිසුන්ට,ග්‍රාමසේවකලගේ ඇස් පෙන්නෙ නැද්ද අනේ.පව් මෙ මිනිස්සු
@shiromafernando6416
@shiromafernando6416 Күн бұрын
රජයෙන් දෙන දෙයක් වත් නොලැබෙන මිනිස්සු.... තව මේවගේ රජයෙන් දෙන දේවත් නොලැබෙන පවුල් කියක් ඇතිද අම්මේ අම්මට තව, තවත් යෝද බල ශක්තිය ඔය දැතට, ඔය දෙපයට ලැබේවා!!! හැමදාම ප්‍රාර්තනා කර්න්නේ කුමාර මහත්තයාට බොහොම පිං කියාලා!!!
@thilankaisuru2726
@thilankaisuru2726 Күн бұрын
Reporter Dambulla ඇත්තටම ගොඩක් වටිනවා ඔයාලගෙ මේ වැඩ‍සටහන.අස්වැසුම නොලැබෙන ගොඩක් මිනිස්සු ඉන්නවා මේ වගේ.රජයෙන් වත් මොකුත් උපකාර නොලැබෙන.මේ වගේ තත්වයක් තියන රටක reporter dambulla ඔයාලා කරන මේ උපකාර ඇත්තටම වටිනවා.බුදුන් දැක නිවන් දකින්න ඕනි.ඔයාලට තෙරුවන් සරනයි.තවත් මේ වගේ උතුම් පින් කම් කරන්න ශක්තිය ධ්‍යීය ලැබේවා.🙏🙏🙏
@brahmanageshantha9342
@brahmanageshantha9342 Күн бұрын
ඉක්මනින් සුවපත් කරගන්නට හැකියාව ලැබේවා.🙏🙏🙏🙏🙏🙏
@CharuniNimesha-l6m
@CharuniNimesha-l6m Күн бұрын
අපේ ගම්වල අස්වැසුම තියෙන්නෙ සල්ලි තියෙන මින්ස්සුන්ට,,,...මේ වගේ එක මනුස්සයෙක්වත් අපේ ගමේ...අස්වැසුම වගේ දේවල් දෙන්න ඕනෙ මේ වගේ මිනිස්සුන්ට.. ...මේවා දකින්න ඕනෙ බලයලත් නිලදාරි
@sumithrahearth
@sumithrahearth Күн бұрын
අනේ අපේ ගමෙත් එසේම යී
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig Күн бұрын
අස්වැසුම දෙන්න ඕනේ මේ වගේ අසරණ මිනිස්සුන්ට.. රජයෙන් අනිවාර්යෙන් මේ ගැන හොයලා බලලා.. වැඩ කරන්න
@sriyakanthi1339
@sriyakanthi1339 Күн бұрын
අමිමා අදරනිය අමිමා ලෝකයේ උතුම් වස්තුව අමිමා ගැන වටිනා කමක් දන්නෙ නැති අය ඔනතරමි ඉන්නවා නමින් බලන්න මෙවා ❤❤අදරෙයි අමිමා ඔයාට දිර්ග අයු ලැබෙවා පරිස්සමෙන් ඉන්න අමිමා
@elizabethtownharsha3906
@elizabethtownharsha3906 22 сағат бұрын
❤❤❤❤❤
@ThiliniSewwandi-b5d
@ThiliniSewwandi-b5d Күн бұрын
මතුබුදු වේවා මෑණියනි...ඔබ වගේ කෙනෙක්.රටට සම්පතක්..දෙවියෝ රකිත්වා..
@elizabethtownharsha3906
@elizabethtownharsha3906 22 сағат бұрын
❤❤❤❤❤
@ImashaKavinda-n4k
@ImashaKavinda-n4k Күн бұрын
ඔයාලා කරන මෙ වැඩෙ ගොඩක්ම වටිනවා ගොඩක් පින්
@DamayanthiRanasingha-jg3xo
@DamayanthiRanasingha-jg3xo Күн бұрын
අනේ අම්මට දීර්ඝායුෂ ලැබෙන ඕනේ නිදුක් නීරෝගී වේවා ...යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ...ඉක්මනින් උදව් ලැබේවා ...අනේ අම්මටනම් මාර දුකක් හිතුනා...තෙරුවන් සරණයි
@hemamaliwikramasinha2986
@hemamaliwikramasinha2986 Күн бұрын
මෙි බඩු ටික ගන්න සල්ලි දිපු කෙනාට බුදුන් දැක නිවන්දැකිමට හැකිවෙිවා ❤️❤️
@roshanrangana5803
@roshanrangana5803 Күн бұрын
Bs
@elizabethtownharsha3906
@elizabethtownharsha3906 22 сағат бұрын
❤❤❤❤
@DamayanthiRanasingha-jg3xo
@DamayanthiRanasingha-jg3xo Күн бұрын
අම්මේ ඔයාගේ පුතා උතුම් තෙරුවන් ගුණ බලයෙන් ඉක්මනින්ම සනීප වේවි විශ්වාසයෙන් ඉන්න ...සම්මා සම්බුදු සරණයි
@JayanthaKariyawasam-v7i
@JayanthaKariyawasam-v7i Күн бұрын
කුමාර මහතා ඔබ තුමා ta ගොඩාක් pin දැනුවත් කළාට ❤😭
@ChandaniHemamala-t6p
@ChandaniHemamala-t6p Күн бұрын
ඔබතුමාට පින් සිදුවේවා !🙏අසරණ අම්මා කෙනෙක් බුදු සරණයි දෙවි පිහිටයි!!🙏🪷🪷🪷🪷
@PradeepRathnayaka-b3i
@PradeepRathnayaka-b3i 2 сағат бұрын
මෙන්න මේ වගේ අම්මල තමා මතු දිනක බුද වෙන්නේ අම්මා කියන ඒ අකුරු තුනට වටිනාකමක් දෙන මෙවැනි මව්වරු තව තව බිහිවේවා❤❤❤❤❤❤❤❤
@lakeeshaakash8176
@lakeeshaakash8176 Күн бұрын
දරුවො තුන් දෙනෙක් ඉන්නවලු .පුදුම දරුවෝ තාත්තා ගැන හොයන්නෙවත් නෑ..පුලුවන් කාලෙ කන්න බොන්න දීපු තාත්තානෙ..
@aroshanichaturani3080
@aroshanichaturani3080 Күн бұрын
අස්වැසුම දෙන්නෙ ඉන්න ගෙවල් ,වහන තියෙන උන්ටම තමයි.
@sumithrahearth
@sumithrahearth Күн бұрын
ඔව්
@tharangasarojani4281
@tharangasarojani4281 Күн бұрын
අනේ පවු දෙයියනේ..කාමර දෙකක් හරි හදල දෙන්න ..ගොඩාක් පින් ඔබතුමන්ලට..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AkashaRideemahaliyadda
@AkashaRideemahaliyadda Күн бұрын
Reporter dambulla❤kumara මහත්තයෝ oba me karana dewal walata godak pin.🙏🙏
@sumududilrukshi-g8d
@sumududilrukshi-g8d Күн бұрын
අපේ ගමේ මිනිස්සු අස්වැසුම අරගෙන් ශොපින් යනවා....අහිංසක තව කොච්චර මිනිස්සු ඉන්නවද....හරි කෙනාට මේවා ලැබෙනවා නම් කොච්චර හොදද....
@lakshmanperera9791
@lakshmanperera9791 Күн бұрын
මුලින්ම බලන්න ඕන මේකෙ ග්‍රාමසේකය මොකාද කියලා ඕකට නීතිය ක්‍රියාත්මක කරලා හිර ගෙදරටදාන්න ඕන.
@kanti7069
@kanti7069 Күн бұрын
Anewaryenma ❤
@gayanipriyangika-li2jl
@gayanipriyangika-li2jl Күн бұрын
👍👍👍👍👍👍👍
@gayanipriyangika-li2jl
@gayanipriyangika-li2jl Күн бұрын
👍👍👍👍👍👍
@AnushkaKrishantha
@AnushkaKrishantha Күн бұрын
Grama sewakala wadak naha
@adckanthi1104
@adckanthi1104 Күн бұрын
මේ අම්මට යෝධබල යෝධ ශක්තිය ලැබේවා දරුවා එක්මනින් සනීප වේවා බුදු සරණයි අම්මේ
@ManulibagsCreations
@ManulibagsCreations Күн бұрын
මේ මාමට තියෙන්නේ බරපතළ මානසික රෝගයක් නෙමෙයි. බෙහෙත් මගින් පාලනය කරන්න පුලුවන්. මේ සම්බන්ධ ඩොක්ටර් කෙනෙක්ට යොමු කරන්න කුමාර සර්. මේ අම්මාට උදව් කරන්න සියලුම දෙනාට පින් සිත් පහල වේවා..!! කුමාර සර්ට නිදුක් නිරෝගී බව ලබේවා..!! ඒ වගේම මේ බියකරු සසර ගමනෙන් මිදීමට උතුම් සද්දර්මය අවබෝධ වී නිර්වාන සම්පත්තිය ලබිමට සියලුම දේනාට වාසනාව ලබේවා...!!😥🙏🙏🙏🙏
@rohandilina5727
@rohandilina5727 Күн бұрын
මේවගෙ.අසරන.අය.හොයාගන පිහිට.වෙන.ඔබ.තුමා.ඇතුලු. සියලු.දෙනාට.ගොඩාක්.පින්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@TharinduPrabath-n7s
@TharinduPrabath-n7s Күн бұрын
මොන දේ බැලුවත් සංසාරෙම කලකිරෙනවා මහත්තයා ගොඩාක් 😢😢
@srimaliwarakapitiya3293
@srimaliwarakapitiya3293 Күн бұрын
ඇයි අනේ me වගේ අයට රජයෙන් උදව් කරන්නේ නැත්තේ අස් වැසුම සේරම හම්බු වෙන්නේ තියන මිනිස්සු ට නේ. ඒවා බලලා නවත්තන්න ඕනේ මුලින්.
@faizamohammed5989
@faizamohammed5989 Күн бұрын
No Matter How Far You Traveling Helping poor people Children's GOD Bless you you're Family People Contubtin For Bless From Oman
@faizamohammed5989
@faizamohammed5989 Күн бұрын
Mother Love Neawar become Different GOD Bless Her
@J.ATHILAKAWATHIE
@J.ATHILAKAWATHIE Күн бұрын
අනෙමගෙඅම්මාටනිරොගිසම්පත්ලැබෙවාබුදුසරණයිඅ 9:11 ම්මෙ 7:26
@Chanchillafernando
@Chanchillafernando Күн бұрын
Aserana jivita dakiddit dukai, kage hari pinwat kenekuga udauwak labewa kiyala prartana korenawa,oba tumatat good stuthi ,ammate nirogimat suwaya prartana koranawa devi pihitai obalata ❤❤❤
@hemamaliwikramasinha2986
@hemamaliwikramasinha2986 Күн бұрын
අත්වැසුම තියෙන්නෙ තියන අයට මෙි අයට නැති අස්වැසුම කුමටද
@sumithrahearth
@sumithrahearth Күн бұрын
අනේ ද කියන්නේ ඈදුරුම් කමට වැඩියෙන් දෙන්නේ අපේ ගමේ එහෙම යී අනික් පැති වලත් එහෙම ඇති
@malkanthinissa
@malkanthinissa Күн бұрын
🙏🙏🙏🌷❤️🤲 teruvan saranai oba tumata udaukarapu siyaluma denatat
@KuwtTrd-yz4tb
@KuwtTrd-yz4tb Күн бұрын
Jathi jathith pin oba thumata.amme ඔයාට බුදු සරනයි
@GayaniAberathna-e7u
@GayaniAberathna-e7u Күн бұрын
අනේ පව්.බුදුසරනයි අම්මෙ❤️❤️
@twentyabc2751
@twentyabc2751 Күн бұрын
ඒ උනාට මානසික රෝහලකට යොමු කරල බැරිද ප්‍රතිකාරයක් කරන්න අම්මගෙ ජිවිතෙත් අවදානම්නෙ මොකද එයාට කල්පනා ව නැති නිසා😢
@samudrasamudra1038
@samudrasamudra1038 Күн бұрын
අපේ රටේ ජනාධිපතිල මොකටද.දුප්පත් මිනිහගෙ දුක් බලන්නෙ වෙන මිනිස්සු . මේ කුමාර මහත්තය සදගිරි සෑයෙ හාමුදූරැවො ඔයාල තමා ජනාධිපතිල කියන්නෙ
@NadeemaliNadeemali-f8z
@NadeemaliNadeemali-f8z Күн бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට..
@anuruddhalakshan-bh3wz
@anuruddhalakshan-bh3wz 7 сағат бұрын
අම්මට දීර්ඝායුෂ ලැබේවා
@NawarathnaNawarathna-x3m
@NawarathnaNawarathna-x3m Күн бұрын
බුදු සරනයි අම්මා
@dantidanti1017
@dantidanti1017 Күн бұрын
ඹුදු සරනයි 😭😭😭
@SumindaaselasampathSampath
@SumindaaselasampathSampath Күн бұрын
❤බුදුසරනයි
@sudearshaniherath7581
@sudearshaniherath7581 Күн бұрын
එහෙම බිරින්දෑවරු තමයි දැන් ඉන්නේ හොදට ඉන්න කාලේ කරනකම් හොදයි
@AaAa-yj5iu
@AaAa-yj5iu Күн бұрын
අම්ම කෙනෙකුට දරුවන්ගෙ වයස අදාළ නැහැ දරුවෝ කොපමණ ලොකු උනත් ආදරෙයි දීර්ඝයුෂ ලැබේවා අම්මේ ඔයාට
@adckanthi1104
@adckanthi1104 Күн бұрын
මේ අම්මට නිදුක් නිරෝගි සුවය ලැබේවා දෑත් දෙපා
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 15 сағат бұрын
මේ පළාතේ ඉන්න ග්‍රාමසේවක සමෘද්ධියේ නියමක හොයලා රස්සාව නැති කරන්ඩ ඕන ඒවා දන්නාට රජයට කවුරුහරි මුගෙ රස්සාව නැති කරන්න ඕනේ. මේ වගේ අසරණ මිනිස්සුන්ට තියෙන අස්වැසුම උන්ගේ නෑදෑ හිතවතුන්ට දෙනවා
@AnomaSanjiwani-zh4kl
@AnomaSanjiwani-zh4kl Күн бұрын
Digayu lebewa amma budu wewa❤❤
@shasha1398
@shasha1398 Күн бұрын
ගමේ ග්‍රාමසේවක පොට්ටයෙක්ද ඕවා පේන්නෙනැත්තේ
@lahiru-madushan
@lahiru-madushan Күн бұрын
Eka thama
@ShelinaIndrani
@ShelinaIndrani 20 сағат бұрын
Eka thamai matath hethu a anepau deiyane me amma
@AjithAjith-n8e
@AjithAjith-n8e Күн бұрын
මෙින්න ගැනු මිනිහට කෙලවුනා අමිමා ලගට ගෙනත් දලා ගැනි ගියා පතපල්ලා මෙවගෙ ගැනු හොයලා කසද බැදගනිල්ලා
@MaduSahasrika-xh9vq
@MaduSahasrika-xh9vq 21 сағат бұрын
Ikmanin Udaw labewa.! Budusaranai.!
@ChandrikaDodangoda
@ChandrikaDodangoda Күн бұрын
Ane godak pin kumara malli oyala karana upa kara harima watinawa ewagema me dewal laba dena hamotama wadi wadiyen hari yanna one ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mahamoodabdulazeez2823
@mahamoodabdulazeez2823 Күн бұрын
oba thumanam puduma manussayek godak pin kumara malli
@PadminiRanasinghe-v7s
@PadminiRanasinghe-v7s Күн бұрын
අපේ ගමෙි ඉන්නවා පවුලක් අස්වැසුම එනකන් ඉන්නවා phone එකේ වාරිකය දාන්න .ඇදුමි ගන්න යන්න .15000k labenawa .දුප්පත් අයට මොකුත් නැ.නිලධාරින් clean කරන්න ඔින හැමදේටම කලින්
@champaperera8487
@champaperera8487 Күн бұрын
අම්මෝ ඕව ගැන නම් හොයන්නම ඕනැ පුදුම අසාධාරණයක් නෙ දුප්පත් අයට . ග්‍රාමසේවක මොනවාද කරන්නෙ අප්පා. මේවා අවනඩු නේද
@xage7064
@xage7064 Күн бұрын
Mae ammata niduk nirogi derga ausha partana karami ae putatat ikman suwaya partana karanawa 🙏 🙏budu saranai dennatama
@donasemina6393
@donasemina6393 Күн бұрын
Obathumats bohoma pin 😢😢😢 pau
@aaaaafsffg6357
@aaaaafsffg6357 Күн бұрын
Pau e amma mage amma wage .mage ammatath dan aurudu 73i .me amma wage dairiya wanthai budu saranai e ammata
@GayaniAberathna-e7u
@GayaniAberathna-e7u Күн бұрын
අම්මලා දරුවන්ට ආදරෙයි
@DhammikaDhammika-nc7ot
@DhammikaDhammika-nc7ot Күн бұрын
අවුරුදු ව්ස්සක් තිස්සේ ඔය ගමේ ග්‍රාම සේවක කියන එකා ඔය ම්නිස්සුන්ගේ දුක නොදැක්කද? එහෙව් රටක තමා අපි කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියා ගත්තේ.මේක රාජ්‍ය නිලධාරීන් හෝ ඇස ගැටී ඔවුන්ට සහනයක් ලබා දෙයිද? මොනවා උනත් යන තැනකට ගෙනියන්න තියෙන්නේ කරපු පිනක් ව්තරයි මල්ලී ඔයාට පුලුවන් ව්දියෙන් ඒ අම්මට බලන්න.බුදු සරනයි ❤
@ShiromiWeijarathna
@ShiromiWeijarathna Күн бұрын
Amma kiyannema sasarak.❤😢
@husainalam4093
@husainalam4093 Күн бұрын
Ammata siyalu dewiyange pihita araksawalabewa niduk niroogi wewa
@RaniHamad-rl2jo
@RaniHamad-rl2jo Күн бұрын
අනේ අර අනුරාධපුර අප්පච්චි ගාවට අරන් යන්නකෝ කුමාර මහත්තය
@manojvlog5856
@manojvlog5856 2 күн бұрын
Me ammatath udau karamu api❤
@SakastaSakasta
@SakastaSakasta 2 күн бұрын
❤❤❤
@MallikaWickramasinghe-b2y
@MallikaWickramasinghe-b2y Күн бұрын
ඇත්තටම මේ අස්වැසුම දෙන්නෙ තියෙන උන්ට මම ඉන්නෙ දීජ්ගනකන්ද වසමෙ මේ ගමේ හොද ගෙවල් දොරවල් බාතරූම් පවා තියෙන් උදවිය බොරු කියල රජයෙන් දෙන හැම වරප්‍රසාදයක්ම ගන්නව වගකිව යුත්තො ඇවිත් මේව බලන්න එක ගෑනුකෙනෙක් ඉන්නව ඒ දෙන මුදලින් රට පූසෙක් ගෙනත් ඌට කෑම ගෙනත් දෙනව එයාගෙ ස්වාමියා ඉන්නෙ පිටරට ඉතිං කොච්චර අසාදාරනද මේව වගකිව යුට්තන්ගෙ අවදානය යොමුවේවා එක් එක් අය පිලිබද අසල්වැසි අයගෙන් අසා දැනගන්න
@mahmoudsami-en7in
@mahmoudsami-en7in Күн бұрын
Kumara malliyooo geyak hadala denna
@tikitiki8997
@tikitiki8997 Күн бұрын
Oba thumata pin
@PriyankaChandani-mp8li
@PriyankaChandani-mp8li Күн бұрын
කෝ ග්‍රාම සේවකයා
@ThanujaKumari-p2c
@ThanujaKumari-p2c Күн бұрын
Bs ammata❤❤❤❤❤❤❤
@tdsdeysts2119
@tdsdeysts2119 Күн бұрын
Budusarani ane pw
@RanaRana-rv9jk
@RanaRana-rv9jk 20 сағат бұрын
Amme obata dirgau lebewa puthata ikman suwaya lebewa ammage ge podda sadagan nath hekiwewa budusarai
@AyeshaLuckmali
@AyeshaLuckmali Күн бұрын
Me badu tika dunna siyaluma denata budusaranai a ammage daru senehashata ge hadaganna pihita wenawa niyathai dabulla
@mahmoudsami-en7in
@mahmoudsami-en7in Күн бұрын
Pawu malliyoooo
@SL-jm2by
@SL-jm2by Күн бұрын
Amma...budun daka niwan dakithwa
@kanti7069
@kanti7069 Күн бұрын
Ane me amma paw deveyane e puthata bara pathala asanepayak mewage suwa kala heke asanepayak wage suwa karanna udw karana kenek ennawa nam bohoma pen kumara mahatthayata bohoma sthuti bohoma pen dergau lebewa mewage ayawa hoyala me karana bosath pen wedeta theruwan saranai oba thumata
@duminda8079
@duminda8079 Күн бұрын
රණවන කටුගස්තොට ගමේ‌යාන වාහන තියෙන ගෙවල් දොරවල් හොදට හදලා තියෙන තටීටු තුනට ගෙවල් තියෙන මිනිස්සුන්ටත් තියෙනවා අස්වැසුම .රැපියල් 6000ක් පොත් දීමනාව තියෙනවා...මොන දීමනාව දුන්නත් තියෙන මනුස්සයට.රජය සොයා බලන්න මේවා.මේ නුවර
@dumindawa
@dumindawa Күн бұрын
Grama niladari ta aniwaryenma daduwam karanna one me asadaranayata
@duminda8079
@duminda8079 Күн бұрын
@dumindawa වැහැරහැලි ඇදගෙන ඉන්නේ ලෝකෙට පේන්න.ඒ නිසා වෙන්න ඇති.ගමේ ගාමසේවක නිදිද...හැමෝටම. රජයේ රස්සාවල් නැති ඒත් හොද ආදායමක් උපයන. මිනිස්සුන්ට හැම දෙයක්ම.
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig Күн бұрын
🙏🙏🙏
@udeniyapa
@udeniyapa Күн бұрын
ග්‍රාම ෙස්වක ෙකෙනක් නැද්ද?
@dumindaginarathna5599
@dumindaginarathna5599 Күн бұрын
පොට්ට ග්‍රමසේවකලා
@DarshaSakaraja
@DarshaSakaraja Күн бұрын
🙏🙏🙏🙏🙏
@mahmoudsami-en7in
@mahmoudsami-en7in Күн бұрын
Kumara ayye ge poddak hadamu ekathu wela
@ShehethSheheth
@ShehethSheheth Күн бұрын
Asarana amma 😢 paw. mea vayasa nithahasa lebenna onea
@NishadiHettiarachchi-bq7pq
@NishadiHettiarachchi-bq7pq 7 сағат бұрын
ඒ අම්මටටත් සලකන්න ඕන වයසක ඉන්නේ...එත් ඒ අම්මට ලොකු පුතාට සලකන්න වෙලා...අපි නොදකින කොච්චර අසරණ ජිවිත තව ඇත්ද...මෙහෙම දේවල් දකින්නත් අපි පව් කරලා තියෙනවා..😢
@IndaraniKumari-k9x
@IndaraniKumari-k9x Күн бұрын
🙏🙏🙏❤❤❤🌷🌷🌷🌷
@gayanipriyangika-li2jl
@gayanipriyangika-li2jl Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amkchandrika987
@amkchandrika987 Күн бұрын
😢😢😢😢😢😢
@wajirakumudu1182
@wajirakumudu1182 Күн бұрын
Niwasak lbewa
@mahamoodabdulazeez2823
@mahamoodabdulazeez2823 Күн бұрын
ane upakaara kaloth godak pinsidda wenawa
@gayanprasanna2597
@gayanprasanna2597 Күн бұрын
Udavu karanna puluwan kenekge netha gatewa 😢😢😢
@tikitiki8997
@tikitiki8997 Күн бұрын
Para desa paluwo me rate koi e pathiwala emathi man3 waru ...pau ahinsaka amma dirgayu wewa amme
@RafeekKhan-g6f
@RafeekKhan-g6f Күн бұрын
Amma Amma Amma Amma
@GamageSrimathi
@GamageSrimathi Күн бұрын
එය.දිල.අඩු.පාඩූ.නැති.එවූන්ටපමනක්.අය.අ ස්වැසූම.අරගෙන.කෙලින්ම.බාර්.එකෙ
@neta2224
@neta2224 Күн бұрын
අස්වැසුමදෙන්නෙහොදටතියන.අයට.මගෙගෙදරත්මැටි.ලයිටිනැ.මමතනියම.රජයෙන්දෙන.කිසිම.සහනයක්.නෑමට
@Shanti-s2d
@Shanti-s2d Күн бұрын
Oba,tumatana,godak,pin,aiye,me,kara,,upakara,walatanam,ada kalenam,,lamai,demapiyanta salakanawa,adui,at,ayat issara,mona,hari,karanna,,ati, weradi,weda😢😢
@EwonAkansha
@EwonAkansha Күн бұрын
Mewage ayata Sali k thiyanawa aswasmuma paw b s❤❤
@champaperera8487
@champaperera8487 Күн бұрын
ඇයි දෙවියනේ ,ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙ සමාජ සේවා අංශයක් තියෙන්නේ . කාටවත් උවමනාවක් නැ ඒ වසමෙ ඉන්න මේ වගේ අසරණ අය ගැන හොයා බලන්න . ප්‍රාදේශීය ලේකම්ගෙ ඇස් ඇරේවා. දුකේ බෑ මේ ජීවිතය . ලගපාතක වත් හිටියා නම් කෑමක් බීමක් වත් හදලා මේ අම්මාට ගෙනත් දෙනවා. කොච්චර දුරද ඉතින්
@mahmoudsami-en7in
@mahmoudsami-en7in Күн бұрын
Lankawe Ayata moko wela tiyenne
@medhanidanushka6875
@medhanidanushka6875 Күн бұрын
Aswesuma denne salli thiyena minissunta ape gameth ahemai
@EitharBalushi
@EitharBalushi Күн бұрын
😢😢
@HMChandralatha-x4f
@HMChandralatha-x4f Күн бұрын
😮😮😮😮😮😮
@sriyanidammika2481
@sriyanidammika2481 Күн бұрын
Oya.game.gamasewaka .ai.ehema.karanne.
@ThejaJayaweera
@ThejaJayaweera Күн бұрын
She should get the Aswasuma and disability allowance ,what is the gramasewaka doing.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН