නිවසකට ගල් බැම්ම ඕනෙමද? ටයිබීම් විතරක් ඇතිද? Requirement of rubble walls and tie beams in a house.

  Рет қаралды 102,579

Civil Engineer

Civil Engineer

Күн бұрын

Пікірлер: 317
@gemunujayasinghe618
@gemunujayasinghe618 3 жыл бұрын
ඉසුරු මහත්මාණනි , ඔබතුමාණන්හට ගොඩාක් ස්තුතියි . ඉතාමත් ප්‍රයෝජනවත් උපදෙස් ටිකක් .ඉදිිරියේදීත් මෙවැනි හරවත් වීඩියෝ මඟින් අපව දැනුවත් කරන්න .
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
Thank You very much Mr:Gemunu!
@anuradhaperera3802
@anuradhaperera3802 3 жыл бұрын
@@CivilEngineerSL අපට ඔබතුමාව සම්බන්ද කරගත හැකි නම්බර් එකක් දෙන්න පුලුවන් ද? pasan.aus @gmail .com
@damianhettiarachchi9749
@damianhettiarachchi9749 3 жыл бұрын
Tie beams, plinth beams. ප්‍රධාන beams, plinth beams ලෙස හදුන්වනවා. ඒවා සම්බන්ධ කරනවා tie beams වලින්. Lose soil එකක rubble work එකක් කරන එක තේරුමක් නැහැ. අවශ්‍ය පරිදි base සහ columns සමග ශක්තිමත් plinth beams කූඩුව බැදලා කම්බි 4-5 ක් සමග අඩුම තරමින් අඩියක් උසට දාන එක තමයි හොඳ. ආරක්ෂාවට වටේට rubble work එකක් හෝ block ගල් වලින් බිත්තියක් යන එක හොදයි. ඒ වගේම foundation එකේ rubble work එක උඩ දෙපැත්තේ ගඩොල් බැදලා කම්බි දෙකක් දාලා අගල් 4 ක් උසට කොන්ක්‍රීට් beam එකක් දාන එක තේරුමක් නැති වැඩක්.
@ipgomes9547
@ipgomes9547 4 жыл бұрын
වීඩියෝවට පසුබිම් සංගීතය දාන්න එපා. ඒක මළ කරදරයක්. ඔයා කියන දේ හරියට අහගන්න බෑ.
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
ස්තූතියු මහත්මයා. මීලග වීඩියෝ වලදි සැලකිලිමත්වෙන්නම්.
@wnpprasad8088
@wnpprasad8088 3 жыл бұрын
ගොඩක් යුටියුබර්ලා හිතන දෙයක් තමා විඩියෝ එකක් කරනවනම් කන පැලෙන්න මියුසික් ඕනමයි කියල. බලන අපිට ඒක කරදරයක් කියන මෙලෝ මගුලක් පැහැදිලි නැ
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
@@wnpprasad8088 ඔව් ඒක හරි. ම්ං ඒක අලුත් වීඩියෝස් වලදි හදාගත්තා.
@gayan2882
@gayan2882 3 жыл бұрын
අක hari
@gayan2882
@gayan2882 3 жыл бұрын
සද්දේ wedi
@ruwancamara4545
@ruwancamara4545 3 жыл бұрын
පලවෙනි වතාවට අද බැලුවේ අහම්බෙන් දැකලා සුපිරියටම කරනව වැඩේ good luck.👍🖐️🤟🤝❤️
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
Thank you!
@sethru0829
@sethru0829 8 ай бұрын
@@CivilEngineerSL waradi upades
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
Thank you very much!
@LankaKumari-t5p
@LankaKumari-t5p Ай бұрын
ස්තූතියි සර්
@CivilEngineerSL
@CivilEngineerSL Ай бұрын
Thank You!
@dilanchathuranga3007
@dilanchathuranga3007 3 жыл бұрын
වටිනා තොරතුරු ටිකක්.
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
බොහෝම ස්තූතියි ඩිලාන් මහත්මයා.
@OmethDewjan-b3w
@OmethDewjan-b3w Жыл бұрын
අපේ ගෙදර 3.5 දිග පලල බේස් වලවල්,10 කම්බි 5ක් දාලා ටයීබීම්,9බිත්ති,ඉන්ජිනේරඋ ගඩොලින් තට්ටු 2කට මේ ශක්තිමත් ඇත්ද මහතාගේන් dena ගන්න ඕනී.
@CivilEngineerSL
@CivilEngineerSL Жыл бұрын
මෙය සමීපව විශ්ලේෂණය කල යුතුයි (වතුර ටැංකි බිත්ති පිහිටීම අනුව බාරයන් වෙනස්වන බැවින්) . නමුත් ආසන්න පිලිතුරක් වත්දීමට හැකි වීම සදහා පහත පිළිතුරු ලබා දෙන්න. පොළව මොන වගේද (බේස් වල අඩිය හරියේ පොළව)? කලුගල් බැම්මක් උඩ නෙමෙයිද ටයි බීම් ගියේ? ටයි බීම් වලට දාපු කම්බි මොනවද? දිග වැඩිම ටයි බීම් කොටසේ කොලම් අතර වැඩිම පරතරය කුමක්ද? පුරවපු පසක් උඩද කලුගල් බැන්දනම් බැන්දේ?
@OmethDewjan-b3w
@OmethDewjan-b3w Жыл бұрын
@@CivilEngineerSL කලුගල් බැම්ම badala නැ.samanya පසක් තියන්නේ .Rs කම්බි දැම්මේ .කණු ටිකක් ළඟ ළඟ wage තමයි තියන්නේ .8.5 durin wage කණු thiyanne
@CivilEngineerSL
@CivilEngineerSL Жыл бұрын
ඔබ කියන විස්තර අනුවල කණු පරතර ආසන්නව ලංව පිහිටන නිසාත් පසේ ලොකු ප්‍රෂ්ණයක් නැති නිසාත් බොහෝදුරට ප්‍රශ්නයක් නෑ වගේ. කලුගල් බැම්ම යොදා නැති නිසා බිම් මහලේ භාරයන්ගෙන් කොටසක්ද මේ ‍ බේස් වලට සංගමණය වීම තමයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නෙ. මං හිතන්නෙ ඔබ ඔය කියන විස්තර අනුව නම් ලොකු ප්‍රශ්නයක් නෑ වගේ.
@OmethDewjan-b3w
@OmethDewjan-b3w Жыл бұрын
@@CivilEngineerSL ස්තුතියි සර්
@upulkamara3283
@upulkamara3283 2 жыл бұрын
නියමයි පුතා
@CivilEngineerSL
@CivilEngineerSL Жыл бұрын
Thank You!
@LovemeAquarius
@LovemeAquarius 3 жыл бұрын
ඔබේ මුහුන කෝනර් එකේ කුඩාවට දාන ගමන් 3D රූප සටහන් සහ ඊතල මඟින් විස්තරය ගෙනියනවනම් වටිනාකම විශාලයි.
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
Ok
@damianhettiarachchi9749
@damianhettiarachchi9749 3 жыл бұрын
ඇත්ත පසුබිම් සංගීතය මහ කරදරයක්. දැනට වසර කිපයකට ඉස්සර මම සුවර්ණ වාහිණියටත් complained කෙරුවා. මහ කරච්චලයක් ඔය පසුබිම් සංගීතය.
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
ඇත්ත ඇත්ත.
@pradeepjayakody9768
@pradeepjayakody9768 Жыл бұрын
Important. Thank you 😊.
@CivilEngineerSL
@CivilEngineerSL Жыл бұрын
You're welcome 😊
@touchlse6526
@touchlse6526 3 жыл бұрын
ඉතාම වැදගත්
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
💪🙂
@madushkawelitharage6903
@madushkawelitharage6903 3 жыл бұрын
Thank you very much Mr. humble engineer. May you be able to bring videos like this in the future as well.
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
Thank you Madushka.
@sndfamily5831
@sndfamily5831 2 жыл бұрын
කෑම කාමරෙයි කුස්සියයි විතරක් වෙනම හදනවනම් concrete beam වලින් විතරක් දාන්න පුලුවන්ද
@nisalchathuranga4119
@nisalchathuranga4119 4 жыл бұрын
Good Explanation Isuru aiya .....💝😍 GL 👍👍👍👏
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
Thank u malli
@Janakasp
@Janakasp 6 ай бұрын
ගෙ ඇතුලට එන බිත්තිය. කොන්ක්‍රිට් wall එකක් එකට ගල්කුඩු හොදද. හනිය මොකක්ද
@chandralathalatha1514
@chandralathalatha1514 3 жыл бұрын
Taruwan saranai oba tumata danu matha karata thanks for you ma Kuwait setai 💮🙏⚘🕊🇰🇼
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
Thank you!
@vanhiresrilanka
@vanhiresrilanka 3 жыл бұрын
I am building 2 story house. Structural engineer said no need to put rubble foundation, only plint beams are enough. But my contractor is telling me to go for rubble foundation. finally I decided to go with rubble foundation+plint beams after looking at your video. Please make a video of how to design iron bars for columns for 2, 3 story houses.
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
බොහොම හොදයි. ඔබට යම් උදව්වක් මගේ වීඩියෝ වලින් වුනානම් ඒක මට සතුටක්... කොලම් ඩිසයින් එක කියන්නෙ ඉංජිනේරුමය සෛද්ධාන්තික කාරණයක්. ඒක මෙහෙම ලේසියෙන් කියල දෙන්න පුලුවන් කාරණයක් නෙමෙයි. නිකම් අදහසක් කිව්වොත්, කොලම් ඩිසයින් එක කරන්නෙ, ඒ කොලම් එකට එන ආක්ෂික බලයයි, නම්‍ය ඝූර්ණයයි හොයල ඒක දරාගැනීමට අවශ්‍ය පුමාණය්න හා වැරගැන්වුම් යෙදීම මගින්. කවිරුහරි ස්ලැබ් දෙකකට මෙච්චරයි, අඩි 5කට මෙච්චරයි වගේ කාරණයකින් කොලම් ඩිසයින් එකක් ගැන කියල දෙනවනම් ඒක ඉතාමත් වැරදි දෙයක්. ඒකට බිල්ඩිමේ මෘදු ආකෘතියක් නිර්මාණය කිරීමක් හෝ වෙනයම් ගණනය කිරීම් හෝ කරන්නම වෙනව. තව දුරටත් කොලම් බ්රේස් වීම, කොලම්න් එකේ උස වෙනස් වීම, කොලම්න් එකේ උඩ සහ යට සම්බන්ධයේ ස්වඪාවය වැනි කරුණු කිහිපයක් මතම මෙය රදා පවතිනවා.
@vanhiresrilanka
@vanhiresrilanka 3 жыл бұрын
@@CivilEngineerSL after plinth beam, is it ok to put 3 inch concrete floor covering entire building? 10mm bars at 12 inch mesh top and bottom
@chathurangapriyankara1388
@chathurangapriyankara1388 Жыл бұрын
සර් මේවගේම කම්බි තෝරගන්නේ කොහොමද හොද කම්බි මොනද කියලා වීඩියෝ එකක් කරන්න පුලුවන්ද
@CivilEngineerSL
@CivilEngineerSL Жыл бұрын
Puluwan.
@isharaprabhath7569
@isharaprabhath7569 3 жыл бұрын
බොක්ස් ටයිප් ගෙකට ස්ලැබ් දෙකක් එනකොට කම්බි මොනවගෙ size ද ගන්න ඔනි.. beam foundation slab
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
ඒකට ඇනලිසිස් එකක්, එහෙමත් නැත්නම් ව්‍යූහිත්මක ගණනයන් කරන්න ඕන. ඔය විස්තර ටිකෙන් එකපාර කියන්න පුලුවන් කමක් නෑ.
@desilva8536
@desilva8536 3 жыл бұрын
Hoda explanation ekak. Thank
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
Thank you Mr:Silva.
@maryjayatillake5410
@maryjayatillake5410 Жыл бұрын
Thatthu 3 niwasak sadaha Lida langata adi 2k pamana athin aththiwaramak ho column ekak awoth lidata therapeemak ewida
@CivilEngineerSL
@CivilEngineerSL Жыл бұрын
ඔව් යම්කිසි ප1මාණයක් එනවා. ඊට අනුරෑපය හැඩය වෙනස්කර හොද ටයිබීම් එකක් දමා ඩිසයින් කරගන්න.
@tharangawijesinghe3988
@tharangawijesinghe3988 3 жыл бұрын
Thani thattuwaka geyak nam kohomada wenna oni? Gal bamma + ti beam 2 awashshada ?
@niranjar.d.2061
@niranjar.d.2061 3 жыл бұрын
කපරාරු කරන් නැතුව පොටි අදින අලුත් ක්‍රමයක් දැන් තියන බව නොයෙක් විට අහන්න ලැබෙනවා.මෙය යොදා ගැනීම හොදයිද? වියදම අඩුයි.නමුත් කල් පැවැත්ම පිළිබඳව ගැටළුවක් තියනවා
@thara123100
@thara123100 4 ай бұрын
තට්ටු 2 ක් සහ රූෆ් ටොප් එකක් තියන ගෙදරක columns වලට 12mm කම්බිද 16mm කම්බිද දාන්න ඕනේ?. beam 9"x 18", උඩ 3T 12, යට 3T16. Base vala 3'6"x 3'6"
@udayapriyankara9737
@udayapriyankara9737 3 жыл бұрын
sir..Weli sahitha pasaka thani thattuwe niwasaka athtgiwarama kese viya yuthuda..
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
වැලි කියන්නෙ ටිකක් විතර හොදයි. නමුත් සයිස් ටික කියන්න නම් ඩිසයින් එකක් කරන්න ඔ්න. ඒක ස්ට්‍රක්චර් එකෙන් එන බර සහ පසේ ස්වභාවය මත තීරණය කල යුතු දෙයක්.
@Melanstudio
@Melanstudio 2 жыл бұрын
Oyala gewal හදලා denawade?
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
නෑ. ස්ට්‍රක්චරල් ඩිසයින් එක කරල දෙනවා
@satkosala9932
@satkosala9932 3 жыл бұрын
Thank you
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
You're welcome
@RameshSamarakoon-vo5pr
@RameshSamarakoon-vo5pr 8 күн бұрын
වටේට කලුගල් බැම්ම අනිවාර්යයෙන්ම දැමිය යුතුයි එක සාර්තකයි.❤
@SameeraWeerakkody
@SameeraWeerakkody 5 ай бұрын
Thani thattuwe gekatath tie beam eka oneda? Kalu gal bamma witharak madida
@pissupusa3280
@pissupusa3280 3 жыл бұрын
Base walawal 11 sahitha,mage foundation eka,damimata,bas pawasanne,කළුගල් bamma yoda,ita udin,10 kambi 2k yoda,agal 3ka konkrit thattuwak yedimatai,pasa samanya thada pasak we,slab eka,warga adi,900 pamana,we,meya sudusuda,upadesak බලාපොරොත්තු wemi
@SPOKENENGLISHCLASS1
@SPOKENENGLISHCLASS1 3 жыл бұрын
සාමාන්‍ය හෝ තද පසක් ඇති නිසාත් රබල් බම්මක් යොදන නිසාත් එය සෑහේ යැයි හැගේ.
@pissupusa3280
@pissupusa3280 3 жыл бұрын
@@SPOKENENGLISHCLASS1 ස්තුති ඔබට,ටයි බිම් හා මා කියු අන්දමට සෑදීමේදී මුදල දල වශයෙන් සමානතාවයක් තීනවද මහත්මයා
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
කලු ගල් වලටත් අධික මුදලක් වැය වන නිසා කලු ගල් බැම්ම සමග ඔය කුඩා ටයිබීම් එක යෙදීමට වියදම තරමක් වැඩි වේවි. නමුත් කලු ගල් බැම්ම නොමැතිව ටයි බීම් පමණක් යෙදීම මම අනුමත කරන්නේ නැත. එසේ ටයි බීම් පමණත් යොදන්නේ නම් එම ලෝඩ් එකට ඩිසයින් එකක් කර අවශ්‍ය කම්බි හා සයිස් එක යෙදිය යුතුමයි. එලෙසම බවුන්ඩේසම්ද එස අමතර බිම් මහලෙන් එන ලෝඩ් එකට ඩිසයින් කරවාගත යුතුයි. එනිසා බාස් කියපු විදිය වඩා ආරකෂිතයි
@pissupusa3280
@pissupusa3280 3 жыл бұрын
@@CivilEngineerSL ස්තුති,කලුගල් බැම්ම සාමාන්‍යයෙන් පොලව යටට කොපමණ දැමිය යුතුද?
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
සාමාන්‍යයෙන්, වටේ පාදම යොදන විට අඩි 1.5 -2 ක් පමණත් මධ්‍යයේ බිත්ති වලදි අඩි 1-1.5 ක් පමණ යොදන්න. මේ දළ අගයයන් බව කරුණාවෙන් සලකන්න.
@hirunaudara8678
@hirunaudara8678 3 жыл бұрын
Lankawe kambi walat wada ratin kambi gennewwoth eken mudal ඉතිරියක් saha gunathmaka baawayen wadi භාණ්ඩයක් genna ganna puluwand .... reply plz
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
බාල කම්බි ‌ගෙනුනුවොත් නම් මුදල් ඉතිරි කරගත හැකි වේවි. නමුත් කුඩා පරිමාණයෙන් ගෙන්වීම නම් අනිවා මිල අධික වේවි. ඒය ප්රායෝගිකද නොවේ. නමුත් කොලිටිය ගැන ඒලෙස කියන්න බෑ. ඒ් සදහා කම්බි සාම්පල් සදහා විවිධ මිල අධික පරීක්ෂණ සිදු කර සනාත කරගත යුතුයි. (උදා. බෙන්ඩින් ටෙස්ට්, රී බෙන්ඩින් ටෙස්ට්, කෙමිකල් කොම්පොසිෂන් ටෙස්ට් ආදී වශයෙන්) ලංකාවේදී විශාල ඉදිකිරීම් සදහා කම්බි ගැනීමේදී මේ පරීක්ෂණ ඒකම සප්ලයර්ගේ වුවුද විවිධ ලොට් සදහා නැවත නැවත ටෙස්ට් කරමින් කම්බි ගුණාත්මක දැයි සොයා බැලේ. ඔවුන් ද කම්බි සෑදීම සදහා බිලට් ගෙන්වන්නේ පිටරටිනි. ඒම බිලට් කොලිටි නම් කම්බිද කොලිටි වේ. ලංකාවේ සමහරක් අබලි යකඩද මිශ්‍ර කරන නිසා කොලිටි බාල වන අවස්තාද ඒමටයි. ඒ නිසා මිල ඉතා අඩු කම්බි මිල දී ගැනීමේදී දෙවරක් සිතිය යුතුයි.
@rajithjayamanna9893
@rajithjayamanna9893 3 жыл бұрын
තට්ටු දෙකේ නිවසක foundation එක යටින් screed concrete layer එකක් දැමීම සුදුසුද? (පස තරමක් වැලි සහිත පසක් වේ)
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
Foundation යන්නෙන් ඔබ අදහස් කලේ බේස් වලවල් නම්, ස්ක්‍රීඩ් එකක් දැමීම අනිවාර්යයි. ඒ කලුගල් බැම්ම එහෙමත් නැත්නම් wall foundation නම්, එයට යටින් ස්ක්‍රීඩ් එක දැමීම හො නොදැමීම සිදුකල හැකියි.
@tuanrizvi4922
@tuanrizvi4922 3 жыл бұрын
Parana niwasak ekkak tanimahalak pescost slub danna puluvanda tawa floor ekkata ape house laga 2pettema niwas 2 ekkak join tiyenne apey ge madda
@sampathnuwan5174
@sampathnuwan5174 4 жыл бұрын
Good Explanation 👍👍👍
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
Thank you brother!
@RANGASUSAN
@RANGASUSAN Ай бұрын
ඉසුරෝ මාතානි පසුබිමේ දාලා තියෙන මියුසික් එක සද්ද වැඩි කතාව නෙමේ මියුසික් අන්දලා ඉන්නේ
@irashais2827
@irashais2827 3 жыл бұрын
Weli mix pasak thiye,gal bemma bedala beem eka dala biththi bedima hodai neda
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම .
@prasangaasanthi6161
@prasangaasanthi6161 3 жыл бұрын
Beumak sahith idamaka geyak hadanawana . Anugamanaya karanna puluwan hodam kramaya mokkda ? 2 story
@anushkaathukorala_vonserendib
@anushkaathukorala_vonserendib 4 жыл бұрын
Well explained. I have been watching almost all videos you have done and I I learned lot from them. I have a question, I have a commercial building which is going to be a 3 storied building. In which our contractor used only tie beams (which are almost 2 feet tall and 9 inches wide) but he never used rubbel foundation. So after watching this program I am worried if he has done it right. Appreciate your advice.
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
Appreciate your participation here.No need to worry about that as you have used a bit deep tie beams. 2 feet(24") is a large height and hope that was used to bearup the wall loads and hopefully the contracter may have taken those loads to the foundations as well. Actually, the thing here is, if you go for deeper heights of tie beams and if you consider the loads to the foundations, you can avoid the rubble.
@sampathdananjaya-7789
@sampathdananjaya-7789 5 ай бұрын
යට තට්ටුවේ බිත්ති බෙදෙන්නේ නැති තැනක ටයි බීම් දාන්න ඕනෙද ? යට තට්ටුව car park එකක් විදිහට use කරන්නේ.
@CivilEngineerSL
@CivilEngineerSL 5 ай бұрын
ටයි බීම් එක අවශ්‍ය වෙන්නේ බිත්තියක් සපෝට් කරන්න විතරක්ම නෙමෙයි. සමහර අවස්තා වල කොලම් සෙට් එක එක තනි යුනිට් එකක් විදියට ඇද බැද තබාගැනීම සදහාත් පාවිච්චි කරනවා. එතකොට සමහර අවස්තා වල බිත්තියක් නැතත් ටයි බීම් එකක් දාගන්න වෙනවා. එයට යටින් රබල් දැමීමක් අවශ්‍ය වෙන්නෙ නෑ.
@ireshgamage2840
@ireshgamage2840 2 жыл бұрын
single story geyakata 9*9 tie beam witharak dala edda kalu gal aththiawaraa nethiwa
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
පස හොදනම් ඇතිවෙන්නත් පුලුවන්
@WildKitchensrilanka
@WildKitchensrilanka Жыл бұрын
වැලි සහිත වසක තනි තට්ටුවකට නිවස සාදනවිට කලුගල් බැම්මක් නොමැතිව ටයිබීම් එක විතරක් දාල හදන්න බැරිද
@CivilEngineerSL
@CivilEngineerSL Жыл бұрын
පුලුවන්. හැබැයි බිම් මහලෙන් ටයිබීම් මතට එන භාරයන් දරාගැනීමට උචිත ලෙස ටයි බීම් එක සහ බේස් ටික ඩිසයින් විය යුතුයි.
@rajiduakash6184
@rajiduakash6184 4 жыл бұрын
අයියෙ පිටුපසින් බැවුමක් සහිත ඉඩමක පාරෙ මට්ටමට ලෙවල් කර නිවසක් සාදනව නම් බැම්ම ඉතා උසට බදිය යුතු වේ. එයට විසදුමක් ලෙස එවැනි අවස්තාවකදී tie beams පමනක් යොදා ශක්තිමත් ආකාරයෙන් නිමවිය හැකි ක්‍රමයක් තිබෙද
@kumudualwis1801
@kumudualwis1801 2 жыл бұрын
Gadol bandama linton danna oni janel dorawal ena thanata vitarada?
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
සල්ලි ගොඩක් ඉතිරිකරගන්නවනම් ඒ ඇති. නමුත් හොදට ටයි වෙලා ශක්තිමත්භාවය තියාගන්න ඕන නම් සහ, ස්ලැබ් ලෙවල් බීම් නැති තනි තට්ටුවෙ ගෙයක් නම්, මුලු බිත්ති දිගටම දානවනම් හොදයි.
@shehanirehana5729
@shehanirehana5729 2 жыл бұрын
Ape gedara slab eka 6ye kanu dala tiyenne. Apta uda tathtuwak hada ganna puluwanda
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
6 කණු වලටනම් අමාරු වේවි. නිර්මාණ සැලසුම් ඉංජිනේරුවෙක්ට පෙන්වා උපදෙස් ගන්න .
@sujithpriyantha979
@sujithpriyantha979 2 жыл бұрын
sudu aiya wall akk badidi tie beam oherta thank you aiyrta
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
ඔයාට කැමතිනම් දාගන්න පුලුවන් සුදු මල්ලි.
@hiranhirusha942
@hiranhirusha942 2 жыл бұрын
අපේ ඉඩම එක පැත්තක් උසයි එක පැත්තක් පහතයි. ගෙයි අත්තිවාරම් දාන්න ඉන්නේ වැස්සට හේදිගෙන යනවා වගේ පස පස් පුරවලා අන්තිවාරම දාන්න ඕනද? නැත්තම් ගල් බැමිබෙන් උස්සලා පස් පුරවන්න ඕනිද?
@NisansalaSadamali-p9e
@NisansalaSadamali-p9e Ай бұрын
🎉🎉🎉🎉
@yehelithoughts4080
@yehelithoughts4080 2 ай бұрын
Ganwathura ena idamakata me kalu gal bamma badina eka hodai da? plz reply sir
@hirunaudara8678
@hirunaudara8678 3 жыл бұрын
Wali nathuwa gal kudu witharak පාවිච්චි kaloth eka prashnayk wenod sir
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
ඔව් ඒක ප්‍රරෂ්ණයක් තමයි. වැලිත් සමග යම් ප්රමාණයක් වශයෙන් තමයි ගල් කුඩු එකතුකල යුතු වන්නේ. නමුත් වැලි වල පවතින ආකාරයට එක් එක් ප්මාණයේ කැබැලි අවශ්‍ය ප්රතිශතයන්ගෙන් යන්ත්රානුසාරයෙන් හෝ ගුණාත්මකව පවත්වා ගත හැකිනම් පමණක් ගල්කුඩු පමණක් යොදාගත හැකිය. නමුත් ප්රායෝගිකව එය තරමක් අපහසු කාරණයක්.
@hirunaudara8678
@hirunaudara8678 3 жыл бұрын
Thnks sir..
@rohangomez5635
@rohangomez5635 3 жыл бұрын
Good job
@CivilEngineeringChannel
@CivilEngineeringChannel 3 жыл бұрын
Thank you
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
Thanks
@hgg8173
@hgg8173 2 жыл бұрын
මගෙ ගෙදර අත්තිවාරම දාලා තියෙන්නේ පොලව යට ඉදලා බෙිස් වල අඩියට අඟල් 3 ගනකමට අඩි 2×2 පේලේටි එක දාලා අඩි 3 ක් 9×9 කනු පොලව මටිටමට අරන් mm12, කමිබි. ටයිබීමි එක දාලා 9×9 ඒ උඩ ඉන්ජිනේරු ගල් වලින් 9×9 බැමිම බැන්දේ සැලැබි එක මටිටමට දෙවෙනි තටිටුව 6×6 ගඩොල් බැමිම බැන්දේ කලුගල් බැමිම දැමිමෙි නැ පොලවට 9×9 ටයිබීමි එක උඩ තමයි ගේ හදලා තියෙන්නේ 9×9 කනු 16 කින් ගේ උස්සගෙන ඉන්නෙ පසු කාලීනව ගැටලුවක් වෙයිද මහත්තයා ගෙට කලුගල් බැමිම නැති නිසා.🤔
@tharangikajayasinghe3322
@tharangikajayasinghe3322 2 жыл бұрын
මහත්මයා කබොක් පස මත සාදන තාට්ටු 3 නිවසකට බෙස් වලෙ සිට ඉහලට ගෙනයන කණු සදහා 12m මෙල්වා කම්බි 4කින් තනන 9×9 කණු , 3වන මහල දක්වාම ප්‍රමාණවත්ද.මෙ පිලිබදව යම් දැන්මක් ලබා දිය හකිනම් ඔබ තුමාට ගොඩාක් ඉස්තුතිවන්ත වනවා.
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
ප්‍රමාණවත් වන්නත් පුලුවන්, නොවන්නත් පුලුවන්. එය රදා පවතින සාදක බොහෝයි. මෙය සොයා ගත හැක්කේ නිවැරදි ඇනලිසිස් එකකින් පමණයි. ණුවකට අවශ්‍ය කම්බි සහ සයිස් එක තීරණය වන්නේ එය මත යෙදෙන ආක්ෂික බලය සහ නම්‍ය ඝූර්ණය මතයි. ආක්ෂික බලය යට තට්ටු වලදී වැඩියි බර වැඩි නිසා. නම්‍ය ඝූර්ණයෙහි අගය තීරණය වන්නේ එයට සම්බන්ධ බීම් වල දුර සහ බීම් මත යෙදෙන බලයන් සහ දෙපසටම බීම් වලින් හිරවී ඇතිද වන අවෂ්‍යතා අනුවයි. එලෙස නිවැරදි ඇනලිසිස් එකකින් මෙය තෝරා ගත හැකියි. එසේ නැතහොත් ඔය කෝකටත් ගැලපෙන සේ ඕවර් ඩිසයින් එසේත් නැතහොත් වැඩිපුර කම්බි යෙදිය යුතුයි.
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
කබොක් පසේ තද බවේ වාසිය ගන්න පුලුවන් ෆවුන්ඩේෂන් ඩිසයින් එකේදියි.
@shihanvimukthi7147
@shihanvimukthi7147 3 жыл бұрын
Kabok polawaka tibeem eka pamabak dala thattu dekata ge haduwata kamak nadda
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
තද කබොක් පොළවක නම් කමක් නෑ.
@ajithjayaweera466
@ajithjayaweera466 4 жыл бұрын
Thank you Mr. Isuru
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
Thank you too!
@savindamadusanka4055
@savindamadusanka4055 2 жыл бұрын
Slope land ekaka hadaddi. Idama level krla foundation dana ekada hoda ? Nathnam pihiti polowe foundation dala ussana ekada hoda?
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
It depends. Both have pros and cons. ලෙවල් කරනකොට සමහරවිට අධික වියදමකින් රිටේනින් වෝල්ස් දාන්න වෙන්න පුලුවන්. පුරවන්න වියදමක් යනවා. නමුත් එක ලෙවල් එකකට හදාගත්තම වයසට ගියාමත් ලේසියි. පිහිටි පොලවෙ හදද්දි ලෙවල් කරගන්න ඕන නෑ. (ලෙවල් කිහිපයකට හදන්න වෙන්නේ). ලෙවල් කිහිපයකට ලස්සනට වැඩදාලා මොද ඩිසයින් එකක් කරගන්න වෙනව‍ෙ ආකිටෙක්ට් කෙනෙක්ගෙන්. නැත්නම් චොර වෙන්න පුලුවන්. හැබැයි වියදම අඩුකරගන්න පුලුවන් මේකෙන්. තැන බලලා තැනට සුදුසු තීඍණයක් අර‍ගන්න වෙනව.
@princedunsford7300
@princedunsford7300 3 жыл бұрын
Thanks for the info
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
අඩෝ ප්‍රින්ස් බ්‍රෝ.... තැන්ක් යූ ටූ මචං
@samindarohan8876
@samindarohan8876 3 жыл бұрын
මට කියන්න පුළුවන් ද බේස් වලවල් නොදා කණු නග්ගන්න පුළුවන්ද මොකද පොලව හාරන්න බෑ... කඩ ගල තියෙන්නේ... Excavator එකට කපන්න බෑලූ උත්තරයක් දෙන්න..
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
ගලේ පොකට් කපලා ඩවල් බාර් දාල පෑඩ් ෆූටිනජ එකක් දාන්න.
@samindarohan8876
@samindarohan8876 3 жыл бұрын
@@CivilEngineerSL Thanks... මට ඒ ගැන අවබෝධයක් නෑ... මට ඒ වගේ වීඩියෝ එකක් හරි drawing එකක් හරි පොඩ්ඩක් බලන්න පුළුවන් ද... Link එකක් හරි එවන්න. ලොකු උදවුවක්.. Plan එක ඇදපු කෙනාට කතා කලාට එයා කියනවා බේස් වලවල් නැතිව බෑ කියලා..
@younglatest6081
@younglatest6081 3 жыл бұрын
නිවසේ අත්තිවාරම ටයිබීම් වලින් විතරක් කරන්න යන්නෙ.තට්ටු දෙක නිවස වහලයක් නොදා ස්ලැබ් එකෙන් අවසන් කරන්න හිතන් ඉන්නෙ.12'' කම්බි දාන්නෙ.කබොක් පස නෙමෙයි.පසු කාලයකදී ඉරිතැලීම් හො වෙනත් ප්‍රශ්නයක් ඒමට මෙය කොතරම් දුරට බලපානවද?
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
කබොක් පස නොවෙයි නම් පහල මාලයේ බිත්තිවල බර දරා ගත හැකිවන සේ ටයි බීම් ලොකුවට ඩිස්‍යින් කරගත යුතු වෙයි. බේස් වලවල්ද ඊට සරිලන් සේ ලොකු කිරීම හෝ කම්බි වැඩි කිරීම සිදුකල යුතුයි.
@dinushaadikari8571
@dinushaadikari8571 3 жыл бұрын
Ituru mahathmaya ..math geyak hadanne inne.kandy.idama hatharas idamak newi kandak.....mahathmaya contrak ganawada??mata one wiswasa wanathawa wadee badaenne,
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
Wiswasawanthawa wede karaganna puluwan contracter kenek sambanda karala dennam. Mata e mail ekak dann. isuru.236@gmail.com
@lahiruartcreation
@lahiruartcreation Жыл бұрын
අයියෙ තට්ටු දෙකක් නොවන ගෙයක් ගොඩක් උසත් නෑ එරෙන්නෙත් නෑ ගල් සහිත පොලවක් තියෙන්නෙ ගල් විතරක් බැන්දම ඇතිද අනිවාර්යයෙන් ටටිබීම් දාන්න ඕනිද
@CivilEngineerSL
@CivilEngineerSL Жыл бұрын
සියල්ලම ගල උඩම සපෝට් වෙනවනම් ඕනෙ නෑ. ඒත් තාප ඉරි තැලුම් වෙන්න පුලුවන්. ඒව එච්චර ප්‍රශ්නයක් නැහැ. නමුත් පොලවටත් සපෝට් වෙනවනම් ඉතා කුඩා සයිස් එකේ වත් ටයි බීම් එකක් දමා සියල්ලම එක යුනිට් එකක් ලෙස ක්‍රියාත්මක වන ආකාරයෙන් සැදීම අගනේය.
@lahiruartcreation
@lahiruartcreation 11 ай бұрын
​@@CivilEngineerSLස්තිතියි අයියෙ
@ranjithamarasinghe308
@ranjithamarasinghe308 3 жыл бұрын
තද බොරොලු පසක ගල් බැම්ම බැඳල ( column හෝ tie beam නැති) අඟල් 09 ගඩොල් බිත්ති බැඳල තියෙන ) තනි තට්ටුවේ නිවසක පුංචිම ඉරි තැලීමක්වත් නෑ) වගලය වෙනුවට අඟල් 3-4 කොන්ක්‍රීට් slab එකක් දාන්න පුළුවන්ද ? උඩ තට්ටුවක් හදන්න නොවේ. වහලය වෙනුවට පමනක්
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
අගල් 9 ගඩොල් බිත්ති බැදල තියන නිසා ඒ් ගඩොල් බිත්ති වලට ‌ලෝඩ් බෙයාරින් ඒහෙමත් නැති්නම් බර දරා ගැනීමේ හැකියාව තියනවා. ඒ් නිසා ඔබ කියන විදියට උඩ තට්ටුවක් හැදීමට නොවන නිසාත් වහල ස්ලැබ් ඒකකට ඒයාගෙ බර හැරැනුකොට යෙදෙන වෙනත් බලයන් නොගිනිය හැකි තරම් කුඩා නිසාත්, දැනට කිසිම ඉරිතැලීමක්වත් නොපෙනෙන නිසාත් බොහෝ විට ප්‍රශ්නයක් පැන නොනගිනු ඇතැයි මට සිතේ. නමුත් අගල් 3 හෝ 4 වැනි ගණකමක් ඒලෙස නිරන්තරයෙන් තෙමෙන වේලෙන ස්ලැබ් ඒකකට නිර්දේශ කල නොහැක. ඒවැනි කුඩා ගණකමක් යෙදුවොත් ක්රැක් විඩ්ත් හෙවත් ස්වභාවික ඉරිතැලුම් අගයන්ථ, වතුර නොවෑස්සීම සදහා අවශ්‍ය වන අවම ඉරිතැලුම් අගයන් ඉක්මවා යන නිසා වතුර වෑස්සීමේ බොහෝ ඉඩ කඩක් පවතී. මගේ අදහස අගල් 5 හෝ අගල් 6 ස්ලැබ් ඒකක්, සියලුම පිටත ඇතුලත බිත්ති උඩට වැටෙන ලෙස දමන ටයිබීම් ද සමග යොදන්න කියන ඒකයි.
@nirodhasandaruwan6585
@nirodhasandaruwan6585 3 жыл бұрын
නිවසක concrete colomn දාන එකෙන් සහ load bearing wall බදින එකෙන් මොකක්ද වියදම අඩු? Colomns නැතුව තට්ටු 3 ගෙයක් load bearing walls වලින් හදන්න පුලුවන් ද?
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
අනිවා ලෝඩ් බෙයාරින් වෝල් දාලා හදන ඒක වියදම අඩුයි. නමුත් බෙයාරින් වොල් සැලකීමට නම් අගල් 9 හෝ ඊට වැඩි ගණකම යුත් ගඩොල් යොදාගත යුතුයි. අනික් කාරනය නම් ඒවැන්නක් සදහා ගැලපෙන පරිදි අවධානම් පරාසයන් හා ෆීචර්ස් නොතිබිය යුතුයි. ඒලෙස සුදුසු ඩිසයින් ඒකක් නම් තට්ටු දෙකකට යන්න පුලුවන් ප්රශ්නයක් නැතිවම. තට්ටු තුනකටත් යන්න පුලුවන් වේවි. ඒ් සදහා මේසනරි කෝඩ් සහ ගයිඩ්ලයින් අනුව ඩිසයින් ඒකක් කස්ටමයිස් කරගත යූතුයි, ඉංජිනේරුවෙකු ලවා. ඉංදියාවේ මේ ලෝඩ් බෙයාරින් වෝල් කන්සෙප්ට් ඒකට බහුතරයක් ගොඩනැගිලි නිර්මාණය කලත් ලංකාවේ තවමත් ඒ් අවධානම තට්ටු ගොඩනැගිලි සදහා නොගනී. තනි තට්ටුවේ ඒ්වා නම් බහුලව ගොඩනගයි.
@tisharajeewanthi1368
@tisharajeewanthi1368 3 жыл бұрын
අයියෙ පරන කලුගල් අත්තිවාරමට අලූත් අත්තිවාරම සම්බන්ධ කරන්නෙ කොහොම ද
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
Better to demolish 1 foot part of the existing old rubble work and rebuild with new mortar and they will bond properly.
@pasansamarasinghe8
@pasansamarasinghe8 2 жыл бұрын
rubble wall eka ground level eke idan kochchara yata yanna onada?
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
ඇත්ලෙනම් අඩියක් විතර. පිටත බිත්ති නම් අඩි 2ක් විතර. පස ලූස් නම් මේව වෙනස් කරන්න වෙනවා.
@macs483
@macs483 4 жыл бұрын
a super explanation. :)
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
Thank you!
@vttoymart
@vttoymart 3 жыл бұрын
api kalu gal bamma benda..ita passe tie beam eka damme gadol gal 2k tiyala kambi 2kin..eka prashnayak weida? api biththi bedala eke crack gihin tiyanava..eva godak viuring bata giya than valin thama gihin tiyenne..pe pasa kabok..me tie beam eka kambi 2kin damma eka prahnayak nedda?
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
නෑ. කබොක් පසක් නිසා ඔබ යෙදූ විදියේ ප්‍රශ්නයක් නෑ. ඒ්ක හරි. ඔය බිත්ති වල බර නිසා හෝ පාත්වීමක් හෝ ගිලා බැසීමක් හෝ නිසා ගියපු ක්රැක් නොවන බවයි හැගෙන්නේ. කපරාරුවෙන් හෝ වෙනත් ප්‍රශ්නයක් බය විය යුතු නැති බවයි හැගෙන්නේ. රෙපෙයාර් කරල දාන්න පසු කාලෙක.
@vttoymart
@vttoymart 3 жыл бұрын
thank you very much sir..m vedio balala gedara check kala..ape beam valath kes gas ganata crack gihin tibuna. eka crack ekak m potty layer eka ain kalama tikak lokuvata crack vela tibuna..eath kaparaduva kadana kota ethulata ethulata crack eka adu wenava..m concrete eka wenakan kadu ne adu vena nisa..eka kaparduve crack ekakda kiyanna puluwnda?
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
@@vttoymart එහෙම බීම් එකේ නැත්නම් ඒක ස්ට්‍ට්‍රක්චරල් ක්රැක් එකක් නෙවෙයි. කපරාරුවේ ප්රශ්නයක් නිසා වෙන්න ඇති.
@vttoymart
@vttoymart 3 жыл бұрын
@@CivilEngineerSL thank you very much sir..mama photos tikak dannada vidihak nedda sir? .beam 2ka 3kama tiyanava..m kaduwe eka beam ekai..kamk nedda sir?
@vttoymart
@vttoymart 3 жыл бұрын
slab ekada vadiyen beam valata bara denne roof ekada kiylath mata dana ganna puluwnda sir?
@shanakarumesh3097
@shanakarumesh3097 3 жыл бұрын
Plinth beam ekata pamanak sambanda Kara plinth beam center eken 2×2 footing column demima asarthakada
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
Ow ekath honda widiyak thamai. Namuth settlements walakweema sandhaha gatha yuthu garshana balayan walata adhaala wanasee awama gamburakata ema columns yawiya yuthui.
@dimpi4960
@dimpi4960 5 ай бұрын
Obawa sambanda kraganne khomada
@kumuduthushara3725
@kumuduthushara3725 Жыл бұрын
Salb eka dla ivaray.salb eka uda badinna bara adu hidama gal varagay mokkda.
@CivilEngineerSL
@CivilEngineerSL Жыл бұрын
AAC blocks OR 4" fly-ash blocks
@kaushalyawijetunga5582
@kaushalyawijetunga5582 3 жыл бұрын
අපෙ ඉඩම තින්නෙ වෙලක් ලග.බෑවුමක් සහිත ඉඩමක්..දෙමහල් නිවසකි.පහල හරියෙ බේස් වලවල් වල වතුර තිනවා..උඩ හරියෙ බිමනම් තද පස තියෙන්නෙ..මේ වගෙ වෙලවක වටේට විතරක් කලුගල් බැම්මක් ගියොත් ඇතිද ? නැතිනම් මැද බිත්ති වලටත් කලුගල් බැම්ම බැද බීම් යා යුතුද? සුදුසු ක්‍රමය කුමක්ද?
@kaushalyawijetunga5582
@kaushalyawijetunga5582 3 жыл бұрын
පිලිතුරක් බලාපොරොත්තු වෙමි
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
ඔබ කියන තත්වය අනුව පාදමකට තිබිය හැකි අවධානම්ම තත්වයක් තමයි ඔතන තියෙන්නෙ. ඇත්තටම තද පොලවක් තියන ඒක හොදයි. දුර්වල පසක් තියන ඒකටත් මොනව හරි කරල තද බවට පත් කරගන්න පුලුවන්. නමුත් පාදමේ තැන් දෙකක පස් වල ස්වභාවයේ විශාල වෙනසක් තිබීම නිසා ඒක් පැත්තක් පාත් වීමක් ඒහෙමත් නැත්නම් ඩිෆරන්ෂල් සෙට්ල්මන්ට් ඒකක් වෙන්න පුලුවන්. ඒ් කියන්නෙ බිල්ඩිමේ බර නිසා පාදමේ ඒක් පැත්තක් අනික් පැත්තට වඩා පහල යෑම නිසා නිවස ඒක් පැත්තට ඇල වීමක් වෙන්න පුලුවන්. ඒ් නිසා මම නිර්දේෂ කරන්නෙ වහාම ස්ට්‍රක්චරල් ඉංජිනියර් ‌කෙනෙකුව හමුවී ඔහුට පෙන්වා විසදුමක් ලබාගැනීම සුදුසු බවයි. මෙවන් අවස්තා වල පාදමේ දෙපස ස්වභාවය සලකා බලා ඔහු විසින් නිවැරදි විසදුමක් ලබා දේවි. සමහරවිට පහල හරියෙ පස ශක්තිමත් කිරීමේ උපක්‍රමයක් ලෙස පාදමට යටින් ගල් කුඩු පුරවා තලා ගැනීමට සිදුවනු ඇත. ඒය කොතරම් දුරකට පිරවිය යුතුද යන වග ඔහු කියාවි. සමහර විට ඊට අමතරව මේ ඇල වීම් වලක්වාගැනීම උදෙසා ටයි බීම් ටිකක් විශාල පුරමාණයෙන් හා තරමක් විශාල කම්බි යොදා නිර්මාණයය කරගැනීමට සිදු වේවි. කුඹුරු අසල, වැව් ජලාශ අසල ඔවැනි පැත්තකට පාත් වීමේ දොෂයට අදාල උදාහරණ ලංකාවේ බහුලව දැක ඇති නිසා අනිවාර්යයෙන්ම සුදුසුකම්ලත් ඉංජිනේරුවරයෙකුගේ උපදෙස් හා අධීක්ෂණය අනිවාර්යයෙන්ම ලබාගන්න.
@Melanstudio
@Melanstudio 2 жыл бұрын
Idemme gattoth ge හදලා denn puluwande?
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
බෑ.
@rinushkaraymond5344
@rinushkaraymond5344 3 жыл бұрын
අඩක් නිම කල නිවසක ඉදිරිපස කොටස slab එකක් දමා දෙමහල් ලෙස හදනවා නම්,තිබෙන ගල් බැම්මට අමතරව tie beam එකකුත් දැමිය යුතුද? Please reply?
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
ටයි බීම් ඒකක් දාන්න එක හේතුවක් තමයි ඔ්නෑම සෙලවීමකදී පවා මුලු නිවසම ඒකට ඇද බැද තබා එක් ඒකකයක් ලෙස තබා ගැනීම. එලෙස බලනකොට ටයිබීම් එක කුඩාවට හෝ දැමීමයි නිර්දේශ කල හැක්කේ. අනික් කාරණය පස හොදට තද නම් විශාල ටයිබීම් ඒකක් අවශ්‍ය නොවේ යන්නයි. නමුත් පස ලූස් නම් තරමක් විශාල ටයි බීම් ඒකක් යොදාගන්න.
@rinushkaraymond5344
@rinushkaraymond5344 3 жыл бұрын
බොහොම ස්තූතියි.🌻
@sumuduasiri
@sumuduasiri 3 жыл бұрын
Slab water proof krna eka genath karnna
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
Langadima karannam
@isharaudayanga4875
@isharaudayanga4875 3 жыл бұрын
6×6 සිරප් දාල 12 කම්බි 4ක් දාල ටයි බීම් එක දාලා තිබුනොත් සාර්ථක නැද්ද
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
සාර්තක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. ඇනලිසිස් ඒකක් කරල බලන්න ඔ්න ඇත්ිවෙයිද කියල.
@isharaudayanga4875
@isharaudayanga4875 3 жыл бұрын
කලු ගල් අත්තිවාරමක් දාලත් නෑ...😪
@isharaudayanga4875
@isharaudayanga4875 3 жыл бұрын
පසු කාලීනව බලපෑමක් ඇති විය හැකිද
@ireshgamage2840
@ireshgamage2840 3 жыл бұрын
single story geyakata tie beam onada gal bemma witharak madida adahas denna
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
Single story වුනත් පොලොව තද නම් ඉතා කුඩා ටයි බීම් එකක් (උදා: අගල් 4ක හෝ දහයෙ කම්බි දෙකක් සමග) යෙදීම හොඳයි. එවිට එක ඒකකයක් ලෙස ගෙය හැසිරෙමින් කුඩා හෝ වෙන් වෙන් වශයෙන් වන ගිලා බැසීම් වලක්වාගත හැක. පොලව තද නැතිනම් තනි මහලේ වුවද ශක්තිමත් ටයිබීම් එකක් යොදාගත යුතුයි.
@tyasaman4880
@tyasaman4880 3 жыл бұрын
Thank you very much brother .
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
Jaya wewa
@warnakulasooriyanalindasan3128
@warnakulasooriyanalindasan3128 2 жыл бұрын
මාගේ නිවස සෑදීමට ඇති බිම වැලි සහිත පොලවකි.මුහුදට 700mtr වගේ දුරක් ඇත්තෙ.කලුගල් කලුගල් නොදා ටයි බීම් එක පමනක් යෙදීම ප්‍රමානවත් නොවේද?දෙමහල් නිවසක් සදහා...ස්තූතී
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
බිම් මහලේ ටයිබීම් හරහා එන බලයන්ද දරාගතහැකිවන ලෙස බේස් වලවල් හා කණු ඩිසයින් කරන්නේ නම් කලුගල් නොයොදා කරගත හැක. නැතිනම් කලුගල් යෙදිය යුතුය.
@warnakulasooriyanalindasan3128
@warnakulasooriyanalindasan3128 2 жыл бұрын
@@CivilEngineerSL බේස් වලවල් 3*3 ප්‍රමානයට කපා ඇත.කලුගල් යෙදීමට මම තීරනය කර ඇත.කලුගල් යෙදීමට පෙර අගල් 3 පමන කොන්ක්‍රීට් එකක් අත්තිවාරමට දැමිය යුතුද ?
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
@@warnakulasooriyanalindasan3128 අනිවාර්ය නෑ
@sumithdesilwa8330
@sumithdesilwa8330 Жыл бұрын
ටයි බීම් සහා පින් බීම් අතර ඇති වෙනස කියන්න .. මම කබොක් පොලවේ පින් බීම් දාලා තියෙන්නේ
@chmaramadusanka1391
@chmaramadusanka1391 3 жыл бұрын
ethkota beam ekak noda thani thattuwe gewal hadupuwa..tow story gekata yanna puliwanda plz help
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
තනි තට්ටුවේ වුවත් පස අවුල් නම් බිත්ති ඉරිතැලීමක් සිදුවිය හැකියි. එය ඉක්මනින් හෝ කලකට පසුව හෝ බලාපොරොත්තු විය හැකියි. තට්ටු දෙකකට යනවානම් ටයි බීම් අනිවාර්යයෙන් දැමිය යුතුයි.
@nalinpalawinnage861
@nalinpalawinnage861 3 жыл бұрын
උපදෙසක් අවශ්‍යි ඔබේ විද්‍යුත් තැපෑල ලබාගත හැකිද?
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
adorablebuildingdesigns@gmail.com
@warnakulasooriyanalindasan3128
@warnakulasooriyanalindasan3128 2 жыл бұрын
ඔබව සම්බන්ද කර ගැනීමට පුලුවන් ක්‍රමයක් තිබේද?දුරකතන අංකයක් ?
@tw7064
@tw7064 3 жыл бұрын
hari wadagath chanel ekak
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
thank you TW
@Rehan4307
@Rehan4307 2 жыл бұрын
Dear Sir, I'm from Nuwara eliya. Seven years ago I built my house. The problem was I didn't have enough money to build the two storey full house ( Ground floor 1098 square foot & first floor 1098 square foot ) I built only 425 square foot ground floor. I built only 425 square foot reinforced concrete slab out of 1098 square foot reinforced concrete slab seven years ago. Now I have enough money to complete the ground floor. But an engineer says if I bond the other new 673 square foot reinforced concrete slab strengthen of the reinforced concrete slab will go down & cracks will happen & there will be water leakage through the joint. Are they true? Will you please kindly let me know the procedure how to avoid the loss of strengthen & cracks & water leakage? Please reply soon.
@CivilEngineerSL
@CivilEngineerSL 2 жыл бұрын
Without inspecting them at the site and without proper analysis we can't say something for sure. What I can just say is, Old and new concrete bond will be bit weak. So we have to chip the old concrete to be joint and apply a proper bonding agent before concreting. If it's a wet area water proofing is highly recommended. Using that type of procedure, you can get a certain success.
@ssp.workshop4835
@ssp.workshop4835 3 жыл бұрын
Kudu galak uda taibeem damima pramanawathda..
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
ප්රමාණවත්. කුඩු ගල වුනත් ඊ්ට යටත් ගලනම් බහින් නෑ මලාට. සමහරවිට පාදම ගලට ඩවල් කරනවනම් ටයිබීම් ඒකත් අවශ්‍ය නෑ.
@saleelsheranga9724
@saleelsheranga9724 3 жыл бұрын
Base kanu walata 12mm kamak nedda netan 16mm danna one
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
ඒක තීරණය වෙන්නෙ එම කණු මත යෙදෙන ආක්ෂික බලයන් සහ නම්‍ය ඝූර්ණයන්ගේ ප්‍රමාණයන් මත. එම අගයන් සොයාගැනීම හා එයට අවශ්‍ය කම්බි තීරණය කිරීම් සදහා ස්ට්‍රක්චරල් ඩිසයින් එකක් ඉංජිනේරුවෙක්ගෙන් කරවා ගත යුතුයි. එසේ නොමැතිනම් අධික මුදලක් ගියත් වැඩිපුර කම්බි යෙදිය යුතුයි.
@sumuduasiri
@sumuduasiri 3 жыл бұрын
Slab dana eka genath video ekak kranna. Slab crack wenne ei kiyalath kiyanna.
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
Kohomath Crack wala swabhawaya ha ewa thiyana thana anuwa eya athiweemata hethu gana video ekak karanawa. Thanks for the idea.
@sanjeewaujitha9793
@sanjeewaujitha9793 9 ай бұрын
පරන ගෙට තට්ටු 2ට ගන්න කොට ටයි බමි දාන්න ඔනද
@EkvinPeiris
@EkvinPeiris 3 жыл бұрын
wate tikata withrak rubble foundation eka giyama athi da?
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
එහෙම කරනවනම්, ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකෙ ඇතුලත බිත්තිවල ලෝඩ් එක ටයි බීම් එකට එන විදියට ටයි බීම් එක ඩිසයින් කරගන්න වෙනවා. එතකොට 9*9 4T12 ගොඩාක් වෙලාවට මදි වේවි. ඒ වගේම තමෛ ඒ බිත්ති ලෝඩ් ටික බේස් වලට ට්‍රාන්ස්ෆර් වෙන නිසා බේස් වල සයිස් සහ කම්බිත් ඒ අනුව වැඩි කරන්න වෙනවා.
@EkvinPeiris
@EkvinPeiris 3 жыл бұрын
@@CivilEngineerSL ස්තුතියි! 4x4 බේස් වලවල් දාලා ඉවරයි 12mm කම්බි 6 ගානේ දලා. බාස් කියනවා ඇතුලේ බීම් ගියාම ඇති කියලා. කොයි එකටත් එහෙනම් rubble foundation එකකුත් දාන්නම අඩි 1 1/2 ක් විතරවත්.
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
මේ වාගේ ඉංජිනේරු විඩියෝ කිරීමේ දී මුහුනේ සමීප රූප අවශ්‍ය නෑ....වැදගත්වන්නේ plan එක පැහැදිලි කරන රූප ,3D animation,,හොදේ...ඒ ගැන youtube එකෙන් හදාරා කරන්න...
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
Ok.
@lomalesanjeewa1207
@lomalesanjeewa1207 3 жыл бұрын
සර් අපි අඵතෙන් හදන ගේ අඩි තුන හමාරක වගේ බැවුම් ඉඩමක හදලා තියෙන්නේ කට්ට දෙකක තනි මහල් නිවසක් අත්තිවාරමට ටයි බීම් දාල තියෙන්නේ නමුත් අත්වාරමට යටින් ඵක තැනක වහින වෙලාවට වතුර යනවා ඵ් වතුර පාර අත්තිවාරම ඵහා පැත්තෙන් ඵනවා ඵ් ක ලොකු ගැටඵවක්ද මොකද කරන්නේ Thankyou
@hiranthabandara6682
@hiranthabandara6682 4 жыл бұрын
Thani tattuwe niwasaktath meka awashyada ?. Ehema niwsaka foundation eka gana wistharayak karannda. base walawal kohomada enda one. kabok nowana samanya pihiti polwaka nam.
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
තනි තට්ටුවේ නිවසකටත් බිත්ති ක්රැක් වීම වලක්වා ගැනීමට කුඩා හෝ ටයි බීම් එකක් යෙදිය යුතුයි. නමුත් තරමක් උසට, අවශ්‍ය තරමට කම්බි යොදා ගඩොල් පම්පූර්ණ භාරයන් දරාගන්නා ලෙස නිර්මාණය කරගැනීමෙන් රබල් නොයොදා තැනිය හැකියි. නමුත් ගණනය කිරීම් හා නිර්මාණයන් නිවැරදි විය යුතුයි.
@hiranthabandara6682
@hiranthabandara6682 4 жыл бұрын
@@CivilEngineerSL Thank you.
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
@@hiranthabandara6682 Thank You!
@hiranthabandara6682
@hiranthabandara6682 3 жыл бұрын
@@CivilEngineerSL Rubble foundation 1 dala hadanwa nam thani thattuwe geyak, Udin yanda one tie beam eka koi wage enda oneda. Obathua contact kara ganeemata widiyak kiyanda.
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
@@hiranthabandara6682 පසේ ප්‍රශන නැත්නම්, අගල්6ක් උසට දහයෙ කම්බිදෙකකුත් ඇති. පස මීඩියම් ඩෙන්ස් වගේ නම් දොලහෙ කම්බි දෙකක් දාන්න.
@ruma2526
@ruma2526 3 жыл бұрын
වර්ග අඩි අටසීයක කොලොම්ස් 16ක නිවසක (තට්ටු දෙකක නිවසක්) දෙවෙනි තට්ටුවේ වර්ග අඩි 400කට පමණ නැවත ස්ලැබ් එකක් යෙදීමට ඇත..අත්තිවාරම ට ටයි බීම් එක පමණක් යොදා ඇත..එය ප්‍රමානවත්ද? නැත්නම් දැන් කලයුතු යමක් තිබේද?
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
අත්තිවාරමට ටයි බීම් යොදන්නේ සියලු දේවල් එක යුනිට් එකක් එහෙමත් නැත්නම් එක් ඒකකයක් ලෙස ක්‍රියා කරවීම සදහායි. එවිය සමහර එලිමන්ට් තනිව වෙනස්වීම් වලට භාජනය නෙවීම මත ක්රැක් සිදුවීම වලක්වාගන්නත්, ඩිෆරන්ෂල් සෙට්ල්මන්ට් හෙවත් බිල්ඩිම ඇලවීම් වලක්වාගැනීමත් කරගන්න පුලුවන්. නමුත් මෙහිදී ඔබ රබල් හෙවත් කලුගල් යොදානොගෙන ඇති නිසා පහළ තට්ටුවේ බිත්ති වල බර ටයි බීම් වලට සම්ප්‍රේෂණය වීම සිදුවෙනවා. නමුත්, ඉහලට තට්ටුවක් එක් කිරීම සම්බන්ධව ටයිබීම් වල සෘජු සම්බන්ධතාවයක් නැහැ. ඉහලට තට්ටුවක් එක්කිරීමේදී සැල කිලිමත් විය යුත්තේ, බේස් වලවල් හෙවත් ෆූටින්ග්ස් වල ප්‍රමාණය, කණු වල ප්‍රමාණය හා යෙදූ වැරගැන්වුම් හෙවත් කම්බි, වැඩිවන තට්ටුවේ බලයන් දැරීමට ප්‍රමාණවත්ද යන්න පිළිබදවයි.
@chandimabandara4765
@chandimabandara4765 3 жыл бұрын
Mata obathumage contact number ewanna puluwan da mata building ekak teyanawa karanna.or call me 0713427046 I'm chandima
@nuwanmadu2726
@nuwanmadu2726 3 жыл бұрын
@@CivilEngineerSL 1
@dileepagamage775
@dileepagamage775 3 жыл бұрын
I have an issue with my entrance. My house is in a slope, so I have to take a deep ramp. I need tecnical advice. Let me know how to get advice.
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
You can contact any of these Chartered Structural Engineers, Registered in The Institution of Engineers, Sri Lanka. iesl.lk/index.php?option=com_membershipcat&view=membership_categories&layout=structural_engineers_directory&Itemid=347&lang=en
@damianhettiarachchi9749
@damianhettiarachchi9749 3 жыл бұрын
"How to construction a entrance gate from road to premises". "DRIVEWAY" The bottom level of the gate must not be exceeding 3 or 4 inches from the the road level. Then you can do cut or filling method at your premises of driveway. Further under the situation of the road you may can construction a drain with hume pipe culvert, box culvert or "V" shape drain.
@SUNILSSHK1
@SUNILSSHK1 3 жыл бұрын
Thx
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
Any time
@chamindawijerathna1924
@chamindawijerathna1924 4 жыл бұрын
දෙමහල් නිවසකට 9×9 ටයි බිම් දාන්න ගල් බැම්ම අගල් 9 ඇතිද ගල් බැම්ම සදාහා අත්තිවාරම කොතරම් ගැබුරට හැරිය යුතුද
@CivilEngineerSL
@CivilEngineerSL 4 жыл бұрын
අගල් 9 පළලට කලු ගල් බැමි බැදීම ප්‍රායෝගික නොවේ. (කලු ගලේ ප්‍රමාණය අනුව එය කල නොහැක්කකි) සාමාන්‍යයෙන් අගල් 14 පළලට බදින්නට සිදුවේ. එලෙසම ඔබේ නිවසේ ඩීපීසී ලෙවල් හෙවත් ෆ්ලෝ ලෙවල් එක හා පොළවේ මට්ටම අනුව උස වෙනස් වේ. එම උස වැඩැවන විට ක්‍රමාණුකූලව පඩිපෙළක් සේ ස්ටෙප් වලට කඩා අගල් 14 ටත් වඩා පළළ කොටස් පහළට සිටින ලෙස සකසා ගත යුතු වේ. පොළවෙහි තද බව හා ස්වබාවය අනුව පොළව යටට අඩි 1 ද නැතිනම් අඩි 1.5 ද නැතිනම් අඩි 2 කද යන්න තීරණය කළ යුතු වේ.
@chamindawijerathna1924
@chamindawijerathna1924 4 жыл бұрын
@@CivilEngineerSL thanks
@kuuleezleez8069
@kuuleezleez8069 3 жыл бұрын
බැම්ම නැතුව 12"කොන්ක්‍රිට් එකක් බිමට දාල ඒක උඩ ගේ හැදුවොත් තට්ටු 2 එකක්. කොහොමද...
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
රිසර්ච් එකක් විදියට කරල බලන්න. නමුත් නිර්දේශ නොකරමි.
@promodanadun237
@promodanadun237 3 жыл бұрын
thappayak badinawanam.. a land ake pasa burul wathura hitanawanam....gal bammak awshyada?
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
ගල් බැම්මක් සමග ටයි බීම් එකක්ද යෙදිය යුතුයි. අතරින් පතර තාප්පයේ පළලට ස්ටිෆ්නර් කොලම්න් යෙදීමද වඩාත් සුදුසුයි. ඉඩම කොණක ඇති තාප්ප පෙරලීමේන ජීවිත හානි පවා සිදුවිය හැකියි. එය අපේ ඉඩමට පමණක් බලපාන දෙයක් නොවන බැවින් වඩාත් සැලකිලිමත් විය යුතුයි.
@promodanadun237
@promodanadun237 3 жыл бұрын
@@CivilEngineerSL thank u
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
@@promodanadun237 cheers!
@asankakumanayaka9917
@asankakumanayaka9917 3 жыл бұрын
තට්ටු දෙකේ ගෙදරට වටේ බිත්ති වලට විතරක් කලුගල් බැම්ම බැදල ඇතුලෙ බිත්ති සදහා ටයිබීම් එකෙන් විතරක් ගියොත් crack ඇතිවෙයිද? පස නම් කබොක් පස තියෙන්නෙ
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
ඔව් ඔබ කියන විදිය හොදයි .හොද කබොකක් නම් මට හිතෙන්නෙ බොහෝ දුරට ක්‍රැක් වීමක් සිදු නොවේවි.
@asankakumanayaka9917
@asankakumanayaka9917 3 жыл бұрын
@@CivilEngineerSL කොලම් කනුත් 26ක් තියෙනවා. මට හිතෙනවා ඒකනිසා ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියල. යට ටයිබීම් එකෙන් යට තට්ටුවෙ සිමෙන්ති ගඩොල් වල බර විතරයි නේද ගන්නෙ?
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
ඔව් පැහැදිලිවම පසේ ස්වභාවය නිසා ඔබට ඒ වාසිය ලැබෙනවා. ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ බොහෝ දුරට.
@asankakumanayaka9917
@asankakumanayaka9917 3 жыл бұрын
@@CivilEngineerSL බොහොම ස්තූතියි ඔබතුමාට 🙏🙏💐💐
@sameerasampath1527
@sameerasampath1527 3 жыл бұрын
බාත්රුම් එකකට පොලව මතුපිටින් ගල්බැම්ම, ටයි බීම් විතරක් ඇද්ද? යටට කපන්න ඔනද? හැබැයි බොරළු පොලව හැබැයි අඩි දෙකකින් තමයි, බොරළු හම්බෙන්නෙ, බොහොම ස්තූති පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
@amanpremarathna673
@amanpremarathna673 3 жыл бұрын
gal bammanam adi 1 1/2 ' KAPALA GALL BAMMA BADINNA TAIBEEM DANAWANAM walawal kapala bass walawal concrrt karalama hadanna ona
@CivilEngineerSL
@CivilEngineerSL 3 жыл бұрын
තනි තට්ටුවේ බාත් රූම් එකක් පමණක් නම්, බොරලු පොලොවේ සිට ගල් බැම්මක් ඉහලට ගෙන එය උඩ අගල් 6 ක පමණ උස කුඩා ටයි බීම් එකක් යවන්න 10 කම්බි 2ක් පමණක් දාලා. ඒක උඩ ගඩොල් බිත්තිය බැදලා බිත්තිය උඩ වහල ස්ලැබ් එක දාන්න. ස්ලැබ් එක ටිකක් එලියට පන්නන්නත් අමතක කරන්න එපා. සම්බන්ධ වූවාට ස්තූතියි සමීර. ඔබට ජය!
@sameerasampath1527
@sameerasampath1527 3 жыл бұрын
@@CivilEngineerSL ස්තුතියි ජයෙන් ජය.. .
@hiranthabandara6682
@hiranthabandara6682 3 жыл бұрын
@@CivilEngineerSL 10 කම්බි අතරෙ striups ඔනෙ නැද්ද ?
@vimuvimu3626
@vimuvimu3626 Жыл бұрын
Aiye ape idama tiyenne watema wela aththiwaram kohomada danna one
@CivilEngineerSL
@CivilEngineerSL Жыл бұрын
Harala balala honda thada pasaka danna one. Nathnam Purawala Soil improve karanna one. Nathnam Box pile gahanna one.
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Симбочка Пимпочка
Рет қаралды 4,3 МЛН
bathroom Episode 1
4:44
kalum construction
Рет қаралды 8 М.
important point when discuss price with contractor
4:25
SL CONSTRUCTION & DESIGN
Рет қаралды 49 М.
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39